Mage lagath oya pennapu storege boxes 📦 godak tiyenawa ewa aththatama piliwelata asa ayata godak watinawa neda dr ❤ mn inne maharagama Lady j kiyanne ithin mata kohomath gedara wage ❤ me wage lassana badu tiyena shops walata mn marama asayi .staff eke godak lamayi mawa dannawa nitharama yana nisa, lady j n Manjari kiyanne ekama kenage , awurudu 30 ta withara kalin Galle thamayi first small shop ekk open kale ( e kale edalama mama lady j n manjari fan kenek ) oyage vedios hamadama balanawa dear ❤ you are so cute lady ❤❤
ගොඩාක් ස්තුතියි මිස් මම හොය හොය හිටිය ගොඩාක් දේවල් එතන තිබුනා අනේ ගොඩක්ම වටිනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🥰
Great 💗🥰
@@Lavishingwithsandaliඅදත් video එක හොඳයි...❤❤ මන් හිතන්නේ ඔයාට sponsorship එකක් ලැබිලා ඇති. එකේ කිසි වරදක් නෑ. ඔයාගේ දියුණුව ප්රාර්තනා කරනවා. නමුත් බහුතරක් යූටියුබ් චැනල් වගේ... නිළියෝ වගේ මිනිස්සුන්ට රවට්ටන්න සල්ලි වලට video ගෙන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු ඇති පදම් රැවටිලා ඉන්නේ. ඔයත් ඒ පව පුරවාගන්නෙපා. ඔයත් හරි කොලබරේශන් එකක් ස්පොන්සශිප් එකක් එක්ක දියුණු වෙන්න , මිනිස්සුන්ට ත් හරි දෙයක් දෙන්න.....
අක්කි පොඩි කාලෙ ඉදන් සමාජ ආශ්රය ටිකක් අඩුවෙන් තිබුනු කෙනෙක් සමාජයට ඇවිත් අනිත් අයගෙන් judge වෙනකොට,විවිධ විදියෙ ඒ කියන්නෙ හොඳ,නරක coments දෙනකොට(රූපය ගැන,ඉන්න විදිය ගැන,talents ගැන) අපිට ඒ දේවල් වැඩිය පුරුදු නැත්නම් අපි ඒ ගැන balance විදියට හිතන්නේ කොහොමද කියලා video එකකින් හරි කියා දෙන්නකො...🙏🙏❤
Ane ek mtt dna gnna one .mekt like ekk dnna kawuruhri
ඒකට කරන්න ඕනෙ හිතන විදිය වෙනස් කරන එක . අනිත් අය අපිව judge කලා කියලා අපිට හානියක් වෙන්නෙ නෑ . අනුන්ව judge කරන කෙනා තමයි අපිරිසිදු වෙන්නෙ . වටිනාකම අඩුවෙන්නෙ .
අපිට හානියක් වෙනවනම් ඒකට හේතුව අපි හිතන විදිය . ඇයි අපි දුර්වලයි කියලා හිතාගෙන අනිත් අයගෙ ගොදුරක් වෙන්නෙ ?
මේ ලෝකෙට ඉපදෙන හැමෝම වටිනා පුද්ගලයෙක් . සමහරුන්ගෙ ජීවිත තව කෙනෙකුගෙ බැල්මට විනිශ්චයට කඩා වට්ටන්න බැරි තරම් ශක්තිමත් නම් ඇයි අපේ ජීවිත වලට ඒ හානිය කරන්න පුලුවන් වෙන්නෙ ?
ඇයි දුර්වල වෙන්නෙ ?
එහෙම කරන්න අපෙන් ඒ අයට ඉඩක් ලැබුනු නිසා ....
නිතරම නිතරම නිතරම හිතන්න ඔබ වටිනා පුද්ගලයෙක් බව
එතකොට ඔබටත් නොදැනීම ඔබට ලොකු ආත්ම ශක්තියක් ලැබේවි
අනෙකාගේ විනිශ්චයට කිසිම වටිනාකමක් නෑ
@@Radhavimoksh බොහොම ස්තූතීයි ඒ වටිනා අදහස් වලට...❤️❤️❤️
Price ගැනත් සදහන් කරානම් ගොඩාක් හොදයී .අපි price දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා.ඔබට ස්තූතියී .
අක්කි ටිකක් බඩ තියෙන කෙනෙක් shirts යට කරලා style කරලා අදින විදිය කියන්නකෝ🥺🙏🏻pls pluwan nam ehm vedeo ekak genna akki🥺❤️
Thanks a lot ❤️ balanna asama vidio akak mata ona karana hamadema thibba othana...godak vidios wala pennapu nathima patthak .....thnks ❤️😘😘
@@nadeenilakshi6279 🥰😍
Mamath shopping karanna asama place ekak Lady J❤ thank you.
