Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
This is a fantastic way of cooling. වැඩි පද ඕනෙ නෑ. ගොඩ ඉදන් පීනnනේ නැතුව කරලා බලමු 👍 5:28
ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවංක නිහතමානී දැනුමපිරි මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමි.
Meka mu karana ekak nemei
නියමයි සුපිරි .......වියදමක් නැති නිසා හුගක් වටිනවා
දැන් රස්නේ වැඩි නිසා මේ අදහස ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඉතා හොදයී,ආරම්භයේදීම කියන දේ නොනවත්වා කියා අවසන් කරනවා,කාලය සහ දුරකථනය පරිහරණය අවමයි.
යකුනේ අයිස් කැට හදන්න යන කරන්ට් බිල ගැන නොදැනද උඹල මේ වගේ කතා වලට ලයික් කරන්නේ.මෝඩ රැල 😂😂😂
@@upulkumara3265 _මල්ලී , එතුමා කියනවනෙ මේක යම් තාවකාලික විසඳුමක් කියලා. අනික ශීතකරණයක් තියෙනව නම් ඒකත් වැඩ කරනව නම් අයිස් ටිකක් හදාගන්න අමුතුවෙන් දෙයක් කරන්න තියෙන්නෙ වතුර ටිකක් දානඑක විතරන්නෙ. මේ හොඳට ඉන්න මිනිස්සු මළාය කියල වීව්ස් ගන්න වීඩියෝ කරන රටක මෙතුමා කරන කාර්‍ය්ය කොපමණද වටිනවද. එවැනි මිනිසුන් අධෛර්‍ය්මත් කරන්න හොඳ නෑ. මා ඔහුව හඳුනන්නේ නෑ. මගෙත් එක්ක අමනාපවෙන්න එපා .ඔබට තෙරුවන් සරණයි සරණයි !_
පන්ඩිතයන්ට හරියන්නේ නෑ ඒත් මේක කරලා බලන්න මේ කාලෙට ගැලපෙන හොද වැඩක් .
නියමයි ඔබතුමාට දිර්ඝායූෂ පතමි
දැනුවත් කරාට ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි
ඒත නිකන්ම වෙනවනෙ
මගේ අදහස නම් මෙම ක්‍රියාව පෑන් ඵකට ඵතරම් සුභ දායක නොවන බවයි.විශේෂයෙන් පෑන් ඵකේ තටු නිශ්පාදන කරනලද ලෝහ වර්ගය වාෂ්ප වන ජලය සමඟ දක්වන ප්‍රතිචාරය බලපානවා.දෙවනුව වරදක් වීමට ඇත්තේ පෑන් ඵක කැරෙකෙන අවස්ථාවේ ඵයට ඔරොත්තු නොදෙන බරක් සමග ගමන් කිරීමට යාමෙන් ඵහි ක්‍රියාපටිපාටිය අඩාලවීම හෝ පෑන් ඵකේ ආයුකාලය අඩුවිය හැකිවීමයි.ඔබගේ නිර්මාණය අගය කරන අතර මා සඳහන් කළ කරුණු සම්බන්ධයෙන්ද සිතා බලන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තූතියි
Eka hari
බර වැඩිවීම තමා ගැටලුව .තටු නම් දැන් ගොඩක් තියෙන්නෙ ප්ලාස්ටික්
meka me kalaya thula pamanak thawakalikawa use wena handa e tharm prshnyk naha..anika piti passen ellana hnda thatu walata danenna thrm prshnyk wenne naha.. me kalaya thula thawakalika wisdumak lesa me krmaya athatma hodayi..karakenakota fan ekata podi awlk thye ekata hodama de..podi bottle ekak ellana eka.. 500ml..ntnm karakenna danna epa..
