Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Original Sinhala Song :ua-cam.com/video/awqU7msTDbw/v-deo.htmlfeature=shared ♥️👍
"ල ල ල ල" ඒකනම් මරු
😂😂😂😂😂
මේක බලද්දි මම බත් කකා හිටියේ..තව පොඩ්ඩෙන් හිර වෙලා මැරෙනවා ඕයි..ඇත්තටම මාර විදිහට හිනා වුණා..පුදුම සාර්ථකත්වයක්නේ තියෙන්නේ..😂😂😂
හිනානම් යනව එච්චරම නම් හිනා යන්නෙ නෑ😂👏
නාමල් බේබී song එක තමා මරු
අපේ සීලරතන හාමුදුරුවන්ටත් එකක් ඔිනේ ❤
මේ මම මේ පාර එක පාර්ලිමේන්තු අවජාතකයෙක්ට වත් චන්දේ දෙන්නෑ බයියෝ ජෙප්පෝ සජී රනී එකෙක් වත් ටිපර් වෙන්න එපා හැබැයි මුන් තුන්දෙනාටම හදලා අරූට හැදුවෙ නැත්තන් තමයි අවුල 😂 හරි හරි ටිපර් වෙන්න එපා උබලා මොනවා කිව්වත් අපි මාලිමාවට උබලා මොනවා කිව්වත් අපි කොල්ලට උබලා මොනවා කිව්වත් අපි සීයාට උබලා මොනවා කිව්වත් අපි පුතාට මේ පාර ඔයාලා හැමෝම කැමති කෙනෙකුට Pk දෙන්න පුළුවන් මට කිසියම තරහක් නෑ අප්පෝ රටේ පුරවැසියෙක් වෙලා චන්දේ දෙන්නේ නැතුව ඉන්න එක මෝඩයෙක් කියලා ටිපර් වෙන්න එපා කාට Pk දුන්නත් කමක් නෑ මට මේ පාර චන්දේ දෙන්න එකෙක් වත් නෑ අනික දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපති කමට ඉල්ලන් ඔය එකෙක් වත් රහත් වෙලා එහෙම නෑ නේ මොකා ආවත් හොරකම් කරනවා හිත රිදුනනමි මේ Comment එකට බැනලා ඔයාලගේ දේශපාලන පක්ෂ වලට ආස වහලගෙ හිත සනසන්න 😂 රටටත් රටේ ජනතාවටත් ආදරේ කරන හොද ජනාධිපති කෙනෙක් ලැබේවා කියලා මම පාර්ථනා කරනවා ❤❤❤❤❤
@@lamoudhshiwan බොහොම ස්තුතියි 🙏
@@lamoudhshiwan Ub supiri porak bn.. 🙂
😂😂😂
@@lamoudhshiwanKauda ahuwe
Lyrics ;සජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේආවේ මෙහේ එංගලන්තෙ ඉඳලාරැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලාජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලාඉංග්රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලාට්රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලාසජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේහඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනාහද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනාඋස් උනොත් සිකුරිටි කළත්උස මදි උනොත් කම්කරු කළත්ෆැක්ටරිත් ඇරලා යළිත් රට හදනවා සත්තයි සජිත්සිංදුත් කියලා ගිටාර් ගහනවාජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවාකොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවාඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවාඋදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද? හා..?සජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේසජිත් මගේ ජීවිතේ...
මදි මදි දිග සින්දු ඕනේ...මරු ඩොකා ඔයානම්.❤❤❤😂😂😂හැබැයි නාමල් සිංදුව තමා හොද ම
නියමයි ඩොක්ට 😂 මෙච්චර ආතල් ඩොක්ට කෙනෙක් දැක්කමයි 😂
Hapoi buduamoo.... හර්දෙ පැලුණා....😢😮😅😊😂
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....
Ow👍
දොස්තර මහත්තය ලෙඩ්ඩුනූට බේත් නොදී හිනස්සල ලෙඩ හොද කරනව ඇති ❤
නාමල් ✅රනිල් ✅සජිත් ✅අනුර - Waitingදිලිත් - Waiting
Bs Sadu?