ඔයා හැඩයි.මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔය සම්බන්ධයෙන් කරන්න ඕප cause මොනවද ❤❤
Godak watina vedio 1k miss.nodakapu deyak Ada dakka.ewata hitha giya.mn hithuwe ewa lankawe na kiyalai . Thanks miss danuwat kalata.god bless 🙏❣️
God bless! ❤️
Hemadama balanawa missge vedio.harima wedagath
@@mashi7719 thank you so much 😍
ස්තුතියි මිස් ..මාත් මේවා හොය හොය හිටියේ..
Harima watina video ekak.digatama me wage videoes genna.suba pathum❤️❤️❤️
Thank you so much ❤️
Ada video ekanam superb ❤, nangi.man kaalayak thisse hoyapu dewal tikak methana thiyanawa ,thanks oyata🙏🙏🙏
😍😍
ඔයා prices එක්කම කියනවනම් වඩා හොඳයි😊
@@nimalles2228 next shopping vlog ekaka kiyannam. 💗
ගොඩක් වටිනව නංගි..ස්තුතියි ඔයාට .. ❤
❤️🥰
Very Useful Video Akki thank you so much ❤
You’re welcome! Glad it was useful. ❤️
හොඳම ඉදිරිපත් කිරීමක්...❤
❤️❤️
06:54 itty bitty kitty lamps😺😺 how cool!
Ilaga video eke kitty wa penei balanna 😂❤️
Harima watinawa oyage videos dr.digatama me wage videos genna.suba pathanawa anagatheta...❤❤
@@SasanthiMadhushani thank you so much 💗🥰
💖💖💖
@@Lavishingwithsandali අදත් video එක හොඳයි...❤❤ මන් හිතන්නේ ඔයාට sponsorship එකක් ලැබිලා ඇති. එකේ කිසි වරදක් නෑ. ඔයාගේ දියුණුව ප්රාර්තනා කරනවා. නමුත් බහුතරක් යූටියුබ් චැනල් වගේ... නිළියෝ වගේ මිනිස්සුන්ට රවට්ටන්න සල්ලි වලට video ගෙන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු ඇති පදම් රැවටිලා ඉන්නේ. ඔයත් ඒ පව පුරවාගන්නෙපා. ඔයත් හරි කොලබරේශන් එකක් ස්පොන්සශිප් එකක් එක්ක දියුණු වෙන්න , මිනිස්සුන්ට ත් හරි දෙයක් දෙන්න.....
Akki mage age kisim shape ekk na agr shape karala dress gana excries gana video ekk karannko
මම හරිම ආසයි shirt යට කරලා අදින්න
Harima watinawa video eka. Thank you ❤
@@ManohariFonseka-b3t 😍🥰
Wow❤️ hrima lassanai
❤️❤️🥰
Mage langath thiyanawa. Awashya kenekta ganna puluwan .
Price
Price
Godark godark watinawa godark denuwath una. Godark sthuthi 🎉🎉🎉
🥰❤️
ගොඩක් ස්තුතියි මැණික ...❤❤
🌸❤️
video aka hodae namut videokarana kota milat pana vedehata hinta phdeliwa karanna
thnks.❤
🤗🤗
❤❤❤ ගොඩක් ගොඩක් ස්තූතියි ❤️❤️
@@wasanthichathurani7632 💗🥰
මෙි ආයතනයට එන්නේ කොහොමද දුරකථක අංකයක් එවන්න
ඉන්න කෙනෙකුට ගානත් කිව්වනම් තමයි වටින්නේ වෙන වීඩියෝස් වල ගානත් එක්කම කියනවනේ එහෙම කිව්වනම් යන කෙනෙකුට ගොඩාක්ම වටිනවා
Video eka goodaak hodaiii... Namuth man asawen baluwe oya price kiyaii kiyla.. Apatath price galapeda balanna onine.. ara cupboard wala
🙏 thank you great job ❤
You are so welcome ❤️🥰
Oya ge videos nam supper ❤
Thank you so much 😀
Ali express wala meeta wada adu nedda..Thanks oyage vedieo ekata.harima kemathi oyage channel ekata
❤️🥰🥰
Akki mage laga tiyenawa ekema pink colour ekak.
🥰🥰
Voice eka lassana nisa mai mama nam balanne.video ekath prayojanawath❤
Thank you so much ❤️
❤❤❤ 1st one
@@dineshikagunawardhana4875 yeeey 🤩
first aid pouches thibunada travel karanakota use karanna puluwan widihata?
Eka nm dakke naha
@@Lavishingwithsandali Ok. Thanks.
Ane dear mewage price ekath kiyannako
Hi sada good luck
Thank you 🤗
Mewa kohenda ganna tiyenne, shop aka koheda kiyanne please,mata awasya karana godak item's tiyanawa ganne
Lady J
Borelle nehenee
Thank you lady. ❤
You are so welcome
Thanks duva
@@ShamaliPriyanga-vx8bv 🥰🤩
Thank you ❤️❤️❤️❤️❤️
You are so welcome ❤️
Lovely items❤❤❤
They are!
Thank you so much 😇 ❤
You're welcome 😊
Thank you for the video.
Thanks for watching!
