Kara wenne naha dear.. Lipe mada ushnathwaya gindara wedith nathuwa aduwatamath nathuwa mada gindaren back karanna.. poddakwath karagadak wath enne naha..
Kiyanna puluwanda dear, monada une kiyla.. palaweniyata hoda east wargayak ganna ona, e lagata piti moliya hodatama mishra karanna ona Vinadi 6 withara piti moliya soft wenakan, ita passe pipenna thiyala winadi 15 kin withara aayemath dough eke wayu bubulu iwath karala tikak mishra karala nawatha pipenna thiyanna ona ethakota dough eka hoda soft gathiyata enawa me dewal hariyata thibunoth weradenna widihak naha dear 💗
එහෙම වෙන්න හේතු කීපයක්ම තියනව dear, ekak..Oyage piti moliya hodata anala naha. Adu ushnathwayen wedi welawak awan eke thibunoth.. piti moliya ganathwayen wadi unoth.. me wage hethu gananawak thiyanawa,
අදයි දැක්කෙ හරිම ලේසි රෙසිපියක් ස්තුති සොයුරිය ❤❤
ආදරණීය සොයුරිය ඔබටත් බොහොම ස්තුතියි !❤❤😊
බොහොම ස්තූතියි ලස්සනට ඒක හැදුවා. දැක්කහම මාස හිතෙනවා ක්
හරිම සතුටුයි 😊ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏❤❤
මේක නම් ලේසි වගෙයි .Tnx.ඔයාගෙ voice එක ලස්සනයි
එහෙමද 😊 බොහොම ස්තුතියි 🌹❤️
අඩු වියදමකින්,කිසිම කරදරයකින් තොරව හදාගන්න කියා දුන් ඔබට ස්තූතියි 🙏🙏🙏
ලස්සන වීඩියෝ එකක්
💖💖💖💖💖💖
අනේ බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤❤🥰
Niymai ane hadal.kalama rasa kiynnam thanks❤❤
හරිම ලේසි පහසු කුමයන් ඔයාට ස්තුතියි හරිම වටිනවා🌷
බොහොමත්ම ස්තුතියි ඔබට 🥰😊❤❤
හරිම පැහැදිලි,,,ස්‍තූතී ඔබට
බොහොමත්ම ස්තුතියි ඔබට ❤
බොහොම ස්තුතියි .හදන්නම ඕන
Sure 😊 ස්තුතියි ඔබටත් ♥️
ස්තුතියි. ඔයාට ❤️❤️❤️👍👍👍
බොහොමත්ම ස්තුතියි ❤❤😊
නියමයි ,,ලේසියි ..👌👌👌👍💖💖💖
බොහොම ස්තුතියි !
මාත් හදනවා 😍🥰
ස්තුතියි 🥰❤❤
හෙටම හදනව.හරිම පැහැදිලියි.ස්තුතියි
Thank you 💗👍
ස්තුතියි නංගි ඔයාට පැහැදිලිව කියා දුන්හ
You are welcome dear 💗👍🙂
නියමයි 👍👍👍
බොහොම ස්තුතියි ❤❤😊
👍👍WooW...Superb 👌oyage resipi' s harima lassanai,hari pehadili hadannat pahasui,oyata godak thanks,,☕☕
Thank you ,💗👍
හදලා බලන්නම්.. 👍
😊 අනිවාර්යයෙන් .. හදල රස බලන්න
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
You are welcome,💗 තෙරුවන් සරනයි ඔබටත් !
Its soooo easy. Your recepies are so easy. We like to tryout n kids will love it. We can put SME sugar on top. Thank u so much Roshi. Quick n easy.
I'm very happy for your mention thank you so much ❤️❤️
❤ @@cookingwithroshi799 eyr .😮 yll😊 😊ට්ි
අවේ ව්ර්ස්
Obathumiyage recipe's onima kenekuta harima lasiyen hadanna pahasui. Mama T banis dough eka hadana gaman. Godak isthuthi.. 👍
Thank you so much 💗👍
හරි ම පහසුය .
බොහොම ස්තුතියි 💗👍
නියමෛ
බොහොම ස්තුතියි ❤❤😊
Superb 👍 ❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much 🙏❤😊
👍👍👍👍❤️❤️❤️
👍😊❤❤
බොහොම ස්තුතියි
Your welcome 💗👍
ගොඩාක් ස්තුයි යි ඔබට .
Your welcome dear 💗🙂
So valuable recipe thanks dear 💕
Your welcome , thank you 💗👍
නියමයි. ස්තුතියි
Welcome thank you too 💗
Harima lassanai kanna asi thanks oyata
Bohomathma sthuthiy obata ❤❤❤🥰
බොහොම ස්තූතියි .
