brother,loku deyak mama me video aka hoyamin hiteye. Me video aken mama loku deyak danagatta, mama cook helpar apply kala. At mata godak english baha.mama kandy hotel akaka kitchen helpar kenek vidihata wada karanawa, hotel course akak kala.anna tama try karanne.awama oyata call akak dennam budu saranai devi vihitai jaya vewa❤❤❤
LUCA Company eka hodai da ? Mawa ehe cook helper widiyata theruna. Monawada man hada ganna ona skill ? Oyata subapathanawa. Oyage channel eka man nitharama balanawa.
Good morning I am a bakery and pastry chef 30years experience in 5*hotels in gulf countries please help me how can I apply step by step to work in Romania
Hi...mama denata hotel chef widihata weda karanne. oheta ewila kelinma hotel chef job eka karanna puluwanda 🤔 neththan mulinma hotel help widihatada inna onaa....
Hi මමත් අලුතින් එකතු වුණේ හොඳ පැහැදිලි කිරීමක් රුමේනියාවට එන අයට ගොඩක් වැදගත් වේවි.ජයවේවා ❤❤🇰🇷🇱🇰
ගොඩාක් ලොකු හැදින්විමක් . ඔබට ගොඩාක් ස්තුතියි ❤❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
වීඩියෝ එක වටිනවා අයියා Airforce අවුරුදු 12 ක් ඉදලා අයින් වෙලා රුමෙනියා kitchen helper ඇප්ලයි කරා.ඇත්තටම කුස්සියක දේවල් ගැන ලොකු අයිඩියා එකක් නැ ටෙක්නිකල් පැත්තේ හිටපු නිසා දැන්නම් පොඩි බයකුත් තියෙනවා
Ratada inne
පොඩ්ඩක් පුරුදු වෙලා එන්න
oyata puluwan nam practical karana vidiya kiyala dennna. Eka oyage utube channel ekatath hodai
මම ඒ විදිය විඩියෝ එකක් ගෙන්නම් මේ දවස්වල busey නිසා කුස්සියේ විඩියෝ කරන්න බෑ
මට idea එකක් දෙන්න, mn කරලා නම් ne නේ ඕක, eth ajancy එකට ගියාම එක්කෝ video එකක් nethnm experince එකක් ඉල්ලනවා, mn කොහොමද job vacancy එකට එකතු වෙන්න ඕනෑ
ගොඩක් පැහැදිලි කරල දුන්න❤❤❤❤❤
සුපිරි හොද පැහැදිලි කිරීමක් ඔයාට බෙහෙවින්ම ස්තුතියි
Valuable information.thanks
@@ceylonear967 THANK YOU ❤️❤️❤️
ගොඩාක් වටිනව සහෝදරයා
1.5x eken balanna naththam epa wenawa
හරිම පැහැදිලිව කියාදෙනවා..ස්තුතිය ඔබට
🙏❤🙏
Chef job eka ganath vedio ekak karanna aiya🎉🎉🎉
Factory worker job ekak gena video ekak karannako❤
Hari
Budu saranai aiye
❤❤❤
අයියේ ඊලගට Room boy ගැන video එකක් අරන්න මමත් එන්න ඉන්නෙ
hari malli.mama karannam
Thank you Brother😇
Welcome 😊
Kichen helper experience ekk enna kalin gann pluwan then thiyanawada lankawe training ekak wage
ඔයාදන්න තැනකින් කරගන්න.
House kipin wada kohomada aiya karanne
Godak watinawa ayiye. Thank you
Always welcome🥰🥰🥰
ජය වෙවා වටින දෙවල්....ඔය ඔක්කොම විඩියෝ බලනවා දැන්ම
❤❤❤
❤ good job ❤
thank you ❤️🙏🙏❤️
Electrical job ganath, accomdation ganath video ekak danna.
Thanks brother ❤
You're welcome ❤️
Supiri ayya godak hodata explain kara thanks
🙏❤️❤️🙏
ලන්කාවෙ උන් කැමති නෑ තවත් එකෙක් රුමේනියාවට එනවට...ඒකයි මට හිතෙන විදිය....
