Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
'' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme SongLink - ua-cam.com/video/nQ5M13QT_zc/v-deo.html මාලිමාවට කෝටියක්…රජෙකු නොව අප තනන්නේඅපේ හඬමයි ඇසෙන්නේඑකිනෙකා වෙනුවෙන් නැගී අපි කවුරු කවුරුත් දිනන්නේ //අහිමි වී ගිය ලෝකයක්යළි තනමු සුන්දර දේශයක්එකතු කළ විට ඡන්දයක්මාලිමාවට කෝටියක්දණින් යළි නැහැ වැටෙන්නේජාති කුල නැහැ සොයන්නේසිරිලකේ අපි එකා මෙන් අදඉදිරියට පිය තබන්නේ //අහිමි වී ගිය ලෝකයක්යළි තනමු සුන්දර දේශයක්එකතු කළ විට ඡන්දයක්මාලිමාවට කෝටියක් //✘ ගායනය : මලීන් පෙරේරා✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
ජයවේවා සහොදරයා
😊W😊wwwwwww2😊
Paka thama😂
ඔබට ස්තුතිය සේපාල් සහෝදරයා මේ වෙලාවේ එඩිතරව සමාජය දැනුවත් කිරීම ගැන
හරිම විශිෂ්ඨයි...සේපාල් මහතාගේ යූ ටියුබ් වැඩඩටහන් තුනම එක පේලියට බැලුවා.ස්තුතියි ඔබතුමාට..
හොඳ දැනුවත් කිරීමක්...මාලිමාවටකෝටියක්❤❤❤
මන් හරිම කැමති ඔබ දෙන මේ මෝටිවේශන් එකට නියමයි අප්පා ....එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් ......
විසි එක්වන සියවසේ අමරණීයම දවස .2024 සැප්. 21
❤❤
Jathika janabalawegaya jayawewa ❤❤❤❤❤
NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."
වසන්ත දුක්ගන්නාරාල මහත්තයා හරියටම හරි අනිවාර්යයෙන්ම .සේපාල් මහත්තයා .👍👍👍🩷🩷
❤
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
ජීවිත ,දේපල කිසිවකට හානියක් නොවී, සාමකාමි ජනාධිපතිවරණයක් පැවැත්වේවා. මාලිමාවට ජයවේවා ❤💪 🙏
අනිවාර්යයෙන්ම මේක හරි විදියට වෙනස් කරනවාමයි . මාලිමාවට ජයවේවා !!! එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් .
yes of course you are correct I'm also telling same thing 10 million votes to malimawa sure.
Sepala මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම athiwisistai මුළු ජාතියක් වෙනුවෙන් ඔබතුමා ta අපගේ ගෞරවය ❤❤❤
මාලීමාවට කෝටියක් ජයවේවා ❤
ඉවසීමෙන් හා කැපවීමෙන් මේ සතියේ කටයුතු කරමු. මාලිමාවට කෝටියක් ....
මම කැමතිම සෙපාල අමරසිංහ මහතා දවස කියනකොට යන හිනාවට මාලිමාව ට ජය විප්ලවය ට ජය රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල සහෝදරයා ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි මා ඔබේ වීඩියෝ සියල්ලක්ම බලන එයින් බොහෝ දැනුමක් ලබා ගන්නෙමි බොහෝ ස්තූති ඔබට ජය
ජයෙන් ජය වේවා සේපාල් සහෝදරයා ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඡන්දය දිනවල පහුවදා අපි දන්සැල් දෙමු.සතුටට.
yes of course you are correct I'm also telling same thing Susan.
Kiribath dansal demu...❤❤❤
Ow api kiribat dansal ..damu
බොහොම ස්සතුතියිවසන්ත සන්තෝඝයි
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා....
ඇත්තටම ඒ සිංදුවෙ මාර ගැම්මක් තියෙනවා .හිරිගඩු පිපෙනව මේ පදපෙළ දෙක ඇහෙනකොට..."""එකතුකළවිට ජන්දයක්..මාලිමාවට කෝ...ටියක්""💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට කෝටියක්.
