Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතේ සංචාරකයා දිනෙශ් .තවත් සොදුරු ඉසවුවකට අපිව රැගෙන ගියාට ස්තුති❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා.
Happy to see you travelling in downsouth. 💙💚
බලන්න ආසාවෙන් හිටිය රූප රචනාවක්. අද තමයි බලන්න පුළුවන් උනේ. කොහේ ගියත් පරිස්සමෙන් , තවත් සුන්දර සංචාරක් ඉක්මනින් රැගෙන එන්න අපිට බලන්න . ජය වෙිවා 💚✌️
ලංකාවෙි සුන්දරත්වය වගේම ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන අපගේ ඇස් මානයට ගෙනආවාට පින්...❤❤❤ හදවතේ සංචාරකයා දිනේෂ් ❤❤❤ තව තවත් සුන්දර දසුන් බලන්නට අපෙ නෙත් මග බලමින් ඉන්න වග මතකයේ රඳවාගෙන ඉන්න කියලත් ඉල්ලනවා...
දිනේශ් පුලුවන් නම් තිලක් කන්දේගම මහත්තයාගෙ ඇලහැර සීහෙළ ගම්මානෙ වීඩියෝ එකක් ගේන්නකො. ඒ ලස්සනම ලස්සන පරිසර පද්ධතිය ගැන ලස්සන රූප රචනාවක් ඔයා කරනකල් මම වගේම ගොඩක් අය බලන් ඇති කියලා හිතනවා..❤
හදවතේ. සන්චාරයා ඔයායි. අයියෙ දිනේ ෂ්. ඛුදු. සරණයි ඔයාට ❤❤❤🎉
දකුණ❤😊 හරි ලස්සනයි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾දකූණ මාතර🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
දකුනු ලක අසිරිය රැගත් සුන්දර රූපරචනාවක්..!! 🌿❤
Living life to the fullest. A group of people who loves nature and protected by nature !
ගාල්ලටත් ආවා අපේ ගම හරිම සතුටුයි හැමෝටම බුදුසරනයි
හදවතේ් සංවාරකයා දිනේශ් දෙවිනුවර අපේ ගමට.ආපු එක ගැන ඇත්තටම සතුටුයි
Superb captions, explanation of locations & exploration! This program should be aired in a mainstream media channel
ජීවිතයේ කිහිප සැරයක් යා ගත හැකි වු ඉසව්. බොහොම ස්තූතියි ඔබ දකුණට ආවාට. ඔබටත් බොහොම අගනා ලිවීමේ හැකියාවක් තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් ට සමාන කළ නොහැකි මුත් ඔබටත් ඉදිරියේදී පාඨකයාට පොතක් එළිදැක්වීමට අවස්ථාව ලැබේවා කියල පතනව❤
හරිම ලස්සනයි මල්ලි .හදවතේ සන්චාරකයානනි සුබ ගමන්.පරිස්සමෙන් තෙරුවන් සරනයි ❤
සංචාරකයෙක් විදිහට කඳු ඇලි කැලෑ වගේම උතුරේ දකුණේ කොහේ හෝ වේවා ලංකාව පුරාම වගේම ලෝකේ පුරාමත් සැරිසරලා ඒ වටිනාකම් ඇති තැන් දැකලා විඳලා අත්දැකීම් ගන්න ගමන් ඒ හැමදේමත් මහන්සි වෙලා රූපගත කරලා ඒ තැන් වලට යන්න ආසාව තිබ්බත් යන්න අපහසු අයට වගේම යන්න ආසාවෙන් ඉන්න අයටත් ඒ දේවල් විඳින්න දකින්න ආස හැමෝටමත් බලන්න් සලස්වන එක හරිම වටිනවා.. ඉතින් තවත් මේ වගේම ලස්සන තැන් වටිනාකම් ඇති තැන් හොයන් යන්න... හැමදාමත් වගේම ලස්සන,වටින රූපරචනාවක්.. ජයවේවා..... 🌻💚 දෙවුන්දර light house එක උඩට නැග්ගම පුදුම තරම් ලස්සනයි.. මොනා නැතත් ඒකට නඟින්න නම් වාසනාවක් තිබ්බා..😊
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
තවත් සොදුරු ඉසවුවකට අපිව රැගෙන ගියාට ස්තුති❤❤❤❤
52.42 තත්පරය මනුස්සයෙකගේ වාසනාවන්ත බව පෙන්නුම් කලා 🤩😍🌈ස්තූතියි...ඉදිරි ගමනාන්ත වලට ජය වේවා !
