You are brilliant actor who is acting naturally. Please continue Ayya. I like you the way you speak and acting like a strong gentleman. Also, brave hidden character as “Sadda Ayya” . Personally , I love that . Please keep all your good work. Appreciate.
Let me tell you.. my most favorite person in this drama is you and you are doing small part but you are doing it such a talented way Actually very talented person and do more acting All the best 🎉
Thanks මාදව. බල බල හිටියෙ කවුද මෙි සද්ධා කියල හොයා ගන්න . හරි අපූරැ චරිතයක්. දුවත් හරිම ශෝයි අනේ . ලංකාවට ඇවිත් දුවත් එක්ක හොද teledrama එකක් කරන්න pl. ❤❤❤❤
ස්තුතියි ගොඩක්
ඇත්තටම මාරම පෞරුෂයන් එ චරිත තුලින් දැක්කේ බොරැ පොෂ් බොරැ චන්ඩි රගපෑම රඟපෑමක් වන කාලෙක දැක්ක වෙනස්ම රඟපෑමක් වෙනස්ම චරිතයක් ගොඩක්ම කැමැත්තෙන් බලපු චරිතයක්..ඔබ තුමාට සුභ පැතුමි..budusaranai 💖💖🙏
කියාදෙන්න ආදරේ තමම් එකේ ඒ ලස්සන කතාකරන තාලේට ඇත්තටම හරිම ආදරේයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤
සද්ධා නිහඩ චරිතයක් වගේ පෙනුනට , සද්ධන්ත පසුබිමක් . කතාව ගේනව ලස්සනට
ස්තුතියි බෙහෙවින්ම
අපිද සද්ධා පියල් ජයසංක ඇදුනා ගත්තෙ කියා දෙන්න ආදරෙ නාට්‍යයෙන් සුපිරි ලුක්,සුපිරි කතාව, කාලෙකින් දෑකපු සුපර් ලුක් එකක් තියෙන ගාම්බිර tough voice එකක් තියෙන වැඩිඩෙක්.හරිම කැමති නළුවෙක් වුනා සුළු රංගනය කින්, ඒ කතා කරන විලාසය දකින්න බලාගෙන ඉන්නෙ අනාත්ම එක්ක නාට්‍ය ඉවර වෙනකම් ❤ජයම වේවා පියල් ❤❤❤
ඔව් ඇත්තටම වෙනම කලර් එකක් තියෙන නළුවෙක්
Yes he is a talented Actor ❤
ඇත්තටම Unique Voice එකක්
@@dethmijayamini8126 ස්තුතියි ගොඩක්
@@nimeshsathkirana750 ස්තුතියි ගොඩක්
ඇත්තටම මන් මේතුමාව කලින් දන් නැ,කියාදෙන්න ආදරෙ තරම් ඒකෙන් දැක්කේ ඒත් හිතට වැදුනු චරිතයක් 👌👌❤️
මාරම ඩීසන් .බලු චන්ඩින්ට සැබෑ චණ්ඩි කවුද කියල සද්දා ගෙන් ඉගන ගනින් .මෙහෙම ප්‍රමිතියක් ඇති වුනොත් ලංකාවේ කලාවට අලුත් ඉරක් පායයි. දෙවි පිහිටයි අයියේ .තවත් බොහෝ නිර්මාණ තුලින් දකින්න ලැබේවා.පඩුරකට ගැහුවම වීසිවෙන තරම් දෙක පහේ නලුනිලියෝ බිහිවෙනවා.ඒ වගේමයි උන්ගෑනු මිනිස්සු මාරු කරල රෙදි මාරුකරන්න වගේ මාධ්‍ය ඉස්සරහ කිසි ලැජ්ජාවක් නැතිව විරිත්තන හැටි මේ කලාව දැන් පිරිහිලා .ඔයා කිව්වා වගේම මුන් මිමට සමතලා කරලා එදා වේදිකා න්ට්ය ආ නිසි ප්‍රමිති හදන්න ඔනි.ගායනයත් එහෙමමයි.අයියේ ඔහොම යන්න්.❤👍🙏🙏🙏
