Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට 53 යි. ඒත් හිරිපොද වැස්ස බලනවා 😂. මොකද අපේ පාසැල් කාලේ , යහලු යෙහෙළියෝ එක්ක පන්ති ගිය කාලේ රසවත් අත්දැකීම් වල මතක ගලාගෙන එනවා මේක බලද්දීබල බලා මම තනියම හිනාවෙනවා. අපිත් යාලුවො දෙන්න දෙන්න ඔය වගෙ අහුමුළු වලට වෙලා කුටු කුටු ගගා කියපු රහස්. පාරවල් ගානෙ හිනාවෙවී හැප්පි හැප්පී ගිය ගමන් ...අනේ කොච්චර සුන්දරද. ඉතින් සමහරු කියනවා මේක තහනම් කරන්න ඕන කියලා. ඒ වුනාට අපිත් අපේ පන්ති සර්ලට ආදරේ කලා රහසින්. Matchmake කලා ..පිස්සු වැඩ. ඉතින් තහනම් කලොත් නම් දුක හිතෙයි. ආයිත් බල බලා හිනාවෙන්න එකක් නෑ...ආදරෙයි රගපාන හැමෝටම. ඔයාලා හරිම දක්ෂයි. සුපිරියි ❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ ඔයාල හරි ෂෝක් අනේ.අපේ ලවන් ඉස්සෙල්ලම කේක් කෑල්ල අරන් පැන්න නේද.ආදරෙයි ඔයාල සේරටම❤❤❤❤
කුඩමිමයි දුවයි එකට කෑම කනවනේ 😊 කතාවට යක්ෂනි වගේ අත්මීට 😊❤ ෂෝක් නැන්දා විඩියෝ එක ❤❤❤ ඇක්ටින් සුපිරි ඇ 😊❤❤
Thimira is looking so innocent .. drama eka chater nokara lassana awasanayak denna v❤💪
අයියෝ නිමන්ති ඔයානම් නපුරු කුඩම්මෙක්
Oyala koheda shoot karanne
Happy birthday aiya❤❤❤❤❤
Ekanam maru hode🎉🎉❤❤
පබාෂ්වරගෙ සර්ගෙ birthday එක වගෙ 😁❤❤❤❤
Wish You A Happy Birthday...❤🎉
Happy birthday ❤
Happy birthday aiyh ❤️
පවී තමයි ලස්සන❤❤
Happy birthday ayya 🎉❤
Ane thawa hiripoda wassa vlog ekak gennako
මේ ආකාශි අක්කගේ සර් නේද😊
කුරා පිලා අබි අත්මි❤❤❤❤ නිසා අපි නමි බලන්නේ...අර කුඩමිමයි අරොෂ්නමි කතාව උනත් එපා වේනවා අබි කෙක් කැල්ල අරන් තනියම කන්නේ..අත්මි අමතකද😮
Happy birthday 🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️
මෙවා බලනකොට මටත් ටිවි එකෙ රගපාන්න ආස හිතුනා. අපිට බැරි වෙයිද දන්නෙ නෑ😢
පොඩි කොටසකට හරි රගපාන්න තිබ්බනං 😪💙
Charuyi pawi thama supiri
Apita methuwa oni😢❤❤
Akshi nane onama kenata cake kauwe na
Location kohida akk
සුදු බොලේට වෙන කෙනෙක්ද දැන් ඇට් කරන්නේ අනේ 😢
ඒකනෙ අනේ😢😢
Hebei eya sudu bole kiyana namata gelapenawa
😢😢😢
na na eya aluth bole sudu bole newei
හැමෝටම කියන්නෙ...අහගනිල්ලා...ඒකි මගේ...ඒකි සුදු බෝලෙත් නෙවෙයි අලුත් බෝලෙත් නෙවෙයි. ඒකි මගෙ දෝණි බෝලේ...😑😑😑
මේ කතාවේ අද්යක්ෂක අභ සරණයි. කතාවෙන් වැඩක් නෑ මෙවැනි vidio shera උනාම කුතුහලය නැති වෙනවා. ඉස්සර නම් මේවා තහනම්
අද්යක්ශ තමයි වීඩියෝ එක දාල තියෙන්නෙ
Ane shoi ❤❤❤
ඕව දැක්කහම මටත් ඇට් කරන්න හිතෙනව 😦😦😦😦😦😦😪😪😪🤣🤣🤣
අලුත් කෙල්ල මාර ලස්සනයි ❤
ado thimira hena usai ne
Ko ane akashi akkka
ප්ලේන්ටි බීලම ලෙඩක් හදාගන්නවා...😂😂😂
පන්ති යන කෙල්ලො.ඔයිට වඩා හොදට වහහෙන අදින්න.ඕන.නේද❤
❤❤❤
🎉🎉❤❤😊😊
Akashi nadda🤨🤨
කො ආකාෂි නැනේ......😢❤
❤
ටියාට බැන්නට සොරි 🥺😞
ආකාශිත් ඉන්න තිබ්බේ 🫣🤗
Aneee nimsnthi akke me kathawe napuru character eka epa appa plz
Ayooo koo anee gevinui bandukai🥹
❤❤❤❤🎉🎉🎉🎉🎉😊🎉😊🎉😊🎉😊
බර්ත්ඩේ සමරපු කෙනා දැකලා පුරුදුයි 🤔
ඔය රුවන් දර්ශන සර්ගේ ආයතනය නේද..😂
අත්මි අක්කා කො
Ko akashi
පිලා 😅😅 පලයන් පලයන් කන පලාගන්න එපා අඩො පිලා 😂😂😂😂
Prabashwara sirda ane script writer ethkota 🫣🤭
මේ මොකද කතාවේ දැන් අරෝෂ ට බන්දන්නේ කව්ද
Oya kathawatath hodha wennako
Carima script writter 😂😂
ඔය කතාව ටිකක් වෙනස් කරලා ලියන්නකිව්වන්ම් හොදයි.තරුන ලමයිගෙ මනස ව්කර කරන්නෙ නැතුව.
