How not to worry about others - Sinhala Positive Thinking

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 81

  • @suveeirodrigo1419
    @suveeirodrigo1419 6 років тому +17

    අපි වෙනස් වෙමු, ලොකය ඉබේටම වෙනස් වෙයි...👍👍
    අවශ්‍ය දේ ඔයා ඒ වෙලාවට ම කියනව.. thanks සහෝ..😊👍

  • @4heart220
    @4heart220 6 років тому +1

    යාලුවනෙ අලුත් චැනල් එකක් හැදුවා. හිතන්න දෙයක් ඡීවිතයට positive thinking වගෙ තමා. විඩියෝ එකක් බලලා සප් එකක් දෙන්න හොදනම් ශේයා පාරකුත් දාන්න

  • @virajsampath5053
    @virajsampath5053 5 років тому

    gappiya digatama videos tika karagena palayan api balanwa godak watinawa machan..

  • @dasuneranda
    @dasuneranda 2 роки тому

    Niyami...godak stress release una...pin

  • @rasinduashenmunasinghe839
    @rasinduashenmunasinghe839 6 років тому +2

    ඕන වෙලා තිබ්බ වීඩියො එකක් ගප්පිය . එල එකක් ❤️❤️❤️💪💪💪

  • @NEST10SD
    @NEST10SD 3 роки тому +1

    Still listning 2021 .................

  • @Pixelcrew21
    @Pixelcrew21 6 років тому

    niyamai gappiya aiye oya eka niyamatama karanawa.

  • @lahirusachintha92
    @lahirusachintha92 6 років тому +4

    නියමයි ගප්පියෝ🔥🔥💙💙

  • @galayaofficial11
    @galayaofficial11 6 років тому +4

    ගප්පියා අපි අම්මලා තාත්තලා කියන දේවල් කරන්නම ඔනේද නැද්ද තව කිව්වොත් අපි දන්න පාත් එකේ එයගොල්ලෝ අපිට යන්න දෙන්නේ නෑ. මේකට අපි මොකක්ද කරන්න ඕනේ කියලා කිව්වොත් අපිට ගොඩක් වැදගත් බන් ගප්පියා මේක ගැන VIDEO එකක් කරන්න කියලා ඉල්ලනවා PLEASE......... 🙏🙏

  • @sethraw2536
    @sethraw2536 6 років тому +10

    ලබාගන්න බැරි ආදරය නිසා ඇතිවෙන shock එකෙන් හිත හදාගන්න හැටි කියන්නකො ගප්පි අයියේ...අද වෙනකොට sucide කරගන්නත් මේක හේතුවක් වෙලා තියේ....

    • @sandeepazura4378
      @sandeepazura4378 6 років тому +1

      siraaaa

    • @ChaNukadc
      @ChaNukadc 4 роки тому +1

      අද ටෝක් කරන කැල්ලගෙ කලින් කොල්ලා එක්ක සෙට්වෙලා අඩියකුත් ගැහුව....උගෙ කටින් කියවුනා ඒක තාවකාලිකව නවත්තල තියෙන්නෙ කියලා 😁 මම හිතින් අතැරගත්තා

  • @nimantha-lakshan
    @nimantha-lakshan 6 років тому

    niyamai gappiya....superb

  • @surahipreena
    @surahipreena Місяць тому

    Love this

  • @rashmithanavodh9864
    @rashmithanavodh9864 6 років тому +2

    Gappiyo A/L කරා පාස් වෙන එක නම් සුවර් එක නිසා CA කරන්න ගත්තා ඉංග්‍රීසියෙන් අතේ තිබ්බ ඔක්කොම සල්ලි ටිකෙන් එත් දැන් ඉංග්‍රීසි බෑ ගත්තේ වැරදි තිරනයක් කියද්දිත් මං එක නැවැත්තුවේ නෑ උඹගේ ENGILSH කොස් එක OFFER දෙන්නේ කවද්ද පිලිස් බන්😫ලේල්ලටම කෙල වෙලා වාගේ

  • @nidesx
    @nidesx 6 років тому

    Niyamai gappi aiyaa

  • @shanudil9221
    @shanudil9221 6 років тому

    maarai gappiya oya nam kwedak karoth ela hode👍👍👍

  • @SL-mf9eb
    @SL-mf9eb 6 років тому +2

    නියමයි ගප්පියෝ.