මම නම් ගොඩාක් කැමතියි..ඒකනේ මෙහෙම විඩියෝ කරන්නේ..ඔයා?
thanks brother for valuable informations🥰
brother,loku deyak mama me video aka hoyamin hiteye. Me video aken mama loku deyak danagatta, mama cook helpar apply kala. At mata godak english baha.mama kandy hotel akaka kitchen helpar kenek vidihata wada karanawa, hotel course akak kala.anna tama try karanne.awama oyata call akak dennam budu saranai devi vihitai jaya vewa❤❤❤
Pastry and bakery genath helper genath vedio ekka krnna aiye
👍👍👍
Aiya a rata inna akkank margayan ganna pulwan akaraya gana video akk danna
හරි
Cook heper experience ne mage husband ta ya hemade karanna hodata kema hadanna ehema pluwan ayya
අවුලක් නෑ.ඇප්ලයි කරන්න කියන්න
Thank y aiye
❤️❤️❤️❤️
මරූ
🙏❤️🙏
Mamayi mage husband dennata rumania ennainnwa husband kitchen helper man house keeping wge details ganna pluwanda ayy
t.me/+qeEsqUGVXcMxMGI1 join this group
kitchen helpr knk widihat cook helpr knk widiht tika dawsak wada krla video akk dunnhma prshnyak nadd
මෙහේ ඇවිත් වැඩ කරද්දි ඔයාට බැලන්ස් එකක් ගහගන්න පුළුවන් නම් අවුලක් නෑ
Thanks ❤️
You're welcome 😊
Thanks brother
Thank you so muvh aoyh
❤️❤️❤️
Aiye mata oyawa contact kragnna pluwanda...mm rumania enna inne
Thanks bro ❤🎉🎉❤
Good job
LUCA Company eka hodai da ? Mawa ehe cook helper widiyata theruna. Monawada man hada ganna ona skill ? Oyata subapathanawa. Oyage channel eka man nitharama balanawa.
බලන් හිටපු video 1k.thnx❤
chef side එකෙන් රුමේනියා යන්න බැරිද අයියේ
පුළුවන් .
මේ වීඩියෝ එකට නම් අදාල නෑ.. ඒත් පිළිතුරක් දෙන්න පුළුවන් නම්.මං ඔෆර් ලෙටර් ආවට පස්සෙ ඒජන්සි එකෙන් මෙඩිකල් දැම්ම. ඒකෙදි මං දැනගත්ත මට කොලොස්ටරෝල් කියල, දෙපාරක් මෙඩිකල් ෆ්‍රේල්. පස්සෙ මං කෑමෙන් පරිස්සම් වෙලා තව සතියකින් මෙඩිකල් යනව. මට දැනගන්න ඕනේ.. මෙහෙදි පාස් වෙලා රුමේනියා ගියාම එයාල දෙතුන් පාර මෙඩිකල් තියනවද පලවෙනිපාරම ෆ්‍රේල් කරල ලංකාවට එවනවද. එහෙම නැත්තන් කොලොස්ටරෝල් වලට බෙහෙත් අරන් පාලනේකින් ඉන්න කෙනෙකුට එයාල රස්සාව දෙන්න කැමතිද කියන එක.. මට වයස 31 යි.. කොලොස්ටරෝල් කියල දැනගෙන දවස් 5යි.😢
නැ අනික ඔයේ ලංකාවේ කරන ඒවා
මෙහෙට වලංගු නෑ.බයවෙන්න එපා
ayyage dan salery komda
Kalayak yaddi salery wadi wenawada
අනිවාර්යයෙන්
අයියා මන් දැනට කුවේට් එකෙ තමයි වැඩ කරන්නේ කුක් කෙනෙක් විදියට . ඉට අමතරව ලංකාවේ අවුරුදු 10 ක සහ සෞදි අරාබියේ අවුරුදු 2/ හා මාරක සේවා පලපුරුද්දක් තියෙනවා . අපිට බැරිද කුවේට් එකෙ ඉඳලා රුමේනියාවේ හොටෙල් එකකට එන්න 🙏🙏 පුළුවන් මේකට කමෙන්ට් එකක් දාන්නකො 🙏🙏🙏
පුළුවන්.ඔන්ලයින් ට්‍රයි කරන්න
Thanaks brother… hotel akakata anna try ake ennawa… ohe services charge ahema denawada
Godak ewaye denawa.ape nam na
Winter akata hotel resturant wada nadda .
hotel වහනවා පොඩි ප්‍රමාණයක් තමයි open කරලා තියෙනේ.restaurant වහන්නෑ
වැඩ අඩුයි.සමහර එවගේ වැඩ වැඩියි.
Thanx ❤
Good
Thanks❤
Aiye passport bradila kochchara kalayak giyada yanna
Mama awe egancy newei.self apply
Pizza maker job eka hodaida aiye..... experience ekak nethuwa awilla karann puluwnd ......