ලස්සනයි අයියේ ..martin wiccramasinge aththiye dewal dakinakota e kale kochchra ලස්සනයි de kiyla හිතුණා
මාත් ආසම travel
හරිම ලස්සන වීඩියෝ එකක් .අපේ පැත්තට ආපු එක ගැන හරි සතුටුයි .ලංකාවේදී ලොකු පීරිස් අයියා ගොළු
හරිම ලස්සනයි ලස්සන තැන් බලන්න ලැබීම සතුටක් මටනම් මේවා මෙහෙම තමයි බලන්න ලැබෙන්නේ ඔයාලාට ගොඩාක් ස්තුතියි ජයෙන් ජය වේවා
කාලෙකදි මුහුද කියන නමටත් බයවෙලා හිටියට අපි හැමෝගෙම මනස නිවන දිව ඔසුවක් මුහුද කියන්නේ ❤❤❤ යන්න ආසාවෙන් ඉන්න ඉසව්වක් ❤❤ ලංකාවේ වගේම ලෝකේ ලස්සනත් අපිට බලන්න අරන් එන්න පරිස්සමෙන් සංචාරය කරලා 🥺❤
මාරම ලස්සනයි අයියෙ🥰💚 කියන්න වචන නැ ඔයාගෙ සංචාර ගැන 🥰 අයියෙ ඔතන කදවුරු බදින්න අවසරයක් ගන්න ඔනද💚🥲
නියමයි සහෝ🔥💪❤️
Beautiful Southern beach. Wish you all the best you, your team, and your goals.
ගොඩක් වටින තැනක්..මාත් ගියා බලන්න..පාසල් දරුවන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ගොඩක් ස්තුති සහෝ.රූප රචනාවකින් මේක ගෙනාවට.තෙරුවන් සරණයි
සොඳුරු .ගවේෂණ ....සොබාදහම මෙයයි .ජීවිතය ......ob බොහොමයක් පින් මෙව ap දකින්නට වෙහෙසක් දරනවා ට❤❤❤
Puthaga amata neerogi suwaya partana karanam .puthatah siyalu katauto sartaka wawa .budusaranai oyala siyalu banatama.🙏🙏🙏🙏🙏
අපේ රටේ සුන්දරත්වය , වටිනාකම මිළ කරන්න බැහැ වෙන රටවල් සංසන්දනය කරත්.. ඒ තරම් ලස්සනයි ❤️🇱🇰 කොළපාට ගහකොළ , නිල්වන් මුහුද, කුරුල්ලන්ගේ කිචිබිචිය , රළපෙළ නැගෙන හඩ මේ හැමදෙයින්ම මනස නිවෙනවා...🙏 අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක, අපි නොදන්න දැනුම, නොදැක්ක දේවල් අපිට බලන්න ලැබුනා. දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායම හැමදාමත් පරිස්සමෙන්, හැමදාම අපේ හදවතේ ඉන්නවා කොහේ කොතැනක හිටියත්🙏❤️🌿🇱🇰
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
හදවතේ සංචාරකයා දිනෙශ් අයියා..ජය....💚💥
Well done 🎉🎉🎉
ඉතා වටින රූපරචනාවක් 💚
dron shot supper
ආසාවෙන් හිටියේ...💕
ලස්සනයි වෙනදා වගෙ පරිස්සමෙන් සතුටින් ඉන්න 💐💐💐💐💐💕
Happy journey...àll of you
Excellent,.. nothing to say,
Adhath Supiriyak Dinesh Ayya..!
ape rate dakunu palate sundara rupa rachanawak hari lassanai aiye bs...