එහෙම ද ආස 💩😁
අන්තිමට නැගලම ගියේ සාදුගේ එක
රනිල් සජිත් නාමල් තුන්දෙනාම එකතුවෙලා වෙලාවක මේ දොස්තර මහත්තයාව උස්සනවා...😂❤❤
දොස්තරට සිකුරිටි ජොබක් ශුවර්
හේෂාන් මල්ලි නියමයි වැඩේ! මගෙ ‘ඔබයි මගේ ජීවිතේ’ සින්දුව නැවතත් කරලියට ජය වේවා!!!
දොස්තර මහත්තයො එන්න අපෙ හොස්පිටල් එකට.අපු එකතු වෙලා ටික්ටොක් කරමු 😂❤
ල ලල ල ලල ලලා ඒක නම් මරු 🎉🎉
තව එක්කෙනෙග්ගෙ ආවනම් සම්පූර්න යි 😵💫♥️
ලලල ලලල ලලල ලලල ලල 😂😂❤
Next අනුර.😂 niymai ❤
Sirawata
Aniwa uth maru poiya 😂
Aniw 😂
අනුරට මොනවා කියන්නද. විහිළු කාරයෙක් නෙවෙයි.
@@MatheeshaMihisara gotata eddi kiwwa ekama anuratath kiynw 😂 blpnko oaka president unoth 😂
චන්දෙන් පස්සේ බලන උන් මේ පැත්තට 😂
999 වෙනි like එක 😅
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....💀👍
හිනා වෙලා මරන්නද හදන්නේ❤
සමහර ඒවායේ ඉරාජ් වගේ
අඩෝ උබ ඩොකෙක් උනේ කොහොමද බං ඔහොම ආතල් එකේ ඉදගෙන. මුගෙන් බෙහෙත් ගන්න උන්ටනම් මරු
Eka aththa bn😂
මේක බලන සජිත්ගේ සජිත්ගේ පාර්ශවිකයෝ හරිම සන්තෝසෙන්..මොකද උට චන්දේ දෙන එකෙක් ට මොලයක් තියනවා වෙන්ඩ පුලුවන්ද මේක තෙරුම් ගන්ඩ. මේ කරන්නේ සජිත් අවුල් කියලා කියන එක කියලා තෙරුම් ගන්ඩ..උන් හිතන්නේ ශා අපේ සජිත් ගැන ඩොක්ට කෙනෙකුත් සින්දුවක් කිවුවා කියලා..
😂😂😂😂
අම්මෝ සිරාවට😂
වීඩියෝ එකට කලින් සජිත්ගේ ඇඩ් එකකුත් ප්ලේ වෙන්න ගත්තම...
Niyamai putha ❤
අනුරට හැදෙන සිංදුව එනකල් ඉන්න මම 🫠
😂😂😂 අම්මේ.... Dr. කොහොමද මේ වචන ගලපන්නෙ හරියටම 😁❤️ සුපිරියක් තමා...😂😂😂😂😂
Malimawa. Jayawewa🎉❤🎉❤
ගැම්මක් හේශාන්. 😂❤
සීලේ තමයි බෙස්ට් ආ
යමකුදසායි .....😂❤
අනුරගේ එක එනකන් බලන් ඉන්නවා.. 👌👌
අද මුලු රට🥰 එක මිටකට😍සුබ නැකතට💚රට අනුරට❤️💯
Puka 😂
අඩෝ ඒක මරු
හේයි 😂🫶
අම්මෝ සුපිරියක් තමයි 😂😂😂
අපේ ඊලග විපක්ශ නායක😍😍ජය😘
අඩේ....ඒක පට්ට බන් 😂😂😂❤❤❤❤❤
Chanden goda giya ekama ekada kohedo 😂❤❤
Adu kale diya selawe
තව ඕනා
සුපිරි 😂😂❤
Harde vikaara veee....😇
Amooo e kadisara kama....derana360 maga ariya😂😂
හේ.. පාර්ට් එක නම් මරැ.මල්ලිත් 🧭වගේ. ජයවේවා
Hema ekatama thota wage pissu ne malimawata denna😂😂😂
Nedakin danna paka thama ithin ube😂
@@hasithaekanayaka2665එහෙනම් මේක බලලා සජිත්ටම දීපං
ජපන් පුලුවන්නන් අනුරට දෙන්නෙපා සජීට දියන්😂😂
@@hasithaekanayaka2665 😂
Thank you malli ❤
appa Baghon Mein Bahar Hai, me hindi song ekata sinhala ekak thibba nam hodai kiyala hithuwa , me thiyenne, niyamai ne😃
Creativity patta bng 👌🏻
