Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Man danuth kola කැඳ බොන ගමන් wal පෙනල godak thiyanawa ape වත්තේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා 👍👍👍👍
UA-cam එකේ සංසරණය වෙන වීඩියෝ අතර මම දැක්ක අගනාම දැනුවත් කිරීමක්. බොහෝම පිං 🙏
අනේ දිගටම මේ වැඩසටහන කරගෙන යන්න.. දළදා සමිදු පිහිටයි ..
දිරිගැන්වීමට බොහෝමත්ම ස්තුතියි ...
පැහැදිලි කිරිම ඉතාම වටිනවා තෙරුවන් සරණයි🙏🙏
UA-cam එකෙ දැක්ක දුර්ලභ ඉතාම වටිනා චැනලයක් අහම්බෙන් දැක්කෙ 🇱🇰 ❤️👌
ඔබ තුමන්ගේන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ගස් පෙනළ කියන වර්ගය හඳුන්වා දෙන්න එහි ඇති ප්‍රයෝජනය හඳුන්වා දෙන්න බොහොම ස්තුති
බොහොම ස්තූති ! මහත්මයා.. නිදුක් වේවා !නිරෝගී වේවා !තෙරුවන් සරණයි !
🙏
හොඳ පැහැදිලි කිරීමක්
ඉතාම වටින වැඩසටහනක් ....🙏 🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි..
බොහෝම ස්තුතියි
වෙද මහත්මයා පෙරුම්කායම් ගැන විස්තරක් කියන්නකො. ඔබතුමාට ස්තූතියි
හොද විස්තර දැක්වීමක්
ස්තුතියි ...
@@Lakwedaya මහත්මයා, වැල් පෙනෙල වල Collagen තියනවද?
බෙහෙත් හදන විදියත් වීඩියෝ එකක් කරා නම් තවත් වටිනවා❤
ඔබ තුමාට පින්!
බොහෝම වටිනා වීඩියෝ එකක් . බොහෝම ස්තූතියි ඔබ තුමාට
වටිනා පැහැදිලිකිරීමක් වේ.
ස්තූතියි ඔබට.
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේ ව
වෙද තුමනි වෙනිවැල් ගැට පිලිබද දැනුවත් කිරීමක් කරන්න ගොඩක් පින්
පෙනෙල කොළ ශාඛා ගිතෙලින් මලවලාකාඅඹු නොතකන එකාසියක් අඹු රකී ඒකා හලීනේදා කවියතෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ගායු වේවා ඔබට, දුරකතන අංකය අවශ්‍යයි ලබාදෙන්න
Oba thumata godakpin...ape deval vala watinakamata tenak dunnata...
Obatumata estutie God bless you
බොහොම ස්තුතියි
Bohoma pin oba thumata.. theruvan saranai....
Oba thumata budu saranai.ithama wedagath weda satahan.
Dan inne parepure danuwath kirime gane godak sthuthi 🙏🙏🙏🙏🙏🙏
මට දැනගන්න පුළුවන් ද හවසට කැද බිවුවට කමක් නැද්ද කියල 🙏🙏🙏🙏🙏
Me Mallumath hari RASAI .. THANKS FOR SHARING..
ගොඩක් ස්තුතිය ❤
ස්තුතියි.... කොන්දේ අමාරුවට මොකද කරන්න ඕනා....
වෙදමහත්මයා,කැපුම්කීරිය ගැන ව්ස්තර කියා දෙන්න .
harima wadagath.
සම්බෝල හරිම රසයි
කොහොමද හදන්නේ
@@aroshasewwandi418 කොල කඩලා හොදට සෝදල පොඩි කරන්නෙ නැතුව අනික් සම්බෝල වගේම ලූනූ අමු මිරිස් දෙහි තක්කාලි පොල් ඒවා දාලත් පොඩි කරන්නෙ නැතුව කලවන් කර ගන්න .......හා කොල ටිකක් කපා ගන්න හරිම රසයි අපේ පැත්තේ වෙල් වල ගොඩාක් තියෙනවා අපි හදන්නෙ සම්බෝල
ස්තූතී
@@komaria5021එවන්න පුළුවන්ද
Veda maththaya me vadasatahana digatama karanna please
හොඳ විස්තරයක්
Great presentation,
Nahara gata gasimata penela bawitha karana wodoha thawa poddak pahadili karanna puluwanda. Oba thumata pin
හෝද...විඝ්තරයක්💐💐💐💐
Godak watina video eka k
Manda poshanayata hoda nadda
මේ වැල් පෙනෙල කැද එක "රත් නොකර" අමුවෙන් පානය කලාට කමක් නැද්ද වෛද්ය තුමනී????
Thank you so much
ස්තුතියි
Waddya thumata godaakbsthuthii. Thawath chirath kalayak ape ratata sewawak karannata dirgau labewa.uthum dalada samidu pihitai .!