අපූරුයි ❤❤❤
ආයුබෝවන් .. 🙏 දිනේෂ් අයියේ .. 🙏💐❤️ලොකුපිරිස් අයියේ .. 🙏💐❤️ ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! බලන්නම් මේ සොදුරු රූපරචනාව ඔයාලාට බෙහෙවින් ස්තූතියි 🙏
Wow ❤❤❤
Bule beach island 🙌
Dinesh ayya ai thama video ekak nathte.lankawe nwmei neda dan enne .video ekak one .oyala siyalu dennatama theruwan saranai .parisamen ayemath lankawata enna 😊😊😊😊
Welcome to Down south ❤❤🎉😊
Thank you Dinesh! ❤️❤️❤️🔥
හදවතේ සන්චාරකයා dinesh ayya👍😊
❤❤❤❤❤❤From Italia
Hai Dinesh.How are you ? I am from Kerala. I like Ur hard work and enthusiasm 👌👍🙏❤❤❤❤. God bless you ❤
බලාගෙනම හිටපු වීඩියෝ එක 😍💚❤️💙🌊 දිනේෂ් අයියා මතරටත් අවනේ හරිම සතුටුයි ජය වේවා අයියෙ බුදු සරණයි 🙏🙏🙏
අම්මට ඉක්මන්සුව ලැබේවා බුදුසරණයි 🙏
ඔබ සැමට උතූම් තෙරැවන් සරණයි. පරිස්සමෙන් ගිහින් ඵන්න.
Wow 💚🌿🍀
හදවතේ සංචාරකයා දිනේශ් අයියා 😍 ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤️
ආසම තැනක් හරිම වෙලාවට හමබ උනේ..♥️😍❤බොහොම ස්තූතියි DAP🙏❤
Super Video 🙌❤️ Beautiful Video ✅
View point eke camping kale api ❤️🤗
දිනේෂ් අයියා සහ ලොකුපීරික් අයියා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුන්දර මාතර ආදරනීය මගේ ගම❤️❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾දකූණේ මාතර.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ලස්සනයි වීඩියෝ එක ජයවේවා ❤❤❤
Athatama watina video ekk dinesh aiye❤
Dinesh ayya hamadama balanawa oyage video ekak awitha kiyala.athtatama kiyanawanam dinesh aiya mama you tube witharai use karanne .oyata karadarayak welada kiyalath hithenawa video parakku nisa.oya,piris aiya athulu kandayamatama thurunuwan saranai .🤔🤔🤔🤔😥😥😥😥😥
🍀🌻Best of luck Dinesh Aiya 🌻🍀🌿🌹Traveler of the heart 🌿🌹
සුපිරි ❤😋
Dakun ratat apu dinesh aiyata tuthi❤❤😘
හදවතේ සංචාරකයා... ❤❤❤❤
niyamai ayye eka.
Niyamai සහෝදරයා
අනේපුතේ ගාලුඑනබව දැනගත්තනං රසට කෑම ටිකකුත් හදාගෙන ඔයාව බලන්න එනව බුදුසරනයි
Aiyye ape escolen trip eka awe oheta
❤❤❤ ,,,,,budu saranai,,
මාතර..😍🌿
🇱🇰 මාතර 👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
ටූනා,බටර්,ගම්මිරිස් කුඩු,අමුමිරිස් කපලා ,ළූනු කපලා ,ලුණු කුඩු ටිකක් දාල මික්ස් කරල ඒක පාන් පෙත්තෙ ගාන්න තවත් රසවත් වේවි
අපේ DAP❤️❤️
හදවතේ සංචාරකයෙක්.නියමයි අයියේ ලස්සනයි 😍❤🍃
Jayawewa oyalata
❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏
Dinesh aiya💚
wow❤❤
හදවතේ අපේ සොදුරු සංචරයකයා ඔයාට ගොඩාක් පිං මගේ අයියේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ayya 💗
💚💚💚🙌🏻
Lankawe sancharayak pennana kam balan hitiye. Thank u all
Love DAP as always ❤
අපේ ගමටත් ආව එක ගැන සතුටුයි😍❤️💯
Lamayek taanunoth marenawada ,ikidiyan😍😭
Asama charithayak❤❤
නියමයි අයියේ ඉක්මනට ඔයාගෙ DAP Adventure web shop eka enakam balan inne
Aiye awela hela kiyala thiyanawa bibile Eka supiri video akak karannako plz🙏🙏🙏
❤❤❤amazing thank u all
නියමයි දිනේෂ් අයියා❤️🌿💚
ගොඩාක් ලස්සනයි 😘🧔❤️
දිනේෂ් අයියා❤🍃
මගේ ගම මෙහෙම පෙන්නනවට ගොඩක් ස්තූතියි ❤️
DAP back to Sri lanka ❤️
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🍃
පුදුම තරම් ලස්සනයි...🏞️🕊️
Suba gaman.lassana video tikak balaporothtuwen innawa. Theruwan saranai!
