Thank you for this very timely and important educational discussion on how Ukraine's situation affects the rest of the world. Even though the US is trying to white wash itself, US is responsible for this crisis in Ukraine in provoking Russia to attack. This is the way the imperial/super powers play out their game to consolidate their power and it is a good example to study their work.
One N Only political education stream Left Line..do more programs because youth of present realy don't read..(books)...specialy they know nothing about real USA and its capitalism ...pls make program for every country that have in crises( it may political or economical) around the world ..because jvp is the only one party that read more and have open minded personals.
ඉගන ගන්න අපිට බොහොම වැදගත් වැඩසටහනක් ස්තූතී
සහොදරවරු හොදින් මෙය පැහැදිළි කිරීම පිළිබඳව හරිම සතුටුයි. තොරතුරු හා දත්ත සහිතව මෙම කරුණු ලිපියක් මගින් මාධ්‍යට මුදා හරි්න්න කටයුතු කරනවනම් බොහොම ස්තූතියි.
ජාතික.ජනබලවෙිගයට..ජයවෙිවා.👍👍👍💪💪💪❤❤❤❤❤❤❤
ජයවේවා ඔබලාට
නියමයි
Jayawewa jvp npp jayawewa
Great explanation comrade Bimal . Thank you..
ස්තූති ජයවේවා
Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2025 💯💯💯💯💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼
This is very informative.. hope to see some good videos like this. Thank you.
රට ගොඩ නැගිය හැකි එකම පක්ෂය Jvp හා මාලිමාවයි, හොර බොරැ නැති සුන්දර මිනිසුන්ට ජයවෙවා ✌.
මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍💪💪🇱🇰
නියමයි...........
Thanks.
Thank you for this very timely and important educational discussion on how Ukraine's situation affects the rest of the world. Even though the US is trying to white wash itself, US is responsible for this crisis in Ukraine in provoking Russia to attack. This is the way the imperial/super powers play out their game to consolidate their power and it is a good example to study their work.
පාර්ලිමෙින්තුවෙි j.v.p. තුන් දෙනා හැර අනිත්222ම හොරැ කියලා දැන් කවිරැත් දන්නවා 222කේ හොර කල්ලිය දැන් j.v.p. ඵකට බොරැවට මඩ පුහාර ඵල්ල කරනවා අපි ඵවට අහුවුන කාලේ ගියා
One N Only political education stream Left Line..do more programs because youth of present realy don't read..(books)...specialy they know nothing about real USA and its capitalism ...pls make program for every country that have in crises( it may political or economical) around the world ..because jvp is the only one party that read more and have open minded personals.
💐👍
🙏🙏🙏
පි්ස්සෝ.
👍👍👍
ලංකාව යුරියා ගත්තේ රුසියාවෙන් නම් මට හිතෙනවා පොහොර ගෙන්විම ගෝතයා නතර කලේ ඇමේරිකානු උවමනාවට විය හැකියි.
🧠👏❤
නාගානන්ද යන්නේ කොහෙද මල්ලේ පොල්.
ගිය චන්දෙදි නාගයා එකතු කරපු සල්ලි නාග ලෝකෙට
ගෙනිච්චද,?
Hoda wada satahnak bohoma sththi bimal sahodaraya
Me widihta
Arthikaya
Widyawa saha ganithaya
Kalawa
Ithihasaya
Aagama
Kiyana wadagath mathruka gnath video malawak genna....
Danumen buddiyen sanndda kirreema magin pamanai jathiyak nagasitawanna puluwn...NPP eka washayen e niwaradi sysytem ekta nayakathaway denna❤️❤️❤️👊👊👊
ගෝටා ගෙන් ඇහුවොත් යුක්‍රේනයේ යුද්දෙ ගැන මේවගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
හෙරු අැල්ලුවාද. කාර් පරමිට්.
පොන්නයෝ.
NATO එක නැති උනා නම් POLAND වගේ රට වලටත් අද කිසිම විපක්ෂ යක් නැතුව උද්ගෝෂණ නැතුව RT එකයි SPUTNIC එකෙයි පුටින් කියන ඒවා අහගෙන ඉන්න වෙන එකක් නැද්ද??
