ලංකාවම කතාවෙන පරිණාමවාදයේ ගැටළු මෙන්න | Theory of Evolution Sinhala |

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 795

  • @oliviaferandes4297
    @oliviaferandes4297 2 роки тому +268

    මම පාසලේදි ඉගෙන ගත්තේ කතෝලික දර්මය ඒත් අයියගේ වීඩියෝ බැලුවහම මටත් බුදු දගම ගැන ඉගෙන ගන්න හිතෙනවා

    • @Writer476
      @Writer476 2 роки тому +39

      ඔහොම comment එකක් දාන්න හිතිච්ච එකම ඇති 🧡

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому +13

      Lanakve scientists la kiyala hithan inna OL science karayo tika methana dn dagalanna gani 😂😂😂 ⚠️...

    • @bhusharaoshadha6302
      @bhusharaoshadha6302 2 роки тому +19

      බුද්ධ දර්ශනය ගැන ඉගෙනගන්න ..

    • @n.n.8402
      @n.n.8402 2 роки тому +20

      ඔයා බුද්ධාගමට එන්න ඕනේ නෑ.ඒත් ඉගෙන ගන්න.ජීවිතේට වැදගත් වෙයි.

    • @shininganimation
      @shininganimation 2 роки тому +8

      ඔයාගේ ඔය ෆොටෝ එක මන් ගුගල් එකෙත් දැකල තියනවා 😂🤣😂🤣😂🤣

  • @oliviaferandes4297
    @oliviaferandes4297 2 роки тому +142

    ඉස්සර හාමුදුරු වරු දිවිහිමියෙන් රැක ගත්ත දහම අද කාලේ අය විනාශ කරනකොට ඇත්තටම වේදනයි

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 2 роки тому +10

      දරාගන්න අමාරුයි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому +8

      Ehema vela tiyenne , ape rate bahuthara harak , average IQ 79 , indiavath vada adui , eeka hinda ape me meeharak tika hithan inne ratata kela venne aagamai sankurthiyai hinda kiyala , aththatama rata devunu venne ai , ugath buddhimathun hinda ne ?? Sebe buddhimathek oya vage dagalanne ne , mkda einstein ganna , eya oya kisima aagamakata bena bena giye ne , eya kivve buddha , jesus vage characters valin loku deval manussayekta jeevitheta add karaganna puluvan kiyala... ae vage sebe buddimath ayath ekka baladdi ape buddhimath kiyala hithan dagala un gena peenavane , buddhimath kena tamanta hariyanne nethi deyak tiyanavan eeka petakin tiyala ganna oone de gannava , ara veradi de allagen dagalanne ne , ape rate oya maha loku " modern " kiyala hithan inne unge veredda ookai ... mun hithan inne ratak devunu venna sankruthiya , aagama nethi karanna oone kiyala mona taran goonuda , oya godak un kudukarayo ganja karayo , eekai mole ne , igenagena ne , monava karandada ..

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 2 роки тому +2

      ඇත්ත තමයි යාලුවා 😑♥️

    • @ashensrimal5898
      @ashensrimal5898 2 роки тому +2

      @@Sl.vitamin.protein137 eka thama math baluwe 🤣🤣

    • @smlanka4u
      @smlanka4u 2 роки тому +5

      ආදී චින්පන්සීන් වර්ගයක් පරිණාමය වී මිනිසුන් බවට පත් උනා නම් මිනිසුන්ට තියෙන්නෙ වර්ණදේහ යුගල් 23 ක් පමණක් වන නිසා චින්පන්සීන්ටත් හරිනම් තිබෙන්න අවශ්‍ය වෙන්නෙත් වර්ණදේහ යුගල් 23 යි. එත් චිම්පන්සින්ට වර්ණදේහ යුගල් 24 ක් තියනවා. ඒක නිසා විද්‍යාක්ඥයන් කරපු උපකල්පනය තමයි චිම්පන්සීන්ගෙ වර්ණදේහ යුගල් 24 න් මොකක්හරි වර්ණදේහ යුගල් දෙකක් එකට එකතු වෙලා තනි වර්ණදේහ යුගලක් බවට පත්වෙලා තිබිය යුතුයි කියන එක. එහෙම වර්ණදේහ යුගල් දෙකක් එකට එකතු වෙලා තියනවනම් ඒ එකතු වෙලා හැදුණු වර්ණදේහ යුගලය තරමක් විශාල වර්ණදේහ යුගලයක් විය යුතුයි, සහ ඒ වර්ණදේහ යුගලය තුල චචින්පන්සීන්ට තිබෙන වර්ණදේහ යුගල දෙකක ලක්ෂණ එනම් ඔවුන්ගේ වර්ණදේහ යුගල වල අඩංගු දත්ත වලට ආසන්න දත්ත තිබිය යුතුයි. (ඒ තමයි පරීක්ෂණයට පෙර කරපු උපකල්පනයන්) ඒ උපකල්පනයන් නිවැරදි බව තහවුරු උනේ මිනිසුන්ගෙ වර්ණදේහ යුගල් පරික්ෂා කරපුවම ඒ වර්ණදේහ යුගල් වලින් දෙවැනි වර්ණදේහ යුගලය විශාල වර්ණදේහ යුගලයක් (ක්‍රෝමසෝන යුගලයක්) වෙලා තියෙන්නෙ කුඩා වර්ණදේහ යුගල දෙකක් එකතු වීමෙන් බව සොයාගැනීමෙනුයි. වර්ණදේහ යුගල දෙකක කෙළවරවල් එකතු වෙලා තමයි මිනිසුන්ගෙ දෙවන වර්ණදේහ යුගලය හැදිලා තියෙන්නෙ. එම වර්ණදේහ යුගල දෙක එකතු වීමේදී අක්‍රිය වූ කොටස් නිසා වෙනත් වානරයන්ගේ මොළය Alzheimer's කියන රෝගයෙන් ආරක්ෂා වන නමුත් මිනිසුන්ට ඒ රෝගය හැදුනොත් එය සුව කිරීමට අවශ්‍ය එන්සයිමය නිපදවන ජාන දත්තයන් (genetic codes) අක්‍රීය වී තිබෙන නිසා එම රෝගය සුව නොවී මරණයට පත්වෙනවා (Humans appear to have lost a functional caspase-12 gene). උදාහරණයක් විදියට මිනිසුන්ගෙ දෙවන වර්ණදේහ යුගලයේ (එනම් දෙවන ක්‍රෝමසෝන යුගලයේ) PGML ලෙස හදුන්වන ජානය phosphoglucomutase වගේ ජාණයක් උනත් එය අසම්පූර්ණ ජානයක්. මිනිසුන්ගෙ දෙවන ක්‍රෝමසෝන යුගලය නිර්මාණය වෙලා තියෙන්නෙ චචින්පන්සීන්ගෙ 12 සහ 13 වන ක්‍රෝමසෝන යුගල (වර්ණදේහ යුගල) දෙක එකතු වෙලයි. ඒකත් ජාන දත්ත (genetic codes) මගින් තහවුරු වෙලා තියනව.
      ඩයිනොසර්ස්ලා වඳ උනේ වසර කොටි 6.6කට පමණ පෙරයි. අඩුම වසර කෝටි 100කට කලින් සතුන් ආරම්භ වීමට හැකියාව තිබුනා. ඒ නිසා මිනිසුන්ගේ පරිණාමයට වසර කොටි 2ක් බැගින් දීල ඔවුන් වසර කොටි 10 කින් වඳ උනා කියල සැලකුවත් මිනිසුන් වර්ග 4ක් සිටීමට අවශ්‍ය කාලය කොටි 50කට අඩුයි කියල හිතන්න පුළුවන්. බුදු දහමට අනුව මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. දිව්‍ය තල වලට ගොඩක් පහලින් සිටින මිනිස්සු උත්තරකුරු (Uttarakuru) නමැති පොළවට සාපේක්ෂව ඉහළම තලයේ ඉන්න මිනිස්සු කියලත් හිතන්න පුළුවන්. ඒ තල වල ඉන්න මනුස්සයන් විවිධ සතුන් බවට පත්වී විවිධ ලෝක විනාශයන් වලදී වඳ වී ගොස් නැවතත් කුඩා ජීවින්ගෙන් පරිණාමය වී වානරයන් බවට පත්වී ඉන්පසුව නැවතත් මනුස්සයන් බවට පත් වූ බව සිතන්න පුළුවන්.

  • @black_av5808
    @black_av5808 2 роки тому +56

    මලින්ද අයියගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවනම් ලස්සනට උත්තර දෙයි කියලා මට හිතෙනවා ❤️

    • @chamithyafernando989
      @chamithyafernando989 2 роки тому +10

      රාමුව කරන රන්දික අයියත් මරු👍

    • @AJ-xu7xu
      @AJ-xu7xu 2 роки тому +2

      Sira bn ❤️

    • @fact1225
      @fact1225 2 роки тому +1

      @@chamithyafernando989 ඇත්ත 💚

    • @Uthsara9
      @Uthsara9 2 роки тому

      Randika , Ruchira

  • @charithjayanath1292
    @charithjayanath1292 2 роки тому +6

    මේ වගේ දාර්ශනික වාද විවාද ඇත්තටම නියමයි,,,, චැනල් දෙකම මට නම් සුපිරිමයි,,,මේ වගේ විවාදයකදි දෙගොල්ලොම විතරක් නෙමෙයි,බලන් ඉන්න ප්‍රේක්ෂක අපිත් දිනනවා,,🔥❤ කොහොමත් මේ වගේ බුද්ධිමත් වාද විවාද අන්තිමේදි සුපිරිම නිවැරදිම එකම Ponit එකකට දෙගොල්ලොම ඇවිත් ලස්සනට එක ම idea එකක් වෙනවා,, ඒ නිසා දෙන්නටම ජය වේවා!!!!❤🔥🌟❤

