හැමෝම හොයන් එන සශංක සර්ගෙ Revision එකේ වැඩ වෙන්නෙ මෙහෙමයි.. 😍😍 සුපිරි වැඩපිළිවෙළක්

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 54

  • @sashankadhanujaya2630
    @sashankadhanujaya2630  Рік тому +7

    පංති පැවැත්වෙනේ online .. (zoom හරහා)
    තියෙන්නෙ සදුදා සහ සිකුරාදා දවස් වල රාත්‍රී 8 සිට 12.15 දක්වා
    අපි ජූනි මාසෙ අස්ථි පද්ධතිය , බහිස්‍රාවී පද්ධතිය හා ආහාර ජීර්ණ පද්ධතිය කරනව ...
    මේ වෙද්දී දෙවන පාඩම තුන්වෙනි පාඩම , ස්නායු , අන්තරාසර්ග , ප්‍රජනනය හා ප්‍රතිශක්තිය කොටස් ඉවරයි..

  • @at_diaries
    @at_diaries Рік тому +6

    Biology නම් සශංක සර් තමා...කවුරුත් කියන දේ අහන්න ඕන් නෑ ඕන්නම් දවස් දෙකක් ක්ලාස් එකට ඇවිත් බලන්න.ඒ ටිකත් ඇති සර්ගේ උගන්නන විදිය බලාගන්න.ක්ලාස් ඉවරවෙල් ආයේ අපිට පාඩම් කරන්න දෙයක් ඉතිරිවෙන්නේ නැති තරම්... හැමෝටම තියන ප්‍රශ්නයක් biology අමතක වෙන එක.ඒකට අපේ සර් ලස්සන කෙටි ක්‍රම ටිකක් දෙනවා.. අමතක වෙන එකත් ඒකෙන් ගොඩ.එතකොට සමහර අය ගෙඩි පිටින් මුලු පාඩමම පාඩම් නොකර හලලා දාලා exam එකට යනවා.මන් 3rd shy මාත් ඒම කරලා තියනවා... ඒ පාඩම් තමා පරිණාමය( 3වැනි )පාඩම ආයේ ප්‍රතිශක්තිය... මේ දෙක මට ඉස්සර පේන්නම බෑ.සර්ගේ ක්ලාස් ආවට පස්සේ ඒ පාඩම් ආසම පාඩම් උනා.ඒවගෙන් දෙන full පේපර්ස් වලටත් 80න් උඩ තිබ්බා... සර්ගේ පේපර් වලට ඒම ලකුනු ගන්න ටිකක් අමාරුයි කියලා ක්ලාස් ඇවිත් පේපර් ලියන සෙට් එක හොදට දන්නවා.. මොකද සර් ගොඩක් මහන්සි වෙලා ඒම හදන පේපර්ස් හොදම stand එකක තියෙන්නේ.. මට හම්බුන හොදම biology ගුරුවරයා❤ අවුරුදු 4/5ක විතර tution ගමනේ අන්තිම අවුරුද්දේ හරි ශසංක සර් හම්බුනේ මගේ වාසනාවකට... bio අනාගෙන ඉන්න අය ඉන්නවා නම් අනිවාරෙන් තවත් බල බල ඉන් නැතුව ඉක්මනට එන්න... ( තව දෙයක් අපිට personly instructor කෙනෙක් හම්බෙනවා... ඒ instructor අපිට මාර ෆිට් වෙනවා... ක්ලාස් එකේ විශය සම්භන්දව ගැටලු විතරක් නෙවේ ඕනම වෙලාවක කිසිම ආඩම්බරකමක් නැතිව හරි පැහැදිලිව ඕනම් දේකට උත්තර දෙනවා (mt hmbun instructor ... Kavee akki❤) අනිත් දේ තමා අපිට දෙන essys ඒවා නම් අනිවාරෙන් ලියන්න ක්ලාස් එනවා නම් එකක්වත් මිස් කරගන්න එපා.. ඇයි කියලා අහන්නත් එපා.. ඒවා කොච්චර වටිනවද කියලා exam එකට දවස් 5/ 6 ක් තියනකොට දැනෙයි❤ 😍🤗
    ආහ් තව දෙයක් තමා biology වල mcq ප්‍රශ්නේ ඒකට අපිට past papers vala ප්‍රශ්න තියෙන්නෙත් ටිකයි (new sylbs).... ඒ උනාට ශසංක සර්ගේ ක්ලාස් එන අයට ඒ
    කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද සර් හැම පාඩමකටම අදාලව ඒ පාඩමෙන් අහන්න පුලුවන් හැම mcq එකක්ම තියන tute එකක්
    තියනවා... mcq විතරක් නෙවේ ඒකේ mcq විවරනයත් කරලා තියනවා
    ඉතින් හිතන්නකෝ සර් අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවාද කියලා.❤❤❤ (shashanka sir, manegr akki, kavee akki thank uuu❤🤗😍)

