@@wesamun1 වේන්න පුලුවන් එතකොට ඡනතාව දැන් practice කරන බුද්ආගමේන් ප්‍රතික්ශේප කරලා බුද්ද ධර්මය වේතට යොමු වේනවා. දැනටමත් එය වේනවා. පන්සල් යැම, ලමයි ධාහාම් පාසල් යවන එක නවන්වනවා එකේ බොරැ දේවල් උගන්න නිසා. ඉස්කොල වල අර බටහිර රටවල් වාගේ ආගම subject අයින් කරනවා. බටහිර රට වල ඉන්න අපි එක දන්නවා. ඉතිහාසය පැත්තකට තියලා මිනිස්සු නිර්මල ධර්මය follow කරයි. එච්චරයි අපිට අවෂ්ය. You can already see people already aware especially the younger generation believing Religion divides people and will definitely moves to spirituality and oneness believing we are all one and Religions will be distrusted . No one trust Buddhist priests now you already know that right? You already know that Everyone knows History is History. Ancient History is not accurate there will be always questions.. In future no one will go to temples and offer puja, chant pirith, or give alms to Priests because people know it is useless , no one will send children to Daham schools . No one will pay special attention to ancient history. If that happens everyone lives peacefully and Religions are rejected and follow නිර්මල ධර්මය that is enough for us!
🙏🙏🙏🙌 Buddha shasanang chirang thittathu🙏🙏🙏 May all the beings of the universe attain nirvana.... Chathurarya sathya awabodaya labewa.... Dharmaya aaraksha wewa.. 🙏🙏🙏
ඔබ වහන්සේලාට නිවන් සුව ලැබේවා.
පල වේස බල්ලා,,😂
සිරිසද්ධර්මය දැක දැන ගැනීමට හැකියාව ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .
සිරි සද්ධම්ම ය දැක දැන ගැනීමට හැකියාව ලැබේවා යි අධ්ශ්ඨානය කරමි
තෙරුවන් සරණයි සියලු ස්වාමින්වහන්සේලාට යහපතක් ම වේවා
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි
ඇත්තෙන්ම මේ අය සිදු කරන, ධර්ම විකෘතිය, මේ රටේ සැබෑ බෞද්ධ ජනයා අතර, බෙදීමක් ඇති කරයි.
ප්‍රකෘති දහම. පෙන්වා දෙන්න සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේ වා
ප්‍රකෘති ධර්මය කනෙන් අහන එකක් නොව ප්‍රතිපදාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්නක්.කනෙන් අහන දේ මෝහයට අයත් දේය.
🎉තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට
ඇත්ත ජයගගන්න එක් නවත්වන්න බෑ..😊
ඔබවහන්සේලා හරිම පව්.
පව් නම් මීයගෙ රෙද්ද අස්සේ රිංග
@@JayaniSandeepani-q8eඔයා අසරණ වෙලා. අහුවෙලා. බූරුවො
Ei meyata uba bayada
@@sarasavi7898meeya ubata kiyak dunnada
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
බුදු රජාණන් වහන්සේත් පාරිලෙය්‍ය වනයට වැඩිය නම්.
ඉතින් මේ මොනවද නිකන් මතක් උනා.....
ua-cam.com/video/HKgEvN4ci6U/v-deo.htmlsi=o7MoF90pL_m7toQW
මීකුණු සෙට් එකත් ඊට දෙවෙනි නෑ...ඒ කාලෙත් බුදුන්ට නිගා කරල තියෙන්නේ මේ වගේ ගොන් බූරුවො තමයි ...😮
ඔබ වහන්සේලා උන්වහන්සේට රිදවන්න,රිදවන්න,අපහාස කරන්න කරන්න උන්වහන්සේ මයිත්‍රිය පතුරුවනව.ඔබවහන්සේලාගේ පාප කර්ම භූම රංගයක් වගේ ඔබලා වෙතම ඒවි.ඔය උන්වහන්සේට බනින කිසි කෙනෙක් ඒ බණ තේරුම් ගත්ත අයවත් මීරිගම ගිය අයවත් නෙවෙයි .සුවපත් වේවා !.
Moda yo sirisena samajayata munadenna bayai hamuduruwarun hamuwata Anne naththe kapatikamata ai danna dahamak nane hithata enade kiyanawa darmaya wikirthi karanawa
ඔව් ඔව් දනවා ඇති මම කියන්නෙ නෑ තොට තොපෙ අම්මාලත් පව් බන්
අනේ අසරණයො ඔබේ මෛත්‍රීය පිළිබඳව පැහැදිලිව පෙනෙනවා ලියන කමෙන්ට් වලින් අනේ අපොයි මෙහෙමත් අනුවන අසරණයො.
Gon හාමුදුරුවනේ ඉන්දියාවේ කෝවිලක් කෝවිලක් ගානේ ගිය ඔබ වහන්සේ ළ දේව දත්ත වරුන් නොවන්න
ගොන් වෙස පරයො කට වහපන් කැරියා තොගෙ නාකියා හිරෙ දාන්න අපි ඔක්කොම පාරට බහින බව මතක තිය ගනින්
ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කල තැන නොදන්නා ත්‍රිපිටකාචර්‍ය වරු? (2:33)
කුමන වරදටද....ස්වාමිනි...
Teruwan saranai pinwath swamin wahanaselata dirgau wewa api oba wahansela samagai
ඉන්දියාවේ රූවූකධඩ ඉන්දියාවට නැති කැක්කුමක් මුන්ට තියෙන්නේ
හදවතින්ම අපි ස්වාමින් වහන්සේලා සමගයි.
theruwan saranai apee hamuduruwane oba wahanselata niduk nirogi saththiya dahiriya labewa sadu sadu sadu 🙏🙏🙏
අමා මැණි බුදු පියාණන් වහන්සේ desana කරලා තියෙන්නේ okada යථාර්ථය අවබෝධ කරගන්න teruvan saranai
බුදුන් උපන් තැන ගැන තර්ක කර කර ඉන්නේ නැතුව නිවන් මග ගැන් කිවුව නම් ඉවරයිනේ.
මීවනපලනෙගෙ වැදි බන
මහාමායා දෙවිය පිරිමියෙක් වුනා කියන්නේ .
ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන් දේශනා අසන්න දරැවා
කිසිම බෙදීමක් නෑ...උන්වහන්සෙගෙ...මුලින්ම නිකාය භේදය ඉවත් කරමු..
මොකද්ද බං නිකාය භේදය කියන්නෙ. එහෙම එකක් නෑනෙ. උඹල මීවනපලානේ සිරිදම්මාලංකාර කියන පාහරයට රැවටිලා බොලව්. තොපිට ධර්මය නෙවේ. ඇට දෙක දණිහ ගාවට එල්ලිච්ච නාකියෙක් කරන කුමන්ත්‍රණයක් තේරුම්ගන්නවත් බුද්ධියක් නෑ
මීපලවලානේ පච අරිහතාත් ලැජ්ජ නැතීව මහණ වෙලා තීයෙන්නේද ඔය කීයන නීකායෙම තමයී
@@NishanthaSenevirathna-nz5ofනෑ උන් වහන්සෙ ඒ පවිටු සමාජයෙන් මිදිල බොහෝකල්..........
එහෙනමි එම පවිටුයි කියමින් භික්ෂුන්ට ගරහමින් ඔවුගේම සිවුර හොරට පොරවාගෙන ඉන්නේ නැතිව සිවුර ගලවලා නිර්වය්‍යජ මිනිසෙක් වෙන්න එපෑ
@@gaminirajapaksha4766 THO WAGEI HARAKEK GAMINI !