අනවශ්‍ය බරක් ෆෑන් එකට
ubata pissuda yako .100kg elluwath ellane fan eke cover eke misak thatuwala neweyi.buruwa 🤣🤣🤣🤣@@diretdisco
අයියා ඔයානමි real වැඩකාරයෙක්,....නමේම තියෙනවා දක්ෂයක් කියල💪🏽💪🏽💪🏽ඉදිරියටම යන්න සුබ පතනවා,....🙏🇱🇰🇦🇺
Niyami idia eka
යකෝ මේව foreign videos වලින් copy කරල හඩ කවලා හදලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද?
Meka therumak nathi wadak bn hayyoooo
Mn hoya hoya hitiya දෙයක් thank ඔබට .
ගොඩාක් ස්තුතියි හොඳ දෙයක් මේ දවස්වල රස්නේනේ
පොඩි එකතු කිරීමක්.. මුඩියට යටින් හිලක් විදලා පොඩි බටයක් පහලට ගත්තා නම් අයිස් බෝතලේ උඩටම වෙන්න දාලා දිය වෙන වතුර ටික වෙනම බාජනේකට collect වෙන්න හදන්න පුළුවන්.. 😊
Wow ඒකත් නියමයි
Bohoma watina deyak kiyala dunne mahtmya godak sthuthi
🙏👍
ඔව් ඒ එකතු කරපු අදහසත් හොදයි
😅උ😅😅😅😅😅😅😅ඌ😅ඌ😅ඌඌඋ😅ඌඋ😅😅ඌඌඌඋ😅😅😅😅😅ඌඌ😅ඌඌ😅උ😅😅ඌඌඌ😅ඌ😅ඌ😅ඌඌඌඌඌඌ😅😅ඌඌඌඌඌඌඌ😅ඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ😅uuuu7uuuuuuuuuuuuuuuuu7uuuuuuuuuuuuyyyyyyyyyyyyyyuuuuuuuuෆ්ෆ්ෆ්ෆ්‍ය්ය්ය්ග්ග්ක්ක්ම්ෆ්කීiiiguiuuuh7iiyjjjjuuuiuඊඉයීඉටීට්ම්ම්ජ්‍ය්ය්ය්ය්y766uiijPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.guuouuuuuhuny😂ujjjhjiyuiyyoyyuy6i7ujjjjyyyuhuhuuyu6y66uu66yuuuuhuhhhhuග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්iuyhuuggyyuuh6y66yyyyyu6i7uhuju6uyy6yyyyyyuu6ග්‍ය්හ්හ්හීඊඊඊඊහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්uyuyhyuuouuuhuhhhuhහ්හිහීගිහ්හොඉයීන්t77uuuuuu77ඌඌඋංය්xය්😮ූටිccyyyyyyyyyyyyyyyy6yyyyyyyyy6ggggcgggxcggggggggycxxxxxgග්ග්ග්ග්ක්ක්ං, ,,ග්ග්ග්ග්ග්ග්,,,,,ක්,තිබෙන 1:23 1:23 ං,ය්ට්‍ය්ග්‍ය් 1:23ටීඊඊඊඊඊඊඊඊඊඊඉ😅ට්ටීඊඊඊඊඊඊඊට්ටී ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටීට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්‍ය්ට්ට්ට්ට්ටිට්ට්ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට් ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ට්ට්ට්ට්ගේ හුයෝඔ😅ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්‍ය්ට්‍ය්ංය්ය්ය්ය්ය්ට්ට්ට්ට්ට්‍ය්ක්ඡ්හ්භ්භ්හ්හ්හ්‍ය් 1ස්ස්ස්ඩ්ඩ්ස්ඩ්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ව්ට්ට්ට්ට්‍ය් ඉදිරිපත් ට්ට්ට්ට්:23 1:23 ග්
ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දුන්නාට..❤
Oya wage duk widinna wenne naa current bila adunam saha a/c ekak ganna wathkamak thibbanum....chande kaaleta molae pavichchi karamu..
