සුන්දර පෙරදිණිය විශ්ව විද්‍යාලය උණුසුම් වෙයි පරිපාලනය හා ශිෂ්‍යන් අතර මත ගැටුමක්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 17

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b День тому +3

    කැමරා වලට කලින් මේ අයගේ ප්‍රශ්න විසඳන්න

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 2 дні тому +4

    හාමුදුරුවන් ට පිරිවෙන් අධ්‍යාපනය දෙන්න මේ ආණ්ඩුව වත් සලස්වන්න නැත්නම් පන්සල් වලට දාන දෙන එකත් මිනිස්සු නවතා දමාවි මේවා දැකලා.

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 2 дні тому +1

      හාමුදුරුවන් ගේ දානේ නවතන්න ලොකු උවමනාවක්
      තියෙන බව හොන්දට පේනවා...දැන් දැන් බුද්දාගමෙ දේවල් කට්ටියට හරියට පේනවා...මේ මුලු උත්ගෝශනේම දැකලා සිගිති මොලේට ආවේ ඔය අදහස විතරමද????

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 2 дні тому +4

    හොදම වැඩේ උඩ පැනලා ගෙනාපු ආණ්ඩුවනේ
    .

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx День тому

      පේරාදෙණිය VC ඉන්නේ රනිල් පත් කරපු උගේ AMBATTAYEK ඌ ව පැන්නුව නම් හරි. ඌ ඔය නීති ගේන්නෙම ආණ්ඩුවට කෙලවන්න

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m День тому +2

    ඔය ළමයින්ට ඉගෙන ගන්න පහසුකම් දිපල්ලා පාලකයින්ගේ පහසුකම් ඉටුකරගත්තා වගේ ජනාධිපති අරමුදලෙන් තොපි වෙදකන් කරගත්තා වගේ

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 дні тому +1

    ඉස්සෙල්ලම පේරාදෙනිය කියලා ලියන්න ඉගෙනගනින්

  • @nilukapathirana5159
    @nilukapathirana5159 День тому

    එදා දීපු මහපොල නැත්තම් ඔය ටිකත් නැත..

  • @susantharavi956
    @susantharavi956 2 дні тому

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 дні тому +3

    හොදම වැඩේ හරක් ගේන්න දර දිය අැද්දේ තොපි අර අති උතුමි කෛශර සිංහයට කරපු අපහාස සාප දිල තාම හරියටම උනේ නෑ එලිවේන යාමේට හොද හොද සේල්ලම බලමු

  • @desilvakts2071
    @desilvakts2071 День тому

    CCTV epa kiyanne, inna lamayinwa apayojanaya karanna pakku

  • @HowToNetworks
    @HowToNetworks День тому

    onna okayi kiyanne rajaye salli mewata denna hodane wahama me goverment campus private karala salli thiyana ayata witarak igena ganna denna one nugath parents la ge lamayi mehema thamayi mungen sathapahaka wadak ne

    • @grenade8888
      @grenade8888 День тому

      Private unt ඉතින් sss thmi😂😂😂😂😂😂. Software engineer hamathanama. Baluwama nsbm 😂😂😂😂😂😂 gon hththa

  • @HowToNetworks
    @HowToNetworks День тому

    nidahase inna mun tika gedara elawwanam iwaraine kannawath neththam job ekak karapalla igena ganne nethuwa😅

  • @PrasannaKumara-yb1li
    @PrasannaKumara-yb1li День тому

    Uou must study .dont waste your time