ඔයාගේ ඇඟ විටමින් ඛනිජ ලවණ අඩුයි කියලා ඔයාට කියන්නේ කොහොමද? | Vitamin and Mineral Deficiency

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 164

  • @IsurumadurangaElegodage
    @IsurumadurangaElegodage Рік тому +20

    ඔයා ගිරවියක් වගේ උස්ම ගන්නෙ වත් නවත්තන්නෙ නැතුව කියවගෙන යනව...අපි ඔයාගෙ ලස්සන මූනයි තොල් කට දිහා බලාගෙන ඉන්නව.... මෙකට ඩොක්ට ව අපිට ඇබ්බැහි කවරවන කියල මට දැනෙනව ❤❤

    • @SamithSenaka-gc8hk
      @SamithSenaka-gc8hk Рік тому +1

      😂😂😂😂😂😂😂😂බලාගෙන

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 Рік тому

      😂😂😂😂😂😂😂😂

    • @gnccreations277
      @gnccreations277 Рік тому

      එහෙම නම් saturated ඔක්සිජන් මදිවෙලා මැරෙයිද දන්නේ නෑ 😂

    • @kaviya763
      @kaviya763 Рік тому +2

      Comment එක දකින docter-'මීට වැඩිය හොදයි .....""

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 Рік тому

      @@kaviya763 you 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 එහෙම තමයි නේද ?actions නැතුව කතා කරන්න බැහැනේ ???????

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +4

    ගොඩාක් ස්තුතියි ඩොක්ට හරිම විදිහට පැහැදිලි කර දෙනවාට. නිදුක් නීරෝගි සුව පතනවා ඔබට බුදු සරණයි

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    බෝහෝම වටිනා විස්තරයක් ඉස්තුති 👍🌹

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому

    ජනතාව දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Рік тому +2

    හරිම පැහැදිලියි. ස්තූතියි ඔබට. 🙏

  • @imranraf5044
    @imranraf5044 Рік тому

    හරිම වැදගත් පැහැදිළි කිරීමක් ඔබට බොහොම ස්තුථිය් ඩොක්ටර්.....!

  • @kapilapremalal9393
    @kapilapremalal9393 Рік тому +3

    ඊලග වීඩියෝ එක දානකං බලං ඉන්නවා ඩොක්ටර්❤❤

  • @rangasupirichutiakkaranga7262

    දැක්කත් ලෙඩ හොද වෙන doctor කෙනෙක්..ලෙඩ වලට බෙහෙත්ම ඕන වෙන්නෑ...බොහොම පිං..👍💕

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 Рік тому

    doctor ඔයාට ගොඩාක් පින්.........

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Рік тому +1

    ඒකනම් ගොඩක් වටිනවා ඩොක්ට....දැනුවත් උනා,ස්තූතියි 💛💚💜️💪😍

  • @jithasilva3261
    @jithasilva3261 Рік тому +1

    ඔබ ලබා දුන් දැනුමට බොහොම ස්තුතියි

  • @shanthaathulathmudali9285
    @shanthaathulathmudali9285 Рік тому +2

    Very Valuable information. Thank you very much indeed doctor.

  • @asokajayaweera5880
    @asokajayaweera5880 Рік тому

    Bohoma hodata pahadili karanawa godak isthuthi budu saranai

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 Рік тому

    මේ සේරටම හරියන විටමින් එකක් අන්තිමට කිව්වනම් තමයි වටින්නෙ..❤👍👍👍👍

  • @kavingamkn
    @kavingamkn Рік тому +3

    Zinc ඌනතාවයට මොකද කරන්නේ Doctor ?

  • @sameeramadurupitiya
    @sameeramadurupitiya Рік тому +3

    Thanks docter❤

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 Рік тому

    අනෙ doctor අවුරුදු 7 වෙලත් දරුව ඇදෙ වුදානවා ....මෙ ගැනත් video එකක් ගෙනෙන්න.....❤❤❤❤❤❤

  • @ceylonks
    @ceylonks Рік тому +2

    Thank You doctor...waiting for next video 😍

  • @mohomadsamras5814
    @mohomadsamras5814 Рік тому +1

    මට වයස හතළිස් දෙකයි රැකියාව කරන්නේ මැදපෙරදිග මට centrum vitamin පෙති භාවිත කළ හැකිද

  • @STONEcreator999
    @STONEcreator999 Рік тому +1

    Doctor, kalukumara dishtiyata behethak kiyannako 😁

  • @amaldissanayakadissanayaka7544

    Quite doctor & really advice

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Рік тому

    he cutest,,, loving docter I ever saw in sri lanka.....

