Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm kristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta
Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm cristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta
These boys and girls have gone down in history as one of the most famous batches in any Sri Lankan university . Other campus students should copy this conduct .
Mn me siddiya dnne na eth ada dkke mt aththatm duka hithuna ane minissu ai mechchara dushta kiyla🥺🥺🥺🥺🥺🥺🥺eth hethuwak nm mn dnne na mokd mthn wenne kiyla
@@geethnayakarathna6378 ehema neme machan u kiyanne ova dakina podi un e ayiyala akkala henama poraval kiala unuth podi varaddak unath ammada thaththada ubada hamuduruvoda adala na unta ona de un karai lajjava baya thienna ona mage adahasa mama kiuve .......
උපාදිය ගෙදරින් ගෙනාව එකාට Respect 😐👌😂❤️
😂😂 මමත් හිතුවා
@@bandara378 😂💔
u thma pora 😂😂
@@kaveeshapabasara ඩෑල් එක 😂💞
Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm kristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta
මං අදනේ දැන්නේ උපාධිය ගෙදරිනුත් ගේන්න පුලුවන් කියල 😂😂
රාජ්‍ය සේවයට ගියාමත් ඒ වගේ කෙලින් වැඩ කරන්න පුලුවන් උනොත් ලොකු දෙයක් 🤣
Ekanam aththa ❤
Anna kathava
@@anomakumari8237 ඒකනේ
කියලා වැඩක් නැ..🙏 ඇමතිල ආවම මුලින්ම දෙකට නැමෙන්නෙ මේ වගේ උන් 😂
App ethakot mun salli wlt jaraw knwa 😂 salli kuttiyak deela blpnko mun oni wdk kri. 😂💔 Hbi krpu wadenm respect 🫡 😂
උපාදිය ගෙදරින් ගෙනපු පොර මරු 😂❤
den gedarin genapu eka PUKE GAHAGENA eti mage hite.... mun nikan hariyata salli deela degree gatta wage.....
@@mahindagunawardana6641සල්ලි දීල තමයි ගන්නෙ. ඇයි උබ බදු ගෙවන්නෙ නැද්ද?
ඔව් යකෝ. උන්ගෙ අම්ම අප්පලත් තොපෙ වගේම පරම්පරා ගානක් තිස්සෙ බදු ගෙවපු උන් තමයි බල්ලො. ඒ බදු සල්ලි හොරා කද්දි කටවහල් වහන් ඉන්න උඹලා හැමෝටම ලැබුණු සමාන අධ්‍යාපනය හරියට කර ගන්න බැරුව කැම්පස් ගිය උන්ට ගරහනව. තොපි තරම් කුහකයො තවත් නෑ. තොපි කියන්නෙ නිකන් ඉගෙන ගත්ත කියලද. හොයල බලපියව් බඩෙන් බාගයක් කාලා, හොටෙල්වල පාර්ට්ටයිම් කරල හෙන කට්ටක් කනව උන්. හොයල බලපන්. තොපෙ සල්ලි විතරක් නෙවෙයි නිදහස් අධ්‍යාපනයේ තියෙන්නෙ. හැමෝගෙම සල්ලි.
උපාධිය ගෙදරින් ගෙනාපු කොල්ලට 😂 respect brother 🫡 අනිතිමෙට ගනන් ගන්නෙ නැතුව උපාදිය නිකන් ලි කැල්ලක් වගෙ ගත්ත එකාටත් 😂🫡 ගැම්මක් තමයි
nikan igena gena paat daana kaalakanni ballo......
@@mahindagunawardana6641 උබෙ දුවයි පුතයිත් පිනට ඉගන ගන්න බල්ලො තමයි
@@Nutoriousbatman1211 upadiya ganna eka warjanaya karanawanam ehenam upadiyath one ne kiyala hitiyanam harine..... aparade otana kale kanne nethiwa..... me wesa ballo upadiya aragena private company walama thama munta job hariyanna oona.. ethakota dekata nemila , benum ahagena..niwaduth nethiwa .. weda karanna wei mulu peya 8 puraama... ethakota oya P... KE AMAARUWA hodtama hodawei..
පක තමයි මේ වගේ එවුන්ට හරියනවා පිස්සු ද බන් මොනවා උනත් උතුරන්න හරියන්න ඕන අර වැඳලා උපදිය අරගත්තු නංගිට.....අනිවාර්යයෙන් ඒක වෙනවා ඉතින් ඕනනම් තව ටික දවසකින් බලපල්ලා....නැද්ද කියලා....😊
@@dilshanvimukthi3186 etta ..wedala gatta nangiyata uturanna hariyanna oona.... ara hamuduruwanta rawala balala giya thirisannu kawadahari merenne ... nomeri merila kunuwela... kaalakanni..
අහිංසකයන් රැස් කරගත් කර්මය
අනාගතයේ සීලයෙන් සහ දහමෙන් පිරිහුණු කසායකණ්ඨක නම් භික්ශූන් මේ බුදු සසුනේ අවසානයේදී බිහිවේ. ඔවුන් හදුනාගත හැක්කේ අතේ බැද ඇති කහ පැහැති පටියකිනි.
එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව ඔවුන්ට යමෙක් දානය පිරිනමත්ද, මහා සංඝරත්නය උදෙසා පිරිනමන දානයේ කුසලය ඒ ආකාරයෙන්ම දන් දෙන්නා හට ලැබේ.
මේ වර්ථමානයේ සිදුවන්නේ දේශපාපනය නම් මුලාවෙන් අහිංසකයන් පිරිසකගේ සසර ගමන දුර්භාග්‍යසම්පන්න වීමයි. අනාගතයේ දුසිල්වත් භික්ශූන්ට දෙන දානයේ ආනිසංස එසේනම් වර්ථමානයේ උපසම්පදාවී ඇති බුදුන් වහන්සේගේ චීවරය දරමින් සිටිනා භික්ශුවක් අපහසුතාවයකට ලක් කිරීම කෙසේ විපාක දෙනු ඇත්දැයි හරියටම දැනගන්නේ අනාගත භවයක හෝ වර්ථමාන ජීවිතයේදීම ඒ කර්මය කල අහිංසකයන්මය.
චීවරය දරා සිටින්නාගේ සීලය ගැන විවේචනය කිරීමට කිසිම ගිහියෙක්ට අයිතියක් ඇත්තේම නැත. චීවරය දරා නොමනා ක්‍රියා කරන්නාට ගිහියෙක්ට වඩා විපාකත්, චීවරය දරා සිටින භික්ශුවකට නිගා කරන්නාට අතිශය විපාකත් කර්ම විශයට අනුව රැස් වනු ඇත.
මේ ක්‍රියාව දෙස උපේක්ශාවෙන් බලා සිටින විට මෙසේ විපාකයක් සිතට නැගෙයි. එනම් අනාගත භවයකදී, මෙම කර්මය සිදුකල පුද්ගලයන්, ඒ පිලිබද වර්ණනා, විචාර නැගූවන්, හූමිටි තැබූවන් අනිවාර්‍යයෙන්ම සසරේ තනි වී අපහසුතාවයට පත් වනු ඇත. එය කෙසේආත්ම භවයක කුමන ආකාරයකින් වනු ඇත්දැයි කීමට නම් භාග්‍යවතුන් වහන්සේනමක් ම අනුශාසනා කල යුතුය.
