Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් ගම්මිරිස් වගා කරන්න ආසාවෙන් හිටියෙ . උපදෙස් බොහෝ ප්‍ර යෝජනවත් වේවි .ඹබ තුමාට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි .ගොඩක් දැනුවත් වුනා .
බොහොම වැදගත් වීඩියොවක්
Thanks. ගම්මිරිස් වගාව පිලිබද ගොඩක් කරුනු දැනගත්තා👍
මං මිට පෙර දිනකදි ගම්මිරස් වගාව පිලිබද පුහුණුවකට ගියා,නමුත් අද තමයි වැටහුණේ හරියටම මෙම වගාව කරගන්නේ නොහොමද කියලා පිං ගොඩාක් පිං ඔබ තුමන්ට පැහැදිලි,නිවැරදි උපදේසයක් ලැබුණා
බෝහෝම ස්තුතියි පුතා ඔයාට මම වයස ට ගිහින් ඒත් පැලය ක් හිටවන්න දන්නේ නැහැ ඔයාට පින් සිදුවේවි කියලා දුන්නා ට නිරෝගී සැප ලෑබේවා
තෙරුවන් සරණයි මහත්මයා..! ජයවේවා ඔබතුමාට....!
Godak ස්තුති මාර පැහැදිලි
බොහෝම ස්තූතියි මහත්මයා
හරි වටිනා දේවල් .....ස්තුතිය
බොහෝම ස්තුතියි මහේෂ් මහත්මයා
Thank you so much...!
Obe video eka Hari hondai pahadili thanks
බොහෝම ස්තුතියි
ස්තුතියි
ස්තූතීයී 🙏
Thank you ♥️💯
You’re welcome 😊
Thankyou
You’re welcome 😊 බොහෝම ස්තුතියි මහත්මයා...!
තැන්කිව්....❤
ස්තූතියි...
බැවුම් සහිත භුමියක ගම්මිරිස් වගාව කල යුතු ආකාර පහදන්න
Thank you
Thank you very much
You are welcome
වටිනා වීඩියෝවක් ස්තුතියි.මම දැනගන්න කැමතියි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොනවාද? ගම්මිරිස් අතරට යටි බෝගයක් ලෙස වගා කළ හැකි බෝග මොනවද? (ඉඟුරු, කහ, සේර,සහ මඤ්ඤොක්කා, නයිමිරිස්, හිටවන්න බලාපොරොත්තු වෙනවා)
ගම්පොල උඩු පුස්සැල්ලෑව වගේ ප්‍රදේශවලට පැනියූර් ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා, හැබැයි මම දැකල තියෙනවා ඔබේ ප්‍රදේශයේ ගොවි මහත්තුරු පැරණි දේශීය ප්‍රබේදත් හොදින් වගා කරනවා, මට මතකයි අපි දවසක් ඇත්ගාල ප්‍රදේශයේ මළගෙදරක යනකොට ඉතාම හොදින් සරුවට ඒ ප්‍රදේශයේ දේශීය ගම්මිරිස් වර්ග වගා කරල තිබුනා, ඒක නිසා පුලුවන් නම් ප්‍රදේශයේ හොද සරුවට වැවෙන වර්ගයකින් අතු රිකිලි අරගන පැල කලත් කමක් නැහැ, ඒ වගේම ගම්මිරිස් පැල කුඩා කාලයේදී නම් මඤ්ඤොක්කා බොහොම සරුවට වගා කරන්න පුලුවන්, ඒ වගේම ඉගුරු කහ වගේ දේවලුත් හොදයි, කෝකටත් ප්‍රදේශයේ අනිත් ගොවි මහත්තුරු වගා කරන දේවල් මොනවද කියලත් හොයල බලන්න
Anuradhapura wawanna puluwanda, mnwda hda prabedaya
අනුරාධපුරට වඩාත් හොදින් පැණියූර් 01 ප්‍රභේදය ගැලපෙනවා, හැබැයි තද ඉඩෝර වලදි ජල සම්පාදනය කළයුතු වෙනවා
Kurunagala hadanna puluwanda
ඔව් පුලුවන්
Thank u
Kurunegala ,polpithigama paththe hadanna berida?
පුලුවන්, හොදට හැදෙනවා, පැනියූර් හෝ ඩිංගිරාල වගේ ප්‍රභේදයක් තෝරා ගන්න
අම්බලන්ගොඩ ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද. මම අලුතින් වගාව පටන් ගන්න හදන්නෙ.ගොඩක් වටිනවා ඔබතුමාගෙ උපදෙස්
පැනියූර් 01 ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා
Kalutara monawada hoda wargaya
ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රබේද හොදයි මහත්මයා
පැණියූර් ගම්මිරිස් ප්‍රබේධය හිටවා අසවන්න කොපමණ කාලයකින් ලබා ගත හැකිද? අවුරුද්දකට පසුව ගම්මිරිස් පොහොර අවුරුද්දකට කී සැරයක් යොදාගත යුතු වේද?
දුව, සිටුවා වසරකට වඩා අඩු කාලයකදී පලමු අස්වැන්න ලබා ගත හැකි උවත්, ඕනෑම ගම්මිරිස් වැලක් ස්ථාවර වී වැඩි අස්වැන්නක් නොකඩවා ලැබීමට නම් වසර 3ක් වත් ගතවේ, එමෙන්ම ඔබ වගාව සිදු කර ඇති භූමියේ පසෙහි ඇති පෝෂණය මත ඔබ එයට පෝර යොදනවාද නැද්ද කියා තීරණය කල යුතු වේ,මගේ උපදේශය නම් කෘතිම පොහොර නොයොදා, කැප්පෙටියා, වැටහිර වැනි දෑ ගම්මිරිස් වැලට යෙදීමෙන් ඔබට වඩත් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුලුවන්
Gammiris pela polityiyen kawarayaka sitaviya yuthuda...?
එහෙම කරනවා නම්, පැලය සිටවන වෙලාවට මුල් වලට හාණියක් නොවී කවරය පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්
Sir perchers 17 ka wage idamaka gammiris pela kiyak wage hitawanna puluwanda
Apita puran wechcha kuburaka gammiris wagawa karanna puluwanda?