ස්තෑතියි මහත්මයා ඔබට ජයවේවා
එදැනුම.හරි.වැදගත්
ස්තුතියි ගොඩක් වටිනවා 👍👍👍
Supiri,Thawakalika,SahanayakSthuti,Sthuti,Sthuti 💐💐💐😄
හොද අදහසක් ❤️හැබැයි මන් නන් කරන්නෙ ඔහොම නෙවෙ මේසෙ ගාවින් ෆෑන් එක තියල මේසෙ උඩ අයිස් කැට දැම්ම පැතලි බාජනයක් තියනව try krl blnn 😁❤️
මාත් එහෙම තමයි කරන්නේ
_කාර්මිකයෙකුට පුළුවන් මේ වගේ ගැජට් එකක් හදලා වෙළඳ පොළට දාන්න . ඔබට බෙහෙවින් ස්තූතියි !_
Italic විදිහට මේ කමෙන්ට් එක දැම්මේ කොහොමද
@@Nilanka_UA-cam _කීප දෙනෙක් මේ ගැන විමසුවා වගේම මමත් එය පැහැදිලි කළා. ඒ ගොල්ලන්ට එය තේරුම් ගන්න බැරු උනා. මූලික දෙය මම කියන්නම්. 'හෙළකුරු' පුවරුවෙන් මම මේක කරන්නෙ._
අයිස් ආධාරයෙන් cool කරගැනීමට fridge එකක් තිබියයුතු නමුත් බාජනයකට වතුර දාලා හුලං එනමට්ටමේ තියලා රස්නෙ අඩු කරගන්න පුළුවන්. Humidity 80% වගේ තිබෙන ලංකාවේ අංශක 2 ක් පමණද Humidity 30 % තිබෙන රටවල අංශක 10 ක් පමණ අඩුකරගන්න පුළුවන්. එම ක්‍රමයේ උපකරණයට වෙළඳ පොලේ කියන්නේ evoperative cooler කියල. ඒ සඳහා යන වියදම air conditioner එකක් භාවිතයට වඩා දහයෙන් එකක් පමනය.
නියම වැඩක්... ස්තූති වේවා
දැනුවත් කලාට ස්තුතියි.
කරල බැලුව ගොඩක් සාර්ථක එකක් ස්තූතියි
Thanks for your impermation!
ස්තූතියි බුදු සරණයි.
හොඳ අදහසක් තෙරුවන් සරණයි
Very good idea
Stuhthi..obata❤❤❤❤❤
Me paara rathne wediy thamai bohoma thanks
Itha watina adahasak. Sthuthi obathumata ❤❤❤❤
හොද දැනුවත් කිරීමක්. ❤
hodae godak stutee bayah na hare pahadele 👍🙏🙏🙏
❤හොදයි. Thank You
H2O (water) harithagara wayuwak nisa tika welaawakata passe athula rath wenaa gannawa
මේ මහත්මයාගේනිර්මාණය හොඳයි👍🌹. කවුරුත් අතින් එල්ලන් ඉන්නෙ නෑනේ? වතුර බෝතල් දෙක.. උත්සාහ කරලා බලන්න. අයිස් කැට දාන ප්‍රමාණය.. .. . මෝටරයට වතුර වැටෙන්නේ නෑ.. තටුත් ගොඩක් ෆෑන්වල ප්ලාස්ටික්. කැමති නම් කරන්න නැත්නම් නිකම්ම ඉන්න
ස්තුති ගොඩාක් වටින කතාවක් 👍👍
❤❤❤❤ sthuthi denuwath karata
උතුරවා නිවාගත් වතුරෙන් අයිස් හැදුවොත් අයිස් දියවීමට ගතවන කාලය වැඩි කර ගන්න පුලුවන්. (වායු බුබුලු සහ අපද්‍රව්‍ය ඉවත් වීමෙන්)
බොහොම ස්තුති ඔබට ඒ දැනුවත් කිරීම ගැන ...
හුගක් වටිනවා.......!
Creative thinker.....
