01.සෝතාපන්න ආර්ය භුමිය.

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 47

  • @pdmavij1531
    @pdmavij1531 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සසුනඹර දිදුළන්නට ඔබ වහන්සේට හැකි වේවා .!!!!

  • @tissadissanayake7737
    @tissadissanayake7737 7 місяців тому

    මහත් භක්තියෙන් ශ්‍රවණය කලෙමි. සසර දුක නිමාකර ගැනීමට මේ දේශනාව ඉවහල් කර ගනිමි. සාදු සාදු සාදු..

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 8 місяців тому

    තෙරුවන් සරණයි සියලුම ලෝක සත්ත්වයින්ට අවිද්‍යාව දුරුවී විද්‍යාව විවරවීසම්මා දිට්ඨියට පත්වේවාපින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 10 місяців тому

    බාධක දුක් කම්කටොළු මැදින් සුවහසක් ජනයා වෙනුවෙන්ම දේශනා කරනු ලබන මෙම උතුම් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඔබ වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 Рік тому

    වැටහෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 Рік тому +1

    දර්ශනය තේරෙන බාසවෙන් දෙශනාකරන පින්වන්ත ස්වාමීන්වහන්සෙ

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 Рік тому

    දිගටම මෙම කෙටි දේශණා ඇතුළත් කරන්න හරිම වටිනවා!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි❤️🙏🙏

  • @srilankanchannel1439
    @srilankanchannel1439 Рік тому +2

    ඔබවහන්සේට බොහෝ පින් ස්වාමින්වහන්ස මේ උතුම් ධර්මදානයට 🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 9 місяців тому

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 Рік тому

    සාදු! සාදු! සාදු!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 11 місяців тому

    දර්ශනය අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි

  • @NLPSAMRASIRI
    @NLPSAMRASIRI Рік тому

    මේවගේ දේශනාවක් මට අහන්න ලැබුනේ මගේ භාග්‍යකට 😌😌

  • @malikachandrasekara7616
    @malikachandrasekara7616 Рік тому

    සාදු..සාදු...Oba wahansege desana nirantharayen srawanaya kota sri saddaramaye haraya menawin watahageniemata hekiwiya. Mewani desana thulin thawathawath apage prgnawa wedewa.

  • @KumariJayasena-o8h
    @KumariJayasena-o8h Рік тому

    පින්වත් ස්වාමින්වහන්සේගේ දීර්ඝ දේශනා අහන බැවින් මෙම චිත්ත රූප මට්ටම පැහැදිලියි.ඔබවහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා! මෙම ධර්ම දානය නිවන් පිණිසම හේතුවේවා!

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 Рік тому

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සනසිමට කුසල
    පාරමිතාවක් වේවා !!!

  • @aseelarathana2008
    @aseelarathana2008 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 Рік тому +3

    ඉතා ම වැදගත් දේශනා වක් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සෙට තෙරුවන්සරණයි .අපේ ඇස් පෑදුවාට.

  • @hasankapanditha6641
    @hasankapanditha6641 11 місяців тому

    saadu saadu saadu. obawahansege mema darma danamaya shasanika punyakriyawa sarthaka wi oba wahansetath apa siyaluma denatath sethakma salasewa....awasanaye e apa siyalu dena prarthana karana nirwana dathuwenma kelawara wee me bawa katharin galawima labathwa...

  • @sunethrarupage4597
    @sunethrarupage4597 Рік тому +1

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා

  • @SisiraKumara-eq8cw
    @SisiraKumara-eq8cw 9 місяців тому

    ❤❤❤.....sadu ...sadu .....sadu ...

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 Рік тому

    සාදූ!🙏🌸 සාදූ!🙏🌸 සාදූ!🙏🌸
    (දෙවන වරටත් ශ්‍රවනය කලෙමි.)