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 роки тому +51

    වෙනස් නොවන්නෙ වෙනස්වීම පමණය❤️🙏🇱🇰☸️

  • @comment....2257
    @comment....2257 2 роки тому +15

    නිරාගමික යන් ලෙෆ්ට්
    _____________
    යමෙකු බුදු දහම ට ගරහන්නේද ඔහු තමන්ටම කරගන්නා මහා විනාෂයකි මේ බුද්ද සාසනය වසර 5000ක් පවතිනේය මේ වන විටත් වසර 2500කට වඩා මෙම සාසනයේ කාලය ගත වී ඇත යමෙකු බුදු දහම ෆැන්ටසි යැයි පවසන්නේ නම් ඔහුට හෝ ඇයට මෙම ප්‍රෂ්න යන්ට පිලිතුරු තිබිය යුතුයි.
    ------
    1.මරණ යනු කුමක්ද මරනින් මතු කුමක් සිදු වේද?
    2.දුක ඇතිවන්නේ කෙසේද ඉන් මිදීමට ඇති මාර්ගය කුමක්ද ?
    3.කර්ම පලය විෂ්වාසය නොකරන්නේ නම් සාදාරණ සමාජය ක් කුමටද?
    --------
    තව ප්‍රෂ්න තියනවා මුලින් ඔය තුනට උත්තර දෙන්න ඔබ ඔය කියන දේ ඇත්ත නම් මුහුදේ මාලු කැමැත්තෙන් දීවරයාට හසු විය යුතුයි. මරන්න ගෙනියන සතුන් කැමැත්තෙන් මරනයට මුහුන දිය යුතුයි ඔබ දැනටමත් නිරාගමික නම් ඔබේ ගුරුන් නිගන්ටයෙකි. රැස්කල දනය කීර්තිය බලය මිය යන විට රැගෙන යන්නේ නැත. රැගෙන යන්නේ කුසල් අකුසල් පමනි.
    -------
    (කොන්දක් තියනවා වානම් අබියෝගය බාරගන්න)

    • @heshanikabral4347
      @heshanikabral4347 2 роки тому

      බුදු දහම බොරුවක් නෙවෙයී බුදු දහමට ගෑරහිමෙන් ධර්මයට කිසිදු වෙන්නෙ නෑ ... ගෑරහීමත් විමසිමත් දෙකක් ... කෙසෙ වෙතත් ගැරහිම සිදූකලහොත්.කරන පුද්ගලයාගෙ මොඩකම ... බුද්දිමතා.කල යුත්තෙ නිහඩව ආසා සිටිමත් විමසා තහවුරු කර ගැනිමත්ය ... රණ්ඩු කරන්න එපා ...

    • @comment....2257
      @comment....2257 2 роки тому +1

      @@heshanikabral4347 🙏🙏🙏

    • @YASAS-KASUNTHA
      @YASAS-KASUNTHA 6 місяців тому +1

      1 මරණය ජීවයෙ ස්වභාවයයි ඉන් පසු කිසිද් නැත
      2දුක ඇතිවන්නෙ හෝමෝන මගින් ඉන් මිදිමට ඩොපමීන් හෝමෝනය ගන්න
      3කර්මය😂😂 ඉඩි අමීන් වැනි මිනිස්සු සැපසේ අවසානය දෙක් ජීවත් විය
      බුද්දා🤢🤮

  • @ravindujayawardana1957
    @ravindujayawardana1957 2 роки тому +131

    ලොව ඇති එකම සත්‍ය වූ අකාලික වූ දහම අප උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේෂණා කරන ලද උතුම් ෂ්‍රී සද්ධර්මයම පමණයි.🙏🙏

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому +3

      Ape OL science karayo tika form vei ae

    • @edonly200
      @edonly200 2 роки тому +6

      නමුත් වර්තමානයේ පවතින්නේ පිරිසිදු නිර්මල බුද්ධ දර්ශනය නොවේ.
      දහම යනුවෙන් අර්ථකථනය කරන්නා වූ පසුකාලීනව නිර්මාණය කරගන්නා ළද දෙයකි වර්තමානයේ පවතිනුයේ.
      බුදු රදුන් කිසි විටෙකත් දහමක් දේශනා කලෙ නෑ.. තමන්ගෙ දර්ශනය ලෝකයාට පැහැදිලි කලා මිසක

    • @ravindujayawardana1957
      @ravindujayawardana1957 2 роки тому +1

      @@edonly200 ඔයා හරි.නිවැරදි කිරීමට ස්තූතියි.බුදු සරණයි.🙏🙏.

    • @nisalsawinda8804
      @nisalsawinda8804 2 роки тому +5

      @@edonly200 කවුද කිව්වේ 🤣🤣 ඔයාගෙ හිතලුවක් විතරයි

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 2 роки тому +6

      ඔයාගේ අදහසට අගෞරවයක් කරන්න හිතනවා නෙමේ.. බුද්ධ දර්ශනය අභියෝගයට ලක් කරනවත් නෙමේ.. නමුත් ආගමිකයෝ කරන ලොකු වැරැද්දක් තමයි එක රාමුවක් අස්සෙ ඉදන් ඒක තමා එකම සත්‍ය කියන එක.

  • @easycraft6297
    @easycraft6297 2 роки тому +33

    මට හිතෙන දෙයක් තමා අපි ආගමික මානසිකත්වයෙන් මේ ලෝකේ දිහා බැලුවොත් අපිට මේ ලෝකේ ගොඩක් දේවල් මග හැරෙනවා.විවෘත මනසින් ලෝකය දකිමු ආගමික දෘෂ්ටි කෝනයෙන් තොරව.

    • @nadun_b157
      @nadun_b157 2 роки тому +8

      ඇත්ත. භෞතික දේවල් දිහා ආගමික දෘෂ්ටියෙන් බලන අය තමයි ගොඩක් වෙලාවට ලෝකේ පැතලි වගේ මත ඉදිරිපත්කරන්න පෙළඹෙන්නෙ.

    • @cssenanayake6362
      @cssenanayake6362 2 роки тому

      මොනාද මග හැරෙන්නෙ
      නරකෛ කියල සම්මත උන වැඩ ටිකද

    • @thilina_c5899
      @thilina_c5899 2 роки тому +1

      @caliguwen යුරෝපය සහ ආසියාව දැක්කම පෙන් නැද්ද වෙනසක්

    • @sadeepavirajmihirada7281
      @sadeepavirajmihirada7281 2 роки тому +1

      ඇත්ත මචන්..

    • @sandunperera4990
      @sandunperera4990 2 роки тому +1

      @@thilina_c5899 එතකොට ඇෆ්‍රිකාවල සුඩාන් ඉතියෝපියා සිම්බාම්බේ මැදපෙරදිග ලෙබනන් වගේ රටවල් වලට එහෙම උනේ කොහොමද ඒවගේ තියෙන්නෙත් යුරෝප් වල තියෙන ක්‍රිස්තියන් සහ අරාබි වගේ ධනවත් රටවල තියෙන ඉස්ලැමික් තමා ආසියාවෙ බහුතර බුදු දහම අදහන රට චීනය සහ ජපානය ඒ රටවල් දෙකම දැනට ලෝකයේ හොදම රටවල් 10 අතර තියෙන්නෙ බුදුදහම නිසා නෙවේ අපේ රටට මේක උනේ මෝඩ පාලකයන්ගේ මෝඩ තීන්දු සහ බලතන්හාව ගසාකෑම් වගේ දේවල් නිසා ඔයාට බුදු දහමේ හරය අදයයනය කලොත් තේරෙයි රාජ්‍ය පාලනය ගන බුදු දහමේ තියෙන ඉගැන්වීම් ඒ දර්ශනය කෙතරම් ප්‍රායෝගිකද කියල දැනට නිදහසෙන් පස්සෙ නායකයො උන ගොඩක් උන් ඔය ඉගැන්වීම්වලට අනුකූල උනේ නෑ එහෙම උනානන් අද මෙහෙම වෙන්නෙත් නෑ

  • @dilboy2081
    @dilboy2081 2 роки тому +27

    බුද්ධ ධර්මය පරම සත්‍යයයි.. !!!🙏🙏🙏🙏

    • @edonly200
      @edonly200 2 роки тому +3

      බුද්ධ දර්ශනය ලෙස නිවැරදි විය යුතුයි

    • @ishanlahiru6444
      @ishanlahiru6444 2 роки тому

      @@edonly200 naa

    • @edonly200
      @edonly200 2 роки тому +2

      @@ishanlahiru6444 තවත් ලිං මැඩියෙක්.. අනෙ මන්ද බං උඹලට කොච්චර ඇත්ත පෙන්නුවාත් තාම අර ගොබ්බ මානසික මට්ටම වෙනක් කරන්න බෑ නෙ. 🤷🏻‍♀️

    • @desiyabossa284
      @desiyabossa284 2 роки тому +1

      @@edonly200 ow bn mu mehema budu dahma vithrai Hari kiyla hitnvank mu anthavdiyek ara Muslim UN unge agma vithrai kiyla hithn inva vage gas gembo mun

  • @uvindusahan947
    @uvindusahan947 2 роки тому +7

    ආගමික අදහස් වලින් මිදී ලෝකය දෙස බලන්න ලස්සන විශ්වයක් පෙනේවි. ඉන්පසුව නැවත ආගම් දෙස බලන්න පෙර හා පසු සමග ගැලපෙන දහමක් තෝරා ගන්න නැත්තනම් නිරාගමික වන්න. 💓✍️

  • @champz6917
    @champz6917 2 роки тому +29

    ඊයේ ආව වීඩියෝ එකකට හදපු reply වීඩියෝ එකක් කියලා කාටද තේරුනේ 😁

    • @boy-xl1bn
      @boy-xl1bn 2 роки тому +1

      💯

    • @skg_247
      @skg_247 2 роки тому

      🤣🤣

    • @edonly200
      @edonly200 2 роки тому +4

      කාටද නොතේරෙන්නේ?

