Oreange, kevilton MCB supply in krnne udin in krla yatin out krnwd. yatin in krla udin out krnwd mkdd hrima widiya kiyla kiyla denna puluwnd. a company nispadaanaya krna MCB wala supply in ,out lakunu krla tiyenwd?
Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu, Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.
INNOVEX inverter fridgev 1.. 6kg damro fully auto machine 1 ceiling fan 5 40 w CFL BULB 10 iron 1 .... eka wediya baavitha karranne ne.. LED KONKA BRAND TV 1 PHONE CHARGER 4 SIR ME TIKA VITHARAI WORK KARANNE ..... APITA CUREENT BILL EKA ENAWA 7300/-+ ... UNIT 265+ PER MONTH...... SIR MEMA CURRENT BILL EKA ARIDHA? WERADIDHA? WHATS THE PROBLEM? SIR....
අපේ ගෙදර ලොකු පාඩුවක් වෙන්න තිබුණු වෙලාවේ sirge video ටික බලලා ඒ සියලු වැරදි නිවැරැදි කරගත්තා. අපි හැමවෙලේම අහපු ප්‍රශ්නවලට Sir ගෙන් reply ලැබුණා. ඒ හැම දේටම ගොඩක් ස්තූතියි. මේ වගේ රටට වැඩක් තියෙන දේවල් කරන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා! 👍🏻💡🙏🙏🏡💡
බොහොම ස්තුති.
ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
හරි පැහැදිලියි ඔබට ස්තුතියි.
Tks. For your valuable information.
Welcome
Bohoma hodata kiyadenawa,,,,,,,,godak pin,,,,,,,budu saranai
10, 15 MCB genath wisthara thiyena Vedio ekak karanna sir.
ඔබට ස්තුතියි
Thank you sir, highly appreciate your page
You are welcome
Very good
sir bed room 3kata light 6, plug point 6... mcb eka A kiyda danda ona....
ජයවෙිවා
niyamay sir
Hodai
Leaf car ekk charge karanna wenama switch plug ekk da ganna one, wire size eka 32A dammaoth hodada sir, thawa MCB eka C20 athuda?
සර්ගෙ පාඩම් පැහැදිලි
Oreange, kevilton MCB supply in krnne udin in krla yatin out krnwd. yatin in krla udin out krnwd mkdd hrima widiya kiyla kiyla denna puluwnd.
a company nispadaanaya krna MCB wala supply in ,out lakunu krla tiyenwd?
Super 💖
Rccb ගැන විඩියෝ එකක් ගේන්නකෝ සර්
08 කොටස බලන්න
Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu,
Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.
Mama asai igena ganna oyage weda walata ganne nedda
13A plg 1kt kiyea mcb 1d pavichikarannea sir ,
Mcb wala warga tiyanawa neda c type d type wage kiyala a gana poddak pahadili karan
ඔව් මේක බලන්න. ua-cam.com/video/CJ2H7lWqejY/v-deo.html
A13palag ahekata dana m.c.b aka mokadda wayar aka mokakda palag keyak da?
Sir 10A mcb ekakata plug kiyak danna puluwanda
Video එක හොදට බලන්න.
❤❤❤ bulb nitara picchenne ae sir
කාමරය වායු සමීකරණය කිරීමට අදහස් කරගෙන ඇති අතර දැනට 12W බල්බ් දෙකක් සහ ප්ලග් ස්විච් තුනක් පවතියි. ඒ අනුව යොදා ගත යුත්තේ ඇම්පියර් කීයක බේකර් එකක් ද ?
මේක බලන්න ua-cam.com/video/9drmSRcvFWM/v-deo.html
ශිතකරන repairs kiyal denna barrida
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
Five gane one way swich ekakda bro thiyenne? Neththan thenin thenada swich tika thiyenne?
@@kavindurox9924 oneway (5in one) ekawayar ekak eddama hari neda?eka joint kireemak newene
Good sar
සර් මට දැනගන්න ඔනේ බල්බ් වලට වයර් මොනවද ප්ලග් වලට වයර් මොනවද කියල මේ දේකට වෙනවෙනම වයර් අදින්න ඕනෙමද
Wiring wala point ekak kiyanne mokakda pehedili karanna
Gdak watinwa sir tnx
කඩෙන් සිගිති පරිපථ බිදිනයක් දෙන්න කියල ඉල්ලුවොත් ,මුදලාලිලෙ දුව සිගිතිනම් හොද කෑමක් සෙට් වෙනව😁😁😁😁😁
Multiplug socket 2 5A MCB එකකට දැම්මට අව්ලක් නැද්ද
අවුලක් නැ. එලියට ගන්න ධාරාව 5A වලට වැඩි නොවියයුතුයි
Thanks sir
සර් මට ඇම්පියර් ගාන අනුව වයර් තෝර ගන්න විදිය තේරෙන්නෙ නැහැ. පුලුවන් නම් කියල දෙන්නකො ඒ වීඩියෝ එක මම බැලුව
මේක බලන්න ua-cam.com/video/SRjAl6hKkL8/v-deo.html
Thank sar
Padama hodai...👍 podi prasnayak thiyenawa.bulb ekka සුවිචය off kalath return wayar eke karant eka enne ai.eka hadaganne kohomada.LED bulb ekak dapuwama eka off kalath adu eliyak thiyenawa
මේක බලන්න ua-cam.com/video/Vul9Wn7rAJ0/v-deo.html
❤️❤️❤️
එතකොට plug එකක් තියෙන තැනකට තව plug එකක් හයි කරනව නම් වෙනම breaker එකක් දාල හයි කරන්න ඕනෙද නැත්නම් තියෙන plug එකෙන්ම වයර් අරන් අලුතෙන් හයි කරන plug එකට දුන්නට අවුලක් නැද්ද (plug දෙකම එකපාර පාවිච්චි කරනව නම්)
එහෙම නැත්නම් plug දෙකම ගන්න ampere ගාන එකතු කරල ඒ ගානට හරියන breaker එකක් දාන්න ඕනෙද?