  • @sureshfonseka4404
    @sureshfonseka4404 Рік тому +1

    Oya vitamin tika okkoma ganna wenawa matanam. Multi vitamin gattama harida doctor ?

  • @nuwandarmapriya9312
    @nuwandarmapriya9312 Рік тому +1

    ගොඩක් වටින වැඩක් ඩොක්ටර්

  • @isuruwastu975
    @isuruwastu975 Рік тому

    Man mohanaya una oya as ...niyamai Dr tnx.

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 Рік тому +14

    ලංකාවේ ඉන්න cuteම ඩොක්ට ඔයා වෙන්න ඇති doctor

  • @හෙලබිමකඅසිරිය123

    Lasix 40mg බොන කෙනෙක් වතුර වැඩියෙන් බොන එකද හොඳ, වතුර බොන එක අඩු කරන එකද කරන්න ඕනේ,,...?(for DCM)

  • @ASWITHMATHS
    @ASWITHMATHS Рік тому +1

    thank you doctor.face eka godaak kalu wela thambila wge wenne ai doctor

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix Рік тому +3

    Thank you DOCTR ❤

  • @blubleroster8871
    @blubleroster8871 Рік тому +1

    Godk watinwa doctor...obathumiyta godk pin ilga vidio eka ikmnt dnna .swbwikw e dewl labagnna puluwnd?

  • @nkdigitalarts
    @nkdigitalarts Рік тому

    Doctor mata wayasa 18i mge age podi wewlana gathiyak thiye ai e ?

  • @hasibro4585
    @hasibro4585 Рік тому +4

    Thank You...Doctor ❤️🙏

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 Рік тому +2

    Thank you doctor for sharing valuable information.

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b Рік тому

    Thank you for your advice doctor .

  • @nadeeshadarshana4519
    @nadeeshadarshana4519 Рік тому

    Great doctor, good luck

  • @roshansp7091
    @roshansp7091 Рік тому +1

    Thanks doctor it was very helpful

  • @SubashiniMadurangi-sf8bk
    @SubashiniMadurangi-sf8bk Рік тому +4

    Doctor, vitamin D අඩංගු ආහාර මොනවද, මට vitamin D පෙත්ත බොන්න දුන්න orthopaedic සායනයෙන්, ඒත් මට ස්වභාවික විදියට විටමින් ඩී ගන්න ඕන

    • @daridumuthukudaarachchi5907
      @daridumuthukudaarachchi5907 Рік тому

      උදැසන අව්වේ හිටපන් ,පාරජම්බූල කිරණ සමේ සෛලත් එක්ක ප්‍රතික්‍රියා කර විටමින් D ශරීරය තුලම නිපදවා ගන්නවා 👍

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому

    " _Godakkkkk isthuthiiiiiiiiii_ .!!"😊❤🎉
    (" *Obathumiyata* ")

  • @RCreationsLK
    @RCreationsLK Рік тому +1

    Self steem එහෙමත් නැත්නම් self confidence එක හුගක් අඩුවෙන්න හේතුව මොකද්ද? මෙතන කියපු ලක්ෂණ නම් පේන්න නෑ.. වයස 26. School leaver කෙනෙක් විදිහට තාම ඉන්නෙ..

  • @raviweerarathna7308
    @raviweerarathna7308 Рік тому +1

    Doctor
    Contact
    Karaganna
    Vidiyak Nedda,,

  • @English-yw1nv
    @English-yw1nv Рік тому

    නිතර ඈනුම් ඇරීම ගැන වීඩියෝ එකක් කරන්නකො.මට බස් එකකට ගොඩ උනු වෙලාවේ ඉදලා ඈනුම් යනවා.පොඩ්ඩක ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @mihidas2434
    @mihidas2434 Рік тому +1