You are welcome ❤️
බිත්තර ගන්නෙ නැතුව හදන්න බැරිද.. වෙජිටේරියන් අයට.. ස්තූතියි ❤
Dear, කිරි ටිකක් ගාන්න ..
මගේ බව්වො හරිම පෙරෙතයි බනිස් කන්න . මට දැන් හැමදාම දෙන්න පුලුවන් . ගොඩක් thanks
ආදරෙන් පිලිගන්නව ඔයාව ,❤ගොඩාක්ම ගොඩක් හොඳ කෙනෙක් ඔයා Dear ❤ 🐕🐈🐄🐜...😊
888jj😊j😊k😊8kk8k😊8k😊k😊k8@@cookingwithroshi799
..
@@cookingwithroshi799❤k7
Panpiti years dogs ta hoda na danna apa
Thank you
Niyamai niyamai niyamai
Welcome ! Thank you so much 💗👍
බොහෝම ස්තුතියි 💕
ආදරෙන් පිලිගන්නව 💗👍
Best
Harema shoke thanks
Bohomathma sthuthiy dear ❤😊
😊😊😊 bohomastuthi
ස්තුතියි ❤
ස්තූතියි ඔබට
ඔබටත් ස්තුතියි 😊❤
Me widiyata haduwa. Lipe haduwe. Uda bake une aduwen..ai danne na.. rasai. Thank you.
godak sathutui, Thank you too dear, bake wenakota bajanaye ushnathwaya eliyata pita unahamath banis wala uda paththa bake wenawa adui..
I saw happl going to make.thank u
Welcome ..thank you !
Sha supiri sister very nice thank you
Your welcome 💗👍
today i made t buns thanks sister
Your welcome.. Im so happy about that.. 💗😊
dear sister. i like bakery big round super soft sweet butter buns
I will present that video in a future day..👍
Oyage recipe harima lesi.e wagema therena vidiyata kiyanawa.sthuthi godak.eggwash karanakota ekaka milk dannama onida?egg vitharak madida? Anz ekak oni dear
Aniwaryen 👍 egg witharak gewama athi dear ♥️
Thank you
You 're welcome ❤
මම හැදුවා ටිකක් හයියයි
ඊ ළඟ වතාවෙ හොඳට සොෆ්ට් ගතියට හදාගන්න පුලුවන් වෙයි dear ❤
🎉🎉
Lassenai
Godaakma sthuthiy obata ❤️
Akki dough eka anala peyakata wada tibbath sticky gathiya tama thiyanawane. Ai ehema wenne? Mokadda kranne ekata
@@cookingwithroshi799 pipila thiyanawa akki. Sticky gathiya tamai wedi.ekata mokadda kranna oni
@nithyamunasinghe7930 banis hedaya hadanna apahasuida diyaru gathiya wedi wela wagenam piti chuttak mix karanna wei dear eth wediya nam danna epa..
@@cookingwithroshi799 akki piti mix karath a wagene ane. Mokadda kranne? Soft wenna mokadda kranna oni
@@nithyamunasinghe7930e kiyanne hadanna bari unada, Nangi patiyo..dough eka oya iye neda anuwe? Den ambul wela athine..
@@cookingwithroshi799Heduwe na akki. Ow mn iye tamai anuwe. Den hadanna ba neda. Ai akki sticky gathiya adu wen nethte
Panpiti 250g ta ist kochchaara danna oneda
Tspn 3/4 hari , tspn 1 hari ganna..
ටොප් ටොප්
බොහොම ස්තුතියි ❤😊
Niyami niyamai thank you
කියා දෙන හැටි
🤔..ම් ම් ම්..ඇයි කියනවද එහෙම කිව්වෙ..
කිරිවිතරක් ගෑවත් ලස්සනට එයිනේද❤
ඔව් ❤
Mage laga thiuena gas oven eke eka parakata uda ho yata deken ekai paththu karanna puluwan.mekata mama mokakda karanna oni.yatin witharak paththu karoth uda bake wenne nethi weida.
ඔව්නේ.. dear, me wage dewal back karanakota uda yata depaththama ushnathwaya samanawa denna onane.. ithin mokada karanne.. Lipeth hadanna puluwan ne dear ..❤️❤️
@@cookingwithroshi799 thanks.mama Karala balala kiyannamko
Ok.. 👍👍❤️
Thank You So Much.
Your welcome 💗👍
So good😋keep it up dear👍👍
Thank you 💗👍
Akki ane kiyannako ara cake flour packet tiyenne kadawal wala eken hadanna puluwanda banis?
Ane.. dear mama ehema Cake flour bunis hadala nahene..oya dear, bread flour use karan nadda..
