beheth denawada nadda tiranaya karanne doctor ne. samahara welwata behat oni nathi. issella mano waidyawarayek hamba wela me de gana katha karanna. mekath ba wage danei. beheth nathuwa karanawa nam baya dewal karannama wenawa mallia oyata. habai doctor kenek hamba una nam me prasne wisda ganna puluwan wei. karanna oni monawada kiyla upades dei.
Please do a video about the vitality of learning english most of sri lankans cannot fluently speak english so gappiya ayya your videos are inspiring and magnificent
Gappi ayye oyage video attma hita danenawa .attma gappi ayye mata tiyena lokuma prashne tama mn akmati subjects kr una aka aka nisa mn manisikwa failed wela inne.attma mn Korean kr school aka maru kala. ath passe kiwa Korean ne kiyla. application ake tibbata schole ne kiyla danagatte school giyta passe. dn school ake inna amarui gdk tani wela .
This is perfect. And me having doubt about following the passion , yes I have a doubt like oh God would I be able to do it? or like would I be able to be talented and skilled enough? Plus my mother and some of her friends keep saying me that I should not be a sound engineer. I've never told them that I needed to be a singer cuz I already knew that they would do a great job in keeping me from my target and the dream. I'm worried that if I could do it on time. I don't wanna be a singer in the age of 30. 😕 I keep fighting with them every day. But I'm doing my A/L in the year 2019. So all I'm scared of is (for now ) will I be able to get thumbs up to my chanel if I do some covers. And I have a little question. Do you think that it would be dangerous for a girl to do a video and release it to UA-cam? That stupid question keep me in a trouble with doing my covers. THIS IS PERFECT. NO MISTAKES. KEEP DOING THIS. 🆙🆙&AWAY 🚀 🎸 💐
You should always do what you heart tells you to do. Bytherway 30 is not that old. You got a life time to achieve your dreams. Just never give up on them.
මේව තමයි මට තියන බය
කට්ටිය ගොඩක් ඉන්න තැනකින් යද්දි උන් ඔක්කොම මගේ දිහා බලන් ඉන්නව වගේ.
පිරිසක් ඉදිරියේ කතා කිරීම,කෙල්ලොත් එක්ක කතා කිරීම
පිරිසක් ඉදිරියෙහි ආහාර ගැනීම, ලිවීම, වැඩ කිරීම, පොදු වැසිකිළි භාවිත කිරීම, දුරකථනයෙන් කතා කිරීම වගේ දේවල් වලදි දැඩි අපහසුතාවට පත් වීම.
ගෙදරට නෑයෝ ආවම මම වැඩියේ කතාවක් නැ. කාමරේ ඇතුලට වෙලා ඉන්නව..ගෙදරට ආපු අය එක්ක කතා කරන්නත් බෑ..එයාල ගියාම මම සාමාන්‍ය තත්වෙට පත් වෙනවා .
ඕව තමයි ඉතින් තියන බය
malli thama oya deta monath karanna patan gatte nadda .
මටත් තියනවා බං ඔය බය
beheth ganne nathuwa barida hoda karanna?
beheth denawada nadda tiranaya karanne doctor ne. samahara welwata behat oni nathi. issella mano waidyawarayek hamba wela me de gana katha karanna. mekath ba wage danei. beheth nathuwa karanawa nam baya dewal karannama wenawa mallia oyata. habai doctor kenek hamba una nam me prasne wisda ganna puluwan wei. karanna oni monawada kiyla upades dei.
මටත් තියනවා බං!
හරියට හරි ගප්පියා...මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා...අද ලොකු විශ්වාසයක් ආවා.....නියමයි වීඩියෝ එක.වෙනස්ම දේකින් ...ජීවිතේට යමක් කියලා දුන්න එක ගැන.
වීඩියෝ එකේ කතා උන ප්‍රශ්නෙ මටත් තියෙනව අයියෙ. වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි ඒ ගැන idea එකක් ගත්තෙ. නැත්තං මෙච්චර කාලෙකට දැනන් හිටියෙ නෑ මේ දේ ගැන. ගොඩක් ස්තූතියි ගප්පිය අයියෙ. මේ වීඩියෝ එක විතරක් නෙවේ ගොඩක් videos ගොඩක් ප්‍රයෝජනවත් උනා. දිගටම යං!