  • @rasaniwickramasinghe8031
    @rasaniwickramasinghe8031 Рік тому +4

    Biology වලටනම් සශංක සර්ම තමයි... මේ මගෙ 3ර්ඩ් ශයි එක.. හොම්බෙන් ඇනිල හිටිය මට ලොකු බලාපොරොත්තු ගොඩක් වගේම හරිම aim එකක් හදාගත්තෙ සර්ගෙ ක්ලාස් එකෙන්... කවදාවත් සර්ගෙ ක්ලාස් එකකට ආව කෙනෙක්නම් ආයෙ හැරිලා යන්න හිතෙන එකක් නෑ.. ඒ තරම්ම ප්‍රතිපලදායකයි... 😍 ක්ලාස් එකේ වැඩ වැඩියෙන් කරලා.. අපිට වැඩ අඩු කරන එකම සර්. බයිලා ගහලා හෙන රෙකෝඩින් තොගයක් දීලා.. පත නෝට් එකක් කියවන සර්ලාට වඩා to the point විශය උගන්නන සර් කෙනෙක්ව හොයනවනම් නිකමට ඇවිත් වෙනස බලන්න ගායිස්.. මන් මේ ටිකට බයෝ ක්ලාස් 7ක් 8කටම ගිහින් තියේ.. ඒත් දැනෙන වෙනස තිබ්බෙ මෙතන ❤️
    අනික සර්ගෙ පේපර්ස්... එව්වනම් ❤️‍🔥.. මේපාරත් 2023 බයෝ පේපර් එක ලියලා ගෙදර එන්නෙ හොම්බෙන්ද.. නැත්තන් පේපර් එක දොඹෙන් යන්ඩ ලියලා ආතල් එකේ එනවද කියලා තීරනේ කරන්න තාම පරක්කු නෑ...
    අත්දැකීමෙන් කියන්නෙ... ඇවිල්ලම බලන්න. 1st ශයි එකේ මට C තිබ්බෙ.. 2nd ශයි එකේ bio mcq එකට විතරයි සිට් කරන්න උනේ... ඒත් මන් සශංක සර්ගෙ ක්ලාස් ආවට පස්සෙ දැන් හැම පේපර් එක්කටම A .. 😍 essays හැම එකම වගේ 120 පන්නනවා.. mcq වලනම් ක්ලින්ට වඩා 10ක් 15ක් වැඩියෙන් ගැහෙනවා.. SEQ එකෙත් හෑලි නොලියා හරි පොයින්ට් එකම ලිගන්න පුරුදු වෙලා දැන්.. සර්ට ගොඩක් පින් 🥺🙏❤

  • @tharuwijesingha3160
    @tharuwijesingha3160 Рік тому +1

    අපේ sir ❤️...sir නැත්තම් අද මං exam අතැරලා. මරු sir.ඇත්ත sir මතක හිටින්න උගන්නන bio cls එක ❤️

