ආයෙත් කොටි නැගිටිනවද? | Tharindu Jayawardhana | MediaLK
Вставка
- Опубліковано 27 лис 2024
- MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com
වට්ස්ඇප් - 0777 66 14 17
අපේ අතිශය විශ්වාසවන්තම තොරතුරු ප්‍රභවය තමයි medialk. ❤❤❤
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිත කාර්‍ය යක් 👍🙏❤
May God bless you for yr well explained reason. Hope everyone sees yr clip.
තරිඳු හොද පැහැදිලි කිරීමක් මිනිසුන් කියන බොරුවලට ඒ බොරු වැඩිදෙනෙක් ගනන් ගන්නේ නැහැ මිනිස්සු බූද්ධ්මත් ඔබට ජයෙන්ජය🎉
බොහොම ස්තුතියි ඔබට කාලෝචිතව අත්‍යවශ්‍ය කරුණු පැහැදිලි කිරීමක්
Thank you Tharindu. Your explanation is excellent. This is real journalism. The tragedy in all of this is that the south have not made any effort to understand why our brothers and sisters in the north took up arms in the first place....
විශිෂ්ට පැහැදිලි කිරීමක්.
හොඳම පැහැදිලි කිරීම ඒ වගේම බොරු කාරයින්ට නිසි පිළිතුර ස්තුතියි ඔබට🙏
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනව .මාද්‍ය walin thamay ජාතිවාදය අවුස්සන්නේ.
මාලිමාවේ ප්‍රවාහයට හසුව ගසාගෙන යන විපක්ෂයට, එල්ලෙන්න වැලක් නැතුව, පිදුරු ගස්වල එල්ලෙනවා .
අනුර සහෝදරයා කියන්වා වගේ පව් ඔයාල.
Thank you, Tharindu,
You have very clearly explained the situation,
As a Retd military person, I really respect the rights of the people who lived in Jaffna.
Now we need to get the real peaceful Sri Lanka 🇱🇰 🙏
හොඳ පැහැදිලි කිරීමක්
ඉතා පරිණත විග්‍රහයක් මචන්, උඹලා වගේ තරුණ සෙට් එකක් හරි මේ වගේ දේවල් කතා කරන එක සතුටට කරුණක්... ප්‍රභාකරන් ඒ දෙමළ ජනයා අතර එවැනි තත්වයක් ඇති කරගන්න හේතු වුණ සමාජ, මනෝභාවය තේරුම් ගන්ඩ සමහරක් සිංහල එවුන් ට බෑ...ඒක අවාසනාවන්ත තත්ත්වයක්...කළ යුතුදේ තමයි කෙටි කාලීනව ජනප්‍රිය නොවුණත් දෙමළ මිනිසුන්ට තියෙන මෙතෙක් කල් ඉටු නොවුණ ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මනින් විසදුම් දෙන්ඩ ආණ්ඩුව කටයුතු කිරීම... වඩා හොඳ ජීවන තත්වයක් ලැබෙන කොට ඒ් අයට තව දුරටත් අතීතයේ ජීවත් වීමට අවශ්‍යතාවයක් නැති වෙනවා... අනික එතන හිටපු මිනිස්සුන්ට වත් ඒ ගැන අදහස් පළ කරපු දෙමළ මිනිස්සුන්ටවත් සිංහල විරෝධයක් තිබුණ බවක් පෙනෙන්නට තිබුණේ නෑ...ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි අපි කළ යුත්තේ...
Well said Tharindu.. Thanx for the video.. Hats off.. 😊
ඉතා හොඳ පැහැදිලි කිරීමක් 👍
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්..
Great speech 👏👏
මේ දේවල් තාමත් කාලකන්නි බත් බැලයන්ට තේරුම් ගන්න බෑ... ඔබගේ විග්‍රහයට ❤❤❤❤..
නැගිටිනවා කෙසේ වෙතත් නැගිට්ටවන්න නම් ඕන කම තියෙන අය බොහොමයි
😂😂😂 *හිරැ රෙනා ලවුස්පීකර් පනික්කියා ඇතුලු අසාර්තක නන්නත්තාර කල්ලි /ජාතිවාදය අවුස්සලා රටම ගිනිතියලා යලි ගොඩයන්න අසාර්තක උත්සහයක යෙදෙනවා*
Great explanation 🎉❤
Keep it up Tharindu🎉
සම්පූර්ණ ඇත්ත ජනතාව තේරුම් ගන්න
ඔබ කියන දේ ඇත්ත💯💯💯%
ඒක මාරයි සහෝ
ඔබට ස්තුතියි !