Theruwan saranai obathumata
asawen beluwe.hugak watinawa.thawa pela gena wisthara danna.hugakpin
Thank you
Great 👍
Sirge vidiyo akanam hodai phon namber aka denna puluwande weda mahattayo
මේකේ තිත්ත ගතිය යවන්න බැරිද
good work
Penala shaka githelen malawa ka abuwa nothaku aka abu 100 honda salaka
මම වැල් පෙනෙළ දලු ලුනු වතුරෙන් සෝදල සතියකට වතාවක් බත් කද්දි කනවා.බී ලූනු කෑල්ල ක් එක්ක
ගුනයක් තියනවද
Theruwan saranai
පොඩි ළමයින්ට හොඳයි ද
God Bless
Thank you.
මේවා මිලදී ගන්න ආයතනය දන්නවද
Ow.oyata oni nm denna puluwani.num ekak danna ewanna puluwani.damulla .
මේක ඝති 2 ක් නොකඩවා බිව්වොත් පාන්දරට මීය නැගිටල කෑම ඉල්ලනව. බේරෙන්ඩ හම්බවෙන්නෙ නෑ.😀
Lankawe ayorweda kalka gana kiyanna thelwarga
වැල්පෙනෙල ශාකා. ගිතෙලෙන් මළවලා කා.අඹු නොතකන එකා.අඹුන් සියයක් වුවද සළකා.
Hukapan
ව¿ල් පෙනෙල ම¿ස්සකට අරින්න පුලුවන්ද
පහසුවෙන් පුලුවන් ..
hamadama biwwata kamak nedda
😃😃😃😃
Gooud 😄😄
👍
Sinihe sinihe sinihe
වෙදමහතාට වැල්පෙනෙල ලොරියක් එවන්නද. අපේ වත්තේ පිරිලා. මිනිස්සු දම්මල තමයි උදුරලා විසිකරන්නේ.වල්පැළ වගේ හැදෙන්නේ. වඳ කරගන්න බැරිව ඉන්නේ.
Gewal koheda
Panadurata wanna puluwanda pala 2k
mata ewanna puluwanda
Hmm
Pon nambara danna wada mahathtaya godak pin oba tumata
වැල්පෙනෙල ශාකාගිතෙලින් මලවා කාඅඹු නොතකන එකාසියක් අඹුවන් පතයි නිසැකා..”
🙏🙏🙏
3
🙏🙏🙏🙏
❤️🌹🌹🌹
😀😀😁😁
🤑🙏🏾
🤍💜️
ස්තුතියි නැරඹුවාට.
🙏🙏
💖💖💖💖💖👏👏👏👏👏👏👏💟💟💟💟👏👏👏👏👏👏👏👏👏👏
Man danuth kola කැඳ බොන ගමන් wal පෙනල godak thiyanawa ape වත්තේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා 👍👍👍👍
UA-cam එකේ සංසරණය වෙන වීඩියෝ අතර මම දැක්ක අගනාම දැනුවත් කිරීමක්. බොහෝම පිං 🙏
අනේ දිගටම මේ වැඩසටහන කරගෙන යන්න.. දළදා සමිදු පිහිටයි ..
දිරිගැන්වීමට බොහෝමත්ම ස්තුතියි ...
පැහැදිලි කිරිම ඉතාම වටිනවා තෙරුවන් සරණයි🙏🙏
UA-cam එකෙ දැක්ක දුර්ලභ ඉතාම වටිනා චැනලයක් අහම්බෙන් දැක්කෙ 🇱🇰 ❤️👌
ඔබ තුමන්ගේන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ගස් පෙනළ කියන වර්ගය හඳුන්වා දෙන්න එහි ඇති ප්‍රයෝජනය හඳුන්වා දෙන්න බොහොම ස්තුති
බොහොම ස්තූති ! මහත්මයා..
නිදුක් වේවා !
නිරෝගී වේවා !
තෙරුවන් සරණයි !
🙏
හොඳ පැහැදිලි කිරීමක්
ඉතාම වටින වැඩසටහනක් ....🙏 🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි..
බොහෝම ස්තුතියි
වෙද මහත්මයා පෙරුම්කායම් ගැන විස්තරක් කියන්නකො. ඔබතුමාට ස්තූතියි
හොද විස්තර දැක්වීමක්
ස්තුතියි ...
@@Lakwedaya මහත්මයා, වැල් පෙනෙල වල Collagen තියනවද?
බෙහෙත් හදන විදියත් වීඩියෝ එකක් කරා නම් තවත් වටිනවා❤
ඔබ තුමාට පින්!
බොහෝම වටිනා වීඩියෝ එකක් . බොහෝම ස්තූතියි ඔබ තුමාට
වටිනා පැහැදිලිකිරීමක් වේ.
ස්තූතියි ඔබට.
