Srilanka duty free alcohol prices 2024 ලංකා duty free අරක්කු.ඩොලර්/ඩිනාර්/ඩිරාම් වලින් ගන්න පුලුවන්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 130

  • @sinhalaapiuk
    @sinhalaapiuk 6 місяців тому +21

    ලංකාවෙ duty free එකේ ගාන වැඩියි ..ඔයාලා එන රටින් අරගෙන එන්න..තව එකක් විස්කි වතුර කලවම් කරලා ඉන්දියාවේ න්ලු එන්නේ කියලා සේරම කියනවා ..

  • @mangulaperera3703
    @mangulaperera3703 7 місяців тому +28

    ගොඩාක් කට්ටිය දාලා තියෙන කමන්ට් බැලුවම කටවත් හරියටම තෙරැම් ගිහිල්ලා නැහැ වගේ මමත් මස 3 සැරයක් ලංකාවට එනවා යනවා මම දන්න විදියට මේ ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් ලියන්නම්.....(1) ලංකාවට එන ඕන කෙනෙකුට ගන්න පුළුවන් ලීටර් දෙකහමාරයි deauty free එකේ දෙපැත්තට වෙන්න සාප්පු දෙකක් තියෙන්නේ අපිට පුළුවන් පාස්පෝට් එකෙන් දෙපැත්තෙන් ලීටර් දෙකහමාර ගානේ ගන්න හැබැයි අවසර තියෙන්නේ දෙකහමාරකට විතරයි...(2) ඊට අමතරව සිගරට් කිසිම අවස්ථාවක රට ඇතුලට එනකොට ගන්නා නැහැ (3) විදේශ මුදල් සියල්ල ඩොලර් වලින් convert කරලා තමයි අයකිරීම් කරන්නේ (4)පාස්පෝට් එකට තමා ඔනැම.දෙයක් ගන්නා පුලුවන් . මෙි.දවස් වල ලේබල් 5 එක තියෙනවා 5 ගන්නාව නම් $75 හැබැයි එහෙම ගන්නා නම් ප්ලයිට් එක එන තව කවුරුහරි අරක්කු ගන්නැති කෙනෙක්ගේ ඉල්ලා ගන්නා පුලුවන් නම් ගන්නා පුලුවන් ජැක්ඩනියෙල් 2 තියෙනවා $ 64 ....red label තියෙනවා 2 ගන්නාව නම් $45 ගන්නා පුලුවන්... black label එක $ 72 දෙකක් ගන්නාව නම්...tha famous grouse..එකක් ගන්නා පුලුවන් $22. . Chivas regal දෙකක් ගන්නාව නම් $70 ගන්නා පුලුවන් vat 69 දෙකක් $34 වගෙ ගන්නා පුලුවන් ලගදි එනා අයට වැදගත් වෙයි මේ කරැනු ටික ස්තුතියි 💐💐💐💐

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому +1

      Thank you very much comment ekata. ♥️

    • @mmsriyakanthisugandi6191
      @mmsriyakanthisugandi6191 7 місяців тому

      Kuwait denar වලින් gannamava nam kohomada

    • @RasikaDonold95
      @RasikaDonold95 6 місяців тому +2

      ඔව් මේ ටිකේ ලේබල් 5 ඔෆර් එක තමා නැගලා යන්නෙ හැබැයි....හැබැයි ඔලුවේ කැක්කුම පුවක් කෑවම එන මතේ විතරයි එන්නෙ...😢 ඩුබායි වලින් ගත්ත එකේ කොලිටි එක නෑ මෙහෙ එකේ..🙃

    • @Ruk-t5m
      @Ruk-t5m 6 місяців тому

    • @mangulaperera3703
      @mangulaperera3703 6 місяців тому

      @@RasikaDonold95 හ්ම්ම් ඔව් කතාව නම් ඇත්ත තමයි

  • @illuminatisatan5551
    @illuminatisatan5551 6 місяців тому +3

    මේ මහත්තයාගේ මුහුණ බැලුවහම පේනවා සුපිරි බේබදු ඩයල් එකක් කියලා

    • @bahrainsenith
      @bahrainsenith  6 місяців тому +1

      Ammooo ohoma kiyanna epoo😊❤️❤️

  • @siripala2594
    @siripala2594 6 місяців тому +3

    ඊය.අරක්කු වල පාට..ඩුබායි .awanam.pata.godak wenasne.iyya.🍻🍻🍻

  • @smaduraliyanage880
    @smaduraliyanage880 6 місяців тому +6

    කට්ටිය ලංකවේ Black Label එකක් සහ පිටරටින් ගන්න Black Label එකක් පාවිච්චි කර වෙනස වටහා ගන්න...