අහිංසක දරුවනේ, ඔබට දේශපාලන මත ඇති, තමන්ගේ උගත්කම ගැන ආඩම්භරයකුත් ඇති, ඒත් කර්මය කියන විශය ඔබගේ වර්ථමාන තර්කනය සහ දැනුම අබිභවා යමින්, ඒ සියල්ලෙන්ම ස්වාදීනව ඔබට කර්මයට විපාක පමුණවනු ඇත.
ඔබ වර්ථමානයේ සමාජ මාද්‍ය ඔස්සේ බොහෝ විචාර ඔබේදැනුමට අනුව කලද, comments වලින් තමාගේ ක්‍රියව defend කලද, කර්මය ඉදිරියේ ඔබ ඒකාන්තයෙන්ම fail මය. විපාක එන විට ඔබට ඔය අත්පොලසන් නැගූවන්ද නැත.
එමනිසා ඔබ මේ ලිපිය ඇහින් දකිනවානම්, තෙරුවන් සරණ ගොස්, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ තමාගේ ක්‍රියාවට සමාව ගන්නේනම් ඔබට එය යහපත පිණිස පවතිනු ඇති.
මෙය හුදෙක් ඔබට අනුකම්පාවෙන් පමණක් ලියන ලදී!
තෙරුවන් සරණයි!
Aniwaryenma
🤜🤜🤜🤜
එකගයි මිත්‍රයා, උබට තේරෙන ටික පොතේ දැනුම විතරක් තියෙන මෝඩ ගිරවුන් ටිකට තේරෙන්නෙ නෑ ,
🤣🤣🤣🤣
👍👍👍
Double salute පිටකොඳු තියෙන කොල්ලො, කෙල්ලන්ට. 👏 💐
❤️❤️
Paka thama
@@chathurangamaswal6490
තොපිලා වගේ හිඟන හැතිකරේ ඉතිං කුණුහරුප කිය කිය හිටපියව්. එච්චර තමයි දන්නෙ. 😁
@@sahansankalpasilva6595 ugath modayo. Uba wage higannek newe man. Sadaranawa jiwath wena manussayak.
@@sahansankalpasilva6595 dhewadauwo
පුරවැසියන් බුද්ධිමත්ව කටයුතු කරනවා සතුටුයි,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රෙස්පෙක්ට් පෙන්නලා උපාධිය අරගන විතරක් බැ..නඩු බාර ගද්දි පරිස්සමින් බාර ගන්න ලෝයර් ලා ටික..ස්ත්‍රී දුෂකයෝ උපාසකයො කරන්න මිනීමරුවෝ නිවැරදිකාරයෝ කරන්න ගනිකාවෝ පත්තිනි අම්මලා කරන්න කුපාඩියෝ මහත්තුරැ කරන්න එහෙම ලැස්ති වෙන්නෙපා සල්ලි වලට..😂 සල්ලි ඉස්සරහත් ඔය වගේම රෙස්පෙක්ට් වෙන්න වෙයි..😂
සිරාවට
අනිවාර්යයෙන්
උන්ගේ ඇටේ කොල්ලෝ බල්ලෝ කෙල්ලෝ බැල්ලියෝ එක කෙල්ලයි හිටියේ රෙක්ස්පට් සහොදරිය ස්තූතියී ඔයාට🎉🙏🙏🙏🙏👍👍👍👍👍
❤
sahathika etta.... mun thamaa miniyak marala hodatama denagenath ewata penee hitala..... ewa borui kiyanne...
දේශපාලනඥයන්ට කඩේ යන මේ වගේ හාමුදුරුවරුන්ට, මොන උපාධි ද? 😖😖
බුදුදහම කියන්නේ පිරිසිදු ආගමක්... සංඝ රත්නය කියන්නේ උතුම් මැණිකක්... නමුත් මේ වගේ හාමුදුරුවෝරු හින්ද බුදු දහම පිරිහෙනවා. තවත් මේ රටේ වෙන දේවල් බලන් ජීවත් උනොත් අපිත් මේ පොළොවට ණය කාරයෝ වෙලා මැරිලා යයි.. හොදට ඉගෙනගෙන මේ වගේ පහත් පාලන ක්‍රමය න්ට විරුද්දව වැඩ කරමු.. 🙏🏻🙏🏻🙏🏻🥺..
අපේ උගත් පරපුරට සුබ පැතුම් 😊😊❤️
👌
👍
Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm cristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta
@@Zzzzzzddddd517කැරිම මෝඩයෙක් තෝ නම්😂
@@rasinduprabash3655 tota mokada ponnyo man mokak kiwwat,toge wedak balaganinko hutta
ගුන යහපත් උගතුන් අතර ඉදිමුන ඔලු ඇති ඉගෙන ගන්තට මොලෙ නැති උඩ්ඩච්ච උනුත් සෑහෙන හිටියා.
Degree must be given by respective people, not by Religious leaders
@@sinnaindiaproduction5310 Then why did they make religious leaders' piriven to universities?
@@gevindudakshina6116 ask your government
@@sinnaindiaproduction5310 බෞද්ධ පිරිවෙන් අස්සට ඉගෙන ගන්න රිංගන්නේ ඇයි? කලින් පාදිලිලා ඉන්න කොට නම් අවුලක් නැ නේද?
ගම්ම පෙන්නන ඔන ඔයෙ වගෙ දෙකයි පනහෙ දෙවල් කරලා නෙවෙ.😂😂😂..සමහර..ගොන්නු.උපාදිය.ගන්නකොටම..අන්.එක්කම.ගොන්කම.පෙන්නනවා.😅😅😅..
"පහළට දැම්මෙ බුද්ධ ශාසනය කියලා අමතක කරන්න එපා මහත්තයො, අසරණ කරන්න එපා කාවවත් ඒ විදිහට, දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දේවි අනිවාර්යෙන්ම " ඔබ සිදු කරන දේ ඔබ ගෙන යයි, ස්වාමීන් වහන්සේ කරපු අකුසල් උන් වහන්සේ ගෙන යයි කලබල වෙන්න එපා. කරපු දේ හරීම හරීම කැතයි 😔😔😔😔😔" හරිම දුකයි 😢😢😢😢😢😢😢.
මම දන්නෙ නෑ ඒ හාමුදුරුවෝ හොඳ ද නැද්ද කියලනම්, හැබැයි ඒ ළමයි එහෙම කරන්න ඇත්තේ ඒ හාමුදුරුවෝ නියම කුලපති කෙනෙක් කියන තැනට සුදුසු නැති නිසානේ. බුදුන්වස්සෙ උනත් කියල තියෙන්නෙ ගෞරව කල යුත්තාට ගරු කරාම ඇති කියලා. සිවුරක් දාගත්ත පලියට කරන්න පුලුවන් වැරදි ටික කරලා, සිවුර ඉස්සරහට දාලා සමාජෙ ගෞරවය බලාපොරොත්තු වෙනව කියන්නෙ ඉතින් වැඩක් නෑ . ඒ ලමයි ඇත්ත දැනගෙන තමන්ගෙ ජිවිතේ වටිනම දවසට එහෙම කෙනෙක් ගාවගන්න ආස නොවුනා වෙන්න පුලුවන්. හැබැයි මං ආයෙත් කියනවා අපි දන් නෑ ඒ හාමුදුරුවෝන්ගෙ හැටි... මොකක් හරි කැත වැඩක් කරලනම් ඔය ළමයි කරපු දේ හරි!