සජිත් | SajithVoice : HESHANLyrics : පුෂ්පෙ අයියාOriginal Sinhala Song : Obai Mage Jeewithe by HasanjithOriginal Hindi Song : Baghon Mein Bahar Hai...Lyrics ;සජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේආවේ මෙහේ එංගලන්තෙ ඉඳලාරැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලාජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලාඉංග්රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලාට්රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලාසජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේහඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනාහද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනාඋස් උනොත් සිකුරිටි කළත්උස මදි උනොත් කම්කරු කළත්ෆැක්ටරිත් ඇරලා යළිත් රට හදනවා සත්තයි සජිත්සිංදුත් කියලා ගිටාර් ගහනවාජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවාකොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවාඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවාඋදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද? හා..?සජිත් මගේ ජීවිතේහෘදේ විකාර වේපියාණෝ වගේමනේජනපති ඔබමයි අපේසජිත් මගේ ජීවිතේ...Created by HESHANFacebook : / heshanvithanagama Instagram : / official_heshan
හේයි.. එක නියමයි 😂❤
අනුර ❤❤❤❤❤❤❤❤
Adee 😂❤
මේක තමයි හොද ම 🤭
ඒක මරුබ්🎉😂
ලස්සනයි
ඔරිජිනල් සින්දුව මොකක්ද බන් අමතක උනා🙄🙄
Old hindi song. Baho me bahar hey...
Obai mage jewith
හේයි😅
Super edited brother 😅😂❤
පට්ට😂
obathuma habai namalta thamai hodama sinduwa haduwe
Maru bro😅
patta...
la la la lala la la
හිනා වෙලා පණ ගියා හලෝ...මරෙ මරෑ😅😅😅😅😅
Maru yko😅
නාමල් බේබිරනිල්සජිත්මේවලින් හොදම සෝන්ග් එක මොකක්ද කියලා දාන් යන් ගායිස්😂
නාමල් 😂😂😂
Namal
@@slytshortsboy3674 ow
නාමල් ❤
නාමල්😅
sajith mage jiwithee..... hardee wikkaaara we................ athal lyric
හේයි😹
ලලල ලලල ලලල😂❤
நம் தமிழ் சகோதர சகோதரிகளே, இந்த நாட்டை மாற்றுவோம் ✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️
உண்மை சகோ🎉
Bro Best presidential song ever 😂
හර්දේ විකාරවේ
අඩෝ අඩෝ ආතල් බන්😂❤️
හත් මුතු පරම්පරාවම නිවණ්ඩක්කව න්ට් මහන. උනා දැන් මුල් කාරණේ අමතක කරල අපි දක්කන්න එනවද අවසර.A
❤sajith
Ado sinduw❤️❤️ original ela aphu ghn bluwa
Anurata song ekak hdnn plz
Hilarious…….🌟🌟🌟🌟you are a fantastic performer.
මරු 😂😂😂
මම සජිත් හශාන් 🥲😅
😂සුපිරි නම
මාර පොරක් මචන් උඹ නම්❤❤❤❤
අනුර😢😢
නාමල් බේබී රනිල් තමා ❤❤❤❤
😮😮😮😮
අනුව වගේම වගේමආ මලේ දුකටම හදවත පැල්ලිලා
කවුරු කොහොම කිවුවත් අපි දෙන්නේ ට්‍රැක්ටරේට
ජය වේවා
මොකද්ද මේ සින්දුව
kamate kudasaaiii....
ලලල ලලල ලලල ලල
Super...❤😅
Anurata nadda sinduwak????
