Guide To Financial Freedom| Rich Dad Cashflow Quadrant Book Summary

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 691

  • @nadun3882
    @nadun3882 2 роки тому +80

    වයස අවුරුදු 15 දීමයි මට තේරුම් ගියේ job මානසිකත්වය මට හරියන්නේ නෑ කියල,දවසක ලංකාවේම ඉඳන් මගේම ව්‍යාපාරිකයක් පටන් ගෙන ජීවිතය සාර්ථක කරගන්න එක තමා මගේ target එක.simplebooks channal එක් බලන්න ගත්තේ මීට අවුරුද්දකට විතර කලින් තාමත් බලනනවා,great channal 😍🇱🇰

    • @supundilhara1213
      @supundilhara1213 2 роки тому +4

      Mata dan wayasa 20 y man magema business ekak patan ganna hithuwe wayasa 14 idala 😌 komahari karanawa aniwa dawasaka

    • @nameshkushantha5558
      @nameshkushantha5558 2 роки тому

      ESBI ටික පිලිවෙලට යන්න එක පාරට පනින්නේ නැතුව.

    • @udayakumara876
      @udayakumara876 2 роки тому

      ක්‍රම වේද 4 ඇතුලත් බිස්නස් එකක් පටන්ගමු

    • @supundilhara1213
      @supundilhara1213 2 роки тому

      @@udayakumara876 e kiyanne 🤔

    • @supunchamara7383
      @supunchamara7383 2 роки тому

      මං වගේ කෙනෙක් ❤️

  • @hasithadilshan5106
    @hasithadilshan5106 2 роки тому +59

    අයියගෙ වීඩියෝ බලල මම how to win friends and influence people කියන පොත අරන් කියවන්න පටන් ගත්තා...ලේසියෙන් පොතක් කියවන්නෙ නැති මම දැන් ඉංග්‍රීසි පොත් කියවන්නෙ 😅😅 මේ ඔක්කොම simple book නිසා තමයි

    • @Simplebooks
      @Simplebooks  2 роки тому +10

      Eka tamai ona

    • @Thilina_madushan
      @Thilina_madushan 2 роки тому +3

      Great Job.

    • @Thilina_madushan
      @Thilina_madushan 2 роки тому +3

      Entrepreneurship,Situation එකේ හැටියට Decision ගන්න හැටි ගැන කියවෙන පොත් මොනවද

    • @harsharamanayaka377
      @harsharamanayaka377 2 роки тому

      good luck

    • @dirapropa
      @dirapropa 2 роки тому

      I started to read it today ❤️ actually a great book❤️

  • @Henry-Onyx2022
    @Henry-Onyx2022 2 роки тому +15

    රටේ ප්‍රශ්න ගැන උදේ පාන්දර අහනවාට වඩා මේවගේ එකක් අහද්දී මාර positive , එදා ඉදන්ම ඔයා එක්ක මම ඉන්නවා බ්‍රෝ🙏👍❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 роки тому +27

    Simplebooks ජීවිතේ කොටසක් වෙලා තියෙන්නේ දැන්.
    HOOKED Book එක ගැන කතා කරමු.
    එහෙම වුණොත් මේ වීඩියෝ බලන අපේ අය කරන්න ඉන්න product & services වලටත් ලොකු වැදගත් කමක් වේවි.
    Thanks a lot SIMPLEBOOK💖💖💖

  • @isurumadushan6062
    @isurumadushan6062 2 роки тому +8

    උදේම Facebook , Whatsapp ගිහින් ඔලුව නරක් කරගන්න වෙලාවෙ , UA-cam එකට ආව ගමන් , simplebooks එකෙන් වීඩියෝ තියෙද බලන තැනට , ඇබ්බැහි වෙලා..
    සෑහෙන්න , වෙනසක් උනා Life එකේ. Thanks simplebooks😍
    Small Business එකක් විදිහට කරගෙන ආව Digital Branding Services ටික ටික Expan උනා , සමහර වීඩියෝ වල තිබුන Strategy නිසා , අලුත් Business Idea ඇවිත් පොඩියට ඒ දේවලුත් කරගෙන යනව..මාරම Motivation එකක්. වීඩියෝ ටිකනම් 😍😍
    පලි.
    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙයි , මෙන්න මේවගෙ Channel වල Videos වලට Views Million ගනන් වැඩි උන දවසට.
    Good Job Simplebooks😍

