LTTE එකේ ඉදිරියෙන්ම ප්‍රහාර වලට ආවේ පොඩි ළමයි: ජාත්‍යන්තරයම පිළිගත් ලුතිනන් කර්නල් සුහටෝ අහමට්

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 292

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +91

    මගේ අයියත් Major I.F.Yoonoos, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවෙක් 5තවන ගැමුණු බලකායේ සේවය කලේ, මාන්කුලම් ක්‍රියාන්විතයේදී දිවි අහිමි උනා 😥හරිම ආඩම්බරයි, සියලුම රණවිරුවන්ට හිස නමා අචාර කරනවා🙏🙏🙏 We all sri lankan's 🇱🇰🇱🇰🇱🇰

    • @rajithahewamaddumage5707
      @rajithahewamaddumage5707 3 роки тому

      😪😪😪

    • @upulupulpriya5838
      @upulupulpriya5838 3 роки тому +1

      Respect u and ur great brother.....we all ar humans...

    • @kusalperera8839
      @kusalperera8839 3 роки тому +2

      අපේ උත්තමාචාරය ඔබේ සහෝදරයාට සහ දෙමාපියන් ඇතුළු ඔබ සැමට එතුමාව මේ රටට දායාද කලාට

    • @harshaniinoka1110
      @harshaniinoka1110 3 роки тому

      🙏🙏🙏🙏

    • @milindarajapaksha3929
      @milindarajapaksha3929 3 роки тому

      Sada nayagathi viruvani

  • @faisalazad8219
    @faisalazad8219 3 роки тому +145

    රට අමතරව විශේෂ බලකායේ කර්නල් ලෆිර් බුද්දි අංශයේ කර්නල් මුතාලිෆ් කර්නල් ම්ඩ්න් රට වෙනුවෙන් දිවි පිදු විශිෂ්ට මැලේ විරැවන්❤️

    • @chamika79
      @chamika79 3 роки тому +15

      ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් සර්

    • @buddikabuddika2145
      @buddikabuddika2145 3 роки тому +16

      සිංහල අපේ මුස්ලිම් ජාතික වීරයෝ
      සිංහල අපේ පිනට අල්ලා දෙවියන් දුන් තෑගි

    • @sahanseney134
      @sahanseney134 3 роки тому +5

      We shall never ever forget their contributions brother.

    • @mohamedshiraz5950
      @mohamedshiraz5950 3 роки тому +7

      Corneal Nizam Dan.

    • @prasanaprasana5754
      @prasanaprasana5754 2 роки тому +1

      මියගිය සියලු රනවීරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා .

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 роки тому +83

    සිංහල අපේ මුස්ලිම් වීරයානන්
    අල්ලා දෙවියන්ගෙ සිංහල තැග්ග
    බුදු සරණයි සර්

  • @samanathapaththu8511
    @samanathapaththu8511 3 роки тому +31

    මේ සර් අපි එක්ක (1SF) එකේ හිටියා නැගෙනහිර ප්‍රදේශයේ බෝම්බ නිශ්ක්‍රිය සහයට. හරි මිත්‍රශිලියි නිලධාරියෙක් හැමෝ එක්කම .සර්ට ජය

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +66

    වර්තමාන මුස්ලිම් තරුණයන්ට හොඳ ආදර්ශයක්. බලන්න සිංහල අය ගෞරව කරන හැටි.

    • @jz8875
      @jz8875 3 роки тому

      Don't you think it should both ways? Actually all three ways.

  • @janithjanith8954
    @janithjanith8954 3 роки тому +11

    මම ගරු කරනවා මොහුට !!! නියම සිංහල බෞද්ධ කෙනෙක් වශයෙන්. මොහු සිංහල බෞද්ධ රටට කර සේවය සදා අමරණීයයි. 🙏🙏🙏🙏💖💖💖

  • @lasanthavolgs504
    @lasanthavolgs504 3 роки тому +82

    දැන් වත් පිළිගනිල්ලා සිංහල දෙමළ මුස්ලිම් කියන හැම මනුෂ්‍ය යෙක්ම එකා වගෙ එදා හිටියා .....දැන් දෙකට බෙදලා දේශපාලුවෝ අපේ රට කෑවා.😡😡😡😡😡😡

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому

      මෙයා මැලේ, මැලේ සහ ලන්සි කියන්නේ සිංහල වර්ග දෙකක්

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 роки тому +2

      @@visulakavinda5659 Malay means his ancestors were from Malaysia... but he’s a Sri Lankan...

