22. පංච ප්‍රහානයන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 58

  • @paranathalagesriya2815
    @paranathalagesriya2815 Рік тому +1

    උත්තමාවියනි හරිම පැහැදිලියි .මටම දේශනා කරන ලද දහමක් සේ දැනෙනවා නොදැනුවත්වම තැන්පත් වී ඇති කර්ම බීජ පෙනේ.ඔබ තුමියට උතුම් අරිහත් ඵලය අදිෂ්ඨාන කරමි.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 6 місяців тому +1

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 2 роки тому +1

    සාදු..සාදු..සාදු......

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 2 роки тому +4

    ඔබ තුමියගේ දේශනා ඉතාම පැහැදිලියි.මේ පින නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 роки тому +7

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @padminidias9345
    @padminidias9345 2 роки тому +8

    ධර්මය තුළ හිර වී සිටි සියුම් තැන් වලින් ද මිදී නිදහස් වීමට අරිය උත්තමාවියගේ සියලුම ධර්ම දේශනා උපකාර වුනා. මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 роки тому +10

    උත්තමාවිය නි බොහෝ ම පැහැදිලි යි.උතුම් අරහත් භාවය ම පූර්ණ ය වීමට අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🌺🌺🌺

  • @malmidissanayake5670
    @malmidissanayake5670 2 роки тому +2

    රිය අරිය කරන්න ට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    පින්වත් ඔබ තුමිය ට මාගේ නමස්කාරය වේවා...🙏🏼🙏🏼🙏🏼

  • @sirilee139
    @sirilee139 2 роки тому +8

    නුවණින් කල්පනාකාරීව , මග පල
    පුර්ණ කර ගැනීමට දේශනාව
    සිදු කරන උත්තමාවියට සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු .

  • @terranceranjith1666
    @terranceranjith1666 2 роки тому +3

    නිවන ශාක්සාත්කර ගැනිමටම උපකාරවන ලෙස ගැඹුරු දහම ඉතා සරල ආකාරයට දේශනාකල අරිය උත්තමාවියට කායික නිරෝගී බව හා දීර්ඝායුස අදිටන් කරමු!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +1

    උත්තමාවියනි ඔබට කායික සුව දීර්ඝායුෂ ලැබේවා තවත් සිරිදහම් දෙසන්නට හැකිවේවා .සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 සාධු` සාධු` සාධු` සාධු`

  • @anurasenanayake730
    @anurasenanayake730 2 роки тому +7

    ✨️ සුවපත් වේවා ! 🙏🔅ගෞරවණීය අරියඋත්තමාවියට කායික නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🌼🙏🙏🙏🌼

  • @kmedirisooriya2829
    @kmedirisooriya2829 2 роки тому +5

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 роки тому +2

    මේ දේශනා ඉතා වැදගත් නිවන් දකින්න නෙමෙයි සතුටින් ගැටීමි නැතිව ,තරහ ,ඊෂියා,මද මාන නැතිව සතුටින් ජීවත් වන්න.නිවන් දකින්න ඕනෙ නමි අනිවාර්යෙන් මේ මගින් පුලුවන් බව හිතෙනෙව,නිවන ඕනෙ නැත්නමි සැනසීමෙන් ජීවත් වෙලා ඊලගටත් සුගතිගාමී වෙන්න පුලුවන්.මට හිතෙන හැටි.........මට ඕනෙ මේ දහම මගින් දරැවො සමග සතුටින් ජීවත් වන්න.

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 5 місяців тому

    අරිය උත්තමාවියනී මේ ජාතියේම අරහත් ඵළයෙන්ම නීවී සැනසී පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා...!🙏🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 2 роки тому

    දර්ම දේශනාව අති විශිෂ්ඨ යි. තව දුරටත් පිරී අපිරි ළෝකය තුළ අතරමං නොවිය යුතු බැව් පසක් කර ගතිමි .
    ගෞරවණීය අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය ම අදිශ්ඨාණ කරමි .🙏🙏🙏🌸🌸🌸

  • @manumunasongha6223
    @manumunasongha6223 2 роки тому +4

    සුවපත් වේවා !!!

  • @senabasnayake8776
    @senabasnayake8776 Рік тому

    Hidden meaning of panchneewarana explained in an understandable and simple manner. A practical approach. Boho pin.