අපේ සූනිල් ෂෙට්ටි සූපිරි නළුවෙක්.සද්ධා ආසම චරිතයක්.ජය වේවා.බූදූ සරණයි ❤
සද්ධාගෙ ඇත්ත පසුබිම හොය හොය හිටියෙ. Thank you aiye ❤️ ඒ චරිතෙ සුපිරියටම කරා😍
ශ්‍රද්ධ මහත්තයෝ ඔයාට ජයෙන් ජයමජාය වේවා ඔයාගේ රංගනය ගොඩක් ලස්සනයි ඔයාගේ චූටි දුවටත් ජේසු පිහිටයි න් ඔබ ඇතුළෙ ඔබේ පවුල් සැමටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤
ස්තුතියි ගොඩක්
මේ වගේ ගොඩක් දක්ෂ කලා කරුවෝ ගොඩක් විදේශ ගත වීම නිසා ලංකාවට අහිමිවෙලා තියෙනවා , මහේෂ් ගොඩක් වටිනා වැඩක් කරලා තියෙන්නෙ , පියල් ජයසංඛ ( මේ වීඩියෝ එක බලල තමයි නම දැන ගත්තේ - ස්තුතියි මාධව ) ඇත්තටම දක්ෂ නළුවෙක් බව ඔහු මේ චරිතෙන් ඔප්පු කරලා තියෙනවා , දීර්ඝ ටෙලි නාට්‍යයක මේ තරම් සුළු චරිතයක් නිරුපණය කරලා මේ තරම් අධිකාරියක් පතුරුවා ගන්න තරම් ඔහු දක්ෂයෙක් . ඉදිරියටත් වෙනත් නිර්මාණවල ඔබව දකින්නට ලැබෙයි කියලා හිතනවා
ඇත්ත, ඔහු රංගනයේ අධිකාරියක්
සද්ධා. මේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා.ඇත්තටම හරිම ආදරෙයි පුතේ. විශේෂයෙන් ම කථා ශෛලියට. තෙරුවන් සරණයි සිය පවුලටම.
ස්තුතියි ගොඩක්
කියාදෙන්න ආදරේ කතාව බලන්න ගත්තෙ Episode 500 වගේ ඉදන්,ආසම චරිත දෙකා 👉 අනා & සද්ධා 👈
(ඇත්තටම හොය හොය හිටිය මේ කවුද,කින්ද,මන්ද කියලා.මාධව ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ සාකච්ඡාව අප හමුවට ගෙන ආවාට ❤)
ස්තුතියි බෙහෙවින්ම
සුපිරි නලුවෙක් අපරාදේ මෙච්චර දවස් කලාවෙන් ඈත්වෙලා හිටියේ . දර්ශන කිහිපයකින් මුලු රටක් වසඟයට ගත්ත නලුවෙක් ❤
ස්තුතියි ගොඩක්
සද්දා මාත් දැක්ක මුල්ම දා ඉදං හෙව්ව කවද මේ කියල බලං යනකොට හොද වැඩ්ඩෙක් නේ සද්ද නියම චරිතයක් නියමෙට රගපානව පියල් මහත්මයා ඔයාට ජය වේවා❤❤❤❤❤
පවුලේ සැමටම සියලුම දෙවියන් pihitai ❤❤ harima lassanai සද්ධා ayya hoyaganna බැරුව hitiye කවුද kiyala ,,,,jaya wewa madawa,,,obata
ආසාවෙන් බැළුවා .