Oyalata e siddiya mathaka nathuwathi .e හාමුදුරුවෝ ratatama epa karapu kaleka una siddiyak oka.matat oka dan baluwata paw wadak kiyla hituna 😅
උබ සාසනේ තියා ගෙන ගෙදර තම්බන් කපාන්
දැන් ඉන්නේ උගත් කම ඔලුවට ගහපු උඩ්ඩච්ච අම්මා තාත්තා අදුන්න නැති මෝඩ උගතුන්
.යකෝ එතකොට නිරාගමික මනුස්සයෝ😎
Supiri . Konda kelin thiyana kollo kello set ekak! Puduma gatak tyenne! Ubala dinanna ona hamadama!
එවුනාට ඔය සෙට් එකත් නඩූ බාරගෙන කරන්නෙ වැරදී කාරයෝ නිවැරැදි කරලා එදාවෙල හොයා ගන්න එකම තමයි 😂😂😅💔 වීරයෝ ටික නඩූ බාර ගනිද්දි පරිස්සමෙන් ජොකා දාන්න අමතක වෙයි 😢
😂😂😂
Eheth methana eka nemei scene eka.
Eyala Hamudhuru athin Degree eka ganne nathi eka. Eyala ehema karanne. Eyala mahansi wela igena gena. Kisima Wadakata nathi. Qualifications nathi kenek ge athi thamage Degree ganna One na kiyala hithana nisa.
Eyala Kama wela kohoma hari hoya gani. Because Eyala Lawers la.
Oya Job karanne Nkn dha?😂
😂😂😢
@@ashwinasmahendran8909 ඔතන ඇරියස් එකක් කවර් කරන්නේ ආදල පුද්ගලය හාමුදුරු කෙනෙක් නිසා මිසක් ඔතන දෙශපාලුවෙක් ඉදියා නම් උන්ට කොදු තියෙනවා ද කියල අමතකත් වෙනවා
මොන දේශපාලන බලපෑම් තිබුණත් උන්වහන්සේ එක් දවසකින් හෝ වේවා ස්වාමීන් වහන්සේ නමක් හැටියට ගිහියෙක්ට වඩා යම් සීලයක් හෝ රැක තිබෙනවා .කවදාවත් අන්‍යාගමිකයෙක් තමන්ගේ ශ්‍රමණයෙක්ට ලෝකයක් ඉස්සරහ මෙහෙම හැසිරෙයිද?? අවස්තාවේ හැටියට නම්‍යශීලී වෙලා, අමනාපම් පැත්තක තියල බෞද්ධයන් හැටියට වත් උන්වහන්සේට ගරු කරන්න තිබුනා ...අපි අනාගත පරපුරට දෙන අදර්ශෙ මොකද්ද? අපි අපිටම මෙතන උඩ බලාගෙන කෙල ගහග්ත්තා වගෙ මට නම් හිතුනෙ....
හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣
Atta matat a de danuna.oya lokukam dapu Aya anagate hour/mankollakarayo/mineemaruvonge salli nisa unta Kade yai.......
ඔව් 😢
Hamuduruwange Hoda naraka apita wedak ne ,at mun nm kristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta,hamuduruwanta wenda kiyala munge kakul 2 keden nene,
@@Zzzzzzddddd517 අනේ හැම හුත්තටම christian කියල ඇදල ගන්න එපා බල්ලො...පොන්නයො වගේ බෙදන්නෙ නැතුව ඉදපන්...christian උනාට සින්හල යකෝ අපි...❤️ රටට ප්‍රශ්නයක් ආවොත් එකෙන්ම යනව යකෝ....ඒ සින්හල නිසා ... තොපි සින්හලයොන්වත් බෙදන්න හදන්න එපා ආගම් ගාවගෙන .... පිස්සු පකය...💔 රටේ පන්සලකට අත තිබ්බොත් අපිටත් තරහ යනව උබ හිතුවද අපි අහවල් ජාතියක් කියල...උබලට හැබැයි පල්ලි වලට ගහපු එකට සතුටු ඇති මොකද තොපි සින්හලයොත් බේදාගෙනනෙ...💔 දැන ගනින් යුද්දෙට ගිය මගෙ තාත්‍තත් කතෝලික කියල... සක්කිලියෙක් නොවී සමාජයට පිලිලයක් නොවී හිටපන් ✌️ මැරුවත් සින්හල ❤️ ඉපදුනෙ ලන්කාවෙ ❤️
මේකයි ලංකාවෙ කුහකයන්ට ජයවර්ධනපුරයි කැළණියයි කැම්පස් වලට ශාසනයෙන් ඉඩම් දීල විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් කැම්පස් කරපු ස්වාමීන් වහන්සේලාට පොලුවලින් පන්න පන්න ගහන්න ඕනි උපාධිය කරේ මුන් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියන එකත් අමතක කරන්න හොඳ නෑ, වැඩක් කරගන්න ගියාම ලෝයලාගෙ පකේ කැටයම්
අනිවාර්යයෙන්
මහන්සි වෙලා ඉගෙනගෙන දේශපාලුවොන්ට කඩේ යන උන් සිවුරක් පොරවගත්ත පලියට හාමුදුරුවෝ නමක් වෙන්නෑ...ඒ හින්දා ඒ වගේ උන්ගෙන් තමන් ඉගෙන ගත්ත දේවල් වල අන්තිම ප්‍රතිපලය ගන්න හොදම නෑ...මොලයක් තියෙනවනම් තේරුම් ගනින්
Sorry bro oya campus select nowunata😂
@@avishkasandaruwan3623බෝඩ් උස්සගෙන මහ පාරේ උද්ඝෝෂණ කරන උන්ට හොදයි නේද
@@avishkasandaruwan3623 කවුද දේශපාලකයන්ට කඩේ යන්නේ? දැන් කෙනෙක්ට දේශපාලන මතයක් දරන්න බැරි ද? ඒකට නිදහසක් නැද්ද?
ගැම්මක් කොල්ලො... ❤️❤️❤️ අර ගෙදරින් ගෙනාපු එකත් මරු
gedarin genaapu eka den PUKEE GAHAGENA eti.....
@@mahindagunawardana6641 උබෙ ගෑනිගෙද ?
