Meka Sonduru Lokayak(මේක සොදුරු ලෝකයක්)| Music Family |

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 92

  • @Music-ku8cl
    @Music-ku8cl Рік тому +4

    මේ කී බෝඩ් එක වාදනය කරන පුතා කොහෙද ඉන්නේ මට ඒ පුතාගෙන් කී බෝඩ් එක වාදනය කරන්න ඉගෙනගන්න ඕනා එයා ලස්සනට වාදනය කරනවා පුතාට සුභ අනාගතයක්

  • @ManikgodaManikgoda
    @ManikgodaManikgoda Місяць тому

    Niyami.ලස්සනට play karanava.හැමෝටම suba anagathayak.

  • @ThinuraIdusha
    @ThinuraIdusha 2 місяці тому +1

    Lassanai ane

  • @prasannanissanka1712
    @prasannanissanka1712 2 роки тому +4

    ඔයාලා හතර දෙනා තමා මෙි ලෝකේ ඉන්න වාසනාවන්තම පවුල...බුදු සරණයි.. keep it up well.....

  • @nyyrandika4395
    @nyyrandika4395 2 роки тому +9

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම....

  • @judehallinnage8487
    @judehallinnage8487 2 роки тому +4

    Wow.....හරිම ලස්සනයි..සුභ අනාගතයක්...දෙවිපිහිටයි

  • @renukakumari5890
    @renukakumari5890 2 роки тому +5

    තෙරුවන් සරණයි 😙😙😙😙

  • @prasannanissanka1712
    @prasannanissanka1712 2 роки тому +4

    මෙි ලෝකෙ ඉන්න පිරිමින්ගෙන් වාසනාවන්තම wife තමා ඔයාට ලැබිලා තියෙන්නෙ..good luck මල්ලි...

  • @chanuofichial
    @chanuofichial Рік тому

    සුපිරි ane kiyanna දෙයක් ne 😍

  • @shalindamadushanka3350
    @shalindamadushanka3350 2 роки тому

    Lassanai godak. Mama adathamai baluwe. very good පුතේ . Love you. Niyamai aiya akka

  • @nstatsen6092
    @nstatsen6092 Рік тому

    නියමයි...... super

  • @micreativestudio732
    @micreativestudio732 2 роки тому

    ලස්සනයි, Good luck

  • @zchathuchathura993
    @zchathuchathura993 Рік тому

    budusaranai oylta pattama lassanai song eka

  • @sanjeewasampath5396
    @sanjeewasampath5396 2 роки тому

    Godak lassanai oba samata theruwan saranai

  • @AP-qk6lw
    @AP-qk6lw 2 роки тому

    ගොඩාක් ලස්සනයි

  • @nayanisilani529
    @nayanisilani529 Рік тому

    බුදු සරනයි ...❤️❤️❤️❤️

  • @isharasandaruwan4383
    @isharasandaruwan4383 2 роки тому +4

    සුපිරි😍😍😍😍🤘

  • @sampathchaminda8862
    @sampathchaminda8862 2 роки тому

    Superi niyamai. GOOD

  • @chithrakumudunee6679
    @chithrakumudunee6679 2 роки тому

    Godariyak lassani oyala hathara denatama budu saranai

  • @pgunathilaka8149
    @pgunathilaka8149 2 роки тому

    ලස්සනයි බුදුසරනයි

  • @zchathuchathura993
    @zchathuchathura993 Рік тому

    music ehema marama pahadili ela ela😍😍😍😍

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 роки тому +4

    හරිම ලස්සනයි බුදුසරණයි ❤️😘

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Oyalata lassana lokayak ledenawa saratwati meniyange phita ledenawa deviphitai❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @VeerasuriyaVeerasuriya-b9n
    @VeerasuriyaVeerasuriya-b9n 10 місяців тому

    ❤Budu Saranai All family

  • @jagaisugai8284
    @jagaisugai8284 2 роки тому

    Matath me wage pawulaka ipadenna thibbanam kochchara waasanawanthada. Budusaranai oyalata siyalu deviyange pihita aarakshawa noaduwa lebewaaaa jayen jayama wewaaaaa...

