How to Make Slippers Lesson 4 / Design කරපු සෙරප්පු දෙකකට නිශ්චිත මිලක් නියම කිරිම.

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024
  • පාඩම් අංක 4 / Lesson 4
    Design කරපු සෙරප්පු දෙකකට නිශ්චිත මිලක් නියම කිරිම සහ එමගින් අපිට ලබා ගන්නා අයුරු
    අලුතින් Design Slippers ව්‍යාපාරයක් විදියට පටන් ගන්න ඉන්න ඔයාට සහ මේ වෙද්දිත් මේ ව්‍යාපාරය කරගෙන යන ඔයාට නිවැරදිව මිලක් නියම කරගන්න අයුරැ වගේම එමගින් ලාභ ලබා ගන්නා අයුරැ දැනගන්න පුළුවන්..
    පාවහන් ලබා ගැනීමට අවශ්‍ය විස්තර සඳහා අපගේ whatsapp අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
    078 692 9370 📩
    #hushcrafts #hushcraftsbyharshi #hush #Hushacademy #flipflops #slippers #smallbusiness #smallbusinessowner

КОМЕНТАРІ • 101

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 місяці тому +2

    ඉතා...ම පැහැදිලියි...ඔයා හොද teacher කෙනෙක් ....බිස්නස් advicer කෙනෙක්

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 27 днів тому +1

    හරිම පැහැදිලි හැමදේම කියලා දෙනවා දුව ඔයා තෙරැවන් සරණයි ඔයාට

  • @chalanishashikala186
    @chalanishashikala186 8 місяців тому +4

    හරිම වටිනවා නංගි අදහස් ටික.මමත් අලුතෙන් පටන් ගත්තෙ slippers බිස්නස් එක.ඔයාගෙ vedio බලල තමයි මාත් පටන් ගත්තෙ.❤

    • @ChandaniGanepola
      @ChandaniGanepola 5 місяців тому

      SssAAAaAAASASAAAAAs@AsaAAAAAA@AAAASASSSS@£AsS

  • @NuwanThanuja-n4r
    @NuwanThanuja-n4r 3 місяці тому +2

    ඔයානම් පට්ට හිත හොද කෙනක් ඔයාට හැමදාම හරියනවා.මo කොල්ලක් වේලා මේක බැලුව බිස්නස් ගැන සරලවම තෙරන විදිහට කියලා දෙන නිසා🎉

  • @NiroshaGunasena
    @NiroshaGunasena 3 місяці тому +1

    ඇත්තටම කතා කරන වචනය ක් වචනයක් ගානේ හරිම වැදගත් .සමහරු න්ගෙ කතාව විතරයි .

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2uc 4 місяці тому +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක Thank U ඔයාට පුංචි දේවලුත් හොදට කියල දුන්නට❤

  • @SashenDilshara-v5x
    @SashenDilshara-v5x 7 місяців тому +3

    Thanks අක්කියෝ හොදට තේරුනා❤

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 11 місяців тому +3

    ගොඩාක් වැදගත් වීඩියෝවක්...Thank you doni ❤️🌷

  • @dilrunilukshi4816
    @dilrunilukshi4816 5 місяців тому +2

    හරිම වටින වීඩියෝ එකක් නංගි... ගොඩක් ස්තුතියි ...මට ස්ලිපර් ඩිසයින් කරලා මුදල් උපයන්න පුළුවන් කියන අදහස ආසාව ඇති වුනේ ඇත්තටම ඔයාගෙ වීඩියෝ නිසා.. ගොඩක් ස්තුතියි නංගි... බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤

  • @Sandi-q7s
    @Sandi-q7s 3 місяці тому +1

    ඔයාට පින් මීහමාදීම නිවැරදිවකියාදනාවට

  • @madhurawasana9266
    @madhurawasana9266 11 місяців тому

    හරි ම වැදගත් vedio එකක්..ගොඩාක් වටිනවා..

