Ape gedarata sarpayek awith...mge kakul deka lagatama kisi karadarayak nam un na ...eeth duwata kiyapu wele idan duwa baya wela kanda piritha 3 sarekata wada damma..baye aduwak nathi nisa thm me piritha damme...dan nam baya adui...hamotama budu saranai
මේ පිරිතේ බලයෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් සුවපත් වේවා.සිහිනෙන් බය වීම් නැති වේවා.🙏
මගේ පුතා නින්දෙදි නරක හීනයක් දැකලා ඒක මතක් කර කර අද දවසම ඇඩුවා.. මගේ පුතාගෙ ඔලුවෙන් ඒ හීනය අයින් වේවා.. මාගේ දරුවාට නරක හීන නොපෙනේවා.. සුවපත් වේවා.. සුවබර නින්දක් ලැබේවා.. ❤❤
Siyaluma daruwanta suwa nindak labeaa budusaranai.
මගේ යසිරු පුතාගෙ සියලු ලෙඩ රොග සුව වේවා.. සුවබර නින්දක් ලැබේවා
මගේ පුතා නින්දෙන් බය වෙනවා.
එය දුරු කරවා දෙන්න.
මගේ පුතාගේ තාත්තාට ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා... සාදු සාදු සාදු...!
මගේ පැටව් තුන් දෙනා මෙන්ම ලෝක වාසී සියලු දරු පැටව්න් ආරක්ශා වෙත්වා...සුවසේ වැඩෙත්වා....සියලු අපල දුරු වේවා....බුදු සරණයි ....
මගේ දුව බය වෙලා කියවනවා..මගේ දුවගේ බය නැති වේවා ..🙏🙏🙏 අපල දුරු වේවා 🙏🙏🙏
මගේ චුටි පුතු පැටියා හිනෙන් බයවෙලා නැගිටලා ගොඩක් අඩනවා.මගේ පැටියට අනික් හැම දරුවෙක්ටම බුදු සරණයි🙏🙏🙏
Mageth ehemai 😭
අපේ අයියගෙ බබත් එහෙම ඇඩුවා.. ඊටපස්සෙ පංසලට එක්කගෙන ගිහින් පිරිත් කියවලා නූලක් දැම්මා.. මේ වෙනකම් බයවෙලා ඇඩුවෙ නැ
Apeth ehemai ane@@madushika3131
Q
Amma ape babath ehama mama thel mathuran awith gawa dan adanne nha..oyath karala balanna bs
මගේ දරු පැටියා මෙන්ම, සියලු දරු පැටවුන් ආරක්ෂා වේවා!! සාදු සාදු සාදු🙏🙏🙏
මගේ මැනික විමෙත් මෙතුෂාර මගේ රත්තරන් පුතු පැටියාත් රෑට නිදි කරලා විනාඩි 10,ක් 15ක් නිදා ගන්නවා හොදට ඒ එක්කම නගිටලා හයියෙන් අඩනවා යන් යන් කියලා විනාඩි 3, 4ක් විතර හොදටම අඩනවා තොල් වෙව්ලනවා අඩද්දී ,, හරිම දුකයි මේ ප්‍රස්නය, මගේ මැනිකට හීනෙන් බය වීමක් ඇත්නම් එය දුරැවේවා සුව නින්දක් ලැබේවා,සුව නින්දක් ලැබේවා , සුව නින්දක් ලැබේවා, බුදු ගුන අනන්තයි , බුදු ගුන අනන්තයි , බුදු ගුන අනන්තයි,, අනන්ත වූ බුදුගුන බලයෙන් මගේ පැටියා ට සුව නින්දක් ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු..
