මෝචරිය | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 254
Вставка
- Опубліковано 27 гру 2024
- මට ඒ ඉස්පිරිතාලෙ හරි අපූරු රස්සවක් තිබුණා.තිරිසන්නු වගේ දොස්තරල ,ඇටන්ඩන්ල එකතුවෙලා අමු අමුවෙ දසවද දීල මරන ඒ අහින්සකයින්ව, ඒ මනුස්සයින්ගෙ අවසාන නිදි යහනට ගිහිල්ල දාන එක තමයි මගෙ රස්සව වණේ.මොනා කරන්නද ඉතින් .එදා ඉදන්ම ජීවිතේ ගැටගහ්ගන්ඩ ,පනන් හතරක් හොයාගත්ත රස්සවනේ.
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය John Steven
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය
#3N Ghost
#holman katha
#Ghost stories
#Sinhala Ghost
මේ අපේ අනිත් කතා 👇
👻මහසෝනාගෙ හෝරාව • holman katha / Sinhala...
👻 වැහි කබාය • holman katha / Sinhala...
👻 නිධානය • holman katha / Sinhala...
👻 වෙරළු අක්කගෙ අවතාරෙ • holman katha / Sinhala...
👻අත්භූත රාත්‍රිය studio.youtube...
👻බෝදිලිමාගේ හෝරාව • Video
👽මළවුන් පැමිණි මළගම • holman katha / Sinhala...
👽නදිනිගෙ විලාපය • holman katha / Sinhala...
👽මනෝකාය • holman katha | Sinhala...
👽වලව්වක ඉරනම • holman katha | Sinhala...
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Contacts :- swbnpk@gmail.com
මම ලඟදිත් මෝචරිය බලන්න ගියා 😱😱😱 thanks අක්කි ❤❤❤
කතාවක් දානකම් බලන් හිටියෙ තව රෑ වේලා අහන්න ඔනේ
අද ipl බල බල ඉන්න ගමන්ම ආවා කතාවක් දාලාද කියලා බලන්න 🌟🌟 සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Thank you ❤ malli
මරු හලෝ මට මැවිලා පේනවා ඔයා කියද්දි 😊❤ කලු කුමාරයා ගෙ කතා ටිකක් දෙන්නකො🖤🥀
කතාවක් දානකම් බලන් හිටියේ අක්කේ. මේකත් නියමයි තමා ඉතින් අහන්න දෙයක් නැ❤️🔥
Thank you ❤
අක්කෙ දෙයක් කියන්නම්...ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක්...සුපිරි ඉතිම් හැමදාම මේ වගේ සුපිරි කතා ඕනි හරිද...මේකනම් පිස්සුවක්...❤
Thank you ❤ so much
ලස්සන කතවක් ❤ අක්කයි කත වලට ඇබ්බැහිවෙල ඉන්නේ මන් විතරද 😊 බුදුසරණයි අක්කියෝ ❤❤
Mamat
Listening to your voice with headphones it's like you are whispering to my mind and heart...
මේක නියමයි අක්කේ ❤🥰 වෙනස්ම කතාවක් හැමදාම බලන් ඉන්නෙ අක්කා කතාවක් ගේනකම් ❤❤❤
Thank you ❤ nanga
අක්කා කතාවක් දන කල් බලන් හිටියේ ඇත්තටම අක්කා ගේ කතා අහන්න මාර අසයි ❤️❤️
Thank you ❤ malli
අද කතාවක් දායි කියලා හිතුනා විතරයි මෙන්න දාලා ❤❤❤❤
කතාවක් දානකන් බලන් ඉන්නෙ . ලස්සනයි බයයි 😁❤️
ලස්සනයි.කතාව ෆිල්ම් එකක් බැලුවා වගේ,❤ අපි බලන් ඉන්නෝ😊
Mn asama mochariye katha ahanna kawadda danne kiyala balan hitiye kathawa maru❤❤❤❤
Thank you ❤
මෙහෙට හොදටම වහිනවා. හිම වගේ සීතලයි ❄ දැන් තමයි කතාව අහන්න හොදම වෙලාව. ❤❤
අයිස් කැටයක්.උනොත් හිම බූතී කියන්න වෙන්නෙ 😬🙉
English horror movie story එකක් වගේ.. ඒක සුපිරි..🔥👌
Thanks Niro..❤️
Thank you ❤ too Gayan
Lassana.baya.hithena.kathawak.
Nagoo.aasawen.ahuwa.
Aye.mhasonGe.katawak.danna.
Oyata.budu.saranai.,,👍💜💜😘😘😘
අහන්න කලින්ම කමෙන්ට් කරේ වෙනදා වගේම ලම්සන ඇති ඉතින්
ආදරෙයි ලමයෝ ඈ..❤️👻
තාම අහනවද ඉතිම්🌝
Thank you ❤ ඈ..
