සතුටට කෑවා | හේතුව ??

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 233

  • @Zen_.Reshan-yh8xm
    @Zen_.Reshan-yh8xm 2 місяці тому +5

    ශේන් හරිම අහිංසකයි අනේ.දැක්කම දුක හිතෙනවා.හොද දරුවෙක්.මොනව උනත් ච්රන්ත සහෝදරයෙක්,සැමියෙක්, පුතෙක් යන සියලු චරිත මැනවින් තෝරා බේරාගෙන කටයුතු කරන බව පේනවා.හැමදාමත් ඔය විදිහට ඉන්න ලැබේවා.❤❤❤❤❤

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 2 місяці тому +1

    මඤ්ඤොක්කා ඇරලා තමයි උයන්නෙ විෂ වෙන කතාව ඇත්ත මමත් අහලා තියෙනවා හොද දෙයක් කිවිවත් ඔයාලා නරකටනෙ ගන්නේ මමත් එදා ඒ විඩියො එක බැලුවා හොද වෙලාවට මම දැමිමෙි නැ කමෙන්ටි එකක් නැත්තමි මටත් බැනුමි😢 ශේන්ට නමි ගොඩක් ආදරේයි කොයි වෙලෙත් හිනා වෙච්චි ගමන් ❤

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l 13 днів тому

    චිරන්ත හරිම නිහතමානි,අවන්ක,අහින්සක,දරුවෙක්,,හැබැයි ශේන් ව ත් වැඩට අල්ල ගන්ඩ ඕනෙ,මගෙ පුතාත් මෙලෝ වැඩකට එන්නෙනෑ,ඒක හරිම වැරදි,එයාලටත් පුරුදු කරන්ඩ ඕනේ,

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 2 місяці тому +4

    අශේන් පුතා . හිනාවෙලා ඉන්න කොලු පැටියා ඔයාගෙ "" රෑ තාරකාවො "" සින්දුව නම් ලස්සනයි මැනික අම්මා දිහා බල බලා කියන්නෙ ගොඩාක් සැරයක් බැලුවා පුතේ බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න

  • @antonroyfernando5826
    @antonroyfernando5826 2 місяці тому +2

    අපි ජීවත් වෙන්න ඔනා අපිට ඔන විදියට කොහෙවත් යන චීත්ත කෑලි අපිට අදාලම නැහැ සමිතා චිරාන් ඔයාලා ආදර්සමත් පට්ට චරිත.ආදරෙයි ගොඩාක්

  • @samithagayashan9437
    @samithagayashan9437 2 місяці тому

    මල්ලි කොල්ලෙක් වුනාම උයන්න පුලුවන් වෙන එක නම් ලොකු දෙයක්. ඇත්තටම මටත් ආසයි හොඳට උයන්න පුරුදු වෙන එක❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 місяці тому +5

    හරි විදියට නම් කන්න තිබුණේ බිම ඉඳගෙන ...මොකද ලොකු පිගානක්.නිසා ....😂😂.niyamai අ.❤❤❤ rasata තියෙන්න ඇති ....වට්ටක්කා uyannako..aba ..ගම්මිරිස් පොල් එහෙම abarala..දාලා මරු එහෙම ... 🌹🌹🌹👍

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 місяці тому +10

    රස පාටයි කවුරුත් කියන දේවල් හිතන්න එපා ඔයාලා සතුටින් ඉන්න ලැබේවා මම නමි ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් කැමතියි ආදරෙයි කවි දුවට හරිම ආදරෙයි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤

  • @geethagamage3596
    @geethagamage3596 Місяць тому

    මටත් කන්න හිතුනා අනේ.. ආදරෙයී සමිතා ඔයාලා කාටත් ❤❤❤

  • @Pissa-28
    @Pissa-28 Місяць тому +1

    ඕන් ඕක තමා ප්‍රශ්නේ...😂🤩🤍

  • @MashiAnu-c3p
    @MashiAnu-c3p 2 місяці тому

    අනේ ශේන් පොඩි ලමයෙක් වගේ හරිම හොද කෙනෙක් එයා ❤
    අපි හැමෝම ඔයාට ආදරෙයි ශේන් ❤❤

  • @UwKuw
    @UwKuw 2 місяці тому

    රසපාටයි කවුරු මොනවා කිවුවත් ගනන් ගන්න එපා මිනිස්සු විවිදා කාරයි අක්කේ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 2 місяці тому +4

