ඉවසීම | සෞඛ්‍ය උපදෙස් - බන්දු සමරසිංහ Being Patience | Health Advice - Bandu Samarasinghe

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 230

  • @kasunsudesh7574
    @kasunsudesh7574 3 роки тому +103

    ෆ්‍රෙඩි සිල්වා හැරෙද්දිති හිනා යනවා..බන්දු මහත්මයා නිකන් ඉද්දිත් හින යනවා...තෙරුවන් සරනයි...♥️🌸

  • @withrepa5997
    @withrepa5997 3 роки тому +80

    ඔබ තුමාගේ හැකියාව 🙏😍 පොඩි කාලේ ඉදන් අද වෙනකනුත් මගෙ ආසම ආසම චරිතයක් ඔබ තුමා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @pabasaravideovision
    @pabasaravideovision 3 роки тому +45

    මිනිස්සු හිනස්සන එක ලේසී නෑ. නිතැතින්ම හිනා යනවා ඔබගේ කතාවලට. පිං. දීර්ඝායුෂ ලැබේවා.❤🙏

  • @comedyfield6473
    @comedyfield6473 3 роки тому +130

    බන්දු සමරසිංහයන්ගෙ දක්ශතාවය කොපමණද කියනවානම්.. කවදාවත් කැලුම් ශ්‍රීමාල්ගෙ ඔහොම සිනාවක් මා දැකලා නැහැ.. බන්දු ඔබ අපට සම්පතක් 👍👍👍👍👍

    • @nipunasandaruwan9540
      @nipunasandaruwan9540 3 роки тому +2

      Sira oi

    • @selakabandara8769
      @selakabandara8769 Рік тому

    • @tharindumadusanka87
      @tharindumadusanka87 Рік тому +1

      Ow. Kelumge ඇහුම්කන් දීමෙන්ම කියන්න පුලුවන් ඒක. 😂😂😂

    • @Gaganayaka
      @Gaganayaka 11 місяців тому +1

      අම්මො ගවය උබ හිනා යන්න තියා මුට කොමද කියල හිතෙනව පුකෙ ගූ හිරවෙලාවගෙ හැමවෙලෙම තටමනව මෙලො රහක්නැති මෙ ගොබ්බයගෙ ජොක් වලට උබට හිනා යනව කිවම මට අගහරුලොකෙට යන්න හිතෙනව සත්තයි 😂

    • @hamabey9142
      @hamabey9142 11 місяців тому

      Gota ekka moda arthal deela rata kaapu wal paraya

  • @nuwanwijesinghe6993
    @nuwanwijesinghe6993 3 роки тому +121

    අදකාලෙ හාල් කෑලි වගෙ ද? මෙවන් චරිත නැති උනාට පස්සෙ බොරුවට දුක කියන්න බොහො පිරිස් ඇත.. ඒත් ඉන්නකං මෙවන් චරිත ඇගයීමක් නැති එක දුකක්.. 😟❤️❤️❤️❤️

    • @minukianuradha4841
      @minukianuradha4841 3 роки тому +3

      අනිවාර්යෙන්

    • @ghamith
      @ghamith 3 роки тому

      Uba kuhukayek hinda thamai awurudu 30 inna unnae ara binduwata karapu wadeta

    • @acousticmusic7538
      @acousticmusic7538 3 роки тому +2

      @@ghamith බිංදු කියන්නේ කොපි කරන එකෙක්නේ 🤮

    • @kishenjayaweera6844
      @kishenjayaweera6844 3 роки тому

      Of course

    • @ghamith
      @ghamith 3 роки тому

      @@acousticmusic7538 ane yako bandu kiyanneth copy karana huthek thamai

  • @maheshneranjan1846
    @maheshneranjan1846 3 роки тому +22

    හිනාවෙන් කියලා දෙන කතාවල ගැඹුර යතාර්ථය👌💙

  • @deepanirosha5314
    @deepanirosha5314 3 роки тому +21

    මගේ ජීවිතයේ දැකපු හොදම නිහතමානී ,අවන්ක ,කලාකරුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ ඔබතුමාට චිරන් ජයතු හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🌹💕💕💕💕💕💕💕😍😍😍😍😍😊😊😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @chamilaprasad9248
    @chamilaprasad9248 3 роки тому +21

    ආදරෙයි හදවතින්ම ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා..❤😍 තෙරුවන් සරණයි..🙏