මෙකත් සුපිරි 😊💖👻 අදනම් හොඳටම බය වුනා 😱 ජනේලෙන් එලිය බලන්නත් බයයි 👀 👻 හොල්මන් පේනව පේනව වගේ 😨😵
Thank you ❤ malli
මහසොනාගේ කතාවක් ඔනි කියන කටිටිය මෙි කොනට
කතාවක් ඔනෙ
අනිව 😁
ඔඔ
🙈👻👻
Yes
ලස්සනයි අක්කි ඔයාට සුභ අනාගතයක්🤩🤩🤩🤩❤❤❤❤❤
වැඩ කරන ගමන්ම අක්කගේ කතාව අහනවා 😊❤
Thank you ❤ nanga
එකනම් පට්ට❤
ලාංකික හොල්මන් කතා වගේම මේ විදියේ යුරෝපීය හොල්මන් කතා එහෙමත් දාන්න. රෑට අහන්න මරු කතා ඒවා. සීතල හිම,කළුවර😮😮😊
අදත් කතාව ලස්සනයි අක්කියෝ 👍👍👍ආදරෙයි ගොඩාක් මැනික💕💕
Thank you ❤ nanga
Best one akka
අද නම් කතාව ඉක්මනට දීලා බුදු සරණයි ඔයාට හැමදාම මේ වගේ අලුත් කතා කියන්න දහිරියශක්තිය ලැබේවා ❤❤❤
Thank you ❤
First akkii mn ahana gamnn
Thank you ❤
KathaWa godak lassani 😍
අදත් කතාව ලස්සනයි 😍❤
Lassanai nango ❤..hitha ganna bere kathawak...❤lassani...budu saranai nangi ❤
Thank you ❤ akka
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අමුතුම කතාවක් අද තීන්නෙ 😊
අම්බෝ අක්කේ දවස් 5ක් හිටියා අද කතවක් දැම්මේ නැත්තන් හොයගෙන එනවා කියලා හිතන් හිටියේ ❤
ane sry appa wada tikak wadi wuna ekai parakku..
ඔයා ගෙ,කතා,නම්.සුපිරි.තිස්සෙම කමෙන්ට් කරන්න හම්බෙන්නෑ.වැඩ කරන ගමන් අහන්නෙ.ගුරුන්නාසේ කෙනෙක්ගෙ.දුවක,වගේමයි .ලස්සනයි මන්ත්‍ර,කියනවා.අහන් ඉන්න ආසයි..බුදු සරණයි ඔයාට.❤❤👍👍👍👍👍💕💕💕🌹🌹🌹🌹
Mara talant ekak akke 🎉🎉🎉
Thank you ❤️ malli
මරු😊 සුබ පතනවා ඉස්සරහටම යන්න 🤝
ඉංග්‍රීසි film එකක් බලනවට වඩා සුපිරි අයේ කියන්න වචන නැ ❤👍
අදත් මරු කතාවක් 😀
Thank you ❤
හරිම මරු . English horror movie එකක් බැලුව වගේ . Keep it up dear❤
Akka kathawa nam niyamai
Goodk dyka hitan katawak oyata budu sarani ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
නියමයි අක්කේ කතාව
❤❤❤❤අදත් අළුත් කතාවක් දාල බොහෝම ස්තූතියි .. ඔයාට සුබ අනාගතයක් වස්තුව ....❤❤❤❤️❤️❤️
Thank you ❤
Supiri
Lassanai 👍
Kathawa godak lassani😍
මන් ජපානේ ඉන්නේ 😊. මේ channel එක ලගදි හම්බුනේ. සුපිරි channel එක. කොච්චර හොදද කියනවනම් මගෙ රස්සාව කරන්න තියෙන්නේ රෑට. රෑ 8 ඉදන් පාන්දර 3 shift එක. 32km bike එකේ යන්න ඕන. පාලු පාරකින් කිසිම ගෙයක් නැහැ. කුඹුරු , yuard විතරයි තියෙන්නේ . අවුරුදු 3ක් තිස්සේ කිසිම ගානක් නැතිව ගියා😊. දැන් අම්මටසිරි වෙන බයකින් යන්නේ😂
Supiri akka ❤ 0:15
මරු මරු ❤️👍
නියම කතාවක්🔥🔥
සුපිරි ඉතිං තව එවා ඔනි 🎉😂😊
Thank you ❤
ලස්සනයි සුදු අක්කේ කතාව .අනිත් කතාවත් ඉක්මනටම ඕනේ .බුදු සරනයි අක්කේ .
