තොවිල් ගෙදර | ප්‍රකාශන චිත්‍ර | සංස්කෘතික උත්සව | රාත්‍රී කාලයේ ශාන්තිකර්ම අවස්ථා චිත්‍රයට නැගීම

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 33

  • @rasindusandeepa7091
    @rasindusandeepa7091 2 роки тому +5

    දේශීය සාම්ප්‍රදායික කලා අංගයක් වන ශාන්ති කර්ම පිලිබද ගොඩක් දේ එකතු කර නිර්මාණය කරන ලද අගනා වීඩියෝවක් සර්.🙏♥️

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹

  • @Rami_2303
    @Rami_2303 2 роки тому +3

    godak hodata chithraya karala thiyenawa. harima lassana chithrayak.

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹

  • @minurisasandara4011
    @minurisasandara4011 2 роки тому +3

    හරිම ලස්සන වීඩියෝවක් සර්...රසිදුගෙ අලුත් අදහසත් හරිම නිර්මානාත්මකයි...🌼👌සර්ටත් රසිදුටත් සුබ පැතුම් .....😊

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹

  • @yasinduvimandika5995
    @yasinduvimandika5995 2 роки тому +2

    ගොඩක් ලස්සනයි රසිදු මල්ලි...සර්ටත් ස්තුතිය අපිට මොහම නිතර උගන්නවනවාට❤️✨

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому +1

      තෙරුවන් සරණයි හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹

  • @pramodyashehanidaluwaththa8384

    ගොඩක් හොදට කියලා දෙනව සර් 👍

  • @studywithNethu.472
    @studywithNethu.472 2 роки тому +1

    හරිම ලස්සන චිත්‍රයක් සර්

  • @dasithakalpad6903
    @dasithakalpad6903 2 роки тому +1

    සර්ටත් රසිදුටත් බුදු සරණයි

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි, හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹

  • @danidutharaka6399
    @danidutharaka6399 2 роки тому +2

    ලස්සනයි

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому +1

      ගොඩක් ස්තූතියි 🌹

    • @danidutharaka6399
      @danidutharaka6399 2 роки тому

      @@NirmalaJayasooriya ගමබද චිත්‍රයක් දාන්න පුලුවන්ද

    • @danidutharaka6399
      @danidutharaka6399 2 роки тому

      පලුවන්නම්

  • @shanartacademy2279
    @shanartacademy2279 2 роки тому +2

    මාත් ආසයි අනේ සර්ගෙන් උසස්පෙලට චිත්‍ර ඉගෙන ගන්න🥰

  • @samankumara1622
    @samankumara1622 2 роки тому +2

    😀ලස්සන Chithrayak😀

  • @අලුත්දේසොයමු

    අනේ මාමේ ඔය චිත්‍රය පැස්ටල් වලින් අදින විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ ප්ලිස් ඉස්කෝලේ චිත්‍ර තරගයක් තියෙනෝ එකනිසා

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому +1

      🤦‍♂️😂

    • @අලුත්දේසොයමු
      @අලුත්දේසොයමු 2 роки тому

      @@NirmalaJayasooriya ඇයි මේ 😂හිනා මූන දාල තියෙන්නේ පට වලින් අදින විදිය කියලා දෙන්න බැරිද

  • @indikapremakirithi9035
    @indikapremakirithi9035 3 місяці тому

    තොවිලයක් පාට වලින් පාට කරන ව්දිය පොඩි vedio එකක් දානවද ටිකක් විතර හදිස්සියි.මට තරගයක් තියෙනවා

  • @studywithNethu.472
    @studywithNethu.472 2 роки тому +1

    සර් පැස්ටල් වලිනුත් තොවිලයක් පාට කරන විදිහ කියන්නකො

  • @DZ-mg6xq
    @DZ-mg6xq 2 роки тому +2

    සර් ඕවා අදින චිත්‍ර කොළ මොනවාද

  • @shanartacademy2279
    @shanartacademy2279 2 роки тому +2

    අනේ සර් හෝල් ක්ලාස් කරන්නකෝ ආපහු😟

  • @dasithakalpad6903
    @dasithakalpad6903 2 роки тому +1

    සර්ටත් රසිදුටත් බුදු සරණයි

    • @NirmalaJayasooriya
      @NirmalaJayasooriya  2 роки тому

      තෙරුවන් සරණයි, හොඳින් ඉගෙන ගන්න 🌹🌹🌹