ප්ලෙයාඩ් තට්ටු ගවුම නිවරදිව මහමු

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 203

  • @RmeshKumara-sv1xr
    @RmeshKumara-sv1xr Рік тому

    ඔයාගෙ මේ video එක බලලා මගේ දෝනිට මැහුවා හරියටම ලස්සනට ආවා ගොඩාක් ස්තූතියි මේ කරන ඉගැන්වීම් වලට ❤❤❤❤❤❤❤❤

  • @ishu2561
    @ishu2561 Рік тому +16

    අනේ අක්කෙ ඔයා මහන ඇදුම් ලස්සනයි .....අවුරුදු දවසට ගෙදර අදින්න ලස්සන ගවුමක් මහන්නකෝ ඉක්මනින් අක්කේ...........😍😍

  • @sakunthaladilhani-fm1vh
    @sakunthaladilhani-fm1vh Рік тому +2

    Ane harima lassanai..godak පැහැදිලිව කියා දෙනවා ..man mahanne ඔයා kiyana විදියට ..කට්ටියම ahanawa kaageda class giyee kiyala..

  • @ayeshaniroshani4714
    @ayeshaniroshani4714 Рік тому +3

    මිස් මම දන පොටො ඇපුවෙන්නේ නැහැ fb ekee එව දන්න මිස් හරිම ලස්සනයි ගවුම අපිටමේවා කියලා දෙනවට thank you ඉෂු මිස් ❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 місяців тому

    Thank you mis harima lassana gaumak oyatath paule siyalu denatath subama suba aluth auruddak wewa ❤🎉

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 Рік тому +3

    හරිම ලස්සනයි අක්කේ,අපිට අලුත්ම දේවල් කියලා දෙනවට අක්කට ගොඩක් ස්තුතියි ...👍👍💕

    • @methulwijesinghe2333
      @methulwijesinghe2333 Рік тому

      Ane අවුරුදු 7 wage duwalata pinapo dress ekkak mahana widiya කියලා dennnako

  • @priyanganiad4637
    @priyanganiad4637 Рік тому

    Missgen godak dewal igena gaththa.missge hakiyawan thawa thawath wedi wewa.

  • @amalisandunika3580
    @amalisandunika3580 Рік тому +2

    තැන්ක් යූ මිස් 😘😘😘😘 මේ තට්ටු ප්ලේයාඩ් එක දාන හැටි ඔයා කියලා දෙනකන් බලන් හිටියේ .. රැලි එකත් ඉගෙන ගත්තේ ඔයාගෙන් .

  • @anomajayakody4297
    @anomajayakody4297 4 місяці тому

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ස්තුතියි

  • @anjuladeepani3330
    @anjuladeepani3330 Рік тому +4

    අනේ ආසාවෙන්මයි හිටියේ . හරිම ලස්සනයි . Thank you miss ishu ❤️❤️❤️

  • @chamilaniroshani3437
    @chamilaniroshani3437 Рік тому +1

    මම බලාන හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකන්❤❤ ඔයාට පින් දෙනව මම මේ දේවල් මේතරම්ම පැහැදිලිවම කියලා දෙනවට...❤❤❤❤

  • @anjaligeethma8790
    @anjaligeethma8790 Рік тому +1

    අනේ අලුත් එකක්...ඉශූ අක්කෙ මම මහන්න තියා නූලක්වත් දාගන්න දන්නෙ නැතුව හිටියෙ..ඒත් ඔයා නිසාම අලුතින් මැශින් එකකුත් අරගෙන මහන්න පටන් ගත්තා...මට හරිම සතුටුයි... thank u soo much.... ❤

  • @nilukashamali7951
    @nilukashamali7951 Рік тому

    Lassanai ishu.oya ape hith kiyavanava vage ishu.thanku.

  • @shamaliarachchi8678
    @shamaliarachchi8678 Рік тому +1

    මැණික 😍😍😍 ගොඩ ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 Рік тому +1

    Aneee mahnna aswen htya design ekk akkiiiii harima lassnai 😍 😍 😍

  • @bajibaji8330
    @bajibaji8330 Рік тому +1

    ලස්සනයි දුව තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @jagathgunasekara7855
    @jagathgunasekara7855 Рік тому

    Harima lassanai
    Me vage kota gaumak mahamuda

  • @imashikavishka
    @imashikavishka Рік тому +2

    Thank you, Akka ✨✨🙏... for sharing your knowledge and teaching without hiding anything.....❤. Good luck