හොයල බලන්න හාමුදුරුවනේ. අනුගාමිකයෙක් වෙන්න එපා පර්යේෂකයන් වෙන්න
සිරාගෙ අනුගාමිකයින්ට නම් අබ සරණයි ...😅
Sirisena gona
ජිනීවාවල නඩුව අහන්නේ බබ්බු නෙවේ පොඩ්ඩක් අපි ඉවසගෙන ඉමු මොකක්ද නඩු තීන්දුව කියලා බුදු දහම එහෙම ලේසි විනාශ කරන්න පුළුවන් දහමක් නෙවෙයි
ඇයි මෙහෙම ? ලැජ්ජයි, දුකයි !!! උතුම් වූ "සර්වඥතා" ඥානයෙන් , විශ්ව ධර්මතාවයේ ක්රියාවලිය පාරමී බලයෙන් අවබෝධ කොට ගත් සම්මා සම්බුධුන් වහන්සේට,නමස්කාර වේවා !!! පුද්ගලයාගේ සිත, ඛය , වචනය, සංවර කර ගැණීම "කුසළ " මූළයයි. පැවිද්ධ "අරිය අට මඟට " යොමු වී අභ්‍යාස, ප්‍රතිවේධ කර ගැනීමයි. බුද්ධ දේශණාව "භාහිර ලෝකය නොව "පුද්ගල සන්ථාණ අභ්‍යන්තරය", ලෝභ, ද්වේෂ මෝහ, "සිතුවිල්ලි" වලින් ප්‍රහාණය කර ගැනීමයි.
🌷🌷🌷 සාධු සාධු සාධු
පූජණීය ගලගම කුසලධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අනෙක් ස්වාමින් වහන්සේලා සම්බුද්ධ ශාසනය ,නිර්මල පරියප්තිය ආරක්ෂා කරගන්න දරණ උදාර මෙහෙවර වෙනුවෙන් තෙරුවන් ගේ අනන්ත ආශිර්වාදය ,ආරක්ෂා ව නිරතුරුවම සැලසේවා!🌷
ඉතිහාසය දැන ගෙනද ඹය පුරසාරම් දොඩන්නේ. ලජ්ජයි..
හරි ඉතිහාසය දන්න අය තමයි මෙතන ඉන්නෙ. මීවනපලානයගෙ සහ LTTE අරියමග්ගගෙ පිස්සු ඉතිහාසය නෙමෙයි
උඹ දන්නවද
අවුරුදු 2568ක් ම ගියා ට පසු ව මතු කල ඉතිහාසය නම් යම් සැලසුමක කොටසක් විය හැකි බව සිතිය හැක.
අනේ හාමුදුරුවනේ පැත්තකට වෙලා ඉන්න ඇත්ත නැත්ත හොයනකම්
රූප දේවල් නම් සොයා දෙයි, අරූප දේත් ඒ ආකාරයටම සොයා දෙනවද?
කෝ මේ කට්ටිය😂
ඔබවහන්සේලා රට සහ ආගම වෙනුවෙන් කරන සේවයට නමස්කාර වේවා! තෙරැවන් සරණයි!
මෙන්න නියම කහකඩයෝ .....තොපේ ජාතකය හොයාගත්ත ජාන පරික්ෂණ කරගනිල්ලා.
ඔබ බෞද්ධයෙක්ද ඔය වචනය ඇති නිරයට මරනින් පසු යන්න ඔබ මොන ආගමේ සිටියත් සිත කය වචනය රැකගන්න තමන් ගැන සිතන්න
මේ නඩුව විනිශ්චයේදී විනිසුරුවරු මාගධි බස දැනගත යුතුයි..
අැඑිමග්ග කොටියෙක්, කතෝලිකයෙක්.
1800 දශකයේ අගභාගයේ සුදුජාතික ඉංගිුසි ජාතික රිස්ඩෙිවිස් විනිෂ්ච කාර තුමාගේ අධිකරණයට ගාල්ලේදි භික්ෂුන් වහණ්සේළා නඩුවක් ගෙනාවා භික්ෂු විනය පුශ්නයක් ?
අන්තිමේ විනිසුරැ තුමා මාගධි බස හා භික්ෂු විනය හදෑරැවා ?
Obatumage kate masuran damiya uthui
@@aravinm7039 අනේ පළ vesige පුතා තෝ මිනිහෙකුට අපහාස කරන්න kalin ඒ ගැන හරියට හොයා balapan.
සම්පූර්ණ කථාව ඇත්ත😊
නිතිය කරවන අයට හරියට කරවන්න ශක්තිය ලැබේවා හිතට එකගව රජකරිය කරපල්ලා බැරිනම් නිවටයන් නොවි කෙලින් රාජකාරි කරපල්ලා සිංහලයන් කියන්නේ එවගෙ සිංහ ඉන්ටයි❤❤❤🦁🦁🦁💪💪💪🙏🙏🙏
තර්ක කිසි ගැලපීමක් නෑ,මොකෙන් හරි ගේමෙන් තමයි හිතන්නෙ, ක්ලෙප්පෙ අරිය මග්ග හිමි මේ අයට නඩු දාල කියල ආරංචියි ,,ඉංදියාවෙ මිනිස්සු ලවා පහර දෙන්න සැලසුමක් තියෙනෙවලු කියන්න දෙයක් නැත් නම් මොකක් හරි පටලවලා ගන්නයි යන්නෙ,,,
සහරාන් ගහනකම් බලාගෙන ඉඳල වෙච්ච දේ දන්නවනෙ. මේ කල්ලි කණ්ඩායම් දැන්වත් අත් අඩංගුවට ගන්න.
thopolata Buddha saasane winasa karanna salli dena Hambayone gehuwe
චිවරදාරින්ට බැරිද රටවෙනුවෙන් කතාකරලා දැන් හිරේ ඉන්න හාමුදුරුවෝ බෙිරෙන්න ...ඔහු ආවොත් බලය වැඩියි....පලමුව පෙලගැහෙන්න හාමුදුරුවෝ බෙිරගන්න.....
ඊට කලිං සාසනේ බේරගන්න ඔනි. මේයන විදිහට ගියොත් අන්තිමේට වෙන්නේ බුදුන් හිටියෙත් නෑ කියන එක තමා
ඔච්චර කැක්කුමයි නම් ඇයි බලන් ඉන්නෙ....ස්වාමීන් වහන්සේ ලා කරන කම්...
සිරිසේනට බැරිද ...😂
බුදුහිමීටත් රාගය ද්වේශය මෝහය හට ගන්නවා කියලා හොර රහතා කියනවලු ?
*එක පැත්තකින් බුදුහිමි ඉන්දියාවේ නොවෙයිලු ?
බුදුහිමී මුලෙන්ම ගලවලා දාන්න මුං හදන්නේ ?
