Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ හිනාව ඇතුලේ තියන වේදනාව මහා ගොඩයි..✍️❤️😒
😢😢😢😢
6:19 😢
එංගලන්තයේ හැදුනත් තියෙන නිහතමානී හැදියාව කොච්චර අපූරැද හරිම ලස්සනයි
Aththamai,
Ai engalanthe daruwo nihathamani nadda
එංගලන්තයේ හැදුනත් හරිම නිහතමානී හැදියාවක් තියෙන සොහොයුරියක්. කොච්චර අපූරුද හරිම ලස්සනයි . ඒ කතාව අහගෙන ඉන්න හරිම ආසයි . අනාගතය සුබම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නැගනිය ඔයාට ❤❤ . තෙරුවන් සරණයි 🙏
😅😊
Iinu😮😮ii@@deepthikawidyathilaka
ඇත්තටම මෙහෙ හැදුන නිලියෝ කළු සුද්දියෝ වගේ දගලද්දී එංගලන්තයේ හැදුන ඔයා කතා කරන විදිය ඉන්න විදිය ගැන අපේ respect එක පුද කරනවා. 👍🏼❤️
අඩන්න ඕන හැමතැනම හිනාවෙන්න දරන උත්සාහයට අවන්ක ආදරය සොයුරිය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මලනීගෙ හඩට මම හරි ආසයි ඒ හඩදුවට ඇවිත් ...
Ane මැණිකේ ඔයා ඔය කතා පසු පස නොගොසින් ඔයාගෙ වැඩකටයුතු කරගෙන pin කරගෙන lassana ta ඉන්න දුවේ .මාලනී අක්කා ta වගේම ඔයාට th ආදරෙයි දුවේ මම deepa nishanthi pradeepika anti .
ඇත්තමයි එංගලන්තයේ හැදිල වැඩිලත් තියෙන නිහතමානීකම පුදුමයි.ඔයා බොරු සෝබන නැති පොළොවෙ පය ගහල ඉන්න හරිම නිහතමානී සිංහල කෙල්ලෙක් අක්කී...i am really proud of you ❤
නිතර සිනාසෙන යුවතියට (බර නැද්ද ඔබට ඔය වෙස් මුහුණ).නිහතමානි දුව ජේසු පිහිටයි ඔබට.
මගේ අම්මාත් ඩිමෙන්ශියා රෝගියෙක්..මාත් මගේ පවුලේ තනි දරුවා.අද මාත් මගේ අම්මා බලා ගන්නෙ පොඩි දරුවෙක් වගෙ.මාත් අද මගෙ අම්මව බලා ගන්නේ මගේ ජීවිතේ හීන වලට පොඩි විරාමයක් දීලා.මේ වෙලාවෙ මට හයියක් වෙලා ඉන්න හැමෝම මතක් කරනවා❤ඔයාගේ අනාගතේටත් සුභ පැතුම් අක්කා!✨️✨️✨️
ඉක්මන් සුවය ලැබේවා !!❤
අක්කිගේ ඇස් වලට කදුලු එනකෝට මට ඇඩුනා..හිත හරිම හයිය කෙනේක්
ආදරෙයි සෙනාලි මගේ අදටත් ආසම නිලිය මාලනී ඔයාටත් ඒ වගේම ආදරෙයි, සමහර නිලියෝ බොරුවට අඩනවා අම්මා තාත්තා ලගින්ම තියන් ඔයා පොඩි වයසට හරිම ලස්සනට කතා කලා ඔයාගේ දුක ඔයා ගාව අපි මොකටද ලෝකෙට පෙන්නන්න යන්නේ ඔහොම තමයි ඉන්න ඕනේ ඔයාට ආදරේ ඇති මහත්තයෙක්,පවුලක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
ලස්සන හිනාව ...කොහෙන් කොහොම බැලුවත් මාලනිය වගේම යි ❤
අනිවාර්යයෙන්ම මාලනී වගේමයි
True
මාලනිට වඩා ලස්සනයි 😊😊
හරිම ලස්සන චරිතවත් ගුණවත් සුන්දර ලාංකීය කෙල්ලෙක්..... ඔයාට අනාගත ජීවිතයට ජය පතනවා.....
තමන්ගෙ දරුවන් එක්ක නරඹන්න, දරුවන්ට හොද ආදර්ශයක් ගෙන දෙන වටින කතාබහක්...
ඔයා ලස්සනට කතා කරනව නංගි... හරිම නිහතමානී බුද්ධිමත් ගැහැනු ළමයෙක් ඔයා... මගෙ අම්මත් ඔයාගෙ අම්ම වගේම අසනීපෙන් ඉන්නෙ.. ඔයා හරිම හොඳ දුවෙක්... ඔයාගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව... 💞💞💞❤️❤️❤️
😊⁹999999999999⁹99999999⁹9999999999999999999999hjppppppppppppppppppppppppppppppppppppppppjjjhhhjhhjjjjhjhjjjjuuuuuuuuuuuuuúúuúúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhuuuuuuhuhuuúuuuuuuúuuuuúúúúuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuy
❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
තාත්තා මට අවුරුදු 15 දී heartache එකක් හැදිලා මට එකතු කරපු dowry එක වියදම් කරලා එයාව බේරගත්තා පස්සේ අම්මට ඩිමෙන්ශියා හැදිලා එයා ඇදේ ඉන්නේ කිසිම දෙයක් මතක නෑ අම්මා අද හෙටද දන්නෑ අපි ඇත්ත තේරුම් අරන් කර්මේ අනුව ජීවිතේ ගෙනියන මරනය accept කරලා ඉන්නේ අපි ඉන්නේ මම ගොඩක් strong වෙලා මට අවුරුදු 25 මම teacher කෙනෙක් ගැහැණු ලමයා කියන්නේම දරාගැනීමක්ම තමයි ❤
Mage ammath dimentia patient kenek...godak dukai ada eya inna hati dqkkama
මාලනී ෆොන්සේකාගෙ හඩයි හිනාවයි එහෙමම තියනවා
Aththa 😘
කිසිම දවසක ආඩම්බර නැති පොළවේ පය ගහල ජීවත් වෙනවා .ගොඩක් සතුටින් ඉන්නව bu saranii.❤️❤️❤️
සුන්දර දියණියනි….අපටත් ඔයා අපේම දියණියක්.අපි ඔයාගෙ මව්වරුන්.❤️❤️❤️💐🎉ඔයාගෙ ආදරණීය අම්මට තාත්තට නිවනින් සැනසීම ලැබේවා…!!!..
ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නොසැලී ඉදිරියට යන්න ඇයට වාසනාව ශක්තිය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .වැඩ සටහන මෙහෙවන ඔබතුමාට ජයෙන් ජයම වේවා සම්මා සම්බුදු සරණයි 🌷🌷❤️❤️🌷🌷
වචනයක් වත් මගනොහැර අහපු කතාවක්.ආදරෙයි මැණික ❤
ඔයගැන හරිම ආඩම් බරයි දුවෙ ඔයාගේ රැකියා ව අම්මා වෙනුවෙන් කැප කරලා අම්මට ඔයා අම්මා කෙනෙක් වෙලා ඔයාව ආදරේන් බලාගත්තා වගේ අම්මව ඔයා ආදරේන් බලාගත්තා ට ඔයාට ගොඩක් පීං මගේ මැණික අම්මයි තාත්තයි කොහෙ හරි ඉදන් ඔයාව ආදරේන් බලා ගනියි රත්තරන් දුවට බුදු සරණයි 🙏❤
අනේ පව් හරි නිහතමානී චරිතයක්. හරි අවංක සම්පූර්ණ ඇත්ත කිව්වේ වාසනාවන්ත වේවා කියලම ප්‍රාර්ථනා කරනවා එක හදවතින්ම ❤❤❤❤❤❤
ඔයා නම නියමට දුන්නා ලොකු පොඩි හැමෝටම .....හරිම බුද්ධිමත් හොද දැනුමක් තියනවා .බුදු සරණයි
නාඩගම්කාරයෝ මම බැලුවා ඒකේ හරිම ලස්සනට රංගනයෙ යෙදුණා..ඇත්තටම එහෙම පීඩනයක් දරාගෙන එදා හිටියේ කියල අද තමා දැන ගත්තේ.ඇත්තටම .ඔයා හරිම නිහතමානි ගුණයහපත් සිංහල කුළ දියණියක්, එංගලන්තේ හිටියට බොහොම ගුණයහපත් කම පිරිලා ඔබෙි, .ඇත්තටම .දුව ඔය තරමි ශක්තිමත් මානසිකත්වය ක් ඔයාට තියෙනවා හිතාගන්න බැහැ .ඔබ හරිම පිං වන්නත කෙනෙක් .එනිසයි මෙිතරමි වයසකට මෙිවා සැලසුමි කරගෙන ජවිතේ ඉදිරියට යන්න ශක්තිමත් වුනේ.. ජිවිතේ දුකක් නොදි ඔයාව ආදරෙන් බලා ගන්න පුළුවන් ඔයාවගේම ගුණයහපත් ස්වාමිපුරුෂයෙක් ඔයාට ලැබෙිවා මෙි විශ්වය ට එම සිතුවිල්ල මුදා හරිනවා ඔයා වෙනුවෙන්, තෙරැවන් සරණායි , ඔබෙි දෙමාපියන් හරිම හොද අය එනිසයි ඔයත් ඔචිචර ටම හොද
හරිම ලස්සනයි සෙනාලී කටහඬ මාලිනී ෆොන්සේකාගේ වගෙ
අනේ ඒ හිත කොයිතරම් හයියද... 🥺 තව තවත් හිත හයිය කරගන්න ශක්තිය ලැබේවා අක්කේ 🙏❤️
ඔව් සුදු පුතේ ඔයා හරියටම හරි.අනුන්ව හදන්න කලින්ම හැදෙන්න ඕන තමන්මයි. මගේ සුදු පුතාට යෝධබල යෝධශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හරිම වැදගත් විදිහට හැම ප්‍රශ්නයක් ම ජය ගෙන එවට මුහුණ දෙන්න පුළුවන් දැරියක් අන්න ලමයි හරිම ආඩම්බරයක් උනා ඔයාගෙ කතා අහලා මගෙ අම්මත් නැති උනෙ මතකය අමතක වි මම දැන් කුවෙට් රාජකාරි කරන කෙනෙක්
පට්ට කතාව.. ආයෙ කියන්න දෙයක් නැ බොකිකටම වැදුනා. ගොඩක් දෙවල් ගත්තා මේ විනාඩි ගානට.. බුදු සරණයි සෙනාලි ඔයාට තවත් ශක්තිය ලැබේවා හිත හදාගෙන ලස්සනට ඉන්න..❤
මගෙ අම්මත් මේ වෙලාවෙ මේ තත්වයේ ඉන්නෙ. හරිම දුකයි.
රoගන මහත්මාට බොහොම ස්තුතියි මේ වගෙ හොද ලමයෙක් ගෙන්නුවට
වැඩී සෝබන නැති ඉතාමත් සරල චරිතයක්. හරිම ආකර්ශනීයි.
ඔබ හරියටම හරි..හරිම වැදගත්..ආදර්ශමත්..හැමවිටම හැමදේමලස්සනයි.. ආදරෙයි ඔබට..🌸💜🌸💜🌸💜🌸💜🌸💜🌸💜
ආදර්ශමත් දියණියක් තෙරුවන් සරණයි ඔයාට ❤
අැත්තටම සුවදහමන පිපුනු සමන්පිචිච මලක්මයි ඔබ❤.හරිම පරිනත බුද්දික් ඡීවිතයේ ලද උපරිම අාදරය එ් අාදරය දෙපසින්ම් නොසිතු මොහොතක තමා හැර යාම නිසාම ලද ස්තිරවු ඡිවිතඅවබෝදය තුලින් ලද පන්නරයයි දියනිය ඔබ ලබාගෙන අැත්තේ. සම්මා සම්බුදු පියානන් වහන්සේ කෙනෙක් ලොව පහලවී දේසනාකරන්නේත් ලොව කිසිවක් නිත්‍යවසයෙන් නොමැතිබවයි.එය දිවි තිබෙනතුරා ලැබු අත්දැකීමිතුලින්ම හිතෙහි තබාගෙන ඔය ලස්සන පිච්ච මල් හිනාව එ්විදිහටම තියාගෙන සිංහල පොලවට අැති ගෞරවය දරාගෙන විහාරමහාදේවිය වැදු පුතෙක් බිහිකරන්න කියලතමයි මට කියන්න තියෙන්නේ.එ්වගේම ඔබට හැම අයුරින්ම සුදුසු පිංවන්ත ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියල හදවතින්ම සුභපතමි.
❤❤
මම ඔයා අමිමානැතිවුනාඥතනියම ඉන්න කොහෙමද කියලා මම හැම තිස්සම හිතුවා ඔයා හිනා වෙලා හිටියට ඔයා ඉන්න ගොඩක දුකින් කමක්නැ හිත හදගන්න ජිවිතේ ජය ගන්න දෙවි පිහිටයි ඔයාට
100% සියක්ම හරි පුතේ ඔයාගේ කතාව අපේ රටේ අගේ දන්නේ රටින් පිට ඉන්න අය විතරයි ඔයාට බුදු සරනයි පුතේ
අනේ නැහැ ඔයා හැමදාම හිනාවෙලා ඉන්න ඕන ❤❤❤❤❤❤
තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...දුකක් වුවද සියල්ල සිදුවෙන්නේ යහපතකට වෙන්න ඇති ... අවශ්‍යම දේවල් නැති වෙලා බලන විට ඊටත් වඩා අත්‍යාවශ්‍ය දේවල් ලැබෙනවා පුතේ ...ඒ දෙන්නටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු 👏👏👏
සමිපුර්න ඇත්ත අපේ රටෙි නිතියේ දුර්වල තාවය නිසා තමා මෙි තත්වයට පත්වෙලා තියෙන්නෙ ඔබට ජය ලැබෙිවා පුතේ
එයා කිව්වා හරි.රංගන හිතලම අඩවනවා. එන කෙනා ඇඬුවම තමා රංගන ගේ programme එක ලස්සන වෙන්නේ. හිත හදන් ඉන්න කෙනාගේත් හිත කඩනවා.
Aththa kathawa mamath hondata balala thiyanawa ena hamomawama andawala yawanne hondata hina wewi katha karana ayawa balen andawanawa 😂
මමත් හොඳට බලල තියෙනවා එයා උවමනා වෙන් කරන්නෙ ඒක.
Kiyala wedak na. Maha ketha weda
Rangana appiriyai
Duka hithen eliyata gaththama thamaa e duka aduwenne grief therapy.
ගැහැණු ළමයෙකුට තියෙන්න ඕන ලස්සන හැම අතකින්ම තියනවා.අැදුම හරිම චාමි පුදුමාකාර ලස්සනක් පේනවා.හෙලුව පෙන්නන නිලියන්ට වඩා ඔබ හරි සුන්දර ලස්සන යුවතියක්❤❤
Mona rate hitiyath sinhalakama amathaka nokala daruvek.obe jeevithaya sarthaka veva.budu saranai.
Heluwen natana unta menna adarshaya...puduma swabavika lassanak
🤷 පුදුමයි මගේම කතාව පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. පවුලේ එකම කෙල්ල සැහැල්ලුවෙන් හිනා වෙල කොල්ල වගේ ඉද්දී හිතපු නැති වෙලාවක තාත්තා නැති වෙනවා. අම්මා අසනීප වෙනවා. එයාගේ අන්තිම කාලෙත් මට 'අම්මා ' කියලා කතා කරේ. ඒකෙත් සතුටක් හොයා ගත්තම මම එයාව පොඩි බබෙක් වගේ බලා ගත්තා මගේ ඒ ආදරය එයාට දැනිල තියනවානේ. අම්මා තමයි කතා කරන්නේ හැමෝම එක්ක මම ටිකයි කතා කරන්නේ අම්මා නැතුව එහෙම තැනකට ගියාම කතා කරන්න වෙනවා, එයාගේ විස්තර කියන්න වෙනවා ඒ හැගීම මට හොදටම දැනිලා තියනවා. ඒක වෙච්ච කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ. තාත්තා නැති දුක හිතේ හිර කරගෙන ලොකු වගකීමක් අරන් අම්මට දුක නොපෙන්වා අම්මව බලා ගන්න එක, එයලා වෙනුවෙන් ජොබ් සමහර exam කැප කරන එක. ඒවට මිනිස්සු කියන කතා ඉවසන එක. Stress එකට පාලනයක් නැතුව කැම කාපු එක. ඒ හැම දෙයක්ම මම විදලා තියනවා. බදින්නත් කලින් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා තනි වෙනවා කියන හැගීම දන්නේ එහෙම උන අය විතරයි ඒක මම හොදටම දන්නවා. දෙමාපියන් ට විශේශයෙන් අම්මට පුලුවන් උපරිමයෙන් කැපවීමෙන් සැලකුව කියන සතුට අපිට තියනවානේ. සෙනාලි, ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම ඉතාම හොදින් වෙන්න කියලා සුබ පතනවා! ඔයාට වරදින්නේ නෑ හැමදාම හිනා වෙලා ඉන්න 👍 💐
ඔබේ සිනාව හරිම ශක්තිමත් ආයුධයක්... මේ කෙලෙස්බර ජීවිතයට කම්පා නොවන නිහතමානී පෞරුෂයක් දකිමි.ඔබේ ජීවිතයට සුභ පැතුම...