Lalala lalala 😂❤
Good song ❤🎉😂
ජනාධිපති වරනේ 🧭ජන්දය දානකන් ජිවත් වෙලා ඉන්න දියන් මේවා බලලා හිනාවෙලා මැරේයී ❤😂😂😂😂
අම්මෝ 😂😂😂😂 මට බැ අප්පා හිනා යනවා 😂😂😂❤
Original Sinhala Song :
ua-cam.com/video/awqU7msTDbw/v-deo.htmlfeature=shared ♥️👍
"ල ල ල ල" ඒකනම් මරු
😂😂😂😂😂
මේක බලද්දි මම බත් කකා හිටියේ..තව පොඩ්ඩෙන් හිර වෙලා මැරෙනවා ඕයි..ඇත්තටම මාර විදිහට හිනා වුණා..පුදුම සාර්ථකත්වයක්නේ තියෙන්නේ..😂😂😂
හිනානම් යනව එච්චරම නම් හිනා යන්නෙ නෑ😂👏
නාමල් බේබී song එක තමා මරු
අපේ සීලරතන හාමුදුරුවන්ටත් එකක් ඔිනේ ❤
මේ මම මේ පාර එක පාර්ලිමේන්තු අවජාතකයෙක්ට වත් චන්දේ දෙන්නෑ බයියෝ ජෙප්පෝ සජී රනී එකෙක් වත් ටිපර් වෙන්න එපා හැබැයි මුන් තුන්දෙනාටම හදලා අරූට හැදුවෙ නැත්තන් තමයි අවුල 😂 හරි හරි ටිපර් වෙන්න එපා උබලා මොනවා කිව්වත් අපි මාලිමාවට
උබලා මොනවා කිව්වත් අපි කොල්ලට
උබලා මොනවා කිව්වත් අපි සීයාට
උබලා මොනවා කිව්වත් අපි පුතාට මේ පාර ඔයාලා හැමෝම කැමති කෙනෙකුට Pk දෙන්න පුළුවන් මට කිසියම තරහක් නෑ අප්පෝ රටේ පුරවැසියෙක් වෙලා චන්දේ දෙන්නේ නැතුව ඉන්න එක මෝඩයෙක් කියලා ටිපර් වෙන්න එපා කාට Pk දුන්නත් කමක් නෑ මට මේ පාර චන්දේ දෙන්න එකෙක් වත් නෑ අනික දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපති කමට ඉල්ලන් ඔය එකෙක් වත් රහත් වෙලා එහෙම නෑ නේ මොකා ආවත් හොරකම් කරනවා හිත රිදුනනමි මේ Comment එකට බැනලා ඔයාලගේ දේශපාලන පක්ෂ වලට ආස වහලගෙ හිත සනසන්න 😂 රටටත් රටේ ජනතාවටත් ආදරේ කරන හොද ජනාධිපති කෙනෙක් ලැබේවා කියලා මම පාර්ථනා කරනවා ❤❤❤❤❤
@@lamoudhshiwan බොහොම ස්තුතියි 🙏
@@lamoudhshiwan Ub supiri porak bn.. 🙂
😂😂😂
@@lamoudhshiwanKauda ahuwe
Lyrics ;
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා
රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා
ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා
ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා
ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා
හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා
උස් උනොත් සිකුරිටි කළත්
උස මදි උනොත් කම්කරු කළත්
ෆැක්ටරිත් ඇරලා යළිත්
රට හදනවා සත්තයි සජිත්
සිංදුත් කියලා ගිටාර් ගහනවා
ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා
කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා
ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා
උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද?
හා..?
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
සජිත් මගේ ජීවිතේ
...
මදි මදි දිග සින්දු ඕනේ...මරු ඩොකා ඔයානම්.❤❤❤😂😂😂හැබැයි නාමල් සිංදුව තමා හොද ම
නියමයි ඩොක්ට 😂 මෙච්චර ආතල් ඩොක්ට කෙනෙක් දැක්කමයි 😂
Hapoi buduamoo....
හර්දෙ පැලුණා....😢😮😅😊😂
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....
Ow👍
දොස්තර මහත්තය ලෙඩ්ඩුනූට බේත් නොදී හිනස්සල ලෙඩ හොද කරනව ඇති ❤
නාමල් ✅
රනිල් ✅
සජිත් ✅
අනුර - Waiting
දිලිත් - Waiting
Bs Sadu?