  • @HarshaniNadeeshani-dz3wv
    @HarshaniNadeeshani-dz3wv 4 місяці тому

    අනේ ගොඩාක්ම ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️❤️ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතියි මේ වගේ ඔයා දන්න හැමදෙයක් ම කියලා දෙනවට. ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️❤️

  • @Thusharilakmali-w8o
    @Thusharilakmali-w8o 10 місяців тому

    හොදටම පැහැදිලියි නංගී

  • @shiharadilhani8139
    @shiharadilhani8139 9 місяців тому

    Thank u nangi.oyage upades godak watinawa

  • @subhashiidunika-oz5ss
    @subhashiidunika-oz5ss 9 місяців тому

    Onama kenekta therum yana widiyata akki oyaa ithaamath saralawa kiyala denawa...godaak sthuthi akke oyata.wadi wadiyen oyage bissnus eka සාර්ථක weewaa akkiyo❤

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 10 місяців тому +1

    Thank you dr..❤

  • @nirmalajayaweeragamage8052
    @nirmalajayaweeragamage8052 10 місяців тому +1

    Thankyou dr

  • @nadeeshakumudu2246
    @nadeeshakumudu2246 11 місяців тому +1

    Thank you oyata hodatama pahadili💞💞💞

    • @mrbeas356
      @mrbeas356 8 місяців тому

      Thank you මට වටිස් ඇප් නමබර් එක දාන්න පුලුවන්ද? ඔයාගෙන් බඩු ටිකක් ගන්න ංඔිනේ❤❤❤

  • @dammikakumara2284
    @dammikakumara2284 11 місяців тому +1

    Thanks nangiyo godak watenawa.❤

  • @shakthikasuni2277
    @shakthikasuni2277 11 місяців тому

    හරි මම වැදගත් Vedio එකක් අක්කි

  • @ChamindaFernando-x3i
    @ChamindaFernando-x3i 10 місяців тому

    Thank you Dr ❤

  • @tsnyt3166
    @tsnyt3166 10 місяців тому

    Thanks

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i 20 днів тому +1

    ඩිලිවරි කරනවද නංගි

  • @Hevenlyhugs
    @Hevenlyhugs 8 місяців тому

    Thanks akkiyo ❤ godaik watinawa me hadas tika oya thawath issarata yanne oyata suba pethum great job keep it up 😊

  • @thilinimadushanilankageega6046
    @thilinimadushanilankageega6046 11 місяців тому

    Thank you❤️❤️❤️ akke

  • @niroshagunarathne990
    @niroshagunarathne990 4 місяці тому

    Thank you

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 26 днів тому

    Slipper wala size eka anuwa price wens wenwd akke?

  • @anushajeewanthi1407
    @anushajeewanthi1407 16 днів тому

    👍👍👍

  • @avanthisharangani6160
    @avanthisharangani6160 11 місяців тому

    Watina adahas duwe.bs.❤❤❤❤

  • @LAKSHIKASRIMALI-d6u
    @LAKSHIKASRIMALI-d6u 8 місяців тому

    හැමදේම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤️මන් කැමති මිස්ගේ ක්ලාස් එකට සම්බන්ද වෙන්න කොහොමද සම්බන්ද වෙන්න ඕන

    • @hushcrafts
      @hushcrafts  8 місяців тому

      0786929370 number ekta whatsapp msg ekak danna.

  • @SadewThisaranga-pl5bo
    @SadewThisaranga-pl5bo Місяць тому

    Thoga ganna puluwanda sereppu saha mal kood nul warga

    • @hushcrafts
      @hushcrafts  Місяць тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @Madushi-life
    @Madushi-life 5 місяців тому

    Samanyen slipers business patan gannawanm ඉස්සෙල්ලා kiyak wage වියදම් කරන්න ඕනි da akke

    • @hushcrafts
      @hushcrafts  5 місяців тому

      Ada me sambnadawa vedio ekk danwa,eken oyage prashneta uttrayak labei😊

  • @NuwanDarshana-vr5vw
    @NuwanDarshana-vr5vw 6 місяців тому

    Thank

  • @AsaniSanika
    @AsaniSanika 2 місяці тому

    Akki matath badu ganna oni kohomada ganne

    • @hushcrafts
      @hushcrafts  2 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @ajithnissanka7132
    @ajithnissanka7132 5 місяців тому

    Tnz ❤❤❤❤❤

  • @Sandi-q7s
    @Sandi-q7s 3 місяці тому

    නහැ හැමදාම තීරුණා පින්සිද්ද වනවා ඔයාටම හරියට කියලා දුන්න

  • @RatnayaKumari
    @RatnayaKumari 2 місяці тому

    අක්කි මෙ ඔය අකුරු සෙට් ගන්නෙ කොහෙන් ද?