පුතාගෙ අදහස නම් බොහෝම අගෙයි, ඒත් කුඹුරු වලට ඇති ජල සැපයුම මත පුරන් කුඹුරු ඒ බී සහ සී යනුවෙන් වර්ග කරනවා, කුඹුරට ජල සැපයුමක් ලබාගෙන කුඹුරු වැඩ කිරීමට නොහැකි නම් නිසි අවසරය මත ගම්මිරිස් වගා කළ හැකි අතර, පුරන් කුඹුර සහිත වෙල්යායට ගොවිතැන් සදහා ප්‍රමාණවත් පහසුකම් තිබේ නම් නීතියට අනුව ඔබට ගම්මිරිස් වගා කල නොහැක
Bohoma sthuti...
badulle peththata hoda prabedaya mokkada.akkarayata pela kiyak hitawanawada
පැනියූර් හෝ ඩිංගිරාල ප්‍රදේශය හොදයි, වැල් දෙකක් අතර අවම පරතරය අඩි 8කි
ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා ගම්මිරිසි වැලට පෝර මදිවෙලා වර්ධනයට බලපැමක් වෙනවා නෙද ? එකට විකල්ප අදාරක තියෙද
ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා තමයි ගහ නිතර නිතර කප්පාදු කරන්න කියල කියන්නේ, හැබැයි කොන්ක්‍රීට් කණු වගේ දේවල් භාවිතා කරනවා නම් ඔබට මේ වගේ ගැටලු ඇතිවෙන්නේ නැහැ
Thabuththegama wawanna hoda gammiris prabedaya mkkda
ඔබේ පළාතට වැස්ස ටිකක් අඩු නිසා පැනියූර් හෝ ඩින්ගිරාළ ප්‍රබේද ඉතාම හොදින් ගැලපෙනවා
Good
Thanks
Polleli walata weyo awith palayata haniwenawada
Mawanelle godak wahinwa, adurui ape waththa godak loku gaś thiyena nisa Hadanna puluwan bogayak kiyannko
කහ, ඉගුරු, එනසාල් වගේ බෝග පහසුවෙන් වගා කරන්න පුලුවන් මහත්මයා
ආදරනීය යාලුවනේ,මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊ඉතින් වගා කරන අය ,වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏facebook.com/groups/831529944323846/?ref=share
මෙය අගය කල යුතු බොහොම හොද වැඩක් මහත්මයා..ජයවේවා..!
Sir Hodata hiru eliya onida me vagavata
ඔව්, හැබැයි වැල අඩි තුන හතරක් වත් වර්ධනය වෙන්න ඕනි, විශේෂයෙන්ම කරල් හැදෙන්න හොදට අව්ව ඕනි
ස්තුතියි .අම්පාර ට ගැලපෙන ගම්මිරිස් වර්ගයේ පැල ලබාගන්නා විදියක් කියන්න .
ඔබේ ප්‍රදේශය බාරව ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහතාව හමුවෙන්න, රජය ගානේ නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන්
Pani uru or anith eka kg 3ta 1 welanawatha, awuruthu kiyak yanawatha assannata
🙏🙏🙏
Konkret KANU hoda nadda Adarakayata
හොදයි මහත්මයා
අනුරාදපුර ප්‍රදේශයේ ගම්මිරිස් සමග වගා කල හැකි යටි බෝග වර්ග කිහිපයක් මට දැනගන්න පුලුවන්ද
ඉගුරු, කහ, අන්නාසි, මිරිස් වගේ දේවල් පුලුවන් මහත්මයා
අඩි 8වඩා තිබ්බට කමක් නැද්ද?
කමක් නැහැ, ඒත් කප්පාදු කරන්න අපහසු වෙයි මහත්මයා
ගංවතුර දවස් 4k wage redena ඉඩමක ගම්මිරිස් hitawanna hoda නැද්ද
ගැටලුවක් නැහැ, හැබැයි පැල ලොකු කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා
රන්න තංගල්ල අගුනුකොලෙ පැලැස්ස වගේ ප්‍රදේශ වලට ගැලපෙන ගම්මිරිස් වර්ගය කියන්න පුළුවන්ද🙏
පැනියූර් ප්‍රබේදය හොදට ගැලපෙනවා
Congreet kanu hitawanna hothaitha
Sir man colombo padukke me hariye kohenda pela ganna thiyenne
මහත්මයා, ඔබට ලගම තියෙන සුලු අපනයන බෝග ප්‍රවර්ධන කාර්යාලයක් හෝ ප්‍රදේශයේ ඉන්න ආර්තික සංවර්ධන නිළදාරී තුමා හමුවෙන්න, බොහෝවිට රජය මගින් මේ දවස් වල නොමිළයේ පැල ලබා දෙනවා, ඒ වගේම ඔබේ ප්‍රදේශයට පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය ඉතාම හොදින් ගැලපෙනවා
අනුරාදපුරය පැත්තට ගැලපෙන හොද ගම්මිරිස් වරගය මොනවද
පැනුයූර් 01 ප්‍රභේදය සහ ඩිංගිරාළ ප්‍රභේදය හොදින් ගැලපෙනවා මහත්මයා
තේ වගාවේදී පැල අතර පරතරය කොච්චර තියන්න ඕනද
එය සිටුවන ප්‍රබේදය අනුව වෙනස් වෙනවා, එය බොහෝ විට අඩි4 හෝ 6කි
රසායනික පොහොර දමන විදිහ කියල දෙන්න
ඒ ගැන කලින් වැඩසටහනකදි කියල දිල තියෙනව මහත්මයා, ඒක හොයාගන බලන්න
අවුව ඕනෙද? පොල් තියන ඉඩමක අතුරු බොගයක් විදියට කරන්න පුළුවන්ද
අවුව මහ ලොකුවට උවමනා නැහැ, හැබැයි පෝර යෙදුවේ නැතිනම් පොල් පලදාව හෝ ගම්මිරිස් පලදාව අඩු වෙන්න පුලුවන්
සර් මම බන්ඩාරගම .. (හොරණ ) මෙහෙට සුදුසු ගම්මිරිස් වර්ගය මොකක්ද... ඉක්මන් සීටුවීමක් කරන්න ක්‍රමයක් නැද්ද ..( මාස හයක්) බලාඉන්නැතුව..