Thank you ❤ nanga
Akke Sinhala kathawak one
Waiting for new story 😊
අදත් සුපිරියක් අක්කියෝ 😍👻
Thank you ❤ nanga
මම නම් ආසම ගුරුකම් ගැන කතා අහන්න😬❤️❤️
Ada Kathawath Supiri Akke ❤❤❤❤❤❤❤
Thank you ❤ malli
digaaa Katha danna sudu bole 💕💕💕💕💕
1st coment
Thank you ❤
suniyam deviyange kathawak ona ❤
Niyama katawak
මේවනෙ භයානක කතා 😱
Oyage Katahanda aththatama Lassanai Nangi ❤
Thank you ❤ akka
මහසෝනා ගේ කතාවක් ඕනේ😍
අක්කෙ ඔයාගෙ කතා තමයි හොල්මන් කතාවලින් ලස්සනටම ඇහුවෙ බුදු සරනයි ඔයාට
Thank you ❤
අලුත් කාතාවක් ආවෝ..❤🎉🎉හොදම කතා 3N ghost 🎉.👻👻👻👻
Thank you ❤
ලස්සනයි kathawa ❤❤❤❤
Thank you ❤
කතාවක් දානකම් බලන් හිටියෙ 🔥👀❤️ 1st Comment එක මගෙන් 🙄❤️
Thank you ❤
Maru kathawa akka❤️🌍
1st හොදේ 🔥🔥🔥🔥🔥
Thank you ❤
සුපිරි කතාව 👻👻
Thank you ❤
සුපිරි අක්කෙ.මහසෝනාගෙ එකක් ඔනි.❤️❤️❤️❤️
අහන්න කලින්ම කතාව ලස්සනයි කියල හිතුනා ..ඔයගෙ කතානම් ලස්සනයිනෙ ඉතින්.....ජය වෙවා
Thank you ❤
Wenada wagema lassanai hode👍👍👍👍👍❤️❤️❤️
hari malli Thank you ❤
Ammo සුපිරි
Thank you ❤
බුදු සරණයි
Hi ❤ Sudu Akkiyoo ❤️ khomada oyatooo 😘😘😘adath api oyage kathawa baluwa 🥰
mama hodin malli,,, Thank you ❤
ඇබ්බැහි වීමක් ❤❤
ලස්සනයි..😢👻
Thank you ❤
Godd story
ලස්සනයි කථාව 😮🎉 ඊලග කථාවත් ඉක්මනට ඔනේ ❤
Super👍
Thank you ❤
අම්මෝ ඉතින් අදත් කතාවක් දාලා පුදුම සතුටක් තියන්නෙ දැම්ම නම් කතාව අහන්නෙ නෑ හැබැයි රෑවෙලා අහන්නම් කමක් නෑනෙ 😁❤
kamak na malli wiweka welawaka ahala balannako, Thank you ❤
සෝයි කතාව
Thank you ❤
අදත් කතාව ලස්සනයි ❤🎉 නගා
Thank you ❤ akka
ඇයි හැමදාම රෑට වීඩියෝ දාන්නේ😁. ඒ උනාට සුපිරියක් තමයි 🥰
දවල්ට අහද්දි කිසිම filing එකක් නැ💖
holman enne retane ithim
පරන කතාවක් හරි අහන්න ඕන කියල හිතාගෙන youtube එකට ආවා විතරයි 🫣💖
ආපූ ගමන් බලන සෙට් එක මේ කොනට 👉👉❤️🎤
හම්මෝ 😮
හඩ වෙනස් කර කර කියවන්න අපේ 3 N හරි දක්ෂයි තෙරුවන් සරණයි ඔබට
Thank you ❤ Laylo
Kiyanna wachana naa, biyakaru apuru kathawak nangige me kathawa. Me para hama kathawakma ahuwe pramada wela. Namuth asawen ahuwa...🙂🙂 mokada tharaha giihilla cmt ekak dala thiyenne. Smaharu irisiyawata cmt danawa ganan ganna epa. Hamoma ekawage nane. 🙂🙂 jayawewa oyata. 🥰🥰❤❤🙏🙏
අදත් ලස්සන කතාවක් 😍❤️ මෝහිනිගේ කතාවක් දාන්නකෝ 😻🤩❤️
Thank you ❤ idiriyedi balamuko
@@3NGhost හරි අක්කේ 🥺🥺
මහ එකාගෙ එකක් ඕන අදත් මරු හැබැයි ❤️🥰❤️
Thank you ❤ balamuko idiriyedi
ඔයාගෙ හැම කතාවක්ම අහනවා අක්කේ ගොඩකි ලස්සනයි...❤️😊😘
අහන්න යන්නේ❤🤗
Nice
Thank you ❤
1st comet etha meka balann wenne off wela
Thank you ❤
ලස්සනයි මැනිකෙ 👻👻👻👻👻 😍😍😍
Thank you ❤ akkooo
ඕලෙවල් මෙ මාසෙ තියාගෙන මේක අහන මං ❤️
exam goda daganna ona hude
😇❤️