බොරැල්ල පාරට අතෙ දුරින් වෙල් යායකට මුහුණලා නිවසක් | House in Pannipitiya | Luxury Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 44

  • @NethmaPerera
    @NethmaPerera 4 місяці тому +58

    ගොඩක් වියදම් කරලා හොද තැනක හදලා තිබ්බට මටනම් හිතෙන්නෙ ඒ ගෙදර පිලිවල මදි කියලා ඇස් වලටත් හරි අමාරුයි එහෙන් මෙහෙන් දොරවල් ගොඩයි 👍

    • @Rjaya2024
      @Rjaya2024 4 місяці тому +2

      I’m feeling quite congested with the lack of space management. as you seen glass-finish rooftop is difficult to clean and looks very dirty. for me its worth below50Mil.

    • @NilukshiAthukorala
      @NilukshiAthukorala 4 місяці тому +2

      Oya hari.Ge athula adurui.
      Piliwelak naha.Aparade idama.

    • @banukahansaja
      @banukahansaja 4 місяці тому +3

      Bathroom කුස්සි බිත්ති ගොඩයි
      කාමර ගාන නම් හොදයි
      සාලේ ලොකු කලා නම් කුස්සි අඩු කරලා තව හොදයි

  • @TheSoosai
    @TheSoosai 4 місяці тому +11

    From UK,just checked in google maps looks very greener

  • @Peshika424
    @Peshika424 4 місяці тому +9

    අපිලිවෙලයි..පාට වල කැත... බිත්ති වැඩී කුස්සි 3ක් වැඩක් නෑනෙ .සාලෙ පොඩි කුස්සි 3ක් කුස්සි 3ක් හදපු වෙලේ සාලෙ ලොකු කරන්න එපැයි අද කාලෙ open එකෙ ගෙවල් හදන්නෙ මෙහෙම බිත්ති බදින් නෑ උඩ තට්ටුවෙ කැත.මෙලෝ රහක් නෑ...tharushi homes

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 4 місяці тому +13

    එකපාර ලස්සන්‍යි කියල හිතුනට ඇතුල අව්ල් නෙද බාතෘම් ගොඩකුයි දොරවල් ගොඩකුයි තියෙන්නෙ

  • @silentcancer
    @silentcancer 4 місяці тому +24

    පර්චස් 10ක් අපරාදේ නාස්ති කරලා හදපු ගෙයක්... හැම තැනම ඉඩ අහුරලා... bathrooms හැම තැනම... ඇත්තටම පිලිවෙලක් නෑ... ඒ මම දකින විධිය...සමහරවිට තව කෙනෙක් තව විධියකට දකින්න පුළුවන් ..ඔයාලත් කරන්නේ බිස්නස් එකක්නේ ඉතිං.... විකුනන්න තියන දේ එපැයි පෙන්නන්න... 👍

    • @pasinduravihansa3124
      @pasinduravihansa3124 4 місяці тому +2

      Oyaa hari.matath eekamai hithune.kochchara loku unath wadak na gedaraka thiyenna oona siriyaawa meeke na.mee channel ekee pennana samahara gewal thiyanawa meeta wadaa podi eewa.ee unath podi unaata meekata wadaa siriyaawanthai.aththatama mn kamathi geyak oonawata wadaa vichchuran nokara sarala chaam geyak wenawata.ge sampurna oya anawashya deewal nathuwa thawa biththi adu welaa mulu geema white unaanan mita wadaa lassanai kiyala mata hithenawa.

    • @NilukshiAthukorala
      @NilukshiAthukorala 4 місяці тому +2

      Oya hari.Ge athula adurui.
      Piliwelak naha.Aparade idama.

    • @Peshika424
      @Peshika424 4 місяці тому +1

      ඇත්ත ඇත්ත බිත්ති ගොඩ මෙලෝ රහක් නෑ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 4 місяці тому +3

    පෙන්නපු ගෙවල්වලින් දැකපු තවත් ලස්සනම ගෙයක්.ඒ පරිසරයනම්😮❤

  • @bumithachanul8796
    @bumithachanul8796 4 місяці тому +6

    Pls full furnished box typ HOUSE ekak please PLEASE 😢😢

  • @ElevateIntellectBeDangerous
    @ElevateIntellectBeDangerous 3 місяці тому +2

    අපේ ගෙදර ට ගෙවල් 3ක් එහා තියෙන ගෙදර

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 20 днів тому

    Harima lassanai design eka ❤

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 місяці тому +3

    වොෂ්රූම් ටිකයි කුස්සි ටිකයි හෝදන්නම දවස ඉවරයි

  • @SachikaPrasadini
    @SachikaPrasadini 4 місяці тому

    Godak lassanai. Kiyanna tharam waradak ne. Hoda piliwelak thiyenawa.

  • @travelweekly07
    @travelweekly07 4 місяці тому +1

    නුවර අවටින් ගෙවල් දාන්න ..
    ස්තුතියි

  • @NadunRaweendra
    @NadunRaweendra 8 днів тому

    Aparadae salli tika. Okae inna apita welawak na.