    • @Ravy.G
      @Ravy.G 3 роки тому +3

      @@visulakavinda5659
      ඉතින් මො‌කක්ද පකො‌ තො‌ කින්නෙ!??? තො‌ සිංහල නමක් තිබ්බට තො‌ දන්නවද තො‌පෙ පරම්පරා 4කට එහා ජාතකය!??
      තො‌ගෙ සියාගෙ සියා ,අච්චි අවෙ ද.ඉන්දියාවෙන් ද කියල ! කෙරලද ,මලයාලම් ද ,දුවිඩ ද, කරනාටක ද...කියල තො‌ දන්නවද !?? සිංහලෙ අන්තිම රජුත්
      රාජසිංහ ලංකිකයෙන් නෙවෙයි!
      ඒ‌ කාලෙත් ඉට කලිනුත් ලංකාවට ඔන තරම් ද.ඉන්දියාවෙ උන් ගෙනල්ල සිංහල නම් දිලා පදිංචිකරවල තියනව .... උන්ගෙ දෙවනි පරම්පරාවෙ උන් ඉදල තනිකරම සිංහල වගෙ වෙනව!
      Study කරපිය ලංකා ඉතිහාසය පකය.

    • @mohamedmustafa1256
      @mohamedmustafa1256 3 роки тому +1

      @@Ravy.G Machan me gobbaya danne neha, Malay kiyanneth Muslim kiyala. Adahana agama Islam kiyala.

    • @Ravy.G
      @Ravy.G 3 роки тому

      @@mohamedmustafa1256
      Ow bro . He is an ignorant.

  • @yolandjansz5445
    @yolandjansz5445 3 роки тому +23

    My father also worked for Sri Lankan Army. It's so nice to hear how you all have worked and how hard it was. People don't realise that and they don't appreciate that. Comparing to you all we have done nothing for the country. God may bless you with long life and with all the good things in the world

  • @ajanthadissanayake2676
    @ajanthadissanayake2676 3 роки тому +25

    මේ සර් අපේ unit එකේ 2ic හිටියා අලම්පිල් වල 59 වන සේනාංකේ 591 බලසේනාවේ බුදු සරණයි සර්ට🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +8

    කොච්චර නිහතමානී කෙනෙක් ද මෙතුමා ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @foodformind2252
    @foodformind2252 3 роки тому +25

    My salutes to you sir, - Col Ahmed was my course officer at the Sri Lanka Military Academy, I learned my military ABC from him, and he gave us the best possible training .Though I am retired now I gratefully remember his instructions to us, which helped us to face all odds, survive, and come out in one piece. We learned the ART OF WAR from this GENTLEMAN and he never looked at us through racial eye glasses. Nalin thanks a lot for your humble effort in shedding a light on real heroes thrown under the dust of time and political mud. Major (retired) K . Seneviratna

  • @rashikakumara3831
    @rashikakumara3831 3 роки тому +46

    රට වෙනුවෙන් ජාතික මෙහෙයක් ඉටුකල සදාදරණීය මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @kesararathuwaduge103
    @kesararathuwaduge103 3 роки тому +24

    ජාති ආගම් බේද නැති, සිංහල ජාතියේ සැගවුනු සැබෑ වීරයෙක්..
    ඔබට අපගේ උත්තමාචාරය..

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 роки тому +19

    අහමඩ් සර් ඔබ තුමාට සියළු දෙයින්ම ජීවිතය සාර්ථක වේවා

  • @Pavankavinda
    @Pavankavinda 3 роки тому +8

    "මම නෙමෙයි මගේ ටීම් එක" වීඩියෝ එකේ හදවතටම වැදුන වචන ටික❤️‍🔥

  • @prasanaprasana5754
    @prasanaprasana5754 2 роки тому +4

    චිරන් ජීවන්තු චිරන් ජීවන්තු ආයු රක්කන්තු ආවඩා . ඇත්තේන්ම ඔබ තුමන්ගෙ කතාව හරියටම හරි . මොකද අයට නොතේරෙන කතාව තමයි ඔබ තුමන්ගෙ කතාව . අපිට ඕන ජාතිබේදයක් නැතිව මේරටේ ජීවත් වෙන්න . එතකොට තමයි අපේ රට දියුණු කරන්න පුළුවන් . ඔබ තුමන්ටත් තෙරුවන් සරනයි .