ජීවිතයේ වාසනාවන්ත වේවා! බුදු සරණයි දේ පිහිටයි
කොහොම බැලුවත් මාලනී පොන්සේකා මහත්මිය වගේමයි කටහඬත් එහෙමයි❤ බුදු සරණයි
ලස්සන හිනාව මාලනී අක්කා වගේ මයි හොද දුවෙක්...
ගොඩක් අය අම්ම තාත්තා ගැන කියද්දී ඒවා අහගන ඉන්නෙ දෙමවුපියෝ ගොඩක් සතුටින් එත් දුකයි ඔයා අද කතාකරද්දී එයාලාගැන ඒත් අද අම්මා තත්තා නැහැනෙ.දුකයි
අපිට ඉන්න වටිනාම රංගන ශිල්පිනියක්. ලස්සන අනාගතයක් ඔබට උරුමයි. සුබපැතුම් දුවේ. ආදරෙයි ගොඩාක්.
අනේ පුතේ, ඔයා ප්‍රශ්න , දුක් කරදර අතරේ මෙහෙම ශක්තිමත් වුණු එක ගැන ගොඩක් සතුටුයි .ඔයා බොහොම ගුණ යහපත් දරුවෙක්. ❤
උගත්කම...පෙරට ..නිහතමානිත්වය..ඊටත් පෙරට...ඔබට ජය දෙවි පිහිටයි❤❤❤
මම බලා ගන්නෙත් ඒ වගේ රෝගයෙන් පෙලෙන ආච්චි අම්මා කෙනෙක්, එයාගෙත් එයාගෙ මහත්තය නැති වුණාට පස්සේ එහෙම වුණේ 😢, මමත් ආච්චිව බලාගන්නේ පොඩි ළමයෙක් වගේ 💙, රැකියාවට එහා පිනක් කරගන්නවා මම.
මමත්.
දුවේ ඔයා නිහතමානි දරුවෙක් .මේ කතාව හැම දරුවෙකුටම වැදගත්
අනේ අපේ නිලි රැජිනිය වගේමයි තවම හදවත මොකක්දෝ වෙනවා ඇය මතක් වෙද්දි අනේ හරිඋම නිහතමානී ලමයෙක් ඔයා නැන්දි වගේමයි හිනාව බලාපොරොත්තු වෙනවා ඉදිරියට එන්න ලැබේවා ඒවගේම දෙමවුපියන් දෙන්නා මගෙත් නෑ එහෙම තමයිඅපි කාටත් ඔය දේ වෙනවා පුතේ ඔයා හොද බුද්ධිමත් දරුවෙක් රටක ඉදලා ලoකාවෙ ලමයින්ට වඩා හැදියාව හොදයි අම්මා තාත්තා නිවන් දකීවා හොද අනාගතයක්වේවා
දෙමාපියන් නැතිවුනත් එයාලගෙ සහ අපෙත් ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබෙනව සර්තක ජීවිතයක් ගතකරන්න තෙරුවම් සරණයි 🙏🙏💝💝💝😘😘😘
හරි ආඩම්බරයි දුවේ. හරිම අපුරුයි.දුවට තුනුරුවන්ගේ සරණයි !!! ❤
ගොඩාක් නිහතමානී ආදර්ශවත් දියණියක් අනාගතය සාර්ථක වේවා ...සිතන පතන සියලු පැතුම් ඉටුවේවා ..❤️♥️💐❤️❤️
සොනාලි දුවේ ඔයාගේ කතාව නියමයි.අපේපාලකයෝ විතරක් නෙමෙයි හැමෝම වැරදියි.කුහකයි.වැරදි එමටයි.කුනුවිසිකරන එක බල්ලන්ගේ කැතකුනු සියලුදේ.මම රැකියාව කරන්නේ Cypras රටේ මෙහෙත් ඔය රෑල්ස්මයි තියෙන්නේ.හැමෝම පිලිවෙලටයි වැඩ.අපි අපි සමහර වෙලාවට කතාවෙනවා.අැයි එ්විතරක් නෙමෙයි හොරකම්.මේසමහර ගෙවල්වල වටින දේවල් එලියේ තියෙවා.තව ගෑස් සිලින්ඩර්.පුරවපුව.අපේරටේ තියෙයිද????
මේ කතාවෙදි මට මගේ කතාවත් මතක් උනා. මගෙ ආච්චිත් එකතැන් උනා මම ඕලෙවල් කරන කාලේ. ආච්චිට හිටියේ කොල්ලො 3 යි .එක කෙල්ලයි.ඒ කෙල්ල තමා මගෙ අම්මා. එතකොට මගෙ අම්මත් විදේශගත වෙලා. ආච්චී සීයයි එක්ක තමයි මාත් හිටියේ.හිතුවේ නැති විදියට ආච්චි අසනීප වෙද්දි මාස ගනන් හොස්පිටල් එකේ හිටියේ මම.ඕලෙවල් එක්සෑම් එක තියෙද්දිත් මං මගෙ ආච්චිට සැලකුවා. ලේලිලා කිසිම කෙනෙක් බැලුවේ නෑ.හොස්පිටල් එකට වත් ආවේ නෑ. අද මගෙ ආච්චි හිටියට වඩා ලස්සනට ඉන්නවා. ඉස්සර හිටියට වඩා හොදට සනීපෙන් ඉන්නවා. මම පොඩි කාලේ මාව බලාගත්තා වගේම මම ආච්චිව බලාගත්තා. ඒ සතුට කියලා නිම කරන්න බෑ අදටත් මතක් වෙද්දි. අද මම විදේශගත වෙලා මගෙ මහත්තයා එක්ක ..එයා ලංකාවේ ඉදලා මගෙ දිහා බලන් සතුටු වෙනවා .
🥰🥰
බුද්ධිමත් දුවක්. පැහැදිලි ලෙස ජීවිතය අවබෝධ කරගත්, නිහතමානී, නිරහංකාර, බොරු sobana නැති, bawudda, සිංහල කම අගයන, පොලවේ පය ගහල ඉන්න පින්වත් දියණිyak. ජීවිතය කවදාවත් obata වරදින්නේ naha. ජයෙන් ජය වේවා. Theruwan saranai..
මවගේ වියෝවත් සමග ඇතිවූ වේදනාව තූනී වී කලා ලොවේ ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා.
ඇය එංගලන්තයේ ජීවත්වුවක් සිංහල කතාකරන විදියට ඇයට ස්තුතිවන්ත වියයුතුයි.."සිංහල හැසිරවීම ඉතා අනර්ගයඅ.."❤
හරිම ලස්සනයි .කතා කරන විදිහ....ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා දුව.❤
මේ මාලනී පොන්සේකා මහත්මිය ගේ මල්ලි ගේ දුවනේද
නිහතමානී කමට ආචාර කරනවා❤❤❤❤❤
ජීවිතේ තව තවත් ශක්තිමත්ව දරානෙ ඔය හිනාව හැමදාම ලස්සනට දරන් ඉන්න සෙනාලි ❤️
නාඩගම් කාරයෝ බැලුවා මමමුලින්ම දුවව දැක්කේ එ්කෙන්.හරිම ලස්සනයි ඔයා.දැනුත් තාමලස්සනයි.හැැබැයි දැන් ටිකක් මහතවැඩියි.බුදුසරණයිඔයාට .දෙමව්පියන්අහිමි ්ඔයා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු කරගන්න. 💗🌷🌷🌷
නිහතමානී උගත් වැදගත් කෙනෙක් ඔයා.අනාගතය සතුටින් ගතකරන්න වාසනාව ලැබේවා ...
