ද්‍රව්‍ය සම්පිණ්ඩනය - (6 කොටස ) " ක්‍රෝටන් කොළ අඳිමු "

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 158

  • @sandeepayasasmin2714
    @sandeepayasasmin2714 3 роки тому +14

    ඇත්තටම හරිම ප්‍රයෝජනවත් වුණා,දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා( පාට කෑල්ල සහ දියසායම් වලින් පාට කරන විදිය) මිස් බොහොම ස්තූතියි ❤️❤️❤️😇

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +3

      ගොඩක් සතුටුයි පුතේ.. මේ වැඩසටහනෙන් එක දරුවෙක් හරි අලුත් දෙයක් ඉගෙනගන්නවනම් ගොඩක් වටිනවා. යාලුවන්ටත් යවන්න. 😊🤗🤗👍👍👍 පුළුවන් තරම් චිත්‍ර අඳින්න

    • @sandeepayasasmin2714
      @sandeepayasasmin2714 3 роки тому +2

      @@thoughtofartbyshashintha අනිවාර්යයෙන් ම මිස්, මම මිස්ගේ වීඩියෝ එක, මුහුණු පොතෙන් දැකලා තමයි බැලුවේ.ඇත්තට ම පාඩම හරිම නිරවුල් ව ක්‍රමානුකූලව කරනවා, ☺️ 6 ශ්‍රේණිය මල්ලී කෙනෙක් හෝ නංගී කෙනෙක් බලන තරම ට ම පාඩම හරිම සරල ව ප්‍රායෝගික ව කියා දෙනවා, අඛණ්ඩව මෙම චැනලය පවත්වා ගෙන යාමට මම ප්‍රාර්ථනා කරනවා 🙂🌻😇

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +1

      @@sandeepayasasmin2714 බොහොම ස්තුතියි පුතේ 🤗🤗🤗👍👍👍👍

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +1

      @@sandeepayasasmin2714 හැම වයසකටම ගැලපෙන්න තමයි පාඩම කරන්නේ. මොකද 6 ශ්‍රේණිය ඉඳන් ම ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් තියෙන නිසා. 😊