2010 / 2011 කාලෙ මේ අපරාධ නිවැරදිව ජනගත වුණා නම්
හා බොහෝ අපි අන්ධ වෙලා සිටි නිසා, අවාසනාවකට මාලිමාව දිනවීමට නොහැකි වුණා.
2019 පසුවෙන විට මේ ප්‍රෝඩාව තේරුම්ගත හැකිවීම අපේ වාසනාවක්.
මේ තිරිසනුන්ට ජාතිවාදය ආගම්වාදය ඇතිකර ජනතාවගේ මොළ සේදීමේ ශාපලත් Godfathers ලා ටත් සමාන දඬුවම් ලැබේවා.
පැහැදිලි කිරීම ඉතාමත් අඟෙයි
විමලයාගෙ පස්සපැත්තෙ ඉත්තෑවො වෙනුවට කොටි පහුරු ගානව වාගෙ....
Oya ඇත්ත හොදට පැහැදිලි කරනවා
සත්‍ය ඉදිරිපත් කිරිමට ස්තූතියි
හොඳ පැහැදිලි කිරීමක්..
දැන් ඉතින් වෙන කුමක් කරන්නද,කියල තමයි රාජපක්ෂ වහල් ජනතාවට කියන්න තියෙන්නේ..
එකඟයි සීයට කෝටියක් ඔබට ස්තූතියි
උතුරේ මිට කලින් ඉදන් මේක සමරනවා.එත් එකේදි කවුරැත් එක ප්‍රශ්න කරේ නෑ.දැන් ආන්ඩුවට ගහන්න තමයි මේක ආය අව්ස්සන්නේ.යාපනේ මිනිස්සුන්ට නීතී දාලා දාලා අපිට ඔන විදිහට තියාගන්න ගියාම එ මිනිස්සුන්ට දකුනේ මිනිස්සුන්ව එපා වෙන එක අහන්න දෙයක් නේමේ.එ නිසා නැවත් ජාතිවාදය අව්ස්සන ඉඩ නොදි ඉමු.
උතුරේ වගේම දකුණෙද පරාද උන මන්ත්‍රී වරැ තමා ආයේත් බලයට එන්න ජාතිවාදය අවුස්සන්න හදන්නේ.උතුරේ මිනිස්සු දිහා ජාතිවාදව නොබලා අවබෝදයෙන් ඉමු❤
ඔය කතාව තමයි හරියට හරි
අපි අවබෝදයෙන් හිටියට වැඩක් නෑ මැදි වයසෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොඩි ජාතිවාදී නහරෙකට තට්ටුවක් දුන්න ගමන් trigger වෙනව මෝඩ විදිහට. ඒ පරම්පරාව program වෙලා තියෙන්නෙම ඒවට එහෙම react කරන්නම තමයි ඒක ප්‍රයෝජනේට ගන්න සාම්ප්‍රදායික පක්ශ හොදට දන්නව. ඉන්න පුලුවන් කාලයක් ඉදල කොහොමහරි මේක දාල යන්න ඕනෙ කොටි බැරි නම් අලි හරි නැගිට්ටව නැගිට්ටව හිටපන් කියල මේ ලබ්බෙ රට හදන්න බෑ මේ ජාතිවාදෙන් දෙකොන අවුලවගන්න මෝඩ පරම්පරාවත් එක්ක 🤦♂️
අපි අවබෝදයෙන් හිටියට වැඩක් නෑ මැදි වයසෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොඩි ජාතිවාදී නහරෙකට තට්ටුවක් දුන්න ගමන් trigger වෙනව මෝඩ විදිහට. ඒ පරම්පරාව program වෙලා තියෙන්නෙම ඒවට එහෙම react කරන්නම තමයි ඒක ප්‍රයෝජනේට ගන්න සාම්ප්‍රදායික පක්ශ හොදට දන්නව. ඉන්න පුලුවන් කාලයක් ඉදල කොහොමහරි මේක දාල යන්න ඕනෙ කොටි බැරි නම් අලි හරි නැගිට්ටව නැගිට්ටව හිටපන් කියල මේ ලබ්බෙ රට හදන්න බෑ මේ ජාතිවාදෙන් දෙකොන අවුලවගන්න මෝඩ පරම්පරාවත් එක්ක 🤦♂️
ගේ මානුෂීය ගුණය උදාරයි තරිඳු❤❤❤❤
Thank you තාරිදු මටනම් හිතෙන්නේ මේ ජාති බේද ආගම් බේද ඇති වෙන්නෙත් ඇති කරන්නෙත් අපේ අපේ රටේ ඉන්න කුහක මිනිස් කොටසක් විසින් ඔවුන් කැමති නැ රටක් හොදට හැදෙනවාට සමාජය තුල සාමයෙන් ඉන්නවාට😢,මේවා බුද්ධිමත්ව මිනිස්සු හිතන්න ඕනෑ මේවාගේ ඒවාට උඩ ගෙඩි නොදී ඉන්න තරමට මිනිස්සු අතර සාමය තියෙනවා හිටපු උන් තමා මේවා ඔක්කොම අවුස්සන්නේ කාලකන්නි උන්ට කඩේ යන වහල්ලුත් එකයි ඇත්තමයි උන්නම් අපේ රටට සාපයක් 😠
Excellent Tharindu, your visualization and explanation. As a senior citizen and worked in north for some time and having Tamil friends s in Colombo, helping them during the worst period, you have explained it very logically yo others Thank you.