ආදර්ශමත් කතාවක් ❤ අන්තිම ටික තමයි හොදම 👍 ඒ ටික අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න තාක් මේ රට මෙහෙමම තමයි. 😢
ඔයාග නිහතමානිකමට හරිම ආදරෙයි දෙමවුපිය දෙපල නැති උනත් බොහෙම හැදියාවක් තියෙන කෙනෙක් එංගලන්තේ හැදුනත් ඔයාගෙ මනුස්සකම කියන්න වචන නැ.ආදරෙයි ශෙනාලි❤❤❤
ANE DUWE OYATA BUDU SARANAY
සෙනාලි ගේ කථාව හරිම ලස්සනයි.හැමෝටම ආදර්ශවත් කථාවක්.සුභ අනාගතයක් නංගි
ඇත්තමයි දුව ඔයාගෙ අදහස් නම් හරිම ලස්සනයි.ජීව්තයේ හෙට දවස ලස්සන වෙන්න මගෙන් සුභ පැතුම්.🌹
හරිම නිහතමානි සංවේදි නිලියක්.ආඩම්බර නැකි.දිරියෙන් ජීවිතයට මුහුන දෙන
මන් ආසම කෙනෙක් ලස්සනයි
අද කාලේ ඉන්න ගැහැණු ළමයින්ට ඉතාමත් ආදර්ශමත් චරිතයක් .ඇයගේ පෙනුම ඇඳුම් විලාශය කතාව නිරහංකාරකම අව්‍යාජත්වය මේ සියල්ල එකට කැටි වුන තරුණියක් සොයා ගැනීම බොහොම අමාරුයි .අපි මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා තවත් කෙනෙක්ට ආදර්ශමත් විදියට ජීවත් වෙනවා නම් සහ තමන්ගේ හැසිරීම් රටාවෙන් තව කෙනෙකුට ආදර්ශයක් වෙනවනම් ඒක තමයි වටිනාකම .අද බොහොමයක් රංගන ශිල්පිනියන් පවා තමන්ගේ හැසිරීම් තුළින් තවත් අය දූෂණය වන ආකාරයටයි ජීවත් වෙන්නේ දෙමව්පියන් නිවැරදි වෙද්දී ළමයි නිවැරදි වෙනවා යමෙක් යම් වරදක් කරා එනම් ඒකෙන් කොටසක් දෙමාපියන්ටත් යනවා .ඔබ ඉතාමත් වටිනා ආදර්ශමත් චරිතයක් .හදවතින්ම ඔබට සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා . .
ඇත්තටම නිහතමානී චරිතයක්.තෙරුවන්සරනයි .
අනේ පවු සෙනාලි , ඔයා හරිම ලස්සනයි , talented smart girl කෙනෙක්, තව තවත් field එකේ ජීවිතේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!...... සුබ සොදුරු අනාගතයක් වේවා!.....❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාව හැම දෙනාටම ගත යුතු ආදර්ශ ගොඩයි ...❤
අනේ හරිම නිහතමානි දරැවෙක් ලස්සනයි
හරිම ලස්සනයි , නිහතමානී ඔබට තෙරුවන් සරණයි ❤❤❤
තෙරුවන්සරණයි!❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමිය හරි අහගෙන ඉන්න අයට ගොඩක් වටිනව දෙමවුපියන්ට නොසල කන අයට ස්තුතියි පැහැදිලිවම සත්‍යයි පැහැදිලිවම සත්‍යයි
♥️♥️ හරිම ආඩම්බරයි ඔයා ගැන ඔයාට තව තවත් සක්තිය ලැබෙවා තෙරුවන් සරණයි ♥️♥️
හරිම ආඩම්බරයි දුවේ ඔයා ගැන ❤️❤️❤️
Bol චරිත වීරයා කරන්න හදන හුඟක් අයට රංගන මහත්තයා ආදර්ශයක් .senaali වගේ ලෝකය දකින දරුවෝ වර්තමානයේ ඉන්නව කියල සමාජයේ අද ඉන්න දරුවෝ තේරුම් ගත්තොත් ඒක හරි වැදගත් !ඔබ දෙදෙනාට සුභ පැතුම් !❤
හරිම ලස්සනයි ❤❤❤❤ මාලනී ෆොන්සේකා වගේමයි ඔයා adanakota අපිටත් adenwa ආදරෙයි ඔයාට
ඔයා හිනා උනාට ඔයගේ වේදනාව පේනවා නංගි යෝ ඒ සතුටින් කතා කරන විදිහට මට ඇඩෙනවා ආදරේ හැමදාම මාලනී පොන්සේකා ඇතුළු ඔයාලා හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
ඔයා හරි නිහතමානී කෙල්ලෙක්.ඔයාට තතුනුරුවන්ගෙ පිහිටෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!♥️
බලන් උන්න අපට ඇඩෙනවා ශක්තිය දහිර්‍ය ලෑබේවා ඉදිරියටම යන්න ❤
බුදුසරණයි
හරිම ආදරණීය කතා බහක්.හැම කෙනෙක් ගාවම අඩුපාඩු තියෙනවා.ඒකයි අපි තවමත් සංසාරේ .තියෙන අඩුපාඩු කවුරුත් තම තමන් හිතලා අවම කරගත්තා නම් දියුණුව එතන .
හරිම ලස්සනයි අක්කේ කතාව ආදරෙයි 🥰🥰🥰
ඔයා ගේ අදහස් හරිම විශිෂ්ඨ යි දෝණි.අනාගතය සාර්ථක වේවා! තෙරුවන් සරණයි.
ඔබේ ආත්ම ශක්තියට ගරු කරමි.බොහොම ස්තූතියි ඔබේ පණිවිඩයට! පිටරටවල් ගැන කියූ කතාව සම්පූර්ණ ඇත්ත. විනයක් නැති , නීතියට ගරු නොකරන, කම්මැලි ශ්‍රී ලාංකිකයන් සුරපුර කියා පිටරට ගොස් නීතියට අකුරට වැඩ කරනවා. පාලකයන් හදන්න කලින් තම තමන්මයි හැදෙන්න ඕනෙ.
ඔයා නම් මාරම හොද කෙනෙක් ලස්සනම වැඩ සටහනක්
යන්තම් ප්‍රසිද්ද වෙන කොට අම්මා තාත්තා අමතක වන කලෙක , ඔයා උතුම් ගති ඇති හොද කෙල්ලෙක්. ඔයාට කවදාවත් වරදින්න එපා...!දිනෙන් දින දුයුණුවට පත් වේවා....!🙏🙏🙏🙏🙏🙏
My dear,i am happy to see your loving face....but be careful .becouse this is Srilanka .They have two faces .so its good to be silence ...Corona is good than media ......You are still baby to the media God bless you! ❤❤....
ඔයා හරිම ආදරණීය විදිහට නිහතමානීව හරිම ලස්සනට කතා කරනවා.ඉතින් නංගි ඔයා ආපසු ලන්ඩන් යන්නේ නැද්ද .ඔබට බුදු සරනයි
මගෙ අම්මට දැන් 79ක්.එයාටත් එහෙම වුනා.අසනීප වෙලා එයා අවුරුදු 25 කාලේ නතර වෙලා හිටියා .ඒත් දැන් තුනුරුවන් සරනින් එයාට සනීපයි.ඔබටත් තෙරුවන් සරණයි ...
අනේ... අම්මව සනීප උනාද.❤️ ඔයා හරි ම වාසනාවන්තයි. පින්වන්තයි. මට කියන්න පුලුවන්ද, කොහොමද සනීප කරගත්තේ කියලා. කවුද doctor? ඔයාට ගොඩාක් පින්🙏🙏🙏
කතාකරන්කොටත් හිනාවෙන සුන්දර චරිතයක්🙏💟
එහෙම තමා ඉන්න ඕනා.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.හිත ශක්තිමත් කරගන්න තව තවත් ශක්තියක් ලැබේවා!