    • @TheCeylonCountry
      @TheCeylonCountry Рік тому

      ​@@thoughtofartbyshashintha thanks mis janawari exam ❤ mono eida dnna😢

  • @HasiniBhagya-w7u
    @HasiniBhagya-w7u 22 години тому

    අනේ ලස්සනයි.❤හොදට තේරෙනවා.❤❤❤❤❤❤😘

  • @noya5920
    @noya5920 2 дні тому

    ගොඩක් හොදට තේරෙන්න කියලා දෙනවා thank you miss 😊❤

  • @ShenyuSan
    @ShenyuSan 2 роки тому +2

    Ada harima watina paadamak igena gaththa thank you madam💙💜💛

  • @tharushidhananjana
    @tharushidhananjana Рік тому +1

    aththatama godak watina vidio akak ❤ thank you mis❤💖

  • @asankalakruvan..1012
    @asankalakruvan..1012 2 роки тому +2

    හරිම වටින වීඩියෝ එකක් තැන්ක් යූ🌺

  • @sanjusampath5054
    @sanjusampath5054 2 роки тому +3

    🖌️හරිම ලස්සනයි
    අපිට වරදින තැන් හරියටම තෙරුම් ගියාට

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 2 роки тому +1

    හරිම ප්‍රයෝජනවත් ....❤️❤️❤️

  • @user-dp8jp2ch5i
    @user-dp8jp2ch5i 2 роки тому +1

    ඔබට ගොඩක් ස්තූති අක්කෙ

  • @sadalikonara
    @sadalikonara 5 місяців тому

    ගොඩක් ස්තුතියි ❤️

  • @nileekaplantsnursery6046
    @nileekaplantsnursery6046 2 роки тому +1

    Thank you miss.godak hodata theruna😍❤️👍

  • @isuriekanayake5417
    @isuriekanayake5417 2 роки тому

    Godak thank u akki saranghe 💜💜💜💜💜

  • @thenujanimesh2700
    @thenujanimesh2700 3 роки тому +2

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස් ගොඩක් ස්තූතියි

  • @pramudibasnayake387
    @pramudibasnayake387 2 роки тому +1

    බොහොම ස්තූතී ❤️❤️❤️❤️

  • @prabodhasenevirathna2979
    @prabodhasenevirathna2979 2 роки тому +2

    ගොඩාක් පිං මිස්

  • @madushani2588
    @madushani2588 2 роки тому +5

    Thank you mis ක්‍රෝටන් කොළ අදින්න බැරුව තිබුණේ දැන් පුළුවන්...

  • @chamari.artperera3066
    @chamari.artperera3066 2 роки тому +4

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස්.වටිනවා ගොඩක්💓

  • @ChandiMadu-hf5uh
    @ChandiMadu-hf5uh 9 місяців тому +1

    ලස්සනයි මිස්

  • @sampathkarunathilake4348
    @sampathkarunathilake4348 2 роки тому +1

    ගොඩක් ස්තූතියි මිස්

  • @colourpalette8499
    @colourpalette8499 3 роки тому +1

    hamada waradena than hadagaththa miss .thanks.issarahata thawath lesson aran enna miss balan innawa.

  • @HKDBro-rj1ho
    @HKDBro-rj1ho 3 роки тому +2

    Godak hodata kiyala denawa 👌👌👌

  • @PushpaKumari-hb7ij
    @PushpaKumari-hb7ij 3 роки тому +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @sandeepayasasmin9612
    @sandeepayasasmin9612 11 місяців тому

    Thank you Mis🙏🙏❤

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 роки тому +2

    This is my favourite subject .I love it I didn't find a teacher alike you in my school period.when I was 28 l found a Cypriot teacher

  • @iaminsrilanka2300
    @iaminsrilanka2300 2 роки тому +1

    Thank you very much

  • @kavishka831
    @kavishka831 2 роки тому +1

    Thank you

  • @thushanchanakathennakoon2782
    @thushanchanakathennakoon2782 3 роки тому +1

    Thank u miss

  • @ajithpriyantha2268
    @ajithpriyantha2268 3 роки тому

    බොහොම ස්තුතියි mis

  • @nilmiliyanage1055
    @nilmiliyanage1055 2 роки тому +1

    Thankyou

  • @thikshanivihangana8392
    @thikshanivihangana8392 2 роки тому +2

    Hodata theruna teacher ☝♥️

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      😊👍👍කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

  • @priyankakannangara9113
    @priyankakannangara9113 Рік тому

    Thank you teacher ❤

  • @Nipuna617
    @Nipuna617 2 роки тому +4

    Tnx 🥺💚 ගොඩක් වැදගත් උනා..🥺💚

  • @sjbandara6850
    @sjbandara6850 2 роки тому +3

    ගොඩක් ස්තූතියි මිස් හොදට තේරුනා🥺🥺♥️♥️♥️😘😘😘

  • @naveenapanamaldeniya8126
    @naveenapanamaldeniya8126 2 роки тому

    Thank you teacher wada aththak adinnth kiyala dennko

  • @DARK-qi4md
    @DARK-qi4md 3 роки тому +6

    Thank you❤.

  • @nethu4319
    @nethu4319 3 роки тому +1

    💕tnx mis

  • @hemakaravihansa9897
    @hemakaravihansa9897 3 роки тому +1

    Thank you mis 😊

  • @ineshasanka5954
    @ineshasanka5954 4 місяці тому

    නියමයි

  • @mgp7247
    @mgp7247 3 роки тому +1

    Niyamai👌👌👍👍

  • @chandrasekaramsubashini1756
    @chandrasekaramsubashini1756 2 роки тому +1

    Superb sister

  • @KulshiArts
    @KulshiArts 3 роки тому +1

    Niyamai

  • @sisiraabesinghe7071
    @sisiraabesinghe7071 Рік тому +1

    Very nicy did the lesson.