    අනේ ඇත්තටම ගොඩක් සතුටුයි මෙහෙම සතුටින් ඉන්නව දැක්කම කට්ටියම ටික වෙලාවකට හරි අපේ ප්‍රශ්නත් අමතක වෙනවා😃👍💐🌻🌹

    • @premas2709
      @premas2709 2 місяці тому

      Kanna puluwanda kematika adarei pana

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 місяці тому +5

    තෙල් රත්කරල මුලින්ම තෙම්පරාදු වට අවශ්‍ය ටික දාල තුනපහ මිරිස් කුඩු ඊට පස්සෙ දාන්න චිරන්ත. නැත්තම් පහේ මිරිස් කලුවෙලා වැඩි උනොත් තිත්ත රහක් එනව.

  • @iranganikosatha190
    @iranganikosatha190 2 місяці тому +1

    අදත් ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ශේන් පුතේ දවසක ශේන් පුතත් උයන්න..මිස් ලෝකේ හොදම පොත් වලටත්,හොදම චිත්‍රපට වලටත්,ටොන් ගණන් විවේචන තියනවා,කිසිම දේක හොදක් නොදැක වැරදි විතරක් දකිනවා මිනිස්සු ඒ එයාලගේ මානසික මට්ටම.. ගණන් ගන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ආදරෙයි ජේසු පිහිටයි

  • @duleekadamayanthi-f2t
    @duleekadamayanthi-f2t 2 місяці тому +3

    අනේ මාත් හදන්නේ ඔහොම රසයි.හැබැයි මුලින් ඉඟුරු සුදුලූනු තලලා දාන්න.❤❤❤❤

  • @diyanacake3294
    @diyanacake3294 2 місяці тому

    අනේ අපි ඔයාලට ආදරෙයි.මම නම් කවදාවත් ඔයාලට බනින්නේ නෑ.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️❤️

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 2 місяці тому +2

    හා හා ඔයන්නකෝ රසට අපී මෙහෙ ඉදන් කලා රස බලන්නම්කෝ මම ඔයලගේ පවුලට හරිම ආදරෙයි අනේ කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා හොද නරක දෙගොල්ලම ඉන්නවා නේ

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE Місяць тому

    සතුටින් ඉන්න නිහතමානී පවුලක් . ඔයාලට තෙරුවන් සරනයි

  • @leezakrisha5415
    @leezakrisha5415 2 місяці тому +2

    සමිතා අක්කි ආදරේ ඉ හැමදාමත්. විවේක වෙලාවට ඔයාලගෙ vdiyose බලනව.. Comment s කරන්නේ අද පලවෙනි වතාවට.. මට නම් සන්තෝසයි අක්කි ඔයාලා සන්තෝසෙන් ඉන්නකොට... ආදරේ ඉ හැමොටම. සරලයි ඔයා ලාගේ විකාර නැ. දැනුන ආදරේ නිසාම ඉ comment කරේ.. තෙරුවන් සරණයි ඔයා ලා ට..

  • @seethaabeywardana
    @seethaabeywardana 2 місяці тому +1

    මගේ දුවයි මමයි හරි ආදරෙයි සමිතා මිස්ට වාසනාවන්ත කාන්තාවක්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 місяці тому +1

    ලස්සනයි ආදරෙයි සමිතා ❤. ආදරණීය පව්ලක්

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 2 місяці тому +1

    ane menika owa gena hithanna epa mama me lagadi dekke oyage sinduwak pamawela a nuba e sinduwata eka matama liyapu ekak wage hemadama reta ahanawa adarei ❤❤❤

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 місяці тому +3

    PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HOPE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....

  • @chandialwis9462
    @chandialwis9462 2 місяці тому +1

    chirata uyanna pluwan rasa patai adarei oyalata dawasaka kos thambala karawala hodi hadanna chira 😂😂❤❤❤❤❤❤❤

  • @DeepikaGunasinha
    @DeepikaGunasinha 2 місяці тому +1

    ලස්සනයි අනේ ඔයාලගේ ජිවිත මම පිලිකා ලෙඩෙක් සතුටින් ඉන්න 💥💥💥💥💥

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 2 місяці тому

    කවිරු මොනවා කිව්වත් චිරන්ත හින්දා පව්ලම සතුටින් .මමනම් ඒකට කැමති.