දුවෙි.තෙරැවන් .සරණයි ඉදිරියට .යන්න .ශක්තිය .ලැබෙිවා
Senali ponseka kiyana kathawa aththa .mage ammath godak duk winda he demenciya kiyana rogen.mage thatha nathi wunata passe mage amma godak asarana wuna .thaththage shop 4 thibuna borelle parchas 34.idama loku .hema idama wikka ranathugata.salli tika dawasing dawasa iwar wenna gaththa.ita passe ammata demensia roge aduna.apiwa mathaka na .mage akkata katha karanne loku baby kiyala.akkawa dakkama hithanawa he mama kiyala .mawa dakkama mata loku baby kiyanawa .welawakata ahanawa baby thaththata kanna dunnada.thaththa nathi wela inne.kanna dunnama kanawa its passe watema gin kiyanawa mage lamain mata kanna denne na kiyal.paw ithin harima dukai.he lede nam athurekutawath adenna epa kisima deyak gana onawata wada kalpana karana kota thamai dimensiya roge adenne.mage amma giya awrudde nathi wune he led nisai
ඇත්තටම ලස්සන කතාවක්.❤❤❤❤
ඒ හිනාව ඇතුලේ තියන වේදනාව මහා ගොඩයි..✍️❤️😒
😢😢😢😢
6:19 😢
එංගලන්තයේ හැදුනත් තියෙන නිහතමානී හැදියාව කොච්චර අපූරැද හරිම ලස්සනයි
Aththamai,
Ai engalanthe daruwo nihathamani nadda
එංගලන්තයේ හැදුනත් හරිම නිහතමානී හැදියාවක් තියෙන සොහොයුරියක්. කොච්චර අපූරුද හරිම ලස්සනයි . ඒ කතාව අහගෙන ඉන්න හරිම ආසයි . අනාගතය සුබම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නැගනිය ඔයාට ❤❤ . තෙරුවන් සරණයි 🙏
😅😊
Iinu
😮😮ii@@deepthikawidyathilaka
ඇත්තටම මෙහෙ හැදුන නිලියෝ කළු සුද්දියෝ වගේ දගලද්දී එංගලන්තයේ හැදුන ඔයා කතා කරන විදිය ඉන්න විදිය ගැන අපේ respect එක පුද කරනවා. 👍🏼❤️
අඩන්න ඕන හැමතැනම හිනාවෙන්න දරන උත්සාහයට අවන්ක ආදරය සොයුරිය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මලනීගෙ හඩට මම හරි ආසයි ඒ හඩදුවට ඇවිත් ...
Ane මැණිකේ ඔයා ඔය කතා පසු පස නොගොසින් ඔයාගෙ වැඩකටයුතු කරගෙන pin කරගෙන lassana ta ඉන්න දුවේ .මාලනී අක්කා ta වගේම ඔයාට th ආදරෙයි දුවේ මම deepa nishanthi pradeepika anti .
ඇත්තමයි එංගලන්තයේ හැදිල වැඩිලත් තියෙන නිහතමානීකම පුදුමයි.ඔයා බොරු සෝබන නැති පොළොවෙ පය ගහල ඉන්න හරිම නිහතමානී සිංහල කෙල්ලෙක් අක්කී...i am really proud of you ❤
නිතර සිනාසෙන යුවතියට (බර නැද්ද ඔබට ඔය වෙස් මුහුණ).නිහතමානි දුව ජේසු පිහිටයි ඔබට.
මගේ අම්මාත් ඩිමෙන්ශියා රෝගියෙක්..මාත් මගේ පවුලේ තනි දරුවා.අද මාත් මගේ අම්මා බලා ගන්නෙ පොඩි දරුවෙක් වගෙ.මාත් අද මගෙ අම්මව බලා ගන්නේ මගේ ජීවිතේ හීන වලට පොඩි විරාමයක් දීලා.මේ වෙලාවෙ මට හයියක් වෙලා ඉන්න හැමෝම මතක් කරනවා❤ඔයාගේ අනාගතේටත් සුභ පැතුම් අක්කා!✨️✨️✨️
ඉක්මන් සුවය ලැබේවා !!❤
අක්කිගේ ඇස් වලට කදුලු එනකෝට මට ඇඩුනා..හිත හරිම හයිය කෙනේක්
ආදරෙයි සෙනාලි මගේ අදටත් ආසම නිලිය මාලනී ඔයාටත් ඒ වගේම ආදරෙයි, සමහර නිලියෝ බොරුවට අඩනවා අම්මා තාත්තා ලගින්ම තියන් ඔයා පොඩි වයසට හරිම ලස්සනට කතා කලා ඔයාගේ දුක ඔයා ගාව අපි මොකටද ලෝකෙට පෙන්නන්න යන්නේ ඔහොම තමයි ඉන්න ඕනේ ඔයාට ආදරේ ඇති මහත්තයෙක්,පවුලක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
ලස්සන හිනාව ...කොහෙන් කොහොම බැලුවත් මාලනිය වගේම යි ❤
අනිවාර්යයෙන්ම මාලනී වගේමයි
True
මාලනිට වඩා ලස්සනයි 😊😊
හරිම ලස්සන චරිතවත් ගුණවත් සුන්දර ලාංකීය කෙල්ලෙක්..... ඔයාට අනාගත ජීවිතයට ජය පතනවා.....
තමන්ගෙ දරුවන් එක්ක නරඹන්න, දරුවන්ට හොද ආදර්ශයක් ගෙන දෙන වටින කතාබහක්...
ඔයා ලස්සනට කතා කරනව නංගි... හරිම නිහතමානී බුද්ධිමත් ගැහැනු ළමයෙක් ඔයා... මගෙ අම්මත් ඔයාගෙ අම්ම වගේම අසනීපෙන් ඉන්නෙ.. ඔයා හරිම හොඳ දුවෙක්... ඔයාගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව... 💞💞💞❤️❤️❤️
😊⁹999999999999⁹99999999⁹9999999999999999999999hjppppppppppppppppppppppppppppppppppppppppjjjhhhjhhjjjjhjhjjjjuuuuuuuuuuuuuúúuúúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhuuuuuuhuhuuúuuuuuuúuuuuúúúúuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuy
❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
තාත්තා මට අවුරුදු 15 දී heartache එකක් හැදිලා මට එකතු කරපු dowry එක වියදම් කරලා එයාව බේරගත්තා පස්සේ අම්මට ඩිමෙන්ශියා හැදිලා එයා ඇදේ ඉන්නේ කිසිම දෙයක් මතක නෑ අම්මා අද හෙටද දන්නෑ අපි ඇත්ත තේරුම් අරන් කර්මේ අනුව ජීවිතේ ගෙනියන මරනය accept කරලා ඉන්නේ අපි ඉන්නේ මම ගොඩක් strong වෙලා මට අවුරුදු 25 මම teacher කෙනෙක් ගැහැණු ලමයා කියන්නේම දරාගැනීමක්ම තමයි ❤
Mage ammath dimentia patient kenek...godak dukai ada eya inna hati dqkkama
මාලනී ෆොන්සේකාගෙ හඩයි හිනාවයි එහෙමම තියනවා
Aththa 😘
කිසිම දවසක ආඩම්බර නැති පොළවේ පය ගහල ජීවත් වෙනවා .ගොඩක් සතුටින් ඉන්නව bu saranii.❤️❤️❤️
සුන්දර දියණියනි….අපටත් ඔයා අපේම දියණියක්.අපි ඔයාගෙ මව්වරුන්.❤️❤️❤️💐🎉ඔයාගෙ ආදරණීය අම්මට තාත්තට නිවනින් සැනසීම ලැබේවා…!!!..
ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නොසැලී ඉදිරියට යන්න ඇයට වාසනාව ශක්තිය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .වැඩ සටහන මෙහෙවන ඔබතුමාට ජයෙන් ජයම වේවා සම්මා සම්බුදු සරණයි 🌷🌷❤️❤️🌷🌷
වචනයක් වත් මගනොහැර අහපු කතාවක්.