දැන් එතකොට ඔයා දැක්කේ නැද්ද යුරොපෙ RT එකයි sputnic එකයි තහනම් කරලා..එතකොට ඒක democracy ද? ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ උන් කියන හැම එකම ඇත්ත කියාලා පිලිගන්න..ඔයාටත් වෙලා තියෙන්නේ ඒක..ඇමෙරිකාව කියන්නේ ඔක්කොම ඇත්ත කියලා හිතන් ඉන්නේ..පව් ඉතින්..පොඩ්ඩක් මොලයක් තියෙනවා නන් දෙපැත්තම කියන එව්වා බැරිනන් මද්යස්ත කෙනෙක් කියන එව්වා කියවන්න ඉගෙන ගන්න
රුසියාවේ වැඩේ හරි වගේ පැත්තක ඉඳලද ඔයාලා කතා කරන්නේ
13:16
Mariyapol නිදහස් කරනවා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ
Mun awoth ehema lankawe russiawata wikunaida kiyalath bayay
@@tr0llol677 මුන් රට පිටරට ට විකුනන්නේ නෑ ඒක sure
මමත් ලගදි NPP එක ගැන පැහැදීමකින් ඉන්න කෙනෙක් හැබැයි මුන් හදන්න යන්නේ පුටින් වගේ විපක්ෂ ය මර්ධනය කරන, ආණ්ඩුවෙ නාලිකා විතරක් තියන. උද්ගෝෂණ කරන උන්ට අවුරුදු 15 හිර දඩුවම් දෙන, පාලනයක් ද කියන සැකය එනවා.
ඒක මේගොල්ලෝ පැහැදිලි කල යුතුයි.
@@zoiumalcornagi3104 Ow matath ehema hithenawa.
සල්ලි හොරු.
JVP epaa..
තව ටික කාලයයි ! මම උඹලව නැත්තටම නැති කරනව!
මාක්ස්වාදය පිටුපස බටහිර පල්ලිය ඇත! විමසල බලමු
***
ගිහිවෙස්ගත් පූජකයෙක් වූ ඩාවින් විසින් පරිණාමවාදය පල්ලියේ සාමූහික දැනුම යොදගෙන සමාජ ගත කිරීම සිදු කළා!
***
ශ්‍රී ලංකාවේ උතුරුමැද පලාත ප්‍රධාන කොට හැම තැනකම උල්කාපාත කැබලි පසුගිය කාලය පුරා වැටෙන්නට පටන් ගත්තා ! මේ පිලිබදව පර්‍යේෂණ කිරීමට නාසා ආයතනය නියෝජනය කරමින් ලොව සුපතල විද්‍යාඥයන් (බටහිර පල්ලියේ ඉත්තෝ ) මෙහි පැමිණියා!
පත්තරවල මුල් පිටු පුරෝල ඒ පිලිබදව තොරතුරු වාර්තා කළා!
ඔවුන් සීගිරිය සහ රුවන්වැලි මහාසෑය පිලිබදව පවා අදහස් සමාජයට මුදා හැරියා! ( බුදු සසුන විනාශ කොට නිර්මල බුදු දහම කොල්ලකෑමේ පල්ලියේ කුමන්ත්‍රණයට මෙම ප්‍රකාශ සම්බන්ධයි! එලෙස උතුරු මැද පලාත ප්‍රධාන කොට සිංහල බෞද්ධ සමාජය සමූලඝාතනය කිරීම සදහා වකුගඩු රෝගය පතුරවලා හැරීම මේ ප්‍රකාශ හා සම්බන්ධයි! ඉදිරියේ දී ඒ පිලිබදව පැහැදිලි කරන්නෙමු!
(*** " පරිණාමවාදය හේතුවාදය සහ පිටසක්වල ජීවය පිටුපස ක්‍රිස්තියානි මූලධර්මවාදය " යන ග්‍රන්ථය තුල මේ පිලිබදව සම්පූර්ණ පර්‍යේෂණාත්මක තොරතුරු තිබේ!)
මහාචාර්ය කාලෝ ෆොන්සේකා , මහාචාර්ය චන්න ජයසුමන ආදීන් ද මෙම පර්‍යේෂණවලට සම්බන්ධයි!