  • @indikaruwankumara665
    @indikaruwankumara665 2 роки тому +4

    Wow beautiful happy with song.......full family..so cute lovely.....🌻🌻🙌🙌🙌🙌🙌

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 роки тому +4

    වාසනා වන්ත පවුලක් නියමයි අයියේ කියන්න වචන නෑ සුපිරි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 роки тому +1

    පොඩ්ඩාට බුදු සරණයි දෙවි පිහිටයි සරස්වතී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාලා සියලු දෙනාටම තව තව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 роки тому +3

    හරිම ලස්සනයි පුතේ අයියාවගෙම ඔයත් දක්ෂයි මම පුතාලා දෙන්නාට, අම්මා තාත්තා යන ඔබ සැමදෙනාට ආසිර්වාද කරනවා තව තවත් ලස්සනට හැමෝටම සතුටු වෙන්න හැකි මෙ වැනි දෙවල් කරන්න තෙරුවන් සරනයි

  • @kapilaeanil7143
    @kapilaeanil7143 2 роки тому +4

    පුතේ ඔයාල කරපු හැම විඩියෝ එකක්ම හරිම ලස්සනයි පවුලේ සැමට බුදුසරණයි

  • @umpmmadushanka5142
    @umpmmadushanka5142 2 роки тому +4

    ලස්සනට කියනව තෙරුවන් සරනයි .

  • @santhkumara153
    @santhkumara153 2 роки тому +4

    තෙරුවන් සරණයි 4 දෙනාටම

  • @jjjmm7871
    @jjjmm7871 2 роки тому +1

    ලස්සනයි ගොඩක් බුදුසරණයි හැමෝටම ❤🌹❤🌹❤🌹❤🌹👍👍🙏🙏

  • @amilapradeep8780
    @amilapradeep8780 11 місяців тому

    ලස්සනයි

  • @questionpodda123
    @questionpodda123 2 роки тому +2

    නියමයි බුදු සරණයි හැමෝටම

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv 2 роки тому +4

    තේරුවන් සරණයි සියලු දේනාටම 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anuraseneviratne9182
    @anuraseneviratne9182 2 роки тому +1

    Niyamai niyamai niyamai ලස්සනයි පුතේ ඔයාlata suba anagathayak වේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому

    ඉතාම ලස්සන ආසම ගීතයක් ඉතින් ඔයාලත් එක්ක මම මෙම ගීතය ලස්සනට ගායනා කරනවා ඉදිරිපත් කිරීම ඉතාම අගෙකරම් ස්තූතියි ඔයාලට 🦊🐺🐵🐱

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Рік тому

    Supiri❤❤nyamai oyala semata budusarani❤❤❤❤

  • @chamiyamidioctapadcover2789
    @chamiyamidioctapadcover2789 2 роки тому +1

    එකොස්ටික් රහක් ❤🙂❤
    ගැම්මක් ❤

  • @nethumusic3
    @nethumusic3 3 місяці тому

    🎉🎉🎉🎉❤❤❤❤❤

  • @DharmadasaPerera-rx1uf
    @DharmadasaPerera-rx1uf Рік тому +1

    Kohomada ohoma keyboard eka Gahanna purudu une matath asai ohoma Gahanna plece rpy 😘😘

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 роки тому +1

    ලස්සනයි, Good luck😄👍🏻

  • @rohanapushpakumara4756
    @rohanapushpakumara4756 Рік тому

    Lassanai music 💞👏👏👍👍👍

  • @dineshkumara4659
    @dineshkumara4659 2 роки тому +1

    Gooooodak ලස්සනයි බුදු සරණයි

  • @sujithsusantha4800
    @sujithsusantha4800 2 роки тому +1

    සුපරියක් ඒකනම්

  • @myfehspont2275
    @myfehspont2275 2 роки тому +1

    ෆට්ට හොදෙ.නියමයි පැට්ටො

  • @pradeeplakmal418
    @pradeeplakmal418 2 роки тому

    Niyamai

  • @abesinghe1113
    @abesinghe1113 2 роки тому

    Supiry supiry ජයවේවා budusaranai

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому +1

    Ekanam.ft

  • @pamithpiyumantha4915
    @pamithpiyumantha4915 2 роки тому +1

    මරු❤️

  • @liyanagevasanthavasantha4312
    @liyanagevasanthavasantha4312 2 роки тому +1

    Godak lassanai neyamai best (k.s.a)

  • @jagaisugai8284
    @jagaisugai8284 2 роки тому

    Lsssanai budusaranai

  • @gamsrivijivnys8756
    @gamsrivijivnys8756 2 роки тому

    Well done 👏 ✔ superi. Loku putha nam dan super keyboarder

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 роки тому

    අම්මෝ අයියගෙ ඩොල්කි පාර......

