Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යමක වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්නේ එය නැතිවූ විටය. ඔබ තුමන්ගේ වියෝව ද එවැන්නකි. නිවන් සුව අමරදේවයාණෙනි.🙏🙏🙏
You are the best singer in the world dear sir
One of the best.❤
ඈත කඳුකර හිමව් අරණේසීත චන්දන ලපලු සෙවනේසුළං රැල්ලේ පාව එන්නේඔහුගෙ නාමය වේසඳැල්ලේ මිණි තලාවේතාරකා පිපි වෙලාවේලදැළියන්ගේ හීන අතරේමැවෙයි ඒ රූපේඈත කඳුකර හිමව් අරණේසීත චන්දන ලපලු සෙවනේසුළං රැල්ලේ පාව එන්නේඔහුගෙ නාමය වේරනින් කල වන් පුළුල් උරයෙන්හසුන් ළමැදේ මුස කරන්නේහදේ මෝරන ආදරේසඳේ සොමි ගුණ යා කෙරේසරා ගී නිල් නුවන් බඳුනින්නුරා ඉතිරෙන්නේඈත කඳුකර හිමව් අරණේසීත චන්දන ලපලු සෙවනේසුළං රැල්ලේ පාව එන්නේඔහුගෙ නාමය වේපද:- මහගමසේකරLyrics:- Mahagamasekeraසංගීතය, ගායනය:- අමරදේවArtist & Melody:- W. D. Amaradeva.මුද්‍රා නාට්‍යය:- "නල දමයන්ති" 1963Director:- චිත්‍රසේන
Thank you very much
බොහොම ස්තුතියි
Thanks again for the upload. We should all be grateful to you. "Etha Kandukara Himavu Aranei" is one of Maestro's best songs ever.
😘beautiful song
Nanda Guptha, Thank you very much for this priceless masterpiece.
Thama api obathuma gana kadulu salanawa,
goosebumps ❤❤
Ane me programme ekama upload karannako
❤❤a❤❤❤❤❤❤❤❤
🏵️
🌼
Good😂🍁🌋🌴🌷
Mata hithaganna behe obathuma nehe kiyala,ane api mona tharam awasanawanthada
Thanks Nanda guptha
ඈත කඳුකර හිමව් අරණේ
🌸
🌻
🌺
🌹
☘️
🌷
🍁
Isthuthi nanda gupta
Me man adanawa ,katawath penne nehe
😭😭😭
💐
යමක වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්නේ එය නැතිවූ විටය. ඔබ තුමන්ගේ වියෝව ද එවැන්නකි. නිවන් සුව අමරදේවයාණෙනි.🙏🙏🙏
You are the best singer in the world dear sir
One of the best.❤
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
පද:- මහගමසේකර
Lyrics:- Mahagamasekera
සංගීතය, ගායනය:- අමරදේව
Artist & Melody:- W. D. Amaradeva.
මුද්‍රා නාට්‍යය:- "නල දමයන්ති" 1963
Director:- චිත්‍රසේන