Slippers වලට අලවන Decoration Items ගැලවෙන්නේ නැතුව හරියටම අලවන මගේ ගම් එක මෙන්න. How to Paste Items.

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 244

  • @rohithapremadasa222
    @rohithapremadasa222 5 місяців тому +6

    ලෝබ නැතුව කියල දෙනවා.ගුරැමුස්ටිය නෑ.මගේ පස්නෙට විසදුම ලැබුනා.ගොඩක්පිං.හරිම සතුටුයි

  • @SampathPrasanna-xy4jo
    @SampathPrasanna-xy4jo 10 місяців тому +3

    අනේ ඔයාගේ දැනුම ලොබ නැතුව අපිට කියල දෙනවට ඔයාට ගොඩාක් පිං අක්කී.ඔයාගේ වියාපාර සාර්තක වෙන්න ඔනී අක්කි.ඔයාට බුදු සරනයි .

  • @niksanpiyal6207
    @niksanpiyal6207 Рік тому +10

    හරිම පැහැදිලිව කියා දුන්නා. හරිම වටිනා video එකක්..බොහොම ස්තූතියි නංගියෝ..

  • @chandanilakshani414
    @chandanilakshani414 11 місяців тому +3

    අනේ ගොඩාක් ස්තුතියි ඔයාට...
    හොදට පැහැදිලිව කියලා දෙනවා... ❤❤❤
    ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @isharalakmini3349
    @isharalakmini3349 9 місяців тому +1

    ඔයා ගොඩක් හිත හොද කෙනෙක් අක්කේ.ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!❤

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Рік тому +4

    හොඳ පැහැදිලි කිරීමක් කලා.ගොඩාක් ස්තුතියි ඔයාට .🌺🌺

  • @fathimafasliya9049
    @fathimafasliya9049 5 місяців тому +1

    Harima pehediliwa kiyala dunnata thank you

  • @nishaweerasena344
    @nishaweerasena344 11 днів тому

    Hodata kiyala denawa..ahan inna asai akki..thanks oyata

  • @dilinichathurika4859
    @dilinichathurika4859 7 місяців тому +1

    ඔයා කිසිම කහටක් නැතිව හැමදේම කියලා දෙනවා අක්කේ ... ❤️❤️❤️❤️

  • @PredipaSuwarnamali
    @PredipaSuwarnamali 8 місяців тому

    Thanks nangiyo oyage pehedeli kirema godak watinawa

  • @madhurawasana9266
    @madhurawasana9266 Рік тому +3

    ගොඩාක් වටිනා vedio එකක්...thank you so much ..

  • @DeepikaAththanayake
    @DeepikaAththanayake 3 місяці тому

    ගොඩාක් වටිනවා ඔයාගෙ videos බලන එක ..දවසින් දවස තව තවත් දියුණු වෙන්න ඕන ඔයාගෙ ව්‍යාපාරය ..❤😊

  • @kumuduopatha6350
    @kumuduopatha6350 Рік тому +1

    හොඳ පැහැදිලි කිරීමක් .ඔබට ස්තුතිය ි

  • @ajithkumara1810
    @ajithkumara1810 5 місяців тому

    ඔබේ සාර්ථකත්වයට විශ්වයේ උදව් නොඅඩුව ලැබේවා බොහොම ස්තූතියි❤❤❤❤❤

  • @sachithfranando2658
    @sachithfranando2658 Рік тому +2

    ගොඩක් වටිනවා අක්කි thank you❤️❤️

  • @harshagunasekara9622
    @harshagunasekara9622 Рік тому +1

    ඇත්තටම ගෙඩක් පටින විඩියෝ එකක් නාන්ගි මටත් තියෙන්නෙ ඔයා පස්සනෙ තාමයි ❤❤❤ ගෙඩක් ස්තුතියි❤

  • @ruwanideepika1419
    @ruwanideepika1419 8 місяців тому

    ane thank you dr.mata thibba loku prashnayak oka

  • @gayathriprathiba7712
    @gayathriprathiba7712 11 місяців тому +1

    ගොඩක් ස්තුතියි ......🌷🌷

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu Рік тому +1

    ගොඩක් ස්තූතියි අක්කේ ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏🙏

  • @wasanapathumi9307
    @wasanapathumi9307 6 місяців тому

    Thanks ❤ godak dewal danagaththa

  • @Hansamali-gt1zw
    @Hansamali-gt1zw 2 місяці тому

    Thank you .oyata mamath aluth kenek.oyage video balala thamai job eka karanna hadanne.

