SOLA on Keerthi darmasiri sir

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 122

  • @prabhash3892
    @prabhash3892 2 роки тому +51

    කීර්ති ධර්මසිරි 🔥❤️
    ඇත්තටම දක්ශ ගුරුවරයෙක්

  • @shaanishan5825
    @shaanishan5825 Рік тому +13

    කීර්ති සර් කියන්නේ දක්ෂ ගුරුවරයෙක්

  • @Pradeepitha
    @Pradeepitha 2 роки тому +77

    මළ ගෙදරක නයිටක්‌ ගහන්න සුපිරියි 🤣🤣🤣

  • @ushanhasaranga99
    @ushanhasaranga99 2 роки тому +86

    මෑන්ම එක ව්ඩියෝ එකක කියනවනෙ.. අලුත් අවුරුද්දට... පෝයට.. නත්තලට... හැම රෙද්දටම නිවාඩු නැතුව පාන්දර 5.30 ඉඳන් ක්ලාස් කලාලු.. මේකෙ කියනව ක්ලාස් ක්ලාස් ක්ලාස් ක්ලාස් ක්ලාස් ලු😂😂😂 මෑන්ට ලූස්ද.. මෑන් පච කෙලිනවද වැඩ්ඩෙක් කියල පෙන්නන්න😂😂

    • @dklaara
      @dklaara 2 роки тому +3

      oi oi 😁😁😁

    • @sigma_shorts6247
      @sigma_shorts6247  2 роки тому +7

      Sir entrepreneur kenk Mona A/L guruwarayekwath sathiyata dawas 7ma clz karannaane,wena wada gana kiwe

    • @avishkadissanayake4036
      @avishkadissanayake4036 2 роки тому +2

      Sira, 😂

    • @vidam157
      @vidam157 2 роки тому +2

      oi oi 😂✋

    • @ushanhasaranga99
      @ushanhasaranga99 2 роки тому +25

      @@sigma_shorts6247 එහෙනම් මෑන් පච කෙලිනව... මෑන් එක පාරක් කිව්ව මෑන් 2000කීයෙද මංදා ඉදන් 2017 වෙනකල්ද කොහෙද ජීවිතේ කවදාවත් නිවාඩු අරන් නෑලු... බැංකු ගිනුමෙ තිබ්බෙ 100ලු 2017 වෙනකොටද කොහෙද බිංදු ගාණ ගනන් කරන්නත් බැරි උණාලූයි... තැරි දාර නයි අරිනවනෙ... එක පාරක් පාන්දර පහමාරට ලමයි ආව නිසා ක්ලාස් එක කලාලු... එහෙ පොලිසියෙ ට්‍රැෆික් රාලහාමිත් මෑන්ව දැක්කම ට්‍රැෆික් එකේ නොතියා යවනවලු😂.. නොනගතේටත් ක්ලාස් කලාලු.. අරෙහෙම මෙහෙම... මෑන්ට එකක් කියන්න කියහංකො.. පම්පෝරි ජනක වගේ එක එක වෙලාවට එක එක ටෝක් කියන්නෙ😂...
      සොලා කියන්නෙ මං දන්න සුපිරිම මීටරයක්. ඒත් මේ මගුලෙ වීඩියෝ දැක්කම මෑන්වත් එපා වෙනව😂. කයියසේන කෙනෙක් වගේ පේන්නෙ.

  • @survivingtechgaming7639
    @survivingtechgaming7639 2 місяці тому +2

    "මම ජීවිතේට stage එක උඩදි බොරුවක් කියලත් නෑ, කියන්නෙත් නෑ. හැබැයි stage එකෙන් බැහැපු වෙලේ ඉදන් කියන්නෙ බොරු"
    දන්නෝ දනිති 🔥🫶🏻

  • @shensacademy
    @shensacademy Рік тому +2

    Keerthi Sir❤

  • @yohan7672
    @yohan7672 2 роки тому +29

    මමනම් හිතුවෙම කීර්ති සර්ටත් මොනවහරි කියයි කියල.පුදුමයි

    • @C_M_B123
      @C_M_B123 Місяць тому

      Ehema kiwwa nam ehema bawanawa

    • @awantha201
      @awantha201 Місяць тому

      ​@@C_M_B123 anivaa

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 роки тому +21

    Keerthi darmasairi sir අන්න physics නම් physics

  • @ishansashika1910
    @ishansashika1910 2 роки тому +3

  • @MynNeon
    @MynNeon Рік тому +1

    RUWAN DARSHANA SIR THM PTT CM VLT

  • @malansubash8044
    @malansubash8044 Рік тому +4

    ක්ලාස් වල ටියුශන් සර්ලා තරම් පම්පෝරි ගහන වැඩ්ඩො තව නෑ. අන්තිමට ඕකුන්ට පුලුවන් මගුලකුත් නෑ😂