  • @sarasiruwani7229
    @sarasiruwani7229 2 роки тому +6

    මං කවදත් ආසම වටිනා කලාකරුවෙක්.ආදරේ ගොඩක්.. ඔබතුමාට බූදු සරණයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 роки тому

      Hmmmm ou godak watena kala karuwak
      Ruwani
      Kohomada oyata Yalu wa etn

  • @surangadilruk8229
    @surangadilruk8229 3 роки тому +10

    බන්දු මහත්තයා . බින්දු බෝතලේගමටත් ඔබ තුමා අනුකරණය නොකරන චරිතයක් කරන්න අවස්ථාව දෙන්න ...ඔබට බුදු සරණයි

    • @bandusamarasinghe5819
      @bandusamarasinghe5819  3 роки тому +16

      අනිවාර්යයෙන්ම.. මේ ලෝකේ කිසිම කෙනෙකුට රගපාන්න තහනමක් කරන්න බැහැ.. තවම එහෙම තහනමක් කරලත් නැහැ, අනුකරණයට පමණයි නඩු පවරා ඇත්තෙ. (Admin)

    • @surangadilruk8229
      @surangadilruk8229 3 роки тому

      ඔබ තුමාගෙ අදහස අගයකොට සලකමි....බුදු සරණයි ...මමත් මාතර ..

    • @rocksithum9584
      @rocksithum9584 3 роки тому +1

      @@bandusamarasinghe5819 ane palayan ballo යන්න kuhakayaa

    • @gihanpicasso5944
      @gihanpicasso5944 3 місяці тому

      ඔහු කියනවා කිසිම තැනක ඔබතුමන් අනුකරණය කරලා නෑ කියලා!😊​@@bandusamarasinghe5819

  • @reha2202
    @reha2202 3 роки тому +16

    💚💜️💛💙💖❤️50 ස් වසරක හාස්‍ය රංගනයේ දං චූටියා.ලෝකයක් වට්නා ලාංකිකයා.ඔබතුමා අපිට වටිනා සම්පතකි.ඔබ ගෞරවනීයයි. අපි හැමදාම ඔබට ආදරෙයි .නිදුක් නීරෝගි සතුට වාසනාව සමගින් තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා.💜️💚💛💙❤️

  • @dananjaya2623
    @dananjaya2623 Рік тому +2

    Thank you for sharing your experience.

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 роки тому +8

    සහතික ඇත්ත කතව.ඔබතුමාට බුදුසරණ

  • @chithrasilva1283
    @chithrasilva1283 4 місяці тому

    බන්දු මහාත්තයා හරියටම හරි මගෙ මහාත්තයා B ශ්‍රෙනියේ දැන් වසර 35 ක් වුනා සරල ගී වලට තාම කැදව්මක් නැ අපේ රටේ මලාට පස්සෙ තමයි බොරැවට මතක් වෙන්නෙ මේක චි ලංකාවනෙ පවු මේවැනි කලාකරැවානන් ඔබට දිර්ගායු වේවා

  • @prasadvlog6754
    @prasadvlog6754 3 роки тому +31

    ශ්‍රී ලංකාවේ වාසනාවට උපන් සුපිරි හැකියාවන් පිරි චරිතයක් .

    • @priyanthakumara7407
      @priyanthakumara7407 3 роки тому +1

      අනේ ඔයා බොරු කෙයන්න එපා.

    • @prasadvlog6754
      @prasadvlog6754 3 роки тому +3

      @@priyanthakumara7407
      සිංහල ඉගෙන ගෙන වර මුලින්ම

    • @toprank4971
      @toprank4971 3 роки тому

      @@prasadvlog6754 හොඳටම කිවුව මචං උඹ 😁😁

    • @ashaliasahaliamandi
      @ashaliasahaliamandi Рік тому +2

      ඒක ඇත්ත ❤

  • @AmuCeylonTravel
    @AmuCeylonTravel 3 роки тому +4

    Your the best actor in the world 😍

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 роки тому +3

    බන්දු අන්කල් සුපිරි මාවත් රගපාන්න ගන්න කො මම ආසයි ඔයාගේ වැඩ සුපිරි

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому +8

    ආසම කලාකරුවෙක්.... ❤❤🎼✌️. Legend කෙනෙක්.... ❤✌️

  • @kasunvlog445
    @kasunvlog445 2 роки тому

    Man asama charithayak .hebai.kawadawath obathumawa mit wela katha karanna awasthawak lebune naa.budu saranai.niduk nirogi wewaaaa.