  • @subhodibandara9990
    @subhodibandara9990 4 місяці тому +4

    Nice

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 20 днів тому

    Gdrlasaai but tikk atula apiliwela gatiyak tynw tama

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 4 місяці тому +3

    හරි නැහැ ඒක

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 місяці тому

    Estimate price ?

  • @blackhands5357
    @blackhands5357 4 місяці тому +1

    A perfect house
    Just like my dream house
    People who prefer Independence would be impressed by this house for sure

  • @RanjaniRanasinghe-u4m
    @RanjaniRanasinghe-u4m 3 місяці тому

    Beautiful house

  • @DushanJiwantha
    @DushanJiwantha 13 днів тому

    Lassanai ge wagema oyath

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 місяці тому

    Woooow

  • @clashking5300
    @clashking5300 4 місяці тому

    Main room inne 1kata adumak nethuwa wash room yanna bane ,,, okkoma eliya inna unta penawa wtf

  • @gayandissanayake1552
    @gayandissanayake1552 4 місяці тому

    ❤❤❤

  • @pasinduravihansa3124
    @pasinduravihansa3124 4 місяці тому +4

    Hansi akke.tharaha wennanam epaa.eeth kiyanna oona de kiyanna epai.mee ge aththatama kathai.hari na matanan.ara oya mita kalin bajet house ekak pennuwa neda.aththatama ee ge meekata wadaa podi unaata meekata wadaa lassanai.samahara gewal thiyanawane podi unaata loku eewata wadaa siriyaawantha lassana.eekai.meekata aththatama mata aasa hithunna.oyaa venada pennana gewal kochchara lassanada.eeth ada gedaratanan mn aasa na.parisaraya lassana unaata ge hari na.oya parisaraya paavichchi karala kochchara lassana geyak hadanna thibbada.eeth hadala thiyana ge hari na.aparaade.aththatama harima lassana watapitaawak.harima niskalankai.ee watapitaawe thiyana nidahas bawa vinaasa velaa yana vidihata ge gahala thiyenne.gei eliyen nidahas bawak danunata athulata enawath ekka oluwata loku bara gathiyak danenawa.ee plane eka andala thiyana kenaa hari na.oya mata hithena de damme.samahara vita mata hari nathi unaata vena kenekuta lassa venna puluwan.mokada lassana dakina vidiha kenaagen kenaata wenasne.habai mata hari na.oya gedara oya anawashya deewal nathuwa biththi thawa adu welaa mulu geema white unaanan hondai kiyala mata hithenawa.akke me comment eka balala maath ekka tharaha wennanan epaa.mata hithuna de mn damme.habai oyaa wenada pennapu gewal tikanan maru honde.ekakata ekak paas na.ee tharamata harima lassanai.kohoma unath man hari aasaawen oyaage vedios balanne.oyaage channel eka magee jeevithe kotasak welaa dan❤❤❤❤

    • @LuxurySriLanka
      @LuxurySriLanka  4 місяці тому +3

      ඔයාගෙ කතාවට මන් 100% එකගයි 🥰

    • @wickykumudu
      @wickykumudu 4 місяці тому

      Anith eke Borallete km 11,4 K thiyanawa !

  • @lannyjr1042
    @lannyjr1042 4 місяці тому

    Why would anyone wanna invest in property market in Sri Lanka when there is no law to protect it? You can't simply rent it to someone and then except them to leave at the end of the lease. If the renter didn't leave, you get royally screwed by the law and court system and cases will drag decades and simply giving renters the ownership. Fully messed up land laws.

    • @pb3719
      @pb3719 2 місяці тому

      You could sign a contract before renting it out

    • @lannyjr1042
      @lannyjr1042 2 місяці тому

      @@pb3719 bro you could sign 10 contracts but if the renter didn't leave, your screwed. Court cases will drag decades!

    • @FOC-m6g
      @FOC-m6g Місяць тому

      Everything will be fixed soon

  • @DiveHive
    @DiveHive 3 місяці тому +1

    බොරැල්ල පාර? බොරැල්ල කොහෙද පන්නිපිටිය කොහෙද? මේවට titles දන්නේ තුන්පනේ එකෙක්ද?

    • @LuxurySriLanka
      @LuxurySriLanka  3 місяці тому

      174 කොට්‍ටව බොරැල්ල කියන බස් පාර දන්නෙ නැද්ද ?

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 4 місяці тому +2

    Ane හරිම na

  • @buddika1989
    @buddika1989 4 місяці тому

    Wata pite gewal na wage

  • @ITHelpDesklk
    @ITHelpDesklk 3 місяці тому

    Waste of money.

  • @tilaliyanage7125
    @tilaliyanage7125 Місяць тому

    2 wet and one kitchen බාත් රූම් වල කොමඩ් එක ඉදිරියෙන් ශවර් එක ඔලුවක් තියෙන මිනිහෙක් මෙ ගේ වෙනස් කිරිමකින් තොරව ගන්නෙ නෑ I don't think so it's worthy

  • @kevingannewa777
    @kevingannewa777 3 місяці тому

    👍👍👍

  • @RuwanPeiris-t4p
    @RuwanPeiris-t4p 4 місяці тому

    ❤👍