    • @hushcrafts
      @hushcrafts  2 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 11 місяців тому

    Hrima wadagath 🙏nanga courier service eka ganai,packing items ganai video ekak karannko. Slippers pack karana vidiyai,delivery krana vidiya ehemth danaganna oni 🙏❤

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      ඉදිරියේදී අරගෙන ennam😊

    • @hasiihasiii1329
      @hasiihasiii1329 8 місяців тому

      මටත් ඒ ගැන දැන ගන්න ඕන❤

  • @subhashiidunika-oz5ss
    @subhashiidunika-oz5ss 9 місяців тому

    Akki oyagen slipers / decorate items ganna puluwanida

    • @hushcrafts
      @hushcrafts  9 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @wasanaabesekara5057
    @wasanaabesekara5057 10 місяців тому

    Mata badu tikk ganna puluwanda kiyanna kohmada oyagen ganne කියලා

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      Puluwan, 0786929370 number ekata WhatsApp msg ekak danna.

  • @SupunTharu-q4h
    @SupunTharu-q4h 3 місяці тому

    Akkiyo oya badu ganne kohenda akke

    • @hushcrafts
      @hushcrafts  3 місяці тому +1

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @THUSHARAPEIRIS-uc1yo
    @THUSHARAPEIRIS-uc1yo 5 місяців тому

    Slippers wala patiye ape brand name eka gahanne kohomadha kiyala dannawadha rubber walini

    • @hushcrafts
      @hushcrafts  5 місяців тому

      E gana nm mn danuwath na dr

  • @Nisansalasadamale-k9p
    @Nisansalasadamale-k9p 3 місяці тому

    Akki order ekak daganna kohomada sambanda karaganne oyawa

    • @hushcrafts
      @hushcrafts  3 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. මගේ shop එක තියෙන්නේ පිටකෝට්ටේ හංදියට මීටර් 200ක් වගේ ඇතුලට වෙන්න. ඉරිදා දින හැර සියලුම දින විවෘතයි.
      මගේ 0786929370 අංකයට WhatsApp msg එකක් දාන්න

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 6 місяців тому

    Mis apita oyagen avith badu ganna barida oya disayin karapu serappu gaththoth apita labeyak thiyan vikunanna puluvanda

    • @hushcrafts
      @hushcrafts  6 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. මගේ shop එක තියෙන්නේ පිටකෝට්ටේ හංදියට මීටර් 200ක් වගේ ඇතුලට වෙන්න. ඉරිදා දින හැර සියලුම දින විවෘතයි.
      මගේ 0786929370 අංකයට WhatsApp msg එකක් දාන්න නැත්නම් කෝල් එකක් දීලා එන්න..

    • @chamilakumari9032
      @chamilakumari9032 3 місяці тому

      ඹයාට ගොඩක් ස්තූතියි මමත් අළුතින් පටන් ගන්න වා.

  • @SenuriHehadi
    @SenuriHehadi 2 місяці тому

    Akke oya sereppu ganna pej ekak menshan karanna ko

    • @hushcrafts
      @hushcrafts  2 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @chinthakaprabath8573
    @chinthakaprabath8573 9 місяців тому

    hema item ekakma wage ganna puluwan fb page monada thiyenne.

    • @hushcrafts
      @hushcrafts  9 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @sriyanipushpalatha4258
    @sriyanipushpalatha4258 4 місяці тому

    ❤🙏

  • @manojisirithunga-rg6mc
    @manojisirithunga-rg6mc 8 місяців тому

    Oya koheda nangiya class karanne?kaluthara class nadda oyage?

    • @hushcrafts
      @hushcrafts  8 місяців тому

      Na dr. Man online class karanne.