    මේක නම් පිස්සුවක් බන්..😄👌😍

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Рік тому +2

    Kalekin ❤👍

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 Рік тому +4

    ඩොක්ටර් exam වලට පාඩම් කරේ ඔහෙම නේද. 😊 කියපු සේරම තියෙනවනම් මොකද කරන්නෙ. 😥

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn Рік тому

    Me kiyapu dewal okkama thiyanawa docter❤

  • @sanjeewapereraperera3361
    @sanjeewapereraperera3361 Рік тому +1

    ඉස්තුතියි මීස් ඩෝක්ට 🖤🙏✌

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Рік тому +2

    Thank you ❤👍

  • @dilharaharshaka9092
    @dilharaharshaka9092 Рік тому +1

    Maltivitamin hodada ape agata

  • @kevinthomas7040
    @kevinthomas7040 Рік тому

    Thank you very much doctor🙂

  • @janidudilshan8046
    @janidudilshan8046 Рік тому +2

    Thanks 💗❤

  • @danushkagems
    @danushkagems Рік тому +2

    Thank u miss🙏

  • @shanuwb892
    @shanuwb892 Рік тому +1

    Doctor මැග්නීසියම් අඩු එකට ප්‍රතිකාර මොනවද

  • @devch1094
    @devch1094 Рік тому

    hammo me loke samahara dewal thiyanawa eka ahapu da idanma leda godai.
    mata hamathissema kohe hari yaddi mara dadiyak danne, habai dawal waruwe podi malak gahuwama dadiya dana eka sahenna adu wenawa.

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 Рік тому

    Dr advice nice..but speech talking speed wedee.. no space..aka hadaganna dear

  • @thaalamathra
    @thaalamathra Рік тому +1

    බොහොම ස්තුතියි මැඩම් 🙏🙏🙏❤️😘

  • @nayantha5329
    @nayantha5329 Рік тому +4

    විටමින් ටික ගන්න විදිහකුත් කියන්න

  • @nuwanprasanna8926
    @nuwanprasanna8926 Рік тому

    Godak watinawa.... Thanks doctor.

  • @suranjihettiarachchi
    @suranjihettiarachchi Рік тому

    Mama vegetarian oya okkoma leda thiyanawa akki.....amma hamadama baninawa kama thoranawa kiyala. Mokada karanne man akki.. mas malu kanna baha mata.....

  • @mauricewijith5849
    @mauricewijith5849 Рік тому

    Thank you doctor

  • @MadhuraSampath
    @MadhuraSampath Рік тому +2

    Thank You Doctor

  • @SLGallery722
    @SLGallery722 Рік тому

    doctor mta baba hambunata passe athata karalak damma babala hadanne nathiwenna.dn mn enna enna mahath wenawa mokada karanne ekata.ane mta mekata reply ekk karanna

  • @kapila2003
    @kapila2003 Рік тому +1

    Thank you doctor.. Ur addicted❤

  • @sujiththanthulage8999
    @sujiththanthulage8999 Рік тому

    magnisiam adunam monawda tretment doctor

  • @ravidusathsara
    @ravidusathsara Рік тому +2

    ඩොක්ට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් තියේනවද

  • @YaraYara-r4i
    @YaraYara-r4i 9 місяців тому

    Thank you de ❤

  • @isharachandima5283
    @isharachandima5283 Рік тому

    ඩොක්ටර් මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ. මගෙ විලුම්බ පැලෙනව. මොකක් ද හේතුව මම හිටන් ඉන්නවත් නම් වැඩි. මොකක්ද මේකට විසදුම. හරිම වේදනයි. නිට්ටාවටම හොද කර ගන්න බැරි වෙයිද.

  • @jedidahnishantha325
    @jedidahnishantha325 Рік тому

    Thanks

  • @LahiruLewkeBandara
    @LahiruLewkeBandara Рік тому

    Very interesting video 👍👍👍

  • @rangapeiris6905
    @rangapeiris6905 Рік тому

    Thanks ශෝක් 🎉🎉

  • @wickramagechamithu
    @wickramagechamithu Рік тому +1

    Mahath wenna kiyala dennako akke😊❤

  • @chandanatharangakumara2404
    @chandanatharangakumara2404 Рік тому

    meh doctor, owata kanna hoda jathith kiyannako

  • @SLMusicSeries
    @SLMusicSeries Рік тому +1

    ඔය සේරම තියෙනව ඩොක්ට
    මොනවද ගන්න ඕන බෙහෙත් 😊😊

  • @krishanthasanjeewa3299
    @krishanthasanjeewa3299 Рік тому

    lassanai pahadili kirimak

  • @mZz99543
    @mZz99543 Рік тому +1

    Ear Wax ගොඩක් කනේ පිරිනාම ලොකු වේදනවක් එන්න පුලුවන්ද Dr. 😊

    • @shanikamadushan2060
      @shanikamadushan2060 Рік тому +1

      මන් ඩොක්ටර් කෙනෙක් නම් නෙමෙයි😐 හැබැයි ඒම උනාම කන රිදෙනවා සුද්ද කලාම හරියනවා😐😐😐

  • @sunnathdunna2867
    @sunnathdunna2867 Рік тому

    DOCTOR MULTIVITAMIN EKAK GATHTHOTH PRASHNYAK NADDA

  • @keyanwasantha7193
    @keyanwasantha7193 Рік тому

    docter palaweni tika okkoma thiynwa

  • @madushandanagoda9876
    @madushandanagoda9876 Рік тому +1

    Ammmo priya.