ඔබේ පළාතට පැනියූර් සහ ඩින්ගිරාල යන ගම්මිරිස් ප්‍රබේද හොදින් ගැලපෙනවා, ආධාරක කණු මාස 6කට කලින් හිටෙව්වෙ නැතිනම් ගම්මිරිස් වැලේ මුලුයි, ආධාරක ශාකයේ මුලුයි අතර පසේ පෝෂණයට තරගයක් ඇතිවෙලා ගම්මිරිස් වැලේ වර්ධනය අඩාල වෙනවා, හැබැයි හොදට පෝර තියෙන පසක නම් කලින් හිටෙව්වට කමක් නැහැ
@@CeylonTeacher බොහොම ස්තුතියි සර්.❤️
E pospate pala hitawana wita yedima sudusuda
කමක් නැහැ ඒත් ගොඩක් යොදන්න එපා
Mahathmaya adarakaya situwa masa hayak yanna onimada pee situwanna
මාස හයක්ම ගතවෙන්න උවමනාම නැහැ.. වැල් සිටවූ පසු ආධාරකය මැරිලා ගියොත් නැවත ආධාරක සිටුවීමට පොළව හාරනකොට අලුත සිටවපු වැල් වල මූල පද්දතියට හාණි වෙන්න පුලුවන්, ඒ වගේම ආධාරකය සහ වැල් එක සමාන කාලවලදි සිටවපුවහම පසේ පෝෂණය ලබා ගන්න මේ දෙක අතර තරගයක් ඇති වෙන්න පුලුවන්, ඒ නිසා තමයි ආධාරක සිටවලා සය මාසයකට පසුව වැල් සිටවන්න කියා නිර්දේශ කරන්නේ
කුරුණෑගල පැත්තට හරියන ගම්මිරිස් වර්ගයක් කියන්නකෝ
පැනියූර් ප්‍රබේදය හොදයි මහත්මයා
රත්නපුරයට හරියන ප්‍රබෙදය මොකක්ද
පැනියූර් 01
මම අවිස්සාවේල්ල. මෙහෙට ගැලපෙන ප්‍රභේදය කියන්න පුලුවන් ද
ඔබේ ප්‍රදේශයට පැනියූර් 01 ප්‍රබේදය සහ කුචින් කියන මැලේසියන් ප්‍රබේදය ඉතා හොදින් ගැලපෙනවා
@@CeylonTeacher ටිකක් බෑවුම සහිත ඉඩමක් තියෙන්නෙ ගැටලුවක් නැද්ද
ඒකට කමක් නැහැ මහත්මයා
@@CeylonTeacher ස්තුතියි මහත්මයා
කොපමණ කාලයක් යනවද අස්වනු ගන්න
හරියට සාත්තු කලොත් මාස 6 ඉදල පුලුවන්
පලදාව වැඩි හොද ගමිමිරිස් මොනවාද ...
Mirigama wage pradesayakata mona prabedayada hoda,yati bogayak widihata nai kochchi dammata kamak nadda,obage pahadili kirima agayanawa,stuti
මීරිගමට, පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම යටි බෝගයක් විදිහට නයි කොච්චි වගා කරන්න පුලුවන්
Mataleta galapena prabedaya mokadda sir
මම දන්න විදිහට මාතලේ තමයි හොදම ගම්මිරිස් තියෙන්නේ, පැනියූර් 01 සහ ඩින්ගිරාල ප්‍රබේදය මාතලේට හොදින් ගැලපෙනවා
Amparata galapena wargaya mokkda mahathmaya
පොලොන්නරුවට සුදුසු හා තත්වයෙන් උසස් පැල තොරගන්නෙ කොහොමද
ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශයට ඩින්ගිරාල ගම්මිරිස් ප්‍රබේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම පැණියූර් 01 ප්‍රබේදයත් සාර්තකව වගා කරන්න පුලුවන්
මමත් ගම්මිරිස් වගාකරන්න බලාපොරොත්තු වෙනවා පන්නල අක්කර 2විතර කෘෂි උපදේෂ හා සාරවත් පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද, හොඳ ප්‍රභේද මොනවද ඩිංගිරාල හොඳද?
ඔබතුමාට ලගම තියෙන සුලු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට ගිහින් අදාල නිළධාරී මහතාව හමුවෙන්න, මේ දිනවල රජය මගින් නොමිළයේ පැල ලබාදීමකුත් සිදු කරනවා, ඒ වගේම ඩිංගිරාල සහ පැනියූර් 01 ප්‍රභේදය ඔබේ ප්‍රදේශයට ඉතාම හොදින් ගැලපෙනවා
@@CeylonTeacher Thank you
Masa 6 k අනිවාර්යයෙන් tiyanna oneda mama ahemakare nane 😢
මාස 6ක් තිබීම අනිවාර්ය නැති උනත් එසේ කරන්න පුලුවන් නම් වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්න පුලුවන් පුතා
Sir ගම්මිරිස් වගාවට පොහොර යෙදීම සම්බන්ධයෙන් උපදෙස් ගන්න අවශ්‍යව තිබෙනවා දුරකතන අංකය දැනගන්නට පුලුවන් ද
ඔබතුමාගෙ ගැටලුව පහතින් සදහන් කරනවා නම් මට ඉක්මනින්ම පිළිතුරු ලබාදිය හැකියි
අබ ගහකට ගම්මිරිස් වැලක් යවන විදිය කියල දෙන්න.
සාමානය කොවුලකට යවන ආකාරයම තමයි වෙනසක් නැහැ මිස්
Hoda gammiris prabeda monawada
පැනියූර් ප්‍රබේදය තමයි හොදම
බන්ඩරවෙල පැත්තට හරියන ගම්මිරිස් වර්ගය මොනවාද.
ඩින්ගිරාල නව ප්‍රභේදය ඉතාම හොදයි මහත්මයා
@@CeylonTeacher thanks ඔබ තුමාට.
පොල් වත්තක යටි වගාවක් විදියට ගම්මිරිස් වගා කරනව නම් පොල් ගහක් ගා ගම්මිරිස් වැලක් අතර කොපමණ පරතරයක් තිබිය යුතුද?
අඩි 8ත් 12ත් අතර ප්‍රමාණයක් තිබීම සෑහේ, නමුත් පෝර යොදන්න පුලුවන් නම් දුර පරතරය තව ටිකක් අඩු උනාට කමක් නැහැ
@@CeylonTeacher Thank you sir.
ඩොලමයිට් කොපමණ ප්‍රමාණයක් යොදන්න ඕනද? කොහොමද ඩොලමයිට් යෙදිය යුතු වෙන්නෙ
අලුතෙන් පැල සිටුවීමේදී නම් ඩොලමයිට් ගිනිපෙට්ටි පියන් දෙකක් විතර යෙදීම ප්‍රමාණවත් මහත්මයා, හැබැයි තෙත් කලාපයේදී (සබරගමු පළාත වගේ) ඩොලමයිට් යොදන්න උවමනා නැහැ, පැලය සිටවනකොට වලට දාන පස් වලට ඩොලමයිට් කලවම් කල යුතු වේ
ස්තූතියි ❤️මමත් අලුතින් ගම්මිරිස් වගාවක් පටන් ගන්න හදන්නෙ...දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන්ද ? ( පැල හෝ දඩු )එහෙම ඒවගෙන් අලුත් පැල ගන්නව නම් ගම්මිරිස් දඩු කපන්න ඕන කොහොමද , කොච්චර දිගකටද කපන්න ඕන..කපලා පැකට් කරනවා නම් ඒ කොහොමදපොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..
දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන් මහත්මයා, සෙන්ටිමීටර් 6ක් පමන දිගට මුදුන් රිකිලි දලු කැබලි ලබා ගෙන කොම්පෝස්ට් පොහොර සහිත පැකට්ටු තුල රෝපනය කරන්න
වතුරට යට උනොත් පැල මැරෙනවාද????
ඔව්, පැල කාලෙදි ගොඩ දවසක් වතුරට යට වෙලා තිබුනොත්, පැල කුණු වෙලා මැරෙනවා
මහත්මයා තේ වත්තක ගම්මිරිස් හිටවනවා නන් අනුගමනය කරන්න ඕනි විශේෂ දේවල් තියද?
නැහැ මහත්මයා, සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් විතරක්ම වගා කරනවා නම් අඩ් 8ක පරතරයක් ඇතිව වගා කල යුතු වෙනවා, නමුත් තේ වගාවක් තුල වගා කරනවා නම් ඊට වඩා වැඩි දුර පරතරයකින් වගා කරන්න, නැතිනම් වගාවන් දෙකම බාල වෙන්න පුලුවන්
සබරගමුව පළාතට ගැලපෙන ගම්මිරිස් වර්ගෙ කියන්න පුලුවන්ද ? එහෙම පැළ කොහෙන්ද ගන්න පුළුවන් ?
පැනියූර් 01 ප්‍රබේදය හොදයි, රත්නපුර අපනයන කෘෂිකර්ම එකේ තවාන් වලින් අරගන්න පුලුවන්
එහෙමත් නැතිනම් කෑගල්ලෙත් තවාන් තියෙනවා
නුවර වගා කරනවා නම් ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද?
පැනියූර් හෝ ඩින්ගිරාල හොදයි
සර් මම කුරුණෑගල බිංගිරියේ. මේ පැත්තට ගැලපෙන්නෙ මොන ගම්මිරිස් වර්ගයද
පැනියූර්, ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රභේද හොදින් වගා කරන්න පුලුවන්
බලංගොඩ පැත්තට හොද ගම්මිරිස් වර්ගය මොකක්ද 😊
පැනියූර් 01 හොදයි මහත්මයා
ගම්මිරිස් වගාවට අවුව ඕනි කොහොමද සර්.. තද අවුවක් වැටුනොත් පලදාව අඩු වේවිද.. මගේ ඉඩම තියෙන්නෙ රත්නපුරේ.. කන්දක් සහිත ප්‍රදේශයක.. ගෙවල් අවටනම් පරිභෝජනයට හදපු පැල හොදට හරි ගිහින් තියෙනවා.. හැබැයි වගාවක් විදිහට මෙය කරද්දි කන්දට අවුව වැටෙනව වැඩියිනේ..
දුව ගම්මිරිස් වගාවට හොදට අව්ව ඕනි, හැබැයි ඒ වගේම වතුරත් ඕනි, රත්නපුරේ අයිති තෙත් කලාපයට නිසා හොදට ගම්මිරිස් වගා කරන්න පුලුවන්, පැනියූර් වගේ ප්‍රබේදයක් වගා කරන්න, ඒ වගේම ගම්මිරිස් වැල ටිකක් ලොකු වෙනකම් සෙවන කරලා ඉර එලියෙන් ආරක්ෂා කරලා තියන්න, ඒ වගේම පසේ තෙතමනය රැකෙන විදිහට වැල මුලට වසුනක් දාන්න, තව මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න
@@CeylonTeacher ගොඩක් ස්තූතියි සර්..❤️🌼
සර් එක පැලයක අස්වැන්න කොහොමද?.වාණිජ වශයෙන් වගා කිරීමට මම කැමතියි.
පුතා, මගෙ ගෙදර කිලෝ දෙක තුන කඩන වැල් වගේම කිලෝ හතර පහ කැඩෙන වැලුත් තියෙනවා, සමානයෙන් නම් එක වැලකින් අමු ඇට කිලෝ 2ක් 3ක් ගන්න පුලුවන්, සාත්තු කිරීම තමයි වැදගත් වෙන්නේ, ඒ වගේම ප්‍රදේශයට ගැලපෙන වර්ගයක් හිටව ගන්නත් ඕනි, ගොඩක් වගා කරනව නම් අනිවාර්යයෙන්ම කෘෂි උපදෙස් ලබා ගන්න, මේ සදහා පුහුණු නිළදාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා
අම්පාර ට ගැලපෙන ගම්මිරිස් වර්ගයේ පැල ලබාගන්නා විදියක් කියන්න .ස්තුතියි .
අයියා අතු පැල කරන්නෙ නැතුව හිටවන්නෙ කොහොමද ..මට පුලුවන්නම් නම්බරෙ දෙනවාද
ඔයාගෙ ගැටලුව පැහැදිලි මදි මල්ලි, නැවත සදහන් කරන්න මම ඉක්මනටම පිලිතුරක් ලබා දෙන්නම්
වලට කොම්පෝස්ට් මිශ්‍ර කරන්නෙ මාස 6 කලින්ද.
ගාල්ල ඇල්පිටිය පැත්තට ගැළපෙන ගම්මිරිස් වර්ග මොනවද?
පැනියූර් 01 ප්‍රභේදය හොදයි
Bima wati athi wal kapagena hitauwoth gammiris karal hadeida
හැදෙනවා මහත්මයා, හැබැයි වැඩිපුර කාලයක් ගතවෙනවා, ඒක නිසා මුදුන් රිකිලි තමයි හිටවන්න ඉතාම සුදුසු
මගේ ගමිස් වගාවට දැම්ම මාස දෙකක් විතර වෙනවාවැල අඩි හයක් විතර එක කෙළින් උඩට යනවා පාර්ශවයක ශාඛා හැදෙන්නෙ නැතුවපාර්ශව අතුගන්ඩ මොකක්ද කරන්න ඕන
මුදුන් දල්ල කඩන්න මහත්මයා
✌️✌️✌️✌️✌️✌️✌️😍😍😍😍
අස්වැන්න අඩු වීමට හේතු
ප්‍රදේශට ගැලපෙන්නෙ නැති ප්‍රබේද වගා කිරීම, පොහොර සහ ජලය මදිකම වගේම හිරු එලිය අඩු වීම නිසාත් අස්වැන්න අඩු වෙන්න පුලුවන්
වල කපන්නෙ නැතිව පොහොර උරයක් නැත්නම් පෝච්චියක් පාවිච්චි කළාට කමක් නැද්ද?