  • @sameeraudayanga7699
    @sameeraudayanga7699 3 роки тому +6

    සුපිරි චරිතයක් හැබැයි ගෑස් ගොඩක් ගනන් අන්කල්

  • @sachithranuwan
    @sachithranuwan 3 роки тому +5

    කතා කලත් හිනා යනවා ..මම ආසම චරිතයක්. ඔබට දීර්ඝායුශ බන්දු මහත්මයාණෙනි 🙏🙏🙏🙏

  • @ChinthanaSurendra
    @ChinthanaSurendra Рік тому

    This is the personality
    Salute Sir!

  • @hasinduindu9111
    @hasinduindu9111 3 роки тому +6

    Niyamayi bandu sir super 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @comedyfield6473
    @comedyfield6473 3 роки тому +18

    Studio එකේ ඇතුලෙ වැඩ කරන සෙට් එක හිනා වෙනවා අහුනෙ මට විතරද 😆😆

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 Рік тому

    Bandu sir mn oba thuma sebawin dakala ne.pudumakara dakshayek obathuma.mn harima gawrawa karana adare karana charithayk obathuma.budusarani.neerogiwa chirathkalayal wejabewa!!!!!

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +3

    ඔබතුමා.ටෙනිසන් මහත්තයා.ෆ්‍රෙඩී සිල්වා මහත්මයා.අපේ රටේ සම්පත් අප අතරින් වියෝ වූ ටෙනී මහත්මයාට ෆ්‍රෙඩී සිල්වා මහත්මයාට නිවන් සුවය ලැබේවා

  • @shashikamadumali5174
    @shashikamadumali5174 3 роки тому +5

    Frist commet 🌹

  • @mangumangu5076
    @mangumangu5076 2 роки тому

    මමනමි ෴කැමතිම කලා කරැවෙක්෴බලන්න වැදගත් නිහතමානි පුතා සමග අැවිදින්ව වැඩ සටහනට සමහර අයට මෙම නලුවා වටිනා කමක් නැතිව අැති මුලු ලෝකයටම වටිනා සමිපතක්එනයන තැන හරම අවස්තාවකම සිනාව මුවට ගෙනා චරිතයක් ඔබට තෙරැවන් සරනයි

  • @gajatworld8050
    @gajatworld8050 3 роки тому +3

    adarei bandu mame

  • @harshanakavinda6512
    @harshanakavinda6512 3 роки тому +1

    Anthimata supiri ekak kiuwwa bandu sir, wihiluwen hri.eka patta😁

  • @m.kalindu1576
    @m.kalindu1576 3 роки тому +7

    Most talented comedian ever 🇱🇰

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 роки тому +8

    බංදු මහත්තයා සතුටුයි

  • @dimanthadilshan8720
    @dimanthadilshan8720 3 роки тому +2

    Bandu mame niyamayi

  • @sushanthsing6
    @sushanthsing6 3 роки тому +7

    බන්දු කුහකයා ❤❤❤

  • @ishanjayasinghe3071
    @ishanjayasinghe3071 3 роки тому +4

    අම්මෝ රත්තරනේ කනට ගහනවා ඔනි තැනක ඔනී එකෙකුට ගැහුවේ නෑ.වගේ.ආදරෙයි ජීවත් වෙන අවුරුදු 130ටම.🍸🍸

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b 3 роки тому +4

    ලස්සනයි ලස්සනයි

  • @nethmi1776
    @nethmi1776 Рік тому

    ඇත්තටම ආදරෙයි.

  • @PiyasenaChandana
    @PiyasenaChandana 11 місяців тому

    Kematima kala karuwa apata egata le pirisidu kera ganna hema welema balanawa man ❤❤❤