***
සෛලය උල්කාපාත සමග පොලොවට එනව! සෛලය නිර්මාණය කොට ඇත්තේ බුද්ධිමතෙකු විසින් බවත් ඔහු පිටසක්වල ජීවියෙකු බවත් ප්‍රකාශ කරනව! ( මෙම බුද්ධිමතා වනාහී මැවුම්කරු සංකල්පය වේ! 😃😃😃)
***
සෛලය පරිණාමය වෙලා ජීවියා හටගැනෙන බව ප්‍රකාශ කරනව! ( පූජකයෙක් වූ ඩාවින්ගේ පරිණාමවාදය ! 😃😃😃)
***
ටිල්වින් සිල්ව , අනුර කුමාර, ලාල්කාන්ත , විජිත හේරත් , නලින් ජයතිස්ස, හදුන්නෙත්ති, බිමල් රත්නායක ආදින් සාමාන්‍යයෙන් මසකට වරක් හේතුවාදී සංගමයේ රැස්වීම්වලට සහභාගි වෙනවා!( කාලෝ ෆොන්සේකා එහි හිටපු සභාපති, ) අනිකුත් ඩියු ගුණසේකර ආදී සියලුම මාක්ස්වාදි දේශපාලන පක්ෂ සාමාජිකයන් ද මෙම රැස්වීම්වලට සම්බන්ධ වෙති!
*** මෙහිදී මාක්ස්වාදී දැනුමට බද්ධ කොට සෛල පරිණාමය පිලිබදව දැනුම බෙදාහදා ගැණීම් සිදු කරති! බලා සිටින ප්‍රේක්ෂක ජනතාවගේ ඇස් උඩ යන ආකාරයට කලින් සැලසුම් කළ පරිදි තර්ක විතර්ක කරති! අවසානයේදී සියල්ලෝ එකී දැනුම රැගෙන තම පක්ෂ තුලට යති!
***
JVP එක තම පක්ෂ අධ්‍යාපනය තුලදී දින සති ගණන් කදවුරු යොදාගෙන පල්ලිය විසින් ගොඩ නැගූ මෙම කුමන්ත්‍රණකාරී දැනුම තම පක්ෂ සාමාජිකයන්ට මහාචාර්යවරු හා ටිල්වින් ආදී අනිකුත් දේශකයන් හරහා න්‍යාය සමග දිය කොට ගිල්ලවති!
JVP එකේ සාමාජිකයන් අතර සෛල පරිණාමය පිලිබදව ඇනිමේෂන් තාක්ෂණය යොදා සජීවි දසුන් සේ පෙනෙන පරිදි සකස් කළ CD එකක් සංසරණය කරවාලීම සිදු කරති! (අප මේ හෙලි කරන පුද්ගලයන් එය බැලූ පසු පහසුවෙන් නොමග යෑම සිදුවේ!)
***
මීට සමගාමීව ටෙලිනාට්‍ය , චිත්‍රපට , සඝරා, නවකතා, පුවත්පත්, මාධ්‍ය වැඩසටහන් , ආදිය යොදාගෙන කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් මනෝකාය , මනෝකය, යක්ෂාත්මය ප්‍රේතාත්මය භූතාත්මය ආදිය පිලිබදව අදහස් සමාජයට මුදා හරිති!
මේ සදහා කොවුර්ගේ මිත්‍යා මෝහනය, බටහිර මනෝවිද්‍යාව , අධිමානසික විද්‍යාව , සතුටේ විද්‍යාව , ධනාත්මක චින්තනය , හසන්ත හෙට්ටිආරච්චිගේ දොරමඩලාව ආදිය ද ගොඩනගා ඇත! මේවා උදාහරණ පමණයි !
අවසානයේදී භූතාත්මය යන්න බෛබලය තුල ඇති "ජීවාත්මය " යන සංකල්පයට සමාන කරති!
දැන් ලෝකයා ඉදිරියේ
"දූවිල්ලෙන් මිනිසා නිර්මාණය කළාය! (පැරණි බෛබලය තුල ඇත්තේ මැව්වාය කියා වේ!) ජීවාත්මය දුන්නාය"
යන සංකල්පයට විද්‍යාත්මක පදනම වැටී ඇත!
(😃😃😃 කොහොමද ගේම?)
*** මිත්‍යා රාවණා ඉතිහාසය හා වකුගඩු රෝගය පතුරවලා හැරීම පිටුපස බටහිර පල්ලිය ක්‍රියාත්මක වෙන ආකාරය ඉදිරියේ දි හෙලි කරන්නෙමි!