ගප්පි අයියේ..සුපිරිම වීඩියෝ එකක්..ගොඩක් වටින දේවල් ඉගෙන ගත්ත මේකෙන්...ඇත්තටම මාත් කලින් ඔහොම වැරදි කලා...ඒත් දැන් ඒව හදාගත්ත..ගොඩක් ස්තූති..මට ලොකු ප්‍රශ්නයක් තියෙනව..මම මේ පාර a/l කරන්නෙ..තව මාස 3ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ...දැන් හරිම ලොකු ඔලුවෙ පීඩනේකින් ඉන්නෙ..ඒක නෙමෙයි ප්‍රශ්නෙ..මීට මාස කීපයකට කලින් ඉඳලා..මාව මානසිකව වෙනස් වෙලා..මට දැන් තනියෙන් ඉන්න බෑ ගප්පි අයියේ..එකපාරම එහෙම තනි උනාම මම එක එක දේවල් හිතන්න ගන්නව..කොහෙවත් නැති දුකක් වගේ දේකින් හිත වහ ගන්නව..කවුරුත් මට ආදරේ නෑ..මේ ලෝකෙ මම තනිවෙලා කියල හිතෙනව....හැබැයි ඒ වෙලාවට කවුරු හරි එකපාරම ආවොත් ඒ හිතෙන දේවල් ඔක්කොම නැති වෙලා මාව සාමාන්‍ය වෙනවා..මට හිතෙන්නෙ විබාග පීඩනයත් එක්ක මාව දැන් මානසික රෝගියෙක් වෙලා..අපේ තාත්ත ගෙදර නෑ..අම්මයි නන්ගි ගෙදර ඉන්නෙ..මම වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි...එයාලත් ඉතින් මාත් එක්ක කතා බහක් නෑ වැඩිය..ඉතින් මේ ප්‍රශ්න එයාලට කිව්වොත් එයාල හිනාවෙයි..ඒත් දැනුත් මේ මානසික පීඩනේ දරාගන්න බැරුවයි මම මෙහෙම ලිව්වෙ...මට දැන් නිදහසක් දැනෙනව...තනිවෙලා ඉන්න වෙලාවට මට පාඩම් කරන්නවත් බෑ ගප්පි අයියේ..රෑට පාඩම් කරන්න බෑ 11 පැන්න ගමන් කිසිම සද්දයයක් නැති නිසා මගෙ හිත තනිවෙනව වගේ දැනෙනව..එතකොට මගෙ බය වැඩිවෙනව..මට මේක වෙලාවකට දරාගන්න බෑ...විසඳුමක් නැද්ද ගප්පි අයියේ..පොඩි උපදෙසක් හරි දෙන්න මට..ලොකු පිනක් අයියේ...
සුපිරි වීඩියො එකක් අයියෙ ජීවිතේට ගන්න ඕන ගොඩක් දේවල් කිව්ව
video එකට thanks ගප්පියා. මට තියෙන්නේ යමක් කරන්න ගියාම ඒක වරදියි කියන භය,වැරදුනාම අනිත් උන් කින්ඩිය දානව,කෝචොක් කරනවා.සමහරු ඇත්තටම පාච්චල් කරනවා,සමහර හොඳ උන් ඇත්තටම මාව දිරිමත් කරනවා. කොහොම උනත් මට ඇත්තටම තියෙන්නෙ මාව loss වෙයි කියන භය.ඒවගේම සමාජය මාව 'පොරක්' විදියට බාරගන්නේ නැතිවෙයි කියන එක.
කෙටියෙන් කියනවනම් ගප්පියා,ගැටළුව හඳුනගන්න පුලුවන් ඒත් විසඳුම(solution එක) හොයගන්න එක අමාරුයි. මේ videos මට ගොඩක් වටිනව.
ගප්පියා අයියේ අදත් ගොඩක් වටින දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි...
මම මේ දවස්වල වෙන job ඓකක් හොයනවා... දැන් interview 14 කට ගියා. ඓත් ඓකක් වත් හරි ගියේ නෑ. ගොඩක් අවුලෙන් ඉන්නේ. මෙම සතියේ තව interview ඓකක් තියෙනවා, ඓත් මට දැන් යන්න හිතෙන්නෙ නෑ...