සුපිරි ❤❤❤
👌හරි අපූරුයි බොහොම ස්තූතියි
Very Good 🌺🙏🙏🙏
Pan aeka malkda kanne nethida pasuuuuuuwat
ape hodai me daws wala fan eken rasne hulan enne
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
Nice trick bro....thx
Not bad..gd.. punchi punchi..weda thamaiii kawada ho dinaka ..Loku nirmanayak wanne.. ohe..meke adu paduu..thiye num oyala thawa..dewal add karala balanna..api kothain ho start karanna onee
Good work.
good luck
නියමයි ජයවේවා
Jesus පිහිටයි දරුවො.ඔයාට
❤❤❤❤❤ good
Super 💓
Mona pissu wadakda bn
Thank you so much!🤗
දැල ඉක්මනටම දිරයි වගේ...😮😮😮
Wede සුපිරි
Fan ake hulan adu wenawa pitupasa cover nisa
Den wathuren cool wena fan thiyenawa wathure purawanna wenama kellak thiyenawa
ඒ කිනම් හොඳ ඔබතුමාට පිං
සුපිරි වීඩියෝවක් ❤️
Niyamai lankawa awama ohoma thama karanna wenne .....ac naha ne
Thank you. Motor doesn't contact with water or water vapour and weight on the wings.
Godak hodai 👌😍👍
නියමයි❤
වටිනවා .🙋
Wena piliyam nadda
Maru wada අයිස් නැතුව බැරිද වතුර වගේ දලා ක්‍රරමයක්.
Me dawaswala nm aththatama watinawa❤
ඔබේ චැනල් එකට අලුතින්ම එකතු වුනා..නියමයි 🎉❤ ජය වේවා
GRAND VEADIO 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ගොඩක් ස්තුතියි. ෆෑන් එක තිරස් අතට චලනය වනවිට මෙම ජල/අයිස් බෝතල්වල බර නිසා මෝටරයට/බෙයාරින්ග්ස් වලට හානියක් විය හැකිද කියා පහදා දෙන්න.
නෑ
ගොඩක් හොඳ විඩියො එකක් ඔබට ජය වේවා
පැහැදිලිවම ෆෑන් එකේ rotate motor ඒකට මේ අමතර බර දරාගන්නවා වගේ පෙනුනත් motor එකේ ජවය ක්‍රමයෙන් දුර්වල වෙලා ඒක motor එකේ ආයු කාලයට බලපෑමක් කරනවා.... මොකද කීවොත් පිටුපසින් වාතය ඇදගන්න තියන ඉඩකඩ සීමා වීම හේතුවෙන්....
❤ස්තූතියි
ඕකෙන් වාතයේ ආර්ධරතා අගය වැඩි වෙනවා. ටික කාලයක් භාවිතා කලාම කාමර වල අල්මාරි ඇතුලේ තියන රෙදි එහෙම පුස් කන්න පුළුවන්. දැනගෙන නිවැරදි තැනට පාවිච්චි කලා නම් හොදයි
එහෙම වෙන් නෑ බන් වාතයේ ආර්ද්‍රතාව වැඩි වෙන්න එකම වාතය තියෙන්න කාමරේ සීල් කරලා නෑ නේ ටික වෙලාවකට විතරනෙ දවසෙ
Fan එක පිටිපස්සෙ Stand එකක් තියල ඒකේ බෝතල් එල්ලුවොත් කොහොමද
Good experiment❤
Bohoma isthuthi
ස්තුතිය ඔබට
Excellent 👍thank you sir ❤
සුපිරි අයිය
එතකොට අය්යා අපිට ice ගෙනල්ලා denawa da 😍
thanks chathura.
තෙරුවන් සරණයි
Good idea 👍
Bohoma pin
Great
Good job
නියමයි
good aka hoday😮
Godak hoday me wge dayak danaganimat labemaTaruwansranai
Hoda kramayak sthuti obathumata
😅මොඩයා කියලා මරන්නැ ඉතින් 🤧 කොම හරි අයිස් දිය වෙලා වතුර හැලිලා ෆැන් එක ශොට් උනා නම් තමා සුපිරි 😅 මෙක බලන අය මොඩයො මගෙ මෙක කරන්න එපා 😢
මූඩිය යටට හිටින්න දාපන් ඉතින්😂ුම්බෑ කියන්නෙ නැතුව
😂good idia
Good idea 👌🏼
බොහොම ස්තුතියි
Oka sema roginta hoda ne.
