Players like Hasaranga/Teekshana should not get automatically selected in every match (they are overly hyped for no reason), if they don't perform, it's better to rest them, it's good for the player too. Hasaranga gets wickets, but also concedes lots of runs, in the second match his 2 overs went for 36 runs :(. Should bring in new players, I am sure we have many talented players out there. see how well Chamindu performed yesterday
We have to put in youngsters such as NUWANIDU FERNANDO, SHEVON DANIEL, DUNITH WELLALAGE, CHAMINDU WICKRAMASINGHE, in order to create position pressure in the squad so they will perform maximum for the given chance, we cannot keep playing this same team , and also we should build different teams for ODI and T20s only few players should play for all three formats ❤
@@mrde3012brother me LPL eka balala team eka gannawanam eke gahapu aaya india series monawada kare. Domestic anf first class ekath poddak follow karala balanna. Nuwanidu thamai lankawe inna technical athin lankawe udinma inna kena. Eyage dubut series ekenma india series ekedi 50k gahala runout wenawa. England gihilla 200 k gahala match ekak dinala denawa A tour ekedi.
Best squad for odi ( young player la ekka mix karl gassanna ona) Pathum Nishan madushka K mendis Pavan / nuwanidu Charith / dds Janith liyanage Chamindu / mathews Wellallage Wanindu Chameera Madushanka
Biggest disappointment and frustration for me comes from the fact that they don't seem to ever learn from any mistakes. Teams can make mistakes, players can make mistakes, but we never seem to learn from them. Just keep doing the same things over and over again
Danishka gunathi / kusal mendis / Pathum nissanka / Sadeera Samara / kusal Janith / dinesh Chandi / wanidu hasa / maheesh theekshana / chamindu / avishka fernando / matheesha / Dushmantha chameera *** this is the squad must select for 50 overs with three young talents I believe.
Why dont they get Chamidu Wickramasingha as the main fast bowler and middle order batter into squad of 3rd ODI match against India? Along with Wellalage and Kamindu it would be heavy middle order. Furthermore, using Chamidu and Janith Liyanage as pace bowlers would provide more advantage of the next match, because Chamidu can use swings and variations, while Janith can bowl wicket to wicket or can keep him only on batting 👍
Russell kiyanne middle order eke hodatama karapu kenek. madin awith fiftys kiyak gahala thiyenawada. Power hitting ona nehe eth single eka danna (single maruwa) 😄 niyamama kena tama Russell kiyanne.
Bila gahanna epan ban, Aurudu 5k vitara mun tika oya waraddama karanawa😂 Cricket danna connection tiyena ubala kiyapallakooo 😂😂😂 Wasti tika Ian karapalla Manda out wenakan mamanam balan inne,,aa godata dan wanidu haha Theekshanth awa, Kamidu t20 walata set daaa ane manda munge selection
Thejani hinda arun ta ada russell ta amathaganna beruwada koheda inne. Monawa unath russell nikan kiyawanawa ta wada weddek kiyala mul winadi 5 balala wath arun igana gaththanam hari
රසල් ජාතිය අමතනවා බලන්න ඇවිත් තේජානි ගෙ හිනාවට ඔක්කොම අමතක වෙලා එයා දිහා බලන් හිටපු මම 😳🙆
meca attac 🥵
Sanath. Connect karaganna baida 😂
Kimbakata puka dena ponnayek uba
ගෑනු දැකල නැති ලොම්තයෙක්
Russel during his playing days he was very straight forward & faced the music well without running away or hiding somewhere!!!