  • @JagathKurera
    @JagathKurera 6 місяців тому +6

    ලාභය විතරයි නියම කොලිටිය නෑ, කසිප්පු ඔයිට වඩා හොදයි.ඉංදියන් හොරට පුරෝපුවා

  • @udarahewawitharana1247
    @udarahewawitharana1247 5 місяців тому +2

    Black & White whiskey එක ඩොලර් $22යි ලන්කාවේ duty free
    Seychelles duty free එකේ $17 ලීටර් එකක්

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 7 місяців тому +2

    නියමයි ජයවෙිවා❤❤❤❤❤

  • @JoshepPeiris
    @JoshepPeiris 5 місяців тому +7

    මේ මෑන්ට නිකන් බෝතලයක් දීලා වාගේ...අහුවෙන්ඩ එපා...තනිකරම ඉංදියන් කසිප්පු....😂😂😂😂😂

    • @shehankavinda5953
      @shehankavinda5953 Місяць тому

      Modaya. Indian ewa duty free danna තහනම් . Dnnttm nokiya idaham

  • @worldpro1493
    @worldpro1493 6 місяців тому +1

    Malaya umba programme eka start karapu widiyata mam kalati. Hi hui ganne natuwa lassanata ayubowan kiwwa.teruwan saranai kiwwa..jayawew

    • @bahrainsenith
      @bahrainsenith  6 місяців тому

      Thank you aiye.. aniwaryen ape dewal walata mul thana Denna onane.. budu saranai aiye!!

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 6 місяців тому +3

    ඔයා දුවනවනේ prices බලාගන්න බෑ. අනික price lable එක ලයිට් එලිය පරාවර්තනය වෙලා පේන්නෙ නෑ.

  • @arunapradeep6696
    @arunapradeep6696 4 місяці тому +1

    Alcohol walata Gin aithi nethida? Eka bottle pennuwe nehane???

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 22 дні тому +1

    අරක්කු ගනන් වැඩි වෙන එක හොදයි හැබැයි

  • @SenuraDeashan
    @SenuraDeashan Місяць тому +1

    සෙල් සිටි ස්මාර්ට් කිය්ලා fb එකෙ තියෙන්නෙ ඇත්තටම එච්චර අඩුවට දෙනවද පොඉන්

  • @roshanindika9738
    @roshanindika9738 Місяць тому +1

    BD walin gewanna puluanda kiwwe naane brother ❤❤

  • @AaAa-up9ot
    @AaAa-up9ot 6 місяців тому +2

    Riual walata kohomada

  • @ROSHANKHAN-nr5yp
    @ROSHANKHAN-nr5yp 7 місяців тому +1

    Tanks bro❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 2 місяці тому +1

    Kisima duty free nethi ganak lankawethinne ammo keri gank මිනිස්සුන්ට deriya heki milakda

  • @Kasunq
    @Kasunq 7 місяців тому +6

    අනේ මේ මල්ලි ලංකාවෙ ඩියුටිෆී එකේ තියෙන කිසිදෙයක් ගැන වීඩියෝ දාන්න එප අපි දන්නව ඕකුන්ගෙ හැටි බොරු කාරයො පට්ට ජරාව විකුනන්නෙ

  • @seanravi
    @seanravi 7 місяців тому +2

    Buy from any other duty-free, these people mixing alcohol mostly.. we have faced, there's a quality difference.. ape un kamba horu

    • @sinhalaapiuk
      @sinhalaapiuk 6 місяців тому +1

      මටත් ගොඩක් අය කිව්වා ...මම ඉන්නෙ ඒක ඇත්ත ද කියලා බලන්ඩ ..මම ඒක මගේ youtube channel එකේන් පෙන්වන්න ඉන්නෙ ..

    • @sinhalaapiuk
      @sinhalaapiuk 6 місяців тому +1

      Do you know exactly which whisky is that fake?

    • @imalkajayasinghe4684
      @imalkajayasinghe4684 6 місяців тому +1

      ​@sinhalaapiuk Try a JD, I tried one my friend brought from SL duty-free and it was definitely mixed.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 6 місяців тому