@@Nutoriousbatman1211 නෑ උබෙ ගෑනිගෙ😂
උගත් කම යනු උගෙන් ගත් දෙයක් . එහි වටිනාකම ඇති වන්නේ අනුන්ගෙන් ලබා දැනුම හා තමන්ගේ ගුණය හෙවත් මිනිස් ගුණ ධර්ම වේ නැණ යනු අනුන්ගෙන් ලබා ගත් දැනුම වේ. මේ දෙකම සමබරතාව යකින් ක්‍රියාත්මක කළයුතුය . එවිට තමා තමන්ගේ , දැන ඉගෙන ගත්තම ,තමයි කෙනෙකු ගෙ වත්කම ,ගුණ නුවණ දැක්කම . ඔබට සළකයි ලොවේ ඔක්කොම . මේ ආකාරය ට හැසිරිමෙන් එම ස්වාමීන් වහන්සේ ට ප්‍රශ්නයක් නැත .ඔබට යි එහි ඵල විපාක ය ඇත්තේ .විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්නා ළමයින් කල්පනාකාරීව කටයුතු කරන්න
බෞදාධ වශයෙන් මම ඵක දෙයක් කියන්න ඔන. 2016 කුලපති හිටියෙ පියතුමායි දැන් කුලපති භික්ෂූන් වහාන්සෙට අතර තියෙන දැනුම මම හොයලා බැලුවා. පියතුමාට උපාධි සෑහෙන්න තියෙනවා නමුත් හමුදුරැවන් තියෙන්නෙ දෙශපාලන බලය
Attac aniwarenma
Eka aththa
Aththa
Yes.
නමුත්මේ පිළිබඳව ධනාත්මකව සිතූ කල මෙය සිදු කළ යුතු එකක් නොවන බැව් දැන ගතයුතුයි එය කෙබඳු ද කිවහොත් අන්‍ය ආගමික වූ එන එනම් ඉස්ලාම් ආගමික ළමයෙක් ඉතාම ගරු ගාම්භීරව හාමුදුරුවන්ගෙන් උපාධියපිළිගැනීම හා sason සැසඳූ කල පෙනී යන්නේ කුමක්ද?ඒ පිළිබඳව ධනවත්ම ක ව සිතන්න මම කියන්නේ නැහැ හාමුදුරුවන් නිවැරදි යැයි කියා නමුත් අප උපාධියක් ලැබූපමණින් ඔහු බුද්ධිමතෙක් වන්නේද නැත මේ පිළිබඳව උගත් සංස්කෘත පඬිවරුන් විසින් ඉතාම වටිනා වූ අදහස් දක්වා ඇත මෙම අවස්ථාවේ උපාධිය නොපිළිගැනීම තමා තුළ ඇති වූ බුද්ධිමත් සෘණාත්මක බුද්ධිය උද්දීපනය වන වස් මෙහිදී දැකිය හැකි වේ😂 ✍️✍️✍️✍️✍️✍️✍️😇😇😇😇😇👩🎓👩🎓👩🎓👩🎓👩🎓👩🎓
හාමුදුරුවන්ට තියෙන්නේ දේශපාලන බලය. දැනුම යනු ආභරණයක්. ඔවැනි තැනක වාඩි වියයුත්තේ දැනුමෙන් සන්නද්ධ චරිතයක්. එතකොට යි පැහෙන්නේ.නිවන් සුව ලබේවා! හාමුදුරුවන්ට
දැනුමෙන් සන්නද්ධ වෙන්නේ හොර උපාධියක් ගත්තාම ද? ඒ හාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලේ කරලා තියන දේවල් ඔය උපාධි ගත්ත එකෙක් වත් කරලත් නැ කරන්නත් බැ.
මේකනම් මොනා උනත් වැරදි හැබැයි මම දකින විදිහට,රෙස්පෙක්ට් කරන්න තිබුනා හාමුදුරුවන්ට,මොකද සමාජයක් ඉස්සරහා භික්ෂූවකට අපහාස කරන එක ආනන්තරීය පාප කර්මයක් නේද,තමන්ට වඩා උසස් කෙනෙක් චීවරදාරියා කියන්නෙ,හාමුදුරුවෝ කරන දේ හාමුදුරුවන්ට කර්ම විපාක දෙයි තමන් කරපු දේට තමන්ට විපාක දෙයි,දැන දැනත් කරන්නෙ මහ අකුසල්මයි,අනික මේ ලෝයර්ස්ලා ටිකක් මීට වඩා බුද්දිමත් වෙන්න ඕන,මමත් ලෝයර් කෙනෙක් වෙන්න තමයි ඉගෙනගන්නෙ ඒත් මට වඩා ගොඩක් වයසින් වැඩි අයට මට දැනුන දේවත් දැනිලා නැ,අනෙ මන්දා පිරිහිලා ඉවරයි,මේකටත් කියවයි දැන් අදහස් ඉදිරිපත් කරන්න පුලුවන් ඕන කෙනෙක්ට ඒ නිසා කියවන්න එපා ඕකෙ 😶
අනන්තරීය පාපකර්මයක් වෙන්නෙ ලේ සෙලෙව්වොත්, සංඝ භේද කෙරෙව්වොත්. ඒ හාමුදුරුවෝ මොකක් හරි කැත වැඩක් කරන්නැති ඉතිං. එහෙම කරලනම්, මේ studentsලා තමන්ගේ ජීවතේ වටිනම දවසක උපාධිය ගන්න, අරන් photo ගහන්න එහෙම කෙනෙක් එක්ක ඉන්න කැමති වෙයිද? ඔයාම හිතන්න. හාමුදුරුවෝ උනත් වැරදි කරනවනම් ඇයි අපි ගරු කරන්නෙ ? හාමුදුරුවෝ වැඩ ඉන්නෙ මොකටද කියලා ඉස්සෙල්ලම මතක් කරගන්නකෝ... ශාසනය ආරක්ශා කරන ගමන් ගිහියෝත් හරි මගට ගන්න, ආදර්ශමත් වෙන්න. ඉතිං ඒ ටික කරගන්න බැරිනම් ඇයි මහනවෙලා?
2:44
පකා තමා.
Niyamae kollo❤
Found New anathariya papakarma defined by tharushi :)
ඔය කෙලින් වැඩ කරන ගතිය ඉස්සරහට ත් තිබ්බොත් ලංකාවටම හොදයි ඉතින් . සමහර දේවල් showoff කලාට පස්සේ නැති වෙනවා නෙ ඉතින ලංකාවේ . 😶💔
බඩු ටිකයි බඩු කාරයෝ ටිකයි උන් කොහොමත් දුසිරිතට හරී ආසයි....
මෙතන විරෝධය තියෙන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති කමට බෞද්ධ පදනමක් වැටීම ගැනයි.මොකද කොළඹ විශ්ව විද්‍යාලය යනු ඉංග්‍රීසී කතෝලික පැලැන්තිය රැකගෙන යන සරසවියක් නිසාමය. උපකුලපති තුමියත් සෘජුවම එහි කොටස්කාරියක් වගෙයි පෙන්නෙ.ලාංකික බෞද්ධ භික්ෂුවකට ගෞරව කරන්න තරම් මදි පුන්චිකමක් ඇති මහා පණ්ඩිත යැයි සිතාගෙන සිටින අල්ප ප්‍රමාණයක් වූ දීනයන් රැලක ගේ නරි නාටකයක් පමණි මෙය.ඉංග්‍රීසී කතෝලික පැලැන්තියේ කෙනෙකුගෙන් උපාධිය ලබා ගැනීම මහා ගෞරවයක් ලෙස දුටු හා ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකගෙන් එය ලබාගැනීම ලජ්ජාවක් වීම මහා වීරකමක් නොව වහල් දීන කමයි.උන්වහන්සේගෙන් උපාධිය ලබාගත් බහුතරයක් වූ ව්ද්‍යාර්ථීන්ට ජය.