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේ ව
වෙද තුමනි වෙනිවැල් ගැට පිලිබද දැනුවත් කිරීමක් කරන්න ගොඩක් පින්
පෙනෙල කොළ ශාඛා
ගිතෙලින් මලවලාකා
අඹු නොතකන එකා
සියක් අඹු රකී ඒකා
හලීනේදා කවිය
තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
දීර්ගායු වේවා ඔබට, දුරකතන අංකය අවශ්‍යයි ලබාදෙන්න
Oba thumata godakpin...ape deval vala watinakamata tenak dunnata...
Obatumata estutie God bless you
බොහොම ස්තුතියි
Bohoma pin oba thumata.. theruvan saranai....
Oba thumata budu saranai.ithama wedagath weda satahan.
Dan inne parepure danuwath kirime gane godak sthuthi 🙏🙏🙏🙏🙏🙏
මට දැනගන්න පුළුවන් ද හවසට කැද බිවුවට කමක් නැද්ද කියල 🙏🙏🙏🙏🙏
Me Mallumath hari RASAI .. THANKS FOR SHARING..
ගොඩක් ස්තුතිය ❤
ස්තුතියි.... කොන්දේ අමාරුවට මොකද කරන්න ඕනා....
වෙදමහත්මයා,කැපුම්කීරිය ගැන ව්ස්තර කියා දෙන්න .
harima wadagath.
සම්බෝල හරිම රසයි
කොහොමද හදන්නේ
@@aroshasewwandi418 කොල කඩලා හොදට සෝදල පොඩි කරන්නෙ නැතුව අනික් සම්බෝල වගේම ලූනූ අමු මිරිස් දෙහි තක්කාලි පොල් ඒවා දාලත් පොඩි කරන්නෙ නැතුව කලවන් කර ගන්න .......හා කොල ටිකක් කපා ගන්න හරිම රසයි අපේ පැත්තේ වෙල් වල ගොඩාක් තියෙනවා අපි හදන්නෙ සම්බෝල
ස්තූතී
@@komaria5021එවන්න පුළුවන්ද
Veda maththaya me vadasatahana digatama karanna please
හොඳ විස්තරයක්
Great presentation,
Nahara gata gasimata penela bawitha karana wodoha thawa poddak pahadili karanna puluwanda. Oba thumata pin
හෝද...විඝ්තරයක්💐💐💐💐
Godak watina video eka k
Manda poshanayata hoda nadda
මේ වැල් පෙනෙල කැද එක "රත් නොකර" අමුවෙන් පානය කලාට කමක් නැද්ද වෛද්ය තුමනී????
Thank you so much
ස්තුතියි
Waddya thumata godaakbsthuthii. Thawath chirath kalayak ape ratata sewawak karannata dirgau labewa.uthum dalada samidu pihitai .!
Theruwan saranai obathumata
asawen beluwe.hugak watinawa.thawa pela gena wisthara danna.hugakpin
Thank you
Great 👍
🙏
Sirge vidiyo akanam hodai phon namber aka denna puluwande weda mahattayo
මේකේ තිත්ත ගතිය යවන්න බැරිද
good work
Penala shaka githelen malawa ka abuwa nothaku aka abu 100 honda salaka
මම වැල් පෙනෙළ දලු ලුනු වතුරෙන් සෝදල සතියකට වතාවක් බත් කද්දි කනවා.බී ලූනු කෑල්ල ක් එක්ක
ගුනයක් තියනවද
Theruwan saranai
පොඩි ළමයින්ට හොඳයි ද
God Bless
Thank you.
මේවා මිලදී ගන්න ආයතනය දන්නවද
Ow.oyata oni nm denna puluwani.num ekak danna ewanna puluwani.damulla .
මේක ඝති 2 ක් නොකඩවා බිව්වොත් පාන්දරට මීය නැගිටල කෑම ඉල්ලනව. බේරෙන්ඩ හම්බවෙන්නෙ නෑ.😀
Lankawe ayorweda kalka gana kiyanna thelwarga
වැල්පෙනෙල ශාකා. ගිතෙලෙන් මළවලා කා.අඹු නොතකන එකා.අඹුන් සියයක් වුවද සළකා.
Hukapan
ව¿ල් පෙනෙල ම¿ස්සකට අරින්න පුලුවන්ද
පහසුවෙන් පුලුවන් ..
hamadama biwwata kamak nedda
😃😃😃😃
Gooud 😄😄
👍
Sinihe sinihe sinihe
වෙදමහතාට වැල්පෙනෙල ලොරියක් එවන්නද. අපේ වත්තේ පිරිලා. මිනිස්සු දම්මල තමයි උදුරලා විසිකරන්නේ.
වල්පැළ වගේ හැදෙන්නේ. වඳ කරගන්න බැරිව ඉන්නේ.
Gewal koheda
Panadurata wanna puluwanda pala 2k
mata ewanna puluwanda
Hmm
Pon nambara danna wada mahathtaya godak pin oba tumata
🙏
වැල්පෙනෙල ශාකා
ගිතෙලින් මලවා කා
අඹු නොතකන එකා
සියක් අඹුවන් පතයි නිසැකා..”