Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you.danuwath kalta malli budu sarani 🌹 🙏
සුබ දවසක් මල්ලි ,මං හොය හොයා හිටිය වීඩියෝ එකක් ,,ස්තුති ඔයාට ,තෙරුවන් සරණයි මල්ලි ❤
Theruwan saranai akke. aiyo kalin ahanna epai 0753252725 meken sl diary ape whats up samuhayata ekathu wenna
දැන ගැනීමට අවශ්‍යව සිටි දෙයක් . ස්තුතීයි ඔබට.
යාලුවන්ටත් යවන්න
බොහොම ස්තූතියි මල්ලි ❤👍👍👍
Ayrpot aken wahna wiswsada matanam bayi ayrpot wahana wala waga mimak thiyanawada
ammo kakko innawa ahuwennepa amme. uber pick me wage nam baya wennepa
ස්තුතියි මලිදු අයියේ ❤
brother
Your service is excellent, please continue it SAM D
Thank you very much for the appreciation my brother
ඔතනත් මාපියාවක් යනවා කියලා වීඩියෝ එකක් දැක්කා, පික් මී ප්ලෙස් එකට ගියාම එතන ඉන්න අය ඒක කැන්සල් කරලා එයාලගෙ වහනේ යං කියනවලු.
අයියේ හැම තැනම සිද්ධි වෙනවා නමුත් එතන අපිට වාසිදායක විදියටත් වෙනව. ඒ කියන්නෙ පික් මී එකෙන් යනකොට ආයතනයට ගාස්තුවෙන් ගාණක් යනවනෙ. ඒනිසා හයර් එකෙ ගානට වඩා ටිකක් අඩු කරල කියනව මහත්තය මේ ගාන දෙන්න පික් මී එක කැන්සල් කරල යන්නම් දෙන්නටම ලාභයි කියල.
Dan Akurssa ta kiyada
අයියෙ රට කාසි දෙන්න තැනක් නැද්ද ලංකාවේ 😢 රට කාසි මිලදී ගන්න තැනක් ගැන දන්නව නම් රිප්ලයි එකක් දාන්නකො 🙏🥺
ne malli balamu hoyala
**** how much the rate for 1Km? Ex: katunayake to Panadura
aiye uber app eka dala balanna welawan anuwa wenas wenawane ganan 0753252725 mata msg ekak dala tiyanna amma app eken balala kiyannam
Uber picme app eka thiyenwanam eken daganna puluwan neda.
puluwan
Thanks brother ❤
You're welcome 😊
බොහොම ස්තුතියි මල්ලිට මේ වටිනා දැනුවත්ව කිරීමට මට මල්ලිගෙන් පොඩි කාරනාවක් දැනගන්න ඕන ඵහාපොට් ට්‍රැක්ෂය රැක්සිවල යන ඵක වගකීම් සහිතද බය නැතුව යන්න පුලුවන්ද මට මේකට පිළිතුරු දෙන්න. මල්ලි .මම ලබන සුමානේ ලංකාවට යන නිසා ඒගැන දැනගන්න ඕන මල්ලිට බුදුසරණයි 🙏🙏🙏
akke airport taxi gaana wedi namuth bayawennepa airport eke athulema thina ayathana wala taxi ekak ganna. ara kaakkanta ahu wennepa. mage ankayata msg ekak danna monawa hari thawa denaganna ona nam 0753252725
@@SLDiary මල්ලිට හුගක් පින් මේ කරපු උදව්වට යම් උදව්වක් අවස්ස උනවිට මම මල්ලිගේ නොම්බරේට කොල් කරනවා මල්ලිගේ මනුස්ස කමට මම ගරුකරනවා මල්ලිට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏
I@@SLDiary
සුභ දවසක් කරුනාකර පොල්ගහවෙල යන්න 30 මේ මාසෙ ගාන දාන්න ප්ලීස්
Thanks
Welcome
Anee putha bhoma sthuthi danuwath kalata mama omanwala julai anna hithgena inne oyata budusaranai
මට කියන්නකෝ. ලංකාවට එද්දි බැගේජ් එකේ අරක්කු ගේන්න පුලුවන් කොපමණද හා.ඊට අමතරව වයින් බෝතලයක් ගේන්න පුලුවන්ද . කියාත්.
අක්කේ නිතියට අනුව ලිටර් දෙකහා මාරයි. නමුත් තුනක් හතරක් ගොඩාක් අය එහෙන් මෙහෙන් දාල ගේනවා. ඔව් වයින් වෙනම පුලුවන් බොතලයක්
@@SLDiary thank.
1km price eka kiynna
mu kilo miter ekata ha ita passe lesa wenas wenawane
Airport uber pickeme ganna epa.700 charge karnwa
අක්කේ විස්තරයක් දෙන්න
Mema taxi safe da
ඔව් එයලා ඒ ආයතන වල ලිය පදිංචි අයනෙ