🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 15 - 01 - 2025 | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025
  • 🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 15 - 01 - 2025 | Siyatha TV
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on UA-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka

КОМЕНТАРІ • 44

  • @janakakumara-t4s
    @janakakumara-t4s 3 години тому +4

    සුබ උදෑසනක් වේවා රංගන ඇතුලු සියත සියලුම දෙනාට

  • @siriyawathie4977
    @siriyawathie4977 3 години тому +3

    ආයුබෝවන්.සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු.හැමෝටම. බුදුසරණ යී

  • @SarathMahinda-y9n
    @SarathMahinda-y9n 4 години тому +4

    ❤❤❤❤ good morning රන්ගන මල්ලි සුබ දවසක් ජයවෙවා

  • @BgSenavirathna
    @BgSenavirathna 3 години тому +3

    ආයුබෝවන් රංගන මහතා

  • @ShaniLorema
    @ShaniLorema 4 години тому +2

    ඔබ ඇතුළු සියලුම දෙනාට සුභ දවසක් වේවා 💐

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z Годину тому +1

    Rangana Mahatha &. Siyatha T V ❤❤❤❤❤

  • @indralathabulathwaththa5723
    @indralathabulathwaththa5723 4 години тому +3

    මුන් අවබාවිතා කල දනස්කන්දයත් අවබාවිතා කල දේපලත් නොවුනා නම්, බුද්ධමත් නොවී ප්‍රයෝජනවත් නොමැති ආයෝජනත් නොකලානම් හරියටම ආයෝජනය කලා නම් නය නැති පොහොසත් රටක් නේදැයි දැනටමත් .හිටපු තක්කඩි න් ගෙන් හොරා කාපු සියල්ලම ආපසු කල් නොමරා ලබාගෙන ලෝකෙට තවත් ණය නොවී රට දියුණුව කරා ගෙනයමු.......ජයග්‍රහණය දුර නෑ ලගයි එවිට...

  • @MalaMala-p6h
    @MalaMala-p6h 44 хвилини тому

    Subaudasankwewa
    Siyatha phattare athulu
    Rangana mahathata

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Годину тому

    සුබ උදැසනක් වේවා 🎉🎉🎉

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 4 години тому +13

    වාහන වැඩියෙන් නිශ්පාදනය කරන රටවල්වලත් නැති තරම් වාහන ලංකාවෙ තියෙනව හම්බන්තොට වරායේ වාහන ගොඩ ගහල පෙන්නනව ඒතියෙන වාහන විකුණන්නෙ නැතිව තවත් වාහන ගෙන්වන්නේ ඇයි රටේ තිබෙන ඩොලර් ටික විනාශ විමක් නේද වෙන්නෙ ලංකාව වාහන ගබඩාවක් බවට පත්වෙලා දැනට මේවා ක්‍රමානුකූල නවත්වන්න

  • @jandrajandra5712
    @jandrajandra5712 2 години тому

    සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ජය❤

  • @BawanthaSubash
    @BawanthaSubash 4 години тому +2

    ජය වේවා ❤❤❤❤

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe 57 хвилин тому

    Good moring mr. rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼💜💜💜💜💜

  • @manjola_1999
    @manjola_1999 Годину тому

    Good day රංගන ❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t Годину тому

    සුබ දවසක්ම වේවා රංගන සහෝදරය ලංකාව මෙහෙමවත් රුකිල තිබුන එක පුදුමයක් බුදුසරණයි

  • @upalikumara3246
    @upalikumara3246 Годину тому

    රාගම.පොලොසිය.කළ.අපූරැ.වැඩක්.හොදයි.අාය.පාට්නොදමන්න.හොරඅරක්කුත්..අල්ලන්න....ජය.

  • @GamithMadumal
    @GamithMadumal 3 години тому +1

    🔥🔥🔥

  • @wmapbw8444
    @wmapbw8444 2 години тому +1

    ඕවා මොනවද ජල මණ්ඩලය ජල බිලෙන් ඔය සොච්චම් මුදල අයකර ගනී. අවුරුද්ද අවසානයේ හොද බෝනස් එකකුත් ගනිවි...... පව අසැණ දුප්පත් ජනතාව....

  • @SonaliPramudika
    @SonaliPramudika 5 годин тому +2

    D🙏❤️🙏🤲🤲😢😢

  • @DalsiAkka
    @DalsiAkka 4 години тому

    සුබ උදැසනක් සියලුම දෙනාට අනේ අපිටනමි තෙරේන්නේ නැහැ රට ඉන්න අපි විදින දුකදන්නේ අපි විතරයි අපේ ඩොලරය බැස්සා එත්බඩුමිල අපි දැන් හෙම්බත් වෙලා 😢😢😢

  • @ManojprasangaPathirana
    @ManojprasangaPathirana 2 години тому

    ❤කලින් ආන්ඩුත් කලෙ මුල් කාලය කලින් උන්ගෙ වැරදි කියපු එක විතරය්.අල්ලපු එකෙක් නැ.ගාන කියන්න වෙන්නෙ කෝටි ගනන් වලින් මේ ආන්ඩුව කිවුවෙ පාඩුව අය කර ගන්නව කියල.කියපු ඒව කරන්න කිසිම උමනාවක් නැ වගෙ .ඔන්න ඔය වෙලාවට හිතෙනව උනුත් එකය් මුනුත් එකය් කියපු කතාවෙ ඇත්තක් තියනව කියල.