(ඒ සදහා බෞද්ධ වෙස්ගත් චම්පික , ඉත්තෑකන්දේ සද්ධාතිස්සගේ රාවණා බලය , පාසල් දරුවන්ට මිත්‍යා ඉතිහාසය ඉගැන්වීම සදහා ගිහි සහ පැවිදි ලෙස ගුරුවරු දහස ගණනක් පල්ලිය විසින් සමාජය තුලට මුදාහැර තිබේ! උදාහරණ පමණයි ! බෞද්ධ සමාජය හිංදූන් බවට සියුම් ලෙස හරවාලීම හා නිජබිම් සංකල්පයට සාහිත්‍ය හා පුරා විද්‍යාත්මක වටිනාකමක් ලබාදීමද සිදු කරති! බෙදුම්වාදීන්ට රට බෙදීමට ගහන මේ ගේමට විමල් වීරවංශ , මහාචාර්ය රාජ්සෝමදේව ආදීන් සම්බන්ධ වෙන ආකාරයද ඉදිරියේදී විමසල බලමු!)!!
මේ මහේශ් කියන කෙනා පිස්සෙක්.... ධම්මික පෙදරේරු පැණියෙන් කොරෝනා සුවකල හැකියි කියා ලොකු සටනක් කල පිරිසෙන් කෙනෙක් මෙයා. කොරෝනා වැක්සීනය තුලින් සිංහල ජාන වලට විශාල බලපෑමක් වෙනවාය එය බටහිර කුමණ්ත්‍රනයක් යැයි ප්‍රචාරය කල කෙනෙක් මේ මහේශ් කියන්නේ...
නලින් ද සිල්වා සේ තහවුරු නොකල මිත්‍යාදෘෂ්ඨීන් රැසක් හිසදරා වාමාංශිකයන් ගැන බද්ධ වෛරයින් කටයුතු කරන්නෙකි. මෙතැනදීත් කිසිදු පදනමක් නොමැති චෝදනාවන් ඉදිරිපත් කරන මොහු කරුණු විකෘති කරනයෙහි යෙදෙන්නෙකි. රාජපක්ෂලාට වඩා දේශප්‍රේමීන් මොහුට නැත. ගෝඨාට කිරුලු පැලදීමේදී අසීමිතව කැපවූවෙකි....
මහේෂ් Bro උපන් ගෙයි පොඩි අවුලක් තිබේ.
අඩෙහ්! මාර දැක්මක්නෙ මේ බුවාට තියෙන්නෙ..විචාරයටම ගැලපෙන නමක් තියෙනඑකත් මාරම මාරය් නෙහ්!
ඔය වගේමපල් හෑල්ලක් තව එකෙක් තැන තැනාලව ගෙන යනවා bro
ඉලුමිනාටිලාගේ සංකල්පයක් කියලා කොමියුනිස්ට් ක්‍රමය දැන් ප්‍රශ්නේ bro දැන් අපි ඔය දෙකෙන් මොකක්ද පිලි ගන්න ඕනේ 🤣🤣
@@dinushaaththatagamage9738
socialist හෝ commiunist සංකල්ප අහෝසි වී යල්පැන හෝ ඇත්නම් එය අපට දැනගත හැකි පහසුම ක්‍රමයනම් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා බටහිර මාධ්‍යයන්ගේ හැසිරීමයි. සෝවියට් සංගමය බිද හෙලා හෝ සටන නවතා නැත. රුසියාව අද සමාජවාදී නැත. එහෙත් අදටද සටන එලෙසමයි. වර්තමාන ලෝකයේ ඇමරිකාව මහා බියකින් කතා කරන්නෙ චීන කොමියුනිස්ට් පක්ෂය ගැනයි. CCP කීවාම ඇමරිකාවට ලාවට උණ. ඉරාක කුවෙට් යුද්ධය තුල ඇමරිකා හමුදා අතින් ඉරාක දරුවන් පන්ලක්ෂයක් මිය ගිය බව කිසිම බටහිර මාධ්‍යයක් කීවේ නෑ. ඒත් යූක්‍රේනය රුසියා යුද්ධය ගැන බටහිර මාධ්‍ය හලන කිඹුල් කදුළු තරම CNN, BBC, Al Jazeera බැලීමෙන් තෙරුම් ගන්න පුලුවන්. අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය පුරාම සමාජවාදී රාජ්‍ය සමග සටන හතුරුකම ඉහලින් පවත්වා ගෙන යන ගමන් එය සාර්ථක නෑලු, යල්පැන ගිහින්ලු. එත් සියලු ආර්ථික, යුධ, ප්‍රචාරක සැලසුම් හදන්නේ එය ප්‍රධාන සතුරා ලෙස ගනිමින්. අධිරාජ්‍යවාද, ධනවාදය ලොව පවතීද ,සමාජවාදයත් එලෙසම ජීවමානයි. අහෝසි වීමක්, යල් පැනීමක් නැත.
👍👍👍👍