Good explanation
හොද පැහැදිලි කිරිමක් ❤🎉
ඊයේ විමල් සළකුණට ඇවිත් පින්තූර වගයක් පෙන්නුවා... ඒ සේරම කලින් අවුරුදු වල පින්තූර...google search කරාම අවුරුද්ද දැන ගන්න පුලුවන්... මෙච්චර කල් නිහඬව ඉඳලා ජාතිවාදය අවුස්සන්න එළියට ඇවිත්...🤷🤷🤷
Kunu hiru balanna epa. Views ekakwath denna epa
1988 - 89 දකුණේ තරුණ, තරුණියන් හැට දාහකට අධික පිරිසක් ඝාතනයට ලක් වුනා...උතුරේත් තිස් අවුරුදු යුද්ධයෙන් විශාල පිරිසක් ඝාතනයට ලක් වුනා....සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ජාති භේදයක් නැතුව ඝාතනයට ලක්වුනේ අපේම රටේ දරුවන්.. .ඝාතනයට ලක්වූ හේතු සාධක සොයා බලා ඒවාට පිළියම් යෙදිය යුතුය....තවත් ජාති වාදය අවුස්සන කල්ලි කණ්ඩායම් වලට කොහෙත්ම ඉඩ දිය යුතු නැත....උතුරේත් දකුණේත් කියා වෙනසක් නැතුව තරුණ නැගිටීම් වලට හේතු සාධක සොයා බලා ඒවාට පිළියම් යෙදීමයි අවශ්‍ය.....තරිඳු සහෝදරය, තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.......
එතකොට දකුණේ නායකයන් වුන් ට යුද්ධය සදහා ආධාර කල ඒවාට වගකිවයුතු නැති ද
Wellsaid love your seppexh for tamil pabakan is a leader that in tamil hearts 💕💕💕 we need to bring this people close to sinhala
💯 %correct brother very grate
Very nice excellent it.s true thankyou ❤❤❤❤
It takes so much guts to stand by the truth . Thank you tharindu for your explanation and great analysis on the timeline .
ජාතින් අතර සමගිය වර්ධනයට වැදගත් කරැනු වලින් සමන්විත විිඩියොවක්.👍
ලංකාවේ තියන නීතියට අනුව ඕනෑම කෙනෙකුට තමන්ගේ මියගිය ඤාතීන් සිහිකිරීමේ නිදහස තිබිය යුතුයි.
එතකොට ප්‍රභාකරන් සමරන්නේ
@@SiriLakaAsiriya නීතියට අනුව ත්‍රස්තවාදී සංවිධාන වල ලාංඡන කොඩි පින්තූර වගේ දේවල් යොදාගන්න නේද බැරි. ඒ වගේම ප්‍රභාකරන්ගෙ පවුලෙ මිනිස්සුන්ට සහ කැමති මිනිස්සුන්ට තමන්ගෙ නෑය යාළුව සමරන්න බැරිද? අපිට ත්‍රස්තවාදියෙක් උනාට එයාලට තමන්ගෙ කෙනා. අනික කරුණ පිල්ලෙයාන් වගේ දළදා මාළිගාවට බෝම්බ ගහපු අහිංසක මිනිස්සු ස්වාමීන් වහන්සේලා සමූලඝාතනය කරපු ත්‍රස්තවාදීන්ට ඉහළ තනතුරුත් දීල පාර්ලිමේන්තුවටත් ගෙනාව නම් තියන නීතිය යටතේ මැරිච්ච ප්‍රභාකරන් සැමරුවම මොකද. නීතියට පටහැනිව දේවල් වෙනව නම් පොලීසිය ඒ ගැන බලාගනියි. ඒක ඒ විදියට නේ මේ පාර වෙලා තියෙන්නෙ.