Daruwa nidi karaddi ithipiso gathawa hath warak kiyala oluwa athaganna.Punchi daruwo baya wenawa nithara.pirith pan tikak nawaddi wathurata daala nawanna.pirith tikak kiyawagena pirith nulak badinna.welawa balala bodhi pujawak karanna.owa maga arila yanaw❤
කිරී තෙල් ටිකක් mathurala දරුවා nida ganna thanin තියලා තියන්න
Mage darupatiyath me buduguna balayen dosa duruwela niduk nirogi suwaya labewa..mage daruwata..
Ruwanwali sayata ekkan yanna
😢☹️😟🙏🙏🤲🤲
මට නපුරු හිිිින නොපෙනෙත්වා
මගෙ දුවත් බය වී නින්දෙන් නැකිටලා අඩනවා මගෙ දුවට බුදු සරනයි 🙏🙏🙏🙏
මගේ දුවත් එහෙමයි.මගේ බබාට අවුරුද්දයි වයස.ඔයාගේ බබා ගොඩක් අඩනවද
හැම දරුපැටියෙක්ටම සෙතක්ම ලැබේවා...සුභ සිහින ම දකිත්වා..නිරෝගී වේවා
🙏🙏🙏
මගේ පුතාලා දෙන්නා ඇතුළු සියලු දරුවන් සුවපත් වෙිවා
Mage putha nitharama baya wela aiyena adanawa ayage biya duru weva loka wasi siyaluma daruwoda mage daru dedenada suwapath weva nirogi weva ❤❤❤❤
මාගේ දරු පැටවු දෙන්නා ඇතුළු සියලු ලෝකවාසී දරුවන්ට බුදු පිහිට ආරක්ෂාව ලැබේවා ......🌹🌹🌹🌹🌹🌹🌹🌹
Imash rawish janish mage patawu thundena sihinen Baya nowewa.. niduk wewa.. nirogi wewa.suwapath wewa.. buddahu bawayen dhammanu bawayen sanghanu bawayen araksha wewa.....
මගේ දරු දෙදෙනා ඇතුලු ලෝ වාසී සියලු දරුවන් ආරක්ශා වේවා!!!කිසිදු කරදරයක් නොවේවා!!!🙏🙏🙏🙏
සවේන් නේමිත දරුවාගේ ග්‍රහ අපල දුරු වේවා.
මගේ දියනියගේ අසනිපය ඉකමන් සුවය ලැබේවා
ඇයි දූට මොකද්ද අසනීපේ😢දැං හොදයිද?🙏
මගේ දුවගේ අපල දුරු වී,නිතර නිතර සෑදෙන ලෙඩ රෝග දුරු වේවා!!!!
අනේ මගේ දරුවාට මේන්ම ලොවාසි සියලුම දරුවන් නිදුක් නිරොගි වෙවා
මගේ සුදු පුගේ සියලු අපල දුරු වෙවා.. 🙏සියලු දරුවන්ටත් බුදු සරණයි..🙏🙏
මගෙ චුට් දුවටත් නපුරු සිහින නොපෙනෙන්න සුවසේ නින්දට යාමට,බය,බිය වීම,සිත නොසන්සුන් වීම යන සියල්ලම නිට්ටාවට සුව ලැබේවා.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻😌🌼
මගෙ චුට් දුව (හික්මට)❤
මටත් Like Comments දන අයට මමත් දනවා 😢😊
Mage shewon puthawa suwapath wewa!
මගේ පුතා මෙන්ම දුවද ලොව සියලු දරුවන් ද නිදුක් නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
මගේ දරු දෙදෙනාත් සියලු දරුවොත් නිදුක් වේවා නිරෝගී වේවා....සියලුම අමනුෂ්ය දෝශ දුරු වේවා... සියලුම දරුවෝ ආරක්ෂා වේවා....🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
Mage daruva vagema siyaluma daruvonge Leda roga duru vela nirogi venva 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පුංචි පුතාට වැලදී ඇති සියලුම රෝග, අපල උපද්ද්‍රවයන් දූරීන් බූත වේවා. නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා. සුවසේ වැඩෙත්වා. යම් කිසී චෝර බියක් ඇත්නම් දුරු වේවා. සුවයම සැලසෙත්වා. මගේ දරුවා සේම අනෙකුත් දරුවනුත් සුවයෙන්ම වැඩෙත්වා. තෙරුවන් සරණයි පුංචි පුතේ❤️🌹
සවේන් නේමිත දරුවාගේ අපල දුරුවේවා
ෂයෙලි දරුවා නින්දේ දී බිය නොවේවා.. නපුරු සිහින නොපෙනේවා... සුව නින්දක් ලැබේවා ..