මලිමාවට ඉන්නෙ උගත් බුද්ධිමත් ජනතාවක් අපි මඩ නාගෙන ජය කනුවට යමු පස්සෙ මඩ හොද ගම්මු
හරියටම හරි.සුබදායක ලෙස නිතරම මාලිමාවෙ ජයග්‍රහණය ගැන සිතන්න .
සහෝ සේපාල් ඒක දන්නැද්ද plan Bකලිසම කඩංවැටෙනවට නයිටියක් ඇදගෙන එනවට තමයි ඉන්ගිරිසියෙන් ප්ලෑන්බී කියන්නේහත්ඉලවිවේ. Tks best rgds sepal
You have done so much work to uplift NPP....thank you ❤🙏
සේපාල් මහත්තයෝ.. මාලිමාවට ලැබෙන එක චන්ද යක් වෙනස් කරන්න බෑ.. ඒක මහජනතාවගේ තේරීම ඔබට තෙරුවන් සරණයි!!!
👏❤️✊👍🙏✝️👍
අනිවාර්යයෙන්
මං දන්නවා 🇱🇰 අනුර කුමාර දිසානායක 🇱🇰 85% ගන්නවා ෂුවර්..
Thanks sepala Niyama pehedilikirimak Obata jayawewa. Malimawata kottiyak. 👍👏❤️✝️🙏🇱🇰
ෂුවර්
මමත් මුල් වතාවට ම හිතනවා අනෙක් කිසිදු පක්ෂයක් npp පැත්ත පලාතකවත් නැහැ .දැනටමත් nppවගකීම පවරාගෙන ඉවරයි.
හරිම පැහැදිලි යි ඔබ කියන දේ ජනතාව හොඳ පැත්ත ට වෙනස් වෙලා ඉන්නෙ .ජය මාලිමාවට .මාලිමාවට කෝටියක් .
ජයවේවා ජයවේවා ජයවේවා 🧭❌👍🏻සේපාල් ඔබ අති විශිෂ්ටයි ඔබේ වචන යෙන් අප ශක්තිමත් වෙනවා 🧭❌👍🏻
ඇත්තටම දුග්ගන්නා රාලගෙ vedio එක ට 100% එකගයි
සේපාල් ඔබලා ඔබලාගේ කොටස හරියටම කලා. දැන් අපේ ජයග්‍රහණය වලක්වන්න බැහැ. අනික වසන්ත දුක්ගන්නාරාල කරපු වීඩියෝ එක හරි හොඳයි මහජනතාව වෙනුවෙන් වෙනුවෙන් මම නම් ඒ භූතයා දැනගෙන හිටියා.. ඔයාලට මම ආදරෙයි පුතේ.. මැරෙන්න කලින් මේ ජයග්‍රහණය දකින්න සැලැස්සුවාට.❤❤❤❤
ඵකතුකලවිට චන්දයක්.. මාලිමාවට කෝටියක්😊
සමික්ෂණ සුදා ලෙෆ්ට් 😆😂🤣🤮
වාසි පැත්තට හොයියා යූටියුබ් චැනල් එකක් කරලා උගේ ගෑණිටයි ළමයින්ට සල්ලි යවනවා ඕස්ට්‍රේලියාවට
රාජපක්ෂ මැරයා😂
# මාලිමාවටකොඹ්ටියක්# අපිනෙජන්දෙදෙන්නෙ
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
හැමෝම එක චන්දයක් හරි වැඩි කරන්න මහන්සි වෙන්න මේ දවස් ටිකේ 👍
මොනව කීවත් අපි වෙනස් වෙන්නෙ නැහැ .එකතුකල විට චන්දයක් ,මාලිමාවට කෝටියක් ❤
21 වෙනිදා සත්තකින්ම. ශ්‍රි ලාංකිකයින් ට සැබවින්ම නිදහස ලැබෙන ඓතිහාසික දිනයයි
සේපාල් සහෝදරයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි සේරම මාලිමාවට ❤අනිවා අපි දිනන එක දිනනවාමයි. ඇත්තටම අපිට නිදහස හම්බෙන්නෙ සැප්තැම්බර් 21 ❤
අනිවාර්යයෙන්ම ❤මෙතුමා අවංකවම මහජනතාව වෙනුවෙන් ඉන්න සහ කථා කරන කෙනෙක් .සම 🐄 🐄🐄 මුදල් පස්සෙ හභා යනවා .🤮😔🤮😔🤮ජයවේවා මගෙ මාතෘ භූමියට ❤ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ❤🎉❤🎉❤🎉❤
එකතු කල විට ඡන්දයක් ❤️🧭❌මාලිමාවට කෝටියක්.