  • @H100R-w8n
    @H100R-w8n 8 місяців тому +1

    Sola ❤

  • @banukaliyanage4311
    @banukaliyanage4311 2 роки тому +24

    ලංකාවේ හොදම පිතිකරුවා😂😂😂👍. මෙච්චර මීටරයක් වෙලත් AL වලට CCS ආවේ ඇයි සර් 💁‍♂️

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 роки тому +4

      Sirge result ekada oya

    • @banukaliyanage4311
      @banukaliyanage4311 2 роки тому +2

      Pora oya kiyana katha wala hara bera filter krla ganna. class yana podi un allagannane owa kiyanne

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Рік тому +4

      Solata CCS d thiyenne??Baghya missta kiyanawa pissu kelapu ewunlu ugannanne, muth pissu kelapu ekekne ehenam!

    • @udar03
      @udar03 Рік тому +1

      ​@@banukaliyanage4311hbai ubath begal atha arinn epa....ub kynw nm solage result ccs kiyl.....eeka pttma boruwkne bn.....muu pera campus giypu ekek...anika mn porage pehedilikirim hodta ahala tiye...ee wge pehedili kirim krnn be bn oya wge result ekk gtt ekekt....maths wlata daksha nethi ekekt ohom ugnwnnth b....mn muge cls giypu ekek nm newee

    • @hasithanawanjana4090
      @hasithanawanjana4090 Рік тому

      Paka thama c2i S 1

  • @st-do2ng
    @st-do2ng 2 роки тому

    Sadu sadu

  • @explorer9967
    @explorer9967 2 роки тому +12

    අද වගේ මතකයි කතාව

  • @pasindudasanayake6409
    @pasindudasanayake6409 2 роки тому +25

    amooo muu hodama pithikaru unalu muu wicket ekata giyama team eka dinanwa aththe wide walin muge oluwata udin gihin......

    • @praveeniduwara6551
      @praveeniduwara6551 10 місяців тому +3

      Uba sargen igenagaththanam ohoma kiyanne na

    • @H100R-w8n
      @H100R-w8n 8 місяців тому +2

      අනුරාධගෙ නේද ක්ලාස් යන්නෙ උබ 😂

    • @tharuknimsara7639
      @tharuknimsara7639 7 місяців тому +1

      😂😂😂 bayyek 😂😂😂😂 ara yt eke විරහ ගී kiya kiya එක්කෝ බණක් කිය කිය ඉන්න ewunge neda cls giye 😂😂😂

  • @wishwaproductions
    @wishwaproductions 2 роки тому +6

    Keerthi sir ❤️

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 роки тому +3

    තව ඕනේ බොසා වීඩියෝ

  • @pamudithaguruge5159
    @pamudithaguruge5159 2 роки тому +50

    පම්පෝරි ජනක 😂🖐️😂🖐️

    • @imranhilmy3152
      @imranhilmy3152 11 місяців тому +4

      පම්පෝරි ජනක දිවයිනේ ප්‍රථමයන් 9ක් හදල තියෙනවා. කොහොමද ඔබතුමාගේ තත්වෙ?

    • @The_Phoenix716
      @The_Phoenix716 11 місяців тому

      ​@@imranhilmy3152Ado මුගෙ මොන ඉන්ද්‍රියෙන්ද දන්නැ නෙ බන් හැදුවෙ 😂😂😂 💔

    • @R_icky.19
      @R_icky.19 10 місяців тому +4

      ​@@imranhilmy3152 ඒ නම දෙනා maths විතරද කරල තියෙන්නෙ? Island 1st wena eka theory tika ugannana ona clz ekkt giyath u island 1st wenw

    • @motivefactoryy
      @motivefactoryy 10 місяців тому

      ​@@imranhilmy3152 විෂය වෙනයි බාහිර කතා වෙනයි බo. උගන්නන විදිහ කොච්චර හොද උනත් ගහන බොරු පම්පෝරි ඒකෙන් මැකෙන්නෙ නෑ.

    • @DARKGAMING-bv5dq
      @DARKGAMING-bv5dq 3 місяці тому

      ​@@R_icky.19අනිත් ක්ලාස්වල island 1stla නැත්තෙ ඇයි එහෙනම්.😂 gon ආතල් දෙන්නෙපා පුතේ