මගේ චුටි පුතා සුභ සිහිනම දකිත්වා.. නීරෝගී සුව ලැබේවා ...
රනු පුතාත් සුවසේ නිදාගනිත්වා...නින්දෙන් බය වෙන එක ගැස්සෙන එක නැති වෙත්වා.
Oyage baba ninden gassena ekata mokada kare ane mge babath hassenwa kediriganawa
මාගේ දරුවාගේ සියලුම බිය දුරු වේවා. බුදු සරණයි 🙏🙏
අයේෂා දේශානි දූ ඇතුලු සියලුම දූ දරුවන් නිදුක්, නීරෝගී වේවා......බුදු සරණයි...🙏🌹
මාගේ දරුවාත් ලෝ වාසි සියලු දෘවෝත් නීරෝගී වේවා ...සුවපත් වේවා ...සුව බර නින්දක් ලැබේවා 🙏🙏🙏
මගේ දරුවට නපුරු සිහින නොපෙනේවා. සුවසේ නිදන්නට හැකි වේවා. අනෙක් දරුවන්ටද එසේම වේවා. සාදු.... සාදු...., සාදු..,
බුදුසරණයි..... සාදු... සාදු... සාදු 🙏🙏🙏🙏
මට තාම 21 මම බැදලත් නැ දරුවොත් නැ නරක හීනයක් දැක්ක හින්දා තමයි මේ පිරිත හොයාගෙන ආවේ ,ඇවිල්ලා බලද්දී දැක්කේ අම්මලාගේ ආදරය කොච්චර ද තමන්ගේ ළමයි ට කියලා ,සමහර අය තමන්ගේ දරුවා ගැන ව්තරක් නෙවෙයි අනිත් දරුවෝ ත් ආරක්ෂා කරන්න කියලා comment කරලා තියෙනවා ,ඇත්තටම මට මාර සතුටුයි ; මේ ලෝකේ වෙනස් නොවන ආදරය අම්මා ❤ ඉතිං ළමයෙක් හැට්යට මම ප්‍රර්තනා කරනවා මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ම ආරක්ෂා වේවා නීරෝගිමත් වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා 🙏
🙏🙏
Oyath hoda amma kenek wei
Mage daruwa adanakota mama me piritha danawa athakota ahagena innawa. Siyalu daruwo suwaath wewa
🙏🙏❤
මගෙ දරු පැටියාටත් සියළුම දරු පැටවුන්ටත් නිරෝගි සුවය ලැබේවා දීර්ඝආයුශ ලැබේවා මෙම පිරිතෙ ආනුබාවයෙන් ........ සාදු 🌼🙏සාදු 🌼🙏සාදු 🌼🙏
Mge biya duruwawa satha santhiya uda wawa budu humi pihitla labewa budu sarnayi siyalu sthwoyo niduk wawa nirogi wawa suwa path wawa
සාදු සාදු මගේ දරු පැටියා ආරක්ෂා වේවා🙏🙏🙏🙏
🙏🙏🙏උතුම් තුනුරුවනේ පිහිටෙන් මගේ දරු පැටියත් අප සියලු දේනා ආරාක්ශා වේවා ..
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ මැණිකගේ තිබෙන සියළුම අපල දුරු වී නිරෝගිමත් වේවා.