ආකාශි නෑනේ
ඔය වැඩේ හරි නෑ
Matanam thoo penna be
❤❤❤❤❤
❤❤
❤❤❤❤
මට 53 යි. ඒත් හිරිපොද වැස්ස බලනවා 😂. මොකද අපේ පාසැල් කාලේ , යහලු යෙහෙළියෝ එක්ක පන්ති ගිය කාලේ රසවත් අත්දැකීම් වල මතක ගලාගෙන එනවා මේක බලද්දී
බල බලා මම තනියම හිනාවෙනවා. අපිත් යාලුවො දෙන්න දෙන්න ඔය වගෙ අහුමුළු වලට වෙලා කුටු කුටු ගගා කියපු රහස්. පාරවල් ගානෙ හිනාවෙවී හැප්පි හැප්පී ගිය ගමන් ...අනේ කොච්චර සුන්දරද.
ඉතින් සමහරු කියනවා මේක තහනම් කරන්න ඕන කියලා.
ඒ වුනාට අපිත් අපේ පන්ති සර්ලට ආදරේ කලා රහසින්. Matchmake කලා ..පිස්සු වැඩ.
ඉතින් තහනම් කලොත් නම් දුක හිතෙයි. ආයිත් බල බලා හිනාවෙන්න එකක් නෑ...ආදරෙයි රගපාන හැමෝටම. ඔයාලා හරිම දක්ෂයි. සුපිරියි ❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ ඔයාල හරි ෂෝක් අනේ.අපේ ලවන් ඉස්සෙල්ලම කේක් කෑල්ල අරන් පැන්න නේද.ආදරෙයි ඔයාල සේරටම❤❤❤❤
කුඩමිමයි දුවයි එකට කෑම කනවනේ 😊 කතාවට යක්ෂනි වගේ අත්මීට 😊❤ ෂෝක් නැන්දා විඩියෝ එක ❤❤❤ ඇක්ටින් සුපිරි ඇ 😊❤❤
Thimira is looking so innocent .. drama eka chater nokara lassana awasanayak denna v❤💪
අයියෝ නිමන්ති ඔයානම් නපුරු කුඩම්මෙක්
Oyala koheda shoot karanne
Happy birthday aiya❤❤❤❤❤
Ekanam maru hode🎉🎉❤❤
පබාෂ්වරගෙ සර්ගෙ birthday එක වගෙ 😁❤❤❤❤
Wish You A Happy Birthday...❤🎉
Happy birthday ❤
Happy birthday aiyh ❤️
පවී තමයි ලස්සන❤❤
Happy birthday ayya 🎉❤
Ane thawa hiripoda wassa vlog ekak gennako
මේ ආකාශි අක්කගේ සර් නේද😊
කුරා පිලා අබි අත්මි❤❤❤❤ නිසා අපි නමි බලන්නේ...අර කුඩමිමයි අරොෂ්නමි කතාව උනත් එපා වේනවා අබි කෙක් කැල්ල අරන් තනියම කන්නේ..අත්මි අමතකද😮
Happy birthday 🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️
මෙවා බලනකොට මටත් ටිවි එකෙ රගපාන්න ආස හිතුනා.
අපිට බැරි වෙයිද දන්නෙ නෑ😢
පොඩි කොටසකට හරි රගපාන්න තිබ්බනං 😪💙
Charuyi pawi thama supiri
Apita methuwa oni😢❤❤
Akshi nane onama kenata cake kauwe na
Location kohida akk
සුදු බොලේට වෙන කෙනෙක්ද දැන් ඇට් කරන්නේ අනේ 😢
ඒකනෙ අනේ😢😢
Hebei eya sudu bole kiyana namata gelapenawa
😢😢😢
na na eya aluth bole sudu bole newei
හැමෝටම කියන්නෙ...අහගනිල්ලා...ඒකි මගේ...ඒකි සුදු බෝලෙත් නෙවෙයි අලුත් බෝලෙත් නෙවෙයි.
ඒකි මගෙ දෝණි බෝලේ...😑
😑😑