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 2 роки тому +9

    ගොඩක් වටින වීඩියෝ එකක්. ඇත්තටම් right side එකට යන තීරණය ගන්න එක ගොඩක් අමාරු දෙයක්. ඒ තීරණය ගන්න යන හැම මොහොතේම අපේ වටේ ඉන්න අයගෙන් අපිට එන negative feedback එක වැඩී. 20 වතාවකට වඩා ඒ තීරණය ගන්න ගිහින් පවුලේ කීමට වෙනස් කරා. ඉන්න ජොබ් එකේම හිටියා. ඒත හිතේ ඒ තීරණය දිගටම වද දෙනවා. ඇත්තටම එහෙම තීරණයක් ගන්න ලොකු ආත්ම විශ්වාසයක් තමන් ගැනම තියෙන්න ඕනි. ඒකට ඔයාගේ වීඩියෝ ලොකු උදව්වක්. ස්තූතියි ඔබේ වටිනා කාලයට.

  • @naadhherath1537
    @naadhherath1537 2 роки тому +4

    මෙ වගේ වටිනා දෙවල් shair කරනවට ගොඩක් ස්තුතිය .සහ E,S ගොඩේ සිට B,I category එකට යන්න කැමැත්තක් බලාපොරොත්තු වෙන අයෙකු ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න.

  • @imeshabeywickrama4503
    @imeshabeywickrama4503 2 роки тому +20

    Just watched this watch a book.
    I read this book and Rich Dad Poor Dad back in 2011. Then only I started my business.
    Right now I’m in the ‘Business’ section with 60 team members.
    When I watched this case study I decided to also keep a step in the ‘Investor’ section.
    I’m expanding my business to Dubai right now and I think this is the best time to look at the ‘Investor’ section 💪
    Keep up the great work simple books 🏆

  • @nameshkushantha5558
    @nameshkushantha5558 2 роки тому +8

    Comment 1
    මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම වීඩියෝ එක. මේ පොත කියවන්න විදියක් නැතුව හිටියේ. මාරම වටිනවා.. Hooked ගැන වීඩීයෝ එකක් දෙන්න.

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +10

    Thank You Simple books මේ video එක ගෙනාවට.. ❤❤
    Motivation නම් Simple Books තමයි❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 роки тому +3

    මූල්‍යමය සාක්ෂරතාව කියන්නෙ මමත් ගොඩක් උනන්දු විෂයක් අවාසනාවට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ මුණනොගැහෙන🥺. ගොඩක් 🙏💯💗 ස්තූතියි.බලාපොරොත්තු වෙනව දිගටම මේ සීරියස් එක කරගෙන යයි කියල.😘😘😘👍👍👍

  • @POPCORN-ys9tt
    @POPCORN-ys9tt 2 роки тому +60

    I suggest everyone to read the book. I found Robert Kiyosaki's books so useful and made me look at things differently. These books series can take your life into a next level and beyond. And Thanks in advance for this value and effort 💯 Hats off❤

    • @hashanmalawana3438
      @hashanmalawana3438 2 роки тому

      Perfect work by simple books ❤️🥂🤝 #2 for next time

  • @isurupriyankara7887
    @isurupriyankara7887 2 роки тому +4

    දැනට මං ඉන්නේ Level- S එකේ...ආසයි ඉක්මනින් ලෙවල් B එකට යන්න...ඔයාගේ ගොඩක් වීඩියෝ මං බැලුවා...ඉදිරියටත් එහෙමයි..ස්තුතියි ...සුබපැතුම්

  • @upulshantha4524
    @upulshantha4524 2 місяці тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.මනස හදන විශ්වාසය ගොඩ නගන මේ අදහස් නොමිලේම ලබා දීම ගැන ඔබට ස්තුතිය්.