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 роки тому

    Apitath hitiyanam me wage teacher kenek 🙏❤️💐

  • @tharushinimaya8235
    @tharushinimaya8235 3 роки тому +3

    හරවත් වීඩියෝ එකක් මිස්...🌸🌸
    අපිට පොල් ගෙඩියකුත් වෝටර් කලර් වලින් කරන විදිය කියලා දෙන්නකො මිස්..🙏

  • @sunethkumara2598
    @sunethkumara2598 2 роки тому +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි මිස්

  • @sulakshanaminoli2850
    @sulakshanaminoli2850 3 роки тому +1

    🤙🤙✌️✌️

  • @samudrarajitha
    @samudrarajitha 8 місяців тому

    Patta mis🎉

  • @Art-fixxer
    @Art-fixxer Рік тому +1

    🤙❤️

  • @mohammedrashid7419
    @mohammedrashid7419 2 роки тому

    Thanks

  • @nihalwelhenage3682
    @nihalwelhenage3682 3 роки тому +1

    👍👍👍

  • @nadeeshamaduranga2646
    @nadeeshamaduranga2646 2 роки тому +1

    ❤️😊😊

  • @helloamali5428
    @helloamali5428 3 роки тому

    Thanks teacher

  • @senanigajanayake9744
    @senanigajanayake9744 3 роки тому

    හොඳ වැඩක් මේකනම්

  • @liyanamaktvish1327
    @liyanamaktvish1327 3 роки тому

    හරිම පැහැදිලියි කියාදෙන හැමදෙයක්ම හුගක්ම ස්තූති මිස් මේ කරන කැපවීමට.
    මිස් මිනිස් රූපයක් දිය සායම් මාධ්‍යයෙන් පාට කරන විදිය ස්ටෙප්බයි ස්ටෙප් කියා දෙන්න පුලුවන්ද ?
    ඒ වගේම අනෙක් කොල වර්ග පාට කරන විදියත් , ඇදුම් වල රැලි දාන විදිය වගේ දේවල් කියා දෙන්න පුලුවන්ද මිස් 🌹
    ස්තූති 🌹

  • @sunandmoon5395
    @sunandmoon5395 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @theartofflorals
    @theartofflorals 7 місяців тому

    excellent

  • @menurinishadi6947
    @menurinishadi6947 11 місяців тому

    ඒක ගොඩක් හොදයි මිස්. ගොඩක් තැන්කිවු ❤❤මිස්

  • @udayamangala1659
    @udayamangala1659 3 роки тому

    Ela ela akke

  • @denethiranda
    @denethiranda Рік тому +1

    viduru bottle akak water coolur valin pata karana hati kiyala denna puluvanda

  • @thilinitirasha6625
    @thilinitirasha6625 2 роки тому

    Aththatama eka godakk watinawaa.A/l wala.sathwa mostharayakk adala pata karanwidiya hariyata pennann puluwannda..🙄

  • @bangtanjojo6759
    @bangtanjojo6759 2 роки тому +1

    Madam A/L karala lamayekta ganna honda artist watercolor set ekak recommend karannakoo plzzz....🥺🙏

  • @nofear5807
    @nofear5807 2 роки тому +3

    මොනවද මිස් ගන්න පැස්ටල් වර්ග??
    plz reply

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      ගොඩක් වෙලාවට Atlas. Homerun pastel එකත් ගන්නවා සමහර වෙලාවට

  • @sunethrapiris9601
    @sunethrapiris9601 Рік тому

    Mn 2023 a level karana kenek mt kiyala dennako mis viduru the koppayai, viduru pirisiyai adina vidiha.loku udawwak

  • @sadushi6214
    @sadushi6214 Рік тому

    Vibageta maadya 2 k use kalata kamak nadda? ( Pastal+water colour)