පැහැදිලි කිරීමට හුගක් ස්තූතියි
දුකා ඉස්සර පක්ෂ යත් එක්ක සිටියා , jvp Radio station එක භාරදුන්නා , වැඩේ සාර්ථක උනේ නෑ..
Jayawewa sajidth sir ❤❤❤❤❤❤❤
ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්
මාලිමාවට කෝටියක් අපිනෙජන්දෙදෙන්නෙ
ජය වේවා sepal අයියා #මාලිමාවට කෝටියක්
Patta❤❤❤❤❤❤❤❤#මාලිමාවටකෝටියක්
ස්තූතියි ඔබට
ඔබතුමාගේ විග්රහ ඇසුවම තමයි හිතේ ගැස්ම නැතිවෙන්න.ඔබට ස්තූතියි.
ජාතික ජනබල යට ජයග්‍රහණය පතමු අපි ජාතික ජනබල යට 🧭🧭🧭❌❌❌
සිංදුව සුපිරි සේපාල් සහෝදරයා
සේපාල් මහත්මයා ඔයා ඉතා වටිනා කාර්යභාරයක් කරනවා ඔබගේ විශ්ලේෂණය ඉතාම නිවැරදියි ජනතාවට දෙන පණිවුඩය ඉතාම වැදගත් ඔබට බොහෝම ස්තුතියි
ජයවේවා .ජයවේවා මාලිමාවට ස්තුතියි .
❤❤❤❤❤A අපි මේක හරි විදිහට වෙනස්කර අවසන් නේද plan Bඑක රනිල්ටම තියාගන්න කියමු
මොන ගේම ගැහුවත් අපි මාලිමාවට ජන්දය දෙනවා ..දෙනවා ..දෙනවා බොක්කෙන්ම...අපි හරියටම හරි විදියට වෙනස් කරනවා
මලිමාවට ජයවෙවා ...කොටියක් මලිමාවට ...❤❤❤❤❤❤❤
We are always appreciated your great services.
අඳින්න රතු එදාට.❤
හරියට හරි සේපාල් මහත්තයෝ
ඔබ මෙවර කල මෙහෙවර අති විශිශ්ටයි.ස්තුතියි සේපාල්.
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍
අපේ බුද්දිමත් නායක අනුර සහෝදරයාට ජයවේවා නියත ජනපති ජයවේවා එකතුකලවිට ජන්දයක් මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ගොඩක්ම තරුණ ප්‍රජාව ගෙ ඡන්ද තියෙන්නෙ මාලිමාවට❤ AKD😌
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
මාලිමාවට කෝටියක්... ජයමවෙිිවා!!!!!!
බුදුසරණ යීඔබතුමන්ට
Maalimawata kootiyak ❤. Jayawewa apey ratata. Hari widiyata wenas karamu. Thank you Mr. Sepal for your hard work. ❤
බොහොම ස්තූතියි ඔබ තුමාට
10 Million votes for AKD and Victory to the country. Congratulations NPP. ❤
Great explanation Sepal malli. Man oyage hama programme ekakma balanawa. Thanks apiwa danuwath katanawata. Apith giya sare Gotata rawatuna aya thamai.
අනුර කුමාර දිසානායක||🧭🧭🧭🧭🧭🧭🧭🧭
මේ දවස්වල සුදා මාලිමාවට කඩේ ගියාට යටි අරමුනක් ඕකගෙ තියෙනව.පක්ශෙන් ගොඩක් ඈත් කරන්න ඕන චරිතයක් නැත්නම් ළබ්බට තියපු අතම තමයි පුහුලට තියන්නෙ..මම අද කීව කියල මතක තියාගන්න...A.K.D ❤❤❤❤❤❤❤
AKD JAYAWEWA.