  • @upendralakmal3530
    @upendralakmal3530 6 років тому

    video එකට thanks ගප්පියා

  • @Dilankun3A
    @Dilankun3A 2 місяці тому

    ගැම්මක් තමා

  • @deepanathilinda5747
    @deepanathilinda5747 6 років тому +1

    Eka hariiiii gappi aiyaaaaaa

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 6 років тому +2

    නියමයි අයියා

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations 6 років тому +1

    ගප්පියා මං මේ අහන්නෙ ඔයාගෙ මේ වීඩියෝ එකට සම්බන්ධ දෙයක්.ඔයා මේකෙ ආදරේ ගැනත් සදහන් කරානෙ.ඉතින් මට දැනගන්න ඕන ආදරේට වයස් බේද නෑ කියනවා සමහර අය.ඒත් කෙල්ලෙක් බාල කොල්ලෙක්ට ආදරේ කරොත් ඒක වැරැද්දක් විදියට හිතනවා මේ සමාජෙ.කොටින්ම අම්මා තාත්තා සහෝදර සහෝදරියො හිතන්නෙත් වැරැද්දක් විදියට.ඇත්තටම ඒක වැරැද්දක්ද?කොල්ලෙක් ආදරේ කරන්න ඕන ඒ කොල්ලට වඩා බාල කෙනෙක්ටද? කෙල්ලෙක් කසාද බදින්න ඕන ඒ කෙල්ලට වඩා වැඩිමල් කෙනෙක්වද? මේකට අනිවාර්යයෙන්ම උත්තරයක් බලාපොරොත්තු වෙනවා

  • @praveenisilva4649
    @praveenisilva4649 5 років тому

    I’m your positive fan ✌️well done ✅

  • @sahanbandara3326
    @sahanbandara3326 3 роки тому

    Jeewetheta hambechha Watinama Video ekak hari dukai Gappiyo dan oya nathi eka

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 роки тому

    Great gappiyaa ..

  • @wajayanath
    @wajayanath 6 років тому

    Excellent..!

  • @wolfinthewedding8660
    @wolfinthewedding8660 6 років тому

    උබ ගොඩක් මහන්සි වෙනවා ගප්පියෝ. මාරම වටිනවා මේ වීඩියෝ එකත්.
    අහ් මට දැනගන්න ඕන, ලිවින්ග් ටුගෙදර් ගැන හැමදේම. ගප්පිය මොකද හිතන්නේ. වගේම ලංකාව ඇතුලෙ මට පුලුවන්ද එහෙම ඉන්න?

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 6 років тому +2

    ගප්පිය අයියේ.. මොකක් හරි පුරුද්දක් පුරුදු කරගෙන යනකොට, ඒක Autom pilot mode එකට වැටෙන්න කලින් මොනවහරි ලෙඩක් දුකක් හැදිල ඒක දවස් කිහිපයක් Brake උනොත් මොකද කරන්නෙ.?

  • @sadukavi8300
    @sadukavi8300 6 років тому +1

    ගප්පියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ.. 😣😣😣.. ආදරෙන් පැරදිලා විදවන හිතක් හදන්න vidio එකක් ඕන ඕන ඕනමයි😖😖😖😖...

  • @subasinghachinthaka7634
    @subasinghachinthaka7634 6 років тому

    Ela Ada patta

  • @nipunkavinda8254
    @nipunkavinda8254 6 років тому

    Good article bro...

  • @කසුන්තාරක
    @කසුන්තාරක 6 років тому

    Aiya oyage danuma dunnata bhoma pin

  • @h.p.anuradhamadhavidissana2089
    @h.p.anuradhamadhavidissana2089 6 років тому

    a valuable video

  • @yasan100
    @yasan100 5 років тому

    Gappiya ayye! Api deyak wenuwen awrudu gananak Wehesila kisi palak nethi unama mokada karanne?