This is a fantastic way of cooling. වැඩි පද ඕනෙ නෑ. ගොඩ ඉදන් පීනnනේ නැතුව කරලා බලමු 👍 5:28
ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවංක නිහතමානී දැනුමපිරි මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමි.
Meka mu karana ekak nemei
නියමයි සුපිරි .......වියදමක් නැති නිසා හුගක් වටිනවා
දැන් රස්නේ වැඩි නිසා මේ අදහස ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඉතා හොදයී,ආරම්භයේදීම කියන දේ නොනවත්වා කියා අවසන් කරනවා,කාලය සහ දුරකථනය පරිහරණය අවමයි.
යකුනේ අයිස් කැට හදන්න යන කරන්ට් බිල ගැන නොදැනද උඹල මේ වගේ කතා වලට ලයික් කරන්නේ.මෝඩ රැල 😂😂😂
@@upulkumara3265
_මල්ලී , එතුමා කියනවනෙ මේක යම් තාවකාලික විසඳුමක් කියලා. අනික ශීතකරණයක් තියෙනව නම් ඒකත් වැඩ කරනව නම් අයිස් ටිකක් හදාගන්න අමුතුවෙන් දෙයක් කරන්න තියෙන්නෙ වතුර ටිකක් දානඑක විතරන්නෙ.
මේ හොඳට ඉන්න මිනිස්සු මළාය කියල වීව්ස් ගන්න වීඩියෝ කරන රටක මෙතුමා කරන කාර්‍ය්ය කොපමණද වටිනවද. එවැනි මිනිසුන් අධෛර්‍ය්මත් කරන්න හොඳ නෑ. මා ඔහුව හඳුනන්නේ නෑ. මගෙත් එක්ක අමනාපවෙන්න එපා .ඔබට තෙරුවන් සරණයි සරණයි !_
පන්ඩිතයන්ට හරියන්නේ නෑ ඒත් මේක කරලා බලන්න මේ කාලෙට ගැලපෙන හොද වැඩක් .
නියමයි ඔබතුමාට දිර්ඝායූෂ පතමි
දැනුවත් කරාට ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි
ඒත නිකන්ම වෙනවනෙ
මගේ අදහස නම් මෙම ක්‍රියාව පෑන් ඵකට ඵතරම් සුභ දායක නොවන බවයි.විශේෂයෙන් පෑන් ඵකේ තටු නිශ්පාදන කරනලද ලෝහ වර්ගය වාෂ්ප වන ජලය සමඟ දක්වන ප්‍රතිචාරය බලපානවා.දෙවනුව වරදක් වීමට ඇත්තේ පෑන් ඵක කැරෙකෙන අවස්ථාවේ ඵයට ඔරොත්තු නොදෙන බරක් සමග ගමන් කිරීමට යාමෙන් ඵහි ක්‍රියාපටිපාටිය අඩාලවීම හෝ පෑන් ඵකේ ආයුකාලය අඩුවිය හැකිවීමයි.ඔබගේ නිර්මාණය අගය කරන අතර මා සඳහන් කළ කරුණු සම්බන්ධයෙන්ද සිතා බලන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තූතියි
Eka hari
බර වැඩිවීම තමා ගැටලුව .තටු නම් දැන් ගොඩක් තියෙන්නෙ ප්ලාස්ටික්
meka me kalaya thula pamanak thawakalikawa use wena handa e tharm prshnyk naha..anika piti passen ellana hnda thatu walata danenna thrm prshnyk wenne naha.. me kalaya thula thawakalika wisdumak lesa me krmaya athatma hodayi..karakenakota fan ekata podi awlk thye ekata hodama de..podi bottle ekak ellana eka.. 500ml..ntnm karakenna danna epa..