Mata napuru sihina nppenewa 🙏🙏🙏i🙏🙏🙏🙏
Mage Thisanda puthata suwa nindak labeva..! Siyalu daruwanta niduk niirogi suwaya labewa !!
Budu saranayi 🥺🙏
Mage puthath siyaluma daru patau niduk nirogi wewa araksha wewa 🙏🙏
Sadu sadu
Mage daru patiya yohan akash budhunge pihiten ikmanata suwa වේවා 🙏🙏🙏🙏
මගේ පුතාටසුව නින්දක් ලැබේවා මෙමපිරිත් බලයෙන්...
මගේ දරු පැටවුන් දෙන්නා හැම ලොඩ දුකකින් ආරක්ෂා කර දෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු
Mage baya nathi wewa budu saranai 🙏🙏🙏
Sadu sadu sadu!
Mge puthu patiya nirogi wewa..
Leda duk nthi wewa..
Biya nowewa..
මගේ දරු පැටියා මෙන්ම සියලුම දරු පැටව් රැකේවා! නිදුක් නීරෝගි වේවා!🙏
Mage doni athulu siyalu දරුවන් ta seth වේවා
Mage pahanvee patyawa araksha wewa..suwase nidathwa...siyaluma saruwn suwa se nidathwa..siyalu daruwn araksha wewa
මගේ පුතාගෙත් සියලු ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවේවා සියලුම දරුපැටවුන් නිදුක් නිරොගි වේවා !!!!! සාදු සාදු සාදු .....!!!!!
Mage yeshi manika athulu siyaluma daru pataun siyalu dewiwaru araksha karathwaa...niduk wewaa nirogi wewaa...🙏🙏🙏🙏
මගේ දොණීට බුදු සරණයි.දෙවි පිහිටයි.සියලූම අපල නැතිකරන ඇස් වහා දූරැ වෙවා
Sema sith suwapathwewa..
Mage senal suduputha suwapath wewa budusaranai
බොහෝම පීන් හාමුදුරුවනේ 🙏🙏🙏🙏
මගේ දරු පැටියත් අනෙකුත් දරු පැටවුන් ආරක්ෂා කර දෙන්න බුදු සාදුනේ.
Mage daruwsn atululo wasi siyalu daruwan nirogi wewa kisidu karadarayak nowewa🙏🙏🙏🙏
Mage puthu petiyai du petiyai ethulu siyaluma daruwan niduk nirogee wewa.. suwapath wewa.. arakshawewaa...
mage daru dennata yahapat jiwitha lebewa
Mage chuti patiya ninden baya wenawa ninden adanawa me pirith balayen eya duruwewa ..theruwan saranai mage chuti patiyata 🙏🙏🙏🙏🙏🙏
මගේ පුතාට සුව නින්ද්ක් ලැබේවා සිහිනෙන් බය නොවේවා සියලු ලෙඩ දුක් කරදර දුරුවේවා !!
බුදු සරනයි දෙවි පිහිටයි මගෙ සියලු අපල දෝස නැතිකරන ඇස් වහ දුරුවේවා ..!
යෙහන්සා මැනිකගේ අපල දුරු වේවා
Mage putha adannethiwa nidahanna sadu sadu
Mage thev puthata saha me loka wasi siyalu daruwan hata arakesha weva.🙏🙏🙏.leda duke siyalu dosha duru weva 🙏🙏🙏
Mage punchi duu patiyata budusaranai devi pihitai.lokawashi diyalu punchi patawwta budusaranaj devi pihitai
Mage daruvata nidhuk nirogi suvaya lebeava
Mage patawnta wagema siyaluuma patawunta budu saranai❤❤❤
මගෙ දරුපැට්යා ඇතුළු සියලුම දරුවන්ව ආරක්ෂා වේවා🙏 නපුරු හින නොදැකේවා හොද හින පමනක් දාකිත්වා..බුදුසරණයි 🙏🙏🙏
සියලු දොශ දුරු වෙවා
Mage binusha puthage hithe biya duru wewa......