හදවතේ ගායකයා චාමර වීරසිංහ
හදවතේ සංචාරකයා දිනෙශ් .
තවත් සොදුරු ඉසවුවකට අපිව රැගෙන ගියාට ස්තුති❤❤❤❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා.
Happy to see you travelling in downsouth. 💙💚
බලන්න ආසාවෙන් හිටිය රූප රචනාවක්. අද තමයි බලන්න පුළුවන් උනේ. කොහේ ගියත් පරිස්සමෙන් , තවත් සුන්දර සංචාරක් ඉක්මනින් රැගෙන එන්න අපිට බලන්න . ජය වෙිවා 💚✌️
ලංකාවෙි සුන්දරත්වය වගේම ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන අපගේ ඇස් මානයට ගෙනආවාට පින්...❤❤❤ හදවතේ සංචාරකයා දිනේෂ් ❤❤❤ තව තවත් සුන්දර දසුන් බලන්නට අපෙ නෙත් මග බලමින් ඉන්න වග මතකයේ රඳවාගෙන ඉන්න කියලත් ඉල්ලනවා...
දිනේශ් පුලුවන් නම් තිලක් කන්දේගම මහත්තයාගෙ ඇලහැර සීහෙළ ගම්මානෙ වීඩියෝ එකක් ගේන්නකො. ඒ ලස්සනම ලස්සන පරිසර පද්ධතිය ගැන ලස්සන රූප රචනාවක් ඔයා කරනකල් මම වගේම ගොඩක් අය බලන් ඇති කියලා හිතනවා..❤
හදවතේ. සන්චාරයා ඔයායි. අයියෙ දිනේ ෂ්. ඛුදු. සරණයි ඔයාට ❤❤❤🎉
දකුණ❤😊 හරි ලස්සනයි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾දකූණ මාතර
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
දකුනු ලක අසිරිය රැගත් සුන්දර රූපරචනාවක්..!! 🌿❤
Living life to the fullest. A group of people who loves nature and protected by nature !
ගාල්ලටත් ආවා අපේ ගම හරිම සතුටුයි හැමෝටම බුදුසරනයි
හදවතේ් සංවාරකයා දිනේශ් දෙවිනුවර අපේ ගමට.ආපු එක ගැන ඇත්තටම සතුටුයි
Superb captions, explanation of locations & exploration! This program should be aired in a mainstream media channel
ජීවිතයේ කිහිප සැරයක් යා ගත හැකි වු ඉසව්. බොහොම ස්තූතියි ඔබ දකුණට ආවාට.
ඔබටත් බොහොම අගනා ලිවීමේ හැකියාවක් තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් ට සමාන කළ නොහැකි මුත් ඔබටත් ඉදිරියේදී පාඨකයාට පොතක් එළිදැක්වීමට අවස්ථාව ලැබේවා කියල පතනව❤
හරිම ලස්සනයි මල්ලි .හදවතේ සන්චාරකයානනි සුබ ගමන්.පරිස්සමෙන් තෙරුවන් සරනයි ❤
සංචාරකයෙක් විදිහට කඳු ඇලි කැලෑ වගේම උතුරේ දකුණේ කොහේ හෝ වේවා ලංකාව පුරාම වගේම ලෝකේ පුරාමත් සැරිසරලා ඒ වටිනාකම් ඇති තැන් දැකලා විඳලා අත්දැකීම් ගන්න ගමන් ඒ හැමදේමත් මහන්සි වෙලා රූපගත කරලා ඒ තැන් වලට යන්න ආසාව තිබ්බත් යන්න අපහසු අයට වගේම යන්න ආසාවෙන් ඉන්න අයටත් ඒ දේවල් විඳින්න දකින්න ආස හැමෝටමත් බලන්න් සලස්වන එක හරිම වටිනවා.. ඉතින් තවත් මේ වගේම ලස්සන තැන් වටිනාකම් ඇති තැන් හොයන් යන්න... හැමදාමත් වගේම ලස්සන,වටින රූපරචනාවක්.. ජයවේවා..... 🌻💚 දෙවුන්දර light house එක උඩට නැග්ගම පුදුම තරම් ලස්සනයි.. මොනා නැතත් ඒකට නඟින්න නම් වාසනාවක් තිබ්බා..😊
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
තවත් සොදුරු ඉසවුවකට අපිව රැගෙන ගියාට ස්තුති❤❤❤❤
52.42 තත්පරය මනුස්සයෙකගේ වාසනාවන්ත බව පෙන්නුම් කලා 🤩😍🌈ස්තූතියි...ඉදිරි ගමනාන්ත වලට ජය වේවා !