හොඳට විඩියෝව බලන්න. ගැලු නිරාකරණය වේවි
අධික ශක්තිය භාවිතා කරන (oven, rice cooker) වැනි 13A plug shoket 3 කට අවශ්‍ය mcb ප්‍රමාණය කොපමණද (c10/c15) යන අකාරයෙන් reply එකක් දාන්න පුලුවන්ද ❓🙂
නැතිනම් ඒ 3 ට වෙන වෙනම mcb දැමිය යුතුද ❓🙂💡
ඔක්කොම එකවතාවෙ භාවිතා කරන්නැත්නම් සහ මුදල් ගැන හිතනවා නම් 10A බේකර් එකකට 13A plug 2ක් දාන්න. එහෙම නැත්නම් වඩාත්ම හොද 13A ප්ලග් එකකට 10A බේකර් එක බැගින් දාන්න. ඒවගේම 13A වයර් භාවිතා කරන්න.
Thank you
13a වැයවන නිසා 10a braker use karata awlak nedda
@@thilankamadushan6278 13 ම out කරනවනම් 16c එකක් දාන්න .
එමෙන්ම hot water shower එක සදහා අවශ්‍ය mcb eka(c10/c15/c22) යන්න reply එකක් දාන්න පුලුවන්ද ❓🙏💡
16c
👍👍
Gedara plug walata gahala thiyena Electric item walin carent wadinne ai
අර්ත් එක හරියට වැඩ නැ
A13 palag akak samaga balb keyak dameya hakieda wayar aka mokadda?
5A වගේ ප්ලග් එකෙන් ගන්නවානම් 1.044 වයර් එක සමග 100w බල්බ් 05යි.
Oba humata vdeyo akak krnna puluwanda 3pess parana stataraye seta motarayata yana wayar6ya sanbanda karanne kohomada keyala
3pase video ekak karanna puluwanda
single phase විතරයි. ඉදිරියට බලමු
Which mcb can be used for 5.7kw hot water shower
Its depend on your knowledge
6000/3 කියලා සදහන් කරලා තියෙන එකේ අදහස කුමද්ද
INNOVEX inverter fridgev 1..
6kg damro fully auto machine 1
ceiling fan 5
40 w CFL BULB 10
iron 1 .... eka wediya baavitha karranne ne..
LED KONKA BRAND TV 1
PHONE CHARGER 4
SIR ME TIKA VITHARAI WORK KARANNE ..... APITA CUREENT BILL EKA ENAWA 7300/-+ ... UNIT 265+ PER MONTH...... SIR MEMA CURRENT BILL EKA ARIDHA? WERADIDHA? WHATS THE PROBLEM? SIR....
මම විදුලිබල මංඩලයේ වැඩ කරන්නැ. බිල වැඩි කියලා හිතෙනවනම් එයාලගෙන් අහලා බලන්න... සාමාන්‍යයෙන් ඔයාලාගෙ භාවිතාව අනුව තමා බිල එන්නෙ. ඔය ඔක්කොම තිබ්බත් භාවිතා කරන්නැත්නම් අනිවාර්‍ය ගාස්තුව විතරයිනෙ එන්නෙ...
@@BrightFriendchannel thank u sir.... sir oyage videos mama ugak unanduwen balanwa......sir oya odata pehdili karanawaa.... thank u sir
thank u your advice...... මම දැනීමක් සදහා පමණක් ඇසූ ප්‍රශ්නයක් සර්...... මම සර්ගෙ වීඩියෝ බලනවා....සර් හොදටම පැහැදිලිවම කියලා දෙනවා.... සර්ට බොහොම ස්තූතියි ......,👍👍👍
Bulb shreni gathawada sambanda karanne bulb kipayak sambanda karana widiya pehedili karanna
6වෙනි කොටස බලන්න
Good sir ,
Pls explain 10, 15 amp
Thanks
අයියේ බ්‍රේකර් තොර ගද්දි විවිද වර්න තියෙනවනේ වර්නයෙන් වර්නයට කොලිටියේ වෙනසක් තියෙනවද 🥲 උදාහරණයක් විදියට C16 බ්‍රේකර් එක නිල් පාට වගේම කොල පාට එක්කුත් තියෙනවනේ
Company අනුව වර්ණය වෙනස්වෙනවා. කොලිටියෙත් පොඩි වෙනසක් තියනවා. හොද කොලිටි එකක් ගන්න ගැලපෙන මුදලකට
@@BrightFriendchannel thanx ayiye 💥🤟
මට සර් මගේ ගෙදර කාමර4ක් තියනවා ඔය හතරටම Lවයර් 4ක්ම යන්න ඔනද බෙදෙන්න ඔනද
👍
Breakar mona wage ewada ganne sir
බල්බ් ප්‍රමාණය අඩු උනාට කමක් නැද්ද
ගැටලුවක් නැ
@@BrightFriendchannel bohoma isthuthi
සර්මට බෙල් එකක් වයරින් කරනවිඩිහ පෙහෙදිලි කරන්නකො
Ok
mcb වල සිග්මා ඇල්ෆා වල ෙවනස ෙමාකක්ද සර්
Pahadili mahaththayoo
C10 bekar ekakin w1 balb 20ka dunnata kamak nadda
1w????