@@erangaekanayake25මේ කියන්නෙ බුදුන් ලංකාවෙ කියලනෙ
මුදල් වලට තානාන්තර වලට ලොබ වෙලා මගේ උතුම් රට ජාතිය පවලා දෙනවා නෙද මෙවගෙ නිවටයින් ඉන්න කලයක් .... බුදු දහමේ අනුභවයෙන් නිතිය හරියට කරවන්න ශක්තිය ලැබේවා මිවනපලානෙ බොරුකාරයො එලවන්න නිතිය හරියට කරවන්න ශක්තිය ලැබේ ❤❤❤❤
මේ කරනකොට මිනිස්සුන්ට කුතුහලයක් එනවා ඉටපස්සේ history එක search කරනචා, මාහාවංස, Tripitaka Pali versions බලනටා . සංහල පරිවර්තන වල තියන වැරදි පේනවා, සුද්දො පරිවර්තන වල වැරදි පෙනවා, සුද්දො කරපු, හොයපු , නිගමනය කරපු , ලියපු අපේත්, ඉන්දියාවේත් ඉතිහාසයේ බොහො වැරදි පෙනවා
අපේ දැන් ඉන්න උගත් මිනුස්සු මොඩ නැ දැන් අපේ ඉන්න සම්මත හමුදුරැවන්ට වඩා දැන් හරි ඉතිහාසය, හරි ධර්මය දන්නවා වැටහෙනවා
The above”priests” are relics of the past era
They think people are fools
තව ටිකක් ගැඹුරට ඒ පරික්ෂණ යද්දි ඔබ ඔය කියූ දේවල් එලිවෙලා ඊට පස්සෙ ආයෙ තව ටිකක් තියේ එලිවෙන්න.එතකොට තමයි ආයෙ තිබ්බ එක තමයි ඇත්තට ගොඩක් සමීප කියල පේන්නේ.ඒ නිසා ඒ පරික්ෂණ වෙන එක බොහොමත්ම හොදයි.සුද්ද කවුද එලාර කවුද කාලිංගමාඝ කවුද සෙල්ලිපි කෙටුවෙ සිංහල අය විතරද.පොත් ලිව්වෙ සිංහලෙන් සිංහල අය විතරද.භූමි අයිතිය කාටද.මේක ඒකෙ කෑල්ලක් ද.අකණ්ඩ භාරත් හරිද කියල එතකොට පෙනෙයි.
@@wesamun1 වේන්න පුලුවන් එතකොට ඡනතාව දැන් practice කරන බුද්ආගමේන් ප්‍රතික්ශේප කරලා බුද්ද ධර්මය වේතට යොමු වේනවා. දැනටමත් එය වේනවා. පන්සල් යැම, ලමයි ධාහාම් පාසල් යවන එක නවන්වනවා එකේ බොරැ දේවල් උගන්න නිසා. ඉස්කොල වල අර බටහිර රටවල් වාගේ ආගම subject අයින් කරනවා. බටහිර රට වල ඉන්න අපි එක දන්නවා.
ඉතිහාසය පැත්තකට තියලා මිනිස්සු නිර්මල ධර්මය follow කරයි. එච්චරයි අපිට අවෂ්ය. You can already see people already aware especially the younger generation believing Religion divides people and will definitely moves to spirituality and oneness believing we are all one and Religions will be distrusted . No one trust Buddhist priests now you already know that right? You already know that Everyone knows History is History. Ancient History is not accurate there will be always questions..
In future no one will go to temples and offer puja, chant pirith, or give alms to Priests because people know it is useless , no one will send children to Daham schools . No one will pay special attention to ancient history.
If that happens everyone lives peacefully and Religions are rejected and follow නිර්මල ධර්මය that is enough for us!
@@wesamun1 😅😅 බලාගන ඉන්න එහේනම්
@@Manos-zm5ny උබ වගේ කවුරු හරි කියෝන එකක් අහගෙන හොයපු මම බලාඉන්නම් 😂 අනේ ගස් ගෙම්බො.ඉතිහාසයේ හිටපු පොත් ලිව්ව අය ටිකක් කෙලෙව්වා, සුද්ද පොත් ලියල ටිකක් කෙලෙව්වා.එලාර කාලිංගමාඝ සෙල්ලිපි කොටෝල ටිකක් කෙලෙව්වා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ටිකක් කෙලෙව්වා.ඉතුරු ටික මීවනපලානේ කෙලෙව්වා.මට නෙවෙයි විග්නේෂ්වරන්ට කියපන් බලාඉන්න සද්ද නැතුව කියල.විග්නේෂ්වරන් ඩයස්පෝරාව එක්ක දෙයි "සං, සං " ගාල.බලාගෙන හිටපන් රනිල් නැත්නම් අනුර පලාත් පාලන දෙන්න ඉන්නේ පොලිස් බලතල එක්ක.එතකොට පුකේ ඇගිල්ල ගහගෙන සීලප්පාදීකාරන් පොතට වැදගෙන විග්නේෂ්වරන්ට "සං මානයක් " එහෙම දීල "සං තෝසයක් " කාල "සං සර්ගයක් කරගෙන හිටපන් 😂 පට්ටි හරක් උබල
@@Manos-zm5ny අපිට බලාඉන්න ගොඩක් දේවල් තියේ.ඒටික තමයි බලාඉන්නෙ "සං කැටියෝ".උබට "සං තානංමෑනියන්ගෙ " පිහිටයි.
අනුන් ගැන නොසොයා අපි නිවැරදි වෙමු ලෝකය හදන්නට පෙර අපි හැදෙමු එවිට ලෝකය සැදෙයි
ලෝකෙ අපිට හදන්න බෑ..ඒත් මේ ස්වාමීන් වහන්සේ ලා ගෙ යුතුකම ශාසනය ආරක්ෂා කිරීම...
බුදුන්වහන්සේ කොහේ ඉපදුනත් උන් වහන්සේ ගේ සත්‍ය දහම් මාර්ගයේ යම් තමයි ඉතා උතුම්.බොහොම ස්තූතියි
මේ මිෂනාරි සෙට් එකක් ඉතිහාසය වෙනස්කලේ පරසුද්දන් ඒක මේ මෝග පුද්ගල චරිත වලට නොතේරී ම රටේ අවාසනාව.අනගාරික වැනි මිෂනාරී පුද්ගල යන් අපේ ඉතිහාසය විනාෂ කලා.පරසුද්දන් ගේ ජාන කලවම් මේ මිෂනාරි සෙට් එකට තියෙන්නෙ ජනීවා ජාත්‍යන්තර අධිකරණ යට යන්න.එතකොට ඕක නිවැරදි කරන්න පුළුවන්. පාරේ නැටීම හුදු පොරවල් වීමේ උවමනාව මිසක් රට ජාතිය ආගම බේරා ගන්න ආවා නොවේ.
ජාත්‍යන්තර අදිකරනයේ ඉන්නෙ සුද්දො නෙමෙයි ද අරියමග්ග කියන පල් හොරෙක්ගෙ යි මීවනපලානෙ කියන හොර චීවරධාරියෙක්ගෙ අලි බොරු වලට සෑම බෞද්ධ යෙක්වම රවට්ටන්න බැහැ
ජිනීවා කියන්නෙ ඩයස්පෝරාවෙ බලල් අත්...මේ ස්වාමීන් වහන්සේ ලා ගැන ඔයාට ඔච්චර අමාරුයි ද...😮
Ngo සල්ලි valata පාරේ නටන සංඝ රත්න.
නිවන්මග කියලා දෙනවානමි ඹයිට වඩා හොදයි
මේ අයට දානය ලැබෙන්නේ මේව කරන්නද?
Meewanapalane pakayata wage Norway Dollar lebenne ne
@@user-yi2m456 සුවපත් වේවා
මේ සෙට් එක තමයි බෞද්ධ විරෝධීන්
jeromage ekekda ?