අනවශ්‍ය බරක් ෆෑන් එකට
ubata pissuda yako .100kg elluwath ellane fan eke cover eke misak thatuwala neweyi.buruwa 🤣🤣🤣🤣@@diretdisco
අයියා ඔයානමි real වැඩකාරයෙක්,....නමේම තියෙනවා දක්ෂයක් කියල💪🏽💪🏽💪🏽ඉදිරියටම යන්න සුබ පතනවා,....🙏🇱🇰🇦🇺
Niyami idia eka
යකෝ මේව foreign videos වලින් copy කරල හඩ කවලා හදලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද?
Meka therumak nathi wadak bn hayyoooo
Mn hoya hoya hitiya දෙයක් thank ඔබට .
ගොඩාක් ස්තුතියි හොඳ දෙයක් මේ දවස්වල රස්නේනේ
පොඩි එකතු කිරීමක්.. මුඩියට යටින් හිලක් විදලා පොඩි බටයක් පහලට ගත්තා නම් අයිස් බෝතලේ උඩටම වෙන්න දාලා දිය වෙන වතුර ටික වෙනම බාජනේකට collect වෙන්න හදන්න පුළුවන්.. 😊
Wow ඒකත් නියමයි
Bohoma watina deyak kiyala dunne mahtmya godak sthuthi
🙏👍
ඔව් ඒ එකතු කරපු අදහසත් හොදයි
😅උ😅😅😅😅😅😅😅ඌ😅ඌ😅ඌඌඋ😅ඌඋ😅😅ඌඌඌඋ😅😅😅😅😅ඌඌ😅ඌඌ😅උ😅😅ඌඌඌ😅ඌ😅ඌ😅ඌඌඌඌඌඌ😅😅ඌඌඌඌඌඌඌ😅ඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ😅uuuu7uuuuuuuuuuuuuuuuu7uuuuuuuuuuuuyyyyyyyyyyyyyyuuuuuuuuෆ්ෆ්ෆ්ෆ්‍ය්ය්ය්ග්ග්ක්ක්ම්ෆ්කීiiiguiuuuh7iiyjjjjuuuiuඊඉයීඉටීට්ම්ම්ජ්‍ය්ය්ය්ය්y766uiijPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.guuouuuuuhuny😂ujjjhjiyuiyyoyyuy6i7ujjjjyyyuhuhuuyu6y66uu66yuuuuhuhhhhuග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්iuyhuuggyyuuh6y66yyyyyu6i7uhuju6uyy6yyyyyyuu6ග්‍ය්හ්හ්හීඊඊඊඊහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්uyuyhyuuouuuhuhhhuhහ්හිහීගිහ්හොඉයීන්t77uuuuuu77ඌඌඋංය්xය්😮ූටිccyyyyyyyyyyyyyyyy6yyyyyyyyy6ggggcgggxcggggggggycxxxxxgග්ග්ග්ග්ක්ක්ං, ,,ග්ග්ග්ග්ග්ග්,,,,,ක්,තිබෙන 1:23 1:23 ං,ය්ට්‍ය්ග්‍ය් 1:23ටීඊඊඊඊඊඊඊඊඊඊඉ😅ට්ටීඊඊඊඊඊඊඊට්ටී ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටීට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්‍ය්ට්ට්ට්ට්ටිට්ට්ය්ය්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට් ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ට්ට්ට්ට්ගේ හුයෝඔ😅ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්‍ය්ට්‍ය්ංය්ය්ය්ය්ය්ට්ට්ට්ට්ට්‍ය්ක්ඡ්හ්භ්භ්හ්හ්හ්‍ය් 1ස්ස්ස්ඩ්ඩ්ස්ඩ්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ව්ට්ට්ට්ට්‍ය් ඉදිරිපත් ට්ට්ට්ට්:23 1:23 ග්
ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දුන්නාට..❤
Oya wage duk widinna wenne naa current bila adunam saha a/c ekak ganna wathkamak thibbanum....chande kaaleta molae pavichchi karamu..
