What is presented today is EXCELLENT, We are fed up of watching, political and politician's awful, stories through U tube, this is truly entertaining, also hope our vips who wanted to go for this wedding will read this and be ashamed of themselves, Niyamay niyamay mallila denna, umbala denna karana mehevara ATI VIS, ISHTAY , Dun Panivida tatvikay.
මේ වගේ ආතල් දෙන මිනිස්සු දෙන්නෙක් නම් ආයේ නෑ ඉතිම් 😂😅😂😂,,,,උබල දෙන්නට කන්දෙ දෙය්හාමුරුවන්ගෙ පිහිටය් අය්යෙ 🥰
නැහැ. අයියනායක දෙයියන්ගේ පිහිටයි😅😂
උබල දෙන්නා වගේ ජෝඩුවක් නම් ආයේ මේ ලක්දෙරණේ පහල වෙන්නේ නෑ සුවර් 😂❤
ammo ow
👍👍👍👍
කවද ඉදලා ද මතක නෑ. මේක පටන් ගත්තු කාලේ ඉඳලම මං රට ඉන්න කාලෙත් දවසේ අන්තිමට ඇදේදි අහන වැඩ සටහන. ඒ හිනාවකින් නින්ද යන්න මම කැමති නිසා. මම හැමදාම නිදාගන්න යනකොට ප්රාර්ථනා කරන දෙයක් තියෙනවා. ඒ තමයි නින්දේදී මගේ මරණය සිදු වේවා කියලා. දවසක එහෙම උනොත් මගේ ජීවිතයේ අවසාන සවන්දීම චූටි මල්ලී පොඩි මල්ලි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Q1
Qq no Oct Hu see CT see by@@samlivera-gn2bo
ඔයාලගේ,විහිලු කිරිම්,සදාචාරාත්මක,බොහෝ බුද්දිමත්,හිතලාත් හිනාවෙන්න පුලුවන්,මිනිස්සුන්ගේ සිත් පිරිසිදු කරන,ප්රශ්න අමතක කරන,දැනුම් සම්බාරයක් විහිලුවෙන් හරි ලබා දෙන විසිස්ට ගනයේ වැඩ සටහනකි.තෙරුවන් සරනයි
දීර්ගායුශ පතනෙමි
සියලුම යහපත් සිතුම් පැතුම් නිරතුරුව ඉටුවේවා
ඉක්මන් බවයක උතුම් නිවනින් සැනසේවා ..............❤
සුපිරිම comedy . කතා දෙකක් නෑ. නැවත මේ වගේ දෙන්නෙක් බිහිවෙන එකක් නෑ.කුනුහරුප නොකියා මේ වගේ කරන කෙනෙක් වෙන නෑ.
එදිනෙදා කරලියට එන ඕනෑම මාතෘකාවක් ඔස්සේ පුදුම නිර්මාණශීලිත්වයකින් ගලා එන අදහස්වලින් අපට මේ වගේ විනෝදයක් වගේම පණිවිඩයක් දෙන නිර්මාණ තව තවත් කරන්න ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා ! 😍🙏✌
අම්බෝ ඇනිකට් එකේ නෑවලු මාත් එක්ක
කොමඩි නම් මුන් දෙන්නා තමයි😂 සිරා ලෙජන්ඩ්ලා
චූටි මල්ලි පොඩි මල්ලි පට්ට ඇ.....💐 💐 💐 💐 💐 💐 💐
ඔයාල වගේ දෙන්නෙක් අපි කවදාවත් දැකලා නෑ. .සිය පවුල් වලටම තෙරුවන් සරණයි🙏🙏 තෙරුවන් සරණයි
අම්බානිගෙ පුතා කිව්වට උගෙ නම දැනගත්තෙ දැනුයි😂
What is presented today is EXCELLENT, We are fed up of watching, political and politician's awful, stories through U tube, this is truly entertaining, also hope our vips who wanted to go for this wedding will read this and be ashamed of themselves, Niyamay niyamay mallila denna, umbala denna karana mehevara ATI VIS, ISHTAY , Dun Panivida tatvikay.
අම්බානියත් මිස් වෙන්නේ නෑ ජෝඩුවට සැප සැප😂❤
නියමයි ඇබ්බැහිවෙලා ඔය දෙන්නා ගේ කතා අහන්න 😂 නියමයි 😂😂 දිර්ඝ ආයුෂ දෙන්නටම පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏❤️❤️🤣🤣🤣🤭🇶🇦
නියමයි 👍
ගොඩක් ප්රශ්න එක්ක ඉන්න මේ දවස්වල මාර සහනයක් ලැබෙන වැඩසටහනක්.
හදවතින්ම ආදරෙයි ඔබ දෙපලටම❤
Omg this s superb
Very nice presentation, Keep it up.
