Which motorcycle is suitable for beginner riders?ආධුනික යතුරුපැදිකරුවන්ට සුදුසු යතුරුපැදිය කුමක් ද?
Вставка
- Опубліковано 16 січ 2025
- #hornet250 #bajajns200 #bajajdominar400 #honda #suzuki #slbikes #hornet250 #dtracker #automobile #pletina #ct110 #yamahar15 #kawasaki #yamahadt #tvsapache1604v #tvsapacherr310bs6
#hornet250 #motorcycle #honda
ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : www.facebook.c...
ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
මං දැං අව්රුද්දකට කලින් ct100 අතට ගත්තෙ ආදුනිකෙක් විදියට දැං ct නතිං හොද කොන්ට්‍රොල් එකක් තියෙන්ව .මොකද මං ඩිලිවෙරි නෙ කරන්නෙ 🤭🤭 හොනෙට් එකක් තමා දැං
Discovery 135cc thamaii සුපිරි ❤❤
පළවෙනි අත්දැකීම ct100 තාමත් ct100 ♥️♥️
විඩියො එකක් එනකම් බලන් හිටියෙ අයියෙ❤️❤️ජය වෙවා🎉🎉
Aiye mn Mulinma padde Cb hornet 160 R eka ඒක පොඩ්ඩක් පිකප් වැඩි ඒ උනාට පැදපු සුපිරිම ඉන්දියන් බයික් එකක් Double disk Brake gahapu thana wadinawa Handling ehema Patta Adarei❤
CT යක් ගෙන්න බලම්.ඉන්න මං❤️🩹
*_ගැම්මක් තමයි අයියා ❤️❤️❤️_*
Discovery bike eke review ekak karannakoo aiyee ❤😊
CB 125T Dilux eka nm 1st time kenekta supiri. Try karala balanna
මන් ගාව තියෙන්නෙ කහ පාට ns 200 එකක් ,මගෙ දොනිත් මට කැමති උනෙ කහ පාට ns එක නිසා ,දැන් දොනිත් සතුටින් මාත් සතුටින් 😊 ,,ආනාගතෙ මායි දොනියි ns 400 cc එකකුත් ගන්නවා ආවාම 😊
😮
😂😂
😅😂
😂😂
මතක ඇතුව බෙහෙත් ටිකකුත් ගන්න යන්න දොනිත් එක්කම 😂😂
Beginner කෙනෙක්ට
1.100cc එකකින් පුරුදු වෙල්
2.125 වගේ එකක් අයිය කියනව වගේ සෙට්
හැබැයි වෙන 125 135 වගේ pulser 135 set නෑ අනිවා තැරිගහගන්නව
Godak aya palleha comment දාල තිබ්බ ct පැද්ද Discovery පැද්ද ඊලගට Hornet කියල එහෙමත් බෑ..
පියවරෙන් පියවර යන්න ඔ්න සාමාන්‍යයෙන් අවුරුදු 3න 4ර එක එක බයික් පැදපු අයට අවුලක් නෑ එයාලට වාහනයක් අතට අරන් ටිකකාලයකින් හුරුවෙන්න පුලුවන්😑
😌🙂 jivithet Bick ....ekk tibbe nethuwa....NS ekk Arn thama hurunethi MN...
මාත් පුරුදු වෙන්නේ pulsar 150 එකෙන්. දැන් අවුලක් නෑ හැන්ඩ්ලින් හොදටම තියෙනවා .
Aththa kathawa aiya💓🌺
Comparison type eke videos karanna puluwan nam 😊 sinhalen karana ehema ewa adui
මන් පුරුදු උනේ tzr 125 එකේ 100ට ගිහින් බෙන්ඩ් ගන්න බැරුව වෙලට වැටිල මඩ නෑව පලවෙනි දවසෙම
මම පුරුදු වුනේ pulsar 150 එකකින්. පළවෙනි bike එක වුනේ FZ එකක්. ඒක අවුරුදු 2ක් පැද්දා. දන් පදින්නෙ hornet එකක්
මාත් ඊයේ මුලින්ම හොනට් එකක් පැද්දේ ආසවට....ගියර් බයික් පැදලම නැති තරම් කලින්.පලවෙනි දවසෙම තේරුනා සෑහෙන්න අමාරුයි ඒ වගේ බයික් එකක් පදින්න..මුලින්ම හොඳට පුරුදු වෙලා පැද්දෙ නැත්නම් ශුවර් දවස් දෙකක් පැද්ද නම් බඩු පැකට් වෙනවා 😂
❤️❤️
background music eke sadde wedi aiye
❤❤❤❤❤supiri malli
Watinw ❤️❤️
5 wasare idala ct 100 padina mama😎💪🤘
Hornet ❤
Hunk kiyanne oya seratama kalin aws supiri bike akak... mn 8 lision ganna 8 gahuweth hunk aken..