  • @ThiliniKusum
    @ThiliniKusum 8 місяців тому

    Mayath thibunu loku pashnayak nangi. Thenk you oyata.

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 7 місяців тому

    Oya godak hodata pehediliwa kiyala denawa. Bs❤❤

  • @ShamaniTharanga-ji6zu
    @ShamaniTharanga-ji6zu 6 місяців тому

    Godak hoda video ekak. Thanks nangi

  • @hashirasangi7970
    @hashirasangi7970 10 місяців тому

    Godak hodata kiyala denawa.....❤

  • @kalyanimatala7374
    @kalyanimatala7374 Рік тому

    Thanks විස්තර kiyaladunata❤

  • @sabeeshanilakshi2670
    @sabeeshanilakshi2670 Рік тому +6

    අර pom pom වැල multiborn ආධාරයෙන් අලවන වීඩියෝ එකක් සහ foam sheet මල් අලවන විදිය පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @gayankalum4452
    @gayankalum4452 8 місяців тому

    Oya kiuwa vidihat mat heduwa balamu ....ko...❤❤❤

  • @dilinimalsha9502
    @dilinimalsha9502 Рік тому

    ගොඩක් වටින විඩියො එකක් අක්කි.Thank you ❤️🥰

  • @ireshamaduwanthi1976
    @ireshamaduwanthi1976 Рік тому

    Mamath gaththe oyagen akke..eth mama dena gaththe ada thamai hariyatama alawana widiha dena gaththe..Thank You ❤❤❤

  • @avanthisharangani6160
    @avanthisharangani6160 11 місяців тому

    Duwa oya bohoma pahadiliwa kiyala denawa.

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      බොහොම ස්තූතියි ☺️

  • @AchalaPiyadarshani-hy2st
    @AchalaPiyadarshani-hy2st Рік тому

    Harima pahadili
    Tenks
    Karala balamu

  • @fathimaamani9739
    @fathimaamani9739 9 днів тому

    Thanks sister 🙏🙏

  • @NimsaraNimsara-u2j
    @NimsaraNimsara-u2j 11 годин тому

    ❤❤Adarei akke thanks ❤❤

  • @Singithi-pq9gx
    @Singithi-pq9gx 10 місяців тому

    Math oyaga video bala tham බිස්නස් ak patan gatha nagi

  • @SujeewaSurangani
    @SujeewaSurangani Рік тому +1

    හරි පැහැදිලි

  • @hashansamarakoon8431
    @hashansamarakoon8431 Рік тому

    Godak thanks akki. Godak pahadili

  • @thanujadhamayanthi5701
    @thanujadhamayanthi5701 Рік тому +2

    ගොඩක් වටිනවා ❤❤❤

  • @rasadiwijesinghe9879
    @rasadiwijesinghe9879 6 місяців тому

    Dear earings alawanna multibond glue eka ganna puluwan da... man B6000eken earing pin ekata flowers alewwa..eth eka gelawenwa.. multibond eka ekata use karanna puluwan da dear ??

    • @hushcrafts
      @hushcrafts  6 місяців тому

      Mage thawa video ekak athi balanna.

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 19 годин тому

    Multibon gum eka price kiyada

  • @AnuradhaMahendra-c8r
    @AnuradhaMahendra-c8r 6 місяців тому

    Good job nanga..keep it up ❤️❤️❤️

  • @RasanjaliDilhani
    @RasanjaliDilhani 11 місяців тому +1

    Godak pin akke oyata.oya diyunuwen diyunuwata path wenna one.akke name slipers wala akuru alawanne kohomada hematenama gewenne netuwa.multibon eken

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      Ma e gana lesson ekak kara eka balanna nangi channel eke.