  • @durekshadasanmith
    @durekshadasanmith Рік тому +1

    Highly recommended ❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @d.s.bpriya7268
    @d.s.bpriya7268 Рік тому

    Attatama matath bio first shy eke epa wela hitiye..eth dn bio walata asa hithila thinne sirge clz ekata join unata passe indala 😍 Clz eke e welawema rupath pennala kammalith nathi wenna sir hondatama ugannanawa. 👍 anith eka thamai ape wada karapu dewal balanna inna instructorsla nisaa ape anik subject wala wada unath ganata balance karanna eyala udaw karanawa... Thank you so much sir😍

  • @DHANUU_2506
    @DHANUU_2506 Рік тому +4

    2025 al theory clz patn gmuda sir ❤️❤️ (suggestion ) mula idanm sir ekk wada krnn kamathi ✊

  • @User.55_
    @User.55_ Рік тому

    Sirge ක්ලාස් මන් එන්ව..නියමයි සර් ..අපි නොදන්න දෙවල් අපිට හරි ලෙසියෙන් මතක හිටින විදියට කියලදෙන්වට...අනික රුපසටහන් විඩියො හැමදෙයක්ම අපිට ක්ලාස් එකෙදි පෙන්නන්ව අපෙ සර්..❤🎉එක දවසක් හරි ඇවිත් බලන්න ඔනේ සර්ගේ ක්ලස්😊
    ප්‍රශ්නයක් උන ප්‍රශ්නවලට
    ලෙසියෙන් උත්තර දැනගන්න ..එන්න බයො අදිරාජදානියට❤🎉😊

    • @dreamsam9703
      @dreamsam9703 Рік тому

      sir revishan clz witharada karnne.

  • @pubuduimesh1601
    @pubuduimesh1601 Рік тому +1

    Supirii thamaa😍

  • @madumaliilangasinha8943
    @madumaliilangasinha8943 Рік тому

    class ekata dan enna barida...sir

  • @anjaleeshavindri8357
    @anjaleeshavindri8357 Рік тому +2

    mn me sirge cls awe me mase epa wela thibuna biology dan asawen iganagnnw atthtm godk hoda cls ekk mona mttme hitiyth biology goda dagnna pluwn cls ekk

  • @sandeepaSavindikumarawickrama

    2023 a/l wa;ata quick revision eka patanganne kawadaada?

  • @channelk7253
    @channelk7253 Рік тому

    පන්ති ගාස්තු කොහොමද දැනගන්නෙ

  • @kivv_24
    @kivv_24 Рік тому +1

    Sir , aluthen revision walata join unoth past lessons tika cover kraganne kohomada

    • @sashankadhanujaya2630
      @sashankadhanujaya2630  Рік тому +2

      Recording thiyanawa .. ahema naththan result awata passe quick revision akenut puluwan 😍

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 Рік тому

    Sir dn revision eke monwd karala iwara

  • @geewanthadilshan4859
    @geewanthadilshan4859 Рік тому

    Sir dn class ekata awot parakku wadida karapu pdm tik cover krgnn bariweid 😣

  • @usb0403
    @usb0403 Рік тому +5

    🚫මම 3rd shy එක කරන්නේ... මගෙ වාසනාවට තමයි Bio subject එකට මේ වගේ clz එකක් හම්බුනේ...💖😌 සර්ගෙ වැඩ පිලිවෙල ඉතාමත් සාර්ථකයි..✨️✨️✨️සතියට වෙනම රචනා ප්‍රශ්න තුනක් ලියන එක,මාසෙකට full papers 2ක් ලියන එක,ටියුට් වලින් ප්‍රශ්න සාකච්චා කරන එක වගේ වැඩ ගොඩක් වෙන නිදහසේ ආතල් එකේ විෂය උගන්නන අපේ සර්ගෙ Bio පන්තියට ඔයාලත් ඇවිල්ලා බලන්න...❤️🎉