  • @sadalikonara
    @sadalikonara 5 місяців тому

    මිස් රුක් අත්තන ඉත්ත අදින විදියත් ඕනි....❤😊

  • @gaminikumara4573
    @gaminikumara4573 3 роки тому +1

    Miss, pentium pastel wala Eka colour ekak uda thawath colour ekak add karanna bahane 😔🙄 ekata galapena pastel brand Eka mokadda

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому

      ow Atlas , Homerun pastel deka hodai. e dekama tyenawanam thawath hodai.e dewarge colors ekinekata wenas

  • @oshi393
    @oshi393 2 роки тому +1

    Puluvan nam gaslabu gediyak dhiya sayam valin pata karana vidiya video ekak danna ko

  • @prasannasandaruwan822
    @prasannasandaruwan822 3 роки тому

    Exm ekadi pastal walinui woter coler walinui andama lakunu kapanawada ..??coroten kola adinna pastal gattata kmak nadda

  • @rowdykolla4158
    @rowdykolla4158 Рік тому

    වෙලාව යනව දැනෙන්නෑ මැඩම් ❤

  • @hashansankalpa690
    @hashansankalpa690 2 роки тому +1

    Thanks madam.😇 ඕකිඩ් මල් wotar collars වලින් පාට කරන විදිය කියලා දෙන්න පුලුවන් ද.

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      😊👍👍
      කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

  • @d.y2325
    @d.y2325 2 роки тому +1

    Use karana watercolour brand eka mkd miss?

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому

    Thank you very much teacher. Exam akedi paper cutter geniyanna denawada teacher.
    Pastel, water colour s kalawam karala pata karanna exam akedi denawada teacher.
    Mage putha grade 6.
    Chithra karanawa.

  • @Nippastream
    @Nippastream 2 роки тому +2

    පැස්ටල් සහ watercolors දෙකම o/l වලටත් පාවිච්චි කරන්න පුළුවන් ද ක්‍රෝටන් කොලේ අදින්න

  • @samansaman4543
    @samansaman4543 Рік тому

    Miss ara kolaya huranna thuppik ganna puluwan da

  • @sunethrapiris9601
    @sunethrapiris9601 Рік тому

    පැස්ටල්+දිය සායම් එකට පාට කරොත් උසස් පෙල ට එහෙම ලකුණු කපනවාද මිස්

  • @apsarawalakulu1605
    @apsarawalakulu1605 3 роки тому +1

    ගොඩක් ප්‍රෙයොජනවත් උනා අක්කි.. ගොඩක් පිං එකට අනෙ පුලුවන් නම් බොතලයක් , කොප්පයක් වෙන වෙනම් ඇදල පෙන්නවද

  • @sasuntaridu6089
    @sasuntaridu6089 3 роки тому

    Miss sista puluwanda bumidarshanayak adina widiha apita kiyala denna puluwand

  • @ChandimaAntony-wm1ci
    @ChandimaAntony-wm1ci 9 місяців тому

    මිස් අපිට විබාහෙට ද්‍රව්‍ය සම්පිණ්ඩනය මිශ්‍ර මාධ්‍යෙන් කරන්න බැරිද?

  • @ahinsamuthukumari6824
    @ahinsamuthukumari6824 3 роки тому +1

    Anthuriyam ,araliya adina widiya kiyla dennako mis

  • @shiraniweerasinghe9814
    @shiraniweerasinghe9814 3 роки тому +1

    Water colour basics padamak karanna daruwanta danaganna pahasu widiyata.colour mixing samaga.

