Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 219 | 01st July 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 235

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 4 місяці тому +46

    කංචි කංචි ඔයා නම් සුපිරි.ඔයා නැත්නම් කතාව වැඩක් නෑ.නියම රංගනයක්.❤❤❤

  • @d.a.s.abeysinghe8828
    @d.a.s.abeysinghe8828 4 місяці тому +27

    සුරාජ් මාපා සුපිරි නළුවා.

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 4 місяці тому +41

    කංචිගෙයි මන්ත්‍රීගෙයි කොටස් හරි ආසාවෙන් බලන්නෙ❤

  • @chalidissanayake
    @chalidissanayake 4 місяці тому +137

    අැය නිවෙන්නේ ඔහු ලග පමනයි.කාන්චි and මන්ත්‍රී❤❤

  • @thilansampath3752
    @thilansampath3752 4 місяці тому +47

    ශිරෝශි රොමේශිකා අපරාදේ මෙච්චර කල් නිහඩව හිටියේ ...දැනට ලංකාවේ ඉන්න තේජාන්විත ගැහුනු චරිතයක් කරන්න පුලුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් .ඉස්සරහට මෙයාගෙන් හොද වැඩක් ගත්තෙ නැති නම් වැඩක් නෑ

    • @chamindahewage7834
      @chamindahewage7834 4 місяці тому +1

      Very correct 👍

    • @ruchiraweerakoon2799
      @ruchiraweerakoon2799 4 місяці тому +1

      Agree

    • @damayanthiamarasekara6940
      @damayanthiamarasekara6940 4 місяці тому +1

      Yes..agree ❤❤

    • @KumudikaLakmali
      @KumudikaLakmali 4 місяці тому +1

      ❤❤❤❤

    • @Charithindeepa
      @Charithindeepa 4 місяці тому +2

      අනිවාරෙන් මං කාලෙකින් දැක්කෙ මෙහෙම සුපිරි කාන්තා චරිතයක්.මේ වගේ චරිතෙ කට පණ පොවන්න පුලුවන් කියන්නෙ මේ නිලියට තියෙන්නෙ මාර talent එකක්.අනිවා එයාගෙන් ඉස්සරහට මීට වඩා වැඩක් ගන්න පුලුවන්

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 4 місяці тому +42

    අම්මො මෛත්‍රී තුමෝ පරිණත අදරයක් දෙනවා ඇට්ටි හැලෙන්න කංචනා ත් දෙවනි නැ 😁 මරැ එක නම්❤️

    • @chocoRabit
      @chocoRabit 4 місяці тому +4

      දෙන්න අද ෆුල් 😁🫢🫣රොමැන්ටික්

    • @anushayapage5062
      @anushayapage5062 4 місяці тому +3

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha 4 місяці тому +30

    මම විවේචනය කරේ තමන්ගේ අයත් නෙමෙයි. මම විවේචනය කරේ පිට අයත් එක්කත් නෙමෙයි
    ඒක සුපිරි

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 4 місяці тому +7

    ලස්සනම කොටස මංත්‍රිතුමා & කාංචනා ❤

  • @KumudikaLakmali
    @KumudikaLakmali 4 місяці тому +5

    කාංචි oya nam පට්ටම පට්ට..
    Elazz.. සුරාජ් මාපා ❤❤ oyath ela❤

  • @GayaniFernando-td9un
    @GayaniFernando-td9un 4 місяці тому +11

    කාංච් කියන්නේ ලොකු පෞරුෂයක් තියෙන නිර්බීත ගැහැනියක්. ඇගේ ශක්තිය ඇගේ ඇස් ශරීරය හා ඇගේ සෑම ක්‍රියාවකින්ම පේනව. එවන් වූ ගහැනිය මෙල්ල කල හැක්කේ දියාරු කල හැක්කේ , ඇගේ ආදරනීය බව එලියට ගත හැක්කේ ඇයටත් වඩා ශක්තිමත් ආදරනීය පරිනත පිරිමියෙක්ටම පමනයි. කාංචිගේ චරිතයට බොහෝ ප්‍රිය කරන තාවත් එක් කාන්තාවක් මමත් 😊😊😊

  • @subaseelahitihamy727
    @subaseelahitihamy727 4 місяці тому +41

    ලෙකමා කන විදිහ බලන්න ආසාවෙන් ඉන්න මම

  • @praneethdesilva4081
    @praneethdesilva4081 4 місяці тому +16

    ශිරොශිගේ රගපෑම් මරු.