ගොඩක් ස්තුතියි ගප්පි අයියේ හැමදාම motivate කරනවට👌🏽👌🏽👌🏽
Good morning ගප්පියෝ.... ඔයා මරයිනේ... ඔයාගේ vedio බලලා මට office එකේ මාර ගැන්මෙන් වැඩ කරගෙන යන්න පුළුවන්වුණා. මට හිතාගන්නත් අමාරුයි, ඉස්සර නැගිටින්නත් අමාරුයි උදේට... දැන් උදේට නැගිල badminton play කරල, භාවනා කරල, skipping කරල, train එකේ නැගලා office එකට ගිහින් brekfirst එක අරන් උදේ වැඩ පටන් ගන්න කොට මාර ගැන්මක් එන්නේ... wow මාරයි... ඔයා අද කිව්ව දේ හරි අපූරුයි... මං office එකේ ඉස්සර බැනුම් අහනවා කෙලවරක් නෑ... hint ගහන එකෙත් කෙලවරක් නෑ. මං ගිය මාසේ එයාල කවුරුත් බණින ඒවා අහන්න ගියේ නෑ ... ඇහුනේ නෑ වගේ හිටියා... දැන් කවුරුත් මට බණිනෙත් නෑ, bit කරන්න එන්නේත් නෑ .... මං ජයග්රහණශීලීව වැඩ කරන නිසා අනිත් අය මොනවත් කියන්න බයයි... ඉස්සරට වඩා දැන් හරි sweet විදියට මං office එකේ ඉන්නේ...
Thank You ඔයාට...
Havr a nice day
Please do a video about the vitality of learning english most of sri lankans cannot fluently speak english so gappiya ayya your videos are inspiring and magnificent
උදේ නැගිට්ට ගමන් දැක්කෙ ගප්පියව. ඉතින් අද දවසනම් හොද වෙයි. ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගප්පියා....✌️😎
Himesha Nethmini Dinapoorna ඔයට මගෙ ව්ඩියො වදගත්වෙයි මට subscribe දගෙන්ම යන්න හිමෙශා නංගී
gappiya ඔයා නම් Brand එකක්❤❤❤❤❤
ගොඩක් දේවල් ඉගෙනගත්තා මේකෙන් !
You are advice is good I like falo you
As always you did an amazing video..thank you very much for the knowledge and for the back up..
Great one Gappiya . thanks ..!!
එල විඩියො එකක් ගප්පියා. ස්තුති කරන්න ඔන මෙ වගෙ වැඩක් පටන් ගත්ත එකට. අද කලෙ මින්ස්සුන්ට මෙ වගෙ දෙවල් තමයි ගොඩක් ඔලුවට දන්න ඔන. ගොඩක් උන්ගෙ ඔලු TV එකෙ FB එකෙ රෙද්දවල් බලලා brainwash වෙලා තියෙන්නෙ. බලන බලන තැන තියෙන්නෙ Negativity. ඔනම දෙයක් බැ ගාගත්ත ගමන්මයි ඉන්නෙ.මින්ස්සුන්ට තෙරුම් කර්න්න ඔන අපෙ මනස තමයි හැම දෙටම හෙතුව කියලා. මොන විදියෙ failures අවත් තමන් තමන් ගැන විශ්වාශ කරනව නම්, positive විදියට හිතනව නම් ලොවෙත් වරදින්නෙ නැ.
ගප්පියා පුලුවන් නම් අපෙ මින්ස්සුනට Law of attraction ගැනත විඩියො එකක් කරලා දාන්න.
තව දෙයක් seratonin ගැන. LSD වලිනුත් seratonin level එක වැඩි කරනවා කියලා මන් කියවලා හා documentry එකක බලලා තියෙන්වා. ජස්ට් සෙයින් එනි වෙ.
ජය වෙවා ගප්පියා.
නියමයි අය්යා ඉස්සරහටම යන්න ලැබේවාගොඩාක් පිං
Gappiya ඔයා සුපිරි ඩයල් එකක්.
Thankfully aiya oyage kathawata godak watinawa.mata thiyena pashne bussness akak patan aragena bussness nethi unoth kiyala
Niyamai gappiya.....
පට්ට video එක gappiyo
Superb
Good work gappiya...
LEGENDS NEVER DIE❤️
ඔලුවට පොල්ලකින් ගැහුවා වගෙ gappiyo
ජීවිතේ ගොඩක් වෙනස් වෙයි මේ video එකෙන්
@@පකයා-ව6ව කැරියා
@@yosithamihiran පෝන් සයිටි සුද්ද කරනවා නේ බන් උඹ මේ මහ රෑ🤮🤮🤮
@@පකයා-ව6ව na bn meheta thama welawa 8 30i
Balana harima wadagath. Katawa
The great idea ..
Great one.
Gappiya says "Subscribe karanna epa"; you are a damm intelligent; great video; thanks
ගප්පී අයියේ....අද video එකෙනුත් මට අහන්න ප්‍රශ්නයක් තියනබ්බා....ඒතමයි මගේ...යලුවෝ මගෙන් ඇත්වෙයිද කියන බය 😱.ඉතිං ඒ...ප්‍රශ්නයටත් වෙනදා වගෙම අයියා උත්තරයක් දුන්නා thanks ගප්පී අයියා....