  • @mgbatta3497
    @mgbatta3497 3 роки тому +3

    සහතික ඇත්ත 👍👍👍👍💕 😁😁😁😁😁😁😁😁🎧

  • @mihariperera2250
    @mihariperera2250 2 роки тому +1

    my favorite actor❤

  • @maheshlakruwan7699
    @maheshlakruwan7699 3 роки тому +2

    First like ekai comment ekai Magen I’m big fan

  • @ishuuchamika6190
    @ishuuchamika6190 Рік тому +1

    කෙනෙකුගේ අල්පෙනෙත්තක් ගත්තත් අවසර ගන්න ඕනේ..බින්දු අහිංසක දුප්පත් මනුස්සයෙක්,බන්දුගේ පෙනුමට හඩට 90%ක් වගේ සමානයි.❤ හැබැයි බින්දුට තිබුණා බන්දුගෙන් අහන්න,කතා කරන්න,චුට්ටක් ෆලෝ කරලා එයාගෙ ටැලන්ට් එක බන්දුට පෙන්නන්න.එහෙම උනානම් අද නඩු නැති වෙන්න තිබුණා.☹️ බන්දු සමරසිංහ කියන්නෙ ලංකාවේ අති විශිෂ්ඨ විකට නළුවෙක්,එතුමා හදාගත්තු ගොඩනගාගත්තු ආවේණිකත්වය ඒ පෞර්ෂය නැති කරගන්න බන්දු නෙමෙයි කිසි කෙනෙක් ආස නෑනේ.බන්දුගෙ එතන හරි. තමන්ට තමන් අවංක වෙලා හිතන්න,
    " කව්ද කැමති තමන් මහන්සියෙන් හම්බකරපූ ඉඩකඩම් යාන වාහන දේපල මිල මුදල් කොච්චර තිබුණත්,අන්ත අසරණ දුප්පත් මනුස්සයෙක් හොරෙන් ඇවිත් ඒවා අහන්නේ බලන්නේ නැතුව බුක්ති වින්දොත් තණ්හාවට වඩා දැනෙන්නේ තරහක් ඇයි හොරාට මෙහෙම දෙයක් කරේ" කියලා..ඕක සාමාන්‍ය දෙයක්..❤

  • @r.pisuru3982
    @r.pisuru3982 3 роки тому +40

    බන්දු සර් නිකන් කතා කරන කොටත් හිනා යනො...😂

  • @Sajith_chathuranga
    @Sajith_chathuranga 3 роки тому +9

    🖐️😍😍😍😍💖💖💖 බන්දු සමරසිංහ මහත්තයා

  • @Tharu..690
    @Tharu..690 3 роки тому +8

    අනුකරනය කරනවා කියනනේ ඒ මනුෂ්‍යා ජීවත්ව ඉන්නකොටම එයාගෙ බඩට පහර ගහන එක හරි නැහැනෙ .තමන්ටත් දක්ශතාවයක් තියෙනවා නම් අනුන් අනුකරනය කරන්නම ඕන ද. තමන්ගෙම දෙයකින් එන්න ඕන.

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 роки тому +4

    Mn program eka end wenakan baluwa patta

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 роки тому +3

    ඇත්ත අපේ රටේ හැටි😂😂😂😂

  • @anurakumara3729
    @anurakumara3729 5 місяців тому

    බන්දු මේ කියන දේ මුලු රටම
    බලන්න වටිනව

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 10 місяців тому

    තෙරුවන් සරණයි

  • @randikasamantha2678
    @randikasamantha2678 11 місяців тому

    😊😊😊😊😊 niyamai

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 3 роки тому +3

    Bandu sirta amuthuwen pitapathwala dialogues oni na.nikan cata krath hina wenna puluwan.My favourite Actor.🥰🙏🙏🙏

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 9 місяців тому

    මම නම් ආසම නැති කෙනෙක් අම්මෝ හිනාවෙන්න බැරි නිසා 😂😂😂😂😂😂 ❤❤❤❤❤❤ බුදුසරනය් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට😂😂😂😂😂

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 10 місяців тому

    ලස්සනයි

  • @dilrukshi4568
    @dilrukshi4568 2 роки тому

    Ane bandu uncle oya wadi kalayak jiwath wenna , 100k hari 120 hari kamak na , apita uncle lambunu loku pinak . Jesu pihitai!

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 роки тому +4

    බිංදු බෝතලේගමට කරපු දේනම් අසාධාරණයි අයියේ

  • @LakmalCommerce
    @LakmalCommerce 3 роки тому +7

    Dekkath hina yanwa oba thuma. Talks with Bandu balanwa hemadama.