  • @RamaniWaliwitawithanage
    @RamaniWaliwitawithanage 2 місяці тому +1

    අශේන් පුතාගෙ සිංදුව හරිම ලස්සනයි ..ආදරණීය පවුලක් ...හැමදාම සතුටින් ඉන්න

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 2 місяці тому

    ආදරෙයි ෂෙන් බබා ඔයා හරිම අහින්සකයි

  • @Jshshaoabxb
    @Jshshaoabxb 2 місяці тому +2

    මමනම් කැමතිම දරුවෙක් තමයි ෂෙන් පූතා හරිම අහිංසක දරුවෙක්

  • @dunuhappiness1612
    @dunuhappiness1612 2 місяці тому +6

    ආනේ හරිම් ශෝක් හැමදාම සතුටින් ඉන්න ඔයලා..😘😘🌹🌹

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 2 місяці тому

    කෑම රස ඇති නේද හරිම සමගියෙන් ඉන්න පවුලක් සේරටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @Dijiha4002
    @Dijiha4002 2 місяці тому +2

    Hello sis I’m watching from the US how are you? I like your channel Samitha keep doing what your doing

  • @NethmiKawshalya-l2c
    @NethmiKawshalya-l2c 2 місяці тому

    Harim norml adrniya lassna family ekk be all ways happy ❤❤

  • @suwarank9065
    @suwarank9065 2 місяці тому

    හරිම අහින්සක ශෙහාන්.ආදරෙයි ❤❤❤

  • @nishathiliyanage8135
    @nishathiliyanage8135 2 місяці тому

    Oyala pera pin karapu nisa lassana jeewitha labila thiyenawa .no 1 samitha misge lassana katahada ..paw karayo karana vivichana ganan ganna epa ..adarei mama ❤❤❤

  • @nirma812
    @nirma812 2 місяці тому +1

    5:44 පස්ස පස්ස පස්ස සමිතාගේ ගේ පිටි පස්ස 😊

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 2 місяці тому

    Ane hrima lassani oyala hamdama sathin inna godak aderi පරිස්සමෙන් inna budusarni.❤❤❤

  • @DeepaniDeepa-xb2fn
    @DeepaniDeepa-xb2fn 2 місяці тому

    සමිතාගේ පිගාන තමයි මරු, 😂😂😂 එක මරු පිගාන, උධව් කරන්නේ එකෙක්, බැන්දේ එකෙක්, උදව් කරන්නේ තවත් එකෙක්,

  • @DarshaniGamlath-qr2pz
    @DarshaniGamlath-qr2pz 2 місяці тому +1

    wattakka uyanakota pol tikakui,abatikakui ,sudulunui ,karapincha itthakui akata dala heniyata abarala miti kirith akka kalawam karala annimata akathukarala balannako.rasai❤❤❤❤😋😋😋😋😋

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 2 місяці тому

    ❤❤❤❤❤😋😋😋 පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියා 🙏🙏🙏

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 місяці тому +1

    PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HUOE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 місяці тому +1

    PERTH AUSTRALIA...THE FOOD YOURLL ALL COOK AT YOUR HOME LOOKS VERY TASTY.....

  • @janithpriyantha9487
    @janithpriyantha9487 Місяць тому

    Mona unth..stuthi inwa...1kthmi...jivityema..❤❤❤

  • @inu5903
    @inu5903 2 місяці тому

    සමිතා මිස් ගෙ පෝක් කරි එකට තමා මං ආසම ❤❤❤❤

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 місяці тому +2

    මම ආසාවෙන් බලනවා ලොකුකම් නැභැනෙ❤❤❤

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 2 місяці тому

    ❤🎉❤Samitha penna awe nattte ayi akki.
    BS. Excellent cooking ❤🎉

  • @NethuliDulanga
    @NethuliDulanga 2 місяці тому

    Adarei godakk.mama samitha misge potos ekathu karala tiyenawa podi kale.etharam mama harima kamathi.adareiii.❤❤❤❤❤

  • @vindyadissanayake6891
    @vindyadissanayake6891 2 місяці тому

    I wish you all the best Miss Samitha & the family. I remember miss Samitha sang Ira paya at my school in Matale. I was a child.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому

    Ane shen baba hari huratal laga hitiyanum umma ekak denawa pute.b.saranai.adree❤❤❤