Mamath rumaniya enna inne pasty and baker damme work permit awa iye kohomada ewath aulak na neda girlslata
na.
Thanks aiye
Dishwasher gana ikmanin video akak karanna. Mama apply karala thinne. Thank you.
Oya koheda bro
over time godak than wla gewn na kyla kynwa kitchen helper wge awahama aththada eka?
ඔව් ගෙවන්නෑ
Pastry helper ayatath thiyenne me wedamada ayye
Na
Oyawanam mage hithata elluwa mamath online try karanawa help ekak ona
අනිවාර්‍යෙන්,හිතට ඇල්ලුවත් නැතත් දෙන්න පුළුවන් help එකක් දෙනවා
romaniya kitchen assistant job kiyanna mokadda
cook helper job එකම තමා
Factory worker onee video ekak
Ayiye,kitchen helper ekata oni englishda ohe language ekada
භාෂාව ඔයාට මෙහෙට ආවට පස්සේ හදාගන්න පුළුවන් .ඉන්ටවිව් එක පාස් වෙන්න ඉංග්‍රීසි අවශ්‍යයි එම්බසියට .
O.t ekkama salary kochcharak ganna puluwanda cook helper kenekuta
Matiyage ඒජන්සියෙන් apply krala tiyenne tama cook helper tama offer latter awe na , dan masayak wenawa, එයි kiyala balan inne
අනිවාර්‍යෙන් එයි.බය නැතුව ඉන්න
Commi 03.02.01 helperla vidiyatada ganne
නෑ
ඔයා sprit වැඩ කරද්දි ot එම ගෙවනවද
ape nam ot gewanna.samahara ewage gewanawa
මමත් එන්න ඉන්නේ ❤❤❤
කොහෙද city එක?
@FLYERIDEA තාම නැහැ අයියේ වර්ක් පර්මිට් එකවත් ආවේ .. බාර දීලා මාසයක් වගේ වෙනවා 💖
තව දෙයක් අයියේ .. කිචන් හෙල්පර් එද්දිත් මෑන්පවර් වගේ සෙට් වෙනවද...🙏
@NipuniNuwanthi-xr3pp සමහර වෙලාවට
Oyage.restaurants eke vecansy nadda
නෑ
aiye hotel waiter job walat aejncy aeken video aekk ilnnwa experience ntuw bh kiyla
ඔවි ඒකට පළපුරුද්දක් ඔනේ
good
Thanks
Waiter job gana video ekak dannako
Hotel cleaning wala monada karanna thiyenna aiya wada amaruda
මෙහේ හැම වැඩක්ම අමාරුයි
commi chef la helper vidhiyatada ganne
නෑ.
නෑ.chep ලා විදියට ගන්නේ
Tnx🥰❤️ chef❤️..... mama 03 commi 02 commi vela eno ayye
එහෙම දින දෙකක් වැඩකරල දින දෙකක් හරි එකක් හරි නිවාඩු ගත්තොත් නිවාඩු දින දෙකේ වෙන වැඩක් කරන්න බැරිද
වෙනත් තැනක බෑ.අපි ඉන්නේ නොමිලේ දිලා තියෙන නවාතැන් වල.හොරෙන් කරන අය ඉන්නවා ඒක අවදානම්.
Anivaren uththarayk oni ayye
පලපුරුද්ද හදාගෙන හොදරටකට යන්න බැරිද ඔහෙ ඉදන් . නිඋසීලන් වගේ
පුළුවන් .
රැමෙනියා ශෙනගන කරල කියන්නෙ ඇත්තද මාරතු 31 ශෙනගන් කරනවා කියන්නෙ ඇත්තද මල්ලි බුදුසරනයි
නෑ සම්පූර්ණ ශෙන්ගන් කලාපයට ඇතුළුවෙන් නෑ.
Good morning I am a bakery and pastry chef 30years experience in 5*hotels in gulf countries please help me how can I apply step by step to work in Romania
Do you know sinhala?
waiter helper මොනද කරන්න තියෙන්නෙ
මේ ජොබ් එකට ගන්න අය අඩුයි.නමුත් කරන්න තියෙන්නේ.කුස්සියේ තියෙන හැදි ගැරුප්පු ක්ලීන් කරන්න.ඒවා වෙනම අරන් ගිහින් තියන්න.කෑම අරන් යන්න.සමහර අවස්තාවල කෑම මේස පිරිසිදු කරන්නත් වෙනවා.