@@SiriLakaAsiriya ලංකාවෙ නීතියට අනුව ත්‍රස්තවාදී සංවිධානයක ලාංඡන පිංතූර සංකේත වගේ දේවල් යොදාගන්න බෑ කියල නේද නීතිය තියෙන්නෙ. ප්‍රභාකරන්ගෙ පවුලෙ අයට සහ කැමති මිනිස්සුන්ට තමන්ගෙ පවුලෙ කෙනා යාළුව සමරන්න බැරිද? අපිට ප්‍රභාකරන් ත්‍රස්තවාදිය උනාට එයාලට තමන්ගෙ කෙනා. අර කරුණ පිල්ලෙයාන් වගේ දළදා මාලිගාවට බෝම්බ ගහපු ස්වාමීන් වහන්සේලා සහ අහිංසක මිනිස්සු සමූලඝාතනය කරපු ත්‍රස්තවාදීන්ට ඉහළ තනතුරුත් දීල පාර්ලිමේන්තුවටත් ගෙනාව නම් ප්‍රභාකරන් ඇතුළු එයාලගෙ මැරුණු මිනිස්සු සිහිකරන එක වැරදියිද?
අතිශය විශ්වාසදායක අදහස් දැක්වීමක්. ඔබගේ කාර්යය ඉතාමත් අගය කරමි. 🎉🎉🎉🎉
Very very very good explain
Thankyou for your comparison and explanation for northern and southern people.Any how we are child of mother srilanka
ඔබ තුමාට ජය.
විමල් ඊයේ මළකුණට ඇවිල්ල ජාතිය අවදිකලා.පරාජිත කඳවුරු වලට ඉහලින්ම දායකත්වය දුන්නා.
මුං නම් හරිම කරුමයක් රටට. කාලයක් වඳ කොත්තුයි ගර්භා යුද්දෙකුයි කරගහ ගෙන ගියා රාජපස්ස පුටුවෙ
ඉන්ද වන්න
Ane Yako e miniha ratata adare minihek
@@srinilokugalappaththi9996 අපිටත් හුණුහරුප කියවෙනවා තොපි මේ වගේ comment දාද්දි
ඒක තමයි තරිඳු, ඔය ඔක්කොම පැරදුනා කියල පිළිගන්න කැමති නැති උදවිය කරණ උප්පරවැට්ටි. උතුරේ අය මාලිමාවට ඡන්දෙ දුන්නෙ ඒ කිසිම දෙයක් ඕනෙ නැති නිසානේ. මේ අපේ කළින් රජය කරපු හරක් තේරුම් ගන්නෙ නැහැ මුන්ව ඇපත් නැතුව ජනතාව එලවුවෙ ඇයි කියල. මේ ඇති වුණ සමඟිය නැති කරන්න තමයි ඔය දඟලන්නේ. ස්තූතියි තරිඳු 🙏 ඇත්ත ඇති සැටියෙන් දැනගන්න ඕනි නම් තරිඳු තමයි ඉතින් 🙏
ගොටා ජනාධිපති වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ ඇතුලෙත් සැමරුවා.
ඇත්තටම අප අදාල සැමරුම් උත්සවයේ වීඩියෝ එකේ අප දුටුවේ ප්‍රභාකරන්ගේ ඤාතියෙක් වන සිවාජීලිංගම් කේක් එකක් කපා අහල පහළ සිටි ළමයින්ට කවා ඒ නිවස ආසන්නයේ පැළ වර්ග සිටුවීමක් පමනයි. දන්නා තරමින් මෙය හැම වසරකම වාගේ සිදු කල දෙයක්. ජාති වාදි කණ්ඩායම්වලට මෙය පෙනී තිබෙන්නේ කොටි නැවත නැගිටිමක් ලෙසට වෙන්න පූළුවන්.