  • @පූර්ණ
    @පූර්ණ 3 роки тому +6

    කාලකණ්නි දේශපාළුවෝ සහෝදරත්වයෙන් හිටපු සිංහල අපිවයි දම්ළ මිනිස්සුන්වයි දෙපැත්තට බෙදලා එකාට එකා මරා ගත්තා. දැන් හදනවා මුස්ලිම් මිනිස්සුයි සිංහල අපිවයි කොටවන්න.දැන්වත් දේශපාළුවන්ගෙ ලනු කන්නෙ නැතුව සහෝදරත්වයෙන් ජීවත් වෙමු.ලුතිනන් කර්නල් තුමණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @shifanirahaman9451
    @shifanirahaman9451 3 роки тому +16

    May God bless you!! Very proud of your service to our country ❤

  • @mmnmaths6206
    @mmnmaths6206 2 роки тому +3

    ජාතිකත්වය අගයන අපේ ලාංකික මැලේ ජාතිකයන්ට අපි හැමදාමත් හිස නමා ගෞරවය පුදකරනවා.ලුතිනන් කර්නල් අහමඩ් මැතිතුමාට ලාංකික ජනයාගේ ශීර්ෂ ප්‍රණාමය.ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому +8

    ආඩම්බරයි අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් 🙏🙏🙏🌻🇱🇰🇱🇰

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому

    ඔබතුමා නියම සිංහලයෙක්,අපේ රට රැක ගන්න කරපු මෙහෙවර අති විශිෂ්ටයි,අපි ණය ගැති ඔබලාට 🙏❤

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому +1

    ඉතා මත් විශිෂ්ට වැඩසටහනක් ,..🙏❤

  • @amerilanka85
    @amerilanka85 3 роки тому +3

    නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .සියලු විරුවන්ට උපහාර වේවා .🙏🌹

  • @kusalperera8839
    @kusalperera8839 3 роки тому +7

    මේ වගේ ගොඩාක් නොදන්නා වීරයෝ ඉන්නවා. ඒත් පොත් ගැහුවෙ බොරු වීරයෝ නිසා ලෝකේ දන්නේ බොරු වීරයෝ මිසක් සාබෑ වීරයෝ නෙවෙයි.
    මෙතුමාට ජය සහ සුභ පතනවා.
    ඔබටත් ස්තුතියි මෙවැනි වීරයන් හදුන්වාදීම පිලිබඳව

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 роки тому

      කවුද බොරු වීරයෝ මෝඩයා

    • @kusalperera8839
      @kusalperera8839 3 роки тому

      @@sasirudilshan3560 මෝඩයා, ව්‍යාජ වීරයන් කවුදැයි ඔබ දැනගත යුතුය

    • @rajgunesekara6868
      @rajgunesekara6868 3 роки тому +1

      Oba hariyatama hari. Nihandava inna Godak innava meetath vada bihisunu athdakeem athi kshanika theendu theerana gath ayavalun.

    • @vasanasewwandi8970
      @vasanasewwandi8970 3 роки тому

      තමන් දන්නෙ නැති මගුල් දන්නවා සේ කමෙන්ට් කරන්න ඔබ වැන්නන් බොරු වීරයන් සේ සලකමි Kusal Perera

  • @dilshananushka1
    @dilshananushka1 3 роки тому +7

    මේ කතාව රණවිරුවන්ට ඒ අය රට වෙනුවෙන් කල සේවයට කරන පුංචි උපහාරයක් විතරයි.... රට බේරගත්තු විරුවො හැටියටයි සලකන්නයි ඕනා.... ඒ ගෞරවය දෙන්න ඕනා... ඒගොල්ලො දිවි පරදුවට තියල ඉදිරියට ගිය නිසා අපි අද නිදහසේ රට ඇවිදෙනවා....