  • @DilhaniSudarshani
    @DilhaniSudarshani Місяць тому

    Mata asai igena ganna, kohenda igena ganna puluean, mama denta gedara inne, mage Amma ekathena wela inne, rekitawak karanna vidiyak ne pl Mata gedara idan karanna meka kohenda igena ganna puluwan

    • @hushcrafts
      @hushcrafts  Місяць тому

      Mage course ekata sambanda wenna. පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

    • @hushcrafts
      @hushcrafts  Місяць тому

      Mage course ekata sambanda wenna. පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @chandananihal4223
    @chandananihal4223 Рік тому +1

    tnz nangi.eye dunna ekkaka mal gelawila.godak aulen eddi me vedio eka dakke

  • @LaksikaLaksika-qc2su
    @LaksikaLaksika-qc2su 10 місяців тому

    බොහොම ස්තූතියි

  • @lalaniasanka1271
    @lalaniasanka1271 Рік тому +1

    Thank you akke.akke සෙරෙප්පු කෝඩ් කරද්දි මල්ටිබොන්ඩ් කරන්න ඕනද.

  • @wajirarathna3609
    @wajirarathna3609 Рік тому

    වටිනා විඩියෝ එකක් තැන්ක්ස් නංගි

  • @sameerarukshan5207
    @sameerarukshan5207 Рік тому

    Thank you mis.mage husbnd kiyddit mt eyta benna.dan nm wishwasai

  • @madushanisamanthika8436
    @madushanisamanthika8436 Рік тому

    Nangi hair clip hadanna maltibon pawichchi karanna puluwanda

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Eka kiyanna danne na dr man hair clips hadanne nathi nisa.

  • @බොඩීම්ජිව්තේ
    @බොඩීම්ජිව්තේ 10 місяців тому

    Slipparas hadanda oni karana siyaluma dewal monada kiyala vidiyo ekak karannako akkiyo

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      මගේ කලින් වීඩියෝ වල දාලා තියෙනවා බලන්න.

  • @dhanudhanu2191
    @dhanudhanu2191 8 місяців тому

    Mis.malibonnd gum eka thabilipata tin eka thiyana eka hodaida.

    • @hushcrafts
      @hushcrafts  8 місяців тому

      Kahapata eka thamai rubber walata hods.

  • @sugathKumara-r9y
    @sugathKumara-r9y 4 місяці тому

    ,සුපිරි

  • @dscreations5929
    @dscreations5929 Рік тому

    Thanks nngi..slippers cord karaddith multiborn eka use kalata kamak nadda? ❤

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      Cord කරද්දී එපා.

    • @dscreations5929
      @dscreations5929 11 місяців тому

      @@hushcrafts Thanks ♥️

  • @NiroshaniSilva-td8hd
    @NiroshaniSilva-td8hd Рік тому

    godak watina vedio ekak thank u.....

  • @අහින්සා
    @අහින්සා 11 годин тому

    මිස් ඔයාගේ ක්ලාස් කොහෙද තියෙන්නේ

  • @PriyadarshaniRitigahapola
    @PriyadarshaniRitigahapola 10 місяців тому

    Thank you mis

  • @justnow5717
    @justnow5717 5 місяців тому

    Godak watinawa ❤❤❤❤❤

  • @blnilmini1069
    @blnilmini1069 Рік тому

    Code karanakota a patiwala degatama gam aka ganna ona nada.a pati gannath puluwanda.

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Ala2ana pramanaya witharai gum ganne.