  • @prashanshanethmi6387
    @prashanshanethmi6387 Рік тому

    Harima lassnai akke ඉක්මනින් thawa aluth dising tikak genn

  • @sachiniprasaddika3328
    @sachiniprasaddika3328 Рік тому +1

    ස්තූතිය අක්කේ ඔයාට මෙහෙම හැමදේම කියල දෙනවට.හැමදාම ආදරෙන් ඔයව බලනව අක්කේ.මන් පුලුවන් හැම වෙලේම වීඩියෝ බලලා මහනවා.ගොඩාක් ස්තූතිය ❤️

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 Рік тому +1

    මලෙන් උපන් සමනලී...🌹🌹🌹🌹🌹😘😘😘😘😘

  • @chamikamalkanthi730
    @chamikamalkanthi730 Рік тому +1

    ගොඩක් පින් ඉෂූ දෙවි පිහිටයි ඔයාට

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 Рік тому +2

    ලස්සන ම ලස්සනයි මිස්. ගොඩාරියක් ලස්සනයි ❤️

  • @Sanucreation270
    @Sanucreation270 Рік тому +1

    මම හොයපු එක 🥺😍 Thnk You so Much akke 😘🥺

  • @DilushiSenanayake-sy1jv
    @DilushiSenanayake-sy1jv Рік тому

    Gdaakkk lassanaii..thq ishu mis..

  • @isharaedirisinghe6480
    @isharaedirisinghe6480 Рік тому

    Akkage mahum padam blala is thamai mamath mahanne. Gdk watinwa akke

  • @Denu2494
    @Denu2494 Рік тому

    Harima lassanai, duwatath gawmak mahamukoo

  • @madhukagaspe5270
    @madhukagaspe5270 Рік тому

    thank u akki lassanai balaporoththuwen hitiya gawma kiyl dunnata

  • @RasikaPriyadarshani-nb2mh
    @RasikaPriyadarshani-nb2mh Рік тому

    Godk lassnata pahadiliwa kiyla denwa godk pin oyata

  • @kusumpathirana802
    @kusumpathirana802 Рік тому

    හරිම ලස්සනයි මිස්.පැහැදිලියි.

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 Рік тому +1

    කවුද අනේ unlike දාලා තියෙන්නේ . කොචිචර වටිනා video එකද්ද? තමන්ට කරන්න බැරිදේ තව කෙනෙක් කරනවා බලන්න බැරි නිසා වෙන්න ඇති. බොහොමයක් ස්තුතියි මිස්. ⁣ඇදුම නිටි එකටම මහන්න කියලා දුන්නාට

  • @shermilakadahetti67
    @shermilakadahetti67 Рік тому

    E aduma mista mara lassanay thanks ishu mis ❤️❤️😘

  • @niroshansanjiwa1247
    @niroshansanjiwa1247 Рік тому +1

    Lassanai ishu ❤️❤️❤️❤️

  • @manelt3695
    @manelt3695 8 місяців тому

    හරිම ලස්සනයි අක්කේ

  • @chandanamahesh2177
    @chandanamahesh2177 Рік тому

    Ane mn balagena hitapu anduma .thank uuuu ishu mis👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 Рік тому +1

    හරිම ලස්සනයි නංගි ස්තූතියි❤❤😊😊

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 Рік тому +1

    ලස්සනම ලස්සනයි isu teacher .බුදුසරණයි පරිස්සමින්

  • @madumalidiyamanthi4464
    @madumalidiyamanthi4464 Рік тому

    Ane lassanay mahana hemaekakma ....man kalinut elluwa ....bed jaket ekak mahana widiha karanna kiyala....ane karanna akke puluwanda ???.

  • @lalanisamudrika2458
    @lalanisamudrika2458 Рік тому

    Harima lassanay mis ❤️❤️❤️

  • @ranifernando8515
    @ranifernando8515 Рік тому

    Harima lassani miss oata thanks goodbyes

  • @shanihiranthi3715
    @shanihiranthi3715 Рік тому

    හරිම පැහැදිලි අක්කෙ..thx

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Рік тому

    Mm igena gena tiyenne papuwata imata agal 3k ekatukarala 4n bedala mahum wasi thiyanna. Eka harida waradida kiyala kiyanna puluwanda. Please

  • @chandimakeshani2847
    @chandimakeshani2847 Рік тому +2

    අම්මෝ අක්කි ලස්සනයි ..අනිවා මහනවා...ලස්සනයි අක්කි ඔයාට..😍😍

  • @yureshanilmini3955
    @yureshanilmini3955 Рік тому

    Ane Nangi Bodar sareeyakin mahanna lehenga skirt ekak kiyala dennako.godak pin

  • @nissankanissanka4731
    @nissankanissanka4731 Рік тому

    Ishu akke.me gawmata hetta kotala gather krla ekata saya me widiyata attached karoth uda kotasa ellila wage thiyewida

  • @nandanikumari270
    @nandanikumari270 Рік тому +3

    ඔය වගේ ස්කට් එකක් අපි රෙදි දාලා මහලා,කීයටද දෙන්නේ මිස්.කුලිටට මහනවානම් කීයක් මැහුම් කුලිය ගන්න ඕනෙද .