ස්තෑතියි මහත්මයා ඔබට ජයවේවා
එදැනුම.හරි.වැදගත්
ස්තුතියි ගොඩක් වටිනවා 👍👍👍
Supiri,Thawakalika,Sahanayak
Sthuti,Sthuti,Sthuti 💐💐💐😄
හොද අදහසක් ❤️හැබැයි මන් නන් කරන්නෙ ඔහොම නෙවෙ මේසෙ ගාවින් ෆෑන් එක තියල මේසෙ උඩ අයිස් කැට දැම්ම පැතලි බාජනයක් තියනව try krl blnn 😁❤️
මාත් එහෙම තමයි කරන්නේ
_කාර්මිකයෙකුට පුළුවන් මේ වගේ ගැජට් එකක් හදලා වෙළඳ පොළට දාන්න . ඔබට බෙහෙවින් ස්තූතියි !_
Italic විදිහට මේ කමෙන්ට් එක දැම්මේ කොහොමද
@@Nilanka_UA-cam
_කීප දෙනෙක් මේ ගැන විමසුවා වගේම මමත් එය පැහැදිලි කළා. ඒ ගොල්ලන්ට එය තේරුම් ගන්න බැරු උනා. මූලික දෙය මම කියන්නම්. 'හෙළකුරු' පුවරුවෙන් මම මේක කරන්නෙ._
අයිස් ආධාරයෙන් cool කරගැනීමට fridge එකක් තිබියයුතු නමුත් බාජනයකට වතුර දාලා හුලං එන
මට්ටමේ තියලා රස්නෙ අඩු කරගන්න පුළුවන්. Humidity 80% වගේ තිබෙන ලංකාවේ අංශක 2 ක් පමණද Humidity 30 % තිබෙන රටවල අංශක 10 ක් පමණ අඩුකරගන්න පුළුවන්. එම ක්‍රමයේ උපකරණයට වෙළඳ පොලේ කියන්නේ evoperative cooler කියල. ඒ සඳහා යන වියදම air conditioner එකක් භාවිතයට වඩා දහයෙන් එකක් පමනය.
නියම වැඩක්... ස්තූති වේවා
දැනුවත් කලාට ස්තුතියි.
කරල බැලුව ගොඩක් සාර්ථක එකක් ස්තූතියි
Thanks for your impermation!
ස්තූතියි බුදු සරණයි.
හොඳ අදහසක් තෙරුවන් සරණයි
Very good idea
Stuhthi..obata❤❤❤❤❤
Me paara rathne wediy thamai bohoma thanks
Itha watina adahasak. Sthuthi obathumata ❤❤❤❤
හොද දැනුවත් කිරීමක්. ❤
hodae godak stutee bayah na hare pahadele 👍🙏🙏🙏
❤හොදයි. Thank You
H2O (water) harithagara wayuwak nisa tika welaawakata passe athula rath wenaa gannawa
මේ මහත්මයාගේනිර්මාණය හොඳයි
👍🌹
. කවුරුත් අතින් එල්ලන් ඉන්නෙ නෑනේ? වතුර බෝතල් දෙක.. උත්සාහ කරලා බලන්න. අයිස් කැට දාන ප්‍රමාණය.. .. . මෝටරයට වතුර වැටෙන්නේ නෑ.. තටුත් ගොඩක් ෆෑන්වල ප්ලාස්ටික්.
කැමති නම් කරන්න නැත්නම් නිකම්ම ඉන්න
ස්තුති ගොඩාක් වටින කතාවක් 👍👍
❤❤❤❤ sthuthi denuwath karata
උතුරවා නිවාගත් වතුරෙන් අයිස් හැදුවොත් අයිස් දියවීමට ගතවන කාලය වැඩි කර ගන්න පුලුවන්. (වායු බුබුලු සහ අපද්‍රව්‍ය ඉවත් වීමෙන්)
බොහොම ස්තුති ඔබට ඒ දැනුවත් කිරීම ගැන ...
