It’s sad to see these things took until 2024 to get sorted. In Australian mines we use RTK and Lidar daily to do scans. Government should invest more money to do research, before getting too late.
Ladar tec eka api mulinma dakke British Time team eke program wala danata dhashaka gaanakata kalin. Me tec eka eyala use kara 1066 norman invasion ekedi Battle of Hastings wala saba location eka atthatama thiyenne prasidda thana nemeyi , aththatama ema nuduru twon eke roundabout eke kiyala. Ema thakshane lankawata labenen dan, Hithagannako anik thakshanaya athin api thawa kochchara durak yanna oneda kiyala western standard ekata enna. Anyway Good Job.
Congratulations on the good initiative. However, this project was done in 2017, so the video caption is incorrect. ua-cam.com/video/ghV2Ub0L1qE/v-deo.htmlsi=CHRKAgRKN2-raIYI
Aiyoooo me national chanel ekada?. Sorry anea. Me boru nam tawat kiyanna epa. Lankawea munada hadannea. Muada hadannea nattea...?. Asin bigest project kiyala news giyama. Ape une hitannea world eka innea unge puka yata kiyala. Please asian gigest. One off the world 🌎. Don't give them fake news. Dron uda yauwata dron ennea wena tanaki. Onna drone ekak hadala camera hadala meka karanam great. Munada me.
මට හැමදාම හිතුන දෙයක්, මේක scan කරල අභ්‍යන්තරය බලන එක. ඒකත් කරානම් සුපිරියක්❤
දැන් ඉන්න නිවේදක නිවේදිකාවො මේ නිර්මාණ කරපු අයට ගෞරව කරල කතා කරන්න දන්නෙ නෑ.එහෙම වුනොත් ලොකු අභිමානයක් ආකර්ෂණයක් මිනිස්සු තුළ ඇතිවෙනව.
දන්න කෙනා කියහංකො හරියටම ඕක හැදුවෙ කවුද,කොයි කාලෙද,මොකටද කියල
@surejvimukthi7731
උඹත් මිනිහෙක්ද බං.
ඔය සිද්ධිය වෙද්දි මම ඔතන හිටියා❤
Well done 🎉❤ වැඩේ හොදයි , එච්චරයි කුහක නොවී හොද දේට හොදයි කියන්න ඕනේ.
Good job ❤
Api sigiriye drone damme 2014
සිතියම් කර කර ඉදල හරියන් නෑ, ලොකු කතා බහක් තියනවනෙ සීගිරි ගල අභ්‍යන්තර මාලිගාවක් ගැන. ඒ මහජන මතය නිවැරදි කර දීමේ වඟකීම රජයට තියනවා.
පිස්සුද එහෙම කරොත් දැනට තියන පුරාවිද්‍යාවෙන් සනාත කරලා තියන දේවල් බොරු වෙනවනේ. ආන්න ඒ නිසා ඒවා හොයන්නේ නැ. නැ නෙමෙයි කරන්න තහනම්
අනේ ඇත්ත එලියට දාන්නෙ නැත්තෙ ඇයි..අනිවාර්යයෙන් ඇතුලෙ ගොඩක් ඉදිකිරීම් ඇති...බෙල් කාරයා ලොකු වංචාවක් කරල බව පේනව...
ඕය ගල කඩමුද බන් 😶😶
@@ati360-d4lna scan karanna puluwan
සමහරු කියනවා මේක එලියට දන්නේ නැත්තේ ලංකාවේ බුදිහුදුරුවෝ ඉපදුන කියලා එලියට එන නිසා කියලා.😂😂😂😂 එයාලා අහුවෙළ ඉන්නේ. බුදුහුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ.
මේක එලියට දාන්නේ නැත්තේ,
මේකේ වටිනාකම,තාක්ෂනය නිසා වෙන්න පුළුවන්.
නැත්තම් රාවණා රජු ගැන හොයන්න වෙනවා වගේ එකක් වෙන්නත් පුලුවන්.
තාක්ෂණය තියා ඔිවා කරවපු රජවරුවත් හොයාගෙන නැ නේ.. හිතන් ඉන්නේ අර හැංගෙන්න ආපු කාශ්‍යප කලා කියලා.. 😂😂😂🔥
😹සිරාවටම oii අදට ත් එකේ ස්ථිර නැ debut ekak thiyenwaa
😹😹
Niyamaiii..athi yanthm
හිමීට ඇතුළේ ස්කෑන් කරගෙන. අපිට හරි ආදරේටනේ ලයිඩාර් කරන්නෙ... වියදම් කරගෙන
There is a slight mistake. The drone they used is actually not Matrice 3000 RTK it's "Matrice 300 RTK"
"ශ්‍රී ලංකාව කියන්නේ තාක්ෂණය අතින් අතීතයේ ඉදලා බොහොම දියුණු රටක්" ඒ කියන්නේ අපි තාමත් එහෙමයි කියලාද කියන්නේ 😂😂😂
Mewa ne oii goks😹
මටත් හිනාගියා ඒක අහල😂
Niwedikawa anthimai
LiDar is on iPhones too. But how many of the users know that?