  • @dinushahettiarachchi7974
    @dinushahettiarachchi7974 8 місяців тому

    ❤❤❤❤

  • @shashikalasanjeewani-th9tn
    @shashikalasanjeewani-th9tn 5 місяців тому

    Mata e page ekak kiyanna

  • @PrithikaMihirani-yw7mz
    @PrithikaMihirani-yw7mz 11 місяців тому

    Customersla wedi kara ganne kohomada. Mokada karanna one. plz reply

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      Oyage items wala quality eka digatama thiyaganna. Customer service hodata thiyaganna

    • @PrithikaMihirani-yw7mz
      @PrithikaMihirani-yw7mz 10 місяців тому

      @@hushcrafts ❤️❤️❤️❤️

  • @SansalaSewwandi-u3m
    @SansalaSewwandi-u3m 8 місяців тому

    Akke api slipers vikuna ganna page ekak hada ganne kohomada

    • @hushcrafts
      @hushcrafts  8 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @senasbonu2023
    @senasbonu2023 7 місяців тому

    Me letters gnna puluwn kohenda akke? Plz reply krnna ganna puluwn shop ekak

    • @hushcrafts
      @hushcrafts  7 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @anjupraba3319
    @anjupraba3319 11 місяців тому

    මිස් අපි වෙන මහන්සියට ගණනක් සඳහන් කරන්නේ කොහොමද

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому +1

      මගේ පාඩම් අංක 4න් ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒක බලන්න.

  • @sandu3312
    @sandu3312 10 місяців тому

    API order eka ywddi customer ta courier ekt api courier charge ek denn one neda

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      Na dr.oya yawana courier service eken oyata sampurana wisthraya kiyanwa.eyalawa sambanda krgena e gana wadi wisthra danaganna පුළුවන්

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      ප්‍රශ්නය පැහැදිලි නෑ.

  • @nsp331
    @nsp331 9 місяців тому +1

    Me mal kohenda apita ganna puluwn akke

    • @hushcrafts
      @hushcrafts  9 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @PiyumikaJayawardena
    @PiyumikaJayawardena 11 місяців тому

    Mata akkigen hadapu slippers Ganna puluwanda

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      පුළුවන් නංගී. Description එකේ තියෙන අංකයට whatsapp msg එකක් දාන්න.

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 3 місяці тому

    එකම දේ ආයේ ආයේ කියන්න එපා dear බෝරිං වගේම බලාගෙන ඉන්නම සෑහෙන වෙලාවක් යනවනෙ.මොකද මොන්ටිසෝරි බබාලා මේවා බලන්නේ නෑනේ.අනිත් සේරම වැදගත් වගේම හොදයි.

    • @hushcrafts
      @hushcrafts  3 місяці тому +1

      ඔයා තරම් හොඳටම දන්නේ නැති අයත් මේවා බලනවනේ 😂😂

  • @hansiperera1028
    @hansiperera1028 4 місяці тому

    මමත් බිස්නස් කලා එක්๬ එක ඒවා... මටත් මිලක් නියම කරන්න තේරෙන් නැ හැමතිස්සෙඅම

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 10 місяців тому

    ,ඔයාගෙන් ගන්න පුලුවන්ද

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      Magen ganna puluwan. 0786929370 number ekata WhatsApp msg ekak danna.

  • @AsankaKumara-zc6pm
    @AsankaKumara-zc6pm 6 місяців тому

    Ane namgi vikun Ganna Amaru ine

    • @hushcrafts
      @hushcrafts  6 місяців тому

      වෙළඳපොල තුළ රැඳෙන්න කාලයක් යනවා. ඔබගේ නිෂ්පාදන හරි නිමාවකින් කරන්න.

  • @jaramalli
    @jaramalli 11 місяців тому

    මට කියන්න පුලුවන්ද මුලින් බිස්නස් එක පටන් ගන්න සෙරප්පු ජෝඩු කීයක් ගන්න ඕනද

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому +1

      Lesson 2 or lesson 3 video eka blanna dr.me gana අදහසක් ganna පුළුවන් oyata

    • @jaramalli
      @jaramalli 11 місяців тому

      @@hushcrafts තැන්ක්ස්

  • @shanentertainment9432
    @shanentertainment9432 4 місяці тому

    Wp
    P

  • @SanjayaKumara-pk9zy
    @SanjayaKumara-pk9zy 4 місяці тому

    Nangi oyage nb ekak danawade

    • @hushcrafts
      @hushcrafts  4 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. මගේ shop එක තියෙන්නේ පිටකෝට්ටේ හංදියට මීටර් 200ක් වගේ ඇතුලට වෙන්න. ඉරිදා දින හැර සියලුම දින විවෘතයි.
      මගේ 0786929370 අංකයට WhatsApp msg එකක් දාන්න

  • @wasanaabesekara5057
    @wasanaabesekara5057 10 місяців тому

    No denna නංගී