ගොඩක් ස්තුති මාධව මල්ලි ❤ සද්ධා අයියා නියමයී.💪 ලස්සනට රගපානවා
මට අහම්බෙන් හමුවුනු සුපිරි චරිතයක් දැනුම ගබඩාවක් පියල් අයියා ඇතුලු පව්ල
ස්තුතියි ගොඩක්
සද්ධගේ චරිතය ලස්සනට රඟපානවා .ලඟදිම ඒ කථාවත් ඉවරයි දුකයි 😪😪තෙරුවන් සරණයි!!🙏🙏
ඔව අනේ
ආසයි දකින්න, කියා දෙන්න ආදරේ තරම් චරිතය සුලු උනාට,,ඒක කතාවට අනාට ලොකු හයියක්,,අනා කියන චරිතය දුවන්නේ සද්දා කියන භූමිකාව නිසා ,,අයියේ ලංකාව කවදාවත්ම හදන්න බෑ ,,ඒක ඇත්ත,,මම ආස කරන පොඩි චරිතයක් ඉන්නවා මිෂෙල් දිල්හාරා කියන නවක නිළිය එයා ලග තියනවා පුදුම හැකියාවක්,ඒ වගේ අයට මහේන්ද්‍ර පේරේරා වගේ අය අත දෙනවා නම් තව තවත් වර්ධනය කරගත හැකියි,, ඔබට සහා ඔබේ දයාබර බිරිදට දුවට තෙරුවන් සරණයි
ස්තුතියි බෙහෙවින්ම
කියාදෙන්න ආදරේ තරමි නාට්‍යයෙන් තමා දැක්කෙ .සදධා අයියෙ ඔබෙි රඟපෑමි අති විශිස්ටයි. මට හිතා ගන්න බෑ. මෙි වගේ තව දක්ෂ ගොඩක් රංන ශිල්පීන් ශිල්පිනියන් ඉනනව එහෙම ඉන්දි චිත්‍රපට කරමාන්තය වැටිල කියනව ටෙලි නාට්‍ය උනත් හොඳ ඒව නිශ්පාදනය වෙන්නෙ අඩුවෙනන්.මට හිතෙන හැටියට මෙිිකට හේතුව වෙන්නෙ චරිතයට සුදුසු කෙනා නොගැනීම වගේම ඔවුන්ගේ දක්ෂතා මතුකර නොගැනීම. සද්ධා අයියා ඇතුළු සැමට තෙරුවන් සරණයි.
වෙනුශි ලස්සන හොද දුවෙක්..ආදරෙයි .🥰
ඇත්තටම ආදරණීය චරිතයක් පවුලේ සියලු දෙනාටම දෙවි පිහිට බුදු සරණයි ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤
ස්තුතියි බෙහෙවින්ම
සද්දා අයියාගේ චරිතේ මරු❤❤❤❤
Thanks Putha Madawa.
මේ චරිතය අති දක්සයෙක් නිහතමානී කලාකරුවෙක් ❤
චුටි දුව ඔයත් ගොඩක් දක්ෂයි , ඔයත් දිගටම රඟපාන්න .බුදු සරණයි
You are brilliant actor who is acting naturally. Please continue Ayya. I like you the way you speak and acting like a strong gentleman. Also, brave hidden character as “Sadda Ayya” . Personally , I love that . Please keep all your good work. Appreciate.
Thank you so much
අනේ අපි හරිම ආසයි සද්ධා චරිතයට ඒ වගේම දුවටත් ආසයි ආදරෙයි ඔක්කොමලාටම තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤ (මම ඔයාලගෙ යාලු රම්‍යා හෙට්ටිගොඩගෙ ලොකු අක්කා ශ්‍රී ලංකා)
චූටි දුවත් කවදාහරි දවසක ගොඩක් දක්ෂ නිලියක් වෙයි ❤ සුබ පැතුම් දුව
සද්දයිය.කියන චරිතෙට.මම හරිම ආසයි.ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ගොඩක්
තවත් බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර මැද ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගිමත් දීර්ග ගමනකට සුභ පැතුම්.🎉🎉🎉🎉🎉
Athatama supiri චරිතයක් ....❤❤
හරිම ෂෝක් වටිනා තොරතුරු ටිකක් දැනගත්තා❤❤❤❤
Best actor ....❤️my fav actor ❤ සද්දා
අප්පච්චියි දුවයි දෙන්නම ලස්සනට රඟපානවා. ගොඩක් සතුටුයි චූටි දුව සිංහල කතා කරන හැටි දැක්කම. ලංකාවේ ජීවත්වෙන සමහර ළමයින්ටත් ඒ තරං චතුර විදිහට සිංහල කතා කරන්න බෑ
"Sadda"best actor. You're a nice Gentleman and respect the way you talk....❤❤❤
Thank you so much
සද්දා කියන්නේ මමනම් හරිම අසා කරන නළුවෙක් හරිම දක්සයෙක් බුදුසරණයි
කියාදෙන්න ආදරේ තරම් සද්දා කියන්නේ කැමතිම චරිතයක් ❤❤❤..