@@FLYERIDEA එ උනාට අය්යෙ vacancy තියෙන්නෙ agency වල ගොඩක් හොටෙල් වල
@@Mastergaming-x1p ඔවි නමුත් මම කිවිවේ අඩුයි කියලා.
❤❤❤
Math kitchen helper dala tiyanne
Oya giyda kitchen helper? Dan ehe wadada oya?
braila walada inne
na
Hi...mama denata hotel chef widihata weda karanne. oheta ewila kelinma hotel chef job eka karanna puluwanda 🤔 neththan mulinma hotel help widihatada inna onaa....
hotel chep පුළුවන්
මහත්තයො මමත් රුමේනියාවේ එන්න ඉන්නේ .Rolland කියන රෙස්ටුරන්ට එකට විස්තර එවන්න ඔයා ගේ what app namb eka danna .
+40735 334 793
padi toak nodi idahan.
🙏❤❤🙏 සමාවෙන්න ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුනාම්
අය්යෙ 02 commi ගන්නොද අය් යේ කියන්නකො අය්යෙ
පැය 10ට වඩා දවසකට වැඩ කරන්ඩ ඕනද...
සමහර තැන් වල වැඩියි.
වයස කොහොමද එනවා nm
60 WENAKAM PULUWAN
Experience oneda,,hotel ekenmada kama,bima,,accomadashion apita hambenne
ඔයා විඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉන්න
Waiter job eka ganath onee 🙏
Hi I'm female chef how do I find job in rumenia
මේ ගැන මම විඩියෝ එකක් කරලා තියෙනවා එක බලන්න.ඔයාට ලේසියෙන්ම ජොබ් එකක් හොයා ගන්න පුළුවන්
පැය 8 පැනපුවම OT ගෙවනව ද?
නෑ
Car wash jobඑක ගැන කියනකන් බලන් ඉන්නේ සහෝදරයා
මම මේ ගැන විඩියෝවක් නොකර ඉන්නෙ හිතුවේ.හේතුව මෙහේ ගොඩාක් තියෙන්නේ self car wash කරන තැන්.හරි අඩුයි manuwal කරන තැන්.ඔයාට මේ සම්බධයෙන් දැන ගන්න අවශ්‍යම කරුණු ටික මොනවද?
@@FLYERIDEA car wash කරන එක ඉර්තු මාරු වෙද්දී ලොකු අවුලක් වෙයිද අනික carwash job එක පිලිගැනීමක් තියන එකක්ද
@@DinukaSilva-i7t පිළිගැනීමක් තියෙන එකක් කියලා අදහස් කරේ මොකක්ද ? වැටුප හොදයි කියන එකද? Summer එකට වඩා winter එකේ කට්ට වැඩියි
@@FLYERIDEA ඔවු ඔවු පඩිය තමා ඇහුවේ
Chamara aiya da me
ඔව්.කවිද මේ?
@@FLYERIDEA mama ishara. Mathakada .
@@Isha-mq9pl na kohe isarada
Shalika, amitha, theja, ishara mathakada dan
👌👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷
Chef කෙනෙක්ට පඩිය කීයක් විතර ගන්නවද?
Leu 3500 අඩුම වැටුප
Hotel kitchen helper hodaida,,wada amaruida
ඔවි ලේසි ජොබ් රුමේනියාවේ නෑ..ඒ වුනාට හැමදාම කට්ට නෑ
රොමෙනියාවට එන සිහිනය සැබෑ වූ දවසට ඔබට අනිවාර්යයෙන්ම කතා කරන්නම්. මේ අවුරුද්දේ Schengen වන ඉඩකඩ වැඩිද ? Thanks!
ඒ ගැන හිතන්න එපා.ඔයා වැඩේට බහින්න රොමේනියාවට එන්න.ශෙන්ගන් ගැන හිතන්නැතුව වැඩේ පටන් ගන්න
Plees oyage no eka denawada
ඔයාගේ නම්බර් එක දෙන්න මම ගෲප් එකට ඇඩ් කරන්නම්
😂😂
🤗
Spartant කියල රෙස්ටුරන්ට් එකක් තියනවා හොඳයිද මම එන්න ඉන්නේ
මම නම් දන්නෑ.කොහොහෙද සිටි එක
Aiye oyaga contact number ekak denna puluwanda? Please
ඔයා මගේ telegram group එකට සෙට් වෙන්න අපි කතා කරමු