    • @thilina_c5899
      @thilina_c5899 2 роки тому

      Ou එ උනාට මහා gobba patai vedio එක 🤭

  • @tharakadananjaya2428
    @tharakadananjaya2428 2 роки тому +7

    මේ දැනුම ගොඩක් වැදගත් මේ ප්‍රශ්න අහන්න ඔනේ කට්ටියක් ඉන්නවා ඒ අය බුදුන්ගේ දර්ශනයයි විද්‍යාවයි පටලවගෙන එක සන්සන්දනය කරන්න ගිහින් දැනුමයි පටලවගෙන ඉන්නේ......ඇයි...කියලා තේරේන්නේ නෑ දැනුම් පරාස දෙකක් බුද්ද දර්ශනයයි විද්‍යාවයි කියන්නේ බුදුන් උන්වහන්සේගේ වදාල ඒ දර්ශනය ඇති දේ..........විද්‍යාවේ බෝහෝ පරීක්ෂණ කර නිගමනයන් ඔස්සේ විශාල ලෙස කාලය ශ්‍රමය කැප කර බුදිදිය මෙහෙයවා බොහෝ සේ වෙහෙසවී සොයා ගනේ අවසානය ඒ බුදුන් වදාලා දර්ශනයේ ඇතී දේමයි විද්‍යාවේ පරතෙරට ගොස් පරීක්ෂණ කර නැවත බැලූ කල ඒ බුද්ද දර්ශනයේ ඇති සත්‍යමයි නිරීක්ෂණය වෙන්නේ එම නිසා.........ෆිලෝසොෆිකල් තර්ක වාදී බුද්දියෙන් තරක කර අවසානයේ ඔවුන්ට පිලිගැනීමට සිදුවේවි..........ඒ බුදුන් ගේ දර්ශනය පමනක් සත්‍ය ලෙස..........ඒ දින වෙනාකම් බුද්ද දර්ශනය මනා කොට හැදෑරූ පිරිස් බලාසිටිනු ඇත...............

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 2 роки тому

      අනිවාර්යයෙන් ම

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 2 роки тому

      ඒක තමයි මම කියන්නේත්

  • @tecno6900
    @tecno6900 2 роки тому +20

    අම්මෝ කන අත ගලා කනට ගැහුවා වගේ හෝගනා පොකුණ බලලා බුදුදහම ඉගන ගත්ත හාල් කෑලි Left ❤❤❤👍

  • @visaldeshan6717
    @visaldeshan6717 2 роки тому +97

    නියමයිනේ.....ලංකාවේ මෙච්චර කල් තිබ්බේ ජති බේද වලි...දැන් කෙලින්ම දර්ශනික වලි....එක හොදයි ඔය වලි වලින් මොනවා හරි අපි ඉගෙන ගන්නවා...

  • @thariduabesekara5322
    @thariduabesekara5322 2 роки тому +27

    මට හිතෙන විදිහට හැමෝම කරන්නෙ තමන්ගෙ පෞද්ගලික මතය හරි කියලා ඔප්පු කරලා පතුරවන්ඩ හදන එක(නැත්තන් ලෝකම පිලිගන්න දත්ත සැක කරන්ඩ හේතුවක් නැනෙ)

  • @gaweshaka7268
    @gaweshaka7268 2 роки тому +5

    සුපිරියක් අයියා...
    අන්තිම ටික කවුරු හරි කියයි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara 2 роки тому +32

    හරියටම හරි චමෝද් සහෝදරයා ... ❤❤❤ facts හරියටම ගළපල තියනව... ❤❤❤

  • @clipstv6229
    @clipstv6229 2 роки тому +7

    ඊයේ දිනයෙන් ආරම්භ වූ youtube සීතල යුද්දය ඔබ සැමට දැනුම අවබෝදය ආතල් පිරුනු සුභ youtube කාලයක් වේවා🙃

  • @sandunperera4990
    @sandunperera4990 2 роки тому +23

    මොනා උනත් ඒ කොල්ල කරපු දෙයින් විද්‍යාත්මක මත ගැටුම් ට්‍ර්න්ඩ් එකක් එයි වගේ ඒක හොද දෙයක් ඉස්සර ඉදන්ම මේ වෙනකන් මීහරක් දේශපාලන පක්ශ වලට ඒවගේ ලොක්කන්ට අරූ හොදයි මු හොදයි මරාගත්තට දැන් මේවගේ දේවල් වලට මරාගත්තත් දුකක් නෑ 😌😌❤️❤️

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 2 роки тому +56

    Anarchysaurusගෙන් මුතුගල සර්ට මරු පහරක් Anarchysaurusට watapitaගෙන් මරු පහරක්😅 හැබැයි මුතුගල සර්ට වඩා Anarchysaurus තාර්කිකයි.watapitaත් සාපේක්ශයි😇😤

    • @edonly200
      @edonly200 2 роки тому +23

      වටපිට හරි බොළඳයි

    • @nadun_b157
      @nadun_b157 2 роки тому +7

      මුතුගල සර් ගෙ එකම අවුල මහමෙවුනාව සරණ යන එක. එහෙ හාමුදුරුවො කියන දේවල් ඒ ශෛල්‍යයෙන්ම පන්තියේ paste කරන එක තමයි මුතු සර් කර්න්නෙ.

    • @kavishkadhananjaya7514
      @kavishkadhananjaya7514 2 роки тому +1

      @@edonly200 ඇත්ත සමහර දේවල් පේන යතාර්තයෙන් පිට ගේන්න උත්සහ කරන එකත් වැරැද්දක්ම නොවුනට විශ්වාස කරන්න පුලුවන් දේවලුත් තියනවනෙ අද නම් සාපේක්ශ තාර්කික බවක් තිබ්බ වීඩියෝ එකේ😇❤️

    • @kavishkadhananjaya7514
      @kavishkadhananjaya7514 2 роки тому +1

      @@nadun_b157 ඒත් අයියලා අක්කලගෙ අපෙ වයස AL කරන ලමයින්ගෙත් වගකීමක් තියන කෙනෙක් උනාම එයා ඊට වඩා කතා කරද්දි පරෙස්සම් වෙන්න තිබුන නේද😇❤️

    • @kavishkadhananjaya7514
      @kavishkadhananjaya7514 2 роки тому +2

      @@zk7110 පන්තියේ පිරිසට සාපේක්ශව ප්‍රතිපල අඩුයි කියල මාත් අහල තියනව💔😇 ඒත් මනුස්සයගෙ සමහර සන්කල්ප හොදයි❤️😇

  • @MrX-gy3uo
    @MrX-gy3uo 2 роки тому +38

    01- පරිණාමවාදය මුතුගල සර් කියන තරම් ඔප්පු වෙලා නැත්තෙත් නෑ..සඳකත් තරයේම කියන තරම්ම ඔප්පු වෙලත් නෑ...( සාතිශය බහුතරයක් ඔප්පු වෙලා තියෙනවා..මේකෙ මුල තියෙන 𝖿𝖺𝖼𝗍𝗌 ටික වගේ නොගැලපෙන තැන් ටිකක් තියෙනවා..සමහර විට වෙනස් වෙන්න පුලුවන්)
    02- කටපාඩමින් ගෙනාවම ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වෙන්න විදියක් නෑ කියන එකනම් ප්‍රායෝගිකව පිළිගන්න අමාරුයි..(හැබැයි බුදු දහමේ හරය තාමත් ඒ විදියටම ඉතුරුයි..අපේ බෞද්ධයෝ කියන කට්ටිය ඒක පස්සෙන් යනව කියාගෙන වෙන කොහේදෝ යනවා!!
    03- හෙට ලෝක විනාශයක් වුනොත් ඔක්කොම ඉවරයි කියල බොළඳ තර්කයක් ගේන එක නම් පිළිගන්න බෑ..මම කියන්නෙ ලෝකෙ විනාශ වෙන්න බෑ කියන එක නෙමේ..විනාශ වෙන්න පුලුවන්..සඳකත් කොයි වෙලාවකවත් සියලු දේ අනිත්‍යයි කියන්නෙ බොරුවක් කියලවත්, බුදුදහමේ හර සංකල්ප මොකක්වත් බොරු කියල කිව්වෙ නෑ...ඒ නිසා ඒ තර්ක හරිම නිෂ්ඵලයි..
    මහමෙව්නා සාහිත්‍ය කතා කියන්නෙ බුදු දහම වෙන්න ඇති..ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඒක නෙමේ...තරහ ගියාද?? තව කතාවක් කියන්නද??
    "නිවනට යන පාරෙ බෞද්ධ කොඩි නෑ!!"

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому +1

      Two other major and largely unsolved problems in evolution, at the opposite extremes of the history of life, are the origin of the basic features of living cells and the origin of human consciousness.

    • @Rush28th
      @Rush28th 2 роки тому

      Best comment 👌

    • @yasiruhasarangaranchagoda5782
      @yasiruhasarangaranchagoda5782 2 роки тому +3

      එක එකාට මඩ ගහගන්න comments අතරින් දැක්ක ලස්සනම හොදම comment එක..බෞද්ද කියල කියාගන්න ගොඩක් අය යන්නෙ වෙනමම පාරක😕...මම බෞද්ද මේක තමා පරම සත්‍ය කියන එකේ ඇතුලෙම තියෙන්නෙ මාන්නය සහ අනිත් ආගම් හෑල්ලුවට දාන එක..ඒක බෞද්ද දර්ශනය නෙමේ😄..අනික බෞද්ද දර්ශනයෙදි වෙන්නෙ මේ සමහරු කිව්ව වගේ ආගමික රාමුවකට කොටුවෙලා ලෝකෙ දිහා බලන එකක් නෙමේ ඇත්තටම බැලුවොත් නිදහස්ව පුලුල්ව හිතන්න පුරුදු කරන එක වෙන්නෙ..ඔය කතාව අනිවාරෙන් කිව්වෙ දර්ශනය ආගමක් කරගෙන දෙක පටලව ගත්තු අය..🤕

    • @MrX-gy3uo
      @MrX-gy3uo 2 роки тому

      @@Rush28th Thank You very Much!