hornet chassis 125 full review akak denna
Mb 90 න් මන් පුරුදු උනේ තාම cluch බයික් පැදල නෑ
Brother, honda Cbr250rr 6 kit gahapu ek gena mokd hithnne? 😁
ඔර්ජිනල් විදිහ තමයි වටින්නේ
❤
Aiye discovery 135 eke full review ekk oni
හරි
Drz 400 cc
Mama palaveniyata padde Suzuki gn 125 bike ekak
✌️
Machan tw200 setd? Review ekekut gen
Thama CT and platina witarayi clutch bike
ayye fz v2 wage hodaida beginner kenekta
ලොකුවට ම සෙට් නෑ මල්ලී,මෙහෙමයි කෝක උනත් ඉතින් දක්ෂතාවයානුව වෙනස් වෙනවා
Pulsar 135 එක FZ එකටත් වඩා පිකප්
ඔව් 4 valve. Pulsar 135 එකෙන් පුරුදු වෙන්න ගියොත් නතර වෙන්න වෙන්නෙ hospital
@@YasiruDahanayakaඅනිවා
Balance madi neda🥲💔
@@thiwanjana8763 ඔව් එහෙම කේස් එකකුත් තියෙනවා. ඒ වගේම pick up එක මාරම වැඩියි බයික් එකේ.
ඒක ඇත්ත ❤
Pulsar 135ls gemmac ❤
❤❤❤🎉
පලවෙනි බයික් එක විදිහට demak dxt එකක් ගන්න බලන් හිටපු මම 🙂
Purudu wena kenek ta gn 125 eka hondatama hondai usath adui patta smooth bike eka
අනිවා
Good 👍👍
😊
discover 125 kandu ehema adinna awlak nadda bro
නෑ අවුලක් නෑ
Suzuki GN 125 එකත් හොදයි පලවෙනි බයික් එකට ...safety එකත් තියේ
අනිවාර්යයෙන්
Good job keep it up
Mn wego ekak padinawa cd ekak padinawa hena kal idan labana awurudde hornet ekk❤😊
මන් පුරුදු උනේ Discovery 150 බයික් එකෙන් 👊
ඒකත් හොද බයික් එකක්
Ayya k1 k2 wenasa mokkda?
Goood 🎉
මෙහෙමය මම නම් හිතන්නෙ 100cc වලට ඇති වෙන විදියට තමා ඔය ටයර් සයිස් breack system හදලා තියෙන්නෙ අනික ඒකෙන් කියවෙන්නෑ බයිසිකලේ handling අවුල් කියලා. ඒක පරිණත භාවයත් එක්ක එන දෙයක්. එහෙම නේද. අනික honet එකේ ටයර් එක ලොකු කරලා තියෙන්නෙ ලස්සනට නෙවෙයි. ඒකෙ යන speed එකත් එක්ක engineersලා design කරලා තියන විදිහ.
ඔව් ඒක හරි එංජින් ධාරිතාවයට ගැළපෙන විදියට තමා,මං කිව්වේ ආධුනිකයෙකුට ගැළපෙන්නෑ කියලයි
XCD 125 🙃
Fz ගැන්න මොකද කියන්නෙ
බයික් පැදල ම නැත්තං fz පළවෙනියට ම ගන එපා
පලවෙනි බයික් එක ct 100 එකක්
මම පුරුදු උනෙ cg125 Honda එකෙන්
Bro reply ona, මම අවුරුදු 2 විතර ස්කුටර් පැද්දෙ කල්ච් බයික් එකක් ගන්න ආසයි discovere 125 ද ct 100 හොද ? Barnd new ගන්න බැලුවේ
Discovery 125 එක හොදයි
Ado ai bn uba gotabayage athal video ayn kare 😒
Supercub , presscub එකකින් පටන් ගන්න එක හොදයි නේද
අනිවාර්යයෙන් ම ✌️
@@kandy-hornet අයියේ ඒක පාරෙ පදින්න ලැජ්ජයි වගේනේ. අපේ තාත්තාගාව supercub එකක් තියෙනෝ.fz එකක් අරන් දෙන්නන් කිව්වා එතකන් පුරුදු වෙන්න supercub එක හොදයිනේ
මම පළවෙනියට පුරුදු උනෙත් pulsar 180 මම මං ලග දැන් තියෙන්නෙත් pulsar 180 යක්
Math
වීඩියෝ වල Background music තව අඩු කරමු මචං
හරි 👍
250 cc ta adu bike me loke na kyl hithagttma oy kisi prsnyk na
පොඩි එකෙක් නිසා වෙන්න ඕන
😂
Cg 125❤
ඒකත් සුපිරි බයිසිකලේ
Aiye honet 250c bick ekak register karanna puluwanda?..kiyak vithara yavida?
රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා කියනවා..ලක්ෂ දෙකක් හෝ 3ක් යනවා,මං හරියට ම දන්නෙ නෑ සීන් එක
අයියෙ ගම කොහෙද❤😊
Cb hornet eka aulak na neda ayye 160r
ඒකත් ටිකක් පිකප් එහෙම වැඩියි මල්ලො පළවෙනියට ම බයිකෙකක් පදිනව නම්
අඩො මං පැද්දෙත් ඒක බන් ❤❤
Hornet ekak gaddi balanna one monava da
ua-cam.com/users/shortsO8JhHAJBOjQ?feature=share
මේකේ තියනවා
@@kandy-hornet thanks aiya
ඔයා හොනට් එක ගත්තෙ කීයටද
2017 දී 5.30කට
අයියෙ දැන් ගොඩක් මිලයි නේ
@@pradeepmanjula1033 දැන් හැම වාහනයක් ම ගණං නිසා,හොනට් බයික් එකත් ගොඩක් ගණං ගිහිං තියෙන්නේ
Ok අයියෙ මමත් එකෙක් ගන්න ඉන්නෙ 👍
බයික් එක බලලා ගද්දි හොදට බලල ගන්න
අයියෙ ක්ල්ච් බයික් පදින්න පුරුදු කරන විඩියො එකක් ඔන
හරි මල්ලි කරන්නම්
පුරුදු වෙන්නct 100 හොඳයිද
Benly 125 සහ CD 125 අතර වෙනස මොකක්ද අයියේ?
ඕකෙ වෙනසක් තියනව,මට හරියට ම මීටර් නෑ වෙනස මොකද්ද කියලා
Ignition system ek wens bro
@@janithrathnayaka6570 Thnx
Aei chaly
Ktm 125 ek aulk ndd ආධුනිකයෙකුට
ගැටලුවක් නෑ ලොකුවට
Ktm 125 ganan kohomada ayye
Japan indian
150 denwane kiuwa nm 😬😬
Scooter pada pada idala hornet ganna yanne 😢🤕
Manual padalama nadda
Aulk na math scooter ekak Padala tama boxer ekak padala manual purudu wela hornet ekak gathe
@@Ashan2005K manual padalama na ban me satiye hornet ekak ganna inne satiyak wage podi bike ekak padala hornet eka purudu unanam awlak nane machn
@@Ashan2005K boxer eka kocchara kal baddada
@@kasundila ado issala manual purudu wenna podak mn masa 6k wage padala tama gathe hornet ek
Ayye මැරෙන්න බලන් පදිනවා නම් මොන bike ekakda ganna one
ඒකට විශේෂයක් නම් නෑ ඕනි එක්ක පුළුවන්
කකුල් දෙකෙන් පාර බලන් හරියට ඇවිද්දෙ නැතත් මැරෙනවා සගෝ 🙂✋⚠️️
පල්සර් 135 තමය් පුරුදු නැතුව ආසාවට පිකප් කලාට මෙලෝ කොන්ට්‍රෝල් එකක් නැති වාහනයක්
Ns200 ekak ganna
ඔය අතේ තියෙන බෑන්ඩ් එක ඇහැලියගොඩ දර්මපාලෙ බෑන්ඩ් එකද❤😊
නුවර මල්ලි
පලවෙනි අත්දැකීම jialing කියලා ඒකාලෙ පරන බයික් එකක් 100cc දැන්නම් dio ස්කූටියකුයි ත්‍රීවිල් එකකුයි පදින්නෙ ඉස්සරහට හොද එකක් ගන්නවා 😍
Oyage cantact no ekak denna ko.. Bike ekak ganna oni... Help ekak denna.. Puluwanda
0783629712
🤣🤣🤣🤣 250හෙ 3ට තිබුනු හිරමන පකවල් ලක්ෂ 12ට 15ට පකවල්
අඩ්ඩේ කොල්ලෝ අපේ ඔක්කොම විඩියෝ බලලා වගේ ඈ හොදයි නේ🤗
පුතාට කූඹි පුකක් තරම් මොළයක් තියනව නම්,යතුරුපැදි ගැන නො දන්නාකම ඔය හැටි ම පුක දීගෙන ප්‍රදර්ශනය කරන්නෑ.පව් කොල්ලා,(ගොඩක් ඒවට එක ම කොපි කර කරත් දාලා)😂
@@kandy-hornet අ ඔඋ කොපිකරන් දම්මෙ හුකනව 250 හිරමන පකවල් ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣
@@ThariduDarshana-vz2xj @ThariduDarshana-vz2xj පොඩි බොලද කොල්ලෙක් බං උඹ 😂හැම එක්කට ම කමෙන්ට් එක කොපි කර කර එක ම දදා,දිනන්න යනවා
Me podi ekka padinne 1000 da කොහෙද 😂 Ayya gannan ganna epa
❤️❤️
❤❤
❤