Super ❤❤❤
❤️❤️
Athatama. Oya. Eka. Mara. Lassanata. Kara
Mage lagath oya pennapu storege boxes 📦 godak tiyenawa ewa aththatama piliwelata asa ayata godak watinawa neda dr ❤ mn inne maharagama Lady j kiyanne ithin mata kohomath gedara wage ❤ me wage lassana badu tiyena shops walata mn marama asayi .staff eke godak lamayi mawa dannawa nitharama yana nisa, lady j n Manjari kiyanne ekama kenage , awurudu 30 ta withara kalin Galle thamayi first small shop ekk open kale ( e kale edalama mama lady j n manjari fan kenek ) oyage vedios hamadama balanawa dear ❤ you are so cute lady ❤❤
@@maladesilva9819 thank you darling 💗🥰
කොතනද තියෙන්නේ මහරගම? උදේ කීයටද අරින්නෙ
අදත් video එක හොඳයි...❤❤ මන් හිතන්නේ ඔයාට sponsorship එකක් ලැබිලා ඇති. එකේ කිසි වරදක් නෑ. ඔයාගේ දියුණුව ප්රාර්තනා කරනවා. නමුත් බහුතරක් යූටියුබ් චැනල් වගේ... නිළියෝ වගේ මිනිස්සුන්ට රවට්ටන්න සල්ලි වලට video ගෙන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු ඇති පදම් රැවටිලා ඉන්නේ. ඔයත් ඒ පව පුරවාගන්නෙපා. ඔයත් හරි කොලබරේශන් එකක් ස්පොන්සශිප් එකක් එක්ක දියුණු වෙන්න , මිනිස්සුන්ට ත් හරි දෙයක් දෙන්න.....
Thank you akki....❤❤❤
@@maleesha778 💗🥰
Me koheda kohomada genna ganne
Super. 👍❤️
Thank you 👍
Borella ladyj eketh mewa tiyenwada
Ow 🤗
Price එක්ක කියනවා නම් හොඳයි
table lamps wl price khmd thibune akkiyo 😘
Ane hariyatama mathaka naha dear. Habai loku ganan neme
@@Lavishingwithsandali hri akka❤
Thank you❤
Storage boxes prices kohomada dear thibune
එක්දාස් ගානක්
Ceramic bottles price
Akki me Lady J kohe outlet eka da?
@@NSM402 maharagama
@@Lavishingwithsandali Thank you 😊
Ane thank you.Borelle lady J eke owa nedda
තියෙනවා ❤️
කොහෙද..තියෙන්නෙ
100k wenna thawa tikai 😁❤️
@@maheesha_mandini yeeey 🥰💗
2nd ❤❤
@@Sparklehours 🥰😍😍
Thank you
Koheda me shop eka
Lady J
@@Lavishingwithsandali Borelleda
@@rajithameegahamulahena5012 මහරගම
මන් නිතර යන තැනක් ලේඩි ජේ..එක..මාත් සෙරමික් බෝතල් ඔක්කොම ගත්තේ ඔතනින්..ගොඩක් ගාන අඩුයි ..❤❤❤
ඔව් ගනන් හරිම සාධාරණයි ❤️
Thanks you nanga
@@kumaripathirana7192 💗🥰
අනික් දවසෙ.මිලත් එක්කම කියන්න
කොහෙද මේ
Borelle lady j eket me items thiyenawada?
Yes 😊
Cosmetic sales girls are very rude.Staff only behave well with social media influencers.I will never go there again.I gained bad experience
❤❤😘😘
❤️🥰
මාලකියනිටකටා් 😮
මිල කියන්ට
Upades anawashyayi
👍👍
💜🥰
🥰😍
❤❤😊😊
💗🥰
🔥🔥👌👌💖💖
❤❤❤❤❤
@@yasmininimna1682 🥰🥰
👌👌👌👌
❤
❤️
👍❤️❤️
@@SKA-uo7ts 😍
❤❤💐❤❤
🥰💗
Me plàse koneda
❤️🌹
🥰💗
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒව ලංකාවෙ ගනන්නෙ.ජර්මනියෙ ලාබයි ඊට වඩා.මං ගොඩක් දැක්ක .මෑතකදි ලංකාවෙ බඩු ගනන් මෙහෙට වඩා.
එත් ලංකවේ අයට ජර්මනියට යන්න බෑනේ ඕකක් ගන්න
@@Rose-xo8mx ඔව්.මං අදහස් කරේ මෙහෙ ලාබයි ජර්මනියට ඇවිත් ගන්න කියල නෙවේ.ඉස්සරට වඩා හැමදේම ගොඩක් ගානෙන් වැඩිවෙලා කියල.
Thank you very much❤❤❤
Thank you 💐
Thank you
You're welcome
❤
❤❤
💗💗
💐👌
🥰💗
❤❤❤
@@IshaniBambarandaGuruge 💗💗
❤
🥰❤️
❤❤❤❤❤❤
😍❤️
❤❤❤❤❤❤❤
🥰💗
❤❤❤❤❤❤❤❤