පුලුවන් දුව, හැබැයි එතකොට වැලේ වර්ධනය අඩු වෙනවා
සර් කියන්නේ වල කපලා අදාරකය හිටවලා මාස 6කින් පැලේ හිටවන්න කියලද .එතකොට පැලේ හිටවන්න කලිම් වලේ අදාරකය හිටවන්න ඔනේ කියලද
ඔව් පුතා, මුලින්ම සිටු විය යුත්තේ ආධාරකයයි, දෙකම එක පාර සිටවුව හොත් පෝෂණය ලබා ගැනීමට ශාක දෙක අතර තරගයක් ඇතිවී ගම්මිරිස් වැලේ වර්ධනය අඩාල වෙනවා, බුලත් වැල මුලින් සිටවුවහොත් ආධාරකය සිටුවීමට යාමේදී ගම්මිරිස් වැලේ මූල පත්දතියට හාණි සිද්ධ වෙන්න පුලුවන්, ඒ වගේම ගම්මිරිස් වැල ලොකු වෙනකොට ආධාරකය මැරිල ගියොත් ඒකත් ලොකු ප්‍රශ්ණයක්, ඒක නිසා තමයි වැල් හිටවන්න මාස6කට කලින් ආධාරකය හිටවන්න කියන්නේ
ඔව් එහෙම තමා කිව්වෙ
Tissamaharama hode mokadda...
පැනියූර් ප්‍රබේදය හොදයි
You are welcome.
Thnks ❤
හරියට සාත්තු කලොත් නම් වසරකදි වගේ පලමු අස්වැන්න ලබා ගන්න පුලුවන්, ඒත් ඉහල පලදාවක් ලබා ගන්න නම් වසර කිහිපයක් ඉන්න වෙනවා, ඒවගේම පසේ පෝෂනය අඩු නම් වසරකට දෙවතාවක් පොහොර යෙදීම සුදුසු වෙනවා
මමත් ගම්මිරිස් වගා කරන්න ආසාවෙන් හිටියෙ . උපදෙස් බොහෝ ප්‍ර යෝජනවත් වේවි .ඹබ තුමාට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි .ගොඩක් දැනුවත් වුනා .
බොහොම වැදගත් වීඩියොවක්
Thanks. ගම්මිරිස් වගාව පිලිබද ගොඩක් කරුනු දැනගත්තා👍
මං මිට පෙර දිනකදි ගම්මිරස් වගාව පිලිබද පුහුණුවකට ගියා,නමුත් අද තමයි වැටහුණේ හරියටම මෙම වගාව කරගන්නේ නොහොමද කියලා පිං ගොඩාක් පිං ඔබ තුමන්ට පැහැදිලි,නිවැරදි උපදේසයක් ලැබුණා
බෝහෝම ස්තුතියි පුතා ඔයාට මම වයස ට ගිහින් ඒත් පැලය ක් හිටවන්න දන්නේ නැහැ ඔයාට පින් සිදුවේවි කියලා දුන්නා ට නිරෝගී සැප ලෑබේවා
තෙරුවන් සරණයි මහත්මයා..! ජයවේවා ඔබතුමාට....!
Godak ස්තුති මාර පැහැදිලි
බොහෝම ස්තූතියි මහත්මයා
හරි වටිනා දේවල් .....ස්තුතිය
බොහෝම ස්තුතියි මහේෂ් මහත්මයා
Thank you so much...!
Obe video eka Hari hondai pahadili thanks
බොහෝම ස්තුතියි
ස්තුතියි
ස්තූතීයී 🙏
Thank you ♥️💯
You’re welcome 😊
Thankyou
You’re welcome 😊 බොහෝම ස්තුතියි මහත්මයා...!
තැන්කිව්....❤
ස්තූතියි...
බැවුම් සහිත භුමියක ගම්මිරිස් වගාව කල යුතු ආකාර පහදන්න
Thank you
Thank you very much
You are welcome
වටිනා වීඩියෝවක් ස්තුතියි.
මම දැනගන්න කැමතියි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොනවාද?
ගම්මිරිස් අතරට යටි බෝගයක් ලෙස වගා කළ හැකි බෝග මොනවද? (ඉඟුරු, කහ, සේර,සහ මඤ්ඤොක්කා, නයිමිරිස්, හිටවන්න බලාපොරොත්තු වෙනවා)
ගම්පොල උඩු පුස්සැල්ලෑව වගේ ප්‍රදේශවලට පැනියූර් ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා, හැබැයි මම දැකල තියෙනවා ඔබේ ප්‍රදේශයේ ගොවි මහත්තුරු පැරණි දේශීය ප්‍රබේදත් හොදින් වගා කරනවා, මට මතකයි අපි දවසක් ඇත්ගාල ප්‍රදේශයේ මළගෙදරක යනකොට ඉතාම හොදින් සරුවට ඒ ප්‍රදේශයේ දේශීය ගම්මිරිස් වර්ග වගා කරල තිබුනා, ඒක නිසා පුලුවන් නම් ප්‍රදේශයේ හොද සරුවට වැවෙන වර්ගයකින් අතු රිකිලි අරගන පැල කලත් කමක් නැහැ, ඒ වගේම ගම්මිරිස් පැල කුඩා කාලයේදී නම් මඤ්ඤොක්කා බොහොම සරුවට වගා කරන්න පුලුවන්, ඒ වගේම ඉගුරු කහ වගේ දේවලුත් හොදයි, කෝකටත් ප්‍රදේශයේ අනිත් ගොවි මහත්තුරු වගා කරන දේවල් මොනවද කියලත් හොයල බලන්න
Anuradhapura wawanna puluwanda, mnwda hda prabedaya
අනුරාධපුරට වඩාත් හොදින් පැණියූර් 01 ප්‍රභේදය ගැලපෙනවා, හැබැයි තද ඉඩෝර වලදි ජල සම්පාදනය කළයුතු වෙනවා
Kurunagala hadanna puluwanda
ඔව් පුලුවන්
Thank u
Kurunegala ,polpithigama paththe hadanna berida?