  • @sapzsri4213
    @sapzsri4213 6 років тому +1

    අය්යේ අපිට තියෙන ඕනෑම වැඩක් කරන්න පුළුවන් කියලා හිතුනට මේ මහා කම්මැලිකමක් හින්ද ඒ ඔක්කොම පස්සේ කරමු කියලා හිතල පස්ස ගහනවා මේක නැති කර ගන්න ක්‍රමයක් ඊලග video එකෙන් කරන්නකෝ ගප්පි අය්යේ

  • @YashodG
    @YashodG 6 років тому

    සුපිරි 🔥

  • @ganidulakshitha6547
    @ganidulakshitha6547 6 років тому +5

    ගප්පියො කලෙකින් social media පැත්තට අවෙ දැන් fun videos කරන්නේ නැද්ද ? මෙ gappiya thinking channel එක් හොයගත්තෙත් බොහොම අමරුවෙන් තාම fun videos කරනවනම් link eka dapan mchan

    • @GappiyaThinking
      @GappiyaThinking  6 років тому +6

      මෙක ෆන් නැද්ද 😐

    • @izankadewshan9744
      @izankadewshan9744 6 років тому +2

      ෆන් දෙනවට වඩා මේක හොදයි දෙයියෝ 🙏🙏But still miss that lunatic one 😔😔

    • @manularochana3694
      @manularochana3694 6 років тому +1

      Yt

    • @RavinduRashan
      @RavinduRashan 5 років тому +1

      Fun wageda bn mewa.

  • @laxmanbandara3401
    @laxmanbandara3401 6 років тому

    Good job

  • @sandeepa6140
    @sandeepa6140 6 років тому +1

    Thanx gappiy❤️❤️

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 6 років тому +1

    ua-cam.com/video/kJDuRa5IQdI/v-deo.html
    දයාබර ගප්පියා thinkers වරුනි/ වරියනි
    මේ මං කරපු cover එක. Help එකක් පීස්.
    video eka perfect.

  • @Chutte
    @Chutte 6 років тому

    සුපිරි ගප්පියා #chuttewithmana කුවේට්

  • @sameerathilan4113
    @sameerathilan4113 6 років тому

    ගප්පියා එලම

  • @rameshnuwan4361
    @rameshnuwan4361 6 років тому

    ආදරෙයි ගප්පියා

  • @randikanuwan4596
    @randikanuwan4596 6 років тому

    අද video එක පට්ට

  • @NuwanHewage
    @NuwanHewage 6 років тому +1

    Ftt gappiyooooo💖💖💖💖💖💖

  • @devanjaliperera7509
    @devanjaliperera7509 6 років тому

    Who to be a perfect person

  • @un3803
    @un3803 6 років тому

    Aiye mama japan inne dan awit 1year wenawa..naya wela japan awe goda ynna tiyana lokuma uwamanawakta..mta tama 21 man lankawedi a/l kra gaman japan ena eka tmai mage path eka kara gatte..life eka gana amutuma ideas mta tiyanawa but kohe ho tanaka mata waraduna..2011 and 2017 mta ledak haduna namak danne na ..but mta japana awama e lede wadi una mta japan doctors la kiwwe panick attack ekak kiyla behet na kiwwa godak prshna unama mta a lede haduna marenna hituna marenna try krlat tynwa wasanawakta beruna..4 mase mge husbnd japan awa student visa ma.eya awama mta lede wadi una nitrma leda una ..jiwite kalakiruna wadata giye na salli na lankawe ammala hira una loan gewanna salli na..school giye na ..passe ammala krndare baluwama amanushya balapamak kiwwalu but mata atbutha dewalut una ata paya hurala tibba kakulen adda ..passe man lankawata giya ehena suryak dala mn apahu japan awa etanin kiwwa mata dan sanipai kiyala lankawata awillat mn satiyak witra hodta hitiya..leda une na passe mata kalinta wada amaru una knk kata karanawa ahuna mara dukak kinda kiyaganna bari trn dukak winda man..school fees gewaganna baruwa hira una ammala tyna hamadema bank eke tiyla tamai salli ewwe ..ledet ekkai salli prshna ekkai man godak mentally watuna..school eken mawa ain karanna haduwa salli gewaganna ba school enne na kiyla..mata mge life eka gana kalakiruna mokada adu wayasen hopes godak tyagena japan awe..hina godak tiyanaw..itin man hitalama hita haiya karagtta...man mhe danayak dila mala giya kenata pin dila hita hadagatta dan mata hodai leda hadenne na...but mta tama salli prshna walin goda enna bari una wadata ynawa hariyta kohoma hari a tika goda dagannawa mama..mama business walata kamati knk eka mage family eken awa deyak..mta hoda plan ekak denna tika tika goda enne kohomada kiyala mta Podi business ekak patan ganna ona..online store rkak hari monawa hari deyak but plank ekak hitaganna ba..kawadari mata ammawa tattawa and mage husbnd ge amma tatta hoda tanaka tiyanna ona..