මාලිමාවට නියත ජය සේපාල් සහෝදරයා නියම එඩිතර චරිතයක් හොද පැහැදිලි කිරීමක්🇱🇰🙏👍💪💪💪❤💛💚
මාලිමාවට කෝටියක් ❤❤❤
රටට ජය වේවා
සුපිරි ඇඩ් එක සේපාල්
❤❤❤❤❤ මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට 💪💪💪💪💪 ජයවේවා ❤❤❤❤❤❤❤❤
වෙල් මුගටියො වගේ මොකක්ද තියන් @2න් කෙලින උන් ඉන්නවා උන්ගේ වාසියට..ඔබ හරි සේපාල .
එකතුකල විට ඡන්දයක්...මාලිමාවට කෝටියක්...❤❤❤❤❤❤❤❤
ලංකාවේ නව නිදහස් සටනේ එක් පුරෝගාමියක්...සේපාල් අමරසිංහ ...❤...
මාලිමාවට ජයවේවා
රනිල්ට නාමාල්ට සජිත් චන්දය දෙන්න අපට මොංගල්ද මාලිමාව ගැන අප සිත පැහැදි සැහැදි ඇත
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👍
ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!!🎉🎉🎉🎉🎉
මඩ ගහනවුන් ඒක කරයි අපි තෙලගහමු ❤❤❤❤❤ මාලිමාවට
ඔබතුමා කියනදේ ඇත්ත නම් අපි මොනතරම් වාසනාවන්තද
එකතුකළවිට චන්දයක් මාලිමාවට කෝටියක් .
❤👍
මාලිමාවට ජයවේවා 💘✌🔥
ඔබට බොහොමත් ස්තූතියි මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක්
ඔබතුමාට බොහොම ස්තුති වන්ත වෙමි .❤❤❤
සුදා කියන එකා දැන් ගානට බෝලේ හරෝනවා
Budusarni mhthyo obtumat mawa danum tharum pahdillwa kiyla dann wat ♥️ ❤️ 👌 tankyou tankyou so much 👌 ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාලිමාවට ජයවේවා
21 තමයි රටෙි birth day එක
_____________________________________අනුර කුමාර දිසානායක|🧭|❌-----------------------------------
සේපාල..මහත්තයා...මේ...දේවේනි...නිදහස්...සටනයි....මේක...ජය..ගන්නවාමයි
'' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
Link - ua-cam.com/video/nQ5M13QT_zc/v-deo.html
මාලිමාවට කෝටියක්…
රජෙකු නොව අප තනන්නේ
අපේ හඬමයි ඇසෙන්නේ
එකිනෙකා වෙනුවෙන් නැගී අපි
කවුරු කවුරුත් දිනන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක්
දණින් යළි නැහැ වැටෙන්නේ
ජාති කුල නැහැ සොයන්නේ
සිරිලකේ අපි එකා මෙන් අද
ඉදිරියට පිය තබන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් //
✘ ගායනය : මලීන් පෙරේරා
✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
ජයවේවා සහොදරයා
😊W😊wwwwwww2😊
Paka thama😂
ඔබට ස්තුතිය සේපාල් සහෝදරයා මේ වෙලාවේ එඩිතරව සමාජය දැනුවත් කිරීම ගැන
හරිම විශිෂ්ඨයි...සේපාල් මහතාගේ යූ ටියුබ් වැඩඩටහන් තුනම එක පේලියට බැලුවා.ස්තුතියි ඔබතුමාට..
හොඳ දැනුවත් කිරීමක්...
මාලිමාවටකෝටියක්❤❤❤
මන් හරිම කැමති ඔබ දෙන මේ මෝටිවේශන් එකට නියමයි අප්පා ....එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් ......
විසි එක්වන සියවසේ අමරණීයම දවස .2024 සැප්. 21
❤❤
Jathika janabalawegaya jayawewa ❤❤❤❤❤
NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."
වසන්ත දුක්ගන්නාරාල මහත්තයා හරියටම හරි අනිවාර්යයෙන්ම .සේපාල් මහත්තයා .👍👍👍🩷🩷
❤
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
ජීවිත ,දේපල කිසිවකට හානියක් නොවී, සාමකාමි ජනාධිපතිවරණයක් පැවැත්වේවා. මාලිමාවට ජයවේවා ❤💪 🙏
අනිවාර්යයෙන්ම මේක හරි විදියට වෙනස් කරනවාමයි . මාලිමාවට ජයවේවා !!! එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් .
NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."
yes of course you are correct I'm also telling same thing 10 million votes to malimawa sure.
Sepala මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම athiwisistai මුළු ජාතියක් වෙනුවෙන් ඔබතුමා ta අපගේ ගෞරවය ❤❤❤
මාලීමාවට කෝටියක් ජයවේවා ❤
ඉවසීමෙන් හා කැපවීමෙන් මේ සතියේ කටයුතු කරමු. මාලිමාවට කෝටියක් ....
මම කැමතිම සෙපාල අමරසිංහ මහතා දවස කියනකොට යන හිනාවට මාලිමාව ට ජය විප්ලවය ට ජය රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල සහෝදරයා ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි මා ඔබේ වීඩියෝ සියල්ලක්ම බලන එයින් බොහෝ දැනුමක් ලබා ගන්නෙමි බොහෝ ස්තූති ඔබට ජය
ජයෙන් ජය වේවා සේපාල්
සහෝදරයා ❤❤❤❤❤❤
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඡන්දය දිනවල පහුවදා අපි දන්සැල් දෙමු.සතුටට.
NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."
yes of course you are correct I'm also telling same thing Susan.
Kiribath dansal demu...❤❤❤
Ow api kiribat dansal ..damu
බොහොම ස්සතුතියි
වසන්ත
සන්තෝඝයි
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා....
ඇත්තටම ඒ සිංදුවෙ මාර ගැම්මක් තියෙනවා .හිරිගඩු පිපෙනව මේ පදපෙළ දෙක ඇහෙනකොට..."""එකතුකළවිට ජන්දයක්..මාලිමාවට කෝ...ටියක්""💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට කෝටියක්.
මලිමාවට ඉන්නෙ උගත් බුද්ධිමත් ජනතාවක් අපි මඩ නාගෙන ජය කනුවට යමු පස්සෙ මඩ හොද ගම්මු
හරියටම හරි.
සුබදායක ලෙස නිතරම මාලිමාවෙ ජයග්‍රහණය ගැන සිතන්න .
සහෝ සේපාල් ඒක දන්නැද්ද plan B
කලිසම කඩංවැටෙනවට නයිටියක් ඇදගෙන එනවට තමයි ඉන්ගිරිසියෙන් ප්ලෑන්බී කියන්නේ
හත්ඉලවිවේ. Tks best rgds sepal
You have done so much work to uplift NPP....thank you ❤🙏
සේපාල් මහත්තයෝ.. මාලිමාවට ලැබෙන එක චන්ද යක් වෙනස් කරන්න බෑ.. ඒක මහජනතාවගේ තේරීම ඔබට තෙරුවන් සරණයි!!!
👏❤️✊👍🙏✝️👍
අනිවාර්යයෙන්
මං දන්නවා 🇱🇰 අනුර කුමාර දිසානායක 🇱🇰 85% ගන්නවා ෂුවර්..
Thanks sepala Niyama pehedilikirimak Obata jayawewa. Malimawata kottiyak.
👍👏❤️✝️🙏🇱🇰
ෂුවර්
මමත් මුල් වතාවට ම හිතනවා අනෙක් කිසිදු පක්ෂයක් npp පැත්ත පලාතකවත් නැහැ .දැනටමත් nppවගකීම පවරාගෙන ඉවරයි.
හරිම පැහැදිලි යි ඔබ කියන දේ ජනතාව හොඳ පැත්ත ට වෙනස් වෙලා ඉන්නෙ .ජය මාලිමාවට .මාලිමාවට කෝටියක් .