Kaizer Kaize තමයි හරියටම හදවතටම කීවෙ "උඹට සෙල්ලමක් උනාට මේක අපට ආගමක්🏏🙏🏻 " I really felt it ❤️🩹😞
මුන්ට මොලේ නැ රසල්.. වෙන දෙයක් නෙමෙයි මුන්ට මොලේ නැ.. මොලේ නැති මෝඩයන්ට ක්‍රිකට් ගහන්න බැ.. ශෝට් එකක් දෙකක් favorite කරගෙන ක්‍රිකට් ගහන්න බැ
රසල් වගේ ලෙජන්ස්ලට ඇයි අපි අදටත් ආදරේ මොකද එයාලා එයාලගේ යුතුකම ලෙසටම කලා❤
Players like Hasaranga/Teekshana should not get automatically selected in every match (they are overly hyped for no reason), if they don't perform, it's better to rest them, it's good for the player too. Hasaranga gets wickets, but also concedes lots of runs, in the second match his 2 overs went for 36 runs :(. Should bring in new players, I am sure we have many talented players out there. see how well Chamindu performed yesterday
Spot on ! Couldn’t agree more.
රසල් අයියලා ගැන නම් මාරම දුකයි 😢😢අර චමිදු කොල්ලා මුලින් ආවා නම් දිනනවා මොලේ තියෙන්ඩ ඕනි අයියා
අර වනිදු එවන්නෙ නැතිව චමිදු එව්වා නම් වෙනසක් වෙන්න තිබ්බා
Another romance on going 😍 🙌 ❤️ 👌 💓 💕 😍..Long way too goo....chill couples......🎉🎉🎉🎉
අද නම් මම ඇත්තටම වැඩිපුර ආවේ මේක බලන්න තේජානි හින්දා ❤🙈🙈
අපිට පරදින්වා පේනකොට tv වහල නිදාගන්නවා මේ මනුෂ්‍ය මාරම අසරණ ඇති එතන විස්තර විචාරය කරදි එහෙම පරදිනකොට පව් රසල් ඔයා
රසල් ජාතිය අමතනවා බලන්න ඇවිත් තේජානි ගෙ හිනාවට ඔක්කොම අමතක වෙලා එයා දිහා බලන් හිටපු මම 😁😁😁😁
Ow matath ekama una 😂
@@rickeyshewan7431 hinawa apiwa anatha kara 😂😂
නෝන්ඩි හිනාවක් තේජානිට තියෙන්නේ ඈ 😄
මරු 😃
ආපු ගමන් 6ඒවා ගහන්න මුන් හිතන් ඉන්නේ උන් චමරි අතපත්තු කියලා over confident
😅😅😅😂😂
Aluth players la gana katha karamu
ඉස්සර රසල් අයියා ආවම හරි ආසයි බලන්න ..හීන් නූලෙන් ස්කෝර් කරනවා ..දැන් කිසිම විශ්වාසයක් නෑ ..ස්ටැට් දැක්කම කියනු කිම නේද අයියේ ..?
If he has the brains and guts, Chandimal should raise his hand to play in the middle order and practice 24x7 to build his skill there.
පෑන්ස්ලගේ හූ සංග්‍රහය ගැන කිවුවෙ නෑනෙ 😁😁.ඒක පට්ට.වන්ඩේ බලන්න යම එවුන් කලුකොඩි අරන් පලයව්
තේජානිව Host කරන්න දාලා තියෙන්නේ රසල්ට මල පැනලා මහ පදයෙන්ම දෙසයි කියලා 😂
ශ්යාම් ආවොත් අද Rusty අරුන්ට කුණුහරුපෙන් බනියි කියලද කොහෙද අද තේජානි එවලා තියෙන්නේ
🙏🙉
රසල්ගේ හිනාව ❤❤❤
පව් රසලයා 😢
Thejanee diha balagena ahan idapu nisa taraha giye na..😂
අම්මෝ රසල්ගේ කුකුල් හිනාව
රසල් අර්නල්ඩ් අද කතා කරන විදිය නෙමෙයි. ඊයේ කතා කරපු විදිය නම් හරිම ලස්සනයි. ඒ විදියට තමයි කතා කරන්න ඕනේ. ඔච්චර තැන්පත් වෙන්න එපා
රසල් තේජානි... මුංට මුංගේ රස්සාව මතක් කරලා දෙන්න ඕන....