    • @MrX-gy3uo
      @MrX-gy3uo 2 роки тому +2

      @@yasiruhasarangaranchagoda5782 බොහොම ස්තූතියි...❤️බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය හැමවෙලේම ප්‍රශ්න කරමින් අපිම තේරුම් ගන්න දෙයක් මිසක් කටපාඩම් කරන්න ඕන දෙයක් නෙමේ..අපේ බෞද්ධයො කියම කට්ටිය ඕක පිලිගෙන විවෘත මනසකින් ලෝකෙ දිහා බලනකන් මේක නම් හැදෙන්නෙ නෑ..!

  • @rasangasenavirathne4191
    @rasangasenavirathne4191 2 роки тому

    Brother supiri video ekak. Video eka godaak vatinawa....oluwa aulen hitiye....🔥👍👍🙏

  • @pramodmatheesha8978
    @pramodmatheesha8978 2 роки тому +2

    පට්ට video එක🔥🔥🔥

  • @restorationofdirty
    @restorationofdirty 2 роки тому +9

    වටින වීඩියෝ එකක්❤️🌹

  • @dusmannalinwad
    @dusmannalinwad 2 роки тому +10

    සුපිරි video එක , මහාවංශයේ ආරම්භය ගැන ගොඩක් ගැටළු තියෙනවා, doc රාජ් සොමදේව මේ ගැන ගොඩක කරුණු සමාජ ගත කරලා තියෙනවා. පුළුවන් නම් මේ ගැනත් විශ්ලේෂණාත්මක video series එකක් කරන්න. අපෙ පොඩි ළමයි ඉතිහාසය කියල ඉගෙන ගන්නේ බොරු. ජය වේවා .!

    • @KL-gi1rq
      @KL-gi1rq 2 роки тому

      ane aru nikn gon tharkan edaanne

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 2 роки тому +7

    හැමදේම අනිත්‍යයි නම් ත්‍රිපිටකය විතරක් නොවෙනස් වී තියෙයිද??

    • @HyperTonicMe
      @HyperTonicMe 2 роки тому

      බොන්නෝන ප්‍රශ්නයක්.

  • @ashanthiwanka7427
    @ashanthiwanka7427 2 роки тому +20

    ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු නිරාකරණය දීලා.. විද්‍යාවට භෞතික ලෝකයේ ගැටළු නිරාකරණය කරන්න දෙමු...😁

    • @nadun_b157
      @nadun_b157 2 роки тому +1

      ඒ කෑල්ල මගහැරිල වගේ නේද කට්ටියට😁

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 роки тому +1

      ආගමක් නෑනේ බෞද්දයන්ට

    • @ashanthiwanka7427
      @ashanthiwanka7427 2 роки тому

      @@nadun_b157 🤭

    • @danithanjana7353
      @danithanjana7353 2 роки тому

      ae deka wenkaranne komada kiyala kiyamu balanna

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 роки тому +1

    ආගමයි විද්‍යාවයි විෂයන් දෙකක් විදිහට ඉගෙන නොගෙන ඒ දෙක පටලවා ගත්තාම මේ වගේ මෝඩ අදහස් ඔළුවට එනවා.පරිණාමවාදය කියන්නේ ඉතා ගැඹුරු විෂයන්.පොසිල සාක්ෂි තුළින් පමණක් එය අධ්‍යනය කරන්න බෑ.පරිණාමවාදය හරියාකාරව තේරුම් ගන්න නොනවතින පරිණාමික ක්‍රියාවලිය අධ්‍යනය කළ යුතුය.ඒ සදහා අපිට පොසිල සාක්ෂි, සංසන්දනාත්මක ව්‍යූහ විද්‍යාව ,ජීව රසායන විද්‍යාව,අණුක ජීව විද්‍යාව, සත්වයන්ගේ පරිණාමික සම්බන්ධතා ආදිය වැදගත් වෙනවා.අනික් අතට පරිණාමය යනු අජීවී වස්තූන්ටත් පොදු දෙයක්.

  • @sanirarashmika3484
    @sanirarashmika3484 2 роки тому

    මමත් බුද්ධ ධර්මය විස්වාස කරනව. ඒ වගේම මගෙ මතය නම් පැරණි මිනිස්සුන්ගෙ විස්වාස ඇදහීම් හා ඒ හා බැදුනු දේවල්, දැන් අය ඒකට මිත්‍යාව කියනව, හෝ දැනට සොයාගෙන නැති දේවල් ඒ කියන්නෙ හොල්මන්, පිටසක්වල ජීවීන් ඔය ආවේශ වීම් වගේ දේවල් තනිකර බොරු කියන්න මිනිස්සුන්ට අයිතියක් නෑ ඒ වගේම බෑ. මොකද ඒක වැරදී බොරුවක් කියන්නෙ මිනිස්සුන්ට දැනට තියෙන තාක්ශණය අනුව හෝ ඔප්පු කරන්න දෙයක් නැති නිසා.
    හැබැයි මගෙ මතය හා මගෙ දන්න තරමට ඔබතුම ත්‍රිපිටකය වෙනස්වෙන්න බෑ කියපු එකේ පොඩි ගැටලුවක් තියෙනව. මොකද මම ඉගෙනගෙන තියෙන විදියට වලගම්බා රජතුමාගෙ කාලෙ ධර්ම සංගායනාවක් කරන්න හේතුවක් වෙන්නෙම ඒ වෙලාවෙ ධර්මය කටපාඩමින් රැගෙන අපු භික්ෂූන් වහන්සේලාට සිදුවෙච්ච හානිය. මොකද ඒ වෙලාවෙ තිබුන යුද්ධය සහ දුර්භීක්ෂය හින්ද ගොඩක් හමුදුරුවන් වහන්සේලා අපවත් උනා. ඉතිරි උන ස්වාමීන් වහන්සේලා එ වෙච්ච දේ නිසා තමයි තීරණය කරන්නෙ. අනිත් එක අර හරියටම සවිදානාත්මකව පිලිවෙලට තියෙනව තැන් තැන් වල එක එක දේවල් නෑ කියපු එකට මෙහෙම වෙන්නත් පුලුවන් මොකද ඒ හැමෝම එකම තැනක මේක කරන්නෙ. ඔක්කොම එකතු වෙල හරියට පිලිවෙලකට එකතුකරල පෙල ගහනව. සම්පුර්ණ කරන්න බැරි කොටස් අයින් කරලම දැන්ම වෙන්න පුලුවන්. අනේ මන්ද හරි ආසයි මේ දෙවල් ගැන මුලක ඉදන් හොයන්න.😍😍🤗

  • @sansan353
    @sansan353 2 роки тому +1

    මේ චැනල් එකේ video බලන්නෙ ප්‍රඤ්ඤාවන්ත සෙට් එකක්.comment කියවද්දි තේරෙනව.❤

  • @krishanchandima5369
    @krishanchandima5369 2 роки тому +29

    🤣 සීතල යුද්ධයක්
    කමක් නැ දැනුම වැඩිවෙන එක තමා වෙන්නේ GOODLUCK ❤️

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 2 роки тому +3

    බුදුරජාණන් වහන්සේට ලොකේ ගැන ගොඩ දේශනා කරන තිබා. නමුත් එ දේ නොකර බොහොම සුලුවෙන් දෙශනාකරේ බුදු වරයෙක් ලොකෙට පහලවෙනේ සංසාර ගමනෙන් මිනිසුන්ව මුදා ගැනිමට අවශ්‍ය මග පෙන් විම නිසයි . අපි ඔය බුදුරජාණන් වහන්සේගේ දැනුමින් බොහොම සුලු ප්‍රමාණයක් විතරයි දනේ.

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +1

    ජය වේවා අයියෙ

  • @vimaldesilva2245
    @vimaldesilva2245 2 роки тому +8

    බාබාවැන්ගාගෙ අනාවැකි චැනල් එක නේද මේ 👍😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      Meeka karunu idiripath documentary daana channel ekak harako , oone ekek danna puluvan , description balapn gono gihin

    • @deshanranasinghe.6798
      @deshanranasinghe.6798 2 роки тому +2

      සිල්වා නිසා බනින්නෙ නෑ.
      ජාතකේ වරද 😂🖖🥲

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      @@deshanranasinghe.6798 අඩෝ අැත්ත😅 බැනල වැඩක් නෑ😁 කිරිඅම්මලා ඉදංම වරද්දගෙනනෙ😂🤣

    • @deshanranasinghe.6798
      @deshanranasinghe.6798 2 роки тому

      @@solana-jd4oz siraa 😂🖖

  • @avithenoch2823
    @avithenoch2823 2 роки тому +4

    ත්‍රිපිටකය කියන්නෙ සාමාන්‍ය පොතක් නෙවෙයි ඒක පුස්තකාලයක් එහෙම එකක් තනි කෙනෙකුට කොහොමත් මතක තියා ගන්න බැහැ, ඒක බෙදිල මතක තියාගත්තත් ඒක කොහොමත් වෙනස් වෙන්න පුලුවන් ප්‍රායෝගිකව හිතල බැලුවොත් අඩුම කෙනෙක් ගෙන් තව කෙනෙකුට දැනුම කටින් කට යන්කොට ඒකෙ එකවතාවකට අඩුම පිල්ලමක් වත් වෙනස් වෙනව පුහු මැජික් සංකල්පනා නැතුව මනුස්සයෙක් ගෙ කෝණිකව මේක බැලුව නම් තේරුම් ගන්න පුලුවන් ,

    • @desiyabossa284
      @desiyabossa284 2 роки тому

      Oke tiyna Hama detama ath ne be gono. Ova parmparikava Edi darmaya Ben's venva tikk like sabava piliganin