Difference between us and you is that we are educated with the insight and you got nothing but the foolish myths
75% true
😂😂😂
අපේ rate ජනාධිපති ධූර metek kal හෙබවූye දෙමළ සම්භවයමෙම 😢 katolika සම්භවයyal ati rajya නායකyan මෙම හාමුදුරුවෝ ඔවුන්ට පිරිත් nul ගැට ගසා කඩේ යන්න හොඳයි
@@onenation4164 Oh really? Are you educated? Doesnt show like that. So what are the useless things you got educated abt using our money?
උපාධිය අරන් ආව කොල්ලා මරු❤😊
රාජ්‍ය සේවයට සාමාන්‍ය සමාජයට ආවාමත් ඔහොම සාධාරණ අවංක ව වැඩ කළොත් හොඳයි ...♥️🇱🇰
හාමුදුරුවන්ට තියෙන්නේ දේශපාලන බලය. දැනුම යනු ආභරණයක්. ඔවැනි තැනක වාඩි වියයුත්තේ දැනුමෙන් සන්නද්ධ චරිතයක්. එතකොට යි පැහෙන්නේ. කිරි සමග පැණි 👍 නමුත් කිරි සමග ගොම 😂
දැනුමෙන් සන්නද්ධ වෙන්නේ හොර උපාධියක් ගත්තාම ද? ඒ හාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලේ කරලා තියන දේවල් ඔය උපාධි ගත්ත එකෙක් වත් කරලත් නැ කරන්නත් බැ.
චීවරයක් දරාගෙන වන්දිබට්ට කමින් උපකුලපතිකමකුත් අරගෙන ගතකරන අකැප ජීවිතේට සහ උන්වහන්සේගේ නොමනා භාවිතාවට තම ආයාසයෙන් සිරකරගෙන සිටි ඒ නොසතුට කියාපෑමට පෘතග්ජන සිසුන් හට ලැබුන එකම අවස්තාව මෙය වියහැකියි. ස්වාමීන්වහන්සෙ හබා ගොස් සිසුන් තම විරෝදය නොපෙන්වුවෝය. මෙවැනි තත්වයක් මුන්වහන්සේම හබාගොස් ලබාගත් සෙයක් පෙනේ.
ඔයා හිතන්නේ කුලපති තනතුරට පත් කිරීම් කරන්නේ කොහොමයි කියල ද? ඔයාට අවුල එයාගේ දේශපාලන මතයට ඔයා එකඟ නොවෙන එක ද?
1.උපාධිය ලැබෙන දවසෙ උත්සවයේදී උපාධිය ගන්න පින තිබිලා නෑ .
2.ලබන ආත්මෙට කොහොමත් පව් එකතු වෙනවා.බුද්ධ චීවරයට අපහාස කිරීම එසේමෙසේ පවක් නෙවෙයි.
කොහොමත් ඉතින් පවුකාරකම තිබිල තියෙනවා.කර්මය ඔබේ පස්සෙන් එළවයි.
ඉතින් බුද්ධ චීවරයට අපහස කරන්නෙ ඔය ගනින්නාන්සේලා මිසක් වෙන කවුරුත් නෙවෙයි...බුදුන් වහන්සෙ කිව්වෙ පූජාය පූජනීයානං කියලනෙ 😁
චීවරය දරන්න සුදුසු නැත,සුදුසු නැති අය චීවරය දරන කොට අපහසයට ලක් වෙන්න සිදු වෙනව,ඒක බුදුන් වහන්සෙත් දේශනා කරල තියෙනව
චීවරය දැරූ පමණින් කෙනෙක්ගේ වැඳුම් පිදුම් ලබන්න පින පහල වෙන්නේ නෑ. දේශපාලන බලයෙන් කොතරම් උඩට ගියත් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න මේ හාමුදුරුවන් සමත් වෙලා නෑ. මෙයා දේශපාලන හෙංචයියෙක්.ඒකයි ඇත්ත.
සහතික ඇත්ත කතාව 🙏
දැන් ලබන ආත්මෙටද අපි පින් කරන්න ඕනෙ..😂 අපි දන්නෙවත් නැති වෙන ආත්මයකට පින් කරනවා, මෙ ඉන්න ජීවීත කාලෙ , කොන්දක් ඇතුව නිදහසෙ ජීවත් වෙන්නැතුව
මුං මිනී මරපු කොල්ලකාපු එකා client උනාම විතරයි respect කරන්නේ 😅
Sahathik aththa
අනේ මන්දා එයාලාගෙ පැත්තෙන් එයාලා කරපු දේ හරි වෙන්න ඇති මහන්සි වෙලා ඉගෙන ගත්ත උපාධියට වටිනාකමක් නැති වෙනවා කියලා හිතන්න ඇති.ඒත් රවලා ගස්සලා පුප්පලා යන්නේ නැතුව පොඩ්ඩක් විනයක් තියාගෙන ඕක ප්‍රතික්ෂේප කරලා ගියා නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා.සමහරු නිකන් එන්නේ යුද්දෙට යන්න වගේ මූඩ් එකකින් 🙄
මං කිව්වේ මට හිතුන දේ.🙄 බනින්න එපා
Ai bn un ecchara lokukamak dammama.mun buduhamuduruwo hitiyath occharai thiyena degree ya ahai
@@pudithadila9003 sure ekata oya igena gatte nathi nikan inna ekkenek
ඒක ඇත්ත
මේ පකයල දාන්න ඕනි ගලි අස් කරන්න ඉදකිං විතරක් කිසිම විනයක් මොළයක් නැති ජාතියක් කොහොමත් ඕකුන් ගිහින් ගලි හාරන එක තමයි කරන්නෙ 😬😬
නිවන් සුව ලබේවා! salute පිටකොඳු තියෙන කොල්ලො, කෙල්ලන්ට
මුන්.රාජ්‍ය සේවකයෝ .උනාම
කොහොමද.කියලා.ඔප්පු.කර
හමාරයි
EKANAM ETTA.....
රජයේ සේවය කරන කොට බලා ගන්න පුළුවන් වැඩ ...
Sadamini oba hoda bauddha daruwek🙏
කොහොමත් නීතිඥයෝ 90% විතර ඉන්නේ හොරු මංකොල්ල කාරයෝ බොරු කාරයන්ට කඩේ යන උන්නේ. මෙතන උනුත් එහෙම්මම තමයි සීලයට ගුණයට සලකන්න දන්නේ නැහැ. සල්ලි තමයි උන්ට ලොකු. බොරුව ඇත්ත කරන උන්නේ
Ane ane me Methana Katath garu kirimak awashya wenawa e garu kirimata Sudhus kamak thiyenna one. Un katta kaala Mahansi wela Igenagena. Kisima wadakata nathi qualifications nathi kenekgen mokatadha ganna one🤨
උපාධියත් තිබු පමණින් ඔහු බුද්ධිමතෙක් වෙන්නෑ.. මේ මිනිස්සුන්ගේ හැසිරීම දකිනකොට ගොඩක් පිළිකුල්. චීවරයේ ඇතුල් ඉන්නේ මොන මිනිහෙක් වුණත් බෞද්ධ චීවරයට ගරු කළ යුතුයි. කිහිප දෙනෙකුයි චීවරයට ගරු කරලා ගෞරවාන්විතව උපාධිය ලබා ගත්තා. නමුත් උගතුන් කියා හිතන සම හරක් කිසිම හැදියාවක් නැති පවුල්වල අසමජ්ජාතියෝ කියලා ලොවටම පෙන්න හමාරයි. මේ වගේ ජරා එවුන්ගෙන් අපේ වගේ රටටට මොන සෙතක් වෙයිද..