  • @nuwanwejicoon3740
    @nuwanwejicoon3740 3 роки тому +11

    You have done great job for the county.sir respect you.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +28

    මුලින්ම ඔබතුමාට අපේ ගෞරවනීය ආචාරය 🤚
    ඒඉගෙන ගත්තෙ බෞද්ධ ඉස්කෝලෙක,හොඳම යාලුවා කිත්සිරි,තාත්තා තමයි අම්මගෙත් හිත හදලා උපන් බිම රැකගන්න රැකියාවට යන්න අවසර දෙන්නෙ...ඒ තමයි ඉස්සර ශ්‍රී ලංකාව...
    ඊට පස්සෙ ජඩ දේසපාලුවො ඇවිත් සුද්දා කරාවගේම උංගේ පහසුව තකා ජාති ආගම් භේද ඇතිකරලා කොටවලා උංගෙ දේශපාලනය කරා...දැන් තම්බියා දෙමළා , මිනීමරු සිංහලයා කියල මිනිස්සු බෙදිලා...මිනිස්සු බෙදුනට මහින්දලා,රනිල්ලා,ප්‍රේමදාස ලා,සම්බන්ධන්ලා,බදුර්දීන්ලා බෙදිලා නෑ ,උං තැනට වෙලාවට අවශ්‍ය ඩීල් එක දාගෙන උංගෙ ජඩ දේශපාලනය කරගෙන යනව..මිනිස්සු කාකොටා ගන්නවා... මේ වගේ මිනිස්සුන්ව දැක්කමත් " ආ.. මෙයා මුස්ලිම් උනාට මැලේ මුස්ලිම්නෙ,එයාලා කොහොමත් හොඳයි අනිත් මුස්ලිම් උනුයි දෙමළ උනුයි තමයි නරක " කියන උනුත් ඇති...ඒවගේ උං තමයි මේ රටේ ශාපෙ...ආගම් භේද අදාල නෑ මෙතුමා වගේම මේජර් මුතාලිෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්, මුත්තයියා මුරලිදරන් වගේ හැම ආගමකම හැම කෙනෙක්ම අපේ හිත් වල වීරයො ❤️ ජයම වේවා...
    මගෙ තාත්තත් 2GR දියතලාවෙ හමුදා පුහුණුව ලබලා අවුරුදු 26ක් සේවය කරල දෙපාරක් වෙඩිත් වැදිලා විශ්‍රාම ගියපු හමුදා නිළධාරියෙක් ..

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 роки тому +5

      බණ්ඩාරනායක තමයි පටන් ගත්තේ
      සිංහල දෙමළ දෙකම විදිහට භාශා ප්‍රශ්නෙ විසදුවනම් මෙච්චර දෙයක් වෙන්නෙ නෑ
      හැබැයි මේක ලංකාවේ විතරක් නෙමෙයි සෑහෙන්න දියුණු කියන ඇමරිකාවෙත් තියෙන තත්වයක්

    • @rocketman9212
      @rocketman9212 3 роки тому

      Oba wage lankikayan hari sulabai

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому

      @@හේෂාන්පෙරේරා මැද්දට ඉංග්‍රීසි නොදා

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 роки тому +1

      @@visulakavinda5659 පැහැදිලි මදි

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому

      @@හේෂාන්පෙරේරා මෙහෙ තත්වේ තමයි සිංහල දෙමළ සමානයි ඉංග්‍රීසි පොදු බාශාව. මේක හොඳ තත්වයක් නෙමෙයි.
      සිංහල අය තේරුම් ගත යුතුයි දෙමළ ජාතිවාදයක් තියෙනවා කියලා.
      සිංහලයෝ එක්ක විතරක් නෙමෙයි ඉන්දියාවේ තෙලිඟු, කන්නඩ, මලයාලි කතා කරන අයත් දෙමෙල්ලු එක්ක තරහයි.
      එහෙම නැතුව සිංහලයන්ගෙන් වුන අසාධාරණ කම් නිසා දෙමෙල්ලු තුවක්කු අතට ගත්තා කියලා හිතනවා නම් ඒක මෝඩ කමක්.
      ඔවුන්ගේ ප්‍රධාන ආයුධය භාෂාව. ඇත්තටම බාශාව හැරෙන්න දෙමල කියලා වෙන මොන මලදානයක් වත් නෑ.
      බණ්ඩාරනායකගේ කාලෙට කලින් මේ රටේ රාජ්‍ය බාෂාව ඉංග්‍රීසි. ඒක දෙමෙල්ලුන්ට ප්‍රශ්ණයක් වුනේ නෑ.
      දෙමළ බාශාව පාවිච්චි වෙන්නේම ජාතිවාදී අරමුණකින් බව ඔබ වටහාගත යුතුයි.