  • @KithsiriJayasinghe-s9f
    @KithsiriJayasinghe-s9f 10 місяців тому

    Oylagen badu gnnna puluwnda .silpers .flowers

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому +1

      0786929370 Number ekata WhatsApp msg ekak danna.

  • @anushaanusha8208
    @anushaanusha8208 7 місяців тому

    Oyata godak pin akka mata adai oya muna gahuna

  • @Nilminijayasingha-r7x
    @Nilminijayasingha-r7x Місяць тому

    22:23 Matat asayi pute colaba aduwata slipas nane oyata puluwanda mata oney slipas gedarata awnna

    • @hushcrafts
      @hushcrafts  Місяць тому

      Ow පුළුවන් .apita whatsapp msg ekk ewanna.0786929370

  • @sanjayakumara5986
    @sanjayakumara5986 6 місяців тому

    Akki mt oyagen items gnna puluwanda...?

    • @hushcrafts
      @hushcrafts  6 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @dasunil557
    @dasunil557 Рік тому

    Hair clips walatath malting bond gam hodaida

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2uc 4 місяці тому

    එතකොට කෝඩ් එක අලවන්නෙත් මල්ටිබෝඩ් එකෙන්මද

  • @danushikapriyadarshani9682
    @danushikapriyadarshani9682 11 місяців тому

    Pom pom rope eka alawanneth multibond ekenda?

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      නෑ. ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් dr.

  • @AmarasiriChandra
    @AmarasiriChandra 6 місяців тому

    Glue gun ekak a Mila kiyada

    • @hushcrafts
      @hushcrafts  6 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @inokajayasinghe1834
    @inokajayasinghe1834 Рік тому +2

    ගොඩක් ස්තුතියි අනේ මට සෙරෙප්පු ගන්න තැනක් කියන්නකෝ pl

  • @oshadadanika7832
    @oshadadanika7832 Рік тому

    Hoda පැහැදිලි කිරීමක් mamath කැමැත්තෙන් ඉන්නේ sippas disain කරන්න

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Hush Academy ekata join wenna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @dulipapitigala4393
    @dulipapitigala4393 Рік тому

    Thank you so much 🙏

  • @UpulPriyanka-d9e
    @UpulPriyanka-d9e 10 місяців тому

    Plain slippers aduwata ganne kohenda pettah walin

    • @hushcrafts
      @hushcrafts  10 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @BuddikaShashini-u7k
    @BuddikaShashini-u7k 9 місяців тому

    slipers hadanna awashya badu ganne kohenda

    • @hushcrafts
      @hushcrafts  8 місяців тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @slcricketlove
    @slcricketlove Рік тому

    Thank you very much

  • @madhurawasana9266
    @madhurawasana9266 Рік тому

    Mamat aluthin slippers hadanna gatte..mata oyagen badu ganna puluwanda mis?

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Puluwan dr. Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @Madusani245
    @Madusani245 Рік тому +1

    Hai akki mata slippers ganna puluwan hoda thanak kiyannako .

  • @nethmakumari2071
    @nethmakumari2071 Рік тому

    Nangi math alawanne mult bound walin tamai ee rahasa mata husband tamai kiyala dunne

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 6 місяців тому

    Tnx tnx tnx nangoya❤❤

  • @blnilmini1069
    @blnilmini1069 Рік тому

    Mula edan egana ganna kohomada

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Academy ekata join wenna dr. 0786929370 WhatsApp msg only

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 Рік тому

    Thanks nangiii❤❤❤❤❤❤

  • @EsadaDewsith-iw4et
    @EsadaDewsith-iw4et Рік тому

    Godak watinawa akki❤️❤️❤️

  • @randikaabeysuriya7128
    @randikaabeysuriya7128 Рік тому

    👍👍 thank you..

  • @BINUKAUMAYANGA
    @BINUKAUMAYANGA Рік тому

    Sereppu ,kord ganna thanak kiyannako.Ampare man inne.

