16. පංච නීවරන. පූජ්‍ය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමින්වහන්සේ.

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 35

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara 10 місяців тому

    සාදු සාදු සාදු දීර්හ ්‍රව්වා

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  10 місяців тому

      සුවපත් වෙත්වා

  • @SimplyGardening-zm3se
    @SimplyGardening-zm3se 6 місяців тому

    හරිම පැහැදිලි දීර්ගායුස වේවා.

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  6 місяців тому

      සුවපත් වෙත්වා

  • @piyasirigamage-fu6nt
    @piyasirigamage-fu6nt 2 місяці тому

    🌷🌷🌷🌷🌷🌷🌷Sadu Sadu Sadu!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  2 місяці тому

      සුවපත් වෙත්වා

  • @AnulaBalapatabadi
    @AnulaBalapatabadi Місяць тому

    Sadu🙏🙏🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  Місяць тому

      සුවපත් වෙත්වා

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 10 місяців тому

    සාදු සාදු සාදු...දීර්ඝායු වෙවා...!!!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  10 місяців тому

      සුවපත් වෙත්වා

  • @jinanjalirajakaruna1488
    @jinanjalirajakaruna1488 11 місяців тому

    🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому

      සුවපත් වෙත්වා

  • @sumanaweerasinghe
    @sumanaweerasinghe 7 місяців тому

    Sadu Sadu Sadu niwanama we wa

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  7 місяців тому

      සුවපත් වෙත්වා

  • @tilakasamaratunga-zn2ez
    @tilakasamaratunga-zn2ez 11 місяців тому

    Sadu sadu sadu!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому

      සුවපත් වෙත්වා

    • @AnojaThilakarathna-j3s
      @AnojaThilakarathna-j3s 4 місяці тому

      😊😊
      No low llllla
      Mzee😊really o 😊😅😮😢🎉😂❤, a. ​@@ARIYAMAWATHA

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 4 місяці тому +1

    වර්තමාන මෙහොතේ මගේ ඇස,කන,නාසය ,දිව,කය,මනස මුල් වෙලා රාග,⁣මගේ සිතට චිත්තජ කායට එන අරමුණු මගේ නිවනට බාදා වෙනවානම් ඒ දෙස බලා යෝනිසෝ මනිසිකරයෙන් බලා ඉදල ඒ සදහා අලුතින් ධර්ම තාවයක් ගෙනල්ලා රාග සිතිවිල්ලක් නම් අසුභානුස්සතිය වඩා සමතයකට (සමත භාවනාව)වීතරාගි කොට එවෙලෙහිම මරනානුස්සතිය වඩා රාගක්කයෝ කිරීම.....2) සිතට අරමුණු වුනේ ද්වේශයක් නම් මෙත්තානුස්සතිය වඩා සමතයකට පත් කොට (වීත⁣දේශී) එවලෙහිම එවලෙහිම මරනානුස්සතිය වඩා ද්වේශක්ඛයෝ කිරීම ,3 සිතට ආ අරමුණ මෝහයට බර සිතිවිල්ලක් නම් මරනානුස්සතිය වඩා මෝහක්ඛයෝ කිරීම ....ස්වාමීන් වහන්ස මෙ ක්‍රියාවලිය හරි නේද මම ජිවිතයට එක්කරමින් යන්නේ...ඔබ වහන්සේ ට නිදුක් නිරොගී සුවපත් භාවයම ලැබේවා ..

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  4 місяці тому +1

      නිවැරදියි. තව දුරටත් නිවැරදි වීමට නම්, මරනාණුස්සතියත් සමග බුද්ධානුස්සතිය ලෙස එකී ක්‍රියාවලිය හරහා කර්ම බීජයක් තමන් සකස් කලේ නැති බව ඥාණයෙන් පසක් කොට දැකිය යුතුය. එමෙන්ම නිවනට බාධා වන්නේ පුංඥාභිසංඛාර, අපුංඥාභි සංඛාර හා අනෙන්ජාබි සංඛාර බවත්, නිවනට උපකාරි වන්නේ මෙත්තා කරැණා මුදිතා උපෙක්ඛා බවත් දත යුතුය. විපස්සති යනු එයයි.
      සුවපත් වෙත්වා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 місяців тому

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому

      සුවපත් වෙත්වා

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 11 місяців тому +3

    ආර්යයන් වහන්ස කට්ටිය උත්තර නොදෙන්නේ මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ සාකච්ඡා ක්‍රමවේද යක් තිබුණේ නැති කම සහ පංති කාමරයේ හැමෝටම කතා කරන්න අවස්ථාවක් නොදීම වෙන්න ඕන..
    අපිට අනුකම්පා කරන සේක්වා....!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому +1

      සුවපත් වෙත්වා

    • @AjithKapila-r3f
      @AjithKapila-r3f 11 місяців тому

      සුවපත් වේවා!

  • @NandhaPiyasiri
    @NandhaPiyasiri 11 місяців тому +5

    අර්‍ර්‍ය්ය් වහන්සේ දෙසනා කරන පංච නිවරන ඉතාමත් පැහැදිලි ය ඒවා ජිවිතේට එකතු කරගතයුතු දෙයක් නෙවෙයි නේද අර්‍ර්‍ය්ය් න් වහන්සේ ⁣මෙි ජිවිතේම නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා sadu sadu sadu 😅

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому +1

      සුවපත් වෙත්වා

    • @AjithKapila-r3f
      @AjithKapila-r3f 11 місяців тому

      සුවපත් වේවා!

  • @amgkarunadasa4651
    @amgkarunadasa4651 11 місяців тому +1

    Sadu sadu sadu deergausa labewa .

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому +1

      සුවපත් වෙත්වා

  • @renukaambepitiya4689
    @renukaambepitiya4689 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  11 місяців тому

      සුවපත් වෙත්වා

  • @rogermalmberg3676
    @rogermalmberg3676 10 місяців тому

    🙏🙏🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  10 місяців тому

      සුවපත් වෙත්වා

  • @thanujadilrukshi9195
    @thanujadilrukshi9195 10 місяців тому

    🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  10 місяців тому

      සුවපත් වෙත්වා