  • @priyanthakumara7407
    @priyanthakumara7407 3 роки тому +4

    බන්දූ අයියා නියමයි

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 3 роки тому +6

    ❤️

  • @lahiruchinthaka3835
    @lahiruchinthaka3835 3 роки тому

    Hamadamat adarai bandu uncle

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 3 роки тому +4

    Budusaranai oba thumata 🙏🙏🙏

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 роки тому +3

    මම ටොක් with බන්දු වැඩසටහන බලනවා

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y Місяць тому

    Good 😊

  • @sumedapresanna8513
    @sumedapresanna8513 2 роки тому

    Hi bandu සමරසිංහ mahaythaya

  • @Happiness24105
    @Happiness24105 3 роки тому +2

    බන්දු කියන්නෙ brand එකක් 😌

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +2

    අමාත්‍යාංශයෙන් බුදියන්න කිව්වොත් අම්මාපා නිදියනවලු😀😀😀

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjellenikz6301
    @anjellenikz6301 2 роки тому +1

    අපේ අම්මයි මමයි දෙන්නම කෑගල්ලෙ කොන්වන්ට් එකේ. අපේ අම්මා බන්දු අංකල්ගෙ මැච් බලල තියනවලු ඒ කාලෙ ♥️

  • @LakmalCommerce
    @LakmalCommerce 3 роки тому +13

    මම ඔතන කැළුම් උණා නම්, මම විනාඩියක් වත් ඉන්න එකක් නෑ. හිනාව නවත්තගන්න බෑ මට.

  • @aseaherath6229
    @aseaherath6229 3 роки тому

    Oba tumage hema film ekakma balala tiyenawa hebai oba tuma nawakaontat tena denna

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 8 місяців тому

    නියමයි ඈ..
    අනිත් අය මොන විදිහට හිතුවත් ඔබතුමා සුපිරි ❤💯

  • @pasinducharuka5073
    @pasinducharuka5073 3 роки тому +6

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 роки тому +3

    සුපිරි

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому

    බන්දු මහත්තයා සීරීයස් කතා කරත් හිනා යනවා අපිට

  • @Brian-rw5yt
    @Brian-rw5yt 3 роки тому

    podi kale idan mn sinhala film balanna purudu une Bandu sir nisai Tenison sir nisayi. you are the best .

  • @audiopod-2024
    @audiopod-2024 3 роки тому +14

    🤣🤣🤣🤣🤣 සරලයි ගැඹුරුයි ! 🙏

  • @ajithpriyanka4916
    @ajithpriyanka4916 3 роки тому

    Bandu aiyyae serama hodai
    Hebai binduta karapuwedr wrradi

  • @janaka4333
    @janaka4333 3 роки тому +5

    🙏 🌷

  • @MF.744
    @MF.744 3 роки тому +5

    බන්දු බින්දුටත් අවස්ථාව දෙන්න.

    • @ushanmadu4663
      @ushanmadu4663 3 роки тому

      Eyata wenama ananyathawayak hada ganna kiyanna

  • @nilukafernando7058
    @nilukafernando7058 6 місяців тому

    👌👌👌😍

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 роки тому +3

    බන්දු හොද චරිතයක් ඒත් බින්දුට කරපු බලු වැඩේ නිසා ඒ හොද එයා විසින්ම නැති කරගත්ත අපරාදෙ ඒ අහින්සකයට චාන්ස් එකක් දෙන්න තිබ්බෙ මෙයාල චාමර රණවකලගෙන් ඒව ඉගෙනගන්න ඕනි මනුස්සකම 🤨🤨😏

  • @irw1251
    @irw1251 3 роки тому +3

    👍👍👍

  • @maddumasampath5688
    @maddumasampath5688 3 роки тому +5

    🙏🏽✊🏽❤️☮️👊🏽✊🏽

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 роки тому +3

    mahaththayo.. obathumata api adarei.ara obathumawa anukaranaya karana boy kenek innawa bindu kiyala.ane utath poddak polawe paya gahala yamak karanna atha dennako.kalaa karayekgen wiya yuthuma deyak kiyala hithanawa eya.tallent ekak thiyana kollek eya.eyath ekka ekama film ekaka dakinna asai.mewa me marena jeewitha. obathumage puthath me field eke joke scene wala nathi nisa e bindu kiyana boywa topup karala gannako. Adarei api

  • @viraj4473
    @viraj4473 Рік тому

    😁.mn adare karan charithyak ❤🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 3 роки тому +4

    🌷🌷🌷🌷🌷🌷

  • @NoName-sk2hp
    @NoName-sk2hp 3 роки тому +4

    ☺️👊

  • @chandimakantha5826
    @chandimakantha5826 2 роки тому

    Muu Amu haraka. Iwaseema newei. 2019 kade yame results.