එහෙම ද ආස 💩😁
අන්තිමට නැගලම ගියේ සාදුගේ එක
රනිල් සජිත් නාමල් තුන්දෙනාම එකතුවෙලා වෙලාවක මේ දොස්තර මහත්තයාව උස්සනවා...😂❤❤
දොස්තරට සිකුරිටි ජොබක් ශුවර්
හේෂාන් මල්ලි නියමයි වැඩේ!
මගෙ ‘ඔබයි මගේ ජීවිතේ’ සින්දුව නැවතත් කරලියට
ජය වේවා!!!
දොස්තර මහත්තයො එන්න අපෙ හොස්පිටල් එකට.අපු එකතු වෙලා ටික්ටොක් කරමු 😂❤
😂😂😂
ල ලල ල ලල ලලා
ඒක නම් මරු 🎉🎉
තව එක්කෙනෙග්ගෙ ආවනම් සම්පූර්න යි 😵💫♥️
ලලල ලලල ලලල ලලල ලල 😂😂❤
Next අනුර.😂 niymai ❤
Sirawata
Aniwa uth maru poiya 😂
Aniw 😂
අනුරට මොනවා කියන්නද. විහිළු කාරයෙක් නෙවෙයි.
@@MatheeshaMihisara gotata eddi kiwwa ekama anuratath kiynw 😂 blpnko oaka president unoth 😂
චන්දෙන් පස්සේ බලන උන් මේ පැත්තට 😂
999 වෙනි like එක 😅
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....💀👍
හිනා වෙලා මරන්නද හදන්නේ❤
සමහර ඒවායේ ඉරාජ් වගේ
අඩෝ උබ ඩොකෙක් උනේ කොහොමද බං ඔහොම ආතල් එකේ ඉදගෙන. මුගෙන් බෙහෙත් ගන්න උන්ටනම් මරු
Eka aththa bn😂
මේක බලන සජිත්ගේ සජිත්ගේ පාර්ශවිකයෝ හරිම සන්තෝසෙන්..
මොකද උට චන්දේ දෙන එකෙක් ට මොලයක් තියනවා වෙන්ඩ පුලුවන්ද මේක තෙරුම් ගන්ඩ. මේ කරන්නේ සජිත් අවුල් කියලා කියන එක කියලා තෙරුම් ගන්ඩ..උන් හිතන්නේ ශා අපේ සජිත් ගැන ඩොක්ට කෙනෙකුත් සින්දුවක් කිවුවා කියලා..
😂😂😂😂
අම්මෝ සිරාවට😂
වීඩියෝ එකට කලින් සජිත්ගේ ඇඩ් එකකුත් ප්ලේ වෙන්න ගත්තම...
😂😂😂
Niyamai putha ❤
අනුරට හැදෙන සිංදුව එනකල් ඉන්න මම 🫠
😂😂😂 අම්මේ.... Dr. කොහොමද මේ වචන ගලපන්නෙ හරියටම 😁❤️ සුපිරියක් තමා...😂😂😂😂😂
Malimawa. Jayawewa🎉❤🎉❤
ගැම්මක් හේශාන්. 😂❤
සීලේ තමයි බෙස්ට් ආ
යමකුදසායි .....😂❤
අනුරගේ එක එනකන් බලන් ඉන්නවා.. 👌👌
අද මුලු රට🥰 එක මිටකට😍සුබ නැකතට💚රට අනුරට❤️💯
Puka 😂
අඩෝ ඒක මරු
හේයි 😂🫶
අම්මෝ සුපිරියක් තමයි 😂😂😂
අපේ ඊලග විපක්ශ නායක😍😍
ජය😘
අඩේ....ඒක පට්ට බන් 😂😂😂❤❤❤❤❤
Chanden goda giya ekama ekada kohedo 😂❤❤
Adu kale diya selawe
තව ඕනා
සුපිරි 😂😂❤
Harde vikaara veee....😇
Amooo e kadisara kama....derana360 maga ariya😂😂
හේ.. පාර්ට් එක නම් මරැ.