  • @dineshapriyadarshani1703
    @dineshapriyadarshani1703 Рік тому +1

    Lassanai nangii❤️❤️

  • @samanathikawirasingha5835
    @samanathikawirasingha5835 Рік тому

    අනෙ ඔව් ලස්සන ගවුමක් තව මහන්න

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 Рік тому +1

    හොය හොයා හිටපු එකක්❤😍

  • @fathimahafsa4076
    @fathimahafsa4076 Рік тому

    Hi ishu ramadan වලටත් ගවුමක් දාන්න

  • @anushatechno8888
    @anushatechno8888 Рік тому

    3yard walin mahanna berida me gawuma. Redi madida

  • @nhaddad721
    @nhaddad721 Рік тому +1

    Very kind of you dear ❤

  • @sudeshsudeshkumara4588
    @sudeshsudeshkumara4588 Рік тому

    ane kotukara tiyena,reli 5 sudu gauma karanako miss ?aurudu 6 duwata

  • @dinushikalakmali1147
    @dinushikalakmali1147 Рік тому +1

    Lassanai mis 🥰🥰

  • @nadeejayasinghe9706
    @nadeejayasinghe9706 Рік тому

    Ane ishu miss oye feyard disaing 1k meete wada redi aduwen yatete lining dala mahane vidiha kiyela denneko pliz ....🙏🙏🙏🙏🙏🙏

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 Рік тому +1

    ඉෂූ,,,අනේ උස්කර සාරි jacket එක කරන්නකෝ...

  • @sasujith9553
    @sasujith9553 Рік тому

    Godak lassanai miss . Thank you .❤️❤️❤️

  • @IndikaDharshani-kh4yq
    @IndikaDharshani-kh4yq Рік тому

    Akki redi kochcharak yanawada me gauma mahanna harima lassanaii akki mata reply ekak ooniyooo

  • @thanujapriyadarshani5182
    @thanujapriyadarshani5182 Рік тому

    Mata aluth ma gawma mahanna kiyala dennako.😊😊😊😊😊😊
    Skirt ake peththen gather karana widiya.

  • @vithanagedeshani919
    @vithanagedeshani919 Рік тому +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @hirunidulika7231
    @hirunidulika7231 Рік тому +1

    ස්තූතියි අක්කේ ඔයාගෙ වැඩ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @Motherboardwithishu
      @Motherboardwithishu  Рік тому

      Thanks dr

    • @hirunidulika7231
      @hirunidulika7231 Рік тому

      @@Motherboardwithishu අක්කාගේ birthday shoot dress එකත් ඉක්මනට දෙන්නකෝ

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 Рік тому

    Thank you very much .isu girl

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 Рік тому

    Well done mis Good luck.........

  • @kasunchamila7396
    @kasunchamila7396 Рік тому

    Thankiu ishu mis...

  • @teranssamarakkodi5814
    @teranssamarakkodi5814 Рік тому

    Thanks නංගී

  • @isuruudayanga5833
    @isuruudayanga5833 Рік тому

    Me gawme hatta kotase uda rali natiwa pahalin witarak rali tiyaddi kapanne kohomada kiyala kiyala dennako.

  • @kanchanamala4730
    @kanchanamala4730 Рік тому +1

    හරිම ලස්සනයි.

  • @asitharangani9069
    @asitharangani9069 Рік тому

    Aneee hari lassanai eka

  • @kavishnatishani-pw7ig
    @kavishnatishani-pw7ig Рік тому +1

    ඒක හරිම ලස්සනයි 😍

  • @dineshachandani5873
    @dineshachandani5873 Рік тому

    Harima ලස්සනයි අනේ mis අත් පටි ගවුමකට Bra Cup අල්ලන වියහ කියලා දෙන්නකෝ

  • @chathurikaranasinghe8390
    @chathurikaranasinghe8390 Рік тому

    ඔයා දැන් ගොඩක් ලස්සනයි...