  • @wajirakumudu1182
    @wajirakumudu1182 2 місяці тому +1

    Plastic bord hodane le aekak ganna

  • @renukaferanad0731
    @renukaferanad0731 2 місяці тому +1

    රයිස් එක්ක වටිටක්කා කන්න පුලුවන්ද?චිකන් නමි හොදයි

  • @LowenPradeepa
    @LowenPradeepa 2 місяці тому

    Mn godaaak adarei samitha medamta jivithe akaparak hari dakinna thiyeinam adarei oyala hemotama❤❤❤❤❤❤ budusaranai

  • @azmiyabuhary7092
    @azmiyabuhary7092 2 місяці тому

    Tomato demmanedda

  • @izaliwonara5165
    @izaliwonara5165 2 місяці тому

    Ane mama nam samitha madam ta godak adarei eka nisa ida thiyana welawata mona Hari hadala apita balanna danna ❤️❤️❤️❤️❤️hamadama sathutin Parissamen inna ❤️

  • @Shani-c7g
    @Shani-c7g 2 місяці тому +1

    බුදු සරණයි ඔයාලට.

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 2 місяці тому

    ❤මමහරිම ❤ ආදරෙයි ❤කියන කතා ❤ ගනන් ❤ ගන්න ❤ එපා ❤

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 місяці тому +1

    WOW SO NICE 👍

  • @suvineetharajapaksha4394
    @suvineetharajapaksha4394 2 місяці тому

    God bless all of you 🙏♥️🌹

  • @NilukaSubasinha
    @NilukaSubasinha 2 місяці тому +1

    ❤❤❤❤❤Adarei oyalata..

  • @madumadi2655
    @madumadi2655 2 місяці тому

    ❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට

  • @madu9288
    @madu9288 2 місяці тому

    අනේ මං නම් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා මං හරි ආසයි ඒ වීඩියෝ බලන්න

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 місяці тому

    Shene putha and family adaraii Dilanii❤❤❤❤❤❤❤❤❤

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 2 місяці тому

    Sthen puthage lokukamak Neha harima ahinsakai...budu saranai...puthata..🌹💖

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 2 місяці тому

    Chef Chirantha kiyla youtube channel ekk ptn gttnm hrii 🩷💛👍 nice family and May God bless you all !!💛🧡

  • @nhettiarachchi
    @nhettiarachchi 2 місяці тому +1

    Anae. Oyala harima sathutin innawa aththatama sathutui ai api irisiya karanna epa adari mama nam samitha wagae hariyata dukvinda kaenaek mama sathutin inna hamadama

  • @annabellefernando7037
    @annabellefernando7037 2 місяці тому

    Wow 😳 great 😃👍🏻
    Be happy always ❤😘😘😘😘

  • @shashinikariyawasam9543
    @shashinikariyawasam9543 2 місяці тому +1

    බලන්න ආසයි ඔයාගෙ වැඩ

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc 2 місяці тому +1

    Chiranthagen ahala wedak nene shenge podikale indala aya kohomada danne

  • @salonpanchale4768
    @salonpanchale4768 2 місяці тому

    එක එක මිනිස්සුන්ට ඕනේ විදිහට ඔයාලා උයන්න ඕනේ නැ..ඔයාලට කැමති විදිහට උයන්න..හැමෝම එකම විදිහට කරන්න කියල දෙයක් නෑනේ..අනික මේ ලන්කාවෙ සමහරක් මිනිස්සුන්ට මොනා කරත් වැරැද්දියට තමා පේන්නේ.ඒක උන්ගේ මානසික මට්ටම..කෙනෙකුගේ හොඳක් දකින්න බැරිනම් දේවල් නොකියා හිටියනම් හරි..

  • @ChamilaRuwankumari-gr1vc
    @ChamilaRuwankumari-gr1vc 2 місяці тому

    Me lankawe minissunta thiyena prashna tap arina aka dennek badina aka Saban Dala pigan sodan nethi aka 😅 Moda minissu.apita. Nm owata 😅 oyala oyalage gamana sathutin yanna daruwo dennata wagema akki oyatath ayya oyatath sathuta lebewa hemadama❤

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 20 днів тому

    චිකන් එකට මස් කරි දාල හදනවා තවත් පට්ට..