ඇතුලෙ ඉන්න මිනිහ මොකා උනත් චීවරේට ගරු කරන්න ගිහිල්ලා තමා ගියපාර චන්දෙදි මුලු රටම කෙලව ගත්තෙ ...
@@Nutoriousbatman1211 oya kadinal mahaththayage golayek wage
උපාධි ධාරී වෙන්න තරම් ඉගනගත්තා කිවාට මොකද සමහරුන්ට මොළයක් ඇත්තෙම නෑ.......සිවුරකට කරන අපහාසාත්මක ක්‍රියාව ......බුදු සිවුරට කලා හා සමානයි ...මෙවගෙ අයට දිඨ්ඨධම්මවේදණිය කරමය ලැබෙයි....කවමදාක හෝ ...
දුස්සීල භික්ෂුව විවේචනය කිරීමට හෝ අඩන්තේට්ටම් කිරීම ගිහියාට කැප නැත. කළ හැක්කේ භික්ෂුව වර්ජනය කිරීම පමණයි. ඒක මේ ළමයි හරියටම කරනවා.
මේවා මේ විදියටම බුදුන්ගේ කාලෙත් වුණා. රජවරු වුණත් භික්ෂූන්ට ලං වුනේ, භික්ෂුව සිල්වත් නම් විතරයි.
හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣
අනේ පලයන් බන් යන්ඩ 😹
Itin e hamuduru kenek nan niyama hamuduru waru paksha walata kade yan na 😂
තොපි වගේ කොන්දක් නැති නිවට මෝඩ ගෑනු
විශ්වවිද්‍යාල සිසුන් නොව චීවරයට අගරු කරන්නේ එය ඇඟලා සිටින්නායි
මෙි විදියට මෙතනින් ගිහින් සල්ලි ඉස්සරහ පදිරිවෙනව.. මනුස්සකම් නැතිඑවුන් වගේ කටයුතු කරන්නෙ..
කොච්චර අප්පිරියයිද. එතන කවුරු හිටියත් තමා යන පාර හරිනං එච්චරයි. මෙතනින් පේන්නේ උපාධියක් තිබුණත් personality එක නෑ කියන එක
ඔය ගැන්මෙන්ම නඩු කතා කරනවානම් සුපිරි
මුන්ගේ පඩ ෂෝ මේවා. මුන් තමා රජ්‍ය ආයතන වලට ගියාම පගාවට වැඩ කරන්නේ.
Ewa wadak na ne..😂😂 methana Munta Baninna One na. 😂😂
yes
An extraordinary instance of bold and brave resentment by a young group of educated boys and girls
before a respected audience .
What a fucking education
මොකක් ගැන ද resentment එක?
Absolutely amazing, you all have stood out thank you very much
හාමුදුරුවෝ වැරදි උනත් ඔය වගේ පහත් වැඩ මහ ලොකු උපාධි කාරයෝ කරද්දී..රටේ අනාගතේ ගැන මොනා කිය්නවද...😢උනත් මොලේ නැති පිරිසක්
කෙලින්වැඩ කිරීමක් නොව නීති උපාධ් ය නිසා ඔලු ඉදිමිමකි. මොවුන්ට නඩු භාර දෙන්න මිනිසුන් ඒවිද?
සුපිරි නියමයි ❤
Niyamai kollane kellane
කොල්ලො ටිකනම් සුපිරි කෙල්ලො ටිකකුත් ඉන්නවා සුපිරි ඩයල් ටිකක්
Always keep this attitude boys and girls.. Good luck🥰
Great.
Our generation still has some youth with strong back bones
නේ ඉවරයි මුන් තමයි රටේ ලොක්ම වංචා කරයෝ වෙනිනේ
ඕක තමයි එකමුතුව අපේ උන්ගේ....හල් අත්තෙ රෙනව කියන්නෙ ඔකට...පොඩි මිනිස්සු කොහොම තැලෙයිද මුන් දැම්ම ඔහොම නන්
අධ්‍යාපන ය යනු ගුණාත්මක බවයි .ඒත් දැනුම පමණක් තිබුණොත් මෙවැනි දෑ සිදුවිය හැකි ය.
Gon set ekak. Yako huduruwanta garu karapiyau. Campus wala wenne mekai.. lankawe සදාචාරය nethi karana unge wahallu campus wala ewn. Rata kanawa
මුළු ලෝකයේ ම විශ්වවිද්‍යාල වල සිසුන් ඒවාගේ සදාචාර සම්පන්න නීති විදිහට තමන්ගේ උපාදිය කුලපතිගෙ අතින් තමා ගන්න ඕනෙ ඔය විදිහට මෝඩකමට ගත්තහම හරි ලොකු වැඩක් කරා කියලා තමා හිතාගෙන ඇත්තේ මේ ළමයි ගත්ත උපාදියෙන් කිසි වැඩක් තියනවද ස්වාමීන් වහන්සේ නමකට කරපු ලොකු අපහාසයක් මොනවා උනත් මේ සිද්දිය ඔය ළමයිගේ හිතේ කහටක් විදිහට තියනවා නේ ඒක මෙයාලට හොඳ දඬුවමක්. මෙයාල කරේ විශ්වවිද්‍යාල වල සාදාචාර සම්පන්න නීති වලට ලොකු අපහසයක් . මේ ළමයි ගැන තියෙන්නේ ලොකු දුකක් ලොකු ලැජ්ජහවක් .
හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣
@@CDIL දැන් ඔය ගත්ත විදිහ වටිනවා වෙන්න ඇති.
@@kavikavi9800 ඔවුන්ගේ වටිනා උපාධිය නැති කරන්න කාටවත් බෑ. දේශපාලන හෙංචයියෙක්ගේ අතින් ගන්නවට වඩා ඒක හොදයි
කාටද මේ කඩේ යන්නේ .... නෝටි නෝටි නෝටි😀😀😀
@@sanuthvindiya55 මම කාටවත් කඩේ යන්නේ නෑ මම කියන්නේ විශ්වවිද්‍යාලවල නීති ගැන හා ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවය ගැනයි කොහොමත් මම මේ ආණ්ඩුවටවත් විපක්ෂයටවත් අනිත් කිසිම පක්ෂයකටවත් කඩේ යන්නෙ නෑ කොහොමත් ඕවගේ කිසි එකෙකුට මම කැමති ත් නෑ දේශපාලනයයි මේ සිද්දියයි එකට පටලවගෙන බොරුවට කඩේ යන කතා කියවන්න එපා. අන්න ඒක තේරුම් ගන්න.