  • @kamalabeysinghe7963
    @kamalabeysinghe7963 Рік тому +2

    එදා මාත් මෙතුමා එක්ක එකට රාජකාරි කලා..අපි දෙදෙනාම දැන් විශ්‍රාමිකයි..

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 3 роки тому +10

    මෙන්න රටට ආදරේ කරන මුස්ලිම්වරු... බදුර්දීන්, හකීම්, මුජිබර් රහුමාන්,අමීර් අලි වගේ ත්‍රස්තවාදී නායකයෝ නෙමෙයි..🏆🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰.. ජය මහත්තයෝ...

  • @samone8584
    @samone8584 3 роки тому +1

    ඔබ තුමාට නිරෝගී දීර්ඝ ආයුෂ sir ,respects you

  • @punisher5982
    @punisher5982 2 роки тому +1

    නියමයි අයියේ තවත් මෙිවායේ වැඩ සටහන් කරන්න 👍

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 роки тому +13

    මැලේ සම්භවයක් සහිත සැබෑ ශ්‍රීලංකා පුත්‍රයෙක්

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 3 роки тому +3

    Thank you For saving our country

  • @lasathdesilva753
    @lasathdesilva753 3 роки тому +6

    Hi chief, nice seeing you after 20 years. I accidently saw this you tube video. I never knew you retired. Any how congrats BS Ahamat Sir.

  • @charmaineapasinghe4437
    @charmaineapasinghe4437 3 роки тому +5

    Wow you are great we appreciarte God's blessings to your family May you and your family be blessed with good health and happiness. May Allah bless you and your family

  • @lahirubandara9642
    @lahirubandara9642 3 роки тому +9

    සැබෑ ශ්‍රී ලාංකික වීරයෙක් 🇱🇰❤️

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 3 роки тому +9

    Great to see sir, may Allah bless you

  • @BharathaThennakoon
    @BharathaThennakoon 3 роки тому +1

    ජය

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 роки тому +5

    Obe thuma ratete dunne lassana Adaarshayak jathiye wirayanenei obe niyama wirayek..🙏🙏🙏🙏❤❤💯

  • @faisalazad8219
    @faisalazad8219 3 роки тому +35

    සලේ සහෝදරයොත් මතක්කරන්න ඔනේ

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 роки тому

      පාස්කු ප්‍රහාරය මෙහයවීමටද

  • @piyatissavidanarachchi4889
    @piyatissavidanarachchi4889 3 роки тому +31

    ඔබ අපිට ආඩම්බරයක් ❤️

  • @faisalazad8219
    @faisalazad8219 3 роки тому +12

    58 senankaye niyojya senankadipathith malay wiruwek general bangsajaya ❤️

  • @chathuranipun189
    @chathuranipun189 3 роки тому +3

    මේ මහතා නිහතමානී කෙනෙක් මට හැගුණ විදිහට 🙏🙏🙏🙏

  • @sandundeshapriya3270
    @sandundeshapriya3270 3 роки тому +8

    මේවට unlike කරන්නෙ කවුද යකෝ 🤨

  • @Shanrox8045
    @Shanrox8045 3 роки тому +5

    let's salute him. nalin ayye good work

  • @samankaru1778
    @samankaru1778 3 роки тому +5

    සර් මතකයි හිටියා 514 බලසේනාවේ අරියාලි කැම්ප් එකේ 2005 කාලේ❤️❤️

  • @pradeepkumara8098
    @pradeepkumara8098 3 роки тому +1

    Really nice to see you like this sir. We respect you....this is a real gentlemen in the Army ...when I was a Cadet you are my course officer in Intec 53. We learned humanity from you....as well as Brig. Wipula Chandrasiri sir and Col .Ehalepola..
    God Bless you sir...🙏
    Pradeep Gunasekara .

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 роки тому +3

    Rate jathiye wirayaneni obete niduk, nirogi suwaya labewa...obe depalate Budusaranai. 🙏❤🇸🇪

  • @nalinchandana9813
    @nalinchandana9813 3 роки тому +11

    අප පාසලේ කැපී පෙනෙන තරු තුනක් තමයි සුහටෝ, කපිල සහ සලේ අය්යලා. රට වෙනුවෙන් සේවය කල ඔබටත් රට වෙනුවෙන් දිවි දුන් අනික් රන විරුවන්ටත් අප සදා නයගැතිය්.

  • @majugamage9972
    @majugamage9972 3 роки тому +7

    Colonal Fazly Lafir
    Wing Commander D F Caseer
    Lieutenant Commander Shanti Baha..