Godak hondai
අම්මෝ මරු අනේ ❤😂
Pandiya 😢 ❤
Spotify එකේ නැද්ද මේව
Asama dennek❤👌
මේක මරු 😊
නියමයි ❤️❤️❤️
පට්ට ආතල්...😂😂😂😂
සකර්බර්ග් 😂😂
සියළු දෙනට නැරබිය හැකි විදිහට කරන එකට ස්ථිතියි❤
Nice.
අන්තිම කෑල්ලනම් ඇත්තම ඇත්ත😂😂
This is super ...❤❤
Superb
1st comment
අනේ ඔය දෙන්නා රඟපාන එකත් දාන්නකො කටහඩ විතරක් මදි ❤
2nd comment
Rata yanna car 1 wedi tiya ganna ona😛😁
Great work ❤
පට්ට👍👍😁
3rd comment
මෙවුවනේ ආතල් 😁
එල එල නියමයි,, ❤❤හැබැයි ඉතිං 48 නිදහස් උත්සවයට ගහන්න එකක් තවම හැදුනේ නෑ... එකනේ පට්ට ආතල් දුන්නේ 😅😅
Legends 😍✨
❤supiri❤❤❤❤❤
😂😂 eka nam supiri 😂
මේ කතාව මං තරම් නම් අහපු එකෙක් නැතුව ඇති 😁😁😁
Super , Excellent
හම්මෝමෝමෝමෝමෝ .........
4comment
පොල් ගන්න ගියපු ගෑනු විස්ස😅😅😅
නියමයි,,,,,,,,😂😂😂😂😂😂😂💪💪💪💪💪💪
ඇත්තටම ඒකනමි සුපිරි 😂😂😂
👍👍👍
😂❤
❤️
Car ekata wedi thiyaganna Oni ne lol..
mahelaya giya ne bn lotus mame 😅
Ambo athal😂
මුළු ලෝකෙම පවුල් ටික නමි අවුල් කරන්ට නියම බඩුදෙක.උන්, මෙික බැළුවොත් අපහාසෙට නඩුදාල හිරෙත යවයි.😅😅😅😅. වරැදි ඇමතුම 03 ඉක්මනින් දෙන්ට බැරිද..?
අම්බානිගේ පුතාගේ වෙඩින් එක කියල දැනගත්තේත් මේකෙන් 😅
නැතුව උබ අම්බානිගේ වෙඩින් එක කියලද හිතුවෙ 😅
@@byb12 ou bn
ලෝටස් මාමා එහෙ ගිහිනුත් පවුල් කඩනවා,,,😂
ඔය රනිල් වික්ක්රමසංහයා එහෙම දැක්කේ නැද්ද ඔය මගුල් ගෙදර එහෙම? මොකද ලොකේ කොහේහරි ලොක්කෙකට පඩයක් ගියත් ඔකට යන්ඩ ඔනනේ ගද සුවද බලන්න 😅😅
😂❤🎉
😂😂❤❤
මෙකනමි ආතල් යකෝ 😂😂😂😂
❤❤😂
ලෝටස් කව්ද ඉගියක් දෙන්ඩ R ද
First comment
ලෝටස් මාමාව ඊලග ජනාධිපති කරමු..!!! 😂
😂😂😂
තොපි දෙන්නා හින්ඳා මගේ භව තණ්හාව වැඩි වෙන්වා
😂😂😂 I can't
😂😂😂😅😅😅😅❤❤❤
3.22😂😂😂
🤣🤣🤣💯💯
😂😂😂❤❤❤
අනන්ත් අම්බානිගේ මඟුල් ගෙදරට ලෝටස් මාමා, එයාලාගේ පවුලේ අය ගියේ නැද්ද?
❤❤❤❤🎉🎉🎉🎉
විනෝද සමයේ ඇට් හෝං ගෙදර එකෙන් නේද inspire වුනේ?
😂😂🎉
5rd comment
😁🤣😂
😂😂😂😅
යොහානිට ආරාදනා කලේ නැද්ද
🤣🤣🤣🤣🤣
❤❤❤❤😂😂🇰🇼🇱🇰
Lankawe Hu lata karannadeyak netha. Indiyawe samara eunta pare boba Danna wela Munge amabanawal nisa
😅😅😹
🤣🤣🤣🤣🤣🤣
😂😂
😂😂😂😂🤣🤣🤣😂🤣🤣😂🤣❤❤❤👍👍👍👍👍🌹🌹
Mehe ambaanilath copy karai dn ithin
😂
🤣
Translate දාලා අහයි ....
Srk hambaune nada 👎
❤❤❤❤❤❤
❤❤❤
❤❤
😂😂😂😂❤❤❤