මල්ලිත් 🧭වගේ. ජයවේවා
Hema ekatama thota wage pissu ne malimawata denna😂😂😂
Nedakin danna paka thama ithin ube😂
@@hasithaekanayaka2665එහෙනම් මේක බලලා සජිත්ටම දීපං
ජපන් පුලුවන්නන් අනුරට දෙන්නෙපා සජීට දියන්😂😂
@@hasithaekanayaka2665 😂
Thank you malli ❤
appa Baghon Mein Bahar Hai, me hindi song ekata sinhala ekak thibba nam hodai kiyala hithuwa , me thiyenne, niyamai ne😃
Creativity patta bng 👌🏻
සජිත් | Sajith
Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Sinhala Song : Obai Mage Jeewithe by Hasanjith
Original Hindi Song : Baghon Mein Bahar Hai
...
Lyrics ;
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා
රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා
ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා
ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා
ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා
හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා
උස් උනොත් සිකුරිටි කළත්
උස මදි උනොත් කම්කරු කළත්
ෆැක්ටරිත් ඇරලා යළිත්
රට හදනවා සත්තයි සජිත්
සිංදුත් කියලා ගිටාර් ගහනවා
ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා
කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා
ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා
උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද?
හා..?
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
සජිත් මගේ ජීවිතේ
...
Created by HESHAN
Facebook : / heshanvithanagama
Instagram : / official_heshan
හේයි.. එක නියමයි 😂❤
අනුර ❤❤❤❤❤❤❤❤
Adee 😂❤
මේක තමයි හොද ම 🤭
ඒක මරුබ්🎉😂
ලස්සනයි
ඔරිජිනල් සින්දුව මොකක්ද බන් අමතක උනා🙄🙄
Old hindi song. Baho me bahar hey...
Obai mage jewith
හේයි😅
Super edited brother 😅😂❤
පට්ට😂
obathuma habai namalta thamai hodama sinduwa haduwe
Maru bro😅
patta...
la la la lala la la
හිනා වෙලා පණ ගියා හලෝ...මරෙ මරෑ😅😅😅😅😅
Maru yko😅
නාමල් බේබි
රනිල්
සජිත්
මේවලින් හොදම සෝන්ග් එක මොකක්ද කියලා දාන් යන් ගායිස්😂
නාමල් 😂😂😂
Namal
@@slytshortsboy3674 ow
නාමල් ❤
නාමල්😅
sajith mage jiwithee..... hardee wikkaaara we................ athal lyric
හේයි😹
ලලල ලලල ලලල😂❤
நம் தமிழ் சகோதர சகோதரிகளே, இந்த நாட்டை மாற்றுவோம் ✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️
உண்மை சகோ🎉
Bro Best presidential song ever 😂
හර්දේ විකාරවේ
අඩෝ අඩෝ ආතල් බන්😂❤️
හත් මුතු පරම්පරාවම
නිවණ්ඩක්කව න්ට් මහන. උනා
දැන් මුල් කාරණේ අමතක කරල
අපි දක්කන්න එනවද අවසර.
A
❤sajith
Ado sinduw❤️❤️ original ela aphu ghn bluwa
Anurata song ekak hdnn plz
Hilarious…….🌟🌟🌟🌟you are a fantastic performer.
මරු 😂😂😂
මම සජිත් හශාන් 🥲😅
😂සුපිරි නම
මාර පොරක් මචන් උඹ නම්❤❤❤❤
අනුර😢😢
නාමල් බේබී රනිල් තමා ❤❤❤❤
😮😮😮😮
අනුව වගේම වගේමආ මලේ දුකටම හදවත පැල්ලිලා
කවුරු කොහොම කිවුවත් අපි දෙන්නේ ට්‍රැක්ටරේට
😂😂😂😂😂
ජය වේවා
මොකද්ද මේ සින්දුව
kamate kudasaaiii....
ලලල ලලල ලලල ලල
Super...❤😅
Anurata nadda sinduwak????
Lalala lalala 😂❤
Good song ❤🎉😂
ජනාධිපති වරනේ 🧭ජන්දය දානකන් ජිවත් වෙලා ඉන්න දියන් මේවා බලලා හිනාවෙලා මැරේයී ❤😂😂😂😂
අම්මෝ 😂😂😂😂 මට බැ අප්පා හිනා යනවා 😂😂😂❤