Super
WELL EXPLAIN BROTER
Yoon Pee Sakiling, who raised tigers to wake up anyone who wants to sleep, has not yet
පිස්සො කලබල වුනාට දොස්තරලා කලබල නොවිය යුතුය ❤❤❤❤❤❤❤
ජාති වාඩය වපුරන විමල් අත් අඩන්ගුවට ගන්න
මිය ගිය අය අනුස්මරනය කිරීම කොටි සැමරීමක්ද ? පරාජිතයන්ගේ බොරු බයිලා. අවුරුදු 5 ක්ම හිතේ දුකට කවි කිය කිය ඉන්ට තමා වෙන්නෙ. අනේ පව්.
ඔබ කියන දේ හරි. උතුරෙ ජනතාවට වෙනම රාජ්‍යයක් ඕනෙ නෑ. සාධාරණ විදියට සලකන්න කියල විතරයි ඉල්ලන්නෙ. අන්තවාදී අය ඉන්නව, ඒත් බහුතර ජනතාව සිංහල අය එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එයාල ආඩම්බරයෙන් කියන්නෙ ලංකාවෙ කියල. මම හොඳට දන්නවා ඒක. ලංකාවේ Tamil අයත් රටට ගොඩක් ආදරෙයි.
අනිත් එක තමයි, LTTE, SL Army කියල අපි ලේබල ගහ ගත්තට, අන්තිමට ඒ ඔක්කොම අපේ රටේ තරුණයින්. General සරත් ෆොන්සේකා ඔය කතාව කීවා ගොඩක්. LTTE කියල මැරුණේ අපේම දක්ෂ අය කියල. එකට එකතු වෙලා වැඩ කරා නම් කොච්චර හොඳද කියල එතුමා කීවා. එහෙමයි දියුණු රටවල් බිහි වුණේ.
බලන්න, හැම දියුණු රටකම තියන ප්‍රධාන දේ තමයි හැමෝම එකට එකතු වෙලා වැඩ කරන එක.
Fantastic brother 👍👍👍
ජාතිවාඩය අව්ස්සන සින්හල කොටින් අත්අඩන්ගුවට ගන්න ,
Thanks 🙏
කොටින්,ලංකාවෙි දැන් නැ,පරාදිත දේසපාලකයන්, කොටි හමට ගහනවා.පවි.
මේ කථාව ඇත්ත මේක මම නාවික හමුදාවේ සිටින කාලෙත් සිදු වු දෙයක් මොකද මේකථාව ඇත්ත ඒ කාලේ මේවා මාධ්‍යෙයෙන් පෙන්නුවේ නැහැ මොකද ඒ කාලේ ආණ්ඩුව උන්ගේ නිසා කොටි නැගිටිනවා කියලා මිනිස්සු අන්දලා නැවත මේ රට අගාධයට ගෙනියන්නේ මේ කරන මාධ්‍ය සේවය නම් පට්ටා අයියා
කොටි නැගිටින්නෙ උතුරෙ නෙවෙයි දකුණෙ!
සිරා කතාව
Good findings, Tharindu
මේ comment දාන එවුන් බලා piyaw කරුණා පිල්ලෙයාන් රාජපක්ෂ රෙද්ද අස්සේ දාගෙන හමුදාවේ ආරක්ෂාව දීලා හිටියේ එතකොට මේ ballo එකෙක් කිව්වේ නැහැ කොටි නැගිට්ටා kiyala රාජපක්ෂ ට බයෙ නැත්නම් රාජපක්ෂ ගෙ ගූ කාපු එවුන්
ඇයි KP.ව ළඟ තියාගෙන ආරක්ෂාව දීගෙන ඉඳලා ඒ ඉනිහාගෙ දේපලත් ගත්තෙ..
ඒවට අර ගවුම් ඉරාජයගෙ කතා තිබුණෙ නැහැ..
දැන් ඕව ප්‍රසිද්ධ කරමින් පරණ අවුරුදුවල පින්තූර දදා වැළලෙන්නෙත් ඒ ගවුමගෙ චැනල් වලින්ම තමයි.