ලස්සනයි අයියේ ..martin wiccramasinge aththiye dewal dakinakota e kale kochchra ලස්සනයි de kiyla හිතුණා
මාත් ආසම travel
හරිම ලස්සන වීඩියෝ එකක් .අපේ පැත්තට ආපු එක ගැන හරි සතුටුයි .ලංකාවේදී ලොකු පීරිස් අයියා ගොළු
හරිම ලස්සනයි ලස්සන තැන් බලන්න ලැබීම සතුටක් මටනම් මේවා මෙහෙම තමයි බලන්න ලැබෙන්නේ ඔයාලාට ගොඩාක් ස්තුතියි ජයෙන් ජය වේවා
කාලෙකදි මුහුද කියන නමටත් බයවෙලා හිටියට අපි හැමෝගෙම මනස නිවන දිව ඔසුවක් මුහුද කියන්නේ ❤❤❤ යන්න ආසාවෙන් ඉන්න ඉසව්වක් ❤❤ ලංකාවේ වගේම ලෝකේ ලස්සනත් අපිට බලන්න අරන් එන්න පරිස්සමෙන් සංචාරය කරලා 🥺❤
මාරම ලස්සනයි අයියෙ🥰💚 කියන්න වචන නැ ඔයාගෙ සංචාර ගැන 🥰 අයියෙ ඔතන කදවුරු බදින්න අවසරයක් ගන්න ඔනද💚🥲
නියමයි සහෝ🔥💪❤️
Beautiful Southern beach. Wish you all the best you, your team, and your goals.
ගොඩක් වටින තැනක්..මාත් ගියා බලන්න..පාසල් දරුවන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.ගොඩක් ස්තුති සහෝ.රූප රචනාවකින් මේක ගෙනාවට.තෙරුවන් සරණයි
සොඳුරු .ගවේෂණ ....සොබාදහම මෙයයි .ජීවිතය ......ob බොහොමයක් පින් මෙව ap දකින්නට වෙහෙසක් දරනවා ට❤❤❤
Puthaga amata neerogi suwaya partana karanam .puthatah siyalu katauto sartaka wawa .budusaranai oyala siyalu banatama.🙏🙏🙏🙏🙏
අපේ රටේ සුන්දරත්වය , වටිනාකම මිළ කරන්න බැහැ වෙන රටවල් සංසන්දනය කරත්.. ඒ තරම් ලස්සනයි ❤️🇱🇰 කොළපාට ගහකොළ , නිල්වන් මුහුද, කුරුල්ලන්ගේ කිචිබිචිය , රළපෙළ නැගෙන හඩ මේ හැමදෙයින්ම මනස නිවෙනවා...🙏 අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක, අපි නොදන්න දැනුම, නොදැක්ක දේවල් අපිට බලන්න ලැබුනා. දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායම හැමදාමත් පරිස්සමෙන්, හැමදාම අපේ හදවතේ ඉන්නවා කොහේ කොතැනක හිටියත්🙏❤️🌿🇱🇰
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
හදවතේ සංචාරකයා දිනෙශ් අයියා..ජය....💚💥
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Well done 🎉🎉🎉
ඉතා වටින රූපරචනාවක් 💚
dron shot supper
ආසාවෙන් හිටියේ...💕
ලස්සනයි වෙනදා වගෙ පරිස්සමෙන් සතුටින් ඉන්න 💐💐💐💐💐💕
Happy journey...àll of you
Excellent,.. nothing to say,
Adhath Supiriyak Dinesh Ayya..!
ape rate dakunu palate sundara rupa rachanawak hari lassanai aiye bs...