  • @surangadarshana198
    @surangadarshana198 2 роки тому

    පරිණාමාවාදය කියල එකක් සුද්දා හැදුවේ අපේ පුස්කොල පොත් හොරෙන් අරගෙන ගිහින් ඒවා හරියට කියවගන්න බැරුව වැරදියට හදාගත්ත මතයක් ඉදිරිපත් කිරීමෙන්. බුද්ධ ධර්මයට අනුවනම් සියලු ධර්ම "විපරිනාම ධර්ම"

  • @prinethfernando4436
    @prinethfernando4436 2 роки тому +10

    තර්ක වල ගුණාත්මකභාවය පිලිබද නැවත සලකා බැලීමක් කරන්න වෙයි ❤ (අන්තයකට නොයා මැදිහත් වෙමු)

  • @rashmika2869
    @rashmika2869 2 роки тому +6

    Nice Video 😊💜

  • @sdeheliyagoda560
    @sdeheliyagoda560 2 роки тому

    Good Luck. Dear best video

  • @mirangalakshan6379
    @mirangalakshan6379 2 роки тому +1

    නියමයි බොසා නිරාලට කනට ගැහුව වගේ 😂😂

  • @harithamadushan3490
    @harithamadushan3490 2 роки тому +4

    කාටවත් කියන්න බැ මෙක තමා 100% හරි කියල මාත් බෞද්ධ මටත් ඔය සමහර තැන් වල ඔයවගෙ පස්න තියන තැන් හම්බෙලා තියව ම්න් අගමෙන් අධ්‍යාත්මයට ගන්න තියන හරි දෙවල් විතරක් ගත්ත 😏 එහින්ද ඔනම දෙයක් ඔනවට වඩා විස්වාස කරන්න එපා 👉තර්ක කිටිමට ආගම මන් දකිනවිදිහට කොහෙත්ම පස්නයක් නෙවෙ

  • @shaan-d-beat
    @shaan-d-beat 2 роки тому +17

    කාලේන් කාලෙට ඒකේක රැලි එනවා මේකත් ඒවගේ එක රැල්ලක් කියලා මට හිතෙනවා 😶👍

    • @dhanukanadiranga7777
      @dhanukanadiranga7777 2 роки тому +2

      මටත් ඕකම හිතුන සගෝ ඔව්ව නිකන්ම නැතිවෙලා යනව අන්තිමට මෙහෙම දෙයක් උනාද කියලවත් මතක නැති වෙන ගානට 😁

    • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
      @H.B.වීදියබන්ඩාරවිජේතුංග 2 роки тому

      Rallak aawama gahagena yannathuwa eeke attha mokakdha hoyapan rallema pawela yannathuwa

  • @seramanitea2280
    @seramanitea2280 2 роки тому +1

    watapitage tharka dan boladayi hodatama set na sagoo😅

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 2 роки тому

    Good luck වටපිට

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 2 роки тому

    හොද වීඩියෝ එකක්

  • @chathumal2002
    @chathumal2002 2 роки тому +1

    Anarchysaurus youtubr ට ගැහුව හින්ට් එකක් නේද මේ. මට තේරුනා ඒක නම් සුපිරියටම

  • @senukadinsara9563
    @senukadinsara9563 2 роки тому +12

    ඕකෙ පරමායුශ අවුරුදු 10 වෙන කාලෙදි, අපේ හෝමෝන වේගෙන් වර්දනය වෙලා ඒ අවුරුදු 10 ඇතුලේ අපි වයස අවුරුදු 40ක 50ක වගේ තත්වෙකට පත් වෙලා මැරෙනව වෙන්න ඇති

    • @thejannimsara5685
      @thejannimsara5685 2 роки тому

      Anith paththa venna barida

    • @thejannimsara5685
      @thejannimsara5685 2 роки тому

      @@Sl.vitamin.protein137 ehema venna barinam ohoma vennath bane

    • @thejannimsara5685
      @thejannimsara5685 2 роки тому

      @senithdeleepa7416 sakshiyak penvanna

    • @edonly200
      @edonly200 2 роки тому

      but how?

    • @theserieser2167
      @theserieser2167 2 роки тому +2

      @@tecworldsl130 නැ නැ ඕක වෙන්නෙ ආධ්‍යාත්මික පිරිහීම නිසා.ආධ්‍යාත්මිකව මනුස්සයෙක් පිරිහීගෙන ගියාම එකෙක ලෙඩ හැදෙනව මේ භෞතික ඇගේ.ඒව සනීප කරන්නත් අමාරුයි..එහෙම පරිණාමයක් ගැන නෙමෙ ඔතන තියෙන්නෙ මේ physical body එකෙ වෙනස් වීමක් නෙමෙයි.මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික පැත්ත වැටෙන එක මානසිකව මිනිස්සුන්ගෙ ආයුශ වලට බලපානව.අනිවාර්යයෙන්ම ඒක කියන්නෙ ඔතන ඔය...මානසිකව වැටුනම එකේක ලෙඩ හැදෙනව දද කුශ්ඪ පිලිකා එකේක මගුල් ඒව සනීප කරන්නත් බැ කොච්චර බෙහෙත් බිව්වත් මොකද ඒව මේ මානසිකව වැටුන එක නිසා බලපාල හැදෙන ලෙඩවල්.ඒ නිසා මිනිස්සුන්ගෙ ආයුශ බැහැල මිනිස්සු මැරෙන්න ගන්නව මානසික ව්‍යාකූලත්වය නිසාම අඩුවයසින්.ඕක මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එහෙමයි..ඕක මේ පරිණාමයෙ මගුලක් නෙමෙයි ඕක අමුතුවෙන් පරිණාමය වෙන්න ඕනෙ නැ ඕක වෙන්න. සාමාන්‍යය මේ මිහිපිට වෙන යථාර්ථයක් ඉතින් බුදුහාමුදුරුවො 100% හරි..මනුස්සයෙක් ගුනදර්ම වලින් පිරිහීගෙන යනකොට ආයූශ බහිනව...බලන් ඉද්දි..ඒක හැටියක්....සතුටින් ඉන්න මනුස්සයගෙ ආයූශ වැඩියි කරපු වැරදි ගැන ජීවිතේ ප්‍රශ්න ගැන පසුතැවෙන මනුස්සයට වැඩිය....සත්ගුරු කියන එකා දන්නව ඇති ඌ ඔය භාවනා කරන යෝගියෙක් උගෙ අපිට පේන ඇත්ත වයස අවුරුදු 75 ක් විතර ඇති උගෙ ලගදි blood report එකක් කරා ඒකෙදි ඔප්පු වුනා උගෙ cellular age එක එහෙම නැත්තන් සයිලීය වයස අවුරුදු 25ක් කියල.හැබැයි පිටට පෙන්නෙ අවුරුදු 75ක් වගෙ.සමහර විට ඩයල් එකට ඊට වඩා වයස ඇති..80/90 ක් විතර වෙන්නත් පුලුවන්.ආ තව එකක් ලගදි කැලිෆෝනියා විශ්විද්‍යාලෙන් පරීක්ෂණයක් කරා එකෙදි ඔප්පු උනා භාවන කරන උන්ගෙ නියුරෝන Regeneration වේගෙ සාමාන්‍යය මනුස්සයෙක්ට වඩා වැඩියි කියල එකෙන් ඔප්පු වෙනව මේ ආධ්‍යාත්මික මනුස්සයොන්ගෙ ආයුශ සාපේක්ෂව වැඩිවෙන්න පුලුවන් normal මනුස්සයොන්ට වඩා අනිවාර්යයෙන්ම

  • @pushpakumara411
    @pushpakumara411 2 роки тому

    Ela bro ela idiripathweema gena awajathakayanta erehiwa

  • @hansa2001
    @hansa2001 2 роки тому +1

    තව ඔනෙ මෙ වගෙ video .💯💯💯😂

  • @voiceoftharu50
    @voiceoftharu50 2 роки тому

    වැරදියි.

  • @sitharaperera6468
    @sitharaperera6468 2 роки тому

    පරිණාමය ගැන මේ විදිහටත් හිතන්න
    තමන් ආස කරන දේවල්, පුද්ගලයෝ, රස, පහස, අහිමි වෙනකොට සහ තමන් අකමැති දේවල්, පුද්ගලයෝ,රස,පහස, අරමුණු ලං වෙනකොට දුක ඇතිවෙන බව සරලව කියා දුන්නේ බුදු රජාණන් වහන්සේ. මේ දුක ඇති වීමට හේතුව විදිහට ඒ ඒ දේවල් වලට තියෙන කැමැත්ත, තණ්හාව කියල ලෝකයේ ඇස් ඇරියේ උන් වහන්සේ. මේ තන්හාව ඉතිරි නැතිව නිරුද්ද කිරීමෙන් දුකින් නිදහස් වෙන්න පුළුවන් කියල පේනවා දුන්නේත් උන්වහන්සේ. ඒ සදහා පිළිපැදිය යුතු මාර්ගයක් පෙන්වා දීලත් තියෙනවා.
    මේ කැමැත්ත නිසා ඇතිවන දුක ජිවිත වල තියෙන බව නිරවුල් මනසකින් බලන කෙනෙකුට පෙනෙන දෙයක්,
    ඉතින් මේ දුක ඇති කරවන කියන තන්හවෙන් බැදී යාම කියන දේ පරිණාමය කියන ක්‍රියාවලියේ කොතනකදී සත්වයාට ලැබී තියෙන දෙයක්ද.
    මේ විදිහට තමන් කැමති අකමැති දේවල් නිසා විදවීම කියන දේ පරිණාමය කියන ක්‍රියාවලියේ උඩින්ම ඉන්නවා කියල සලකන මිනිසාට විතරක් තියෙන දෙයක් නෙමෙයි කියන දේ සත්ත්ව ලෝකය දිහා බැලුවොත් පෙනෙයි.
    ඉතින් මේ විදිහේ හැගීම් සමුදායන් පරිනාමය වන සත්ත්වයාතුල හට ගත්තේ පරිනාමයේ මොන තැනදිද. කැමති දේ ඉල්ලලා අඩන අඩන වැලපෙන මිනිස්සු විදිහට මේ දේ ගැන අමතක කරන්න පුලුවන්ද.