Palli kakka
Op@@user-yi2m456
ජාති වාදය අවුස්සන්නේ මේ හාමුදුරුවන් මේ අර ගැන මුලින්ම හොයලා බලන්න
මියාත් එක්ක හැමනියමි
ඔබගේ වැඩිහිටියන්ට දෙමාපියන්ට ගරැ කරනවානම් ඒ අපේ ආදී මුතුන්මිත්තෝ රැකගන ආව දේ රැකගන්න දරැවා
රටේ සම්බුදු සාසනය සුරක්ෂිත ව බොහෝ කල් පවතීවා! 🙏🙏🙏 මහා සංඝරත්නය ට තෙරුවනේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් සියලු ජයම..වේවා ! 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේලාට
මේ ඔක්කෝම බඩගින්නට මහණ වූ අය. දැන් ලැබෙන දේ අඩු ඇති.දන්න දර්මයක් නැහැ.
සම්පූර්ණ ඇත්ත.
වසර දෙදහස් පන්සියයක් රැකගෙන ආවේ මේ වාගේ හාමුදුරුවන් වහන්සේලා නැතිනම් අද ඔබේ දෙමාපියන් මැරැණාම පාන්සකුලය දෙන්න තියා හොද නරකවත් දැන ගන්න මේ ලෝකයේ තුල ඉතිරි වෙන්න නෑ දරැවා බුදුරජාණන් වහන්සේ පලමුව අපට දේශනා කලේ කෙලෙහි ගුණය ගැනයි ඒ නිසායි අද අපි පවුලක් විදියට රැඳිලා තිබෙන්නේ දරැවා මේ ලංකාදීපය ආරක්ෂා වුනේ සංඝරත්නය රත්නය බුද්ධ ධර්මය ආරක්ෂා කරපු නිසා දරැවා නොමග යන්න එපා
Sirisena ge boru da aththamehemath mati mollu lankawe innawane.
සල්ලි වලට ,භව භෝග වලට කහින කහකඩයෝ කියලයි,ඩයස්පෝරව මේ චීවරධාරීන් ව හදුන්වන්නේ. මේඅය තමාවවත් ,දහමේ හරයවත් නොදන්නා නොහඳුනන අයයි.
මීවනපලානේ අරහතුන් වහන්සේ ට දීර්ඝා යුශ ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .
රහතන් වහන්සේ ආයු සදහා අන් අයගේ ආශීර්වාද නොපතයි.ආයුක්ෂය දන්නේය. කෘත්‍යය අවසන පිරිනිවනට පත්වේ.හැඩ රුවෙන් හිතවත් කම්වලින් නොමැතිව දහම් ඇසුරින් දකින්න.
කෝ මේ කර්ම කට්ටිය😂
@@Sumanapalamedawatta අනිච්චං දුක්ඛං විපරිනාම ධර්මං භාවිතෝ භහුලීකතෝ කර සමුදය නිරෝධ කිරිම තමයි ඉගැන්වීම.
බුදුන් වහන්සේ ඉපදුනේ ශ්‍රී ලංකාවේ වග දැන් අවබෝධ වෙමින් පවතිනවාා බුදුන් ඉපදුනේ ශ්‍රී ලංකාවේ මට දැනෙන විදිහට.හොඳින් විමසා බලන විට අපිට තේරෙනවා එතුමා කියන්නේ සත්‍යය කියලා ආවේගයෙන් කතා කරනකොට අපිට තේරෙන්නේ මෙයාලවයි කවුරුහරි මෙහෙයවන්නේ කියලා
Hambayekda?
thota pissu 😂😂😂
@@user-yi2m456 ඉන්දියන් ජාතකයා
බුදුන් උපන් දේශය ලංකාවයි
ඉන්දියාවේ හොර කල්ලිය තමා ඔබ වහන්සේ ලා
මොලේ කොහෙද ...😂
@@srimaarambawatta4793uta molayak thiyenawa u🐃
මා තක්කඩි සෙට් එක බෞද්ධ ශාරියා නීතියද ඉල්ලන්නේ
🙏🙏🙏
ඔබ වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.!!!
ඔබවහන්සේලා මේ උතුම් සාසනය සුරකින්නට ගන්නාවූ වෙහෙසට යෝද බල යෝද ශක්තිය ලැබේවා
බුද්ධ චරිතය බුදු දහම හා ඉතිහාසය කූට ලෙස වෙනස් කරමින් , බෞද්ධ වේශයෙන් පෙනී සිටිමින් , බොරු සිංහල අභිමානයක් මවා පාමින් බෙදුම්වාදී NGO ලාගේ අතකොළු බවට පත්ව සිටින මීවනපලානේ වීවරධාරී පිළිලය සහ ඒම සහචර කල්ලිය විසින් ලාංකීය බෞද්ධ ජන සමාජය දෙකඩ කොට NGO අභිලාශයන් මුදුන් පත් කිරීමේ කාරියේ නිරතව සිටින බව රහසක් නොවේ.ඒය තේරුම් ගැනීමට තරම් නුවණ මඳ බක පණ්ඩිතයින් රැලක් උගත් යැයි සම්මත අප ජන සමාජය තූළම සිටීම අවාසනාවකි.මෙම ස්වාමීන් වහන්සේලා ඉදිරිපත්ව සිටින්නේ බෞද්ධ ජන සමාජයට ඒල්ල වී ඇති ඒම අභියෝගය හමුවේ බව තේරුම් ගත යුතුය.තවත් පමා නොවී අවදිවිය යුතුය.
මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ?
මේක ලෝක ධර්මතාවයන් නියමයක් ලෝකය සුද්ධ පවිත්‍ර කිරීමක් නිහඩව ඉන්න තමන්ට ගැන සිතන්න සොබාදහමේ නියම වේලාවට දඩුවම් ලබා දේවි ඔබේ පවුලේ අය සමග සිත කය වචනය රැකගන්න නැතිනම් නිරයේ කල්ප ගනන් දුක් විදින්න වනවා දරැවා
කෝ මේ ටීම් එක
මාතෘ දිව්‍ය රාජයා සොයා ගොස් දහම් දේශනා කළා මගපල ලබා දුන්නා.
ඥානසාර හාමුදුරුවන්ට ක්‍රියාත්මක වුන නීතිය කෝ දැන් ? 😢 අපි අහන්නේ කෝ ඒ අධිකරණය
Eken therum ganna aththa mokakda kiyala..Megolloth mokakhari Contract ekak karanne..
ගොතම සමන යනු කවුරුන්ද?
මීපලවලානයා සමන් දෙවියන් කියන්නේ මොන බුරැවාද
😢මේ බුදුදහම නමින් අලුතින් භිහිවී යන ‘සං දහම් දේශකයන්ද , ඉතිහාසය විකෘර්ති කරමින් අපේ මුතුන් මිත්තන් පවා දිවි හිමියෙන් සුරැකි බුදුදහම බෞද්ධ වේශයෙන් සිට වෙනත් මගකින් විනාශ කිරීම හා එම මත බලපෑම් කිරීමෙන් හා වංචනික ලෙස පිළිගැනීමට උපක්‍රම යෙදීම අපේ මුලික අයිතය වන නිදහස් චින්තනය බලපෑම් කිරීමක් වශයෙන් ගත හැකි බවත් එය නීති විරෝධි ද වේ.
ඔබ වහන්සේලා අඩුම ගානේ අති පූජනීය සෝම හාමුදුරුවන් ගේ ධර්ම දේශනා වලට සවන් දෙන්නේ නම් මැනවි.
හාමුදුරුවනේ ......
මේව තියල හිට් වෙන්න බෑ.....