  • @Dewmini-x1k
    @Dewmini-x1k Рік тому +1

    ඇත්තටම තමන්ගෙ අවස්තාව එනකල් ඉන්න ...ඒක හිතට ගන්න ..එතකොට රංඩු නෑ තරහා නෑ❤

  • @janithanimal7325
    @janithanimal7325 3 роки тому

    Super

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому

    හිටපු ප්‍රහසන නවවන් දෙන්නෙක් අපිට නැති උනා ප්‍රෙඩී සිල්වා මහතා සහ ටෙනී මහාතා දැනට අපිට ඉන්න අවසාන පුරුක බන්දු සමරසිංහ මහතා කියන්නේ

  • @channaholidays7198
    @channaholidays7198 3 роки тому

    mama ada thamai KALUM aiya me wage hinawenava dakke. katada hina noyanne BANDU aiyage katha valata.kavadavath wayasata yanne nathi manussayek .BUDUSARANAI.

  • @ChenuliDinethmi
    @ChenuliDinethmi 5 місяців тому

    Ane please man Hari kamathi bandu uncle saha Ranjan uncle ekka aluth film ekak keranne ❤❤❤ parliament jokes wage

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 2 роки тому

    අපි බඩ පැලෙන්න හිනා උනා ට බංදු මහත්මයා ට නම් වෙලා තියෙන්නේ අසාධාරණයක්

  • @deshan2865
    @deshan2865 3 роки тому +1

    ලංකාවට මාර වැඩෙ නෙ උනෙ බන්දු මාමෙ.බින්දුගෙ නඩුව අයින් කරගන්ඩ කුහකයෙක් නොවී.ඔබතුම හරිනන් සතුටුවෙන්ඩෝනි ඔබතුමාගෙ පුතාවත් ඔබතුමා වගෙ නැති වෙලාවෙ මම වගෙ එක්කෙනෙක් ඉන්නව කියල.

  • @mohamedhadji7031
    @mohamedhadji7031 5 місяців тому

    ❤❤❤🙏🙏🙏✔️👍

  • @YibinShao
    @YibinShao 7 місяців тому

    ඔබ තුමා අති දක්‍ෂ කලා කරුවෙක්. අර අසේකලත් එක්ක ගිය කැනඩා ගමනේ කථාව කෝපි චැට් එකේ 10 පාරකට වඩා බැලුව.😂හරිම කැමති නළුවෙක්.ඔබ තුමාට දීර්ග ආයු ලැබේවා. බුදුසරණයි 🙏🏻🙏🏻

  • @rantotaperera7338
    @rantotaperera7338 3 роки тому +11

    අණ්ඩුවට කඩේ ගිහින් දැන් තේරිලා වගේ මෙයටත්

    • @nuwanwijesinghe6993
      @nuwanwijesinghe6993 3 роки тому +9

      ඔය මොන ආන්ඩුවට කඩේ ගියත් ඔච්චර තමයි. මං දන්න තරමින් බන්දු මහත්මයා කඩේ ගියෙ අන්ඩුවට නෙමෙයි රටටයි ජනතාවටයි. ඒ කාලෙ රටෙ අරක්ෂාව තිබ්බෙ බල්ලාට.. 👍👍👍👍

    • @deepanirosha5314
      @deepanirosha5314 3 роки тому +1

      @@nuwanwijesinghe6993සහතික ඇත්ත

    • @notdedsec_ck9383
      @notdedsec_ck9383 Рік тому

      Ubala nkn mahinda dunne na wage 😂😂

    • @rantotaperera7338
      @rantotaperera7338 Рік тому

      Api oya pissaa jivitheta dunnena pissek ne pal hora minimaruwekta chande denna pssuwak athai
      @@notdedsec_ck9383

  • @sachchadis8883
    @sachchadis8883 3 роки тому

    හොඳට තිබුණා රටක්, අපට වෙච්ච දෙයක්.

    • @kingson165
      @kingson165 3 роки тому

      Buhaahaha maara wade lankawata une

  • @sajinideshanjala61
    @sajinideshanjala61 3 роки тому +3

    මුන දැක්කත් හිනායනවා

  • @madhawachathuranga7420
    @madhawachathuranga7420 3 роки тому

    හිනා වෙන්නෙ ඇයි කියලත් අහනව😄😄🤣