ආදරෙයි මැණික ❤
ඔයගැන හරිම ආඩම් බරයි දුවෙ ඔයාගේ රැකියා ව අම්මා වෙනුවෙන් කැප කරලා අම්මට ඔයා අම්මා කෙනෙක් වෙලා ඔයාව ආදරේන් බලාගත්තා වගේ අම්මව ඔයා ආදරේන් බලාගත්තා ට ඔයාට ගොඩක් පීං මගේ මැණික අම්මයි තාත්තයි කොහෙ හරි ඉදන් ඔයාව ආදරේන් බලා ගනියි රත්තරන් දුවට බුදු සරණයි 🙏❤
අනේ පව් හරි නිහතමානී චරිතයක්. හරි අවංක සම්පූර්ණ ඇත්ත කිව්වේ වාසනාවන්ත වේවා කියලම ප්‍රාර්ථනා කරනවා එක හදවතින්ම ❤❤❤❤❤❤
ඔයා නම නියමට දුන්නා ලොකු පොඩි හැමෝටම .....හරිම බුද්ධිමත් හොද දැනුමක් තියනවා .බුදු සරණයි
නාඩගම්කාරයෝ මම බැලුවා ඒකේ හරිම ලස්සනට රංගනයෙ යෙදුණා..ඇත්තටම එහෙම පීඩනයක් දරාගෙන එදා හිටියේ කියල අද තමා දැන ගත්තේ.ඇත්තටම .ඔයා හරිම නිහතමානි ගුණයහපත් සිංහල කුළ දියණියක්, එංගලන්තේ හිටියට බොහොම ගුණයහපත් කම පිරිලා ඔබෙි, .ඇත්තටම .දුව ඔය තරමි ශක්තිමත් මානසිකත්වය ක් ඔයාට තියෙනවා හිතාගන්න බැහැ .ඔබ හරිම පිං වන්නත කෙනෙක් .එනිසයි මෙිතරමි වයසකට මෙිවා සැලසුමි කරගෙන ජවිතේ ඉදිරියට යන්න ශක්තිමත් වුනේ.. ජිවිතේ දුකක් නොදි ඔයාව ආදරෙන් බලා ගන්න පුළුවන් ඔයාවගේම ගුණයහපත් ස්වාමිපුරුෂයෙක් ඔයාට ලැබෙිවා මෙි විශ්වය ට එම සිතුවිල්ල මුදා හරිනවා ඔයා වෙනුවෙන්, තෙරැවන් සරණායි , ඔබෙි දෙමාපියන් හරිම හොද අය එනිසයි ඔයත් ඔචිචර ටම හොද
හරිම ලස්සනයි සෙනාලී කටහඬ මාලිනී ෆොන්සේකාගේ වගෙ
අනේ ඒ හිත කොයිතරම් හයියද... 🥺 තව තවත් හිත හයිය කරගන්න ශක්තිය ලැබේවා අක්කේ 🙏❤️
ඔව් සුදු පුතේ ඔයා හරියටම හරි.
අනුන්ව හදන්න කලින්ම හැදෙන්න ඕන තමන්මයි. මගේ සුදු පුතාට යෝධබල යෝධශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හරිම වැදගත් විදිහට හැම ප්‍රශ්නයක් ම ජය ගෙන එවට මුහුණ දෙන්න පුළුවන් දැරියක් අන්න ලමයි හරිම ආඩම්බරයක් උනා ඔයාගෙ කතා අහලා මගෙ අම්මත් නැති උනෙ මතකය අමතක වි මම දැන් කුවෙට් රාජකාරි කරන කෙනෙක්
පට්ට කතාව.. ආයෙ කියන්න දෙයක් නැ බොකිකටම වැදුනා. ගොඩක් දෙවල් ගත්තා මේ විනාඩි ගානට.. බුදු සරණයි සෙනාලි ඔයාට තවත් ශක්තිය ලැබේවා හිත හදාගෙන ලස්සනට ඉන්න..❤
මගෙ අම්මත් මේ වෙලාවෙ මේ තත්වයේ ඉන්නෙ. හරිම දුකයි.
රoගන මහත්මාට බොහොම ස්තුතියි මේ වගෙ හොද ලමයෙක් ගෙන්නුවට
වැඩී සෝබන නැති ඉතාමත් සරල චරිතයක්. හරිම ආකර්ශනීයි.
ඔබ හරියටම හරි..හරිම වැදගත්..ආදර්ශමත්..හැමවිටම හැමදේම
ලස්සනයි.. ආදරෙයි ඔබට..🌸💜🌸💜🌸💜🌸💜🌸💜🌸💜
ආදර්ශමත් දියණියක් තෙරුවන් සරණයි ඔයාට ❤
අැත්තටම සුවදහමන පිපුනු සමන්පිචිච මලක්මයි ඔබ❤.හරිම පරිනත බුද්දික් ඡීවිතයේ ලද උපරිම අාදරය එ් අාදරය දෙපසින්ම් නොසිතු මොහොතක තමා හැර යාම නිසාම ලද ස්තිරවු ඡිවිතඅවබෝදය තුලින් ලද පන්නරයයි දියනිය ඔබ ලබාගෙන අැත්තේ. සම්මා සම්බුදු පියානන් වහන්සේ කෙනෙක් ලොව පහලවී දේසනාකරන්නේත් ලොව කිසිවක් නිත්‍යවසයෙන් නොමැතිබවයි.එය දිවි තිබෙනතුරා ලැබු අත්දැකීමිතුලින්ම හිතෙහි තබාගෙන ඔය ලස්සන පිච්ච මල් හිනාව එ්විදිහටම තියාගෙන සිංහල පොලවට අැති ගෞරවය දරාගෙන විහාරමහාදේවිය වැදු පුතෙක් බිහිකරන්න කියලතමයි මට කියන්න තියෙන්නේ.එ්වගේම ඔබට හැම අයුරින්ම සුදුසු පිංවන්ත ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියල හදවතින්ම සුභපතමි.
❤❤
මම ඔයා අමිමානැතිවුනාඥතනියම ඉන්න කොහෙමද කියලා මම හැම තිස්සම හිතුවා ඔයා හිනා වෙලා හිටියට ඔයා ඉන්න ගොඩක දුකින් කමක්නැ හිත හදගන්න ජිවිතේ ජය ගන්න දෙවි පිහිටයි ඔයාට
100% සියක්ම හරි පුතේ ඔයාගේ කතාව අපේ රටේ අගේ දන්නේ රටින් පිට ඉන්න අය විතරයි ඔයාට බුදු සරනයි පුතේ
අනේ නැහැ ඔයා හැමදාම හිනාවෙලා ඉන්න ඕන ❤❤❤❤❤❤
තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
දුකක් වුවද
සියල්ල සිදුවෙන්නේ යහපතකට වෙන්න ඇති ... අවශ්‍යම දේවල් නැති වෙලා බලන විට ඊටත් වඩා අත්‍යාවශ්‍ය දේවල් ලැබෙනවා පුතේ ...
ඒ දෙන්නටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු 👏👏👏
සමිපුර්න ඇත්ත අපේ රටෙි නිතියේ දුර්වල තාවය නිසා තමා මෙි තත්වයට පත්වෙලා තියෙන්නෙ ඔබට ජය ලැබෙිවා පුතේ
එයා කිව්වා හරි.රංගන හිතලම අඩවනවා. එන කෙනා ඇඬුවම තමා රංගන ගේ programme එක ලස්සන වෙන්නේ. හිත හදන් ඉන්න කෙනාගේත් හිත කඩනවා.
Aththa kathawa mamath hondata balala thiyanawa ena hamomawama andawala yawanne hondata hina wewi katha karana ayawa balen andawanawa 😂
මමත් හොඳට බලල තියෙනවා එයා උවමනා වෙන් කරන්නෙ ඒක.
Kiyala wedak na. Maha ketha weda
Rangana appiriyai
Duka hithen eliyata gaththama thamaa e duka aduwenne grief therapy.
ගැහැණු ළමයෙකුට තියෙන්න ඕන ලස්සන හැම අතකින්ම තියනවා.අැදුම හරිම චාමි පුදුමාකාර ලස්සනක් පේනවා.හෙලුව පෙන්නන නිලියන්ට වඩා ඔබ හරි සුන්දර ලස්සන යුවතියක්❤❤
Mona rate hitiyath sinhalakama amathaka nokala daruvek.obe jeevithaya sarthaka veva.budu saranai.