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 4 місяці тому +4

    කන්චි මන්ත්‍රි ලවු ❤❤එක නම් පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි අප්පා ඇස්වහක් නම් වදින්නම එපා දෙයියනේ

  • @sammobile5496
    @sammobile5496 4 місяці тому +54

    කාන්චනා මන්ත්‍රීගේ ආදර කතාව හිමි හිමීට ලියලයි වගේ❤❤

  • @damindakithsiri7042
    @damindakithsiri7042 4 місяці тому +5

    අම්මෝ.....කාංච්.....ඔයා ...හිතින් අයින් වෙන්නේ ම නෑ..... ඒක චරිතයක් නෙවෙයි භාවනාවක්....

  • @ishanrumesh5935
    @ishanrumesh5935 4 місяці тому +11

    මුල්ලෙ විතානයා ලගදිම හොද කෑමක් කයි කියලා හිතෙන්නෙ මට විතරද😂😂

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 4 місяці тому +26

    කතාව පටන් ගන්නකොට මචාන්,රසා දෙන්නා උදම් වැනුවා අපි දෙන්නා කවදාකවත් රන්ඩුවෙලා නැහැ .කිසිම හිත් රිදවීමක් කරගෙන නැහැ කියලා .දැන්.....ඒක තමයි කියන්නේ විවාහ දිවියක සාර්ථක බව විවාහවෙලා දවසෙන් දෙකෙන් කියන්න බැහැ කියලා.

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha 4 місяці тому +8

    මෙච්චර කාලයක් බලන් හිටියා දැන් ඒකත් හරි නීරෝ උඹේ ලව් එකත් හරි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 4 місяці тому +2

    කාන්චනාගෙ චරිතය මරැ, ආසම හිතෙනවා, මන්ත්‍රි සහ කාංචනා එකතු වෙනවට මම කැමති,❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 місяці тому +19

    අපහැදිලි පැහැදිලි නැහැ මටත් 😅😅😅
    ආයෙමත් ඇහුව නෙව වෙන්න කපල් එකේ ආදරණීය දෙබස් 😂😂😂

  • @DulajNimsara-gx1pn
    @DulajNimsara-gx1pn 4 місяці тому +8

    නිරෝගෙ වැඩෙත් හරි වගේ ♥️

  • @thilansampath3752
    @thilansampath3752 4 місяці тому +9

    මේකෙ බලන්න ආස තියෙන්නෙ කාංචනා ඉන්න ඒවා විතරයි

  • @Gihanbandara234
    @Gihanbandara234 4 місяці тому +69

    කාංචනා ඉන්න කොටස් විතරක් බලන මං 😅😅

  • @Nethukisinethma
    @Nethukisinethma 4 місяці тому +52

    කාංචි යි මන්ත්‍රී යි හැබැයි මාර ලස්සන ට ගැලපෙනවා .කාංචි මන්ත්‍රී ඉස්සරහ හරි ම ආදර්නීය විදියට මෙල්ල වෙනවා.ඒත් කාංචි ට බලාපොරොත්තු දෙන එක වැරදි අර මංජරී ඉද්දි

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 4 місяці тому +1

      Eka nisama balanna asai kathawa

    • @pathminiherath4915
      @pathminiherath4915 4 місяці тому

      ❤️❤️❤️❤️❤️🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪

    • @TheVnv23
      @TheVnv23 4 місяці тому

      මංත්‍රීත් කැමතියි කංචිට.

    • @RandikaSuresh
      @RandikaSuresh 4 місяці тому +1

      මංජරීට මන්ත්‍රී බදින්න වෙන්නේ නෑ😅

  • @nethunerhu3467
    @nethunerhu3467 4 місяці тому +1

    අනේ මගේ අැස් දෙකෙත් කවි ලියවෙලාද මංදා බලන්න කවුරුවත් නැතිදෝා් අදත් කතාව ලස්සනයාි ❤❤❤❤

  • @MMNP035
    @MMNP035 4 місяці тому +17

    මංජරී එක්කො මේ මංත්‍රී ඇතෑරලා දාන්න ඕනේ.ඒකෙන් විදවන්නේ එයාමයි😥

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 4 місяці тому +16

    මංජරී මංත්‍රී තුමාව කාංචනා ළගට තල්ලු කරනවා වගේ නේද .