අර PHI මැරුව දොස්තර මැරුව. ඒ වස විස ගැන නතාකරල ... සෝම හාමුදුරුවො මැරුව... කෝ කතා....
මේ මීවනපලාන. හාමුදුරුවො වාගෙ එක සූත්‍රයක් හරියට තියන්නකො ....
අර හංදිගානෙ තෙල් විකුනන අය වාගෙ කෑ ගහන්නෙ නැතිව....
හරියට නිවන අවබෝද උනානම් මෙහෙම දෙයක් නෑනෙ😂
මීවනපලානෙ හොරරහතා ගේ සූත්‍ර විකුර්ති ය හොදයි හැබෑ බනදහම් නොදන්නා මෝඩ රැලට
සිරිසේන වගේ ගුබ්බෑයමට රිංගගෙන බයේ ඉන්නෙ නෑ...නියම බුද්ධ පුත්‍රයින්...😂
මහ ලොකු ඇරියතුන් ට බැරිද ප්‍රාතිහාර්‍යක් පාන්න වත් වෙලාවෙ හැටියට ...😅
යකො එදා ජතියාක් නැති උනෙ නැහැනෙ මතය විතරයි කරන්න ගියේ අද අපිව අපෙ උන්ගේ උඩ තියලා අපිව මරවන්න හදනවා උඔලට මොලයක් නැද්ද මෙ දෙයම තෙරුම් ගනිල්ලා අද ම්වනපලනෙ එක කොටසක් හමුදුරුවන් වහන්සේලා තවත් කොටසක් දෙයකට බෙදීම වෙලා නැද්ද මෙ නැති කරන්නේ අපෙත් දරුවන්ගේ අනාගතය මෙක මෙහෙම වෙන්න බැ අපි රට ජාතික උරුමක් කරයො අපි එකතු වෙල එක වගේම ඉන්න ඔන කාලයක් මගේ රට මගේ ජාතිය මට නම් එච්චරයි තෙරුවන් සරනයි
ඉතිහාසය දන්නේ නැති moda rala
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
ගොතම සමන බුදුන් උපන් දේශය දඹදිව යි. එතකොට දඹදිව තියෙන්නෙ කොහෙද ?🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඉතිහාසය නොදැන කතා කරල අමාරුවෙ වැටෙන්න එපා.
දඹදිව තියෙන්නෙ ලංකාවේ .....
ඔව් ඔව් අපි ඔබලා සමගයි
Haa dan dipallako uththara
@@SarojiniWeerasingha 😃😀😃
@@SarojiniWeerasingha
අම්මා ගේ
අනේ හාමුදුරුවනේ උන්වහන්සේ විකෘති කරනවානම් ප්‍රකෘතිය පෙන්වාදෙන්න.ඔබවහන්සේලා මේ පෙන්වන්නේ ප්‍රකෘතියද? උපසම්පදාව කෙසේවෙතත්මේ විදහා දක්වන්නේ බුද්ධ ධර්මය නම් නොවේ
මේ පිකටින් set එක ප්‍රකෘතියවත් දන්නේ නැතුව ඇති
Uthum Sambudu sasuna araksha karaganeema sadaha uthum sagaruwanata mage namaskaraya wewa...!!🙏🏻🙏🏻🙏🏻 uthum thunuruwangema pihitai...!!! Sakdevidun ethlu sathara waram deviyo rakithwa..🙏🏻🙏🏻🙏🏻 pathu bodiyakin uthum Nirwanasuwayen suwase niwewa..🙏🏻🙏🏻🙏🏻
මේ කවලන් ජාන තියෙන සෙට් එක හදන්නේ බෞද්ධ අපි දෙකඩ කරන්න මුන්ට අහුවෙන්න එපා
Mole thiyena minissu innwa
👌👌🙏🙏🙏🙏
මීකුණු කට්ටිය ත් එහෙම උන් ටිකක් තමයි ...පේනව නෙ ඩයස්පෝරාව ත් කලවම් කරගෙන...😮
Bohoma pin obawansela siyaluma denatama Budu dahama wenuwen hadak naganawata 🙏🙏🙏🙏💖
Thank all Venerable monks 🙏💖
අත් අඩංගුවට ගන්න ශාක්ශි ඉදිරිපත් කරපල්ලා නිකන් නරිවාදම් දොඩවන්නේ නැතුව
සල්ලි වල ට මෙච්චර පහත් තත්වයට සිවුර පාවිච්චි කරන්න එපා සාදු
ඔබේ කමෙන්ට් එකත් පටිඝ සම්ප්‍රයුක්ත යි,ඉතින් ඔබ දහම අවබෝධ කලා යයි සිතන්නේද?
බුදුන් මෙහෙ හිටිය කීවම බෙදුම්වාදයක් ඇති වෙන්නෙ කොහොමද ? කවුරුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
@@NishanthaSenevirathna-nz5of බොහොම ස්තූතියි මෙවැනි ප්‍රශ්නයක් යොමු කලාට. වෙන අය වගේ බැන බැන ඉන්නවට වඩා මෙයයි විය යුත්තේ. එවිට අපට තියෙන ගැටලු විසදෙනව.
මම දැන් උත්තරයට යොමු වෙන්නම්.
-------------
බුදුන් මේ දිවයිනේ කියන මාතෘකාවේදී ඔවුන් සියලු දෙනා පෙන්වන්නේ බුදුන් වැඩ සිටිය දඹදිව කියන භූමිය , මෙම දේශය තුල පිහිටි බවට මායිම්.
එසේ පෙන්වන විට ඔබට සිතෙනවා වෙන්න පුලුවන්, එහෙනම් ජයිනයිනුත් දඹදිව සිටියානෙ, ඒ කියන්නෙ මේක හින්දු රටක්ද ඒ කාලෙ කියල. ඔබ එලෙස හිතන්නේ ඒ පිලිබදව ඔබේ දැනුම අල්ප බැවින්.
මම පැහැදිලි කරන්නම්.
බුද්ධ දේශනාව තුල සදහන් දඹදිව තුල සිටියේ ජයින ආගම ඇදහූ ශ්‍රාවක නිගන්ථයින්. ඔවුන් හින්දූන් නොවේ. දමිල ජනයා අදහන ප්‍රධාන ආගම හින්දු ආගම මිසක් ජයින නිගන්ථ දහම නොවේ.
එයින් ඔබට වැටහෙනවා ඇති දඹදිව තුළ දමිල හින්දු කිසිදු සදහනක් නොමැති බව.
ඒ කරුන හොදින් වටහා ගන්න. ජයින නිගන්ථ දහම සහ හින්දු ආගම කියන්නෙ දෙකක් බව. දඹදිවට හින්දු දහමෙහි කිසිදු සම්බන්ධයක් නැහැ. මොකද දඹදිව ගැන සදහන් කිසිද්පුරාණ ග්‍රන්ථයක හින්දු දහම ගැන සදහන් නැහැ.
බුදු දහමෙහි සදහන් ඉතිහාස කතාව තුල තිබෙන්නේ නිගන්ථ දහම ගන. නිගන්ත දහමෙහි නායකයා මහා වීර. නමුත් බුදු දහමෙහි මහාවීර ගැන සදහනක් නැහැ. මහාවීර සිටියේ පුරාණ භාරතයේ. නමුත් මාවීරගෙ ස්‍රාවකයන් මේ බිම හිටිය. බුදු දහමෙහි සදහන්ව අත්තේ එම ස්‍රාවකයන්ගේ ඇතැම් නම්ය.