  • @ProfessorStories
    @ProfessorStories Рік тому +2

    No channel in youtube does a service equivalent to simple books.
    Respect!Thank you so much!

  • @igwinvader7885
    @igwinvader7885 2 роки тому +6

    number 01 එක ගේන්න හැමදාමත් දැනුම සපයන ඔයාට සහ ඔයාගේ ටීම් එකය ස්තූතියි. හැමදාමත් මෝර්ටිවේට් කරන එකටත් එක්ක

    • @igwinvader7885
      @igwinvader7885 2 роки тому +2

      1M ගහමු කොහොම හරි මගෙනුත් උපරිමය.

  • @Kavinduab
    @Kavinduab Рік тому +1

    *Clash flow quadrant එකනම් best well done simplebooks ගොඩක් දේවල් ඉගෙන න ගත්තා මොකද Passive income එක තමා risk එකක් නමුත් ඒක valuable* ❤🗣️

  • @HansikaNethmini-mw6fw
    @HansikaNethmini-mw6fw 18 днів тому

    ඇත්තටම අනාගතෙ ගැන හිතන්න පුලුවන් අයියෙ ඔයාගෙ මෙ විඩියො එක මගින් 🥺❤️

  • @vihanpramishka
    @vihanpramishka 2 роки тому +5

    නියමයි අයියේ🧡 ඔයා අපේ රට ගොඩ දාන්න ලොකු සහයෝගයක් දෙනවා... keep it up.

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 роки тому +3

    දැනුම ලබා දෙන ඔබ ගෙ විඩීයෝ පෙලට ස්තුතියි ඔබට ජය

  • @techneglankaschool7872
    @techneglankaschool7872 2 роки тому +1

    ඉතාම වටිනව කාළයත් එක්ක. බලමු ,මමත් Stage 03වෙතට යන ගමන් ඉන්නෙ. ගොඩක් ස්තූතී. අපේ කාළය ඉතුරු කරනවට

  • @hopeforlanka1536
    @hopeforlanka1536 2 роки тому +2

    මචන් ගොඩක් පින් ජයවේවා ඔයගෙ සියලු වැඩ කටයුතු 🙏

  • @Tattooshorts
    @Tattooshorts 2 роки тому +1

    HOOKED BOOK එක ගැන කතා කරමු...💙

  • @dumindudevanarayana4417
    @dumindudevanarayana4417 Рік тому +2

    Compare to other videos, this episode has lesser views! 🏁
    But my personal reading is this is the technical part behind every succes story!
    Good luck & Congratulations to everyone who was there till the very end!

  • @prabathsanjeewa4904
    @prabathsanjeewa4904 2 роки тому +9

    I've read this book many times.
    Perfect explaination by simple books. appreciate it
    You will be successful

  • @nishanthajayawardana5091
    @nishanthajayawardana5091 2 роки тому +1

    Me karana sewayata me dena danumata keti wachana dekakin godak sthuthi 🙏❤️ mama balapu serama videos walata ❤️

  • @hasarafernando
    @hasarafernando 2 роки тому +3

    1.Hooked
    Thank you so much for the amazing video

  • @mohamednasran4060
    @mohamednasran4060 2 роки тому +10

    Great work machan ❤️. Speakless to your presentation. Definitely challenge to the knowledge 🔥

  • @janithalakshitha3988
    @janithalakshitha3988 2 роки тому +3

    අයියේ පුළුවන් නම් ඊශ්‍රායල් මොසාඩ් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ ( කිඩෝන්) ල එක්කම සම්පූර්ණ එකක්

  • @susanthahewage9441
    @susanthahewage9441 2 роки тому +2

    Aiye oya kathakarana vidiyata bokkatama wadinawa maru.oya mara vidiyata present karanawa good

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 2 роки тому +1

    why are you always tell " you are a legend, well done". i think it is a marketing trick .this book is super , nice. thanks simple book . you are the guider for my target

    • @Simplebooks
      @Simplebooks  2 роки тому

      It's not easy to watch a educational video to the end with so much distractions. It's a small encouragement we are doing to uplift you guys. That's it.