එල
මටත් ඔය ප්රශ්නය ඉස්සර තිබ්බා. මට කෙනෙක් උපදෙසක් දුන්නා කවදාවත් යාලුවො තියගන්න, යාලුවො අල්ල ගන්න උත්සාහ කරන්න එපා. ඔයගෙ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න එතකොට ඔයත් එක්ක ඉන්න යාලුවො ඉදියි. යන යාලුවො යයි.
වෙනස් කල හැකි මොළයේ ක්‍රියකාරිත්වය - Brain power Sinhala
ua-cam.com/video/G-iOcrK7Ofc/v-deo.html
සුපිරි ගප්පියා
Thank you gappiyoooooooo
Gappi ayye oyage video attma hita danenawa .attma gappi ayye mata tiyena lokuma prashne tama mn akmati subjects kr una aka aka nisa mn manisikwa failed wela inne.attma mn Korean kr school aka maru kala. ath passe kiwa Korean ne kiyla. application ake tibbata schole ne kiyla danagatte school giyta passe. dn school ake inna amarui gdk tani wela .
gappiya dn vdeos dnne nththe ai?
Thank you......❤️🙂
do not type singlsih ..very goid statement Gappi.👌
ස්තූතියි ගප්පියා
Thanks gappiya❤👌
මට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ආසයි. මම දැන් උසස් පෙළ ඉගෙන ගන්නෙ biotechnology විෂය දාරාවෙන් ඒ විෂයත් එක්ක මට මගේම ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වෙයිද කියලා බයයි. මගේම ව්‍යාපාරයක් පටන් අරන් මට දියුණු වෙන්න පුළුවන් වෙයිස කියලා බයයි... ඒ වගේම මට ඕනි මට වයස 26 වගේ වෙද්දි මගේම ගෙයක් හදලා මගේම වාහනයක් ගන්නත්... ඒ වගේම මට campus යන්නත් ඕනි... ඉතින් ගප්පියෝ මට බයයි මට තයෙන මේ හැම බලාපොරොත්තුවක්ම මට සාර්ථක කරගන්ක පුළුවන් වෙයිද කියලා වගේම මම බලාපොරොත්තුවෙන කාලෙදි සාරතක කරගන්න පුළුවන් වෙයිද කියලා....
can you please do a video on bad temper and bad attitudes ... how to get rid of it
Thank yu aiie ♥️🤗
Thanks
හායි ගප්පියෝ. සුබ දවසක්...
අද අයියා ඔයා අහපු එකට උත්තරේ තමයි අයියේ මට බයයි මම මේ අවුරුද්දේ ඕ ලෙවෙල් ලියන්නෙ. ඉතින් මම ඒත් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා දවස් දෙකක් වගේ සතියට. ඒ සදුදා අගහරුවාදා වගේ. මම ගොඩක් දුරට කරන්නෙ පාඩම් වලට ඕන වීඩියෝස් බලන එක. තනියම හොයන එක උගන්නන්න කලින්.. ඉතින් ගප්පියෝ සමහර ගුරුවරු නම් හොදයි හොයලා තමා ඉගන ගන්න ඕන කියල ඒම කියල කියනවා. ඒත් මට බහුතරයක් ගුරුවරු කියන්නෙ පන්ඩිත වෙන්න එපා, දන්නවා කියලා පෙන්නන්න එපා, ටුශන් ගියානම් දන්නවනම් සද්ද නැතුව ඉන්න කියනවා. ඔන්න ඔහොමයි ගප්පියෝ... අද ව්වීඩියෝ එකෙන් හැබැයි හැංගුනු තේරුමක් තිබ්බා මගෙ ප්‍රශ්නෙට. එලම ගප්පියෝ .ජය වේවා...................
අනිවා!