අපි මේවත් වරද්දන්නෙ නැතුව බලන්නෙ ,අපිට කොච්චර උණක් තියෙන නිසාද කියලා ටීම් එකේ එවුන්ට නොතේරෙන එක නෙ කරුමෙ 😮😮😮😮😮
Very true
අද program එක බලන්න ඇවිත් කෝ ඔක්කොම අමතක වුණානෙ... ඒ හිනාව 😮❤
ඇත්ත කියමු අපේ ටීම් එකට හැරෙන්නවත් බෑ ඉන්දියා Odi match 3
උබ පව් බන් 😂
Kamidu වෙනුවට Bhanuka දාලා තිබ්බ නම් වෙනසක් වෙනවා..
Banuka squade eke na.
@@janakarathnagoda4430 Ekane mn kiyyanne
අනිවා මුන් lpl පොඩි පිච් වල ගහලා පොර වෙනවා, ඊට පස්සේ ජාත්‍යන්තර match එක්කට ගියාම ඒ ශොට් catch ,
හැබැයි භානුක වගේ ක්‍රීඩකයෙක්ට විතරයි ඕන වෙලාවක 6ක් ගහන්න පුලුවන්
සමහර විට තරග පාවාදුන්නද දන් නෑ..
පූජකයෝ ක්‍රිකට් ගහන්න ආවම ඔහොම තමා
nice couple ❤
All the best
❤❤
We have to put in youngsters such as NUWANIDU FERNANDO, SHEVON DANIEL, DUNITH WELLALAGE, CHAMINDU WICKRAMASINGHE, in order to create position pressure in the squad so they will perform maximum for the given chance, we cannot keep playing this same team , and also we should build different teams for ODI and T20s only few players should play for all three formats ❤
කෘෂ්පුල්ලේ
Nawanidu Fernando 🤣 lpl eke gahapu nethi eka😂 ai BN ubala failed wena eunwa Danna hadanne 😂
And also pavan rathnayake
@@mrde3012brother me LPL eka balala team eka gannawanam eke gahapu aaya india series monawada kare. Domestic anf first class ekath poddak follow karala balanna. Nuwanidu thamai lankawe inna technical athin lankawe udinma inna kena. Eyage dubut series ekenma india series ekedi 50k gahala runout wenawa. England gihilla 200 k gahala match ekak dinala denawa A tour ekedi.
Mona pacaya awath ochchra thmai pramod nawakayo dagena kre me httplat cricket ba echchrai
Best squad for odi ( young player la ekka mix karl gassanna ona)
Pathum
Nishan madushka
K mendis
Pavan / nuwanidu
Charith / dds
Janith liyanage
Chamindu / mathews
Wellallage
Wanindu
Chameera
Madushanka
Biggest disappointment and frustration for me comes from the fact that they don't seem to ever learn from any mistakes. Teams can make mistakes, players can make mistakes, but we never seem to learn from them. Just keep doing the same things over and over again
සූර්‍යාට ගහගන්න බෑ කියන්නේ ඉතින් .......😂
They played as if they are paid to lose. Disgusting, they don't care about the country or the dear spectators.
චමිදු වික්‍රමසිංහ මුලින් එව්වා නම් මේක දිනනවා.
රසල් නම් ඉතිං පාර්ට්නර්ශිප්තමා..
ඔයත් පරිස්සමෙන් හොදෙ 😁😁😁🤭🤭🤭🍻🍻🍻
why there is no opportunity for banuka rajapaksha
රසල් මුං ටික එලියෙන් තියන්න වටිනවා ට්ක කලකට..... පණ්ඩිත කම...ආඩම්බර කම තමයි මුංගේ තියෙන්නේ
ඇයි දැන් නැත්තේ මේ වැඩ සටහන
Pathum
A feranndo
K mendis
S samarawickrama
C Asalanka
J liyanage
D wellage
W hasaranga
A dananjaya
D madusanka
A feranndo
No: 6 Kamindu ta barida? LPL eke hodata kara pahla avith
❤
Chilling bullying wela thiyenne dan 😅
😂😂
Russella thami මේ team ak ussagena inne akanee chandiva kpnne..mun ak community akk
ඔබටත් කොල්ලෙක් host කරොත් තමා නගින්නෙ.. 😂😂😂😂❤
❤️❤️❤️❤️❤️
rus. හිනා වෙනවා වැඩියි ඈ
Thawa hodata sellam karana kridakayo innawa genath balanna
Danishka gunathi / kusal mendis / Pathum nissanka / Sadeera Samara / kusal Janith / dinesh Chandi / wanidu hasa / maheesh theekshana / chamindu / avishka fernando / matheesha / Dushmantha chameera *** this is the squad must select for 50 overs with three young talents I believe.