      @@imalkajayasinghe4684 - oh really .ok....cheers

  • @shandrashandra9451
    @shandrashandra9451 7 місяців тому +1

    ❤❤❤.j.p.paressamin

  • @thathsarakavindu60
    @thathsarakavindu60 3 місяці тому +1

    බෝතල් 5 වගේ ගන්න ක්‍රමයක් නැද්ද මුකුත්

  • @herbatmendis6240
    @herbatmendis6240 7 місяців тому +1

    👍👍niyamy

  • @samanpriyalal6040
    @samanpriyalal6040 7 місяців тому

    නියමයි ජයවේවා.... ❤️❤️❤️❤️❤️

  • @ghareebtv5195
    @ghareebtv5195 3 місяці тому

    Lankawe duty free eken sigarat ganna puluwanda malli

  • @ghareebtv5195
    @ghareebtv5195 3 місяці тому

    Samaharu kiyanawa sigarat na kiyala

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 6 місяців тому +1

    Riyal use karanna puluwanda lankawe duty free eke

  • @laveendralaveendra9241
    @laveendralaveendra9241 6 місяців тому

    Dankotuwe Badu ehema nadha bro

  • @ghareebtv5195
    @ghareebtv5195 3 місяці тому

    Malli dollar 1k kiyanne Bahrain dinar kiyada

    • @bahrainsenith
      @bahrainsenith  3 місяці тому

      Ada rate eka anuwa num 01 bahrain dinner kiyanna doller 2.600 k wage❤️

    • @ghareebtv5195
      @ghareebtv5195 3 місяці тому

      Thanks malli,,budu saranai oyata,,🙏

  • @chamawiththushi8847
    @chamawiththushi8847 6 місяців тому +1

    Duty free eken online oder karala apita ganna berida

    • @bahrainsenith
      @bahrainsenith  6 місяців тому

      Allowance eken gannawanam anakota thamai ganna one

  • @chamaragomes2671
    @chamaragomes2671 6 місяців тому +5

    Lankawe duty free eke whiskey godak gana wedi😅. Thaman enna raten aran ena eka godak labai

  • @sanjeewadushan-uw2gi
    @sanjeewadushan-uw2gi 7 місяців тому +1

    ඩිරාම් වලින් ලංකාවේ දි බෝතල් ගන්න පුළුවන් ද

    • @shaffirmohamed7753
      @shaffirmohamed7753 7 місяців тому

      Puluwan api ganneth saudi riral deela

    • @Jeje-w9g
      @Jeje-w9g 7 місяців тому

      ​@@shaffirmohamed7753රියාල් කීයද ලීටර් ඵකක්

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому

      Aniwaryen puluwan ♥️

  • @shivadelon2306
    @shivadelon2306 7 місяців тому +1

    👌👌👌

  • @shehanyuwanthaka5906
    @shehanyuwanthaka5906 6 місяців тому +1

    Cigarette geniyanna beda

  • @doyouknow4873
    @doyouknow4873 6 місяців тому

    Lankawe duty free eke mala jarawal thiynne

  • @ManjuNilantha
    @ManjuNilantha 7 місяців тому +1

    දෙකක් ගද්දි එකක් නොමිලේ කියන එකේ එක පාස්පෝට් එකට ගන්න පුලුවන්ද

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому +1

      One deyak ganna puluwan ❤️

    • @ManjuNilantha
      @ManjuNilantha 7 місяців тому

      @@bahrainsenith මොකද මචං ලංකාවේ නීතියට ලීටර් දෙකහමාරයි එක පාස්පෝට් එකකට දෙන්නේ. ලීටර් තුනක් දෙන්නේ නෑ ඒක වෙන කෙනෙක්ගේ පාස්පෝට් එකකට දාන්න ඕන කියලා මං අහලා තියෙනවා

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому +1

      😊 Ow machan eka Hari.❤️

  • @shandrashandra9451
    @shandrashandra9451 7 місяців тому

    G.m antatama mamat eka danaganna tamai unne 24 yanawa mama malliyo

  • @GeethaniWeliwaththa
    @GeethaniWeliwaththa 7 місяців тому

    ඔය ගණන් අපට අඩු වෙනවනෙ පාස්පෝට් එකේ එලව්න්ස් එකට?

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому

      Ganan mewa a thamai. ♥️

    • @shnh6015
      @shnh6015 6 місяців тому

      නෑ මේක තමයි අන්තිම ගාන

  • @isurulasantha1909
    @isurulasantha1909 7 місяців тому

    Duty free eken botal aran denna kurut nadda.

  • @izone1688
    @izone1688 7 місяців тому

    SL rupi valid ndda ?