Mage Liyon puthage siyalu leda duk apala duru wewaa.esema siyluma daruwan nirogi wewaa.budu sarnai
මගේ පුතාගෙ අපල සියල්ල දුරු වේවා ....හීනෙන් බයවෙන එක දුරු වේවා සාදු සාදු සාදු....
Lowasi සියලුම punchi පැටවුන් නිරෝගී wewa !.
බුදුසරණයි
මගේ දරු පැටියා නිදුක් නිරෝගී සියලු. අග්පසයන්ගෙන් පරිපුර්ණ. වෙත්වා 🙏🙏🙏 කරදර. බාදක. ඇති. නොවේවා 🙏🙏 ලස්සනයි පින්වත් දරුවෙක් වෙත්වා 🙏🙏 ලෙඩ. රෝග ඇති නොවේවා 🙏🙏.
Mage puthath baya wenawa hiinen. Mage puthatath anik siyaluma daruwantath budu sarana labeewaa !!!!
Ape gedarata sarpayek awith...mge kakul deka lagatama kisi karadarayak nam un na ...eeth duwata kiyapu wele idan duwa baya wela kanda piritha 3 sarekata wada damma..baye aduwak nathi nisa thm me piritha damme...dan nam baya adui...hamotama budu saranai
තෙරුවන් සරනින් මාගේ දරුවගේ ලෙඩ රෝග දුරු වෙවා!!!!
Mage daru patiyage thibena siyaluma roga pida me pirithe balayen duru wewa
මගේ දුව නිතර නින්දේ බය වී ගැස්සෙනවා මගේ දුවට තියන සියලු ලෙඩ දුක් දෝස සියල්ල දුරෑවේවා
Ape duwath e wage
Wayasa kiyada
Th. Masayai
මගේ දරැවා නිරෝගි වෙිවා...
Mage daru patiyata budu saranai mage patiya siyaluma daru patai ආරක්ෂා වේවා
Mage daruwa suwa wi ikmaninima sanipa wi suba sihina penewa sadu sadu budusarani
මගෙ දරැ කැටියා අාරක්ෂා වේවා. ලොකයට අදිපති බුදුරාඡානන් වහන්සේගෙ පිහිට ලොකවාසි දෙව්වරැන්ගෙ අාරක්ෂාව මගෙ දරැ පැටියට පිහිට ලැබේවා....🙏🙏🙏🙏🙏🙏
බුදු සරණින් මගේ පුතු පැටියා ආරක්ෂා කරගනිත්වා.සියලු ලෙඩදුක් වලින් ආරක්ෂා කර
නිදුක් නිරෝගීව රැක ගනිත්වා.මාගේ දරුවා සේම සියලු දරුවන් රැකගනිත්ව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ දරුවන් දෙදෙනා ඇතුලු සියලු දරුවන් මේ පිරිත් බලයෙන් සුවපත් වේවා ! බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
මගේ දරුපැටියා සැමවිටම බයවී ඇහැරෙයි මගේ දරුවා ගේ බිය නැතිවේවා🙏🙏
මගේ පැටියා මෙන් සියලු දරුවන් අරක්ෂා වේවා බුදු සරනයි 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
Mage sanul puthe nenden baya nowewa hama mohothema mage outlaws arakshWewa budu saranai❤❤❤❤❤
මගේ චුටී පුතා මෙන් ලොකෝ සිට්න සෑම දරැවෙක්ම ආරක්ෂා කරන්න බුදු ගුණ අනාන්තයි ඒකාන්තයි බුදු සරණයි 🙏🥀
සාදූ සාදූ සාදූ අපෙ හාමුදුරුවනේ🙏🙏🙏
මගේ දුවටත් සියලුම දරුවන්ටත් බුදුසරණයි .. නිදුක් නිරෝගි වේවා