පුලුවන්, හොදට හැදෙනවා, පැනියූර් හෝ ඩිංගිරාල වගේ ප්‍රභේදයක් තෝරා ගන්න
අම්බලන්ගොඩ ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද. මම අලුතින් වගාව පටන් ගන්න හදන්නෙ.ගොඩක් වටිනවා ඔබතුමාගෙ උපදෙස්
පැනියූර් 01 ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා
Kalutara monawada hoda wargaya
ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රබේද හොදයි මහත්මයා
පැණියූර් ගම්මිරිස් ප්‍රබේධය හිටවා අසවන්න කොපමණ කාලයකින් ලබා ගත හැකිද?
අවුරුද්දකට පසුව ගම්මිරිස් පොහොර අවුරුද්දකට කී සැරයක් යොදාගත යුතු වේද?
දුව, සිටුවා වසරකට වඩා අඩු කාලයකදී පලමු අස්වැන්න ලබා ගත හැකි උවත්, ඕනෑම ගම්මිරිස් වැලක් ස්ථාවර වී වැඩි අස්වැන්නක් නොකඩවා ලැබීමට නම් වසර 3ක් වත් ගතවේ, එමෙන්ම ඔබ වගාව සිදු කර ඇති භූමියේ පසෙහි ඇති පෝෂණය මත ඔබ එයට පෝර යොදනවාද නැද්ද කියා තීරණය කල යුතු වේ,
මගේ උපදේශය නම් කෘතිම පොහොර නොයොදා, කැප්පෙටියා, වැටහිර වැනි දෑ ගම්මිරිස් වැලට යෙදීමෙන් ඔබට වඩත් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුලුවන්
Gammiris pela polityiyen kawarayaka sitaviya yuthuda...?
එහෙම කරනවා නම්, පැලය සිටවන වෙලාවට මුල් වලට හාණියක් නොවී කවරය පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්
Sir perchers 17 ka wage idamaka gammiris pela kiyak wage hitawanna puluwanda
Apita puran wechcha kuburaka gammiris wagawa karanna puluwanda?
පුතාගෙ අදහස නම් බොහෝම අගෙයි, ඒත් කුඹුරු වලට ඇති ජල සැපයුම මත පුරන් කුඹුරු ඒ බී සහ සී යනුවෙන් වර්ග කරනවා, කුඹුරට ජල සැපයුමක් ලබාගෙන කුඹුරු වැඩ කිරීමට නොහැකි නම් නිසි අවසරය මත ගම්මිරිස් වගා කළ හැකි අතර, පුරන් කුඹුර සහිත වෙල්යායට ගොවිතැන් සදහා ප්‍රමාණවත් පහසුකම් තිබේ නම් නීතියට අනුව ඔබට ගම්මිරිස් වගා කල නොහැක
Bohoma sthuti...
badulle peththata hoda prabedaya mokkada.akkarayata pela kiyak hitawanawada
පැනියූර් හෝ ඩිංගිරාල ප්‍රදේශය හොදයි, වැල් දෙකක් අතර අවම පරතරය අඩි 8කි
ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා ගම්මිරිසි වැලට පෝර මදිවෙලා වර්ධනයට බලපැමක් වෙනවා නෙද ? එකට විකල්ප අදාරක තියෙද
ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා තමයි ගහ නිතර නිතර කප්පාදු කරන්න කියල කියන්නේ, හැබැයි කොන්ක්‍රීට් කණු වගේ දේවල් භාවිතා කරනවා නම් ඔබට මේ වගේ ගැටලු ඇතිවෙන්නේ නැහැ
Thabuththegama wawanna hoda gammiris prabedaya mkkda
ඔබේ පළාතට වැස්ස ටිකක් අඩු නිසා පැනියූර් හෝ ඩින්ගිරාළ ප්‍රබේද ඉතාම හොදින් ගැලපෙනවා
Good
Thanks
Polleli walata weyo awith palayata haniwenawada
Mawanelle godak wahinwa, adurui ape waththa godak loku gaś thiyena nisa Hadanna puluwan bogayak kiyannko
කහ, ඉගුරු, එනසාල් වගේ බෝග පහසුවෙන් වගා කරන්න පුලුවන් මහත්මයා
ආදරනීය යාලුවනේ,
මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️
තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,
හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,
දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.
අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,
සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊
ඉතින් වගා කරන අය ,
වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.
ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏
facebook.com/groups/831529944323846/?ref=share
මෙය අගය කල යුතු බොහොම හොද වැඩක් මහත්මයා..ජයවේවා..!
Thanks
Sir Hodata hiru eliya onida me vagavata
ඔව්, හැබැයි වැල අඩි තුන හතරක් වත් වර්ධනය වෙන්න ඕනි, විශේෂයෙන්ම කරල් හැදෙන්න හොදට අව්ව ඕනි
ස්තුතියි .අම්පාර ට ගැලපෙන ගම්මිරිස් වර්ගයේ පැල ලබාගන්නා විදියක් කියන්න .
ඔබේ ප්‍රදේශය බාරව ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහතාව හමුවෙන්න, රජය ගානේ නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන්
Pani uru or anith eka kg 3ta 1 welanawatha, awuruthu kiyak yanawatha assannata
🙏🙏🙏
Konkret KANU hoda nadda Adarakayata
හොදයි මහත්මයා
අනුරාදපුර ප්‍රදේශයේ ගම්මිරිස් සමග වගා කල හැකි යටි බෝග වර්ග කිහිපයක් මට දැනගන්න පුලුවන්ද
ඉගුරු, කහ, අන්නාසි, මිරිස් වගේ දේවල් පුලුවන් මහත්මයා
අඩි 8වඩා තිබ්බට කමක් නැද්ද?