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @YashodyaKeshani
    @YashodyaKeshani Рік тому

    Thankyou so much akki

  • @ThiwangiSaranga-bl3ld
    @ThiwangiSaranga-bl3ld Рік тому

    Ane akki mewata amu druwaya ganne kohenda kiyannko

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Apen ganna puluwan. Description eke thiyana ape WhatsApp number ekata WhatsApp msg ekak danna dr

  • @chithradamayanthi1435
    @chithradamayanthi1435 Рік тому

    Thank you akke❤

  • @gayani405
    @gayani405 Рік тому

    අක්කෙ multi colore round code eken slipers hadna widiha video ekak dannko

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Hush Crafts - Hush Academy eke number ekata WhatsApp msg ekak danna dr. Video ekak man passe dannam
      facebook.com/hushcrafts26?mibextid=ZbWKwL

  • @WarunikaVijayanthi
    @WarunikaVijayanthi Рік тому

    Kod aka yana pramanaya hoyanne kohomda

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Eka code eka anuwa wenas wenawa. 0786929370 academy ekata jojn wenna. Mage channel eke videos walath thiyenawa.

  • @chathurikadilshani9423
    @chathurikadilshani9423 Рік тому

    Thank you

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla Рік тому

    Aduwata Decoration items ganna than kiyanawda

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Apen ganna puluwan. Description eke thiyana ape WhatsApp number ekata WhatsApp msg ekak danna dr

  • @AnushaLakmali-p9g
    @AnushaLakmali-p9g 11 місяців тому

    Ane oya slipers ganna koheda nangi

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      Man wholesale ganne. Oyata onenam man wholesale rate ekata dennam. Channel eke number ekata WhatsApp msg ekak danna.

  • @subodhakonara1773
    @subodhakonara1773 Рік тому

    Akki me onarments gnne kohnd oya

  • @RathnaPradeepa
    @RathnaPradeepa 3 місяці тому

    මිස් ඔය සෙරෙප්පු ගන්න පුළුවන් කොහෙන්ද?

    • @hushcrafts
      @hushcrafts  3 місяці тому

      පාවහන් නිර්මාණයට අවශ්‍ය සියලුම දේ මගෙන් ගන්න පුළුවන්. 0786929370 නම්බර් එකට WhatsApp msg එකක් දාන්න...

  • @VsuVhVhh
    @VsuVhVhh Рік тому

    Nangi mata bisnus eka patan ganna oyagen badu ganna one

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      0786929370 number ekata WhatsApp msg ekak danna dr

  • @pubudunlpiumanthi2858
    @pubudunlpiumanthi2858 Рік тому

    Cod nula alawane mokenda der

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      Cord එක අලවන්නේ නෑ.

  • @madhavikularathna4132
    @madhavikularathna4132 Рік тому

    Ane matath oya slippers ganne kohenda kiyannako nangiyo.matath ganna ona

    • @niksanpiyal6207
      @niksanpiyal6207 Рік тому

      හරිම වටිනා video එකක්..හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි.

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      0786929370 number ekata WhatsApp msg ekak danna dr

  • @Henu-q6w
    @Henu-q6w 11 місяців тому

    Pahadil danuwat kirimak. Stutie.

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 Місяць тому

    හෙයර් බෑන්ඩ් වලටත් ඔය මල්ටිබොන්ද

  • @MohamedFasloon-l2i
    @MohamedFasloon-l2i Рік тому

    බොහොම 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතියි ...සරලවම ....හොදින් පැහැදිලි කලාට මැඩම් ඔයාගේ මොබයිල් නම්බරේ පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Whatsapp number eka description එකේ දාලා තියනවා ekata msg ekk දාන්න

  • @rasinarashi7582
    @rasinarashi7582 Рік тому

    මල්ටි බෝන් එක හෙයා ක්ලිප් හදන්නත් හොදයිද dr

  • @florianperera3095
    @florianperera3095 11 місяців тому

    Nangi ethakota flat code eka alawaddi b6000gum eka use karanawa neda

    • @hushcrafts
      @hushcrafts  11 місяців тому

      මගේ පාඩම් අංක 2 බලන්න.

  • @madhurawasana9266
    @madhurawasana9266 Рік тому

    Mawath accdomy ekata join karaganna mis.

    • @hushcrafts
      @hushcrafts  Рік тому

      Hush Academy eke number ekata WhatsApp msg ekak danna. facebook.com/hushcrafts26?mibextid=ZbWKwL