Poojana Udawela nanasen
akamma gappiyo
මට තියන බය මම නිසා තවකෙනෙක්ගේ හිත රිදෙයි කියලා මම කාගේවත් හිත රිද්දන්න කැමති නැ 😞
අයියේ මටත් තියන ලොකු ප්‍රශ්නයක් තමයි මම ඉස්සරහට මොනවද කරන්න ඕන කියලා. මමත් ඔයා කිව්වා වගෙ අනිත් අයට ගොඩක් ගරු කරන කෙනෙක් හැබැයි ඒ හින්දම එයාලා හිතන්නෙ මම මෝඩයි කියලා ඒ කියන්නෙ මාව ගනන් ගන්නෙ එච්චර වටින්නෙ නැති කෙනෙක් විදියට. එයාලගෙ අවශයතාවන්ට විතරයි මාව ඕන වෙන්නෙ. මම it පැත්තෙන් ජොබ් එකක් කරන්න හරි ආසයි ඒත් කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ. තව දෙයක් අයියා කිව්වා වගෙ මම පොඩි දේටත් බය වෙනවා ඒක තමා මට තියන ලොකුම ප්රශ්නය. හැමෝම කියනවා ඔයා හොදට ඉගෙන ගත්ත කෙනෙක්නෙ ඇයි මොනවත් නොකර ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තේ කියලා. ඒත් මට තෙරෙන්නෙ නෑ මම ඉගෙනගත්ත දේවල් වලින් කොහොමද ජොබ් එකක් කරන්නෙ කියලා. ඒ දේවල් මදි ජොබ් එකකට. ජොබ් වලට බලන්නෙ වෘර්තීය සුදුසුකම්,උපාධි ,එක එක විභාග,ඒ වගේම ආත්ම විශ්වාසය ,හැසිරීම් ,පෙනුම වගේ දේවල් මම හිතන විදියට. ආත්ම විශ්වාසය වැඩි කර ගන්න මම මොනවද කරන්න ඕන.
ගප්පියෝ.....මට බයවල් කීපයක් තියෙනවා. එකක් තමයි අලුත් වැඩක් පටන් ගන්න තියෙන බය. හිතේ අදහස් ගොඩක් තියෙනවා කරන්න ඕන කියලා. ඒත් එකක්වත් පටන්ගන්න බයයි. උදාහරනයක් විදියට මගේ අදහසක් තියෙනවා කම්පැනි වලට ටෙක්නිකල් සර්විස් දෙන බිස්නස් එකක් කරන්න. ඒත් මම දන්නෙ නෑ ඒක කොහොමද පටන් ගන්නෙ කියලා. මම එයාලට ඒක කියන්න ගියොත් ප්‍රතික්ශේප වෙයි කියලා බයයි. එයාල මාව කන්ඩෙම් කරයි කියලා බයයි. මගේ දැනුම මදිවෙයි කියලා බයයි. මගේ අතින් වැරැද්දක් වෙයි කියලා බයයි. මගෙන් වැරැද්දක් වෙලා අලාබ ගෙවන්න වෙයි කියලා බයයි. අතේ තියෙන තුට්ටු දෙකටත් කෙල වෙයිකියලා බයයි. බැනුම් අහන්න බයයි. මේ බයවල් ඔක්කොම නිසා වැඩේට අතගහන්න කිසිම කන්ෆිඩන්ස් එකක් නැහැ. මමත් ඔහේ ඉන්නවා. පුලුවන් නම් මේකට ඇඩ්වයිස් එකක් දෙන්න.
Serotonin බෝතලයක් බීලා බැරිද?
Ela gappiyoooo....great story.
👍 ස්තුතිය 🙏
ඔය කෙමිකල් එක කොහෙන්වත් විදගන්න බැරිවෙයිද?
mata message ekak daanna, kudu widihaata genath denna puluwan
ela gappiyooo
Adarai අයියා
අද Video එක නම් සුපිරි......මට නම් එම කියල විශේෂ බයක් නැ......මන් කාටවත් බය නැ....(මොකද මගේ පොඩ්ඩක් පොෂ් ගතියක් තියෙනවා..😋😂😂😀🔨ඒ කියන්නේ ලොකු කමක් එහෙම නෙමේ..). ඒ හින්ද කාටවත් ඔලුව නමන්න කැමති නැ.......But ගරු කරන්න ඕනේ අයට ආයේ බල බල ඉන්නේ නැ ගරු කරනවා....මිනිස්සු අතරට යන්න මම කිසිම බයක් නැ.......ඒ වගේම මොකකින් හරි පැරදුනොත් ආයේ එක ගැන හිත හිත ඉන්නෙත් නැ....ආයේ try කරනවා........ඒ වගේම මම හැම දේම දන්නවා කියල හිතගෙනත් නැ.අනිත් අය කියන ඒවටත් ඇහුම් කන් දෙනවා.....මම දන්නා දේවල් අනිත් අයටත් කියලත් දෙනවා......ඒ වගේම මම කැමති දේවල් වගයක් තියෙනවා....ඒ දේවල් කරන්න තම මම youtube නාලිකාවක් පටන් ගත්තෙත්.....youtube එකෙත් මම ගොඩක් අසාර්ථක වෙලා තියෙනවා.....ඒ වගේම එක එක අය බැනලත් තියෙනවා....ඒවා මම එක කණකින් අහල අනිත් කනෙන් පිට කරලා ඒ බැනපු අයට Reply එකකුත් දෙවනවා....😂😀....තාමත් මම youtube නාලිකාව පවත්වාගෙන යනවා.....එකම එක බයක් තියෙනවා....ඒ තමා අපේ ජීවිත කාලයේදී එන EXAM වලට.......ඒවාට නම් මම ටිකක් බයයි.....