කමක් නැහැ, ඒත් කප්පාදු කරන්න අපහසු වෙයි මහත්මයා
ගංවතුර දවස් 4k wage redena ඉඩමක ගම්මිරිස් hitawanna hoda නැද්ද
ගැටලුවක් නැහැ, හැබැයි පැල ලොකු කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා
රන්න තංගල්ල අගුනුකොලෙ පැලැස්ස වගේ ප්‍රදේශ වලට ගැලපෙන ගම්මිරිස් වර්ගය කියන්න පුළුවන්ද🙏
පැනියූර් ප්‍රබේදය හොදට ගැලපෙනවා
Congreet kanu hitawanna hothaitha
Sir man colombo padukke me hariye kohenda pela ganna thiyenne
මහත්මයා, ඔබට ලගම තියෙන සුලු අපනයන බෝග ප්‍රවර්ධන කාර්යාලයක් හෝ ප්‍රදේශයේ ඉන්න ආර්තික සංවර්ධන නිළදාරී තුමා හමුවෙන්න, බොහෝවිට රජය මගින් මේ දවස් වල නොමිළයේ පැල ලබා දෙනවා, ඒ වගේම ඔබේ ප්‍රදේශයට පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය ඉතාම හොදින් ගැලපෙනවා
අනුරාදපුරය පැත්තට ගැලපෙන හොද ගම්මිරිස් වරගය මොනවද
පැනුයූර් 01 ප්‍රභේදය සහ ඩිංගිරාළ ප්‍රභේදය හොදින් ගැලපෙනවා මහත්මයා
තේ වගාවේදී පැල අතර පරතරය කොච්චර තියන්න ඕනද
එය සිටුවන ප්‍රබේදය අනුව වෙනස් වෙනවා, එය බොහෝ විට අඩි4 හෝ 6කි
රසායනික පොහොර දමන විදිහ කියල දෙන්න
ඒ ගැන කලින් වැඩසටහනකදි කියල දිල තියෙනව මහත්මයා, ඒක හොයාගන බලන්න
අවුව ඕනෙද? පොල් තියන ඉඩමක අතුරු බොගයක් විදියට කරන්න පුළුවන්ද
අවුව මහ ලොකුවට උවමනා නැහැ, හැබැයි පෝර යෙදුවේ නැතිනම් පොල් පලදාව හෝ ගම්මිරිස් පලදාව අඩු වෙන්න පුලුවන්
සර් මම බන්ඩාරගම .. (හොරණ ) මෙහෙට සුදුසු ගම්මිරිස් වර්ගය මොකක්ද... ඉක්මන් සීටුවීමක් කරන්න ක්‍රමයක් නැද්ද ..( මාස හයක්) බලාඉන්නැතුව..
ඔබේ පළාතට පැනියූර් සහ ඩින්ගිරාල යන ගම්මිරිස් ප්‍රබේද හොදින් ගැලපෙනවා, ආධාරක කණු මාස 6කට කලින් හිටෙව්වෙ නැතිනම් ගම්මිරිස් වැලේ මුලුයි, ආධාරක ශාකයේ මුලුයි අතර පසේ පෝෂණයට තරගයක් ඇතිවෙලා ගම්මිරිස් වැලේ වර්ධනය අඩාල වෙනවා, හැබැයි හොදට පෝර තියෙන පසක නම් කලින් හිටෙව්වට කමක් නැහැ
@@CeylonTeacher බොහොම ස්තුතියි සර්.❤️
E pospate pala hitawana wita yedima sudusuda
කමක් නැහැ ඒත් ගොඩක් යොදන්න එපා
Mahathmaya adarakaya situwa masa hayak yanna onimada pee situwanna
මාස හයක්ම ගතවෙන්න උවමනාම නැහැ.. වැල් සිටවූ පසු ආධාරකය මැරිලා ගියොත් නැවත ආධාරක සිටුවීමට පොළව හාරනකොට අලුත සිටවපු වැල් වල මූල පද්දතියට හාණි වෙන්න පුලුවන්, ඒ වගේම ආධාරකය සහ වැල් එක සමාන කාලවලදි සිටවපුවහම පසේ පෝෂණය ලබා ගන්න මේ දෙක අතර තරගයක් ඇති වෙන්න පුලුවන්, ඒ නිසා තමයි ආධාරක සිටවලා සය මාසයකට පසුව වැල් සිටවන්න කියා නිර්දේශ කරන්නේ
කුරුණෑගල පැත්තට හරියන ගම්මිරිස් වර්ගයක් කියන්නකෝ
පැනියූර් ප්‍රබේදය හොදයි මහත්මයා
රත්නපුරයට හරියන ප්‍රබෙදය මොකක්ද
පැනියූර් 01
මම අවිස්සාවේල්ල. මෙහෙට ගැලපෙන ප්‍රභේදය කියන්න පුලුවන් ද
ඔබේ ප්‍රදේශයට පැනියූර් 01 ප්‍රබේදය සහ කුචින් කියන මැලේසියන් ප්‍රබේදය ඉතා හොදින් ගැලපෙනවා
@@CeylonTeacher ටිකක් බෑවුම සහිත ඉඩමක් තියෙන්නෙ ගැටලුවක් නැද්ද
ඒකට කමක් නැහැ මහත්මයා
@@CeylonTeacher ස්තුතියි මහත්මයා
කොපමණ කාලයක් යනවද අස්වනු ගන්න
හරියට සාත්තු කලොත් මාස 6 ඉදල පුලුවන්
පලදාව වැඩි හොද ගමිමිරිස් මොනවාද ...
Mirigama wage pradesayakata mona prabedayada hoda,yati bogayak widihata nai kochchi dammata kamak nadda,obage pahadili kirima agayanawa,stuti
මීරිගමට, පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම යටි බෝගයක් විදිහට නයි කොච්චි වගා කරන්න පුලුවන්
Mataleta galapena prabedaya mokadda sir
මම දන්න විදිහට මාතලේ තමයි හොදම ගම්මිරිස් තියෙන්නේ, පැනියූර් 01 සහ ඩින්ගිරාල ප්‍රබේදය මාතලේට හොදින් ගැලපෙනවා
Amparata galapena wargaya mokkda mahathmaya
පොලොන්නරුවට සුදුසු හා තත්වයෙන් උසස් පැල තොරගන්නෙ කොහොමද
ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශයට ඩින්ගිරාල ගම්මිරිස් ප්‍රබේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම පැණියූර් 01 ප්‍රබේදයත් සාර්තකව වගා කරන්න පුලුවන්
මමත් ගම්මිරිස් වගාකරන්න බලාපොරොත්තු වෙනවා පන්නල අක්කර 2විතර කෘෂි උපදේෂ හා සාරවත් පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද, හොඳ ප්‍රභේද මොනවද ඩිංගිරාල හොඳද?