  • @njwije4094
    @njwije4094 2 роки тому +1

    සාදු සාදු සාදු සාදු.

  • @hemamalijayawardena2974
    @hemamalijayawardena2974 2 роки тому

    අරිය උත්තමාවියට කායික මනසික නිදුක් නීරෝගී භාවයම වේවා!!
    🙏🙏🙏

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 2 роки тому +8

    උතුම් නිවන්සුව සක්ශාත් කිරීමට මේධර්මදානය උපනිශ්‍රය වෙත්වා ...///

  • @amithatennakoon9498
    @amithatennakoon9498 2 роки тому +2

    Sadu sadu.... ithama pehadily dharma deshanawak. Obathumiya niduk wewa, nirogi wewa, Suwapath wewa!!!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 роки тому +1

    සුවපත් වේවා උත්තමාවියනි .......

  • @IreshaniPushpalatha
    @IreshaniPushpalatha 5 днів тому

    සාුදු සාදු :(🙏🙏🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 роки тому

    sadu sadu sadu

  • @senabasnayake8776
    @senabasnayake8776 Рік тому

    පෙර නොඇසූ විරූ දහමක්.

  • @salonsasra
    @salonsasra Рік тому

    Suwapath wewa..

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 роки тому

    Nibbana suwayen suwapath wewa.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    මෙවන් දේශනාවක් අහන්න lebeemama සසරේ කර පිනක් හේතු වෙන්න ඇති...

  • @typeiris
    @typeiris 2 роки тому

    Obathumiyata uthu niwana wahawahaa awabada wewa

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 2 роки тому +1

    අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි

  • @Renu-xc3yb
    @Renu-xc3yb Місяць тому

    Suwapath wewaa

  • @chitrakumari1222
    @chitrakumari1222 2 роки тому +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaegodage9018
    @sriyaegodage9018 2 місяці тому

    🙏🙏👍

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 2 роки тому +3

    අරිය උත්තමාවිය සුවපත් වේවා

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 2 роки тому

    Sadu sadu

  • @sunokasewwandi
    @sunokasewwandi 2 роки тому

    විෂ්කම්භන ප්‍රහානය
    ත‍ංග ප්‍රහානය .
    සමුච්චේද ප්‍රහානය .කෙලෙස් මුල් සිදීම. තමුන් දෝසය භාර ගැනීම .

  • @TV-wz8cb
    @TV-wz8cb Рік тому

    🙏🙏🙏🙏🙏

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 роки тому

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @arunaekanayaka9021
    @arunaekanayaka9021 2 роки тому +2

    🙏🙏🙏

  • @djz-supasan-lbdeejz1949
    @djz-supasan-lbdeejz1949 2 роки тому +1

    Sadu Sadu...!!!

    • @menikedissanayake3004
      @menikedissanayake3004 2 роки тому +1

      🙏🙏🙏 සැමදෙනාටම නිවනම වෙත්වා!!!

  • @chitrakumari1222
    @chitrakumari1222 2 роки тому

    Sadu Sadu Sadu 🙏🙏🙏👍

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd Рік тому

    මට හිතා ගන්න බෑ ඔබතුමියට ඔය වචන මනා ව ගලා එන්නේ කෙසේද ගිහි කාන්තාවක් වශයෙන් ඔබතුමිය අවබෝධය ලබා ගත්තේ කෙසේ ද කෙසේ වෙතත් ක්‍රම ක්‍රමයෙන් මා අවශ්‍ය අවබෝධය ට ඉහළ එනම් මා තුලින් මා දැකීම ක්‍රමානුකූලව සිදු වන බව දනිමි තව යා යුතු දුර බොහෝ ය ඒ ගමන යාමට අදිටන් කර ගත මි🙏🙏🙏

  • @nandasarojani2455
    @nandasarojani2455 2 роки тому +1

    Saadu saadu

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому

    Arahathbudupiyanandeshanakalasirisadhdharmayeasiriyaime..dakinnesadusadusadu..

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому +1

    SUVAPATH VE

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 роки тому

    Medam keti deshana denna

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 роки тому

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 роки тому

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 роки тому

    🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 7 місяців тому

    🙏🙏🙏