  • @musicdude6939
    @musicdude6939 2 роки тому +2

    සුබ උපන්දිනයක් වේවා ලුතිනන් කර්නල් තුමනි (2021.12.02)

  • @vinodfer
    @vinodfer 3 роки тому +1

    We salute our National heroes for every. Thank you sir for your selfless and valuable service to our motherland.

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 роки тому +2

    My Salute For You Sir Respect God Bless 👍

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 3 роки тому +2

    බුදුසරණයි sir. Jathi agam beda ne. Kalakanni desapaluwo thamai owa hadanne. Api hemoma ekai❤❤❤

  • @kalanadesilva9425
    @kalanadesilva9425 3 роки тому +6

    Machan program ekanan hodai! Habai bn Oya Sri Lankan newei, hari wenas lankikayekuta wada, Muslim kathikayek Oya wage gon adhikale prashna ahanna epa. Muslim kollo ona tharan army eke innawa.
    Okkoma Sri Lankans

  • @punisher5982
    @punisher5982 2 роки тому +1

    අද වෙන කොට සිංහල සාමාජය වාගේ මෙි වෙනකොට මුස්ලිම් ,දෙමල සමාජයේ වර්තමානයේ දි යුද හමුදාවට බැදෙනවා 👍

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 роки тому +3

    දීර්ගායුවේවා මෙතුමා හට🙏🙏🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 роки тому +3

    Nalin May Aya Hambagodata Daanda Epa Atheethaye Sita🇱🇰RatataAaadarayakala MALAY Jaathikayin Kohomada Sinhala Gemma Wisistai /UNP Dasaballan Wisin 🐅Kotinta paawadee Gathanaya kala boho Ranawiruwan Etha(Buddhi Ansayaye Major Lathif)ARMY,NAVY,AIRFORCE, WiruwanSoya Ratata helikaramu. wiruwaneni Oben Ratata wuWisista sewayata Apage ❤️🌹Uththamacharaya☸️☸️☸️Saranai

  • @shashikaperera7116
    @shashikaperera7116 3 роки тому +8

    Good one brother ! Nicely done

  • @kumarasirirathnayaka8219
    @kumarasirirathnayaka8219 3 роки тому +4

    Jathiya agama Mokak unath respect sir. Budu saranai oba thumata

  • @kalummadusanka8450
    @kalummadusanka8450 3 роки тому +9

    අපේ හිටපු co සර් ❤️❤️

  • @naleenprasad
    @naleenprasad 9 місяців тому +1

    මම 514,බ්‍රිගේඩ් එකෙ සර්ගෙ බඩියා මම සද කැලුම්

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 роки тому +1

    Rata rakadun viruwaneni obata pin theruwan saranai alladevi pihitai🙏💐❤️💚❤️💚

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 роки тому +6

    තමන්ගේ කනිෂ්ට නිලයින්ට ආදරය කරපු අවංක දක්ෂ නිලදාරියෙක්

  • @AsangaLive
    @AsangaLive 3 роки тому +2

    Superb

  • @amigallage8745
    @amigallage8745 3 роки тому +1

    Respectable person 🙏🏽

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 роки тому +1

    Theruwan saranai

  • @lasindup
    @lasindup 3 роки тому +2

    Great Discussion. How about someone from an Intelligence Agency ?

  • @shehanthisara2239
    @shehanthisara2239 3 роки тому +7

    ♥️♥️♥️♥️

  • @nishanthaweerakoon1349
    @nishanthaweerakoon1349 3 роки тому +1

    God bless you Mr Ahamed!!!

  • @ruwanpriyankara8909
    @ruwanpriyankara8909 3 роки тому

    Oya niyama manussayek aiye.niyama sinhalayek.budu saranai

  • @chris1114
    @chris1114 3 роки тому +6

    👍

  • @cjalisyas
    @cjalisyas 3 роки тому +2

    9:29
    "Fight those who do not believe in Allah or in the Last Day and who do not consider unlawful what Allah and His Messenger have made unlawful and who do not adopt the religion of truth from those who were given the Scripture - [fight] until they give the jizyah willingly while they are humbled."
    9:28
    "O you who have believed, indeed the polytheists are unclean, so let them not approach al-Masjid al-Haram after this, their [final] year. And if you fear privation, Allah will enrich you from His bounty if He wills. Indeed, Allah is Knowing and Wise."