  • @chathumal2002
    @chathumal2002 2 роки тому +1

    මට හිතෙනවා මෙහෙමත්. වෙන youtubr කෙනෙක්ට ගැහුව හින්ට් එකක් කියලා. අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕනේ

  • @theserieser2167
    @theserieser2167 2 роки тому +6

    ආධ්‍යාත්මික පිරිහීම නිසා අනිවාර්යයෙන්ම බහිනව ආයූශ..අඩු වැඩි වෙන්න ඈකි අනිවාර්යයෙන්ම අර සත්ගුරු කියන එක්කෙනා දන්නව ඇති එයාගෙ blood report එකක් කරා ලගදී එයාගෙ cellular age එක 25යි.හැබැයි පෙනුම 75 ක් වගේ...සමහර විට real වයස ඊටත් වැඩි ඇති...ලගදි මේ කැලිෆෝනියා විශ්විද්‍යාලෙන් පරීක්ෂණයක් කරා එකෙ තිබ්බ මේ භාවනා කරනකොට නියුරෝන Regeneration වෙගෙ 241% වැඩියි නොකරන එකෙක්ට වඩා..

  • @roshenperera
    @roshenperera 2 роки тому +2

    ආගම් වලින් රටවක් හදන්න බෑ නීති වලින් රටවල් හැදෙන්නෙ , ආගමිකව නැතුව විවුර්තව ලෝකෙදිව බැලුවමගොඩක් ප්‍රශ්න ඉවරයි

  • @wasantha2011
    @wasantha2011 2 роки тому

    මම අටේ පංතියේ ඉන්නකොට පොතක් ලීව ඒකෙ ඔක්කොම තියෙන්නේ ආගමික විෂ්වාස හා මිනිසුන් ආගම් කෙරෙහි බැද තබා ගැනීමට ආගමික නායකයින් කියපු බොරු මිත්‍යා මත විග්‍රහයක් , පරම් පරාවෙන් පරම්පරාවට ඒව ගෙනියනව , ඒ වගේම විෂ්වයේ බිහිවීම , පිටසක්වල ජීවීන් ගැනත් මම ලීව ,නැවත ඉපදීමද බොරුවක් බවත් ඒ මතය කෙනෙකුගේ මරණ ආසන්නව හිත හදා ගන්න සිතන හුදු සිතිවිල්ලක් විතරක් බවත් පින් පව්‍ කියා කිසිම දෙයක් නැති බවත් මිනිසාගේ යහපත් දිවි පැවැත්මට සබ්‍යත්වය ඇති කර ගැනීමට සිතූ සිතිවිලි පමනක් බවත් මම ලියල තියනව ,දැන් මටම හිතා ගන්න බෑ අටේ පංතියේදි මේවා ලීව කියල , මට දැන් අවුරුදු 50ක්.

  • @Uthsara9
    @Uthsara9 2 роки тому

    Mekath supiriyak anith video walata wada hodai ♥️

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 2 роки тому +65

    මමත් කියන්නෑ පරිණාමවාදය 100% ක් ඇත්ත කියල ඒත් video එක පුරාම තර්ක හරිම බොලඳයි(ඔක්කොම වගේ)😂😂.video එක හදපු කෙනාගෙ දැනුම මට්ටම ගැන හොඳ අවබෝධයක් ලැබුණා 🤣🤣

    • @edonly200
      @edonly200 2 роки тому +8

      එක හරි.. views ගන්න දවසේ මාතෘකා වලට දන්න දේවල් වලින් content හදනවා

    • @kavishanimsara9954
      @kavishanimsara9954 2 роки тому +3

      Ow bn .sira kathawa

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 роки тому

      @@edonly200 ඒක තමයි කෑම කාපුවහම ජාන විකුර්ති වෙනව කියල doctor කෙනෙක්ට කිව්වොත් මනුස්සය හිනා වෙන්නෙ මොකද ජාන විකුර්ති වෙන්නෙ විකිරණ හා දිගුකාලීන පාරිසරික සාධක, උපතේදීම සිදුවන ජාන දුබලතා නිසා, පත්තරයක දාපු යෝධ මිනිහෙක් ගැන කියනව විද්‍යාත්මක දත්ත මොනවත් නෑ අනික පිටියුටරි විකුර්ති වෙලා යෝධ මිනිස්සු හැදෙන්න පුලුවන් ,විශාලතම මිනිස්සු ගානක් මැරුණු දෙවනි ලෝක යුද්ධයෙන් ලෝක ජනගහනයෙන් 3% යි මැරුණෙ ඒක දන්නෙත් නෑ.ගොඩක් දිවුණු රටවල ආයු අපේක්ෂාව 85+ ලෝකයේ වැඩිහිටි ජනගහනය මේ කාලෙ ලෝක අර්බුදයක් වෙලා තියෙන්නේ.ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කරේ සාගතයක් නිසා බාගෙට බාගයක් හාමුදුරුවෝ අපවත් වුන නිසා ඒක දන්නෙත් නෑ පොඩි එකෙක්ට ඔයිට වඩා හොඳ තර්ක දාල video හදන්න පුලුවන්.

    • @shehanjd574
      @shehanjd574 2 роки тому +4

      Ow bn mn muge video balnne athal ekak ganna vithrai..pampori kathawal bn mu kiynne..kiyapu kisi deyk hriyta wela na...hama deyakma podiyata ehen mehen igena gena avilla gon video ekak dnawa..😂

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 роки тому +2

      පුද්ගලයන්ගෙන් පුද්ගලයන් ට සිතුම් වෙනයි නේ .

  • @Yatharthaya
    @Yatharthaya 2 роки тому +3

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ යතාර්ථය

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 роки тому

      යතාර්තය මොකක්ද?😌

    • @Yatharthaya
      @Yatharthaya 2 роки тому +1

      @@Adventure_Seeker2177 සියල්ල අනිත්‍යයි තෘෂ්ණාව නිසා දුක ඇතිවේ

  • @amelboni3229
    @amelboni3229 2 роки тому +6

    මේක අර scientific video දාන පොඩි කොල්ලට ගැව්ව video එකක් නේ 😥😥
    ඌ ඒකෙදි මේකෙ ප්‍රශ්න නඟපු ඔක්කොම දේවල් වලට හරියටම උත්තර දෙනවා , ඉතින් ඒ ඇයි තවම මේ මාතෘකාව කට්ටිය කතා කරන්නේ 🤨🤨🤨

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      Two other major and largely unsolved problems in evolution, at the opposite extremes of the history of life, are the origin of the basic features of living cells and the origin of human consciousness.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      What about this ?

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      The Universe gives these laws to them just as they are given to us. We cannot change these laws - we can only use them more or less efficiently... that kid told laws cannot be changed , then what about this ?? Simply google

  • @n.n.8402
    @n.n.8402 2 роки тому +12

    විද්‍යාව අද දවසට හරි.හෙට වැරදෙන්න පුළුවන්.බුදු දහම කවදාවත් වෙනස් වෙන්නේ නෑ කාලයත් එක්ක.

    • @edonly200
      @edonly200 2 роки тому +1

      ??

    • @gimhanaoshitha28
      @gimhanaoshitha28 2 роки тому +3

      @@edonly200 ?? awashya naha wenas wechcha deyak thiyenawanam kiyannako,budhu dahame eka deyak hari wenas wela thiye nam kiyapan,budhu dahame kohewath ?? tibuneth naha ,thibilath naha .me thunkaletama galapena budhu dahame no galapena de kiyapn,nikan ?? nathuwa.tharahak naha ehema deyak thiye nam kiyapn yaluwa...?? nathuwa.

    • @gimhanaoshitha28
      @gimhanaoshitha28 2 роки тому +3

      @@edonly200 pls danagena budhu dahama gana katha karanna..

    • @gimhanaoshitha28
      @gimhanaoshitha28 2 роки тому +2

      oya hariyatama hari,budhu dahama sama kalayakatama galapenawa.

    • @edonly200
      @edonly200 2 роки тому +2

      @@gimhanaoshitha28 බලන්න මිතුර.. මම ?? මෙපමණයි .. නමුත් ඔබ?
      ඔබගේ බුද්ධි මට්ටම සහ මානසික තත්වය එතනින්ම පේනවා නේද
      බුදු දහම කෙසේ වෙතත් බුද්ධ දර්ශනය නම් මා අනුගමනය කරනවා..

  • @uvindusahan947
    @uvindusahan947 2 роки тому +1

    දෙකයි පනහෙ තර්ක නූතන භෞතික විද්‍යාව වත් නොතේරෙන බව වටපිට මේ වීඩියෝවෙන් පෙන්නුවා.

  • @bro6275
    @bro6275 2 роки тому +2

    අර පිස්සු පැටියා විකිපීඩියා බලලා පටිට කෙප්ප කීවාම ලංකාවෙි ගෝතයෝ කියනවා උෘ ලංකාවෙි ඇල්පටි අයින්ස්ටයිමි ලු..මචං වට පිට Thank අපක්ෂපාතිව මෙහෙම Videos ගේනවට ❤️

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому +1

      උෟ 2024 ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් එ්ත දිනනවා බං😂🤣 නොබෙල් තැග්ගත් ගෙනෙයිලු, පවු toxic fan base එක🤣

  • @krishm.a.801
    @krishm.a.801 2 роки тому

    Maru...maru...