මමත් මාරම ආසයි
@@charunigunarathne ස්තුතියි ගොඩක්
ස්තුතියි ගොඩක්
සද්දා කියන්නේ සුපිරි චරිතයක් ❤❤❤
මට මතක විදිහට Epp 525 තමයි සද්දා අයියා හිටපු සීන් එක තිබුනෙ. දැක්ක ගමන්ම මම හිතුවා එයා හොඳ පලපුරුදු නලුවෙක් කියලා . ඔබේ රංගන හැකියාව විශිෂ්ටයි
ස්තුතියි ගොඩක්
අතිවිශිෂ්ඨ රංගධරයෙක්. ලංකාවේ සිනමාවට මේ වගේ ශිල්පීන් අවශ්‍ය යුගයක් ස්තුතියි මහෙෂ් රත්සර මේ වගේ පෞරුෂක් යළි හඳුන්වා දුන්නට
ස්තුතියි ගොඩක්
❤❤
මාරම දක්ෂ දුවක්.. ඇය කලාවට කැමතියි නම් කලාවට යොමු කරන්න සද්ධා මහත්තයා. අනිවාර්යයෙන් වෙනසක් කරාවී.❤
Sadda Best Actor...My fav Actor❤❤❤❤❤😍😍😍❤❤❤❤❤
Thank you
❤❤
He looks like a sunil shetti❤❤❤
Thank you
Siddha katha karana Hari lassanai
සද්ධා අය්යේ ඔයා ලස්සනට කතාව රග පෑවා අපි ආසාවෙන් බැලුවා අපට ඒකතාවම ආයෙත් දෙන්න අපිට හරිම දුකයි කතාව ඉවර වුනාට
සද්ධා සුපිරි කතා කරන විදිය නියමයි,,👍👍
ස්තුතියි ගොඩක්
කැමති ම චරිතයක් සද්දා.ඒ චරිතය අයින් නොකර මෙහෙම යන එක හොඳයි.
ස්තුතියි බෙහෙවින්ම
Sadda kiyana charithayata uparima sadaranayak karana oba gana danagatta Madawa oba nisa,❤
සිංහල සිනමාවට දක්ෂ නලුවන් අවශ්‍ය කාලෙක සොයා ගත්ත හොඳ පර්සනල්ටියක් තියෙන නලුවෙක් . ඔහුගෙ රඟපෑම විශිෂ්ටයි . සුබ පැතුම්
Sadda niyamaiii
Hoda interview ekk🌹🌹🌹🌹🌹
සද්දා ආසම චරිතයක් ....❤❤❤❤
ස්තුතියි ගොඩක්
අනේ සද්දා thank you aiye ඔයාට අපිට සද්ධා adunnala දුන්නට ❤❤❤❤❤❤😊😊😊😊😊
ඔහුගේ රංගනය ඉතා අගයකොට සලකනවා ඔබට සහ ඔබගේ පවුලේ අයට බුදු සරණයි
ස්තුතියි ගොඩක්
ඇත්තටම ආදරණීය චරිතයක් පවුලේ සියලු දෙනාටත් ජයවේවා 🙏❤️ තෙරුවන් සරණයි 🙏
ස්තුතියි ගොඩක්
සියලුම දෙනාටම ස්තුතියි 👍👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️
ඔයා නම් දක්ෂම නළුවෙක්
සද්දාගේ චාරිතෙන් කතවට ලොකු ගැම්මක් එනවා සුපිරි නළුවෙක්
වැදගත් මනුෂ්‍යයෙක් . දිර්ඝායු වෙිවා !!!
ස්තුතියි ගොඩක්
ආසම චරිතය සද්ධා❤❤❤❤❤
ස්තුතියි බෙහෙවින්ම
අනා මම ගොඩක් ආදරේ චරිතයක් .ඌ මගේ පොඩිඅයියමයි චරිතෙදි .නිවුන්සහෝදර ගති ගුන එකක් නෑර අනා උබට ජයවේවා මල්ලි .උබට හොද ගමනක් තියෙනව හේමාල් වගේ දක්ෂ යෙක් උබ .උබ කිව්වේ බොක්කේ තියෙන ආදරේට ❤👍🙏🙏🙏🙏උබ බ්‍රෑන්ඩ් එකක් කලාවේ සද්දා අයියත් එහෙමමයි
ලංකාවේ....... Sunil shetty.....