  • @sandeepawijerathna8282
    @sandeepawijerathna8282 Рік тому +1

    Thank you 💖💖

  • @kpsriyani6892
    @kpsriyani6892 Рік тому +1

    ඉෂූ.... ඔයා හරිම ලස්සනයි.තෙරුවන් සරණයි !

  • @hemanthapremalal
    @hemanthapremalal Рік тому

    Lassanai e wagema thankyou ishu

  • @udaratharandi3169
    @udaratharandi3169 Рік тому

    Thank you mis .lassane.

  • @samanthikakumuduni208
    @samanthikakumuduni208 Рік тому

    Mata ishu misge video issara wage enne mane mis...man hamadama you tube eke nama gahiwamai watenne...subscribe karala bell like karala thiyenne .fb eketh mis dana ewa enne nane...ai danne na...misge video balanne dan aurudu 3 idala.eth ekaparama mokada me phone eke prasnayakda hothaganna ba miss

  • @anomaveerasinghe6211
    @anomaveerasinghe6211 Рік тому

    Thank miss lassanai

  • @asangidilrukshi1529
    @asangidilrukshi1529 Рік тому +1

    Ishu අක්කෙ, skirt එකේ තට්ටු වලට ගන්න රෙද්දෙ පළල ගද්දි, එක තට්ටුවකට 60" පළලින් රෙදි කොච්චරක් ගන්න ඕනෙද?

    • @Motherboardwithishu
      @Motherboardwithishu  Рік тому

      ගන්න ඕන රෙදි කෙනාගෙන් කෙනාට අනුව වෙනස් වෙනවා. ඕනම කෙනෙක්ට හදා රෙදි හදා ගන්න් විදිය video එකේ තියනවා

  • @shaki7108
    @shaki7108 Рік тому

    Akka oyaata godak pin.apita mewa kiyala denawata🙏❣️

  • @SahanChanaka-pi6iu
    @SahanChanaka-pi6iu Рік тому

    Very beautiful akki

  • @jappjayasooriya9722
    @jappjayasooriya9722 Рік тому

    Chuti duwekutath oya wagema lassana frock ekak mahana video ekak karannako plz

  • @madushani3167
    @madushani3167 Рік тому

    අදත් 1 st❤❤❤

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 Рік тому

    Very beautiful dress

  • @sasindupahasara5620
    @sasindupahasara5620 Рік тому

    Ane akke maduru dalak mahana video ekak karannako.

  • @ShamanThushara-kr3yi
    @ShamanThushara-kr3yi Рік тому

    හරිම ලස්සන යි👩‍❤️‍💋‍👩

  • @methulwijesinghe2333
    @methulwijesinghe2333 Рік тому

    අවුරුදු 7k wage duwalata pinapo dress ekkak mahana widiya කියලා dennako

  • @wchandrekia5568
    @wchandrekia5568 Рік тому

    Lassanai

  • @thiliniupeshika8771
    @thiliniupeshika8771 Рік тому

    Ammo maru oka oya denakan bala hitiye

  • @luxmibalasuriya2570
    @luxmibalasuriya2570 Рік тому

    Ane thank you manika

  • @hashanchathuranga3957
    @hashanchathuranga3957 Рік тому

    Thanks akke.

  • @nishathikabandara4370
    @nishathikabandara4370 Рік тому

    Thanks ishu

  • @hirunidulika7231
    @hirunidulika7231 Рік тому

    Harima lassanayi

  • @champajayawardana9912
    @champajayawardana9912 Рік тому

    මේ ගටුමට රෙදි යාර කීයක් යනවද ලස්සනයි❤️

  • @jayasurjaya3577
    @jayasurjaya3577 Рік тому +1

    හරිම ලස්සනයි 🥰🥰

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 Рік тому

    RIB material eke high neck t shirt ekak karannako.pls

  • @ruwanisandamali873
    @ruwanisandamali873 Рік тому

    Wow,, lassanai ❤❤

  • @sandamaliperera7702
    @sandamaliperera7702 Рік тому +1

    Wow.thank you 😊

  • @anomanandani8590
    @anomanandani8590 Рік тому

    අනෙ හරිම ලස්සන හවුමක්,මහන්නම හිතෙනවා, කියන්නකො, පපු වට 34 උකුල වට 34 ක් සහා කද උස කනෙ සිට විලුබ තෙක් 53 වෙන කෙනෙක්ට ඔය ගවුම මහන්න රෙදි කොච්චර ඔනද?කියලා.

  • @sachinimadumali1939
    @sachinimadumali1939 Рік тому +1

    ඔයාගේ විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ අක්කේ.... ❤

  • @dilthishanika4628
    @dilthishanika4628 Рік тому

    Asama ekak🌹