Tanks
Mata dena ganna oni becer mona wage ewada oni
අවශ්‍යතාවය අනුව ගැලපෙන ඒවා දාගන්න
ප්ලග් එකත් එක්ක බල්බ් හයි කරාට කමක් නැද්ද කාබර වලට
නොකර ඉන්නවා නම් හොදයි . ලොකු ගැටලුවක් නැ . පොඩි පොඩි දෝස හටගන්න පුළුවන් .
Oba thumage pahadili kirima therum ganna poddak amaruii
එහෙනම් තවපාරක් බලන්න
ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන්ද?
MCB වල ඇයි ඇම්පියර් ගණන C වලින් සදහන් කර ඇත්තේ ඇයි? ඇම්පියර් 6 ගන්න පරිපතයකට 20 A කිරීම සුදුසුද? සුදුසු නැතිනම් හේතුව කුමක්ද? පහදා දෙන්න
6A වලට 20A දාන්න එපා.
Sir sivilim Gahanna danne nedda
දන්නවා
ඊලඟ video එක කවදද දාන්නෙ ස්ර්
ඊලග ඉරිදා, ඊට කලින් පුලුවන් උනොත් දාන්නම්.
@@BrightFriendchannel ස්ර් මේ දවස් ටිකේ videos දාන්නකො කොරෝනා නිසා ගෙදරනෙ ඉන්නෙ.අපිට මේ ටික ඔක්කොම ඉක්මන්ටම ඉගෙන ගන්න ආසයි.දිගටම ඉක්මන්ට videos දාන්න plz
@@lapnliyanaarachchi9056 හොදයි මම උත්සහ කරන්නම්. ඔයා මගෙ අනෙක් video බැලුවද?
@@BrightFriendchannel ඔව් ස්ර් ඒව බැලුව.අනිත් ටිකත් ඉක්මන්ටම දාන්නකො.
Bathroom eke heater ekata 16c breaker 1k 15A wire , 15A plug dala thiyeddi breaker eka off wenawa ay e
වෙනත් plug සම්බන්ධ වෙලා නැත්නම් එක්කො ශෝට් එකක් එහෙම නැත්නම් බේකර් එක සවුත්තුවෙලා.
මොකක් හරි දෝෂයක් නිසා MCB එකක් අක්‍රිය උනොත් මොකද කරන්න ඔන්නෙ
ගලවලා රෙපෙයාර් කරන්න පුළුවන්නම් කරන්න. නැත්නම් වෙන එකක් දාන්න.
hyy6
Ai light gassenne
වයර් බුරුල් වෙලා ඇති mcb වල හෝ ස්විච් වල
@@BrightFriendchannel ehema unama prasnayakda ginigannavada
@@prasanthalightgassenneaiku1937 බල්බ් පිච්චෙනවා.
@@BrightFriendchannel oke sir
@@prasanthalightgassenneaiku1937 oke නෙමෙ Ok එහෙම නැත්නම් Okay ... පොඩි වැරැද්දක් පෙන්වලා දුන්නෙ....
G0dak hodai
Mata oyage number eka dennako
sir kussiyata A16 mcb ekak athida... fridge, awan, rice cooker, hiter..
ඇති ප්ලග් 4ක් දාගන්න 16A දෙකකින් 1.5mm හෝ 2.5mm වයර් එකෙන්.
mcb 16A dekakin.. plug 4k neda sir..
13A ශීතකරනයකට 16A MCB එහෙකින් 13A ප්ලග් 15A වයර් එකෙන් දීලා තියෙනව.... වෙනසක් කරන්ඩ ඕනද සර්.....
@@චූන්පාන්-ෂ9ළ හොදයි
@@චූන්පාන්-ෂ9ළ ඔව්
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
breakar eken enne 1 live wayar ekai...e live wayar 1 swich pahen ehekata denna... ethanin anith swich walata sambanda karanna
@@චූන්පාන්-ෂ9ළ Tnx
13A plg 1kt kiyea mcb 1d pavichikarannea sir ,
ප්ලග් එකක් දානවනම් 5A දාන්න. 2ක් දානවනම් 10A දාන්න