  • @amdeepthi5750
    @amdeepthi5750 Рік тому +1

    Elaga video aka oni Doctor

  • @Tryandreams
    @Tryandreams Рік тому

    Ane Mata ninda yanne rata doctor visadumak kiyanna

  • @krishanthasanjeewa3299
    @krishanthasanjeewa3299 Рік тому

    lassana pahadili kirimak

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 Рік тому

    Mage kondaya hariyata yanawa. Mokakeda karanena onie.

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 Рік тому

    ඩොක්ටර්, මගෙ කකුල් දෙකෙ නිකන්ම කසල තුවාල හැදිල තියනව. දැන් මාස හයකට කිට්ටුයි. සනීප වෙනව , අායේ එ් තැන් කසනව අායෙ තුවාලෙ අළුත් වෙනව. ප්‍රයිවට් තැන් දෙහෙකින් බෙහෙත් ගත්ත. එ්ත් අඩුවක් නැ. ලේ එහෙම චෙක් කරා එ්ව අවුලක් නැ. මේ වගෙ හැදුන කෙනෙක් හරි ඉන්නවනම් මේකට උත්තරයක් දෙන්න ලොකු පිනක් වගෙම ලොකු උදව්වක්

  • @hansanaAyash
    @hansanaAyash Рік тому

    Ring worms walata permanent solution Ekak one doctor

  • @awesome3769
    @awesome3769 Рік тому

    එල

  • @sudheshparanavithana9817
    @sudheshparanavithana9817 Рік тому +1

    Doctor මේ ඔක්කොම තියනවා මෙකට මොනවද ගන්න ඕනි මෙඩිසින් .හැබැයි මහත නැ

  • @gnccreations277
    @gnccreations277 Рік тому

    සේරටම උත්තරේ ඔවු Dr. මම කසාද බැන්දා දැන් ඔය කියන සේරම ලක්ෂණ පහල වෙල, මං මැරෙයිද Doc ? මං අපේ වාහෙට කියුවා Doc කියුවා කිල මගේ ඇගේ fatty acids මදිවෙලා කියල, ටික වෙලාවකින් අපේ ගෑනි මට ආ මෙන්න මේක බොන්න කියල මොනවදෝ ගෙනත් දුන්නා, දැන් මගේ මුළු ඇඟම හරහා විනිවිද භාවයෙන් පෙනෙන සුළුයි, බැලින්නං අපේ ගෑනි මට Rubber Acid වලට පොල්තෙල් දාල ගෙනත් දීල තියෙන්නේ,

    • @kaviya763
      @kaviya763 Рік тому

      හොද වැඩේ හුත්තිගෙ පුතාට😂

  • @dildulindad5851
    @dildulindad5851 Рік тому

    Nitarama oya mathak wenawa mokakd dan leda ned 🤔

  • @ashithadilshan8725
    @ashithadilshan8725 Рік тому +3

    සේරම ලෙඩ ටික තියෙනවද මන්ද 😂

  • @isharachandima5283
    @isharachandima5283 Рік тому

    Please ඩොක්ටර් උදව් කරන්නකො.

  • @dilshanjayathilaka3083
    @dilshanjayathilaka3083 Рік тому

    hi doctor

  • @chamindajagath2321
    @chamindajagath2321 Рік тому +1

    අප්පෝ බය හිතෙනව, එතකොට කන්න ඕනි ඒවත් කියන්න එපැයි

  • @preshminasha1601
    @preshminasha1601 Рік тому

    God job❤

  • @randy1010
    @randy1010 Рік тому +1

    Iodine අඩුවෙන් ගත්තොත් මහත් වෙයිද ඩොක්ටර් 😁

  • @prasannakumara5723
    @prasannakumara5723 Рік тому

    Hurathal dokta kenen.😘

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Рік тому

    මේ කියපු රෝග ලක්ෂණ ඔක්කොම තියෙනවා.

  • @janith97
    @janith97 Рік тому

    ගිරවී❤

  • @danusadaruwan5980
    @danusadaruwan5980 Рік тому +1

    Ela

  • @amilajayasinghe6026
    @amilajayasinghe6026 Рік тому

    වතුර ටිකක් බීල හුස්ම ක් අරන් කතාකරන්නකෝ

  • @raviduindith4706
    @raviduindith4706 Рік тому +2

    😊

  • @gayanmudiyanse6865
    @gayanmudiyanse6865 Рік тому

    යකඩ බහුල ආහාර මොනවද