Why dont they get Chamidu Wickramasingha as the main fast bowler and middle order batter into squad of 3rd ODI match against India? Along with Wellalage and Kamindu it would be heavy middle order. Furthermore, using Chamidu and Janith Liyanage as pace bowlers would provide more advantage of the next match, because Chamidu can use swings and variations, while Janith can bowl wicket to wicket or can keep him only on batting 👍
අයියෝ මේ කවුද මේ, අහන්න හිතපු ටිකත් අමතක වූණා😂😅
අපේ ටිම් එක පැත්තකට කරල කෙල්ලෝ ටික උස්සල තියමු.එහෙම නැත්නම් නවකයොන්ට ඉඩ දෙන්න.මෙ ඉන්න ටිකම මරු කර කර හැමදාම පරදිනව විතරයි වෙන්නෙ ක්‍රිකට් එපාවෙනව.
ODI Nam kanawa kawillak aye na winasayi. 20ka patnaship ekak daganna bari un tikata puluwana 250 n ehata gahanna😂
දශුන් ශානක leg spiner කෙනෙක් පෙන්නුවත් අවුට් වෙනවා
😂😈
ආසම ක්‍ර්‍රීඩකයෙක්. But කො ප්‍රතිඵල
වැනිය කියන්නේ batsman කෙනෙක් නෙවේ. දැන් ඌ එන්නේ top order එකේ. කොච්චර කඩා වැටිලා ද😮 පුළුවන්නම් කප් එක දීලා උන් ආපසු යවන්න. නෝන්ඩි වෙන්න බැහැ
Club tournament vla stats බලල නැද්ද මේ රසල්.. චාමික had a great tournament . Thease everyone is in the part of Shammi's Mafia.
Russell kiyanne middle order eke hodatama karapu kenek. madin awith fiftys kiyak gahala thiyenawada. Power hitting ona nehe eth single eka danna (single maruwa) 😄 niyamama kena tama Russell kiyanne.
We could get young players & get rid of clumsy players who cant perform well!!!
මම දැන් බලන්නෙම නැහැ හැබැයි මේක කියන්න ඕන රසල් ඔයා ගහන කාලේ මම ගොඩක් මැච් වල දැකලා තියෙනවා ඔයා බැට් කරන්නේ හොඳට ප්‍රෙශර් එකේ ඒත් ඔයා ගානක් නැතිව ගැහුවා මම අනන්තවත් දැකලා තියෙනවා. නමුත් දැන් ඉන්න උන්ට බැට් එක උස්සන්න බයයි. වැඩක් නැහැ bro ලංකාවේ ක්‍රිකට් ඉවරයි . දැන් අවු 3දානේටත් ලඟයි. ඉවරයි .
😂😂😂😂😂😂
Caption 😶🤧
චමිදු විතරක් නෙමේ වනිදුලා, තීක්ෂණලත් ආපු අලුත හොදට කලා හැබැයි ටික කාලයක් යනකොට අලුත් කොල්ලො ලොන්තයො වෙනවා. මොකද්ද හේතුව කියලා හොයන්න. අලුතින් එන players ලව නැෂනල් ටීම් එකේ කෝච්ලා අතින් නාස්ති වෙනවද මන්ද
Munta sapa wadiii ykooo
Munta padi kapala hari rata gana hitanna pururdu karanna oone
KJP should includ the squad ..as a one down
I think SL players need to be given specific scenarios (EX: 50 runs with 3 wickets in hand in 5 overs) in practices and should be trained.