ජයවේවා ජයවේවා ජයවේවා 🧭❌👍🏻සේපාල් ඔබ අති විශිෂ්ටයි ඔබේ වචන යෙන් අප ශක්තිමත් වෙනවා 🧭❌👍🏻
ඇත්තටම දුග්ගන්නා රාලගෙ vedio එක ට 100% එකගයි
සේපාල් ඔබලා ඔබලාගේ කොටස හරියටම කලා. දැන් අපේ ජයග්‍රහණය වලක්වන්න බැහැ. අනික වසන්ත දුක්ගන්නාරාල කරපු වීඩියෝ එක හරි හොඳයි මහජනතාව වෙනුවෙන් වෙනුවෙන් මම නම් ඒ භූතයා දැනගෙන හිටියා.. ඔයාලට මම ආදරෙයි පුතේ.. මැරෙන්න කලින් මේ ජයග්‍රහණය දකින්න සැලැස්සුවාට.❤❤❤❤
ඵකතුකලවිට චන්දයක්.. මාලිමාවට කෝටියක්😊
සමික්ෂණ සුදා ලෙෆ්ට් 😆😂🤣🤮
වාසි පැත්තට හොයියා යූටියුබ් චැනල් එකක් කරලා උගේ ගෑණිටයි ළමයින්ට සල්ලි යවනවා ඕස්ට්‍රේලියාවට
රාජපක්ෂ මැරයා😂
# මාලිමාවටකොඹ්ටියක්
# අපිනෙජන්දෙදෙන්නෙ
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
හැමෝම එක චන්දයක් හරි වැඩි කරන්න මහන්සි වෙන්න මේ දවස් ටිකේ 👍
මොනව කීවත් අපි වෙනස් වෙන්නෙ නැහැ .
එකතුකල විට චන්දයක් ,
මාලිමාවට කෝටියක් ❤
21 වෙනිදා සත්තකින්ම. ශ්‍රි ලාංකිකයින් ට සැබවින්ම නිදහස ලැබෙන ඓතිහාසික දිනයයි
සේපාල් සහෝදරයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
අපි සේරම මාලිමාවට ❤
අනිවා අපි දිනන එක දිනනවාමයි.
ඇත්තටම අපිට නිදහස හම්බෙන්නෙ සැප්තැම්බර් 21 ❤
අනිවාර්යයෙන්ම ❤
මෙතුමා අවංකවම මහජනතාව වෙනුවෙන් ඉන්න සහ කථා කරන කෙනෙක් .
සම 🐄 🐄🐄 මුදල් පස්සෙ හභා යනවා .
🤮😔🤮😔🤮
ජයවේවා මගෙ මාතෘ භූමියට ❤
මාලිමාවට ජයවේවා
මාලිමාවට කෝටියක්
❤🎉❤🎉❤🎉❤
එකතු කල විට ඡන්දයක් ❤️🧭❌මාලිමාවට කෝටියක්.
පැහැදිලි කිරීමට හුගක් ස්තූතියි
දුකා ඉස්සර පක්ෂ යත් එක්ක සිටියා , jvp Radio station එක භාරදුන්නා , වැඩේ සාර්ථක උනේ නෑ..
Jayawewa sajidth sir ❤❤❤❤❤❤❤
ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්
මාලිමාවට කෝටියක් අපිනෙජන්දෙදෙන්නෙ
ජය වේවා sepal අයියා #මාලිමාවට කෝටියක්
Patta❤❤❤❤❤❤❤❤
#මාලිමාවටකෝටියක්
ස්තූතියි ඔබට
ඔබතුමාගේ විග්රහ ඇසුවම තමයි හිතේ ගැස්ම නැතිවෙන්න.ඔබට ස්තූතියි.
ජාතික ජනබල යට ජයග්‍රහණය පතමු අපි ජාතික ජනබල යට 🧭🧭🧭❌❌❌
සිංදුව සුපිරි සේපාල් සහෝදරයා
සේපාල් මහත්මයා ඔයා ඉතා වටිනා කාර්යභාරයක් කරනවා ඔබගේ විශ්ලේෂණය ඉතාම නිවැරදියි ජනතාවට දෙන පණිවුඩය ඉතාම වැදගත් ඔබට බොහෝම ස්තුතියි
ජයවේවා .ජයවේවා මාලිමාවට ස්තුතියි .
❤❤❤❤❤A අපි මේක හරි විදිහට වෙනස්කර අවසන් නේද plan Bඑක රනිල්ටම තියාගන්න කියමු
මොන ගේම ගැහුවත් අපි මාලිමාවට ජන්දය දෙනවා ..දෙනවා ..දෙනවා බොක්කෙන්ම...අපි හරියටම හරි විදියට වෙනස් කරනවා
මලිමාවට ජයවෙවා ...කොටියක් මලිමාවට ...❤❤❤❤❤❤❤
We are always appreciated your great services.