Heluwen natana unta menna adarshaya...puduma swabavika lassanak
🤷 පුදුමයි මගේම කතාව පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. පවුලේ එකම කෙල්ල සැහැල්ලුවෙන් හිනා වෙල කොල්ල වගේ ඉද්දී හිතපු නැති වෙලාවක තාත්තා නැති වෙනවා. අම්මා අසනීප වෙනවා. එයාගේ අන්තිම කාලෙත් මට 'අම්මා ' කියලා කතා කරේ. ඒකෙත් සතුටක් හොයා ගත්තම මම එයාව පොඩි බබෙක් වගේ බලා ගත්තා මගේ ඒ ආදරය එයාට දැනිල තියනවානේ. අම්මා තමයි කතා කරන්නේ හැමෝම එක්ක මම ටිකයි කතා කරන්නේ අම්මා නැතුව එහෙම තැනකට ගියාම කතා කරන්න වෙනවා, එයාගේ විස්තර කියන්න වෙනවා ඒ හැගීම මට හොදටම දැනිලා තියනවා. ඒක වෙච්ච කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ. තාත්තා නැති දුක හිතේ හිර කරගෙන ලොකු වගකීමක් අරන් අම්මට දුක නොපෙන්වා අම්මව බලා ගන්න එක, එයලා වෙනුවෙන් ජොබ් සමහර exam කැප කරන එක. ඒවට මිනිස්සු කියන කතා ඉවසන එක. Stress එකට පාලනයක් නැතුව කැම කාපු එක. ඒ හැම දෙයක්ම මම විදලා තියනවා. බදින්නත් කලින් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා තනි වෙනවා කියන හැගීම දන්නේ එහෙම උන අය විතරයි ඒක මම හොදටම දන්නවා. දෙමාපියන් ට විශේශයෙන් අම්මට පුලුවන් උපරිමයෙන් කැපවීමෙන් සැලකුව කියන සතුට අපිට තියනවානේ. සෙනාලි, ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම ඉතාම හොදින් වෙන්න කියලා සුබ පතනවා! ඔයාට වරදින්නේ නෑ හැමදාම හිනා වෙලා ඉන්න 👍 💐
ඔබේ සිනාව හරිම ශක්තිමත් ආයුධයක්... මේ කෙලෙස්බර ජීවිතයට කම්පා නොවන නිහතමානී පෞරුෂයක් දකිමි.ඔබේ ජීවිතයට සුභ පැතුම...
ජීවිතයේ වාසනාවන්ත වේවා! බුදු සරණයි දේ පිහිටයි
කොහොම බැලුවත් මාලනී පොන්සේකා මහත්මිය වගේමයි කටහඬත් එහෙමයි❤ බුදු සරණයි
ලස්සන හිනාව මාලනී අක්කා වගේ මයි හොද දුවෙක්...
ගොඩක් අය අම්ම තාත්තා ගැන කියද්දී ඒවා අහගන ඉන්නෙ දෙමවුපියෝ ගොඩක් සතුටින් එත් දුකයි ඔයා අද කතාකරද්දී එයාලාගැන ඒත් අද අම්මා තත්තා නැහැනෙ.දුකයි
අපිට ඉන්න වටිනාම රංගන ශිල්පිනියක්. ලස්සන අනාගතයක් ඔබට උරුමයි. සුබපැතුම් දුවේ. ආදරෙයි ගොඩාක්.
අනේ පුතේ, ඔයා ප්‍රශ්න , දුක් කරදර අතරේ මෙහෙම ශක්තිමත් වුණු එක ගැන ගොඩක් සතුටුයි .ඔයා බොහොම ගුණ යහපත් දරුවෙක්. ❤
උගත්කම...පෙරට ..නිහතමානිත්වය..ඊටත් පෙරට...ඔබට ජය දෙවි පිහිටයි❤❤❤
මම බලා ගන්නෙත් ඒ වගේ රෝගයෙන් පෙලෙන ආච්චි අම්මා කෙනෙක්, එයාගෙත් එයාගෙ මහත්තය නැති වුණාට පස්සේ එහෙම වුණේ 😢, මමත් ආච්චිව බලාගන්නේ පොඩි ළමයෙක් වගේ 💙, රැකියාවට එහා පිනක් කරගන්නවා මම.
මමත්.
දුවේ ඔයා නිහතමානි දරුවෙක් .මේ කතාව හැම දරුවෙකුටම වැදගත්
අනේ අපේ නිලි රැජිනිය වගේමයි තවම හදවත මොකක්දෝ වෙනවා ඇය මතක් වෙද්දි අනේ හරිඋම නිහතමානී ලමයෙක් ඔයා නැන්දි වගේමයි හිනාව බලාපොරොත්තු වෙනවා ඉදිරියට එන්න ලැබේවා ඒවගේම දෙමවුපියන් දෙන්නා මගෙත් නෑ එහෙම තමයිඅපි කාටත් ඔය දේ වෙනවා පුතේ ඔයා හොද බුද්ධිමත් දරුවෙක් රටක ඉදලා ලoකාවෙ ලමයින්ට වඩා හැදියාව හොදයි අම්මා තාත්තා නිවන් දකීවා හොද අනාගතයක්වේවා
දෙමාපියන් නැතිවුනත් එයාලගෙ සහ අපෙත් ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබෙනව සර්තක ජීවිතයක් ගතකරන්න තෙරුවම් සරණයි 🙏🙏💝💝💝😘😘😘
හරි ආඩම්බරයි දුවේ. හරිම අපුරුයි.
දුවට තුනුරුවන්ගේ සරණයි !!! ❤
ගොඩාක් නිහතමානී ආදර්ශවත් දියණියක් අනාගතය සාර්ථක වේවා ...සිතන පතන සියලු පැතුම් ඉටුවේවා ..❤️♥️💐❤️❤️
සොනාලි දුවේ ඔයාගේ කතාව නියමයි.අපේපාලකයෝ විතරක් නෙමෙයි හැමෝම වැරදියි.කුහකයි.වැරදි එමටයි.කුනුවිසිකරන එක බල්ලන්ගේ කැතකුනු සියලුදේ.මම රැකියාව කරන්නේ Cypras රටේ මෙහෙත් ඔය රෑල්ස්මයි තියෙන්නේ.හැමෝම පිලිවෙලටයි වැඩ.අපි අපි සමහර වෙලාවට කතාවෙනවා.අැයි එ්විතරක් නෙමෙයි හොරකම්.මේසමහර ගෙවල්වල වටින දේවල් එලියේ තියෙවා.තව ගෑස් සිලින්ඩර්.පුරවපුව.අපේරටේ තියෙයිද????
මේ කතාවෙදි මට මගේ කතාවත් මතක් උනා. මගෙ ආච්චිත් එකතැන් උනා මම ඕලෙවල් කරන කාලේ. ආච්චිට හිටියේ කොල්ලො 3 යි .එක කෙල්ලයි.ඒ කෙල්ල තමා මගෙ අම්මා. එතකොට මගෙ අම්මත් විදේශගත වෙලා. ආච්චී සීයයි එක්ක තමයි මාත් හිටියේ.හිතුවේ නැති විදියට ආච්චි අසනීප වෙද්දි මාස ගනන් හොස්පිටල් එකේ හිටියේ මම.ඕලෙවල් එක්සෑම් එක තියෙද්දිත් මං මගෙ ආච්චිට සැලකුවා. ලේලිලා කිසිම කෙනෙක් බැලුවේ නෑ.හොස්පිටල් එකට වත් ආවේ නෑ. අද මගෙ ආච්චි හිටියට වඩා ලස්සනට ඉන්නවා. ඉස්සර හිටියට වඩා හොදට සනීපෙන් ඉන්නවා. මම පොඩි කාලේ මාව බලාගත්තා වගේම මම ආච්චිව බලාගත්තා. ඒ සතුට කියලා නිම කරන්න බෑ අදටත් මතක් වෙද්දි. අද මම විදේශගත වෙලා මගෙ මහත්තයා එක්ක ..එයා ලංකාවේ ඉදලා මගෙ දිහා බලන් සතුටු වෙනවා .
🥰🥰
බුද්ධිමත් දුවක්. පැහැදිලි ලෙස ජීවිතය අවබෝධ කරගත්, නිහතමානී, නිරහංකාර, බොරු sobana නැති, bawudda, සිංහල කම අගයන, පොලවේ පය ගහල ඉන්න පින්වත් දියණිyak. ජීවිතය කවදාවත් obata වරදින්නේ naha. ජයෙන් ජය වේවා. Theruwan saranai..