Avishka should include to the playing 11 no matter what
ODI series එක cancel කරගන්න ව්දියක් නැද්ද්?? අනිවාර්යයෙන් result එක දන්නව.. පුදුම කරුමයක් උනානේ මේක.. 😡😡😡😡
Arjuna Enna onaaa ,
Dunithta chaminduta janithta nuwaniduta hodata pressure handle krnn plwn
බෝලර්ස්ල මිඩ්ල් ඔ්ඩර් දාල මැද ඈයො බෝලර්ස් පොසිෂන් වලට බැටින් ඔ්ඩර් හදන්න වෙනවා. වන්ඩේ සීරියස් එකට ෆෑන්ස්ල මොනවා කරයිද දන්නෑ කොහොම උනත් සෙල්ලම් කරන අය අතරින් තමයි මේ දේවල් හැදෙන්න අවශ්‍ය
මුං යවන්න ඔනි දැන නුවර පෙරහැර ට
Situation handling තියා අපේ පිරිමි ටීම් එකේ උන්ට උන්වම කන්ට්‍රෝල් නෑ caplanට කොන්ට්‍රෝල් නෑ ක්‍රිකට් බෝඩ් එකටවත් කන්ට්‍රෝල් නෑ ... නිදාගෙන ඇහැරුනා වගේ ග්‍රවුන්ඩ් එකේ හැසිරෙන්නේ... මීඩියා ඉස්සරහ නිදහසට කාරණා කියන්න විතරයි පුලුවන් ... මුන්ට කෙලින්ම උවමනාවක් නෑ ... වගකීමක් නෑ..... .. එකෙන්ම කෙල්ලන්ගෙ ටීම් එකේ final එකේ ගියපු මැච් එක පොඩි කෙල්ලො දෙන්නා ආපහු හැරෙව්වේ.... අන්න situation handling ..
ගහයි හම ඉන්දියන් වුන්
owa apita neme sanatai lonthyontai kiyhn rasalo
Ahan wickramasinghe
Chanindu wickremasinghe honde batting all rounder kenek chamika te wada hondai
Ashen Bandara tama middle oder batman..
ubala thamai me lonthayonwa hurathal karanne
රසල් වගෙ ගේම් එක අල්ලන් බැට් කරන්න අය දැන් නෑ
රසල් වගෙ ඇන වෙලා බැට් කරන කෙනෙක් ඔනා දැන්
Deng welawe awilla cricket serious pita uthuru negenehire geniyanne oney apey dakune ewungwe hurethal kela athi .....uthuru negenegire honde talent train keremu cricket rugby and athletics.
Methana inne hodama playersla neme mita wada talented players la innawa village paththata giyanam hoyaganna puluwan
කුසල් මෙන්ඩිස් ඕකේ ද? හා....
Lahiru kumara injured? ODI wala middle overs wala.pora hodata danawa
Chamu wickramasinghe ge බෝලින් action ekata ඉස්සරට මොනාරි කියය්ද 🤔🤔🥺
LPL වලට ගෙනෙන් අයියේ RULE 1k අනිවාර්යයෙන්ම ටීම් එකක අවු 23න් පහල අලුත් කොල්ලො 2ක්වත් සෙල්ලම් කරන්න ඕනෙ කියලා..එහෙම නැතුව ක්‍රීඩාව හදන්න බෑ බන්.. IPL ගැන කියෙව්වට වැඩක් නෑ අපි අපිට ගැලපෙන දෙයක් කරන් නැතුව
සම්මි සහ ලෝන්තයෝ 12
padarangaya thamai hondatama kale 😅 kwaru hri salli denwada danna munta uda gahala out wenna kiyala 😅
Mokada hulan bassada? 😂😂😂 dassa nathuwa mona t20 da br