අඳින්න රතු එදාට.❤
හරියට හරි සේපාල් මහත්තයෝ
ඔබ මෙවර කල මෙහෙවර අති විශිශ්ටයි.ස්තුතියි සේපාල්.
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍
අපේ බුද්දිමත් නායක අනුර සහෝදරයාට ජයවේවා නියත ජනපති ජයවේවා එකතුකලවිට ජන්දයක් මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ගොඩක්ම තරුණ ප්‍රජාව ගෙ ඡන්ද තියෙන්නෙ මාලිමාවට❤ AKD😌
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
මාලිමාවට කෝටියක්... ජයමවෙිිවා!!!!!!
බුදුසරණ යීඔබතුමන්ට
Maalimawata kootiyak ❤. Jayawewa apey ratata. Hari widiyata wenas karamu. Thank you Mr. Sepal for your hard work. ❤
බොහොම ස්තූතියි ඔබ තුමාට
10 Million votes for AKD and Victory to the country. Congratulations NPP. ❤
Great explanation Sepal malli. Man oyage hama programme ekakma balanawa. Thanks apiwa danuwath katanawata. Apith giya sare Gotata rawatuna aya thamai.
අනුර කුමාර දිසානායක||🧭🧭🧭🧭🧭🧭🧭🧭
මේ දවස්වල සුදා මාලිමාවට කඩේ ගියාට යටි අරමුනක් ඕකගෙ තියෙනව.පක්ශෙන් ගොඩක් ඈත් කරන්න ඕන චරිතයක් නැත්නම් ළබ්බට තියපු අතම තමයි පුහුලට තියන්නෙ..මම අද කීව කියල මතක තියාගන්න...A.K.D ❤❤❤❤❤❤❤
AKD JAYAWEWA.
මාලිමාවට නියත ජය සේපාල් සහෝදරයා නියම එඩිතර චරිතයක් හොද පැහැදිලි කිරීමක්🇱🇰🙏👍💪💪💪❤💛💚
මාලිමාවට කෝටියක් ❤❤❤
රටට ජය වේවා
සුපිරි ඇඩ් එක සේපාල්
❤❤❤❤❤ මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට 💪💪💪💪💪 ජයවේවා ❤❤❤❤❤❤❤❤
වෙල් මුගටියො වගේ මොකක්ද තියන් @2න් කෙලින උන් ඉන්නවා උන්ගේ වාසියට..ඔබ හරි සේපාල .
එකතුකල විට ඡන්දයක්...මාලිමාවට කෝටියක්...❤❤❤❤❤❤❤❤
ලංකාවේ නව නිදහස් සටනේ එක් පුරෝගාමියක්...සේපාල් අමරසිංහ ...❤...
මාලිමාවට ජයවේවා
රනිල්ට නාමාල්ට සජිත් චන්දය දෙන්න අපට මොංගල්ද මාලිමාව ගැන අප සිත පැහැදි සැහැදි ඇත
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👍
ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!!🎉🎉🎉🎉🎉
මඩ ගහනවුන් ඒක කරයි අපි තෙලගහමු ❤❤❤❤❤ මාලිමාවට
ඔබතුමා කියනදේ ඇත්ත නම් අපි මොනතරම් වාසනාවන්තද
එකතුකළවිට චන්දයක් මාලිමාවට කෝටියක් .
❤👍
මාලිමාවට ජයවේවා 💘✌🔥
ඔබට බොහොමත් ස්තූතියි මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක්
ඔබතුමාට බොහොම ස්තුති වන්ත වෙමි .❤❤❤
සුදා කියන එකා දැන් ගානට බෝලේ හරෝනවා
Budusarni mhthyo obtumat mawa danum tharum pahdillwa kiyla dann wat ♥️ ❤️ 👌 tankyou tankyou so much 👌 ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාලිමාවට ජයවේවා
21 තමයි රටෙි birth day එක
_____________________________________
අනුර කුමාර දිසානායක|🧭|❌
-----------------------------------