එයින් ඔබට වැටහෙනවා ඇති දබදිවට, හින්දු ආගමේ හෝඅ ජයින නායකයන් හා සම්බන්ධ කිසිදු සදහනක් නැති බව.
ඉතින්, බුදුන් වැඩ විසූ දඹදිව මායිම් මේ බිමෙන් දැක් වූවා කියා දමිළ ඊලමකට බෙදීමක් / අයිතිවාසිකමක් ඇති නොවන බව ඔබට පැහැදිලි ඇති.
එයින් වන්නේ ඊළමට පාර කැපීම නොව, ඊළමට මූලික බීජ වන සන්කල්ප පවා මේ බිම තුළ නොමැති බව තහවුරු වීම නොවේද ?
මේ රට බෙදනවා, ඊලමට පාර කපනවා කියල කෑ ගහන සමහර හාමුදුරු ගොල්ලන්ට මා විසින් මුලින් ගෙන හැර දැක්වූ වෙනස නොපෙනෙන්නේද ?
@@NishanthaSenevirathna-nz5of mama mekata dapu clear answer eka delete karala
ලංකාවෙි සිතියම වෙනස් කරලා එය එක් වරදක් අනෙක බුදුහිමි ලංකාවෙි කිවුව ගමන් බමුණන් හින්දුන් ජෙෙන නිගන්ඪයන් ඉබෙිම ලංකාවෙි වෙනවා පසුව ඔවුන් ලංකාවෙි අයිතිය ඉල්ලයි ?
@@NishanthaSenevirathna-nz5of බොහොම ස්තූතියි මෙවැනි ප්‍රශ්නයක් යොමු කලාට. වෙන අය වගේ බැන බැන ඉන්නවට වඩා මෙයයි විය යුත්තේ. එවිට අපට තියෙන ගැටලු විසදෙනව.
මම දැන් උත්තරයට යොමු වෙන්නම්.
-------------
බුදුන් මේ දිවයිනේ කියන මාතෘකාවේදී ඔවුන් සියලු දෙනා පෙන්වන්නේ බුදුන් වැඩ සිටිය දඹදිව කියන භූමිය , මෙම දේශය තුල පිහිටි බවට මායිම්.
එසේ පෙන්වන විට ඔබට සිතෙනවා වෙන්න පුලුවන්, එහෙනම් ජයිනයිනුත් දඹදිව සිටියානෙ, ඒ කියන්නෙ මේක හින්දු රටක්ද ඒ කාලෙ කියල. ඔබ එලෙස හිතන්නේ ඒ පිලිබදව ඔබේ දැනුම අල්ප බැවින්.
මම පැහැදිලි කරන්නම්.
බුද්ධ දේශනාව තුල සදහන් දඹදිව තුල සිටියේ ජයින ආගම ඇදහූ ශ්‍රාවක නිගන්ථයින්. ඔවුන් හින්දූන් නොවේ. දමිල ජනයා අදහන ප්‍රධාන ආගම හින්දු ආගම මිසක් ජයින නිගන්ථ දහම නොවේ.
එයින් ඔබට වැටහෙනවා ඇති දඹදිව තුළ දමිල හින්දු කිසිදු සදහනක් නොමැති බව.
ඒ කරුන හොදින් වටහා ගන්න. ජයින නිගන්ථ දහම සහ හින්දු ආගම කියන්නෙ දෙකක් බව. දඹදිවට හින්දු දහමෙහි කිසිදු සම්බන්ධයක් නැහැ. මොකද දඹදිව ගැන සදහන් කිසිද්පුරාණ ග්‍රන්ථයක හින්දු දහම ගැන සදහන් නැහැ.
බුදු දහමෙහි සදහන් ඉතිහාස කතාව තුල තිබෙන්නේ නිගන්ථ දහම ගන. නිගන්ත දහමෙහි නායකයා මහා වීර. නමුත් බුදු දහමෙහි මහාවීර ගැන සදහනක් නැහැ. මහාවීර සිටියේ පුරාණ භාරතයේ. නමුත් මාවීරගෙ ස්‍රාවකයන් මේ බිම හිටිය. බුදු දහමෙහි සදහන්ව අත්තේ එම ස්‍රාවකයන්ගේ ඇතැම් නම්ය.
එයින් ඔබට වැටහෙනවා ඇති දබදිවට, හින්දු ආගමේ හෝඅ ජයින නායකයන් හා සම්බන්ධ කිසිදු සදහනක් නැති බව.
ඉතින්, බුදුන් වැඩ විසූ දඹදිව මායිම් මේ බිමෙන් දැක් වූවා කියා දමිළ ඊලමකට බෙදීමක් / අයිතිවාසිකමක් ඇති නොවන බව ඔබට පැහැදිලි ඇති.
එයින් වන්නේ ඊළමට පාර කැපීම නොව, ඊළමට මූලික බීජ වන සන්කල්ප පවා මේ බිම තුළ නොමැති බව තහවුරු වීම නොවේද ?
මේ රට බෙදනවා, ඊලමට පාර කපනවා කියල කෑ ගහන සමහර හාමුදුරු ගොල්ලන්ට මා විසින් මුලින් ගෙන හැර දැක්වූ වෙනස නොපෙනෙන්නේද ?
බුදු සරණයි ස්වාමීන් වහන්ස මිවන අංකල් ඉක්මණින් නිතිය ට ගැනීමට හැකිවේ වා බුදු සසුන රැක ගැනීමට වෙරදරන ඹබ වහන්සේලාට සක්තිය ලැබෙවා අපි සැම දා ඹබ වහන්සේලා සමඟ බුදු සරණයි පෙරටම යමු ස්වාමීන් වහන්ස
උබේ අම්මට Modayata කියලා koro ගනින්. ඔයිට nambuyi
@@i-tc6ggxyc
එහෙනම් මීවනය අනුරාධපුරේ හෝටලේට ගිහින් ඇදනනුත් කඩාගෙන ඉදල තියෙන්නේ උබේ අම්මත් එක්ක වෙන්නැති..පොඩ්ඩක් හොයල බලපන්..අනුන්ගෙ අම්මලව මතක් කරන්න කලින්...බූරුව.. 😮
@@srimaarambawatta4793 උඹ ඉන්දියාවේ යන්ඩ nada ගෙනියන ekek නේද 🤣🤣
@@srimaarambawatta4793 pavu කාරයා, තෝ අපායේ පළ. Mivana හාමුදුරුවන් ට අවූරුදු 80k. උබලා ge සිය තාම ආච්චී ට karanavada
සිරිමා travels🤣
බුදුන් උපන්න ලංකාවෙ එච්චරයි 100000000⁰0000000%
uba dekkada?😂😂😂
නිවන් දකින දහම පෘතග්ජන චිවරදාරින් දැනගෙන ....... සිවුර දාගත්තෙ පෙර පිනට....අපරාදේ මනුෂ්‍ය ආත්මය ....
නිවන් දකින පාර හොයාගන්න ......
ඕක ගිහින් කියපං මීමන හොර රහතට.
හරක් රැල වගේ ගියාට ධර්මය විකෘති කරනවා පේන්නෙ නෑ.
හරිහමන් ගුරුවරයෙක් හිටියානම්
ත්‍රිපිටකය විකෘති කරන්නෙ නෑ.
ඔබ ට ඕන රට විජාතිකයන්ට දෙන්නද?