  • @abeyrupika
    @abeyrupika Рік тому +6

    No doubt Sola is One of the BEST maths teachers

  • @Andrew_Tate___
    @Andrew_Tate___ 2 роки тому +15

    අම්මෝ 😅😅 එදිරිගෙ යාලුවෙක්ද කොහේ..😂
    හින්දි film එකක් වගේ 😁

  • @pathumrajapaksha9284
    @pathumrajapaksha9284 2 роки тому +14

    sola ape scole..kandy sumangala❤️
    habay tikk pamporiyanm wadi😅

    • @chamikara468
      @chamikara468 2 роки тому +2

      Ow bn eknm peno pora talk wdi

    • @mathsLawyer
      @mathsLawyer 2 роки тому

      ♥️♥️💖Sumangala college 🙏🇱🇰

  • @memorie411
    @memorie411 9 місяців тому

    mala gedaraka eliwenakm inn supiri

  • @freedomtravellife6508
    @freedomtravellife6508 2 роки тому

    💓

  • @aselarathnayake-Science
    @aselarathnayake-Science 2 роки тому

    ❤❤❤

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 2 роки тому +12

    මේ මනුස්සයා නෙවෙයි ද දෙවනි ඉනිම ලියන්නෙ?

  • @nadunjayanath5648
    @nadunjayanath5648 2 роки тому +6

    Sir kiyavannema dom pacha

  • @nadunjayanath5648
    @nadunjayanath5648 2 роки тому +7

    Padamak vath you tube danne nane hariyata Sir

    • @sigma_shorts6247
      @sigma_shorts6247  2 роки тому +3

      Hoala balala Katha karanna.anika ugannana ewa yt daanne na sola website ekata ghin ona padamka video buy karanna

    • @nadunjayanath5648
      @nadunjayanath5648 2 роки тому

      !!!!!!!!!!!!!!!!

    • @sigma_shorts6247
      @sigma_shorts6247  2 роки тому

      @@nadunjayanath5648 syllabus hoaganna ona ekata okkoma yt eke tienawa bn😂👍

    • @nadunjayanath5648
      @nadunjayanath5648 2 роки тому

      @@sigma_shorts6247 magula thamai

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 роки тому +2

      Muge clz mokatada aja sir ididdi😂Me yaka anunge kuni hoyanacekamane karanne🤣🤣Muthugala sirtath banna..eth muu ita wada cheeththayak😂😂

  • @greasemonkeys329
    @greasemonkeys329 2 роки тому

    Sumangla .....apit ..hodma pisso ....adatat ...one dekata ottui

  • @GreatLand527.
    @GreatLand527. 7 місяців тому +4

    මේ සර් ඉස්සර හොදට හිටියා,හැබැයි දැන් පිස්සු හැදිලා වගේ

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 роки тому +13

    අම්මො අම්මො අම්මො...ජනයකා අදත් ඇවිල්ලා 😂

  • @Suvidu-c8f
    @Suvidu-c8f 11 місяців тому

    YMBA eka tiyenne candy d .......?

  • @madushimadu7709
    @madushimadu7709 Рік тому +2

    Solage clz එකට join venne kohomd

  • @Catyboyman
    @Catyboyman 7 місяців тому +1

    Me sirge golayo be like: sadu sadu 😅

  • @priyankarasri9524
    @priyankarasri9524 13 годин тому

    Gembo baka baka bakaaaa

  • @RiddlerShorts
    @RiddlerShorts 2 роки тому +5

    lamayint hemadama clslu😂 mu hemadama panthi krnw sadaranaine

  • @arrowmaths7331
    @arrowmaths7331 2 роки тому +9

    Menna pacha😂

  • @Catyboyman
    @Catyboyman 7 місяців тому

    Bio උගන්නන්න තිබ්බෙ

  • @kavindukanchana9899
    @kavindukanchana9899 2 роки тому +2

    Ammoo mu arina nai 😂

  • @lasanthamalinga1012
    @lasanthamalinga1012 2 роки тому +1

    Ehmd 😂

  • @shashimadhushan6190
    @shashimadhushan6190 2 роки тому +1

    Sirge clz ekt join wenne khnd 2024

  • @dklaara
    @dklaara 2 роки тому

    pampori janaka

  • @amalvishwanath8888
    @amalvishwanath8888 7 місяців тому +1

    Ane plyn yko boru lyne nthuw. 😅😂

  • @enavigatorE
    @enavigatorE 2 роки тому +1

    Sola nuwara porak da? Solaage iskole danna ekek innawanam comment ekak daanna.

  • @tharupathifernando9631
    @tharupathifernando9631 2 роки тому +10

    Mewwanm dada pachada koheda bn 😂

    • @ushanhasaranga99
      @ushanhasaranga99 2 роки тому +6

      ඔව් බං... මුගෙම එක වීඩියෝ එකක කියනව මූ නොනගතේටත් ක්ලාස් කලාලු.. ඒම එකේ බිග් මැච් එකක් දවසෙ ක්ලාස් තිබ්බ කියල මෑන් දැන් කියෝනව😂😂😂 ටොම් පච බං... මේව ඇවිල්ල next level marketing .