හුගක් වටිනවා.......!
Creative thinker.....
සුපිරි ❤❤❤
👌හරි අපූරුයි බොහොම ස්තූතියි
Very Good 🌺🙏🙏🙏
Pan aeka malkda kanne nethida pasuuuuuuwat
ape hodai me daws wala fan eken rasne hulan enne
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
Nice trick bro....thx
Not bad..gd.. punchi punchi..weda thamaiii kawada ho dinaka ..Loku nirmanayak wanne.. ohe..meke adu paduu..thiye num oyala thawa..dewal add karala balanna..api kothain ho start karanna onee
Good work.
good luck
නියමයි ජයවේවා
Jesus පිහිටයි දරුවො.ඔයාට
❤❤❤❤❤ good
Super 💓
Mona pissu wadakda bn
Thank you so much!🤗
දැල ඉක්මනටම දිරයි වගේ...😮😮😮
Wede සුපිරි
Fan ake hulan adu wenawa pitupasa cover nisa
Den wathuren cool wena fan thiyenawa wathure purawanna wenama kellak thiyenawa
ඒ කිනම් හොඳ ඔබතුමාට පිං
සුපිරි වීඩියෝවක් ❤️
Niyamai lankawa awama ohoma thama karanna wenne .....ac naha ne
Thank you. Motor doesn't contact with water or water vapour and weight on the wings.
Godak hodai 👌😍👍
නියමයි❤
වටිනවා .🙋
Wena piliyam nadda
Maru wada අයිස් නැතුව බැරිද වතුර වගේ දලා ක්‍රරමයක්.
Me dawaswala nm aththatama watinawa❤
ඔබේ චැනල් එකට අලුතින්ම එකතු වුනා..නියමයි 🎉❤ ජය වේවා
GRAND VEADIO 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ගොඩක් ස්තුතියි. ෆෑන් එක තිරස් අතට චලනය වනවිට මෙම ජල/අයිස් බෝතල්වල බර නිසා මෝටරයට/බෙයාරින්ග්ස් වලට හානියක් විය හැකිද කියා පහදා දෙන්න.
නෑ
ගොඩක් හොඳ විඩියො එකක් ඔබට ජය වේවා
පැහැදිලිවම ෆෑන් එකේ rotate motor ඒකට මේ අමතර බර දරාගන්නවා වගේ පෙනුනත් motor එකේ ජවය ක්‍රමයෙන් දුර්වල වෙලා ඒක motor එකේ ආයු කාලයට බලපෑමක් කරනවා.... මොකද කීවොත් පිටුපසින් වාතය ඇදගන්න තියන ඉඩකඩ සීමා වීම හේතුවෙන්....
❤ස්තූතියි
ඕකෙන් වාතයේ ආර්ධරතා අගය වැඩි වෙනවා. ටික කාලයක් භාවිතා කලාම කාමර වල අල්මාරි ඇතුලේ තියන රෙදි එහෙම පුස් කන්න පුළුවන්. දැනගෙන නිවැරදි තැනට පාවිච්චි කලා නම් හොදයි
එහෙම වෙන් නෑ බන් වාතයේ ආර්ද්‍රතාව වැඩි වෙන්න එකම වාතය තියෙන්න කාමරේ සීල් කරලා නෑ නේ ටික වෙලාවකට විතරනෙ දවසෙ
Fan එක පිටිපස්සෙ Stand එකක් තියල ඒකේ බෝතල් එල්ලුවොත් කොහොමද
Good experiment❤
Bohoma isthuthi
ස්තුතිය ඔබට
Excellent 👍thank you sir ❤
සුපිරි අයිය
එතකොට අය්යා අපිට ice ගෙනල්ලා denawa da 😍
thanks chathura.
තෙරුවන් සරණයි
Good idea 👍
Bohoma pin
Great
Good job
නියමයි
good aka hoday😮
Godak hoday me wge dayak danaganimat labema
Taruwansranai