  • @KVSI-y3s
    @KVSI-y3s Рік тому +1

    24 ayt ndd

  • @dmsgunarathna3309
    @dmsgunarathna3309 Рік тому +1

  • @Harsha_silwa
    @Harsha_silwa Рік тому +3

    සර් මං අලුතෙන් ලබන මාසෙ ආවොත් මට මුල කොටස් ඔය වගේ කම්ප්ලීට් කරගන්න බැරි වේවිද.....? රෙකෝඩින්ග් ගොඩක් නම් ගත්තත් බැලෙන්නෙ නෑනෙ සර් විසඳුමක් කියන්න පුලුවන් ද❤

    • @sashankadhanujaya2630
      @sashankadhanujaya2630  Рік тому +3

      ඔව් පුලුවන්, result ආවට පස්සෙ quick revision එක පටන් ගන්නව.. ඒකෙන් පහුගිය ටික ඉවරකරගන්න පුලුවන් 🥰

  • @bhagyarandeni566
    @bhagyarandeni566 Рік тому

    Mata me month eke idn join wenn puluwnda

  • @newsong7885
    @newsong7885 Рік тому +2

    සර් තව පාඩමක් ගෙන්නකෝ free

  • @sunshine.20
    @sunshine.20 Рік тому +1

    Aluthin sambanda unoth pahugiya padam cover krgnn widiyk nadd

  • @bhagyawijesooriya572
    @bhagyawijesooriya572 Рік тому +3

    Results awama speed revision ekak patangannwada?

  • @Emoney5936
    @Emoney5936 Рік тому +1

    Sirge recording gnn oni kohomd recording gnn oni

    • @sashankadhanujaya2630
      @sashankadhanujaya2630  Рік тому

      ඔක්කොම recording අරන් බලන්න වෙලාවක් නැතිවෙයි.. ඒනිසා ගිය මාසෙ වගේ recording ටික අරන් මේ මාසෙ ඉදන් class එකේ කරන වැඩ පිළිවෙලට ඉවර කරන් යන්න 🥰 පරණ පාඩම් result ආවට පස්සෙ පටන් ගන්න quick revision එකෙන් ගොඩදාගන්න පුලුවන් ...
      0717103742 msg එකක් දාන්න .. group 1a add වෙන්න

    • @Emoney5936
      @Emoney5936 Рік тому

      @@sashankadhanujaya2630 hri sir

  • @DinaliRajapaksha
    @DinaliRajapaksha Рік тому

    2025 A/L karana ayata clz karanawada sir?

  • @tiharadesshamali457
    @tiharadesshamali457 Рік тому +1

    Sir practical karanne nadda

  • @induminaDulshan
    @induminaDulshan Рік тому

    Sir 2024 t krn nedda ?

  • @user-ou2fk7ux7u
    @user-ou2fk7ux7u Рік тому

    Sir english medium krnwada

  • @ranidudeshan4617
    @ranidudeshan4617 Рік тому +3

    2024 ayta thynawada sir?

    • @sashankadhanujaya2630
      @sashankadhanujaya2630  Рік тому +2

      දැනට 2023 Revision විතරයි 😊

    • @hansapanikaseechathra6277
      @hansapanikaseechathra6277 Рік тому

      දැන්ම නැතත් 2024 පටන් ගන්නවා නේද සර්

    • @usb0403
      @usb0403 Рік тому

      @@hansapanikaseechathra6277 2024 ළමයිනුත් 2023 Revision එකට එනවා හොදේ...😌 වෙනසක් නැ..කිසිම Theory point එකක් miss නොකර speed නැතුව ලස්සනට උගන්නනවා.. දැන්ම ආවා කියලත් පාඩුවක් වෙන්නේ නැ... 💖

  • @Kawminipabasara
    @Kawminipabasara Рік тому

    2025 ta cls krnne komd sir

  • @bashithawathsala7256
    @bashithawathsala7256 Рік тому +1

    Sir class thiyenne koheda ?? Online thiyenawada ???

  • @nethmabimsara1915
    @nethmabimsara1915 Рік тому +3