Rasama Rasa patai thava oil adu karanna barida ❤
Mehemai dear ..me buns Recipe ekata api kiri biththara butter ekathu karan nehane,medaya aniwaryen awahamai me wage dewal hadanakota.. oil mesa hedi 1,1/2 withara dala dough eka hodatama soft wenakan anaganna , kemathinam biththara danna..
Rice cooker eke bake krgnne kohmda
Ane dear .. Rise cocker eka .. wathura nathuwa heat karnne nahane .. ❤❤
Thank You...
Your welcome 💗👍
Good
Thank you ❤️👉
Thanks 👍
Welcome ❤️
East wenuwata backing powder danna puluwanda
Yeast awashyai dear , mokada baking powder walin me quality eka ganna baha, soft naha, godak haiyai,
Stute,maneka💖💖💖💖💖
welcome 💗
Dr watura wenuwata kiri dammoth hodaida
Owu dear kiri danna puluwan rasayath wedi wei,👍❤️❤️
Parchment peper nati welawata use karanna puluwan deyak tiyanwada.meka hadanna hadisi ane.ekai
Parchment pepper venuwata pavichchi karanna puluwan oil pepper warga, hada ganna widihath Internet eke thiyanawa dear poddak balanna, ♥️
Saspanata wathura danne nathuwada miniththu 12 rath karanne. Kara wenne nedda.
Kara wenne naha dear.. Lipe mada ushnathwaya gindara wedith nathuwa aduwatamath nathuwa mada gindaren back karanna.. poddakwath karagadak wath enne naha..
What a talented lady. Thank you.
Thank you too 🌷
Kiyannako
ඊස් නොදා බේකින් සහෝඩා වලින් පුළුවන්ද
බැහැ dear , මේ තරම් සොෆ්ට් වෙන් නැහැ , හයියයි, යීස්ට් පාවිච්චි කරන්න වෙනව .
❤❤❤
👍❤️
Supiriiiiii
Thank you ❤😊
👌👌👌❤️
💗🙂
Thanks
Welcome 💗
Api winadi 50k withra thibbath oya wage duburu patata bake wela enne naa ne oven eke😢... ane ai e
Palaweni comment eke reply kara eka balanna dear ❤
ලිපේ හදනකොට භාජනය ට වතුර දාන්නෙ නැද්ද ..වතුර නැතිව අවුලක් නැද්ද
බාජනයට වතුර දාන්නෙ නැහැ Dear, මද උෂ්ණත්වයකින් බේක් කරගන්න ඕන..
බොහොම ස්තූතියි
Ane haduwahama tika welawakin gal banis wage ne
Piti moliya hari padamata mix wela naha, hodata soft wenakan mix karala wahala thiyanna ona dear ..
Oya lesiyen hadanawa eth mama hadanna gatthoth veredenawa ai e
Kiyanna puluwanda dear, monada une kiyla.. palaweniyata hoda east wargayak ganna ona, e lagata piti moliya hodatama mishra karanna ona Vinadi 6 withara piti moliya soft wenakan, ita passe pipenna thiyala winadi 15 kin withara aayemath dough eke wayu bubulu iwath karala tikak mishra karala nawatha pipenna thiyanna ona ethakota dough eka hoda soft gathiyata enawa me dewal hariyata thibunoth weradenna widihak naha dear 💗
මටත් ඒකමනෙ වෙන්නේ
@@dukekandy4679 අවශ්‍ය ද්‍රව්‍ය ටික එකතු කරල පිටි මෝලියෙ ගනත්වය අඩුවෙලා හොඳට සොෆ්ට් වෙනකන් මික්ස් කරන්න dear, මික්ස් කරල පළවෙනි වතාවේ වීඩියෝ එකේ පේන ප්‍රමාණයට පිපෙනකන් තියන්න.. එහෙම පිපුනට පස්සෙ පිටි මෝලියෙ වායුබුබුලු ඉවත් කරල තව ටිකක් මික්ස් කරන්න දෙවෙනි වතාවට ආයෙමත් පිපෙනකන් වීඩියෝ එකේ දිස්වෙන ප්‍රමාණය වෙනකන් පිපෙන්න තියන්න එතකොට තමයි එ පෙන්නන විදිහෙ හොඳ සොෆ්ට් පිටි මෝලියක් සහ හොඳ ලස්සන බනිස් ටිකක් හදාගන්න පුලුවන් වෙනනෙ...Dear.
අවන් එක ඔන් කරන්නේ උඩ යට දෙකම ද thank you god bless
Welcome .. ඔව් Dear , අවන් එකේ උඩ යට දෙකම ඔන් කරන්න ඕන 💗👍
@@cookingwithroshi799 thank you
Your welcome 💗👍
👍👍👍👍
💗 👍 🙂
Nice 🔔
Thank you 💗👍
Anith aya wage boru hurathal widiyata katha karanne nathi itha lassana idiripath kireemak.
ahan innath asai balan innath asai. Isthuthi.