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @vimukthisuramya3394
    @vimukthisuramya3394 6 місяців тому

    Rata idn lankavata Wisky bottle tikak genna ganna kramyak nedda aiye

    • @bahrainsenith
      @bahrainsenith  6 місяців тому

      Lankawata Ana kenekuta kiyala thamai Karanna wenne❤️

  • @nifrassakeen5427
    @nifrassakeen5427 6 місяців тому

    Hi brother I'm nifras i need you help 🙏 please

  • @HkRohininirmalaNirmala
    @HkRohininirmalaNirmala 6 місяців тому +1

    ඔය රුපියල් ද

  • @romeshindika6567
    @romeshindika6567 7 місяців тому

    ලීටර් කියක් ගන්න පුළුවන්ද අයියේ

    • @ManjuNilantha
      @ManjuNilantha 7 місяців тому

      ඇත්තටම ලීටර් පහක් ගන්නේ කොහොමද අපිත් යනකොට අරන් තියෙනවා ලීටර් දෙකයිනේ දෙන්නේ ​@@bahrainsenith

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому

      Ane sorry mama 2i gaththe. Waradimakin type wela thiyenne 🙏❤️

    • @HeartBeat.777
      @HeartBeat.777 4 місяці тому

      😂​@@bahrainsenith

  • @amsugathapalasugathapala4286
    @amsugathapalasugathapala4286 7 місяців тому

    අයියේ, පොන්, නම්බර්, එකක්, දාන්න පුලුවන් ද

  • @dayadayo2503
    @dayadayo2503 7 місяців тому

    ටෙලිෆෝන් නම්බරයක් නැද්ද

  • @ManjuNilantha
    @ManjuNilantha 7 місяців тому

    ඇත්තටම ලීටර් කීයක් විතර ගෙනියන්න පුළුවන්ද සිගරට් වල මිල දැම්මේ නෑනේ

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому +1

      Aththatama 2.5L thamai puluwan 😊❤️

    • @iroshankumara5997
      @iroshankumara5997 6 місяців тому

      mn yana hama parama bottle 12 k geniyanawa

    • @ManjuNilantha
      @ManjuNilantha 6 місяців тому

      @@iroshankumara5997 කොහොමද ඉතින්

  • @RamyaNilanthi-wb7yn
    @RamyaNilanthi-wb7yn 7 місяців тому +1

    ❤❤❤❤

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 7 місяців тому

    ඔයදනමුදල්.බහරෙන්.සල්ලිවලින්ද.ඩොලර්ද..ගනකියද්දිම.විඩියොකලානම්.හොදයි

    • @bahrainsenith
      @bahrainsenith  7 місяців тому

      Dollars walin thiyenne. Bahrain dinner walin gannath puluwan. ♥️

    • @ranukafernando9223
      @ranukafernando9223 6 місяців тому

      $ දාලා තියෙනවනම් ඇමරිකන් ඩොලරස් බං

    • @Sara2024-yn5ux
      @Sara2024-yn5ux 6 місяців тому

      අනෙ.අයියෙ.මට බන්කිවනෙ.ඔයා මන් කොල්ලෙක්නෙමෙ..හුම් දලතියෙන්නෙ.ඩොලර්නෙ..එහෙමදැම්මට.තෙරෙන්නෙ.නැති.නිසයි.ඇහුවෙ..කියන්නෙ..ඩොලර්දෙකක්.බහරෙන්සල්ලිකියද.ලියන්නකො.එතකොට.හදගත්තැහැකි..සමාවෙන්න තරහගියනම්

    • @bahrainsenith
      @bahrainsenith  6 місяців тому

      Nangi dollars walin gannath puluwan, dinner walin gannath puluwan ❤️😊

    • @ranukafernando9223
      @ranukafernando9223 6 місяців тому

      @@Sara2024-yn5ux සෝරි සිස් මම හිතුවෙ කොල්ලේක් කියලා

  • @davisoncinematic4274
    @davisoncinematic4274 7 місяців тому

    Ane ban danna video nadda wena

    • @Kasunq
      @Kasunq 7 місяців тому +1

      ඔව් මේ මොනවන නේද🤔 විකාරනෙ🥺ලංකාවෙ ඩියුටිෆී ගැන ඕනිම නෑ

    • @davisoncinematic4274
      @davisoncinematic4274 7 місяців тому

      .

    • @davisoncinematic4274
      @davisoncinematic4274 7 місяців тому

      @@Kasunq better post something good like you can get ideas Oh fine The job oh there

    • @Kasunq
      @Kasunq 7 місяців тому

      @@davisoncinematic4274 ඩියුටිෆී ඕනී නෑ කිව්වෙ ඕකේ ඉන්නෙ පට්ට හොරු ඒකයි මොකද මං අවුරුද්දකට පාරක් හෝ 2ක් යනව එනව දෙපාරක් වගේ අහුවෙන්න ඇති ඒ 2007 වගේ එකයි නැතුව වීඩියෝ එකේ අව්ලක් නෙවෙ

  • @dongunatillaka6879
    @dongunatillaka6879 6 місяців тому

    Very poor presentation.

  • @shandrashandra9451
    @shandrashandra9451 7 місяців тому +2

    ❤❤❤