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 4 місяці тому +13

    Kauda kanchanai manthreegei kotasa ta mama wage kamathi 👍👍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 місяці тому +16

    සාජන් මාප සහ බිරිඳව දැකපු විගසම මට මතකයට ආවෙ සීයූ කතාවෙ ඉන්න මේ දෙන්න 😅😅😅😅 කොහොම යහළුවෝ වෙලාද පුදුම සිතුන 😅😅😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 місяці тому +21

    අමාරැවෙ දැම්මේ ලස්සනට 😂😂😂😂
    මොකක්ද මේ කියලා
    අවසානය තමයි දැනගත්තා 😅😅😅😅

  • @IshanAththanayake
    @IshanAththanayake 4 місяці тому +2

    නියම දෙබස් ටික කාංචි ගෙයි ,මංත්‍රීගෙයි❤❤❤❤❤❤ , ශිරෝශි ගෙදර හිටියේ අපරාදේ මෙච්චර කල් ,ඩාන්සින් ස්ටාර් film එකෙන් පස්සෙ පලපු එක වගේ යි මේක

  • @ramyagoda433
    @ramyagoda433 4 місяці тому +2

    දැන් තමයි කතාව ලස්සනම.මම හරි නේද ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj 4 місяці тому +1

    කාංචි &මන්ත්‍රී ❤️❤️❤️

  • @lubandara
    @lubandara 4 місяці тому +1

    Best Actress and Actor awards MUST be given to Kanchi and the Minister :) Superb chemistry between them :)

  • @Gihanbandara234
    @Gihanbandara234 4 місяці тому +10

    මන්ත්‍රී යා වටේ යනවා.😂මුල්ලෙවිතාන යා කේලම් කියනවා.😂මංජරී කාංචනාගෙන් ගුටි කනවා😂

  • @Nethukisinethma
    @Nethukisinethma 4 місяці тому +16

    මෙතන දි මන්ත්‍රී වැරදි.එයා කාංචි ට තවත් බලාපොරොත්තු දෙනවා මංජරී ඉද්දි.පව් අන්තිමට කාංචි

    • @thilansampath3752
      @thilansampath3752 4 місяці тому +1

      මන්ත්‍රී කැමති කංචිට 😊

    • @Nethukisinethma
      @Nethukisinethma 4 місяці тому

      ​@@thilansampath3752 එහෙනම් ඇයි මංජරී ව බදින්න ඉන්නවා කියලා කිව්වෙ කාංචිට.ඒ හින්දා යි එයා ගෙ හිත අවුල් වෙලා තවත් දරුනු වුනේ.ඕකෙන් වෙන්නෙ අන්තිමට මංජරී කාංචනා යි දෙන්න ම දුක් විදින එක.මංජරී කාංචි ටනෙ චෝදනා කරන්නෙ.ඒකෙන් මේකෙන් මංජරී ගුටිත් කෑවා කාංචිගෙන්