අපූරුයි ❤❤❤
ආයුබෝවන් .. 🙏
දිනේෂ් අයියේ .. 🙏💐❤️
ලොකුපිරිස් අයියේ .. 🙏💐❤️
ඔයාලාට උතුම් තෙරුවන් සරණයි !
බලන්නම් මේ සොදුරු රූපරචනාව ඔයාලාට බෙහෙවින් ස්තූතියි 🙏
Wow ❤❤❤
Bule beach island 🙌
Dinesh ayya ai thama video ekak nathte.lankawe nwmei neda dan enne .video ekak one .oyala siyalu dennatama theruwan saranai .parisamen ayemath lankawata enna 😊😊😊😊
Welcome to Down south ❤❤🎉😊
Thank you Dinesh! ❤️❤️❤️🔥
හදවතේ සන්චාරකයා dinesh ayya👍😊
❤❤❤❤❤❤From Italia
Hai Dinesh.How are you ? I am from Kerala. I like Ur hard work and enthusiasm 👌👍🙏❤❤❤❤. God bless you ❤
බලාගෙනම හිටපු වීඩියෝ එක 😍
💚❤️💙🌊 දිනේෂ් අයියා මතරටත් අවනේ හරිම සතුටුයි ජය වේවා අයියෙ බුදු සරණයි 🙏🙏🙏
අම්මට ඉක්මන්සුව ලැබේවා
බුදුසරණයි 🙏
ඔබ සැමට උතූම් තෙරැවන් සරණයි. පරිස්සමෙන් ගිහින් ඵන්න.
Wow 💚🌿🍀
හදවතේ සංචාරකයා දිනේශ් අයියා 😍 ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤️
ආසම තැනක් හරිම වෙලාවට හමබ උනේ..♥️😍❤බොහොම ස්තූතියි DAP🙏❤
Super Video 🙌❤️ Beautiful Video ✅
View point eke camping kale api ❤️🤗
දිනේෂ් අයියා සහ ලොකුපීරික් අයියා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුන්දර මාතර ආදරනීය මගේ ගම❤️❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
දකූණේ මාතර.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ලස්සනයි වීඩියෝ එක ජයවේවා ❤❤❤
Athatama watina video ekk dinesh aiye❤
Dinesh ayya hamadama balanawa oyage video ekak awitha kiyala.athtatama kiyanawanam dinesh aiya mama you tube witharai use karanne .oyata karadarayak welada kiyalath hithenawa video parakku nisa.oya,piris aiya athulu kandayamatama thurunuwan saranai .🤔🤔🤔🤔😥😥😥😥😥
🍀🌻Best of luck Dinesh Aiya 🌻🍀
🌿🌹Traveler of the heart 🌿🌹
සුපිරි ❤😋
Dakun ratat apu dinesh aiyata tuthi❤❤😘
හදවතේ සංචාරකයා... ❤❤❤❤
niyamai ayye eka.
Niyamai සහෝදරයා
අනේපුතේ ගාලුඑනබව දැනගත්තනං රසට කෑම ටිකකුත් හදාගෙන ඔයාව බලන්න එනව බුදුසරනයි
Aiyye ape escolen trip eka awe oheta
❤❤❤ ,,,,,budu saranai,,
මාතර..😍🌿
🇱🇰 මාතර 👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
ටූනා,බටර්,ගම්මිරිස් කුඩු,අමුමිරිස් කපලා ,ළූනු කපලා ,ලුණු කුඩු ටිකක් දාල මික්ස් කරල ඒක පාන් පෙත්තෙ ගාන්න තවත් රසවත් වේවි
අපේ DAP❤️❤️
හදවතේ සංචාරකයෙක්.නියමයි අයියේ ලස්සනයි 😍❤🍃
Jayawewa oyalata
❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏
Dinesh aiya💚
wow❤❤
හදවතේ අපේ සොදුරු සංචරයකයා
ඔයාට ගොඩාක් පිං මගේ අයියේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ayya 💗
💚💚💚🙌🏻
Lankawe sancharayak pennana kam balan hitiye. Thank u all
Love DAP as always ❤
අපේ ගමටත් ආව එක ගැන සතුටුයි😍❤️💯
Lamayek taanunoth marenawada ,ikidiyan😍😭
Asama charithayak❤❤
නියමයි අයියේ
ඉක්මනට ඔයාගෙ DAP Adventure web shop eka enakam balan inne