ඔබතුමාට ලගම තියෙන සුලු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට ගිහින් අදාල නිළධාරී මහතාව හමුවෙන්න, මේ දිනවල රජය මගින් නොමිළයේ පැල ලබාදීමකුත් සිදු කරනවා, ඒ වගේම ඩිංගිරාල සහ පැනියූර් 01 ප්‍රභේදය ඔබේ ප්‍රදේශයට ඉතාම හොදින් ගැලපෙනවා
@@CeylonTeacher Thank you
Masa 6 k අනිවාර්යයෙන් tiyanna oneda mama ahemakare nane 😢
මාස 6ක් තිබීම අනිවාර්ය නැති උනත් එසේ කරන්න පුලුවන් නම් වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්න පුලුවන් පුතා
Sir ගම්මිරිස් වගාවට පොහොර යෙදීම සම්බන්ධයෙන් උපදෙස් ගන්න අවශ්‍යව තිබෙනවා දුරකතන අංකය දැනගන්නට පුලුවන් ද
ඔබතුමාගෙ ගැටලුව පහතින් සදහන් කරනවා නම් මට ඉක්මනින්ම පිළිතුරු ලබාදිය හැකියි
අබ ගහකට ගම්මිරිස් වැලක් යවන විදිය කියල දෙන්න.
සාමානය කොවුලකට යවන ආකාරයම තමයි වෙනසක් නැහැ මිස්
Hoda gammiris prabeda monawada
පැනියූර් ප්‍රබේදය තමයි හොදම
බන්ඩරවෙල පැත්තට හරියන ගම්මිරිස් වර්ගය මොනවාද.
ඩින්ගිරාල නව ප්‍රභේදය ඉතාම හොදයි මහත්මයා
@@CeylonTeacher thanks ඔබ තුමාට.
පොල් වත්තක යටි වගාවක් විදියට ගම්මිරිස් වගා කරනව නම් පොල් ගහක් ගා ගම්මිරිස් වැලක් අතර කොපමණ පරතරයක් තිබිය යුතුද?
අඩි 8ත් 12ත් අතර ප්‍රමාණයක් තිබීම සෑහේ, නමුත් පෝර යොදන්න පුලුවන් නම් දුර පරතරය තව ටිකක් අඩු උනාට කමක් නැහැ
@@CeylonTeacher Thank you sir.
ඩොලමයිට් කොපමණ ප්‍රමාණයක් යොදන්න ඕනද? කොහොමද ඩොලමයිට් යෙදිය යුතු වෙන්නෙ
අලුතෙන් පැල සිටුවීමේදී නම් ඩොලමයිට් ගිනිපෙට්ටි පියන් දෙකක් විතර යෙදීම ප්‍රමාණවත් මහත්මයා, හැබැයි තෙත් කලාපයේදී (සබරගමු පළාත වගේ) ඩොලමයිට් යොදන්න උවමනා නැහැ, පැලය සිටවනකොට වලට දාන පස් වලට ඩොලමයිට් කලවම් කල යුතු වේ
ස්තූතියි ❤️
මමත් අලුතින් ගම්මිරිස් වගාවක් පටන් ගන්න හදන්නෙ...
දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන්ද ? ( පැල හෝ දඩු )
එහෙම ඒවගෙන් අලුත් පැල ගන්නව නම් ගම්මිරිස් දඩු කපන්න ඕන කොහොමද , කොච්චර දිගකටද කපන්න ඕන..
කපලා පැකට් කරනවා නම් ඒ කොහොමද
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..
දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන් මහත්මයා,
සෙන්ටිමීටර් 6ක් පමන දිගට මුදුන් රිකිලි දලු කැබලි ලබා ගෙන කොම්පෝස්ට් පොහොර සහිත පැකට්ටු තුල රෝපනය කරන්න
වතුරට යට උනොත් පැල මැරෙනවාද????
ඔව්, පැල කාලෙදි ගොඩ දවසක් වතුරට යට වෙලා තිබුනොත්, පැල කුණු වෙලා මැරෙනවා
මහත්මයා තේ වත්තක ගම්මිරිස් හිටවනවා නන් අනුගමනය කරන්න ඕනි විශේෂ දේවල් තියද?
නැහැ මහත්මයා, සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් විතරක්ම වගා කරනවා නම් අඩ් 8ක පරතරයක් ඇතිව වගා කල යුතු වෙනවා, නමුත් තේ වගාවක් තුල වගා කරනවා නම් ඊට වඩා වැඩි දුර පරතරයකින් වගා කරන්න, නැතිනම් වගාවන් දෙකම බාල වෙන්න පුලුවන්
සබරගමුව පළාතට ගැලපෙන ගම්මිරිස් වර්ගෙ කියන්න පුලුවන්ද ? එහෙම පැළ කොහෙන්ද ගන්න පුළුවන් ?
පැනියූර් 01 ප්‍රබේදය හොදයි, රත්නපුර අපනයන කෘෂිකර්ම එකේ තවාන් වලින් අරගන්න පුලුවන්
එහෙමත් නැතිනම් කෑගල්ලෙත් තවාන් තියෙනවා
නුවර වගා කරනවා නම් ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද?
පැනියූර් හෝ ඩින්ගිරාල හොදයි
සර් මම කුරුණෑගල බිංගිරියේ. මේ පැත්තට ගැලපෙන්නෙ මොන ගම්මිරිස් වර්ගයද
පැනියූර්, ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රභේද හොදින් වගා කරන්න පුලුවන්
බලංගොඩ පැත්තට හොද ගම්මිරිස් වර්ගය මොකක්ද 😊
පැනියූර් 01 හොදයි මහත්මයා
ගම්මිරිස් වගාවට අවුව ඕනි කොහොමද සර්.. තද අවුවක් වැටුනොත් පලදාව අඩු වේවිද.. මගේ ඉඩම තියෙන්නෙ රත්නපුරේ.. කන්දක් සහිත ප්‍රදේශයක.. ගෙවල් අවටනම් පරිභෝජනයට හදපු පැල හොදට හරි ගිහින් තියෙනවා.. හැබැයි වගාවක් විදිහට මෙය කරද්දි කන්දට අවුව වැටෙනව වැඩියිනේ..
දුව ගම්මිරිස් වගාවට හොදට අව්ව ඕනි, හැබැයි ඒ වගේම වතුරත් ඕනි, රත්නපුරේ අයිති තෙත් කලාපයට නිසා හොදට ගම්මිරිස් වගා කරන්න පුලුවන්, පැනියූර් වගේ ප්‍රබේදයක් වගා කරන්න, ඒ වගේම ගම්මිරිස් වැල ටිකක් ලොකු වෙනකම් සෙවන කරලා ඉර එලියෙන් ආරක්ෂා කරලා තියන්න, ඒ වගේම පසේ තෙතමනය රැකෙන විදිහට වැල මුලට වසුනක් දාන්න, තව මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න
@@CeylonTeacher ගොඩක් ස්තූතියි සර්..❤️🌼
සර් එක පැලයක අස්වැන්න කොහොමද?.
වාණිජ වශයෙන් වගා කිරීමට මම කැමතියි.