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 4 місяці тому +2

    ආදරේ නැතුව කාටවත් ජිවත් වෙන්න බැ😢

  • @UmsaKumara
    @UmsaKumara 4 місяці тому +5

    කංචි පටිට නියම ඇක්ටින්

  • @anusharatnayake4765
    @anusharatnayake4765 4 місяці тому +1

    Shaa lassana debas . Nice drama ❤

  • @Nik-88
    @Nik-88 4 місяці тому +2

    I love Manthree & Kanchana's love story

  • @yomalbuddima6094
    @yomalbuddima6094 4 місяці тому +4

    මන්ත්‍රි කන්චනාව ටග්ගාලා ටොක් කරගත්තා👌👌😂😂😂😂

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 4 місяці тому +2

    නිරො love. එක. පට්ට

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 4 місяці тому +36

    රසා ඕනාවට වැඩියි. වාතයක් වේගෙන එන්නෙ

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 місяці тому +17

      ඒ චරිතය සාධාරණයි නේද

    • @wsfernando9878
      @wsfernando9878 4 місяці тому +3

      හැබැයි ඉතින් ගැනියෙක් විදියට එයා සාදාරනය යි නේ

    • @thilansampath3752
      @thilansampath3752 4 місяці тому

      කතාවෙ මෙලෝ රහක් නැති චරිතයක්

    • @Nethukisinethma
      @Nethukisinethma 4 місяці тому

      මෙහෙම යි රසාගෙ පැත්තෙන් රසා හරි .මචං ඕනිවට වඩා මිනිස්සුන්ට උදව් කරන්න යනවා අන්තිමට අමාරුවේ වැටෙන්නෙ එයා.එකපාරකුත් ඩිලාලට උදව් කරන්න පොලිස්සියෙ පැමිණිලි කරලා කාංච් ගෙන් බේරුනේ රසා හින්දා .අන්තිමට මේ මනුස්සයා ට මොනා හරි වුනොත් අන්තිමට තනිවෙන්නෙ රසා නේද?පොඩ්ඩක් තේරුම් ගන්න ඒක

    • @IndikaLakmini-hm8zc
      @IndikaLakmini-hm8zc 4 місяці тому +1

      අද උගත්කමයි බුද්දිමත් කමයි දෙකක් කැම්පස් යන උන් උගත් විතරයි බුද්දිය නෑ

  • @DinushaSampath-x5e
    @DinushaSampath-x5e 3 місяці тому

    මන්ත්‍රීතුමා සුපිරි යට දෙනවා නියමයි සුරාජ්

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 4 місяці тому

    ලේකම් තුමාගේ acting සුපිරි 😅

  • @mathsLawyer
    @mathsLawyer 4 місяці тому

    සුරාජ්, වැඩිය ශිරෝමි ට ලං වෙන්න එපා.. අමල් ගෙන් case එකක් වැටේවි😂😂😂😅

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 4 місяці тому +2

    කාංචි මොකට අර අමල් කියන නාකිය බැන්දද අප්ප...මාර ලස්සන, දක්ශ කෙනෙක්නෙ එයා....

  • @thimirafernando5300
    @thimirafernando5300 4 місяці тому +2

    ඔක්කොම හරී යයී දෙන්නා රෑට ජින්කී ජිකා පාරක් දැම්මා නම්..මචන්.....

  • @IshanAththanayake
    @IshanAththanayake 4 місяці тому +1

    ලේකම් නම් මරු ගිනිතියන්න , 🤣🤣🤣🤣

  • @nalikadamayanthi130
    @nalikadamayanthi130 4 місяці тому +1

    කාංචි ඔයා නමි පිස්සුවක් අනේ මන් t v බලන්නැ ඔයා නිසා බලන්නේ අාදරේයි කාංචි❤

  • @ChanulNethmira-tj7to
    @ChanulNethmira-tj7to 4 місяці тому +5

    සිතාරයි නීරෝයි සෙට් කරමු❤

  • @silentripper_lk
    @silentripper_lk 4 місяці тому +1

    This minister and kanchana scenes are damn awesome…..

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v 4 місяці тому +2

    කතාව බලන්න ආස හිතෙනවා නෙහ්❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 4 місяці тому +1

    Manthrita galapenne kanchanawa..❤❤❤❤ lassanae ada kathawa

  • @신대혁-y9g
    @신대혁-y9g 4 місяці тому +4

    මන්ත්‍රී කන්චිගෙ අද දෙබස් හ්ම්ම්ම්ම්

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 4 місяці тому +8

    Kanchi❤manthri❤

  • @samithnishshanka
    @samithnishshanka 4 місяці тому +7

    මෙල්වින්ගෙ තියෙන පොසිට්ව් ගතිය මරු. ඌව නිකම්ම කලු චරිතයක් කලොත් නම් කිසි වැඩක් නැති වෙයි.

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 4 місяці тому +1

    Suraj mapas acting so talented

  • @life90945
    @life90945 4 місяці тому +3

    Kanchana Manthri lassana couple eka❤❤❤

  • @robertratnhaka1392
    @robertratnhaka1392 4 місяці тому +10

    රසා දැන් ඔනවාට ඉදිමිලා

  • @sumithwickramasenevirathne4608
    @sumithwickramasenevirathne4608 4 місяці тому +1

    Matanam supirima suraj...mara acting ...