Bohomathma sthuthiy dear .. godaak watinawa mata obage agaima... mage hada piri sathuta! Good Luck !🙏❤❤
Winadi 50k withra bake krath thama duburu patata uda awe na ne... ane ai ee
oven eken oven ekata ushnathwaya wenas dear , eth..Winadi 50k bake karanna awashya nehe ,buns hai wenna puluwan soft gathiya adu wenna puluwan , , biththara saruwa gala neweida bake kare..? Banis uda lassana golden colour ekak enne hodata egg wash karapuwahamai..
Good looking.thanks
Thank you too❤️
Microwave eke hadanna puluwanda
Dear sorry.. mamanam thama me resapi eka microwave eke hadala naha.. 💗🙂
Udin kiri biththara gannama oneda
Ganne nathuwa puluwan hebei lassana patak nathiwei dear 💗🙂
Anoma miss ge kata hada nedad me
Ae.. kata handa hari lassanai.. adaraniyai..😊
Ow neda
අනේ..මට.ඕනෑ..බනිස්..දකිනකොට..ආසයි.අපි..හදද්දි..චොර.වෙයිද😢😢😢
අනේ එහෙම වෙන්නෙ නැහැ Dear, හරියටම හදාගන්න පුලුවන් කියල ඉතාමත් ඉවසීමෙන් සුබවාදීව හිතල හදන්න.. අනිවාර්යයෙන්ම සාර්ථකයි 🙏👍❤😊
වතුර වෙනුවට කිරි දාන්න බැරිද?
අනිවාර්යෙන් පුලුවන්, එතකොට බනිස් ටිකනම් තවත් රස වැඩි වෙයි..😊
කිරි බිත්තර බටර් නැත්නම් ඕක බනිස් එකක් වෙන්නෙ කොහොමද? ඕක පාන් එකක්නේ!
නමුත් , අපිට ඒ දේවල් නැතිවම වුනත් අඩු අමුද්‍රව්‍ය යොදල බනිස් ඉතාමත් රසට සොෆ්ට් ගතියට හදා ගන්නත් පුළුවන් .. නේද dear ❤
oya hondai e welawema reply karana nisa
Your welcome ..thank you 💗
Haduwe eknm hduwa deiyane hari giye ne akke😢
Ane..hari dukai eth thawa wathawak heduwoth.. ilaga paara waradin naha oyata hadanna puluwan malli.. 👍👍🙂
Kalayaaduvanpahadilikablatathankez
Your Welcome 💗🙂
Matath danuna anoma misge kata hada😅😅😅
Ane.....🥰🥰🥰❤❤❤😘😘😘
Any way you are add egg?
Yeah.. I forgot to tell about that 💗👍
ඉස්ට් වෙනුවට බෙකින් පවුඩර් දාන්න බැරි ද
Puluwan, namuth yeast walin thamai me quality ekata me padamata hodata hadaganna puluwan venne dear ,
🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️
ඇස්ට්‍රා යි කිරි යි ඕනිමද ? අනේ ඉක්මනට කියන්නකෝ
Sorry Late unata, නැහැ පිටි මෝලිය අනනකොට මම පාවිච්චි කරන්නෙ පොල් තෙල් නෙ.. කිරිත් අවශ්‍යම කියල නැහැ බිත්තර විතරක් ආලේප කරන්නත් පුලුවන් Dear..
වීඩියෝ දාන කොට මගේ එකක් දානවා
හරීම පැහැදිලියි මිස්ගෙ බනිස හොදය
ස්තුතියි ගොඩාක්ම 💗
Yeast wenuwata baking powder beida
Puluwan .. dear , me quality ekama balaporoththu venna beha,
Kade vage soft ekata enne nane
dough eke gluten agaya wardanaya wela hodata soft wenakan knead karanna,
බනිස් ගෙඩියෙ උඩින් ඉරිතලලා පුපුරන්නෙ මොකද අක්කෙ
එහෙම වෙන්න හේතු කීපයක්ම තියනව dear, ekak..Oyage piti moliya hodata anala naha. Adu ushnathwayen wedi welawak awan eke thibunoth.. piti moliya ganathwayen wadi unoth.. me wage hethu gananawak thiyanawa,
බනිස්වල උඩ ගන්න කිරි නැත්නම් කහමද විතරක් ගන්නද
ඔව් පුලුවන් Dear කහ මදයට වතුර තේ හැන්දක් විතර කලවම් කරල ගාන්න, 💗👍
Uda potta haiya ai akki
Dough eka knead wela madi dear, back karala oven eken gaththa gaman banis wala uda butter tikak gaala tikak wela wahala thiyanna ethakota hodata soft wenawa..
Thank u akki