මට මාව තෙරුම් ගන්න. උදවු උන video එකක්.thanx...
ගප්පියා අපි දිහා බලන් ඉන්නවා වගේ කතා කරන්නේ :( ඔක්කොම ඇත්ත.
sri lankan team eka wage..
😹😹😹🤣🤣🤣
🙂 මාත් හරියට අර seretonin අඩුවෙච්චි පොකිරිස්ස වගේ දැනට නං
එල ගප්පියෝ
පට්ට vedio එක
එල
ekanm eththa
එල ගප්පියෝ👌👌
මම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නෙ ඒත් මට බයක් තියනවා ඒක සාර්ථක වේද සාර්ථකද අසාර්ථකද කියලා කොහොම උනත් මගේ හිත කියන්නේ පටන් ගන්න කියල කොහොමද ගප්පියෝ මගේ ධෛර්යය වැඩි කරගන්නේ ......
මටත්.. දැන් මොකෝ තත්වෙ , මොනද කලේ
ayye contact krgnna kramayak tynwada oyawa.podi special wadakata.
bad temper or bad attitudes gena video ekak karanna pls
ගප්පීයා......
හොදයි...
1. වීඩියේ අවසානයට දාන “අපි වෙනස් වෙමු ලොකය ඉබේම වෙනස් වෙයි” කියන කැලල් වෙනදා වාගේ සුපිරියටම දානන් එක නියමට ඇගට වදිනවා.
2. මම විඩියේ සියල්ලම වාගේ සති 2-3 ඉදන් බලනාවා මාගේ ලොකු අඩුවක් පිරේව්වා හා සාමානයි හේතුව ම ගේඩක් කැමති දෙයක්.
3. මම ICT ටියුෂන් කරන කේනේක් ම තනියෙන්ම ගෙඩනාගා ගත්ත දෙයක්.
4. දැන් මම ටිකක් මාගේ මානසික පසුබැම් වගයක් තියෙන් කාලේක තමා මේ දේවල් දැක්කේ ඒක මට ලේකු හයියක් උනා.
5. අද කිව්ව කතාව ඇත්ත අපිටි හා අපේ හැමෙටම තියෙන හිතා ගන්න බැරි දරාගන්න බැරි මානසික බලපැමක්
6. අපි ඊලග විඩියේ එකේන් බලමුද මේ මාවා ගත්ත මානසික පිඩනයේන් අපිටි ගැලවෙනන් පුලුවන් ප්රයේගික ක්‍රම ටිකක්.
7. ම හිතුන දෙයක් තමා අපි ගහන ලේකු Plan වල ප්‍රතිපල අපි හිතන තරම් සාර්තක නැති නිසා අපි පසුබහිනවා මානසිකව වාටෙනවා. එ දෙවල් වලට කලින්ම ලැස්ති වේලා අපි නිතරම කුඩා කුඩා සාර්තක විම් සමරන්න ඔන එත කොට අපේ මෙලයේ ක්‍රියා කාරිත්වය ටිකෙන් ටික හෙද මට්ටමකට ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.
8. අපිට අපේ කෙල්ලලෙක් මේ දෙන උදව්ව මම නම් ගේඩක් අගය කරනවා අපිට එක ලෙකු හයියක් දිගටම කරන්න ශක්තිය ලැවෙන්න ඔන.. අනික අනිවා කරන්න ඔන නැත්නම් බලා ගන්නම්... පිට් එක්ට කිව්වේ අපේ කෙල්ලේක් නිසා.. අව්ලක් නැ නේද.
5th comment 1. අද video 1 Superb
ගප්පියා අයියා ඔයා කියපු කතාව හරියටම හරි.. අයියා ඔයා කිවා නේද පොකිරිස්සා දිගින් දිහටම පරදිනවා කියලා එ කතාව නම් හරියටම හරි ගප්පියා අයියා අපි එහෙම පැරදුනාම අයම පාරක් ජයග්‍රහි මාන්සිකත්වයට එන්න අමාරුයි. හැබැයි අපි කොමහරි ජයග්‍රාහී මාර්ගයට අපිට එන්න පුලුවන් උනොත් අපිව අය එතනින් පරාජිත මාන්සිකත්වයට ඇදලා දාන්න කාටවත්ම බැ..