  • @savinu6823
    @savinu6823 2 роки тому +2

    ගස්ලබු ගෙඩියක් ඇදලා පාට කරන විදිහ කියලා දෙන්න

  • @TheCeylonCountry
    @TheCeylonCountry Рік тому

    මැඩම් පිහියයි , පොල් බෑයයි අර මල් දීසි , ට්‍රේ අදින හැටි පොඩ්ඩක් කියල දෙනවද please 😢

  • @thenujanimesh2700
    @thenujanimesh2700 3 роки тому

    මිස් දියසායම් වලින් සත්ව රෑප අදින හැටි කියලා දෙන්නකෝ

  • @yasho6686
    @yasho6686 2 роки тому

    මිස් තව ඉල්ලීමක් තැඹිලි ගෙඩියක්, ගස්ලබු ගෙඩියක් සහ පලුවක්,කොමඩු ගෙඩියක් සහ පලුවක් ,පොල් බෑයක් හා ගෙඩියක් වගේ දේවල් දියසායම් මාධ්‍ය භාවිත කරලා අඳින විදිහත් කියලා දෙනවද? මම මෙවර උසස්පෙළ චිත්‍ර කරන්න ඉන්නේ

  • @tharushifernando947
    @tharushifernando947 3 роки тому +1

    Watercolor sheet eka mokakda akkee...

  • @yasasthiravihansa7201
    @yasasthiravihansa7201 Рік тому

    Kalayak pastel walin pata karana widihath dennako miss😊

  • @devikanilmini1427
    @devikanilmini1427 2 роки тому +2

    මටත් හොඳට පාඩම තේරුණා මිස්

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      😊👍👍
      කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

  • @tenurisasena3001
    @tenurisasena3001 2 роки тому

    ane teacher paryawalokanaya chithra adina hatith kiyala dennako

  • @samadhiprarthana6688
    @samadhiprarthana6688 7 місяців тому

    Mis oya widiyata hurala mathu karama ලකුණු adu karannena neda exam ekata

  • @harshanarajakaruna846
    @harshanarajakaruna846 Рік тому +2

    මැඩම් ගත්තු පින්සලේ අංකේ මොකක්ද ?()

  • @thakshilajayasinghe3676
    @thakshilajayasinghe3676 2 роки тому

    මිස් පැස්ටල් වලින් වර්ණ කරද්දී පේපර් කටර් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැද්ද...exam එකේදි

  • @HKDBro-rj1ho
    @HKDBro-rj1ho 3 роки тому +2

    Ane මනව රුප අදින විදිහ කියල දෙන්නකො

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 роки тому +1

      අනිවාර්යයෙන්ම . මානකව රූප ගැන දාපු මුල්පාඩම බලන්න.ඊළග එක හදන ගමන් ඉන්නේ 😊😊😊😊

  • @gihan521
    @gihan521 3 роки тому +1

    ටිචර් ගාන පාට වර්ගය මොකක්ද

  • @sandarudinudaka8418
    @sandarudinudaka8418 2 роки тому +1

    මිනිස් රූප අදින්නේ කොහොමද

  • @erandi4210
    @erandi4210 3 роки тому +1

    අරලිය කොල පට කරන විදිහ කියලා දෙන්නකො

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      අනිවාර්යයෙන්ම 😊👍
      කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

  • @udeshipremasingha4841
    @udeshipremasingha4841 2 роки тому

    මේ ක්‍රමය exam වලදි යොදා ගන්න පුළුවන් ද

  • @helloamali5428
    @helloamali5428 3 роки тому

    Me wage podi podi dewalwala idan loku wedak karanna kiyala denna....
    A/L mattamata wage...

  • @isharadharmarathna7346
    @isharadharmarathna7346 Рік тому

    අද exam
    Art තියෙන්නේ

  • @madushani2588
    @madushani2588 2 роки тому +1

    අනේ මට ක්‍රෝටන් මල් පෝච්චියි බෝලයයි පෙට්ට්යකුයි අදින විදිය ඕන...... අනේ please please

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      මේකේ තියෙනවා ඔයා ඉල්ලල තියෙන ගොඩක් වීඩියෝ . බලන්න ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 роки тому

      ඒ වගේම කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

    • @arts4240
      @arts4240 2 роки тому

      @@thoughtofartbyshashintha miss thama me paatamaalawata join wenna puluwanda

  • @mgp7247
    @mgp7247 3 роки тому +1

    Bothalayk adinnai , colour karannai video ekak onee