    • @un3803
      @un3803 6 років тому

      E wagema mata tama loku bayak tynwa e mage amma tatta and mge husbnd kawadahri marena eka gana man a gana godak worry wenwa me type karana gamanut adenawa..mn relationship nati wenwata godak bayai..a gana man over thinking kiyala mta hitenawa

  • @thisisuseful6494
    @thisisuseful6494 5 років тому

    බොරුවට ආදරේ කරන මිනිස්සුන්ව අමතක කරන්නෙ කොහොමද ගප්පියො.. ඕනෙවට එපාවට affair එක ගෙනියන මිනිස්සු එක්ක කොහොමද ඉන්නෙ? අත අරින්නත් බෑ දුකයි මොකද ඇත්තටම ආදරේ කරන නිසා..plz මොකක් හරි විසඳුමක් දෙන්න..relationship එක එපා වෙලා තියෙන්නෙ..😪

  • @isurukahandage9793
    @isurukahandage9793 6 років тому +2

    ගප්පියො අකන්ඩව ඒකාකාර උද්යෝගයක් තියාගන්නෙ කොහොමද ?

  • @anentertainingplace5069
    @anentertainingplace5069 6 років тому +2

    first comment..

  • @janiyavideo9086
    @janiyavideo9086 6 років тому

    gappiyo.mama kellek ekk yalu wela inne e unta mata ekagena hithen ain karagena padam karanna bene.mala wadayk appa.mekata mokk hari kiynnko

  • @chanirudewnith4662
    @chanirudewnith4662 5 років тому

    bro wwll done

  • @lucaireland4411
    @lucaireland4411 6 років тому

    super

  • @malansilva3157
    @malansilva3157 6 років тому +3

    මගෙ වෙනම story thiyane o/l s9 i course kara hariyata finish kara gatha na,dan japan ava student dan language ekai part time jobsuth bara wada epa wela thiyane,start eka idunm mama videos balanva,bt karumai igen gatha na dan situation eka kala kirila inae,videos bala motivational unata ita pahuwend parana mind eka roll wenne.... Davasak hoda purudu video set okkoma baluva,enae enae eka balanava mind eka thiyanma kala kirimai future plan ekak na inaum vala inae mona karande kiyala plan ekak na rata avama hari yai kiyala hithuva dan ita wadiya hapun puluwan mokade karane onae addvice ekak denna personally hari kamak na aiya loku sup ekak malan123silva@gmail.com

  • @positivevibesonly6671
    @positivevibesonly6671 3 роки тому

    💛💛💛💛💛

  • @anushkadissanayake9357
    @anushkadissanayake9357 5 років тому

    👍👍

  • @milanishanika5155
    @milanishanika5155 3 роки тому

    ❤😇

  • @dac1862
    @dac1862 6 років тому

    #elm

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 років тому

    Tribe=Goththraya

  • @isharabandara4927
    @isharabandara4927 5 років тому

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 6 років тому

    demaupiyo paarak kiyadena eka moodama deyak kiyana eka accept nokarami.eka weradi brother. igana gena nethi unath eyala kiyana dewal boho wita hari. podi presentage eka ehema nounata samasthayata daanna epa. if you can change it.correct it soon. thank you.

  • @ashifernando4541
    @ashifernando4541 6 років тому

    Ayya oya aluth gedarakata giyada

  • @ruchirg5900
    @ruchirg5900 6 років тому

    Gappiyo mta oyage e mail ekak ona... contact kara ganna puluwan onama widiyak.🙂🙂🙂

  • @officialsavindu
    @officialsavindu 2 роки тому

    Add a comment...

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 років тому

    Japanese people also Buddhists .. Can You Remember?????????????????

  • @Pixelcrew21
    @Pixelcrew21 6 років тому

    puluwannam maawat subscribe karanna.mamat oyalawa subscribe karannam

  • @mahabadugegts780
    @mahabadugegts780 6 років тому

    Oya magul danne nathuwa issara wage jokes tikak dannako