Ane nodakin tho wage molayak nathi wesige puthek, ube oya dassa karapu dyk kiyapn hutto mulin 😂, ausi match eka withrne hutto kiynna thinne, ponnya, kade ynnepa ammta hukana wesige puthoo, dasun kiynne pin lonthayek💩🇱🇰
උඹ දසුන් ගෙ හොර කෑල්ලද හොර ෂොට් එකඳ බන්😂
Bindu wadiyan gahapu lontha pina idiyanam mekat binduwai .🤣 oya lonthya odiya kiyala wadak nha
😂ලෝකෙ වැඩියෙන්ම බිංදු ගහපූ එකා කොරයි .. ඌ ඉදියනම් කන්න්‍ර් ඔයිට වඩා හොදට
Bila gahanna epan ban,
Aurudu 5k vitara mun tika oya waraddama karanawa😂
Cricket danna connection tiyena ubala kiyapallakooo 😂😂😂
Wasti tika Ian karapalla
Manda out wenakan mamanam balan inne,,aa godata dan wanidu haha Theekshanth awa,
Kamidu t20 walata set daaa ane manda munge selection
මොලේ තියෙන 11 ක් යවන්න ඕනි 😊
No 3 hodata karapu kamindu ay passata yawanne..uwath kanawa😒
රසල් ඇත්තටම මුන්ට හයිය පිට්නස් නෑ මුන් කුඩුගහනවද මුන්ට ජින්තු නෑ
Odi එකේවත් රට වෙනුවෙන් මෙච්චර මැච් පරදිද්දි බලන මිනිස්සු වෙනුවෙන් සෙල්ලම් කරොත් හොදයි.රසල් කොච්චර අසරණ වෙනවා ඇතිද මුන් නිසා.😢.
1.පැතුම්
2.චන්දිමාල්/මෙන්ඩිස්
3.කුසල් පෙරේරා
4.කමිදු/සදීර
5.චරිත්/ලියනගේ
6.චමිදු
7.රමේෂ්
8.වෙල්ලා/තීක්ෂණ
9.දුශාන්/අසිත
10.පතිරණ /නුවන්
11.මදුශන්ක
වනිදුට රෙස්ට් එකක් දෙන්න ඕනේ ඒ වෙනුවට වෙල්ලා, දුශාන් ට අවස්ථාව දෙන්න ඕන. (මෙන්ඩිස්/ චන්දිමාල්)(සදීර/කමිදු)(අසලන්ක/ජනිත්) යන ක්‍රීඩකයොන්ව රොටේට් කර කර මැච් ගස්සවන්න ඕනේ. මැද පෙල සාර්ථක කරගන්නනම් ක්‍රීඩකයෝ අතරේ තරගේ ඇති කරවන්න ඕනේ.😢❤🇱🇰💪
දැන් ඉන්න team එකේ උන්ට IQ නෑ. මොකද මුන් ස්කෝලෙ ගියාම ක්‍රිකට් ගහනවා විතරයි ඉගෙනගන්නෙ නෑ. ඉතිo ඔළුව හැදෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ domestic කබ්බො හැදෙන එක විතරයි. මෙහෙ පිච් වල අපේ බෝලර්ස්ලට නෙලලා පොර වෙලා ටීම් එකට එනවා. එහෙම ආවාම International level එකට සෙට් වෙන්නෙ නෑ. අනික මුන් හෙන ස්කෝල වලින් ආවට එකෙක්ටවත් ඉoග්‍රීසියෙන් කතා කරගන්න බෑ. අවෘදු ගානක් ක්‍රිකට් ගහද්දිවත් උන් ඒක හදාගන්නෙ නෑ. School coachersලා, Master Inchargeලා, මුන්ගෙ දෙමව්පියො, club level එකේ coaching and management staff මේ ඔක්කොම වගකියන්න ඕනි ක්‍රිකට් විතරක් පුළුවන් අය හදලා Deciplene නැති, ඔළු නැති උන්ව ජාතික කණ්ඩායම දක්වා අරන් එන එකට.
Thejani hinda arun ta ada russell ta amathaganna beruwada koheda inne. Monawa unath russell nikan kiyawanawa ta wada weddek kiyala mul winadi 5 balala wath arun igana gaththanam hari
Ane ban russel uba gahupu akek nemeine