  • @luckyrealty
    @luckyrealty 4 місяці тому +1

    Kanchi❤ Manthree❤️🌻🌻🌻

  • @darshanaajith5196
    @darshanaajith5196 4 місяці тому

    රසා කියන චරිතේ කැම්පස් එකේ අයිතීන් වෙනුවෙන් සටන් කලාලු 😂😂

  • @hemananayakkara7343
    @hemananayakkara7343 4 місяці тому +2

    Good luck Niro
    The 3 frirnds superb.❤Nice drama.

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 4 місяці тому

    මිනිස්සුන්ට ගෑණු එපා කරවන්නද කොහෙද මේ රසාගෙ චරිතෙ දාලා තියෙන්නෙ 😂😂

  • @BandaraArt
    @BandaraArt 4 місяці тому +1

    කංචනා මාරම චරිතේ සුපිරි

  • @TheVnv23
    @TheVnv23 4 місяці тому +1

    රසාය කණ පැලෙන්න දෙන සීන් එකක් ලියපු දවසට තමයි සද්දා මිනිහෙක් වෙන්නෙ.

  • @skcartoonclub2902
    @skcartoonclub2902 4 місяці тому +4

    සිතාරා නිරෝට කැමති වගේ 😅😅😊😊😊

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 4 місяці тому +2

    මම නම් කියන්නේ රසාගේ හැසිරිම හරි

  • @chocoRabit
    @chocoRabit 4 місяці тому +1

    අද කාංචි මන්ත්‍රී කොටස් නිසා 😁❤කතාව බැලුනා ඒ දෙන්නා ඇබ්බැහියක් 😆😆😆
    අද නම් රොමැන්ටික් දෙන්නම නොකියා ඔයා මගේ... මගේ.. කියා ගත්ත වගේ දෙන්නා අද seen එක 🤭🤭😝... මන්ත්‍රී උම්ම්මා දෙන්න වගේ ගොඩක් ලගින් නිතරම 😆😆😆😆ඉන්නේ කොයි වෙලේ හරි හාද්දක් දෙයි වගේ අපිට හිතන්නේ
    කොහොම හරි මන් හිතුව වගේ වෙන්න යන්නේ කාංචි ආදර දැලේ පැටලෙනවා මන්ත්‍රී 😁😆😆😆කාංචිගේ plane එක දැන් ආදරේ වගේ රගපාන්න තමයි 😎

  • @kushandananjaya2507
    @kushandananjaya2507 4 місяці тому +1

    අනේ කොහොම හරි කංචන මන්ත්‍රීට සෙට් වෙන්නම ඕනේ ඒක තමයි මෙ කතාව හැරවුම් ලක්ශය ඒ වගේම තව කපල් දෙකක් ඉන්නව එකතු වෙන්න ඕනි ඒක ඔයලම කියන්න බලන්න 😅

  • @ramaniherath7842
    @ramaniherath7842 4 місяці тому +3

    රසා නම් මහ ඇනයක්

  • @LahiruAthauda
    @LahiruAthauda 4 місяці тому +1

    මචංගෙයි ගෑනිගෙයි කොටස් බලන්න අකැමැති මම විතරද

  • @disnasriyantha
    @disnasriyantha 4 місяці тому +1

    හැමෝම සුපිරි ❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 місяці тому +1

    රසාගෙ ලස්සන දත් සෙට් එක .

  • @levi_beats2803
    @levi_beats2803 4 місяці тому +2

    මචං කාරයා ඉන්න හැම කතාවකම අනුන්ගෙ පරිප්පු කාලා දිරව ගන්න බැරුව ඉන්නෙ😂❤ මංජිත/මචං ❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 4 місяці тому +1

    අයියෝ මචංනුයි රසයි රන්ඩු කරනවා 😢😢

  • @maheshkumara7063
    @maheshkumara7063 4 місяці тому +1

    උපාධිධාරීනිය රසා 😂😂😂

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 4 місяці тому +3

    නියමයි හිරාන්❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 місяці тому +4