  • @royallanka2269
    @royallanka2269 2 роки тому

    budu darmaya atta thma eeth samahara katha wishwasa krnn amarui kyl hitenwa

  • @edmketzo770
    @edmketzo770 2 роки тому

    Patta patta

  • @shanakadesilva2507
    @shanakadesilva2507 2 роки тому

    තව ගොඩක් දේවල් තියෙනවා පුතා ඔබට සොයාගන්න. ඒවා ගැන කතා කලොත් හිතයි මං ආගම් වාදයක් ඇති කරනවා කියලා . ඒ නිසා අවශ්‍ය නැ .. සත්‍ය්තාව කවදා හෝ ජයගනී ... GOD BLESS you

  • @solana-jd4oz
    @solana-jd4oz 2 роки тому +4

    එකගයි බං❤ අර සදකත් කියන එකා අමු ගොනෙක්😅 උෟ science දන්නෙත් නෑ, අාගම් ගැන දන්නෙත් නෑ. ඔහේ නිකං google එකෙන් හොයාගත්තු කෑලි ටිකක් කියොනවා😅😅 පවු toxic fan base එක🤭

  • @wackumara
    @wackumara 2 роки тому

    Niyamai dunna adenna aruta

  • @KALINDU01
    @KALINDU01 2 роки тому +2

    පටිට ❤️❤️❤️👍🔥😎

  • @sankasandew9067
    @sankasandew9067 2 роки тому +7

    සහතික ඇත්ත❤️කාගෙ බැලුවත් ඔයාගෙ වීඩියෝ තරම් පැහැදිලි නෑ❤️

  • @aselamadushanka2422
    @aselamadushanka2422 2 роки тому +17

    මං අහලා තියෙන ගොඩක් ශ්‍රේෂ්ටයි කියලා හදුන්වපු විද්‍යඥයෝ ..
    කාලයත් එක්කම භෞතිකත්වය අත් ඇරලා...ආධ්‍යාත්මික පැත්තට හැරිලා තියෙන්වා....
    ඒත් ලංකාවෙ හිච්චි කොල්ලො... විද්‍යාව තමා හරි ... අනිත් ඒවා වැරිදි වෙන්න පුලුවන් කිය කිය වැලලෙන්න හදන්වා...
    මුන්ට Trend වෙන්න ඕනි උනාම... මුලින්ම අල්ල ගන්නෙ බුදු දහම...

    • @thejannimsara5685
      @thejannimsara5685 2 роки тому +2

      E video eka gihin aye balanna ethakota therevi eya kiuva eka

    • @bossexperiment6398
      @bossexperiment6398 2 роки тому +3

      උබත් අල්ල ගත්තෙ එකෙන්මනෙ 😁😁

    • @noizyzandy4911
      @noizyzandy4911 2 роки тому +2

      එතකොට සිවුරු හැර ලා ගියපු ස්වාමීන්වහන්සේලා කීයක් ඉන්නවද?😼

    • @Writer476
      @Writer476 2 роки тому +4

      @@noizyzandy4911 ස්වාමීන්වහන්සේලා වෙනයි චීවරදාරින් වෙනයි සහෝදරයා 😼

    • @aselamadushanka2422
      @aselamadushanka2422 2 роки тому +3

      @@thejannimsara5685 මුතුගල සර් කියන කෙන කියපුවා වැරදි නම්... විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් ....
      බුදුහාමුදරුවෝ ඇත්ත කියන්න ඇත්තේ... ත්‍රිපිටකය ලියද්දී අඩුපාඩු වෙන්න ඇති....බයිබලෙත් ඒ වගෙ... කිය කිය...
      මේවගේ තියෙන විද්‍යාත්මක පසුබිම මොකද්ද ...?
      එයාට පුලුවන්නෙ ත්‍රිපිටකය අධ්‍යනය කරලා...
      මේ කරුණු ගැලපෙන්නෙ නෑ...පරස්පරයි... කියල...
      නිරීක්ෂණය , පරීක්ෂණ වලින් ඔප්පු කරන්න....
      ඇයි මිනිස්සුනෙගෙ ඔලුවට දාන්නෙ... අඩුපාඩු වෙන්න ඇති... වැරදි ඇති වගේ දේවල්...
      අපිත් හරි කැමති විද්‍යාවට... අපි කවදාවත් කියන්නෙ නෑ...
      ඩෝල්ටන් කිව්වෙ පච... ඇරිස්ටොටල් කිව්වෙ පච...විදයාව වඩක් නෑ... අඩුපාඩු ගොඩයි කියලා ...
      බුදුදහම විද්‍යාව කතෝලික දහම... මේවා ලෝකෙ පැවතුන , පවතින විවිධාකාර විෂයන්...
      මේ වගෙන් එකක් ඉගෙන ගත්තයි කියලා ....අනිත් ඒවට ඇඟිල්ල දික් කරන එක වැරදි..

  • @hak_tharaka_hettiarachchi
    @hak_tharaka_hettiarachchi 2 роки тому +1

    niyamai bro meke thwa video onaa

  • @HOPEinGOD208
    @HOPEinGOD208 2 роки тому

    බයිබල් එකෙත් අනාගතේ වෙන්න යන නරක දේවල් ගොඩාක් ලියවෙලා තියෙනවා

  • @investment119
    @investment119 2 роки тому +1

    බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමය තුළමයි පළමුවෙන් ත්‍රිපිඨකය ග්‍රණ්ථාරූඪ කළේ.

  • @sahanudeesha1297
    @sahanudeesha1297 2 роки тому

    තව මේ වගේ වීඩියෝ එකක් ගේන්න ❤️❤️❤️

  • @japandream481
    @japandream481 2 роки тому

    සරලවම පරිණාමවාදය කියවීමත් අන්තිමයි බුද්ධ දේශනාව කියවීමත් අන්තිමයි

  • @Omal_Editz
    @Omal_Editz 2 роки тому +30

    මෝඩ නිරාගමිකයට නියම උත්තරයක් ❤️

    • @adithya_nanayakkara
      @adithya_nanayakkara 2 роки тому +4

      ඇත්ත.

    • @lahirusandaruwan5293
      @lahirusandaruwan5293 2 роки тому +11

      උබල ඌ ගැන හිතපු විදියෙන් කියන්න පුලුවන් උබ්ලගෙ මානසික මට්ටම

    • @himasharashwinda6708
      @himasharashwinda6708 2 роки тому +7

      Niragamika una kiyala modayek wenne na. Ona manussayetta puluwan thaman kamathi agamak adahannath adahan nathiwa innath,

    • @himasharashwinda6708
      @himasharashwinda6708 2 роки тому +2

      Buddimatha kiyanna dalanna Tor kiyanne mokadda kiyala

    • @loveasiafromsl
      @loveasiafromsl 2 роки тому

      @@lahirusandaruwan5293 uvalage manasika mattamath penawa

  • @ArunaNamal
    @ArunaNamal 2 роки тому

    ලංකාවේ අලුත් ඕඩියන්ස් එක හරියටම බලලා චැනල් එක ප්‍රමොට් කර ගන්න කරපු විඩියෝ එකක් ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි විද්‍යවෙ දේවල් ස්තීර කරගන්න පරීක්ෂණ කරලා පුලුවන් වගේම බුද්ධ දර්ශනයට අනුව දේවල් පැහැදිලි කරගන්න පරික්ෂණ කරන්න පුලුවන් ඒ විදිහට පරික්ෂණ කරපු සමහර විද්වත්තු මහනදම් පුරනවා

  • @lahirutk
    @lahirutk 2 роки тому +2

    Nice

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому

    හෙ හේ අර කොල්ලගෙ fans ලට රිදෙයි ටිකක් විතර😁💔

  • @kanishkanicholas180
    @kanishkanicholas180 2 роки тому +1

    "විවිධ බුද්ධි මට්ටම් වල අය මේක බලනවා" thats the point...!
    නිරාගමික විද්යාඥයන් වෙන්න හදන පිරිසගේ ප්‍රශ්න වලට කරපු answering video එකක්.
    කවුරුවත් කියන දෙයකට ෆෝම් නොවී...
    ඉගෙනගන්න...

  • @kiyumomu2977
    @kiyumomu2977 2 роки тому +28

    හැමදේම අනිත්‍යයි කියලා අපි අපේ ලෞකික දියුණුව නැති කරගන්න හොද නෑ.ඒ නිසා අපි ධනය උත්පාදනය කරන්න ලෝකයට විවර වෙන්න,ගවේශනය කරන්න ඕනා. නූතන විද්‍යාව ඉගෙන ගන්න ඕනා.ආගම් වල තියෙන හොඳ දේවල් අරගෙන ප්‍රත්‍යක්ෂ කරනොගත් දේවල් අතහරින්න ඕනා.

    • @isurudilanka9692
      @isurudilanka9692 2 роки тому

      anithya kiyala pansale ugannana de newei attama anithya

    • @KG.372
      @KG.372 2 роки тому +1

      @@isurudilanka9692 එහෙනම් මොනාද ඇත්ත අනිත්‍ය

    • @RisinduRansen
      @RisinduRansen 2 роки тому +1

      @@isurudilanka9692 sirawatama

    • @amilaprasanna9734
      @amilaprasanna9734 2 роки тому +7

      ලෞකික දියුණුව නැතිකරගන්න කියල බුදු දහමෙ කොතනද කියල තියෙන්නෙ ,,අනිත්‍යයි කියන්නෙ සියලු දේ වෙනස් වෙනව අපි කැමති විදිහට හැමදාම තියෙන්නෙ නැ කියන එක ,,අපි ඒක දැනගෙන උත්සහයෙන් සැපවත් ජිවිතයක් ගතකරන්නෙ කොහොමද කියල බුදු දහමෙ කියල තියෙනව,,

    • @kumariiluppitiya4779
      @kumariiluppitiya4779 2 роки тому

      @@isurudilanka9692 atta

  • @kkushen
    @kkushen 2 роки тому +1

    පළමු මිනිසා අවුරුදු මිලියන 2.31 කලින් හිටියේ, එක පාර අවේ නෑ, nevada skulls නම් බොරුවක්, පොඩ්ඩක් හොයල බැලුවොත් එක ගැන දැනගන්න පුළුවන්.