  • @HackWizards
    @HackWizards 2 роки тому +1

    Great work bro..HOOKED Book එක ගැන කතා කරමු.💖💖💖💖💖💖

  • @xmusicxx6232
    @xmusicxx6232 Рік тому +1

    ❤ I'm really happy about your video series. So, Now I'm in "S" section. I want to follow turn to right side. Thank you again.. go ahead. ❤

  • @khthinkandeducate
    @khthinkandeducate Рік тому +1

    Thank you simple book this is an important video, i uderstand how to grow our life from business. ❤📙👍

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 2 роки тому +1

    One of the greatest watchabook video from the chanel, well done! Thank you so much for sharing this valuable content...

  • @danidusn
    @danidusn 2 роки тому +1

    I've been with simplebooks since 20k subs. This is the best YT channel for me.. Thank you Simplebooks! Always the best..

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 2 роки тому +2

    Thanks brother i got rich dad poor dad book because of this you tube channel i hope to get this book too in the future your channel helps me lot change my mindset ❤️

  • @dirapropa
    @dirapropa 2 роки тому +3

    As you first mentioned, reading it will change the angle of your viewpoint of making money & it will teach you how to make money work for you without making you pursue after money. This video is also as good as the book. Please keep it up brother... Good luck with the good work!

  • @Thilina_madushan
    @Thilina_madushan 2 роки тому +13

    Thank You very much.😊
    මම කැමති කවදහරි Metaverse Platform එකක් හදන්න.ඒ නිසා Social Media කොහොමද මිනිස්සුන්ව තමන්ගෙ platform එකේ රඳවගන්නෙ කියල දැනගන්න ඕනෙ.
    ඒ නිසා පළවෙනි පොත ගැන වීඩියෝ එකක් කරන්න 🙂😎

  • @AshkaLakshan
    @AshkaLakshan Рік тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. සෑහෙන්න ලොකු දැනුමක් ලබා ගත්තා. මේ වගේ විඩියෝස් දිගටම කරන්න. Share කරල අනිවාර්යෙන් support එක දෙනවා. ❤️ ජයවේවා 👍

  • @brilliantworks3494
    @brilliantworks3494 2 роки тому +3

    Thank you so much 🙏

  • @ravindupehesara2185
    @ravindupehesara2185 2 роки тому +2

    Thanks aiya Knowladge eka apith ekka share kara gannawt

  • @gamythwick
    @gamythwick 2 роки тому +2

    Valuable video ♥️ & need a watch-a-book go thru for UNLOCKIT as soon as possible. Thank you!

  • @kaveendevpura7319
    @kaveendevpura7319 2 роки тому +1

    Everday im watching one video of yours, Thanks a lot for the knowledge sharing ❤️

  • @sahankoralegedara7129
    @sahankoralegedara7129 2 роки тому +1

    Superb , i have no other word to say. I got stuck, how simple you explain and put all content into mind within few minutes.. thank you very much

  • @malshadiwani2613
    @malshadiwani2613 2 роки тому +1

    Thanks මේ පොත ගැන අපිට video එකක් ගෙනාවා ට 👍

  • @Prabhashana
    @Prabhashana 2 роки тому +1

    "hooked" මේක අනිවරයෙන් දෙන්න. මගේ ඩ්‍රීම් එකට හරියනම එකක්

  • @thilinadasun6561
    @thilinadasun6561 Рік тому

    This is i want. Thats the decision. Thank you simple books. Great job. Well done.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 роки тому +1

    Great motivational video. I agree with you 100% about our education system and its always hide what should we learn to be rich because they only need is maintaine the poor! We must break this!