දීර්ඝායු ලැබේවා බුදු සරණයි ❤❤❤
සද්දා අයිය නම් අයින් කරන්න හිතන්නවත් එපා කතාවෙන් ❤
බුදු සරණයි ඔබට 🙏❤️🌹❤️🌹❤️🌹🙏🌹🙏❤️🌹❤️🙏
සද්ධා කියන චරිත යට mm හරිම කැමති ..super
Adari malli anta godakudau karnwa asai dwatlassanai budusaranai.❤❤❤❤
ස්තුතියි බෙහෙවින්ම
ආදරණීය සද්ධා සුපිරි චරිතයක්
❤❤ සද්දා රගපෑම 👌 👍👌👌👌🙏
ස්තුතියි බෙහෙවින්ම
Superi acter sadha ❤❤❤❤❤❤❤❤❤
Thank you so much
චරිතයට සාදාරනයක් කරන හොඳ පර්සනල්ටියක් තියෙන දක්ෂ නලුවෙක්. ලංකාවට ඇවිල්ලා තව වැඩවලට සම්බන්ද වෙනවනං හොඳයි
ස්තුතියි ගොඩක්
සද්දා අයියා ...ඇත්තටම චරිතයක් ❤❤❤
Let me tell you.. my most favorite person in this drama is you and you are doing small part but you are doing it such a talented way
Actually very talented person and do more acting
All the best 🎉
Thank you
Sadda aeththatama ඇමරිකාව weda charitheta සාධාරණයක් කරනවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹madawa 🌹🌹🌹🌹
ස්තුතියි ගොඩක්
සද්දා ආදරෙයි ..
සද්ධා අනා ආසම චරිත ❤❤❤❤
ස්තුතියි බෙහෙවින්ම
සද්දා ටිකක් වේගෙන් කතාකරනවා ඇහුනමයි😁
ඇත්තටම ආදරනිය චරිතයක් ❤ සද්දා කියන චරිෙතට හරිම ආ ෙරයි ෙදා්ණි ෙශා්යි❤❤❤👍👍
ස්තුතියි ගොඩක්
Meka beluwama thamai mathak une Muthu menik, bamba ketu heti teledrama eke hitiya kiyala. E drama deka youtube eke nehe balanna, lassana dramas.❤️ supiri nauiwekne❤️
සිනමාවෙ,ටෙලියේ සිටිය යුතුම නලුවො දෙන්නෙක් අනා සද්දා සුසංයෝගය❤🔥🙏
❤❤❤❤❤❤ supiri ektar sadda aiye
සුපිරි ❤
Good job ජය වේවා
ස්තුතියි බෙහෙවින්ම
Aththatama harem sharthak vediyats ragapanawa budusharani ❤❤
ස්තුතියි ගොඩක්
Kathakarana wilashayata mama hithagena hitiye sadda kiyanne Tamil kenek kiyala.MADAWA PURHAGE WEDASATAHANIN THAMAI SADDAGE QISTHARA DENAGATHTHE
THANK'S MADAWA PUTHA OBATA.KDAT KATHAWE ASHA KARANA CHARITHAYAK SADDA.OBA SIYALU DENATAMA THERUWAN SARANAI!!!KUWAIT SITA❤❤❤
❤❤❤
I love you sadda...
Sadda best actor.❤❤❤❤❤
Thank you
Thank you Madhawa for doing this ved..
Goodk ලස්සනයි sadda අයියා ge chrithea
ස්තුතියි ගොඩක්
Sadda Aiya is great actor. We like him ❤
Thank you
මන් ආසම චරිතයක්.♥️✌️🥹
ස්තුතියි බෙහෙවින්ම
Super super රංගනයක්❤❤❤❤❤❤❤❤😊
Thank you
Adarey sadda ayya, DARIVEE😂🙏💖🌹
Best actor sadda my favorite ❤
බුදු සරනය් පරිස්සමෙන් ඉන්න .
සද්ධානන්ද කියන නම ඔබගෙ body language එකට හොදටම ගැලපෙනවා
චරිතය ලස්සනට කරනවා
ස්තුතියි බෙහෙවින්ම
සද්දා නියම වැඩ්ඩා ❤🙏
❤❤
අනිව👍
සුපිරි සද්ධා අය්යේ
ස්තුතියි බෙහෙවින්ම
ජයවේවා සද්ධා...
❤❤❤❤
❤❤