ගප්පියෝ මටත් පොඩි කාලේ ඔය ප්‍රශ්නේ ඔය විදියටම තිබුනා. හැම වෙලාවේම මම මන් පහත් විදියට තමයි සැලකුවේ. ඊට පස්සෙ මට කට්ටිය ඔලුවට අත හෝදන්න ආවා.කට්ටය ඕචෝක් කලා.දැන් මන් එහෙම නෑ මට දැන් කවුරුවත් ඕචෝක් කරන්නෙත් නෑ
නියමයි
කොකේන් වලිනුත් සෙලටොනීන් වැඩි වෙනවා.ඒ වගේම භාවනවෙනුත් සෙලටොනීන් වැඩි වෙනවා.
Exam එක තමයි ගප්පියෝ තියන 1ම බය.....
මුලින්ම කියන්න ඕන ඔයා නම් දෙවි කෙනෙක්. මට තියෙන්නෙ ඔයා ඔය කියන දුර්වලතාවය තමයි. ඒ උනාට ඒකෙන් ගැලවෙන එක ලේසි නැහැ. මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැහැ. අනේ කොහොම හරි පිහිට වෙන්න.
First comment....first download..first like...first viwe
Thanks brother!
ගප්පි අයියෝ පොඩි උදව්වක්.. පුල් මාවලස් ටීසර්ට් එක බැලුවම out of stock කියනවනේ
ඔබ බය තියෙන තැනට යන්න.බය ඔබෙන් ඈතට යයි.
nice talk
gappiya mate ade dakkame nida ganne hitenewa oi😢
👍🔥
Dilla
ධනාත්මක පොකිරිස්සෙක් 😃
ගප්පියා මට් තියෙන්නෙ එකම අවුලක් මන් youtube channel අරම්භ කරලා තියෙන්නෙ ටික දෙනෙක් බලනවා youtube channel video මම A/L බාගෙට කරපු කෙනෙක් මගේ දනුමට මට දැනට job එකක් සෙට් වෙලා තියනවා rs. 15000 මාස තුනකට පස්සෙ දෙනවා කිවා මට සල්ලි පශ්නයක් නැ අමට දැනුම ඔනේ එයා බිස්නස් පැත්ත මගේ හදනම් කිවා මන් job යන්නද එපාද? මන් shcoole යන එක නතර කරලා තියෙන්නේ? ජොබ් එකට යන්නද youtube කරන් යන්නද?????
මිනිස්සුන් ආශ්‍රය කිරීමට බයක් තිබුනා තව නිර්ධන පන්තියක වේදනාව හා බයක් තිබුනා
ගප්පියො මට ප්‍රශ්නයක් තියෙනව මන් o/l ෆේල් මම දුප්පත් මම මගෙ සාර්තකත්වය හොයාගෙන අත්ම විශ්වසයෙන් වැඩ කරගෙන ආව මන් අශ්‍රය කරපු යාලුවො කාලෙකට කලින් දියුනුව ගැන හිතාගෙන වැඩ කරපු අය අපි පස්සෙ මත්ද්‍රවයකට ඇබ්බැහි උනා යාලුවො නිසා ඒකත් මම කලා අවුරුද්දක කාලයක් කලා මට පස්සෙ තේරුනා මගෙ ජීවිතෙ පස්සට යනව කියලා මන් ඒක නැවැත්තුව දැන් මට මගෙ පරන දේවල් මතකත් නැ කලින් කතාකරපු අය මතකත් නැ මට හිතෙන්නෙ මගෙ මනසට බලපෑමක් වෙලා මට රස්සාවක් කරන්න හිතෙන්නෙත් නැ මට ස්තාවරයකට යන්න මාර්ගයක් කියන්න. මගෙ යාලුවො තාමත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව මගෙ හිත ඒක කරන්න කියලා එහෙම කෙරුවත් යලුවොත් එක්ක ඉද්දි මාව චාටර් කරනව මට හින්ට් ගහනව මට උන්ව එපා වෙලා දැන් යාලුවො ඔනෙ නැ. මට ඔනෙ මගෙ ජීවිතය සාර්තකව ටාර්ගට් එකක් හදාගන්න. ටිකෙන් ටික කාලය ගෙවී යනව මෙකට විසදුමක් දෙන්න
Aye O/l karanna👍👍👍
අනේ අයියේ මට තියෙන බය මගේ අනගත life එක ගැන..😔😔
ඒ.. මටත්..