මවගේ වියෝවත් සමග ඇතිවූ වේදනාව තූනී වී කලා ලොවේ ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා.
ඇය එංගලන්තයේ ජීවත්වුවක් සිංහල කතාකරන විදියට ඇයට ස්තුතිවන්ත වියයුතුයි.."සිංහල හැසිරවීම ඉතා අනර්ගයඅ.."❤
හරිම ලස්සනයි .කතා කරන විදිහ....ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා දුව.❤
මේ මාලනී පොන්සේකා මහත්මිය ගේ මල්ලි ගේ දුවනේද
නිහතමානී කමට ආචාර කරනවා❤❤❤❤❤
ජීවිතේ තව තවත් ශක්තිමත්ව දරානෙ ඔය හිනාව හැමදාම ලස්සනට දරන් ඉන්න සෙනාලි ❤️
නාඩගම් කාරයෝ බැලුවා මමමුලින්ම දුවව දැක්කේ එ්කෙන්.හරිම ලස්සනයි ඔයා.දැනුත් තාමලස්සනයි.හැැබැයි දැන් ටිකක් මහතවැඩියි.බුදුසරණයිඔයාට .දෙමව්පියන්අහිමි ්ඔයා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු කරගන්න. 💗🌷🌷🌷
නිහතමානී උගත් වැදගත් කෙනෙක් ඔයා.අනාගතය සතුටින් ගතකරන්න වාසනාව ලැබේවා ...
ආදර්ශමත් කතාවක් ❤ අන්තිම ටික තමයි හොදම 👍 ඒ ටික අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න තාක් මේ රට මෙහෙමම තමයි. 😢
ඔයාග නිහතමානිකමට හරිම ආදරෙයි දෙමවුපිය දෙපල නැති උනත් බොහෙම හැදියාවක් තියෙන කෙනෙක් එංගලන්තේ හැදුනත් ඔයාගෙ මනුස්සකම කියන්න වචන නැ.ආදරෙයි ශෙනාලි❤❤❤
ANE DUWE OYATA BUDU SARANAY
සෙනාලි ගේ කථාව හරිම ලස්සනයි.හැමෝටම ආදර්ශවත් කථාවක්.සුභ අනාගතයක් නංගි
ඇත්තමයි දුව ඔයාගෙ අදහස් නම් හරිම ලස්සනයි.ජීව්තයේ හෙට දවස ලස්සන වෙන්න මගෙන් සුභ පැතුම්.🌹
හරිම නිහතමානි සංවේදි නිලියක්.ආඩම්බර නැකි.දිරියෙන් ජීවිතයට මුහුන දෙන
මන් ආසම කෙනෙක් ලස්සනයි
අද කාලේ ඉන්න ගැහැණු ළමයින්ට ඉතාමත් ආදර්ශමත් චරිතයක් .ඇයගේ පෙනුම ඇඳුම් විලාශය කතාව නිරහංකාරකම අව්‍යාජත්වය මේ සියල්ල එකට කැටි වුන තරුණියක් සොයා ගැනීම බොහොම අමාරුයි .අපි මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා තවත් කෙනෙක්ට ආදර්ශමත් විදියට ජීවත් වෙනවා නම් සහ තමන්ගේ හැසිරීම් රටාවෙන් තව කෙනෙකුට ආදර්ශයක් වෙනවනම් ඒක තමයි වටිනාකම .අද බොහොමයක් රංගන ශිල්පිනියන් පවා තමන්ගේ හැසිරීම් තුළින් තවත් අය දූෂණය වන ආකාරයටයි ජීවත් වෙන්නේ දෙමව්පියන් නිවැරදි වෙද්දී ළමයි නිවැරදි වෙනවා යමෙක් යම් වරදක් කරා එනම් ඒකෙන් කොටසක් දෙමාපියන්ටත් යනවා .ඔබ ඉතාමත් වටිනා ආදර්ශමත් චරිතයක් .හදවතින්ම ඔබට සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා . .
ඇත්තටම නිහතමානී චරිතයක්.
තෙරුවන්සරනයි .
අනේ පවු සෙනාලි , ඔයා හරිම ලස්සනයි , talented smart girl කෙනෙක්, තව තවත් field එකේ ජීවිතේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!...... සුබ සොදුරු අනාගතයක් වේවා!.....❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාව හැම දෙනාටම ගත යුතු ආදර්ශ ගොඩයි ...❤
අනේ හරිම නිහතමානි දරැවෙක් ලස්සනයි
හරිම ලස්සනයි , නිහතමානී ඔබට තෙරුවන් සරණයි ❤❤❤
තෙරුවන්සරණයි!❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමිය හරි අහගෙන ඉන්න අයට ගොඩක් වටිනව දෙමවුපියන්ට නොසල කන අයට ස්තුතියි පැහැදිලිවම සත්‍යයි පැහැදිලිවම සත්‍යයි
♥️♥️ හරිම ආඩම්බරයි ඔයා ගැන ඔයාට තව තවත් සක්තිය ලැබෙවා තෙරුවන් සරණයි ♥️♥️
හරිම ආඩම්බරයි දුවේ ඔයා ගැන ❤️❤️❤️
Bol චරිත වීරයා කරන්න හදන හුඟක් අයට රංගන මහත්තයා ආදර්ශයක් .senaali වගේ ලෝකය දකින දරුවෝ වර්තමානයේ ඉන්නව කියල සමාජයේ අද ඉන්න දරුවෝ තේරුම් ගත්තොත් ඒක හරි වැදගත් !ඔබ දෙදෙනාට සුභ පැතුම් !❤
හරිම ලස්සනයි ❤❤❤❤ මාලනී ෆොන්සේකා වගේමයි ඔයා adanakota අපිටත් adenwa ආදරෙයි ඔයාට
ඔයා හිනා උනාට ඔයගේ වේදනාව පේනවා නංගි යෝ ඒ සතුටින් කතා කරන විදිහට මට ඇඩෙනවා ආදරේ හැමදාම මාලනී පොන්සේකා ඇතුළු ඔයාලා හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
ඔයා හරි නිහතමානී කෙල්ලෙක්.ඔයාට තතුනුරුවන්ගෙ පිහිටෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!♥️
බලන් උන්න අපට ඇඩෙනවා ශක්තිය දහිර්‍ය ලෑබේවා ඉදිරියටම යන්න ❤
බුදුසරණයි
හරිම ආදරණීය කතා බහක්.හැම කෙනෙක් ගාවම අඩුපාඩු තියෙනවා.ඒකයි අපි තවමත් සංසාරේ .තියෙන අඩුපාඩු කවුරුත් තම තමන් හිතලා අවම කරගත්තා නම් දියුණුව එතන .
හරිම ලස්සනයි අක්කේ කතාව ආදරෙයි 🥰🥰🥰
ඔයා ගේ අදහස් හරිම විශිෂ්ඨ යි දෝණි.අනාගතය සාර්ථක වේවා! තෙරුවන් සරණයි.
ඔබේ ආත්ම ශක්තියට ගරු කරමි.බොහොම ස්තූතියි ඔබේ පණිවිඩයට! පිටරටවල් ගැන කියූ කතාව සම්පූර්ණ ඇත්ත. විනයක් නැති , නීතියට ගරු නොකරන, කම්මැලි ශ්‍රී ලාංකිකයන් සුරපුර කියා පිටරට ගොස් නීතියට අකුරට වැඩ කරනවා. පාලකයන් හදන්න කලින් තම තමන්මයි හැදෙන්න ඕනෙ.
ඔයා නම් මාරම හොද කෙනෙක් ලස්සනම වැඩ සටහනක්
යන්තම් ප්‍රසිද්ද වෙන කොට අම්මා තාත්තා අමතක වන කලෙක , ඔයා උතුම් ගති ඇති හොද කෙල්ලෙක්. ඔයාට කවදාවත් වරදින්න එපා...!දිනෙන් දින දුයුණුවට පත් වේවා....!🙏🙏🙏🙏🙏🙏
My dear,i am happy to see your loving face....but be careful .becouse this is Srilanka .
They have two faces .so its good to be silence ...
Corona is good than media ......
You are still baby to the media
God bless you! ❤❤....