ඕවා නෙවෙයි ඔතන ඊට වඩා ඉතිහාසයක් තියනවා ඒක ගැන හොයන්න
ඒ ඇයි බන් එකෙක්වත් හොඳක් කියන් නැත්තතෙ
Inner issues බන් 😂
It’s sad to see these things took until 2024 to get sorted. In Australian mines we use RTK and Lidar daily to do scans. Government should invest more money to do research, before getting too late.
නිවේදිකාව තාක්ෂණය උපරිම මට්ටමේ තියෙනවා කියලා පම්පෝරි ගහලා ඊටපස්සෙ කියනවා සීගිරියෙ තාක්ෂණය තාම හොයා ගෙන නෑලු.කට තියෙන පලියට ඔහේ කියෝනවා😂
This project has done in 2017 involved with the University of Moratuwa
Evva nm hoda vada 🤍
Paka nidan hoyanawa😂
@oshanviduranga-dh6my ane attad e nidaned hoyanne 🥹
@@oshanviduranga-dh6myතවත් තඩිම ගොබ්බයෙක් 😂😂 මෙච්චර කල් සීගිරියෙ පරීක්ෂණ කලා. ගොං කතා එකෙක් කිව්වෙ නෑ 😂
Ladar tec eka api mulinma dakke British Time team eke program wala danata dhashaka gaanakata kalin. Me tec eka eyala use kara 1066 norman invasion ekedi Battle of Hastings wala saba location eka atthatama thiyenne prasidda thana nemeyi , aththatama ema nuduru twon eke roundabout eke kiyala. Ema thakshane lankawata labenen dan, Hithagannako anik thakshanaya athin api thawa kochchara durak yanna oneda kiyala western standard ekata enna. Anyway Good Job.
අහිංසක සිංහල ජනතාවට සිංහලෙන් තේරුම් කරදෙන්නට මෙම නිලධාරීන්ට නොහැකියාව පිළිබඳව ලැජ්ජවිය යුතුය .
ඉතින් උඹලට එක වසරේ ඉදන් ඉංග්‍රීසී ඉගැන්නුවෙ පොල් ගාන්නද ඔක්කොම සිංහලෙන් අහන්න බලන් ඉන්නෙ 😂
😂😂😂අනේ තොපිලාගේ උපකරණ😂 අපේ වැඩ්ඩෝ ඔවා සෙන්ට්මීටර් මිලිමීටර් බලලා සුපිරියට හදලා තියෙන්නේ 😂😂 අද තෝපි ඔකක් හැදුවෝත් මැනලා කරලා හෙට ඒ බිල්ඩිම බිම😂
මචන් උබ 50 පැනපු ඩයල් එකක්ද නැත්නම් පහල මට්ටමෙ කම්කරු රැකියාවක් කරන ඩයල් එකක්ද? නැත්නම් ඔය දෙකමද? මොකද ගොඩක් වෙලාවට ඔයවගෙ ගල් යුගයෙ හනමිටි අදහස් තියන්නෙ මෙවගෙ අයට (හැමෝම නෙවෙයි)
@@ishan1095ekane bn. Mun hithanne lankawe witharai ewage ewwa thiyenne kiyala. Ape sigiriya haduwe natha kiyala unta padu na. Meeta wade puduma ewwa ekale hadala thiye. Un mewage uda paninne na
ගවයෙක් වෙන්න එපා ඉතින්
එතකොට ඔය තොගෙ ගල වගේ දෙගුනයක් විතර උස බිල්ඩින් ගහලා තියෙන්නේ කොහොමද බන්
එකගයි
ඔය ඔක්කොටම කලින් වැව් ටිකක් ගංගා ටිකක් තෝරාගෙන නාන්න පුළුවන් විදියට තොටුපල ටිකක් හැදුවොත් නරකද මේවා හරහා මිනිස්සුන්ට රැකියා නිර්මාණය වෙනවා
සංචාරක කර්මාන්තයත් දියුණු වෙනවා
ඕක මැන මැන ඉන්නව ඇරෙන්න අපේ උන්ට සීගිරියේ හරි ඉතිහාසය හොයන්න උවමනාවක් නැ ..ඕනෙත් නැ ..ඉන්දියාවට ඕන විදිහට තමයි අපේ ඉතිහාසය ලියාගෙන තියෙන්නේ 🙃
me gani aul me wdeta
Mmaha RAWANA ge raaja daniya.
Atheethaye idan diunui..yako a kiynne danuth dounuda😂😂😂
cithiyam karanawada ? nidan hoyanawada ?
මෝඩද බං ඔච්චරම 😂😂. සිතියම් කරනවා කියන්නෙ ඕකෙ 3d visualization එකක් වගේ හදාගන්නවා
Congratulations on the good initiative. However, this project was done in 2017, so the video caption is incorrect. ua-cam.com/video/ghV2Ub0L1qE/v-deo.htmlsi=CHRKAgRKN2-raIYI
සීගිරිය අභ්‍යන්තරය බලන්න විදියක් නැද්ද
තියෙනවා
තියනව , පිරමීඩ ඇතුලෙ සිතියම් කරා වගේ ස්කෑන් කරන්න පුලුවන් ❤
@@Nancydreewපිස්සුද හත්තෝ😂
අම්මගෙ රෙද්ද
Pala pala 😂😂😂. Me boru nisa tami nomaga yannea. Drone eka kohenda genawea.