ඒකතමා අපිත් කියන්නෙ. බොරුවට සිවුරු දාගෙන උඹලව රවට්ටන මීවනපලානේ සිරිදම්මාලංකාර කියන පාහරයාගෙන් ආරක්ෂා වෙන්න
මිවලා පළානේ හාමුදුරුවෝ අද ඊයේ නෙවේනේ ඕවා කිවේ දැන්ද හැමෝටම වැරදි පෙන්නේ සල්ලි හම්බ කරන හමුරුවෝ කැමති නෑ බුදුන් වහන්සේ ලංකාවේ කියන්න ගොඩක් හාමුදුරුවෝ කවිබන කියකියා හම්බ කරනවා සමහරක් බණට කියන්නේ ජාතක කතා. ගෙවල්වල ප්‍රශ්න කවදාවත් මිනිසුන්ට නිවන පෙන්නලා දුන්නේ නෑ අතහැරීම පිලිබදව මිනිස්සු දැන් නෑ මිවල පාලනේ හාමුදුරුවෝ කියලා දුන්නේ අතහැරීම අනික බුදුන් වහන්සේ ලංකාවේ කියලා එකමතිකාව කීදෙනෙක් කියනවද බුදුන් ලංකාවේ කියන්න අකමැති හාමුදුරුවෝ කොටසක් සහ ගිහියෝ පිරිසක් එකතු වෙලා බුදුන් ඉන්දියාවේ කියලා එ අයගේ සුකවිහාරණය සදහා සැප හොයනවා හෙළ නායකයෙක් ආ දවසට බුදුන් ලංකාවේ කියලා උප්පු වෙවී මේ සියළුම ප්‍රශ්න විසදේවි බුදුපියාණන් වහන්සේගේ උපන් දේශය ඉක්මනට විසදෙවා විස්වාමතාවගේ අරිවාදයෙන්
නවාංග ශාස්තෲ සාසනය කියල එකක් අහල තියෙනවද බූරුවො.
Samma Sambuddha Shasanaya, Sambuddha Ithihasaya,
Apage Maathru bhumiya,
surakithwa
🙏 Sadhu 🙏 Sadhu 🙏 Sadhu
Oba Wahanselata, Theruwan Saranayi, Siyalu Dewi rakawaranayi
සබ්බ දුක්බ නිස්සරණයද මේ?
මේ කියන උන්ට රටේ කොටි හරි මොනව හරි කලබල තියෙන්න ඕනෙ. එතකොට උන් සංවිධාන පිහිටව ගෙන වැඩර්ල වෙලා හොදට හම්බ කරනව.
koti thama thopilata salli denne
ඇයි මහා මායා දේවී කියන්නේ මහා මායවක් වෙන්න ඕනේ නේද. අනික කාන්තා ආත්මයක් පිරිමි බවට පත්වීම ගෞරවයක් නෙවෙයි ද .පොඩ්ඩක් හිතලා බලන්න. මව මරා උපන් කුමරා වෙනවට වඩා ඒක කොච්චි හොදයිද.
ඔයාලා හැමොටම අන්න නඩු දාල . අත්සන් වලට මොකද උනේ දැන් සසන බලමන්ඩල දැනුවත් කරනවාට මොනවාද ලැබුණේ .ඔය හාමුදුරුවන් හැමොටම අරහත් ද...පව් මේ හාමුදුරුවන් දැන් මහන්සි නෙද ....
🐃 ge gu kana 🪰 uda
ඔය අය මෙතරම් කලහකාරී වෙලා මේ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අනුව කටයුතු කිරීමද ?
Hambayekda?
😂 පාඩ ගොඩ හා ගලගම😂 දෙන්නට හැදිලා තියන්නෙ අමුතු මානසික රොගයක්😂 බෙහෙත් නැ දුන්නා බෙහෙත් බුදුහාමුදුරුවෙ දැන් ඒවා දීරවන්නෙ නැ ලු😂😂 පංසිල් පදපහාවත් හරියට පවත්වන්න බැරි ගලගම.පාගොඩ කවදා නිවන් යයිද😂 කනුවෙ බැන්ද හරක් වගෙ😂 පිස්සු නම් වහාම අංගොඩ යනවා හොදයි අහිංසක මිනිසුන්ට පවු දෙන්න එපා සංවිදාන කියන එකෙ ගොන් අර්ථයවත් නොදන්නා ඔයාලට අමු පිස්සො😂😂😂😂😂
🐃 ge gu kana 🪰 uda 😂😂😂
කෝ මේ අය දැං😂
අම්මෝ මෙහෙම බොරු කියන හාමුදුරුවරු මෙවුන්දලා කොයි ලොව යන්නේ අලු විහරේ නෙමෙයි අලු ලෙනේ ඒකවත් නොදන්න හාමුදුවොයි කියා ගන්න අය
ඔය එංගලන්තේ තියෙන්නේ කෑගල්ලේ මාතුලුවාව අලු ලෙනේ වසර 1700 ගනන් වල ලියපු මෑත කාළිණ තිුපිටකයක් ?
*එංගලන්ත තිුපිටකයේ අංගොත්තර නිකාය කියලා ලියවී තිබෙනවා " බීදුව "සිංහල භාෂාවට එකතුවුනේ ඉතා මෑතකදි බීංදුව අනුරාධපුර යුගයේ නොතිබුන බව වාග් හා භාෂා විශාරදයන්ගේ මතයයි
*සමිපුර්ණ තූිපිටකයක් මෑත කාලයේ ගල් පුවරැ වල කොටවා සුමංගල හිමී කොටිටාව පංසලකද සුරක්ෂිතව තබා තීබේ
සුවපත් වේවා යහපතක්ම වේවා
🙏🙏🙏🙌 Buddha shasanang chirang thittathu🙏🙏🙏
May all the beings of the universe attain nirvana.... Chathurarya sathya awabodaya labewa.... Dharmaya aaraksha wewa.. 🙏🙏🙏
Ariyamagga hari weerayek widiyata hareendra niwus ekak keewe.hareendrath meerigama yanawada danne nehe..oba wahanselata ashirwada karanawa.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගේ කැපවීම හැර පේනතෙක් මානෙක සදහම් විකුර්තිය හදුනාගෙන එයට නායකත්වය ගෙන කටයුතු කරන පාලකයෙක් නැහැනෙ
අපි මොන තරම් අසරණ පාලකයන් යටතේද ජීවත් වෙන්නේ කියා සංවේගයක් ඇති වෙනවා සියළු පාලක පන්තියටද සම්මා දිට්ඨියට එන්නලැබේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
ඔයා ඔය කියන සම්මා දිට්ටිය මොකක්ද මේ හාමුදුරුවෝ පතුරන්නෙ වෛරයනෙ
ඔය කියන කවුරුහරි ප්‍රකෘතිය පෙන්වන්නකො
තෙරුවන් සරනයි මුලින්ම අපි දැනගන්න ඕන නිවන් අවබෝධය පිනිස කළයුතු දේ හරියටම නොදන්නා බවයි
එය තම හිතට එකග නම් දෙවනුව කළ යුතු වන්නේ තෙරුවන් ගුණය හොදින් කියවා බලා වටහාගෙන තෙරුවන් සරනේ පිහිටීමයි.