ඒ වුනාට බැජ් එකේ ඔක්කොම එකා වගේ වෙන්න තිබ්බා දෙතුන් දෙනෙක් නැතුව
අනිවාර්යයෙන්ම💪
Aniwaren
ඔව් මේකනෙ ලාංකික අපි කරන්නෙ අනිකව කපල යන්නනෙ ඉතිං කොහෙද එකමුතු කම😒🖐️.
සිසුන්ගේ අයිතිය ඒක.සුදුසුකම් සපුරපු ශිෂ්‍යයෝ නුසුදුස්සෙකුගෙන් එය ලබා ගැනිම ප්‍රතික්ෂේප කළා😂
එක්කෝ හාමුදුරුවන් මේවගේ ඒවට නොයා ඉන්න ඔර්න එක්කෝ උපාදි ලැබෙන එවුන් වැඩිගිටියන්ට ගරු නොකරන අම්මට තාත්තා ට නොසලකන එවුන් බව දැනගන්න ඔර්න මේ ගැන වර්නා කරන්න හොද නැහැ වෙන ආගමක පූජකයෙක් හිටියා නම් දෙකට නැමිලා ඕක ගන්නවා
kollo gammak thama ithin aya
Respect you all dr sisters and brothers....you have bones against the educational thieves of our country..🙏🙏🙏🙏
උගත්කම වැඩි උනාම 😡😡😡
ටිපර් වෙලා 🤣🤣
Mona ugathkmakd.kata padam misak 🤣
@@lakshitha9798llb degree ekak krl blnn asa hithei😅
@@Ookami1-o ඉතින්?
Veriththanam veriththanam guys💥💥💥💥
These boys and girls have gone down in history as one of the most famous batches in any Sri Lankan university . Other campus students should copy this conduct .
Great job, boys and girls 👏👏👏👏👏👏
දේවදරුවෝ. රිදුනද😂
ස්වාමීන් වහන්සේට අගෞරව කරන මෙම අශීලාචාරයින්ට බව ගනනක් මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා..මින් මතු තිරිසන් සතකු බවට පත්වී කාලය ගෙවීමට සිදු වේවා..🙏🙏🙏🙏
මුලින්ම චිවරයට ගරු කරන්න ඕන ...මොන දේ උනත්
බම්බුව තනි අතින් ගත්ත කොල්ලා. තද. ❤❤
ඒකට කියන්නෙ ගැම්ම නෙවෙයි අවජාතකකම බන් 😅😅
@@dineshmadushanka4999 e kohomada.
@@dineshmadushanka4999එහෙම වෙන්නෙ කෝමද සහෝ?
Me daruwo gena harima dukai.
Ai e ganne naththe❤
gotabayage wada
@@Rann536 මොකක්ද ගෝඨාභය ගේ වැඩේ?
@@starrynight43451 හේතුව දැනගෙන නේ .කමෙන් දාන්නේ..මොකක්ද බන් තීන සුදුසුකම.එයාවත් දන්නේ නැ එයාව පත්කලේ ඇයි කියල... නන්දෙ කියන පිස්සට චන්දෙට වැඩ කරල කඩේ ගිය හැම එකාටම තනතුරු බෙදනවා උගේ බූදලයක් වගේ...කිසිම සුදුසුකමක් නැති දේශපාලකයොන්ට කඩේ ගිය චීවරදාරියෙක් වගේ ඉන්න කෙනෙක් විශ්ව විදයාලයක කුලපති තනතුර වගේ වැදගත් ගරුත්වයක් තීන තැනකට පත්කල එක ප්‍රශ්නෙ...කොළඹ විශ්වවිදයාලය වගේ තැනක ඉන්නේ උගත්තු බුද්ධිමත්තු එතනට මේ වංදිබට්ටයෙක් පත් කරල ඒ තනතුරයි.අධයාපනයට තීන තැනයි නැති කරන එක හරි ද...
Yako වයස ta වත් salakapiyawu.thopi ඉන්න රට val කවදා වත් දියුණු වෙන් නැහැ ..
තම තමන් කරපු දේවල් තම තමන් ගෙනියයි....ඕම කළා කියලා😂මොකක්ද වෙන සෙතේ...😂
සුදුසුකමක් නැතුව දේශපාලනයට කඩේ ගිහින් තනතුරු අරගත්ත අයට ගරු කරන්නෙ නෑ කියල කියන්නෙ 👍
සිරාවට මුන්ට පිස්සු බන් කොහොමත් ඉතින් මුන් හැදෙන්නෙ පේස්බුක් එකේ පකයලහෙ අදහස් අනුවනෙ ඔය ඒවගෙ ප්‍රතිඵල 😅😅
සෙතේද. සෙතේ ආපහු පාරක් මේ වගේ අධ්‍යාපන සුදුසුකම් නැති කෙනෙක් ඒ වගේ තනතුරකට ඇවිත් ආතල් ගන්න හැදුවොත් දැම්ම උන්ට වෙන්නෙ මොකක්ද කියල පණිවිඩය ලැබෙන එක.
@@OurHistoryT.C.W කොහොමත් ඔය විශ්ව විද්‍යාලයෙන් රටට වැඩක් නැ. ඕකේ කුලපති කරන්න ඕන පාරේ කුණු අදින එවුන්ව.
Now the Sri Lanka going to Singapore. Keep your strength well boys. God bless you
dhewadruwo dena athal
මහා ලොකු දෙයක් කරවගේ නුගත් කම මොන රේදෙන් වහ ගත්තාත් එලියට එන වා
Me wage unta oluwa nawannathuwa inna puluwan wena ekama jayak 👏👏
අනේ මන්දා 😢😢
Niyamai
ඉගෙනගත්තම මොළයක් නැති හුත්‍තිගෙපුතාල ඕක ගන්න එකා නෙවෙයි යකෝ වැදගත් ඕක අරන් ඔහොමම වැඩ කරයිද බලමුකො වේස පක්කු 😠😤
Ai Ochchara kenthi ganne. Hamudhurwanwa Ganan gaththe nathi nisa dha😂😂😂
Ithin mahansi wela igenagena Wadakata nthi qualifications nathi kenekge athi mokatadha eka ganne😂😂eeya
@@ashwinasmahendran8909 ඒ කියන්නේ ඉගෙන ගත්ත අය වැඩකට ඇති අය... ඉගෙන ගත්තේ නැති අය වැඩකට නැති අය? ඉගෙන ගත්ත අය රටට මොනාද බං කරලා තියෙන්නේ? මේ රටේ හම්බ කරන්නේ ඉගෙන ගත්තේ නැති මිනිස්සු.
@@ashwinasmahendran8909 මට අනුව නම් ලංකාවේ විශ්ව විද්‍යාල වලින් එලියට එන කිසිම එකෙක් වැඩකට ඇති එකෙක් නෙමෙයි.
Wow well done brothers and sisters....respect you guys...
ආනන්ද හාමුදුරුවෝ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ යටිබිම්ගත ක්‍රියාකාරිකයෙක්...එකල උන්වහන්සේ මහජන සුබ සිද්ධිය සඳහා දිවි පරදුවට තිබ්බා...එදා අභයාරාම පන්සලට ජේ ආර්ලා වෙඩි තිබ්බා...එදා ප්‍රගතිශීලී පක්ෂවල රෝහණ විජේවීර ඇතුලු නායකයන් එකතු වුණු පන්සල අභයාරාමය...