  • @lalanidesilva2049
    @lalanidesilva2049 Рік тому

    Theruwansaranai Swaminwahansa

  • @nagahawaththeralalagerohan4146

    සාදු සාදු සාදු

  • @deshaniperera6798
    @deshaniperera6798 Рік тому +2

    මගේ ලොව්තුරු බුදුපියානන්ට නමස්කාර වේවා.මෙවන් සත්‍යක් කවදා කොහෙන් අහන්නද?පුදුම සහගතයි.අවිද්ද්‍යාවෙන් වැසුනු සත්‍ය.🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 Рік тому

    සාදූ🙏🌸 සාදූ!🙏🌸 සාදූ🙏🌸

  • @dayapalakirindagamage3206
    @dayapalakirindagamage3206 Рік тому

    Theruwan saranai

  • @dliyanage1575
    @dliyanage1575 Рік тому

    ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙතරමි මහන්සියකින් කියා දෙන දර්ෂන ඤානය නිවන් පිණිසම හේතු වෙිවා...!!!!🙏🌻🙏🌻

  • @kamalpriyantha6942
    @kamalpriyantha6942 Рік тому

    ගොඩක් සතුටින් සවන් dunna ...කෙටි වුණත් gambira darmadesanawak ....පින්වත් හිමියන්ට නිරෝගී suwa දීර්ඝ ausha වේවා නිරතුරුවම theruwan රැකවරණය වේවා .🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 Рік тому

    🙏🙏🙏💐

  • @upulg
    @upulg Рік тому

    🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 місяці тому

    🙏🏼🙏🏼🙏🏼

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому

    🙏🙏🙏🙏

  • @deshaniperera6798
    @deshaniperera6798 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 10 місяців тому

    කල්‍යාණ මිත්‍රයා channel එක සෙවූ නමුත් එය හමුවුණේ නෑ. ප්‍රඥා tv එකේ පමණයි ඔබ වහන්සේගේ දේශනා ටික තියෙන්නේ. සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේට සාධාරණයම ඉෂ්ට වෙනවා. ඔබ වහන්සේගෙන් ධර්මාවබෝධය ලබා ගතිමි. බුද්ධ දේශනාව අනුවම ජීවත් වෙමු. සැම වෙත අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මගේ ශීර්ෂ නමස්කාරය පුද කරමි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthithissa1700
    @nilanthithissa1700 Рік тому

    🙏🙏🏽🙏🏽🙏🏽

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 Рік тому

    Saadu Saadu Saadu!!!

  • @JileJile-n8l
    @JileJile-n8l 5 місяців тому

    Theruvan saranayi svamin vahansa
    Oba vahansege vastapp nambaraya evanna puluvanda?

  • @sriyanidissanayake.7685
    @sriyanidissanayake.7685 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @ChandiPerera-n8l
    @ChandiPerera-n8l Рік тому +1

    🙏🙏🙏

  • @nayanayapa
    @nayanayapa 7 місяців тому

    ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පවසන සූන්‍යතාවය බාහිර පවතින සත්ව පුද්ගලයින් ඇසුරෙන් තම හිතට දුක දැනෙන බවත්,
    ඒ දුක්වලට හේතුව අප ඒ පුද්ගලයින් කෙරෙහි අපගේ මනසින් ඇතිකර ගන්නා බැදීම හේතුවෙන් සිදුවන බවත්,
    ඒ අදාල බැදීම නොපැවතීම තුලින් දුක ඉපදීමේ හේතු නොපවතින බවත්,
    ඒ අදාල දුක් අප මනසතුල නූපදවා ගැනීම පිනිස ආර්ය මාර්ගය වැඩිය යූතුබවත් දැන ගෙන ආර්ය මාර්ගය වැඩීම හේතුවෙන් ලැබෙන අවබෝදයක් පමනක් නොවෙයිද?
    බාහිර පවතීයයි පෙනෙන සත්ව, පුද්ගයින් කෙරෙහි මෙලෙස සිතිමට මහා සතිපට්ඨාන සූත්‍යයෙහිදී බුදු රජාණන් වහන්සේ දේශනා නොකල හේතුව කුමක් වියහැකිද?

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 Рік тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 9 місяців тому

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 10 місяців тому

    🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 7 місяців тому

    🙏🏼🙏🏼🙏🏼🌹

  • @darshikulathunge1834
    @darshikulathunge1834 9 місяців тому

    🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @emildesilva2314
    @emildesilva2314 Місяць тому

    🙏🙏🙏