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +2

    Thank you very much for this video , I don 't know how thank you? Because these like books can 't find and they keep rarely, But now I can read those books from your video, Actually thank you very much simple book, I addicted on your channel, Everyday I watch your video because now it is a normal duty of my day routine, Good job and keep it up... ❤️❤️❤️

  • @chehanchamika9474
    @chehanchamika9474 2 роки тому +2

    Edaa sita ada wenkan me channel eke video ekak naara baluwa, loku danumak labuna..godak pin🙏❤️

  • @induwara.j.seneviratne3402
    @induwara.j.seneviratne3402 2 роки тому +2

    My favourite channel ❤️

  • @dilrukshichamila4554
    @dilrukshichamila4554 Рік тому

    Thank you for clear explanation.
    I suggest number 1

  • @d.a.j.lifestudio6992
    @d.a.j.lifestudio6992 2 роки тому +1

    Thanks ❤✨️ අයියේ මේ වගේ දැනුමක් ඔයා අපිට ලබාදෙනවට.❤✨️💎💪

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +3

    Next video එක : Mc Donald Case Study එක ඕන Please❤❤

  • @adithyawijewardena
    @adithyawijewardena 4 дні тому

    Good job. Lots of value. Thank you so much ❤❤❤

  • @Hashankp
    @Hashankp 2 роки тому +1

    No 1# thank you ♥️

  • @Night_life_069
    @Night_life_069 2 роки тому +1

    Please digatama me dewal karanna aththatama apitath one left side eken right side ekata penagannai, ekata oyalage me channel eken ape life ekata hambena dewal wachnen kiyanna be… thank you so much….

  • @Lanka500
    @Lanka500 2 роки тому +2

    Number 1
    සුපිරි අයියා❤🔥

  • @chiranthisandeepanibotheju4818
    @chiranthisandeepanibotheju4818 2 роки тому

    No 1 ona aiye. E wagema wooooowww thank u ❤

  • @kuruttomwm1309
    @kuruttomwm1309 2 місяці тому +2

    Nice study in this video for divelop 😢 businus to over minnd

  • @janithakavishan2900
    @janithakavishan2900 2 роки тому +3

    Gary Vaynerchuk gena case study ekak thibboth maru.

  • @kookieheart3290
    @kookieheart3290 2 роки тому +4

    Thank you Simple books well done

  • @tharakamalli4366
    @tharakamalli4366 2 роки тому +1

    ඒකනම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
    ජය වේවා❤️ ❤️❤️❤️❤️

  • @thommaduraleela7148
    @thommaduraleela7148 3 місяці тому +1

    ඇත්තටම වැදගක්

  • @mikeperera7565
    @mikeperera7565 2 роки тому +1

    When I was an under graduate in 2007. I wanted to be the worlds biggest audio book publisher. Tablet to paper and back to kindle tablet. Audio is something like live tutoring without a visual.

  • @kavindukashmeera
    @kavindukashmeera 2 роки тому +1

    වෙනදා වගේම අදත් සුපිරි බොස් 💜️

  • @ktkavindya6633
    @ktkavindya6633 2 роки тому

    Thank you ayya!!!ගොඩක් වටින video එකක්❤️

  • @dineshacosta5208
    @dineshacosta5208 2 роки тому +5

    Your presentation skills are great! Succinct, on point and full of passion. Keep it up 👍

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 роки тому +2

    Thanks a lot SIMPLEBOOK💖💖💖

  • @janithakavishan2900
    @janithakavishan2900 2 роки тому +3

    ඊලග watcher book video eke option වලට THE 48 LAWS OF POWER book eka danawada ayye?