පසුව මුන්වහන්සේ රණසිංහ ප්‍රේමදාසලාට එකතුවුණා...පස්සේ මහින්ද රාජපක්ෂලාට එකතුවුණා..
අන්තිමට ජනතාද්‍රෝහි වුණා..ඒ නිසා ජනතාව මුන්වහන්සේව ප්‍රතික්ෂේප කළා
කොහොම ද ජනතා ද්‍රෝහි වුනේ?
Respectless guy and girl
❤
අතිපූජ්‍ය රේනුකායේ චන්දවිමල නාහිමියන්ගේ බෞද්ධයාගේ අත්පොතේ පිටුඅන්ක 38,39 අනුව."ගිහියන්ට අලාබ කිරීමට උත්සහ කරන්නාවූද,ගිහියන්ට අනර්තයක් කිරීමට උත්සහ කරන්න වූද,ගිහියන්ට අක්කෝශ පරිබ්ප්‍රව කරන්නාවූද,ගිහියන් ගිහියන් බිදවන්නාවූද,දුන්ගේ අගුන කියන්නාවූද දර්මයේ අගුන කියන්නාවූද සන්ගයා වහන්සේලාගේ අගුන කියන්නවූද හැසිරීමට නුසුදුසු තැන් වල දක්නට ලැබෙන්නාවූද,එවනි බික්ශුවකට කැමති නම් අප්‍රසාදය දැක්වීමට තතාගතයන් වහන්සේ අපාසකයන්ට අනුදැන වදාල තිබේ.අප්‍රසාදය දැක්වීම යනු බික්ශුවට ගරහා කිරීම නොව දුටුකල හුනස්නේන් නොනැගිටීම,පෙරගමන් නොකිරීම වැදීමෙන් වැලිකීම,දන් නොදීම යන මේවාගෙන් තමාගේ නොසතුට දැක්වීමය" මේ තියෙන්නේ බුද්ද දේශනාව.ගිහියන් වෙච්ච කාටවත් බික්ශූක්ට විවේචනය කරන්න අයිතියක් නෑ නමුත්.සතර අපරාජිකාවන්ට ලක් වෙච්ච බික්ශුවක් කෙරෙහි අප්‍රසාදය පල කිරීම සදහා මේ ක්‍රමයවල් බාවිතා කරන්න පුලුවන්.චීවරයට ගරු කරනවා කියලා බුද්ද දේශනාවේ කොතනකවත් සදහන් කරලා නෑ.ඒක උතුම් වු බුද්ද දර්ශනයට කරන නිගාවක් අනිත් ආගම් වල තමන්ගේ ආගමට විරුද්දව කතාකරන අය පුච්චලා මරද්දී බුද්ද දේශනාවේ එහෙම නොවෙන්නේ මෙන්න මේ වටිනාකම මෙන්න මේ උතුම් බව නිසා.බික්ශුවකට දේශපාලනය අකැපයි.බුද්ද දේශනාවෙන් ඒක පැහැදිලි වෙනවා.බික්ශුවක් දේශපාලනය කරනවනම්.දේශපාලකයන්ට කඩේ යනවනම් ඒ බික්ශුවකට නොසතුට දක්වන්න පුලුවන් හොදම විදිය තමයි ඒ සිසුවා කරේ.මන් දන්න දේ තමයි මන් කිව්වේ.👍
Akata nam godak hitha reduna.
Highly appreciated your work dear
Great
මෙච්චර ගැම්මෙන් වැඩ කරන උන් අස්සෙ ඒක පෙනි පෙනිම තාමත් පුක දෙන උනුත් ඉන්නවනෙ...!
උපාධියක් ගත්ත එකා දන්නේ ඒකෙ කට්ට ...
🤪🤪🤪🤪🤪🤪😃😃😁😁😁😋
😂 මුන් විතරයි උපදි අරන් තියෙන්නෙ...
Niyemai great
Mn me siddiya dnne na eth ada dkke mt aththatm duka hithuna ane minissu ai mechchara dushta kiyla🥺🥺🥺🥺🥺🥺🥺eth hethuwak nm mn dnne na mokd mthn wenne kiyla
එයාලාට ඕන වුගත් කෙනෙක් ලු.
Oyala innakam , ale jivitha lassana wei, akke ayiye, maru oyl.god bless you
පිස්සු .. උපාධි යක් ගත්තට වැඩක් නෑ...හැදියාව හදන්න බෑ..මුන් සමාජයට ගියත් ඔහොමයි...
උබ රාජපක්ෂ ලාට පුක දීපන්
@@geethnayakarathna6378 ehema neme machan u kiyanne ova dakina podi un e ayiyala akkala henama poraval kiala unuth podi varaddak unath ammada thaththada ubada hamuduruvoda adala na unta ona de un karai lajjava baya thienna ona mage adahasa mama kiuve .......
@@shasikahimakelum6549na na Methana Kaurith disrespectful widhiyta Hitiye na. Wadakata nithi ayagen mokatadha Ganna One. Echchara Mahnsi wela gaththa degree eka
No words make cry
Praise the Lord
❤❤❤❤❤❤
Congratulations for all. Sir If I Sit A /L 4th attempt Can't I do the HND Courses in Sliate?
රාජ්‍ය සේවයට ගියාමත් තොපිලා ඔය වගෙ කෙලින් වැඩ කරපියව් දෙකටනැවිලා දෙක පුන්නැතුව....දැන් අවුරුදු 02,03 ක් ගිහින් නෙ...දැන් තොපිලා එහෙමද බලපියව් ඉන්නෙ😂😂😂😂..
කිසිම හැදියාවක් නැති ලමයි. මොන දේ උනත් හරිම කැත වැඩක්...
eke mokakda katha wade......
මං ටක්කෙටම එකක් කියන්නම්.
ඔය හාමුදුරුවන්ට ඔරවපු, තනි අතිං ගත්ත, වැදගත් තැනක වැදගත් විදිහට හැසිරෙන්න දන්නෙ නැති
අය ගැන හොදට බලන්න මම ලක්ෂණ 3 ක් කියන්නම්. අනිවාර්යයෙන්ම ඔය කැටහරි 3 ටම වැටෙනවා ඇති.
1. හරි හමං දෙමව්පියෝ ඉන්න අය නෙවේ.
මං කියන්නෙ දුප්පත් කියන එක නෙවේ. වැදගත්කම අතින්. ගෙදර අඩදබර වෙන. අන්න ඒ වගේ.
2. වැදගත් ඉස්කෝලෙක නෙවේ.
මම ඉන්තේරුවෙන්ම කියනවා ප්‍රධාන පෙලේ පාසලකට ගියපු එක්කෙනෙක් ඔය ගොඩේ නැතුව ඇති !
3. ඔය ඔක්කොම ඉස්කෝලෙ කාලේ මුල්ලකට වෙලා හිටපු කවුරුත් ගනං ගත්තෙ නැති චරිත.
ඔය තුනටම අයිති වෙන්නෙ නැති එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඔතන ඉන්නවා නං හොයලා කියහං..
ගැම්මෙන් හිටියට හොරු, තක්කඩි ,දූෂකයො බේරගන්නනේ දඟලන්නෙ 😂😂😂😂😂😂