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 2 місяці тому

    Shenta mama harima adarei ...hoda puthek❤❤

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 місяці тому

    බලාගෙන ඉන්න අමාරු අය කොහෙත් ඉන්නවා ඔයාලා සතුටින් ඉන්නවා ඒකයි අවශ්‍ය

  • @NilmiShehara-h4y
    @NilmiShehara-h4y 2 місяці тому +2

    Anee shookk aneee 🖤

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 2 місяці тому +3

    බන්දුලයා නේද මේසෙ යට හිටියෙ 😂

  • @ManoriMadushani-bk3dn
    @ManoriMadushani-bk3dn 2 місяці тому

    Chirantha aiya lassana wela.adarei hamotama.parissamin sathurin inna hamadama.❤❤❤❤

  • @anjanajayaweera3513
    @anjanajayaweera3513 2 місяці тому

    ❤ බුදු සරණයි ආදරෙයි❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 місяці тому

    Harima..adambarai..oyala..gana..sathutin..inna..labeva..adaeri manika..shen..pana.❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 місяці тому

    බුදුසරණයි හැමෝටම 🥰🥰🥰🙏

  • @chandraniganepola1807
    @chandraniganepola1807 2 місяці тому

    So happy to see your demonstration .

  • @ThakshilaSewwandi-c8m
    @ThakshilaSewwandi-c8m 2 місяці тому +1

    Aderei oyala heamotama bs oyalata

  • @NavaraWaduwel
    @NavaraWaduwel 2 місяці тому +4

    Ai jonita epa lebuna nisada 😂sathuta hichchi malli

    • @warunamadhu3565
      @warunamadhu3565 2 місяці тому +1

      athulata yaddi joni fride rice gahuwa meyala eliyata eddi wattakkaaaa hheheh

  • @Light._Fury19
    @Light._Fury19 26 днів тому

    චිරෝ...වට්ටක්ක උයද්දි අබ ටිකක් අඹරලා දාන්න නැත්තං අබ කුඩු ටිකක් දාන මස්ටර්ඩ් ක්‍රීම් එකත් එළ ... හැබැයි වට්‍යක්ක් හොඳි කන්න බෑ

  • @wasanthasamaradiwakara4100
    @wasanthasamaradiwakara4100 2 місяці тому +1

    ගමිමිරිස් ඇඹුල් දැමිමෙ නෑනෙ

  • @RositaPeiris
    @RositaPeiris 2 місяці тому

    Shane Puthe Oya mage putha vagema ahinsaka daruvek ekai puthata mama adare ❤❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 2 місяці тому

    කොහොමද ඔයාලා හොදින් ද ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @warunamadhu3565
    @warunamadhu3565 2 місяці тому

    nidahas unata kamai hireta giyata kamai dekama gahuwa sha niyamai

  • @Sonitra-y3g
    @Sonitra-y3g 2 місяці тому +1

    ❤satuten enna hamadama

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 2 місяці тому

    හායි ශේන් ❤ආදරෙයි අහස තරම්......😊

  • @Fahad-k6t2g
    @Fahad-k6t2g 2 місяці тому

    ආදරෙයි සතුටින් ඉන්න ❤❤

  • @shyamakahangama2846
    @shyamakahangama2846 2 місяці тому +1

    Ane පුතා කවුරු මොනවා කිව්වත් කමක් නැහැ . හොඳ පුරුදු patai. Mole thiynawanam ona deyak පුළුවන් . Mama හැමවිටම බලනවා .

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 місяці тому

    Niyamai sathutin inna budusarani 🩷🩵❤🎉🎉🎉🦋🌍🇮🇪

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 2 місяці тому

    බුදුසරණයි ඔයලට පරිස්සමින් ඉන්න හොදේ මම රසිකාවියක්

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 2 місяці тому +1

    Chirantha aiya lassani ah❤

  • @chaminikumari5261
    @chaminikumari5261 2 місяці тому

    කවී දකින්න ආශාවෙන් හිටියෙ. පහළට ආවෙ නැහැනෙ . ❤

  • @uththamathejani9093
    @uththamathejani9093 2 місяці тому +1

    Samithage gedara උයලම me kollata dan uyanna puluvan

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 2 місяці тому

    Niyamai shoii ane ehamadama ohoma sathutin inna dennma

  • @rishinishi8928
    @rishinishi8928 2 місяці тому

    Hemadamat satutin inna......♥️♥️adarei godak......

  • @WasnathaKumara-ym8yw
    @WasnathaKumara-ym8yw 2 місяці тому

    Lankawe minissu kohomath adupadu hoyanna Hari dakshai. 😍❤