  • @lankageeganageg6565
    @lankageeganageg6565 2 роки тому

    Mara vatina video ekak. Thank you very much

  • @technotricks4298
    @technotricks4298 Рік тому

    Realy appricite of ur content... I suppose this kind of contents should include our education system. Thanks a lot brother... I inspired with ur vedio

  • @deepthichampika6814
    @deepthichampika6814 21 годину тому

    Hoda watina vidiyo eka

  • @virajweerakkody-c6b
    @virajweerakkody-c6b 8 місяців тому

    This is really motivative and positive

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому

    An Excellent book and an excellent video . Thank you .

  • @janithakavishan2900
    @janithakavishan2900 2 роки тому +3

    thanks simple books

  • @thusharaperera7631
    @thusharaperera7631 2 роки тому +2

    පට්ට වටිනවා. දැන් නම් ඉන්නේ කොහේද කියලා දන්නවා.

  • @politicalwithamith6804
    @politicalwithamith6804 Рік тому

    වටිනා bussiness advise ❤

  • @manojmadushan3291
    @manojmadushan3291 2 роки тому

    Adath vidio aka gananam aye amuthuwen kiyanna oni na godak watinawa good luck

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 роки тому +1

    බොහොම ස්තුතියි සහෝදරයා!🙏🙏
    ඔබට ජය!✌✌
    01.Hooked

  • @piyatharamagampura5468
    @piyatharamagampura5468 9 місяців тому

    Great malli..❤❤❤❤ you are also a legend ...!!!❤❤❤

  • @abdullahsaththar2669
    @abdullahsaththar2669 2 роки тому +1

    Please do a video about investment and investment ways,how to begin,this is my first comment for ur channel

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 2 роки тому +3

    Number 1,2,3 කරන්න ❤️✌️

  • @dulanjanagamage544
    @dulanjanagamage544 2 роки тому +2

    Great explanation !!! Thank you Simplebooks 🤩
    Eagerly waiting for the book, 'Hooked' (Number 1)

  • @soundtown2277
    @soundtown2277 2 роки тому +3

    A very informative video ✌️😃❤️
    No.1(Hooked)

  • @DineliJayawardana
    @DineliJayawardana Місяць тому +1

    Super vedio ...❤🎉🎉❤

  • @englishcorner9578
    @englishcorner9578 2 роки тому

    Excellent 👌 your words hit the ground

  • @rusirukavishka8224
    @rusirukavishka8224 2 роки тому +2

    Thanks for video 👍👍👍next - 2

  • @hasithamilinda500
    @hasithamilinda500 2 роки тому

    Hariytama hari mage oluwe tibba deyak

  • @game_on4585
    @game_on4585 2 роки тому +7

    Excellent work brother.Want more series.Rather Like 48 powers of law. ❤️

  • @lakshansampath368
    @lakshansampath368 2 роки тому +1

    Very helpful video. Than you very much.

  • @daregesuvisariya
    @daregesuvisariya Рік тому

    සෑහෙන දේවල් ඉගෙන ගත්තා

  • @KapilaKumara-s2v
    @KapilaKumara-s2v 9 днів тому

    jiwithe denagannama oni de.kiyala denawata.❤❤❤❤

  • @ranganimadushanikamanathun5874
    @ranganimadushanikamanathun5874 2 роки тому

    Thank you very much simplebooks..

  • @thisarathisara1
    @thisarathisara1 2 роки тому +2

    #01 ...video ekak danakm balan inne 😌☺️ super ❤️

  • @la1peace938
    @la1peace938 2 роки тому +3

    Thank you 💖👌👌👌👌

  • @sarpayavlogs5524
    @sarpayavlogs5524 2 роки тому

    The best Chanel I have read so far,, 💜💜

  • @saransiva7053
    @saransiva7053 2 роки тому +3

    Useful information 👍

  • @lakmalkml3247
    @lakmalkml3247 2 роки тому

    Favorite UA-camr ❤️