  • @hemanthatharaka8300
    @hemanthatharaka8300 2 роки тому

    සුපිරි අයියෙ ♥️

  • @sl8dclub173
    @sl8dclub173 2 роки тому +1

    ත්‍රිපිටකය ලියන කාලෙ සාගතයක් ඇවිත් රහතන් වහන්සේලා සෑහෙන්න ප්‍රමාණයක් පිරිනිවන් පාලා තියෙනවා...(ත්‍රිපිටකයේ කරනු අඩු වෙන්න පුළුවන)

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 2 роки тому +2

    ඇත්තටම ලන්කාව ගොඩ ගන්න එකම විදිය ඉශ්‍රයලයෙන් උදව් ගන්න එක

  • @Ispanchiya123
    @Ispanchiya123 2 роки тому +1

    අර කොල්ල දාපු වීඩියෝ එකට කනේ පාරක් ගැහුවා 😼😹😹

  • @harshasrimal9587
    @harshasrimal9587 2 роки тому +1

    Ubalage qualityth bhinawa bn bolnda tharaka noda hitapn 🙂🙂

  • @sldiscover1183
    @sldiscover1183 2 роки тому +1

    කාලයක් පුටින් උඩින් තියාගෙන හිටියා .දැන් ශේප් එකේ සබ්ජෙක්ට් එක මාරු වෙනව වගේ😂😂

  • @sandunsandun5195
    @sandunsandun5195 2 роки тому

    ubala hamadama kiyanne buduhamuduruwo kiuwa ewa vitaraine suddau baibalet kiyala tiyana hamadema welat tiyanawa issarahatat wenawa

  • @chamikdesilva2663
    @chamikdesilva2663 2 роки тому

    Make sense!😇👍

  • @cylonMusk-jh6to
    @cylonMusk-jh6to 2 роки тому +1

    බ්‍රෝ... තෞසෙ කාලෙක ඉඳන් පැත්තකට අදිනවා අදිනවා වාගෙ හැඟෙන්නෙ මට විතරද??

  • @sunethprasad4185
    @sunethprasad4185 2 роки тому

    කාලාම සූත්‍රයේ තියෙනවා පොතේ තිබුණ කියලවත්,කවුරුවත් කිව්ව කියලවත් පිළිගන්න එපා කියල.එච්චර නිදහසක් බුදු දහම තුළ දීල තියෙනවා.ඒ නිසාම තමයි ඕනෑම කෙනෙකුට බුද්ධ දේශනා විමසල,තර්ක කරල කැමති නම් පිළිගන්නත් අකමැති නම් අත ඇරල දාන්නත් පුළුවන් කියන්නේ

  • @feadl5011
    @feadl5011 2 роки тому +16

    ඔට්ටපාළු නිරාගමිකයන්ට හොද උත්තරයක්!👍👍👍

    • @tharakasandaruwan7065
      @tharakasandaruwan7065 2 роки тому +1

      labdhikayanta wada niragamikayin hodhay habay

    • @janaka5423
      @janaka5423 2 роки тому +2

      සිදුහත් කුමාරයත් නිරගමිකයි හැබැයි.

    • @yasiruhasarangaranchagoda5782
      @yasiruhasarangaranchagoda5782 2 роки тому +6

      නිරාගමික වෙන එක හොදයි දර්ශනය ආගමක් කරගෙන වැලලෙනවට වඩා...මාත් බෞද්ද ආගම අතහැරියා...හැබැයි බෞද්ද දර්ශනය අනුගමනය කරන්න උත්සහ ගන්නවා...බෞද්ද දර්ශනය ජිවත් වීමේ කලාව කියල දෙන මාර්ගයක් මිසක් ආගමක් නෙමේ😊

    • @maheshakariyawasam4678
      @maheshakariyawasam4678 2 роки тому

      කෝ උත්තරේ... 😂😂😂

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 2 роки тому +3

      @@yasiruhasarangaranchagoda5782 ඒක ඇත්ත බං.ලංකාවෙ උන් බුද්ධාගම කරේ තියාගෙන දුවනවා.ඒත් බුද්ධ ධර්මය පිළිපදින්නෙ නෑ

  • @chamillakshetha4158
    @chamillakshetha4158 2 роки тому

    Bara toke denne nathuwa therum ganna puluwan tharamin pahadili karana ekata kiyanne mole tharama adu kama newei.. therun kirima kiyala.. kohen hari kalekin bara toke tikak dela oluwa vikara karawana modayek awith bara toke dunna gaman uwa adahana manda buddika jeewiyo kottasekuth innawa.. sarala widihata jewath wemu.. thankyou watapita

  • @uuu4457
    @uuu4457 2 роки тому +14

    මේකෙ එවුන් ඒකෙ ටිපර් වෙනව 😅😅 ඒකෙ එවුන් මේකෙ ටිපර් වෙනව 😅😅

    • @chamodkulathunga7904
      @chamodkulathunga7904 2 роки тому +6

      ඔව් ඕයි 😂

    • @thor3426
      @thor3426 2 роки тому +6

      ඔය දෙපැත්තටම ආතල් දෙන මම 😂

    • @uuu4457
      @uuu4457 2 роки тому +3

      @@thor3426 මාත් 😂😂

  • @investment119
    @investment119 2 роки тому +1

    වර්ථමානයේ විද්‍යාව තුළ උගන්වන පරිණාමවාදයසහ බුදු දහම තුළ උගන්වන පරිණාමවාදය පරස්පරයි

  • @supulddisanayaka3505
    @supulddisanayaka3505 2 роки тому +5

    Neuclear war එකක් උන ගමන් එක පාරටම මිනිස්සු මෝඩයෝ වෙනවා. ආය තිබ්බා වගේ ශිෂ්ඨාචාරයක් ගොඩ නගන්ඩ බෑ.. සුපිරි ආතල් 😅😅😅

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      Ade ubata nuclear weapon ekak kiyanne mkda kiyalath danne nethi ekek neda 😂😂😂😂 ubala vage evun tami itn arun uda tiyan dagalanne , uuth Arts karapu ekekne 😂😂😂 gon heththak modern thinking karanna gihama ubala vage un bihivenava 😂😂😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 роки тому

      Minissu moodayo venne ne buuruvo , harako 😂😂 merenava , radiation hinda merenne , bombe gahuva tena nethi anith eetha inne un ( uba dannava ne bombayak gahuvahama minissu merenava kiyala 😂😂) , uba radiation kiyanne mkda kiyalavath dannavada ?? OL valath tibba mathaka hetiyata

    • @supulddisanayaka3505
      @supulddisanayaka3505 2 роки тому +1

      @@johnwi-l_l-iamsf3763 දන්නෑ බන්.. කියලා දීපන්කෝ Neclear war ekakta පස්සේ මිනිස්සුන්ට හැම දේම අමතක වෙන්නේ කොහොමද කීයලා.. මැරුනේ නැති අයට..

    • @supulddisanayaka3505
      @supulddisanayaka3505 2 роки тому +1

      @caliguwen මේ video එකේ කියනවනේ nuclear war එකකින් පස්සේ පරණ බෝට්ටුවකට වැටෙන කතාවක්. එහෙම වෙන්නේ කොහොමද කියලා මං අහන්නේ. පෘථිවියේ තියන සියලු දේපල විනාශ උනත් nuclear war එකකින් පස්සේ ඉතුරු වෙන මිනිස්සුන්ට නූතන ලෝකයෙන් ඉගෙන ගත්ත technical දැනුමෙන් ටික කාලයක් ගිහිල්ලා හරි තිබ්බා වගේ ශිෂ්ඨාචාරයක් හදන්ඩ පුලුවන්. මේ video එකේ කියන්නේ එහෙම බෑ කියලා.. බැරි වෙන්ඩ නම් nuclear war eken බේරුනු අයට හැම දේම අමතක වෙන්ඩ ඕනි.. ඒකයි මං අහන්නේ nuclear war එකකින් පස්සේ හැම දේම අමතක වෙනවද කියලා.

  • @Ahinsamalshani
    @Ahinsamalshani 2 роки тому +7

    කට්ටිය හැමෝම ආගම් උඩ දාගෙන උන්නට ඒවගෙ කියන විදියට ඉන්න එකෙක් කියපල්ල මට එකෙක් ආගමක තර්කයක් බින්දම ඒකට කෑ ගහනව හැබැයි ආගමානුකූලව එකෙක් ඉන්නෙ නෑ 😂

    • @Writer476
      @Writer476 2 роки тому +3

      ඒක ආගමේ අව්ලක් නෙවේ නේ . එහෙම බැලුවොත් හරිනම් බිදින්න ඕන හරි විදියට ජීවත් වෙන්න බැරි උන්ගේ ඔලු

    • @Ahinsamalshani
      @Ahinsamalshani 2 роки тому

      @@Writer476 ඔව් ඒක තමා මාත් ඔය කිව්වෙ ..

    • @Ahinsamalshani
      @Ahinsamalshani 2 роки тому

      @@Writer476 ඔව් ඒක තමා මාත් ඔය කිව්වෙ ..

    • @solana-jd4oz
      @solana-jd4oz 2 роки тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ,🙏🏻🙏🏻ඔබ වහන්සේ පන්සලේ වැඩක් බලාගෙන හිටියනම් නේද හොද? ඔබ වහන්සේට ඉක්මනින්ම උතුම් උෟ චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා!!!

    • @Ahinsamalshani
      @Ahinsamalshani 2 роки тому

      @@solana-jd4oz අනේ එහෙම එකක් අවබෝද වෙන්න ඕනෙ නෑ මල්ලි පන්සල පැත්තෙ එහෙම එන්නෙ නැද්ද සොලානා මල්ලි

  • @salindamadushan5701
    @salindamadushan5701 2 роки тому

    Good 👍