දැන් කොහොමද තත්වෙ.. මොනද කලේ
ඉස්සරහට මොකක් වෙයිද කියලා බයක් තියනවා ඇත්තටම කිව්විත් ඒක නිකන් කුතුහලයක් වගෙ එක්ක් තෙරෙන්නෑ මොකක් වෙයිද කියලා😕
මටත්.. දැන් මොකෝ තත්වෙ , මොනද කලේ
This is perfect. And me having doubt about following the passion , yes I have a doubt like oh God would I be able to do it? or like would I be able to be talented and skilled enough?
Plus my mother and some of her friends keep saying me that I should not be a sound engineer. I've never told them that I needed to be a singer cuz I already knew that they would do a great job in keeping me from my target and the dream. I'm worried that if I could do it on time. I don't wanna be a singer in the age of 30. 😕 I keep fighting with them every day. But I'm doing my A/L in the year 2019. So all I'm scared of is (for now ) will I be able to get thumbs up to my chanel if I do some covers. And I have a little question. Do you think that it would be dangerous for a girl to do a video and release it to UA-cam? That stupid question keep me in a trouble with doing my covers.
THIS IS PERFECT. NO MISTAKES. KEEP DOING THIS.
🆙🆙&AWAY 🚀 🎸 💐
You should always do what you heart tells you to do. Bytherway 30 is not that old. You got a life time to achieve your dreams. Just never give up on them.
2nd comment and like
Gappiya umba honda molayak
මත්ද්‍රව්‍ය වලින් තියෙන බලපෑම් ගැන බයක් තියෙනවා ගප්පි අයියේ 😑
මට ගෑණු ළමයි එක්ක කතා කරන්න බයයි,එයාලා දිහා බලන්ඩත් බයයි. මම කැතද කියලාත් හිතෙනවා....
😂😂
Hasitha Maduranga matath oka thiyenwa bn 😜
matath thiyanawa ban okama
Elow 😍
මටනම් එපා අඩු වටිනාකමක් තියන දේවල්, වටිනාකමක් නැති දෙයක් ලබාගන්නවට වඩා කිසිම දෙයක් නැතුව ඉන්න එක වටිනවා කියල හිතෙනව වෙලාවකට මට.....😑
පහර
මට වෙිදිකාවකට ගිහින් කතා කරන්න පුළුවන් ඒත් තාම බයයි ඒ හින්දම මං හිත හිතා ඉන්නකොට වෙන කෙනෙක් කරලා ඉවරයි මට පවත්වාගෙන යන්න පුළුවන් අාරමිබ කරන්නට බැ
මටත්.. දැන් මොකෝ තත්වෙ , මොනද කලේ
Papers krnna....bayai
100%
මට සාධාරණ බයක් තියනවා, එක්සෑම් ළං වෙද්දි මට එක්සෑම් කරගන්න බැරි වෙයි කියලා. මට ඉංග්‍රීසි බෑ තවමත් හොදට. දැනුම තිබ්බට ඒක ඉංග්‍රීසි වලට හරවගන්න බැරි නොහැකියාව නිසා මං බයෙන් ඉන්නේ මට එක්සෑම් කරගන්න බැරි වෙයි, එක්සෑම් ලීවත් ලියන්නම්වාලෙ ලීවා වෙයි, ඩිග්රි එක හොද මට්ටමකින් සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා. මොකද කරන්නේ ගප්පියා මේ ඉංග්‍රීසි බැරි වැඩේට???
අයියෙ මට ප්‍රශ්නයක් තියනවා මන් 2017 ඕලෙවල් කරෙ මන් ෆෙල් විශයන් තමා ගනිතය,ඉංග්‍රීසි ,විද්‍යාව මන් අනිත් විශයන් සමත් මට ගනිතය අපව් කරන්නම් කියලා එලෙවල් කරන්ඩ පුලුවන් එත් මගෙ ගෙදර අයට සල්ලි නති නිසා මට එලෙවල් වලට වියදම් කරන්ඩ විදියක් නති නිසා මට ඉස්සරහට මොනාද කරන්නෙ කියලා තෙරෙන් න්හා මට මගෙ අනාගතය ගෙන බයයි මට ජිවිතය එප වෙලා තියෙන්නෙ අයියෙ මට උදව් කරන්නකො ප්ල්ස් ගප්පියො
Para para
Ft