  • @davesamara
    @davesamara Годину тому

    They will reduce it for sure. 22% is good for now

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 3 години тому

    අපේ ජනාධිපති ව්දේශ ගමන් යනවා වැඩිද මන්දා

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 2 години тому

    පල් වෙනවද කියලා හිතාගන්න බැරි රටේ නිතිය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක...දදද

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage Годину тому

    G. M. රංගන.. පුදුම විනාසයක් නේ කරලා තියෙන්නේ වාහන 2000ක්‌ අතුරුදහන්.. හොරා කන්න නැතුව තමයි මුන් මේ කගහන්නේ..

  • @wmapbw8444
    @wmapbw8444 2 години тому

    ඕවා ඉතින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙ රාජකාරි. හරිනම් රාජකාරි පැහැර හැරිම ගැන ඔය කොමසාරිස්ලගෙන් නිදහසට කරුණු අහන්න ඕනැ. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව හරියට රාජකාරි නොකරන නිසා ජනතාව දුක් විදිනවා. ලෙුකු ලොත්කො බේරලා අරිනවා. පොඩි මිනිස්සු කන පරිප්පු ටිකෙන් බෙහෙත් පෙත්තෙන් බදු ගෙවනවා.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 години тому

    ,වාහන⁣සෙල් කාරයොත් අරපරන හොරුන්ගෙ ම හෙන්චයියලනේ ඒව මිනිසුන්ගෙ ඇඟේ ගහල ජාවාරම බෙිරගගන්ටතමා දඟලන්නෙ.

  • @ajithkumara6433
    @ajithkumara6433 2 години тому

    rathu kekulu aduwata ganna amathiyage gedara yanna.. kaiwaru baiyaa ..pimpiya..

  • @rishimi
    @rishimi Годину тому

    The country will be fully or partly self sufficient in sugar, salt, cement and rice if the previous Governments did not abandon the Kantale Sugar Factory, Salterns in KKS, Cement Factory in KKS and the Silos belonging to the Paddy Marketing Board. They not only abandoned these Institutions to make money on imports as commissions but removed the machinery and equipment in these Factories and sold them as scrap metal.

  • @sandyakumari4172
    @sandyakumari4172 3 години тому

    Me boru news prasedda karana ayata daduwam karamu😊😊😊

  • @wmapbw8444
    @wmapbw8444 2 години тому

    ඔතන සුව සේවකය කිව්වාට උන්දලා අමාතයාංශයේ ලේකම්ට ඉහලින් ඉන්නෙ. එනිසා තමයි බය නැතිව ඔය වැරදි කරන්නෙ. ඔය කියන සුළු සේවකයින් පඩියට අමතරව ගත්ත අතිකාල , යැපුම් දිමනා, ඉන්ධන , දුරකථන ,සංචාරක බංගලා පහසුකම් හොයල බැලුවා නම් සුළු සේවකයින්ද අමාතයාංශ වල ලේකම්ලටත් උඩින් ඉන්න බලවතුන්ද කියල හිතා ගන්න පුවවන්.

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 4 години тому +1

    _හාල් ප්‍රශ්නය කොහොමද මනුස්සයෝ පොඩි වෙන්නෙ. අයියෝ ජයසිංහ !_

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 3 години тому

    මේ කැඳ ආණ්ඩුව ඕවාට දඬුවම් දෙන්නේ නැහැ. එක්කෝ උං බයයි.

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 2 години тому

      ඉස්සරබං කැඳ ආණ්ඩුමනේ තිබුණේ එහෙන් ටිකයි මෙහෙන් ටිකයි එකතු කරගෙන උන්ට ඕනේ විදිහටම ආණ්ඩුව කරා උබට මතක how sad මතක නෑ 🙄😏

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Годину тому

    ජනපතිකීවනං චීනය බස්දෙයි නියම පහසුකම්ඇති.ලංගම දියුනුකරන්ට.පුද්ගලික එකාගෙ මාෆියාව තුරන්කරන්ට.

  • @MalaMala-p6h
    @MalaMala-p6h 17 хвилин тому

    Viswsayk thiyla janathwa. Chnde dune. Ea viawase. Bidinnm EPA

  • @janpur1417
    @janpur1417 4 години тому

    CHAMPAKA RANAWAKA.. YOU LOST A LONG TIME AGO.. TRY TO FIND A JOB NOW... NPP IS HERE TO STAY!

  • @Samanbaduraliya
    @Samanbaduraliya 2 години тому

    මුහුදු බෙල්ලො මගුලක් කියනව ඕව වැඩක් නෑ ඔයිට වැඩිය තව කොයි තරම් දේවල් තියෙනවද