    • @global6583
      @global6583 2 роки тому

      @@ushanhasaranga99 mooda hipatuwek ubanm,solata business koccara tienawada ewagana kiwe dawas 7ma clz karanwda modayi🥲

  • @yehankariyawasam4132
    @yehankariyawasam4132 2 роки тому +1

    pampori sola

  • @SLBATTA
    @SLBATTA 2 роки тому

    sola set wennema neeeee

  • @idea-one9337
    @idea-one9337 2 роки тому +5

    ඕ ජනක.......😅

  • @amanthasrimal6866
    @amanthasrimal6866 2 роки тому +1

    🥲 මාර පොරක්

  • @dilshanmadushanka6389
    @dilshanmadushanka6389 Рік тому

    පංපෝරි

  • @kaveeshachamath6592
    @kaveeshachamath6592 2 роки тому +6

    පම්පෝරි සොලා😂😂🤣

  • @wishvalokaya
    @wishvalokaya 2 роки тому

    😂😂

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому +7

    තොපිල මුලින් ඔය රටේ campus යන්න තියෙන තරගකාරී විභාග ක්‍රමය වෙනස් කරපල්ලා!

    • @pasindugimhana2522
      @pasindugimhana2522 2 роки тому +1

      ඒ ඇයි බන්.කොහොමද තියෙන්න ඕනෙ.

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 роки тому +1

      E adyaapanaya wihiluwak bn Mona huyannakda USA gihin mahansi wela jiiwithe Hoda danaganna ona

    • @ShehanSaparamadu
      @ShehanSaparamadu 6 місяців тому

      @@indiegamedevelopmentඉතින් උබ usa ගිහින් ගොඩ පලයන්කො. මෙතන කොට කොට ඉන්නෙ නැතුව

  • @Dinuka_7
    @Dinuka_7 7 місяців тому +1

    ගෝතයා බොරු විදිනවා😂

  • @jonsnow3513
    @jonsnow3513 2 роки тому

    hoda welawata ballige puta kiyala ahagatte na

  • @kasunfernando7034
    @kasunfernando7034 Рік тому

    Kirthi darmasiri ponnyek

  • @isithaumayanga5687
    @isithaumayanga5687 2 роки тому +4

    අනුරාධ දෙයියෝ ඉද්දි කියති සර් කව්ද 🤣🤣

    • @shaanishan5825
      @shaanishan5825 Рік тому +1

      😂😂😂

    • @shaanishan5825
      @shaanishan5825 Рік тому +1

      යකෝ කීර්ති සර් පට්ට දක්ෂ ගුරුවරයෙක් දැන් ඉන්න ගොඩක් අය එයාගේ ගෝලයෝ තමයි.
      එහෙම චරිත දැන් නෑ..
      දැන් ඉන්නේ මාර්කටින් සෙට් එකක්

  • @Manojkrishantha630
    @Manojkrishantha630 2 роки тому +3

    පට්ට සිරා 😂ajntha sirge talks. Copy

    • @sigma_shorts6247
      @sigma_shorts6247  2 роки тому

      Ehamda 😂🥲👍ajage language ekata wada sola baninna gattama gathi,Wade kianne motivation for a/ls Kiana channel eka hadapu eka ajage clz Yana ekek,u solage clz gianm Ada ajek na sgo🥲

    • @DEEMaviraj
      @DEEMaviraj 2 роки тому +1

      @@sigma_shorts6247 ai uuu nisataajata lamayi enne

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 роки тому +6

      @Sigma_shorts solage katu kana ballata ridila😂😂Aja kohomath hodai me pachayata wada😂😂

    • @sigma_shorts6247
      @sigma_shorts6247  2 роки тому

      @@vgmovieclips7196 ehanm yannako😂🙏Pau itim🥲

    • @nwmedit25
      @nwmedit25 2 роки тому +2

      @@sigma_shorts6247 Machn ub hithn inne ajantha sir me corona kale clz ptn gthth sir kenek kiyld? N bn ajth me sir wgem sahenn kalekt klin clz krnn ptn gthth kenek .. Oya corona kess enn sahenn awurudu gankt klin idnm Nuwr hdm result dl me wenkmm ek e widihtm pwthwgen yn kenek thm ajantha sir kiynne ..Borunm nuwrtm awill bll ynn ajantha sir kiynne kawud kiyl 👍.. Nikn sirlw awathkseru krnn ep ..

  • @chathurangasameera6722
    @chathurangasameera6722 2 роки тому +9

    මූනන් සාපයක් 😵‍💫😂 🤮 උබගෙ කයිය සැර අප්පිරියයි බන් මූ මේ වීඩියො දාන චැනල් එකේ අයිතිකාරය ගොට්ට අද ඇයි කමෙන්ට් දාන්න අවසර දුන්නෙ ගෝතය 😂🤮