    අනේ මංත්‍රී තුමා නම් මාරයි.මංජරීට බොරු කියල කාන්චනාගෙ ලඟට ඇවිල්ල.චික්..ඩබල් ගේම්.මංජරී පව් 🙄

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 місяці тому +2

    කාන්චනා මන්ත්‍රී තුමාගෙ මායම් වලට නැවෙන්න එපා තනි කෙලින්ම ගමන යන්න .😂😂😂😊 මිනිස්සු අන්දවන අන්දර ...😂😢😮

  • @AsAs-oc3px
    @AsAs-oc3px 4 місяці тому +6

    මෙඩිලින් මානසික ලෙඩෙක් ඉස්සරලාම කන්න ඉන්න රස්සාවක් කරපන් පිරිමියෙක් වගේ

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 4 місяці тому +3

    ලංකාවෙ,,,ගොඩක්,ගෑණු,,මංජරි,,වගෙ,තමයි,,එතකොට,,තමයි,පිරිම්,ප්‍රයිවට්,බස්වල,,එල්ලිලා,,යන්නෙ

  • @LalaniRenuka-dq8lp
    @LalaniRenuka-dq8lp 4 місяці тому

    Kanchige kathawa sinahawa hari lassanai sinahawa ganakata shep eke harima respect

  • @nc.creation8803
    @nc.creation8803 4 місяці тому +1

    මංජරිගේ සැකේ සදාරනයි නේහ්😁😁😁😁

  • @waruniiresha6597
    @waruniiresha6597 4 місяці тому +1

    Niyamay suraj malli

  • @ashankavindu1678
    @ashankavindu1678 4 місяці тому +1

    Me dawasa enakan kochchara balan hitiyada❤❤ niro sithara set una ehenam❤😊

  • @skcartoonclub2902
    @skcartoonclub2902 4 місяці тому +1

    කාංචනා ,මන්ත්‍රී 😊😊❤❤

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 4 місяці тому +2

    Manthriy nam wow pissuwak thamai wow supiri

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 4 місяці тому +1

    මංජිරිට කිව කතාව ගූගල් ශච් කරලා බලන්න😂

  • @newsananmanan
    @newsananmanan 4 місяці тому +1

    සාමන්‍ය මිනිස්සු විදියට අපිත් පොලීසියට ශේප් එකේ කීයක් හරි අතේ තිබ්බොත් අපේ ඕන නියෝගයක් පිලිපදී නේද 😂

  • @NilminiWeerakoon-s5x
    @NilminiWeerakoon-s5x 4 місяці тому +8

    මංජරීට දැනෙන සැකය හරි.ගෑණියෙක් කවදාවත් පිරිමියෙක් නිකන් සැක කරන්නේ නෑ

  • @Createofnatures8571
    @Createofnatures8571 4 місяці тому +2

    මේ චරිතෙට රසා සෙට් වෙන්නේ නැ 🙄

  • @JayalathParanawithana-w4w
    @JayalathParanawithana-w4w 4 місяці тому +1

    Suraj hoda charithayak karanawa.

  • @isharakelum-t1i
    @isharakelum-t1i 4 місяці тому +1

    නිරොට වැඩෙ හරියගෙන එන්නෙ❤

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 4 місяці тому

    මංජරී ඕනෑවට වඩා සැක කරනවා. ඒ නිසා හිරාන් කංචිගෙ ළඟට යනව. අන්තිමට ගෑණු දෙන්නම දුක් විඳිනවා. මංජරී ඩොක්ටර් කෙනෙක් ළඟට ගියා නම් හරි මට නම් හිතෙන විදියට.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 місяці тому +1

    Lassanai katawa mantri khanci❤❤

  • @nelkagamage5801
    @nelkagamage5801 4 місяці тому

    කන්චිට ගැලපෙන්නේ මන්ත්‍රී,මන්ජරි පව් ඉතින් 🤔

  • @LalaniRenuka-dq8lp
    @LalaniRenuka-dq8lp 4 місяці тому

    Manthri thumata gelapennema kanchi pamanai kanchige nangila dennath respect

  • @skcartoonclub2902
    @skcartoonclub2902 4 місяці тому +2

    මේ මංජරීට මොකක් හරි කිව්වොත් ඒකෙම එල්ලිලා ඉන්නවා 😑😑😑