දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 34

  • @prasadsampath3849
    @prasadsampath3849 Рік тому +2

    Good hoya hoya hitiya vdeo eakak thank you

  • @vetfire9703
    @vetfire9703 3 роки тому +1

    Wow important video keep it up..bro🙏🙏💗

  • @kavinduakalanka952
    @kavinduakalanka952 3 роки тому +1

    Sir.bar schedule හදන video එක ඉක්මනට දාන්න.

  • @으상크
    @으상크 3 роки тому +1

    Niyama video eka..tnq❤️

  • @BudgethouseSls
    @BudgethouseSls 3 роки тому +1

    Me tyoe eke stircase ekk thiynn puluwn adum thiknes eka 3" da 3" thiyl krnn puluwn

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      3" ට කරන්න බෑ. අගල් 5 වත් ගන්න ඕන අවම. ස්පෑන් එක සහ ලෝඩ් බෙයාරින් කන්ඩිෂන් එක අනුව ඒක වෙනස් වෙනවා.

  • @sachinthakarunathilaka3962
    @sachinthakarunathilaka3962 2 роки тому +1

    Sir, puluwannam slab, beam, column, foundation structural design wala videos tikak genna. Mama structural design igenaganna kemathi.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 роки тому +1

      ඇත්තටම මේ චැනල් එක මම හැදුවේ සාමාන්‍ය මහජනතාවට ටෙක්නිකල් දැනුමක් ලබා දීමේ අරමුණෙන්. ඩිසයින් ඇනලයිසිස් විශයයන් මෙයට ඇතුලත් කලොත් ඒක ඒ අයට නොතේරෙන හො අවුල් සහගත හෝ කම්මැලි දෙයක් වේවි. වෙනම ප්ලැට්ෆෝම්ස් වලින් මම දැනටමත් එය ආරම්බ කරල තියෙන්නෙ. මේ ටික පොඩ්ඩක් බලන්න.
      civilengineersplace.blogspot.com/
      studio.ua-cam.com/channels/TVXhba928o8TQVmbkUwEKA.html

  • @lasithjayarathne4894
    @lasithjayarathne4894 3 роки тому +1

    🙏

  • @madushkawelitharage6903
    @madushkawelitharage6903 3 роки тому +1

    Soakage pit හා septic tank එකක් නිවැරදිම පිලිවෙතට කරන විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව ඉංජිනේරු මහත්මයා..

  • @BudgethouseSls
    @BudgethouseSls 3 роки тому +1

    Aiye oya stracture ekk krnn rates kohomd?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      It depends. It's a type of service and not like a selling a good. So it depends.

  • @asankaudayakumara4998
    @asankaudayakumara4998 Рік тому

    10 kambi kayak innawada. Scrap natiwa

  • @pubudufonseka6735
    @pubudufonseka6735 3 роки тому +1

    Good job..👍👍👍👍
    Steel starcase eke box bar beam ekata fix karana krama monawada. Box bar beam ekata ringawalama beam eka danna puluwanda...
    Thanks..

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 роки тому +1

      Ringawala danna puluwan. hondata tie wenna mokak hari weld karala lock wena mechanism ekak haduwanam hondayi. Nathnam Box bar eka agata plate ekak weld karala plate eka anchor bolts 4k dala beam ekata mount karanna wenawa.

  • @hondahornet6510
    @hondahornet6510 2 роки тому +1

    Sir අපේ ගෙදර staircase එකත් Slabless Staircase එකත් දාන්න තමා හිතන් ඉන්නේ. එක ගැන දැන් ගන්න ඔයාව සම්බන්ද කර ගන්න බැරි වෙයිද.?

  • @vimukthidilshan9519
    @vimukthidilshan9519 2 роки тому +1

    Number eka ganne koheda

  • @kamaljaya72
    @kamaljaya72 3 роки тому +1

    Could I contact you, very interesting

  • @anushkaathukorala_vonserendib
    @anushkaathukorala_vonserendib 3 роки тому +1

    We would like to have this particular staircase for our house. can we get it designed ?

  • @a.sm.a843
    @a.sm.a843 2 роки тому +1

    මහත්තයා සිමෙන්ති වල තියෙනවානෙ.
    මාස 3 කට කලින් පාවිච්චි කරන්න කියලා.
    මාස 3 බලන්නෙ නිශ්පාදිත දිනයෙ සිටද හො පැකට් කරපු දිනයෙ සිටද??
    ස්තූතියි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 роки тому

      නිශ්පාදිත දිනයේ සිට. බොහෝ විට පැකට් කරපු දවසත් ඒ ළගම දවසක්. ඒ නිසා ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

    • @a.sm.a843
      @a.sm.a843 2 роки тому +1

      @@CivilEngineerSL thanks

  • @neelakapathirana1343
    @neelakapathirana1343 3 роки тому +1

    මම ඔබට ඊමේල් කිරීමට උත්සාහ කලා ඉන්වැලීඩ් ඊමේල් කියල එනව, මට ඔබව සම්බන්ධ කරගැනීමට අවස්‍යයි ඉක්මනින් මගෙ ගේ හදන්නෙ කිරිදිවැල , සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් කියන්න , ගොඩක් ස්තුතියි

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 роки тому

      ඹබේ දුරකතන අංකය කියන්න. මම ඇමතුමක් දෙන්නම්.

  • @visulakavinda5659
    @visulakavinda5659 3 роки тому +1

    ඔයාගේ ආයතනය තියෙන්නේ කොහෙද? මම නිට්ටඹුවේ.
    මගේ ගෙදර බාගෙට හදපු එකක් එහි කොන්ක්‍රීට් ආකෘතියේ වෙනසක් කරගන්න අවශ්‍යයි.
    දුරකථන අංකයක් දෙනවද?