  • @pradeeprajapaksha3183
    @pradeeprajapaksha3183 3 роки тому +2

    Respect sir god bless

  • @indikapriyankara5295
    @indikapriyankara5295 3 роки тому +3

    Manna menesu. Jayawawa. Degau obata

  • @MAFuard
    @MAFuard Рік тому

    සදා කල් ලංකා ජනයා ඔබට නයගැතියි සේන්පතිතුමනි

  • @rimshanrazick4145
    @rimshanrazick4145 3 роки тому +5

    Superb 👏👏👏

  • @ranilsathkrutha9943
    @ranilsathkrutha9943 2 роки тому

    Excellent

  • @azwanhajireen930
    @azwanhajireen930 3 роки тому +2

    Salute 👍

  • @dhammikekw7981
    @dhammikekw7981 3 роки тому +1

    A true son of our mother land. God bless you

  • @roashanvithanage5869
    @roashanvithanage5869 3 роки тому +3

    Tc Sir

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +1

    සද ණයගැති ඔබ තුමාට 🙏🙏🙏

  • @pabodhpeiris7066
    @pabodhpeiris7066 3 роки тому +2

    mele sinhalayek, thank you.

  • @MandawalaHimi
    @MandawalaHimi 3 роки тому +3

    I remember Mr Champika Ranawaka made a big fuss saying that Muslims didn’t participate in the war against LTTE ! But later, when Yahapalanaya came to power sans shame he could sit and work with all Muslim extremist polticians! This gentleman is greater than hyper-opportunists like so called patriotic Champika!
    Mandawala Hamuduruvo

    • @jz8875
      @jz8875 3 роки тому

      🙏🙏🙏

    • @MAFuard
      @MAFuard Рік тому

      ඒකනම් ඇත්ත අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏

  • @josephsilva4048
    @josephsilva4048 3 роки тому +1

    We admire your excellent service . You are an absolute hero.

  • @jayarathnemarasinghe2449
    @jayarathnemarasinghe2449 3 роки тому +4

    Mewage muslimwaruth innawa. Thank you sir

  • @jamesfernando8953
    @jamesfernando8953 3 роки тому +2

    God bless you

  • @rocketman9212
    @rocketman9212 3 роки тому +2

    Malay minissu kiyanne ithamath daksha minissu kottasayak.harima mithrashili minissu. Godak basa hodata katha karanawa.kridawata ithamath dakshai.Issra idala , policiye , buddianshaye thamai wada kare.daksha minissu.Lankawata mara adarei

  • @starrynight43451
    @starrynight43451 3 роки тому +38

    බෝම්බ නිශ්ක්‍රීය කරලා කී දෙනෙක් ගේ ජීවිත බේරලා ඇත්ද?

    • @samankaru1778
      @samankaru1778 3 роки тому

      අවධානම වැඩි කොල්ලෝ

  • @thironfern3825
    @thironfern3825 3 роки тому +2

    He was my BM in 2005

  • @thanujapansilu7465
    @thanujapansilu7465 3 роки тому +1

    Respect sir💪🔥🔥🔥🔥

  • @lakshankawinga6961
    @lakshankawinga6961 3 роки тому +2

    RESPECT YOU SIR 💯❤️

  • @iamstar3747
    @iamstar3747 3 роки тому +1

    🇱🇰🙏🇱🇰adambarai mage pasale vima🇱🇰🙏🇱🇰🔥a. S. K🔥

  • @chandramalani5254
    @chandramalani5254 3 роки тому +1

    Niyama buqqimath nilaqariyek obata jaya

  • @kirayoutubechanale2636
    @kirayoutubechanale2636 2 роки тому +1

    😍😍😍

  • @samanthas1897
    @samanthas1897 3 роки тому +2

    Sinhala ape uththamacharaya allah deviyo obawa rakeewi

  • @samkumar-ts9ld
    @samkumar-ts9ld 3 роки тому +3

    male minissu kohomath yuddeta daksai!

  • @gxhv8174
    @gxhv8174 3 роки тому +2

    රනබිම මැරුනෙ සිංහල යෙක් නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ චිරන් ජීවතු චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා!!!¡!!!!!!!!

  • @asirithilanganagangodawila9543
    @asirithilanganagangodawila9543 3 роки тому

    Thank you sir always you will be our herous