@ThusharikaKannangara විමල් goole එකේ parana photo aran පෙන්නුවා කුඩු නාලිකාව ට ගිහින්
හිරු සලකුන විමල් විරව0ශ එක්ක ලොකු ගුවන් කාලයක් use කරා . ඔහු එතරම් වටිනා දේශපාලන චරිතයක්ද මෙ වෙලාවෙ
පච නාලිකාවට ඕන පචවලට දක්ෂ උන්නෙ
කුඩ්ඩන්ට ඕනෙ සහෝදරයා ගලවා ගැනීමේමෙහෙයුම දියත් කරල ෆේල් වුනාට පස්සෙ ආයෙත් පච පංචායුධය තමන්ගෙ වාහීනියට ගෙනත් නැවත ජාතිවාදය අවුලලා කට්ටිය..එක්ක කොහොම හරි මේ රට අඩාල වෙන්න වැඩ කරන්නයි ඕනකම තියෙන්නෙ.
හොද පැහැදිලි කිරිමක
විමලාවතීගෙ කථා ඔවුන් කවදත් බොරු කියන එවුන්නෙ
තරිදු ජයවර්ධන හොරුන්ට හිසරදයක් .❤❤
සහතික ඇත්ත අය්යා.
උතුරේ කොටි නැගිටින්න උතුරේ ජනතාව ඉඩදෙන්නෑ
උතුරේ oya සියලු සංවිධාන බිහි කළේ jr ජයවර්ධන ta විරුද්ධව ඉන්දිරා ගාන්ධි ඔවුන් පුහුණු කළේ ඉන්දිරා ගේ awasyathaa මත පසුව ema සංවිධාන රට බෙදන සංවිධාන බවට පත් කළේ දකුණේ ජාතිවාදී කණ්ඩායම් අදත් පටන් ගන්නේ ඒකම තමයි
නිදන් හෑරීමක් නාරම්මල*හිරු පුවතක් නාරම්මල පොලිසිය හා කිත්සිරි ජයලත් පරීක්ෂණ කටයුතු වල.සාපිගසිද්ධිය මතක් වෙනවා.
මම නම් සුලු ජාතින් කියන වචනෙටත් අාසා නැ එක එයාලා පහත් කරලා වගෙ එහෙම නෙවෙයි අැයි හැමොටම සම තැනක් දෙන්න බැරි සිංහල අපිට මේ රට විතරයි හැබැයි මේකේ ඉපදුන පාතිමාටත් සෙල්වම්ටත් තියෙන්නෙ මේ රට විතරයි භාෂාව වෙනස් උනාට අපි හැමෝම මිනිස්සු
සිංහල මිනිස්සු ඊළඟ ආත්මේ දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ වෙලා උපදින්නෙ නැහැයි කියල මේ ජාතිවාදී උන්මත්තකයන්ට සහතිකයක් දෙන්න පුලුවන් ද?? මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ ක්‍රියාවෙන්ම මිසක් වෙන කිසිම කාරණයකින් නොවන බව වසල සූත්‍රයෙන් ශාස්තෲන් වහන්සේ දේශණා කල බව ලංකාවේ බෞද්ධයන් දන්නෙම නැත් ද? උග්‍ර ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රචාරයන් වලට රැවටෙන්නට පෙර ලාංකිකයන් යටත්පිරිසෙයින් වසල සූත්‍රයවත් කියවා තේරුම්ගන්න. උතුරේත් දකුණේත් මේ බේගල් ප්‍රචාරකයෝ නම් කලේ රටත් ජාතියත් කබලෙන් ලිපට ඇද දැමීම පමණක් බව සබුද්ධිකව තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ.
❤🎉
අපි අහුවෙන්නේ නැහැ කුනුවෙච්ච ගද ගහන ජරා ජාතිවාදය කුලවාදය ආගම්වාදය බෙදුම්වාදය එපාවෙලා තියෙන්නේ ඉවරයක් නැහැ
මේකට රජය හැකි ඉක්මනින් ක්‍රියා මාර්ග ගත.යුතු නැද්ද
Wazem tajudeen පාර්ලිමේන්තු එනවා ළඟදීම
ඒකීය රට වෙනුවෙක් දිවි දුන් රනවිරුවන් අමතක කොට පසුගිය ජඩ පාලන මාකට් කරමින් ජාතිවාදින් සනසා රට බෙදා එක්සත් කිරීම දැන් තිරගතවේ.
ඔයාගේ පසුබිමින් වැස්සේ සද්දෙ ඇහුනත් හොයන්න බැ මගේ පසුබිමිනුත් ඒක ඇහෙන නිසා 😅
Good evening brother ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
වාසනාවකට බොහෝ අත්දැකීම් ඇති ගරු ජනාධිපතිතුමා, ජාතිවාදයට ආගම්වාදය ට කිසිසේත් ඉඩදෙන්නේ නැත කියා
රාජාසන කතාවේ කිවුවා.