ක්‍රමානුකූලව සියළු අකුසල් (ලෝභ ද්වේශ මෝහ යටපත් කරගෙන අලෝභ අද්වේශ අමෝහ තුල පිහිටා දවස ගෙවන්න පුහුණු වෙන්න )තමන්ට ම තේරුම් යනවා මම දැන් ඉස්සර ට වඩා හොදයි නේද කියලා (ධර්ම යේ සංදිට්ඨික ගුණය )ක්‍රම ක්‍රමයෙන් දහම් හැකි හැම විටම හුදෙකලා වෙලා අහන්න තේරුම් ගන්න බැරි දේවල් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අසා දැනගන්න
අවබෝධය ලැබෙන තුරු ම කාටවත් තමන් පුරුදු පුහුණු වන බව කියන්න යන්න එපා
ඉතිං මේ මිනිස් දිවියේ කිසිම යම් ගැටලුවක් ආවත් සාර්ථක ව මුහුණ දෙන්න ඉගෙන ගන්න පුලුවන්
හිතලා ක්‍රියාත්මක වෙලා බලන්නකෝ මොනතරම් සුන්දර ධර්මයක්ද මේ ලැබුනේ කියලා
තෙරුවන් සරනින් සිත දහමට නම්‍යශීලී ව වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏
හාමුදුරුවනේ ඔය ද්වේශයෙන් කියන පල් බොරැ ඔප්පුු කරන්න ඔයාලට පුලුවන්ද අරහතුුුන් වහන්සේ සමග මුහුනට මුහුණ සාකච්චා කරන්න බයයි නේද.
මුහුනට මුහුන සාකචිචා වලට කොපමන කථා කලාද එන්නේ නෑනේ ඔයාවත් මීනිහාව එකතු කර ගෙන එන්න බලන්න
මීට කලිනුත් කටිටිය සාකච්ඡාවට ඇවිත් උත්තර නැතිව ගියා නේද
@@jayapathymillawitiya6769ඔබට වැරදිලා කවදාවත් සාකචිඡාවකට පැමීණියේ නෑ
*දැන් ලංකාවෙි කොපමන දෙනෙක් විවෘත සාකචිඡාවකට කථා කරනවද ?
*පච අරිහතා එන්නේද නෑ ඔහුගේ අනුගාමීකයන් එන්නේද නෑ
@@jayapathymillawitiya6769ඔබට වැරදිලා කවදාවත් සාකචිඡාවකට පැමීණියේ නෑ
*දැන් ලංකාවෙි කොපමන දෙනෙක් විවෘත සාකචිඡාවකට කථා කරනවද ?
*පච අරිහතා එන්නේද නෑ ඔහුගේ අනුගාමීකයන් එන්නේද නෑ
ගලගම තමයි කල්ලි පෝම් කරන්නෙ......
මීමන හොර රහතගේ පං ගෝලයෙක්ද්?
@kiribandagejayawardena726 බුදුරජාණන් vahanse ලංකාවේ. තව tikak hitapalla
ඇත්තටම පවු නේ මෙයාල. බුදු හාමුදුරුවෝ ලංකාවේ කිවුවම සතුටු වෙන්න ඕනිනේ. මෙහෙම දුක් විදින්නේ අපරාදේ. මේ කරන දේවල් වලින් මීරිගම යන පිරිස ගොඩාක් වැඩි වෙලා ...ඒ පිනත් ලැබිල ඔබ වහන්සේලාටත් ඉක්මනින් සත්‍ය වැටහේවා....🙏🙏🙏
බුදු හාමුදුරුවෝ ලංකාවේ කිව්වාම චූන් වෙලා බොරුව ට උඩ පනින ගොන් හරක් ටිකක් හිටියට ඉතිහාසය වෙනස් කරන්න බැහැ . මේ ස්වාමීන් වහන්සේලා උත්සහ කරන්නෙ ඉතිහාසය විකුර්ති කරන එක වලක්වා ගැනිමටයි.
Meewala hora Saha Gon nadaya😮
ඉතින් ඒක වැරදිද ඇයි ඒකට අකමැති ත්‍රස්තවාදි ඔබලා
අරියමග්ග හාමුදුරුවෝ පැහැදිලිව ප්‍රකාශ කරනව කරන්න ඕන දේ, මිලියන 100ක් ගන්න පුලුවන් නේද .
@@poojawanigasinghapoojawani6388 🐃 ge gu kana 🪰 uda 😂😂😂
ariya magga kotiya 🤮
ariya magga kotiya uge gu thopi kanwa 🤮🤮
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සත්‍යය ට ජය
බුදු සසුන බේරා ගැනීමට ඔබ වහන්සේලා ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වේවා !!!
Oya atta yataganna karana wadake oya takkadi
❤❤❤🙏🙏🙏🙏
මනසට ...මනසින් බලන්නේන්ම් තේරුම් ගන්න පුලුවන් ...මනසට ..මනසට ....
සිරිසේන ඇතුළු මන්ද බුද්ධික නඩය බෞද්ධ ධර්මයට කරන විනාශය අති සෝචනීයි.
මේ සෙට් එක සාපි බිල්ල වගේ එකක් හදන්න ලෑස්තිය.මේ ඔක්කොම දේශපාලන නාට්‍ය කාරයෝ
thoge Kathawenma therenawa thopilata udaw karanne Hambayo kiyala Budu Sasuna winasa karanna
@@user-yi2m456 බුදු සසුන කියන්නේ මොකක්ද කියල කියල දෙන්න බැරිද?
සුවපත් වේවා
@@Tauranga-rt2sz
Ubata onanam hoya ganin. Poth thiyenawa, Internet thiyanawa
ජනාධිපති කාරයටත් ඔය මොකාටවත්.දුකනෑ
බුද්ධාගම ට වෙන්නයන විපැත්තිය. උන්ට.දැනෙන්නෙ වෙන ආගමකට අපහස.කාලොත්.තමයි. අපේ.කරුමට.පින්.ජනාධිපති .කෙනෙක් පව්කාර.පාර්ලිමේන්තු හැත්ත .තෝරගත්තෙ අපට නම් .ඉවසන්න බෑ මේ.අසාදරනේ කිසිම නීතියක් අපේ.රටේ නෑ.හරිම දුකයි
මොනවද මේ මයික් ඉස්සරහ කියවන්නේ
තෙරුවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්සේලට.මීවනයා..එලවමු
මේ සිව්ර ඇදගත්ත “හමුදරැවො” අලුත් විදියේ බණ 😅no wonder people don’t trust them at all
😂සිව්රු පොරවා ගෙන බෝඩ් උස් සගෙන අව්වේ වේලි විලී සිටීම සංග නමකට ගැලපේද යි. සිතන්න.
ඇදවල් කඩන එක සංග නමකට වටින වැඩක්ද?
සිව්රක් දාගෙන ගස් ගල් බෙණ අස්සෙ රිංගමින් තමා අරිහතුන් වහන්සේ කියාගෙන පුක දෙන එක මීවලපලානට හොදයිද
ගැල පෙන්නෙ නෑ.මීයගෙ රෙද්ද අස්සේ රිංගපිය.එතකොට ගැලපෙනව.
ගැලපෙනව.
@@sachinthaprabhath3845 කවුද මාධ්‍ය ප්‍රකාශක? බොරුකාරයො ඕන වැරදි වැඩක් කරලා මං කළේ නෑ කියනවා. ඒත් සාක්ෂි තියෙනවා. හරිනං ස්ත්‍රී අපයෝජනයටත් අත්අඩංගුවට ගන්න ඕනෙ.
ඥාණ sara හාමුදුරුවන් venuven kata කරන්න බැ neda😅
බුදු දහම කියන්නේ මොකක් ද කියලාවත් නොදන්නා භික්ෂු රැල cid ලග තමයි මුංගේ බුදු දහම තියෙන්නේ.අවිහිංසාවාදි දහම 😁😁😁😁😁