  • @rivindunawanjana5893
    @rivindunawanjana5893 2 роки тому +1

    ලස්සනයි ❤️

  • @ranjithbeligoda2112
    @ranjithbeligoda2112 2 роки тому

    Super..❤️❤️

  • @champikaruwan6972
    @champikaruwan6972 2 роки тому +1

    🔥🌹❤️

  • @tharangatharanga5526
    @tharangatharanga5526 2 роки тому

    Lassani putha

  • @manikaraynham3893
    @manikaraynham3893 2 роки тому

    බුදු සරනයි ඔයාල

  • @nalakamerannage7185
    @nalakamerannage7185 2 роки тому

    Harima lassanai

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 2 роки тому

    සුන්දරයි

  • @TheReporter.sinhala
    @TheReporter.sinhala 2 роки тому

    💚💚💚

  • @harshasampath8920
    @harshasampath8920 2 роки тому +1

    🙋👍👍👍👌

  • @tharuamaa4954
    @tharuamaa4954 2 роки тому

    ගොඩක් ලස්සනයි

  • @csstudio5254
    @csstudio5254 2 роки тому

    ❤️❤️❤️

  • @rohanapushpakumara4756
    @rohanapushpakumara4756 Рік тому

    👌

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 роки тому +1

    ❤❤🙏

  • @walasmullampsob9589
    @walasmullampsob9589 2 роки тому

    හරි ම ලස්සන යි

  • @walasmullampsob9589
    @walasmullampsob9589 2 роки тому +1

    🙏🙏👊👊👍👍😘

  • @malikadakshlina2421
    @malikadakshlina2421 2 роки тому

    😇❤️

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 3 місяці тому

    මේ ගීතයේ මුල් ගායනය හර්ශන දිසානායක නෙවෙයි මං දන්න තරමින්..එඩ්වඩ් ජයකොඩි මහත්මා..ඒත් ගොඩක් තැන්වල තියෙන්නෙ මුල් ගායනය හර්ශන දිසානායක කියලා.හර්ශන කියන එකකුත් youtube තියෙනවා. ඒත් සමනල තටු ෆිල්ම් එකේ කියන්නෙ එඩ්වඩ් ජයකොඩි මහතා.මං වැරදි නම් නිවැරැදි කරන්න.මට මතක එහෙමයි

  • @hitenadewal7063
    @hitenadewal7063 2 роки тому

    ❤️❤️❤️❤️

    • @TharaThara-lh5tr
      @TharaThara-lh5tr Рік тому +1

      Me sinduwen mulu lankawama dedarala yanna harshana disanayaka kiuwa wagemaiiii

  • @sujeewapathirana9246
    @sujeewapathirana9246 2 роки тому

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @chethiyamadushan8057
    @chethiyamadushan8057 2 роки тому

    Keyboard 🎹

  • @sdkarokeproduction
    @sdkarokeproduction 2 роки тому

    Ira mudune girawunge kalabale sinduwa dennako

  • @ThinuraIdusha
    @ThinuraIdusha 2 місяці тому

    Matath asai me wage ekk karanna flute eka gahanna 🪈

  • @iranganijayakody.mahumnews5649
    @iranganijayakody.mahumnews5649 2 роки тому

    ⁰àgi puthe agei oyata sarasawidewipihitai

  • @sampathkumara7117
    @sampathkumara7117 Рік тому

    Oyalata budu saranay

  • @mykaraoke9336
    @mykaraoke9336 2 роки тому

    😑😑😌😀🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @chamiyamidioctapadcover2789
    @chamiyamidioctapadcover2789 2 роки тому +3

    එකොස්ටික් රහක් ❤🙂❤
    ගැම්මක් ❤

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 роки тому

    ❤❤💪

  • @ChandrikaKumari-d5f
    @ChandrikaKumari-d5f 6 місяців тому

    ❤❤❤❤❤

  • @deleteall7712
    @deleteall7712 Місяць тому

    ❤❤❤

  • @dinalkakariyawasam117
    @dinalkakariyawasam117 2 роки тому

    ❤️❤️

  • @pathminiashoka5198
    @pathminiashoka5198 6 місяців тому

    ❤❤❤❤❤❤❤