පරාජයේ වියරුව තමයි මේ පෙන්වන්නේ.
උපරිම දඬුවම් දිය යුතුය .
❤❤❤❤❤ harima de danaganna puluwan meyagen thanks
යන එන මග තැන් නැතිව පරාජිත දේශපාලන වහලුන්ගේ වල්ගය ගිනි අරගෙන තිබෙන බව පැහැදිලියි ඒ නිසා උන් නැවතත් වර්ග වාදී ජාති වාදී ගිනි අවුල්
ඇතිකිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙලා සිටියත් මින් ඉදිරියට එවැනි දේවල් වෙන්නේ නැහැ ස්තුතියි තරිඳු පුතා ජයවේවා .
Eka thamai apata hithenne meyala rate arakshawa anathurata dai kiyana baya thiyanawa
ape parayo, e demala minissu keeyak maruwada. anithima tikedi laksha 2 duppath minissu, bomba dala maruwa. unta ewa samarannath baha. nodakin ape gon haththa
Harima sadaranai putha kawadawath wenas wenna epa❤
මෙහෙම වැඩකුත් තියනව. උතුරෙ දමිල දකුණෙ සිංහල සියල්ලන්ම සහෝදරයො කියල ලස්සන narrative එකක් අලුත් ආණ්ඩුව හදාගෙන ආවා. එයාල ඒක political campaign එකෙත් අවුරුදු ගාණක් තිස්සෙ build up කරා.
හැබැයි අර්චුනා පාර්ලිමේන්තු ආපු පලවෙනි දවසෙම ජාතිවාදී ගූ බාල්දියකින් නාගෙන ඇවිල්ලා කොළඹම ගඳ ගස්සල මුලු දමිල සමාජය පැත්තටමත් තඩු ගූ බවුසරයක් pressure pump එහෙකින් විද්දා.
රටේ නැති වෙමින් තිබුන ජාතිවාදී කැලැල් පොර හොදට ආයෙ මතු කරල polish කරල ගත්තා. දෙමල සමාජෙට මේ වෙද්දි අලුතෙන් ආපහු කැත විදිහෙ ඇගිල්ලක් දික් වෙනව නම් ඒකෙ වැඩි පංගුවක් ආර්චුනා භාර ගත යුතුමයි. ඌ තමයි දකුණෙ අන්තවාදීන්ට first gear එක දාල දුන්නෙ. දැන් ඉතින් පැදගෙන යන්න විතරයි තියෙන්නෙ 🤟😂
ඒකත් අර්චුනා විසින් එයාගෙ උවමනාවටම කරපු දෙයක් නෙවෙයි කියල දැන් පෙනුනානෙ
A good warning
මම අවු.10ක් රැකියාව කල දියුණු ඊශුුාලයෙත් තුර්කි අධිරාජ්‍යාෙග් පිලිරූ, ස්මාරක,බිුතාන්‍ය සොල්දාදුවන්ගේ (දොවනි ාලා්ක යුද සමයේ ඊශාුලය යටත් කරගෙන සිටි) සොහොන්කොත් ඒ රජය විසින් ධජ පතාක දමා,පින්තාරැ කර මල්වවා අලංකාර කරමින් නඩත්තු කරනවා,අදාල විශේෂිත දියන්වල,අදාල පාර්ශවයන් විසින් අනුස්මරණ උත්සව පවත්වනවා.කිසිම ගැටිිමක් නැහැ.දැන් තාලෙ වෙනස් කාලෙ වෙනස් අපේ සිංහල බෙදුමිවාදිින් තාම නලියනවා.
Ayet මහින්දta oni wela wage jatiwadinta
උන් තමයි ඕව කරන්නෙ
👍👍👍
❤❤❤
පරාජිතයෝ කලබල වෙලා😂
Hiru eke wimal weerawansa Jathiwade awussannada try karanne photos penna penna
ත්‍රස්තවාදීන් JR, ප්‍රමදාස රනිල්
සෑම වසරකම උතුරෙ සුලුතරයක් මේ සැමරුම පවත්වනව..දෙමළ බහුතරයක් මේ ගැන කිසිදු සැලකීමක් නැහැ..දකුණේ ජාතිවාදී සුලුතරයක් මේක අවුලවනව